සඳ අයිති අහස

සිතිජයක නැවතුමක්|විසිදෙවන කොටස|නවකතා

“ඕකද දරුවෝ ඇදන් යන්නේ..” “ඇයි අනේ..මේක හොඳ නැද්ද..ඔයාම නේද අරන් දුන්නේ..බලන්නකෝ ලොකු තාත්තේ..” “කෙල්ලෙක් ලස්සන දිගට ඇන්දම තමයි..කොහෙද ඉතින් ඔයාගේ ලොකු අම්මට ඕවා තේරෙන එකක්යෑ..” “හරි හරි..ලොකු තාත්තලා දූලා එක පැත්තක් වෙන්නකෝ..මාවත් ඕනේ වෙයිනේ දෙන්නට..” අපි දෙන්නටම ගස්සගෙන ලොකු අම්මා කාමරේට ගියේ තරහකට නම් නෙවෙයි..කලු පාට රෙද්දේ සුදු ඉරි ගියපු මේ ගවුම ලොකු අම්මමයි මට …

සිතිජයක නැවතුමක්|විසිදෙවන කොටස|නවකතා Read More »

සඳ අයිති අහස|අවසන් කොටස| නව කතාව

අවසන් කොටස අනේහ්….මං මොනාද මේ කරන්නෙ ..මට පුලුවන්ද මගේ සඳ නැතුව ඉන්න…අනේ රත්තරං ..මං ඔයාට ආදරෙයි ..මට ඔයා නැතුව ඉන්න බෑ…ඒත්…ඒත් මොන කරුමයක්ද මන්දා..මට ඔයාව දාලා ඈතට යන්න වෙලා සඳ…ඒත්…ඒත් මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ හැමදාටම එහෙම්මම තියෙයි රත්තරං … ආකාශ් හිත හිතම යන්නෙ…කොල්ලාගෙ ඇස් වලින් එකපෙලට කදුලු වැක්කෙරෙනවා..ඒත් ඒ කදුලු පිහිදගන්න උවමනාවක් කොල්ලාට …

සඳ අයිති අහස|අවසන් කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි නවවන කොටස| නව කතාව

විසි නමවැනි කොටස ” නිම්….නිම් ඔයා ආවද….ආහ්…මේ මොකෝ….මේ මොකෝ උනේ පණ…….” සදමාලි කොල්ලා ලගට දුවලා ගියා…අතේ තිබ්බ ලොකු තුවාලෙ දැකලා සදමාලිගෙ ඇස් උඩ ගියා…එයා ගොඩක් බය උනා…. ” මුකුත් නෑ අම්මා…පොඩි තුවාලයක්….” ආකාශ් කිව්වෙ අත අම්මාගෙන් හංගන ගමන්… ” පොඩි වෙන්නෙ කොහොමද නිම්….ලේ ගලනවා නේද හොදටම….” සදමාලි කිව්වෙ අඩ අඩ.. ” අයියෝ අම්මෙ….ඔයා මොකද මේ …

සඳ අයිති අහස|විසි නවවන කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි අටවෙනි කොටස| නව කතාව

විසි අටවෙනි කොටස ” සඳ….ඔයා මා එක්ක එනවද….” ආයෙම සැරයක් ආකාශ් ඇහුවෙ මුලු බංගලාවම දෙවනත් වෙන්න හයියෙන් කෑගහලා.. ” අනේ දුවේ යන්න එපාහ්….අනේහ්….අපි මැරෙයි…..ඔයාව මෙච්චර කල් දුක් මහන්සියෙන් හදාගත්තෙ මෙහෙම මදාවියෙක්ට දෙන්න නෙවෙයිනෙ..අනේහ්….” කුමුදු අඩ අඩම සනායා ලගට ඇවිත් කෙල්ලව බදාගත්තා.කෙල්ල බොදවෙච්ච ඇස් වලින් බැලුවෙ ආකාශ් දිහා…ඒ ඇස් රතූ වෙලා…කේන්තියෙන් පුපුරු ගහනවා ඒ මූණ . …

සඳ අයිති අහස|විසි අටවෙනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි හත්වැනි කොටස| නව කතාව

විසි හත්වැනි කොටස නිමල්ගෙ හිතේ එකපොදියට ඇති උනේ එක එක සිතුවිලි…. මෙයාට ලමයි දෙන්නෙක් ඉන්නවා….මට….මට ලැබෙන්න හිටිය එක දරුවත් නැති උනා…ඇයි දෙවියනේ මේ විදිහට අපිට කරන්නෙ….ආයෙම දරුවෙක් හදාගන්නවත් අපිට ඉඩක් ඔබ දුන්නෙ නෑ….ආයෙ …ආයෙ අපිට දරුවෙක් හදන්න බෑනෙ…දෙවියනේ….අපි කොහොමද දරුවෙක් නැතුව ඉන්නෙ…බෑ..බෑ…මට ලමයෙක් ඕනමයි….මං කොහොමහරි ලමයෙක්ව ගන්නවා…. නිමල් හිත හිතම එදා බේබි රූම් එක ලග …

