සොදුරු ආත්මය

සොදුරු ආත්මය | පසුවදන | හොල්මන් කතා

පසුවදන.. ———————————————————————————————————————————— රන්වීර් තවත් මුකුත් නොකියම මං දිහා බලන් හිටියා.. එක මොහොතක, එක තප්පරයක මට හිතුනා රන්වීර්ට තුරුල් වෙන්න.. එයාගේ පපුවට තුරුල් වෙලා අඬන්න.. ඒ තරම් ආදරයක් මගේ හිතේ පිරිලා.. සර්ට මං ආදරේ කරා.. ඒක,නිකම් අයිස් කැටයක් දිය වෙලා යනවා වගේ කඳුලු වලින්ම දිය වුණා.. ඒත් රන්වීර් මගේ හිතේ ලොකු පිළිමයක් වගෙ දවසින් දවස ලොකු …

සොදුරු ආත්මය | පසුවදන | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | අවසන් කොටස

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. අවසන් හමුවීම.. ——————————————————————————————————————————————– අනේ දෙයියනේ.. මොකක්ද මං කරන්නේ..?? මං එහෙමම ඇඳෙන් වාඩි වුණා.. අයියෝ මේ රන්වීර් සර්ට කොහොම අහු වුණාද මන්දා.. එතකොට දැං හැමදේම රැඳිලා තියෙන්නේ මේ පෙන් එක මතද..?? මේවා හිතද්දිත් මගේ ඔලුව පැලෙන්න වගේ.. රන්වීර්…!!! මොකක්ද මං කරන්න ඕනී.. “ඔය පෙන් එකට විස්තර එකතු කර ගන්න …

සොදුරු ආත්මය | අවසන් කොටස Read More »

සොදුරු ආත්මය | අවසානයට පෙර හමු වීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. අවසානයට පෙර හමුවීම… —————————————————————————————————————————————– “සාහි.. මොකක්ද ඕක..?? අර පෙන් එක නේද..??” ඒ කියන්නේ රන්වීරුත් පෙන් එක ගැන දන්නවා. කොහොමත් එහෙම වෙන්න ඕනිනේ.. අක්කා කිව්ව කතාව සම්පූර්නයෙන්ම ඇත්ත.. එයා සාහි ගැන මට බොරු කියලා නෑ වගේ.. මං සතුටින් ඔළුව වනලා හිනා වුණා.. “එහෙනම් ඔයා තාමත් පරණ අරමුණ අමතක කරලා …

සොදුරු ආත්මය | අවසානයට පෙර හමු වීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | විසි අටවන හමුවීම | හොල්මන් කතා

කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. විසි අටවන හමුවීම.. ——————————————————————————————————————————— මං අත් වලින් මූණ වහ ගත්තා.. හිත කොච්චර හයිය කරන් හිටියත් සර් කොයි තරම් කුරිරු මිනිහෙක්ද කියලා දැන ගත්තම ඇත්තමයි හිත ගැස්සුණා.. “තමුසේ..!!” ඒ ඒ… රන්වීර්ගේ කටහඬ.. මං දෙපාරක් නොහිතම පැනපු ගමන් රන්වීර්ව බදා ගත්තා.. මට ඕන වුණේ මගේ හිතේ තියෙන වේදනාව බෙදා ගන්න …

සොදුරු ආත්මය | විසි අටවන හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | විසිහත්වන හමුවීම

හෙට ඉදලා අයෙත් කතා අහුරේ කතා වැටෙනවා.. කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. විසිහත්වන හමුවීම.. ————————————————————————————————————————————- “සාහි මගේ නංගී..” මොකක්..?? මාව නිකම් අඩි ගාණක් පස්සට විසි වුණා වගේ.. මොන කතාවක්ද අනේ ඒක..?? “නංගී..??” මං ආයේ ඇහුවේ මට ඇහුණ විදිය තාමත් මට ශුවර් නැති හින්දා.. “ඔව් නංගි තමයි..” කොහොමද ඒක වෙන්නේ..?? සාහි කොහොමද..?? ඕඕ කඩවලේ…!!! …

සොදුරු ආත්මය | විසිහත්වන හමුවීම Read More »