සඳ අයිති අහස|විසි හත්වැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි හයවැනි කොටස| නව කතාව

විසි හයවැනි කොටස කෙල්ල රෑ වෙලත් කොල්ලාට කෝල් කරන්න try කලත් numbers වැඩ කලේ නෑ..ආකාශ්ටත් කෙල්ලට කෝල් එකක් දෙන්න උන්නැත්තෙ වැඩ වැඩි හින්දා…මොකද පහුවදා ලංකාවට එන්නත් එපැයි…එදා රෑත් කෙල්ල හරි අපහසුවෙන් නින්දට ගියේ ආකාශ්ගෙ රූපෙ හිතේ ඇදගෙන… පහුවදා උදා උනා…ආකාශ් නිමල් එක්ක හෝටලෙන් එලියට බහින්න හදදිම වගේ තමයි ජගතුත් හෝටලෙන් එලියට ආවෙ…ආකාශ් වගේම ජගතුත් අද …

සඳ අයිති අහස|විසි හයවැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි පස්වන කොටස| නව කතාව

විසි පස්වන කොටස කාලය ගෙවිල ගියේ හරි ඉක්මන්ට .කොල්ලා වැඩ අතරෙ අතරමං වෙද්දි සනායා තනිකමින්ම කාලය ගත කලා…කෙල්ල කාමරෙන් එලියට ආවෙ නෑ…කන්නෙ බොන්නෙ ඔක්කොම තමන්ගෙ කාමරේ ඉදන්…සමහර වෙලාවට කන්නෙත් නැති තරම්… තාත්ත එක්කවත් අම්මා එක්කවත් කතා කරන්නෙ නෑ…කාමරේටම වෙලා ආකාශ් දුන්නු මුල්ම ලියුම තුරුලු කරගෙන අඩ අඩ ඉන්න එක තමයි කරන්නෙ….අශෝක්ට වගේම කුමුදුටත් හරිම දුකයි …

සඳ අයිති අහස|විසි පස්වන කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි හතරවැනි කොටස| නව කතාව

විසි හතරවැනි කොටස අනේ මොකද්ද දෙයියනේ මේ අපිට වෙන්නෙ…මං ඇස් දෙක වගේ බලාගත්තු කෙල්ල කොහොමද මේ වගේ දේකට පැටලුනේ…මට නං හිතාගන්නවත් බෑ…ඉස්කෝලෙ ගෙනියන්නෙ ගේන්නෙ ඔක්කොම මම නම් clz අරන් යන්නෙ clz ඉවර වෙනකන් ඉදලා මෙයාව ගෙදර අරන් එන්නෙ මම නම් මෙයා මගේ ඇස් වහලා මෙහෙම දේවල් කරන්න පෙලඹුනෙ කොහොමද …අනේහ් මගේ දරුවා….මං කොච්චර ඔයා වෙනුවෙන් …

සඳ අයිති අහස|විසි හතරවැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි තුන්වෙනි කොටස| නව කතාව

විසි තුන්වෙනි කොටස ” ශා…ඔය ලස්සන්ට කිව්වෙ…ඔයා බොරුනෙ කිව්වෙ සිංදු කියන්න බෑ කියලා….” ආකාශ් කිව්වෙ ඇත්ත…හරියට මුල් ගායනය වගේම තිබ්බා කෙල්ලගෙ කටහඩ… ” ඇත්තද ආකාශ් ….මං ලස්සනට කිව්වද….මට නම් හිතාගන්නවත් බෑ…ඒක නෙවේ…ඔයාට ලස්සනට සිංදු කියන්නත් පුලුවන්නෙ…..හරිම ලස්සනයි ආකාශ් ඔයාගෙ කටහඩ…..ඔයා ලස්සනට සිංදුව කිව්වා….” සනායා කිව්වා…ඇත්තටම ආකාශ්ට ලස්සනට සිංදු කියන්න පුලුවන්…ඒ ආභාශය කොල්ලාට කොහෙන් ආවද මන්දා…මොකද …

සඳ අයිති අහස|විසි තුන්වෙනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසිදෙවැනි කොටස| නව කතාව