සොදුරු ආත්මය | විසි හයවන හමුවීම

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. විසි හයවන හමුවීම.. ————————————————————————————————————————————- මං පහළට වැටෙද්දිම මට දැනුනේ මාව පා වෙනවා වගේ.. ඔව් මළ හොල්මන මගේ අතකින් අල්ලගෙන.. මට හිතෙන්නේ මට මෙයාව මළ හොල්මනක් වගේ පෙනුනට බලවත් ආත්මයක් වගේ.. “සාහී.. ඉක්මන් කරන්න..” එයා මාව ඇඳගෙන පාර දිගේ දිව්වා.. මං දන්නවා අරුන් ටික මං පැනලා ගිහින් කියලා ඉක්මනට …

සොදුරු ආත්මය | විසි හයවන හමුවීම Read More »

සොදුරු ආත්මය | විසි පස්වෙනි හමුවීම | හොල්මන් කතා

කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. විසි පස්වෙනි හමුවීම.. ——————————————————————————————————————— “සර්..” මගේ ඇස් පිය වුණේ සර් පෙනි නොපෙනී යද්දි.. කවුරුහරි මාව උස්සනවා වගේ දැනුණා.. ඒත් එතනින් එහා මුකුත් මට දැනුනේ නෑ.. ලොකූ මත්බවකින් මගේ ඔළුව කැරකෙනවා වගේ දැනෙද්දී මං ඇස් ඇරියා.. ඒත් මං දැක්කේ අන්ධකාරය විතරයි.. එක මොහොතක මට හිතුණා මගේ ලෝකෙම අඳුරු වෙලා …

සොදුරු ආත්මය | විසි පස්වෙනි හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | විසි හතරවන හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්… විසි හතරවෙනි හමුවීම… ————————————————————————————————————————- දෙයියනේ…!!!! ඒ ෆොටෝ එකේ හිටියේ සර්… අර ඇල්ලුවා කිව්ව කුඩු කන්ටේනර් එක ඉස්සරහ.. එතන තව කවුද මිනිහෙකුත් හිටියා.. ඒත්… ??? කවුද මේක අන්තර්ජාලයට දැම්මේ..?? කුඩු අල්ලපු නිවුස් එක ගිහින් වැඩි වෙලාවක් නෑ.. මේ ෆොටෝ එක එළියට ඇවිල්ලා.. එතකොට මේවා ඇත්තද..?? කඩවලේ…!! මට දැං පිස්සු පයිතියන් …

සොදුරු ආත්මය | විසි හතරවන හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | විසි තුන්වන හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්. විසි තුන්වන හමුවීම… —————————————————————————————————————————— ඒත් එක තප්පරේකට මං දැක්කේ මළ හොල්මනගේ කේන්තිය පිරිච්ච මූණ.. ඊළඟ තප්පරේ ගෑණු කටහඬකින් විලාප තියෙන සද්දයක් ඇහුණා.. ඒත් ඒ කවුද කියලා හිතන්නත් කලින් මැරුණු සාහිගේ අතින් මං බිමට වැටුණා.. සිහියත්, අසිහියත් අතරේ මොහොතක් ඉඳලා ඉබේටම මගේ ඇස් පිය වුණා.. මං හිතන්නේ හුඟ වෙලාවකට …

සොදුරු ආත්මය | විසි තුන්වන හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | විසි දෙවන හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්.. විසි දෙවන හමුවීම… ——————————————————————————————————————————————– ඒත් එක්කම මං තප්පරයක් එහෙමම හිටියා. වෙච්ච දේ හිතා ගන්න බැරුව.. ඊළඟ තප්පරේ මං සර්ගේ ඇඟ උඩින් නැඟිටිලා උඩ බැලුවා.. දෙයියනේ..!! අර ගෑණු රූපේ තාමත් එහෙම්මමයි.. මං කෙලින්ම දිව්වේ ලිෆ්ට් එක ළඟට.. ඒකේ බටන්ස් එබුවට මගේ හදිස්සියට ලිෆ්ට් එකත් නෑ.. මොන බම්බුවක්ද මන්දා..??? මං දිව්වේ …

සොදුරු ආත්මය | විසි දෙවන හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | විසි එක්වෙනි හමුවීම |

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. විසි එක්වෙනි හමුවීම.. ———————————————————————————————————————————————– දොර අරිද්දිම මට දැනුනේ කවුරුහරි මාව ඇතුළට තල්ලු කරා වගේ.. අඩි දෙක තුනක් ඉස්සරහට විසි වෙලායි මං නතර වුණේ.. මං පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුවත් හිටියේ නෑ.. මං එහෙමම දොර වහලා කාමරේට ආවා.. හොල්මන් මාත් එක්ක සෙල්ලම් කරනවද කොහෙද..?? මං කාමරේට ගිහින් බෑග් එක තියලා …

සොදුරු ආත්මය | විසි එක්වෙනි හමුවීම | Read More »

සොදුරු ආත්මය | විසිවෙනි හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. විසිවෙනි හමුවීම.. —————————————————————————————————————————————— “සාහී..” මට හීනෙන් වගේ ඇහුනේ ශාකි බෙරිහන් දෙන සද්දේ.. නින්දක් වත් නිදා ගන්න නෑ අප්පා.. මං ඇස් ඇරියේ තවත් විනාඩියකට විතර පස්සේ.. “මේක මාර නිදිමතක්නේ.. මේ බලන්න සාහී..” “අනේ ශාකී.. ඔයත් අපේ අම්මා වගේ.. මොකද දෙයියනේ මේ එලාම් එක පිබින්නේ..?? නිදා ගන්න දෙනවකෝ..” “මෙන්න මෙහෙ …

සොදුරු ආත්මය | විසිවෙනි හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | දහනවවෙනි හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. දහනවවෙනි හමුවීම… —————————————————————————————————————————————————- එකපාරටම මං ගාවට ඇවිත් නතර කරේ බයික් එකක්. රන්වීර්…!!! එයා මොනවද මේ වැස්සේ මෙතන කරන්නේ..? රන්වීර් හිටියේ හොඳටම තෙමිලා.. ඇඟ දිඟේ වතුර බේරෙනවා.. එයා හෙල්මට් එක ගලවලා මං දිහා බැලුවේ කේන්තියෙන් රතු කර ගත්ත ඇස් වලින්.. මං අහිංසක පාටට බිම බලා ගත්තා.. සර් බලාපොරොත්තුවෙන් හිටපු …

සොදුරු ආත්මය | දහනවවෙනි හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | දාහත්වෙනි හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. දාහත්වෙනි හමුවීම.. ————————————————————————————————————————————————— දෙයියනේ…!!! ඒ රන්වීර්.. ඒත් එයා… ඒත් එයා ඇයි ශාකි එක්ක රණ්ඩු වෙන්නේ..?? රන්වීර් හරියට ශාකිට තර්ජනය කරනවා වගේ.. මට දැනුන හැඟුන දේවල් වලින් රන්වීර් කියන්නේ මැරයෙක්.. චන්ඩියෙක්.. ඒත් ශාකි මගේ යාළුවා.. අයිස් ක්‍රීම් කන එක පැත්තකට තියලා මං බෑග් අරන් එළියට ආවා.. මං එද්දිත් රන්වීර් …

සොදුරු ආත්මය | දාහත්වෙනි හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | දාසයවෙනි හමුවීම

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. දාසයවෙනි හමුවීම.. ———————————————————————————————————————————- ඒත් මං දැක්කේ කවදාවත් මං දකින්න හිතපු නැති දර්ෂනයක්.. ශාකි සර්ගේ මේසෙට හේත්තු වෙලා සර්ගේ උරහිසකට අත තියන් ඉන්නවා.. හරියට… හරියට කපල් එකක් වගේ.. දොර ඇරුණු සද්දෙට දෙන්නම ගැස්සිලා මේ පැත්ත බැලුවා.. ඒ එක්කම මං හයියෙන් දොර වහලා දැම්මා.. මගේ හිත කඩන් වැටිලා.. ශාකි… සර් …

සොදුරු ආත්මය | දාසයවෙනි හමුවීම Read More »

සොදුරු ආත්මය | පහළොස්වෙනි හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්… පහළොස්වෙනි හමුවීම.. —————————————————————————————————————————————————- සර් මගේ ඇස් දිහාම බලන් අහද්දි දෙන්න උත්තරයක් නැතුව මාව ගොලු වුණා වගේ.. ඒත්….!! “ඉස්සර හිටපු සාහි, ඔයා ළඟින් තියන්නවත් බෑ.. ලොකු වෙනසක් තියෙනවා සාහි.. ” මං මුකුත් නොකියම බිම බලා ගත්තා.. මට ඕන වුණා මගේ මූණින් කිසිම හැඟිමක් පෙන්වන්නේ නැතුව ඉන්න.. එතනින් එහාට තිබ්බේ …

සොදුරු ආත්මය | පහළොස්වෙනි හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | දාහතර වෙනි හමුවීම

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්. දාහතර වෙනි හමුවීම.. —————————————————————————————————————————————————- ඒත් එකපාරටම අපි දෙන්නම බැලන්ස් නැතුව පූල් එකට වැටුණා.. ඕඕඕ ශිට්… සර් අතපය ගසලා මොනවද කිය කිය බනිද්දි මට මතක් වුණේ මං මේ ලෝකේ මතක් කරන්න අකමැතිම දේ… කඩවලේ… වතුර….!!!!!!! මං මැරුනෙත් වතුර හින්දා… දෙයියනේ මට පීනන්න බෑ.. ටිකෙන් ටික වතුර පෙවෙද්ද්දි මං පිස්සුවෙන් වගේ …

සොදුරු ආත්මය | දාහතර වෙනි හමුවීම Read More »

සොදුරු ආත්මය | දහතුන්වෙනි හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. දහතුන්වෙනි හමුවීම.. —————————————————————————————————————————————- අපි අපර්ට්මෙන්ට් එකට යද්දි කාර් පාක් එකේ හිටියේ ශාකි. ලොකූ කලබලයකින් වගේ ෆෝන් එකෙන් කෝල් කර කර. ඒ ළඟම සර් හිටියා.. මං සර් දිහා නොබලාම බයික් එකෙන් බැහැලා ශාකි ගාවට ගියා.. “කොහෙද සාහි ගියේ..? අරයත් එක්කද..?” ශාකි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එකපාරටම රන්වීර්ට චෝදනාව එල්ල …

සොදුරු ආත්මය | දහතුන්වෙනි හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | දොළොස්වන හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. දොළොස්වන හමුවීම.. ————————————————————————————————————————————————— ඒ තප්පරේම රන්වීර් මාව ඇඳලා එයා ගාවටම ගත්තා.. ඒ හැඩි දැඩි අත් දෙකට මාව හිර වෙලා උරහිස් වලින් වේදනාවක් දැනෙද්දී රන්වීර් පහත් වුණේ මගේ තොල් වලට.. එතනින් එහා මං මොනවා හිතන්නද..?? රන්වීර්ගේ රළු දෙතොල් ඕනවටත් වඩා මගේ තොල් උඩ දඟ කරා.. මේ ස්පර්ෂයෙන් ගැලවෙන්න මං …

සොදුරු ආත්මය | දොළොස්වන හමුවීම | හොල්මන් කතා Read More »

සොදුරු ආත්මය | එකොළොස්වෙනි හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්… එකොළොස්වෙනි හමුවීම.. —————————————————————————————————————————————————- එකෙක් මගේ මූණට එබිලා මගේ බඩට පිස්ටල් එක තියද්දිම මට තේරුණා මං ආයේම මැරෙන්න පුළුවන් කියලා.. හිතේ ගොඩ ගැහිලා තිබ්බ ඔක්කොම ශක්තිය මාරයා ඉස්සරහා දිය වෙලා ගියා වගේ.. “ඉක්මනට දියන්..” දැං නම් පිස්තෝලේ ස්පර්ශය මගේ බඩට හොඳටම දැනෙනවා.. “අනේ ප්ලීස්ස් මට..” එතනින් එහා මට වචනයක් …

සොදුරු ආත්මය | එකොළොස්වෙනි හමුවීම | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.