විසිදෙවැනි කොටස ” ගිය ආත්මෙත් සඳ මේ මුහුදට බිලි උනා….ඒ තව ආත්ම සීයක් යනකන් එකට ඉන්න ප්‍රාර්ථනා කරලා….ඒ වගේ හැම ආත්ම සීයකට වරක්ම සඳ මේ මහ මුහුදට ආත්ම පූජාවක් කරලා තමන්ගෙ ආදරය ඔප්පු කරනවා…ඒ ආත්ම පූජාවෙයි සඳ අහස මත දිව්රලා පොරොන්දු උන නිසයි ඔයාලා හැම භවයකදිම එකතු වෙන්නෙ දරුවො….ඇගේ කැපකිරීම තමයි ඔයාලගෙ ආදරේ ශක්තිය වෙන්නෙ…. …

සඳ අයිති අහස|විසිදෙවැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසි එක්වැනි කොටස| නව කතාව

විසිඑක් වැනි කොටස “සඳ…??” කොල්ලා කෙල්ලගෙ මේසෙ ලගට එනකන්ම සනායා දන්නෑ…ඒ තරමට හිත තිබ්බෙ පොතේ…සනායා ගැස්සිලා ගියා ඒ කටහඩට…එකපාරටම පුටුවෙන් නැගිට්ට කෙල්ල අහස් දිහා බලා ඉන්න ගත්තෙ පුදුමයෙන්…වෙනදට නං මෙහෙම අහස් කෙල්ලව බලන්න ආවාම කෙල්ල අහස්ගෙ කරේ ….හරි සතුටින් අහස්ව බදාගෙන ඉඹිනවා…ඒත් එදා අහස්ගෙ ගෙදර ගිය දවසෙ උන සිද්දිය නිසා සනායා අහස්ගෙ මූණවත් හරියට බැලුවෙ …

සඳ අයිති අහස|විසි එක්වැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|විසිවැනි කොටස| නව කතාව

විසිවැනි කොටස ඉන්දියාවට ගොඩ බැහැපු ආකාශ් නිමලුයි තවත් office එකේ හතර දෙනෙකුයි එක්ක ගියේ මාසයක් ඒ අය නතර වෙලා ඉන්න තීරණය කරපු හොටෙල් එකට..ඒක ප්‍රසිද්ධ ලොකු ලස්සන හොටෙල් එකක්…ආකාශ් වෙනමම කාමරයක් බුක් කලේ නිදහසේ ඉන්න. ” පුතා….හෙට තමයි අපිට conference එක තියෙන්නෙ….පුතා අද ටිකක් rest කරන්න….” නිමල් කිව්ව පරක්කුව විතරයි.ආකාශ් එහෙම්මම ඇදන් ආපු ඇදුම පිටින්ම …

සඳ අයිති අහස|විසිවැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|දහනව වෙනි කොටස| නව කතාව

දහනව වන කොටස ” පුතා….ඔයා ලෑස්ති වෙන්න එන සතියෙ india යන්න මාත් එක්ක….” නිමල් කතා කලේ රෑ කෑම මේසෙදි.ආකාශ්ට එකපාරටම කෑම ටික ඉස්මොල්ලෙ ගියා.එක උගුරට වතුර ටික බිව්ව ආකාශ් බැලුවෙ තාත්තා දිහා. ” මොකක්….??” ආකාශ් ඇහුවෙ පුදුමයෙන් . ” office එකේ පොඩි වැඩ වගයකට මායි ඔයයි තව කිහිප දෙනෙකුයි එන සතියෙ india යන්න ඕනි….ඒක ලොකු …

සඳ අයිති අහස|දහනව වෙනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|දහඅට වන කොටස| නව කතාව

දහඅට වැනි කොටස එදා දවසත් ඔහොම්මම ගෙවිලා යද්දි සනායාගෙ හිතේ අහස් ගැන ඇතිඋනේ පිලිකුලක් ..ආකාශ් එක්කත් නිතර නිතර කතා කරන කෙල්ලට පාඩම් වැඩ වල ගානක්වත් නෑ…පාඩම් කරන්න homework කරන්න කෙල්ල කැමති නෑ…කෙල්ලගෙ මේ වෙනස් වීම් වලට හේතුව කුමුදුටවත් අශෝක්ට වත් හිතාගන්න බෑ…ශ්‍රියාමාලි කිව්ව අනාවැකි වලට අනුව නං කෙල්ල යාලුවෙලා ඉන්නෙ අහස් එක්ක කියලා දෙන්නම හිතා …

සඳ අයිති අහස|දහඅට වන කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස |දාහත් වැනි කොටස| නව කතාව

දාහත් වැනි කොටස ” මොකද්ද සඳ ඒ සද්දෙ….” ආකාශ් ඇහුවෙ phone එකෙන් ඇහුනු සද්දෙ ගැන. ” ආපෝ….අර වද කාරයා අදත් ඇවිත්….” කෙල්ල කියෝ කියෝ බැල්කනියට ගියා.ඇවිත් හිටියෙ සුපුරුදු පරිදි ට්‍රේල් බයික් කාරයා….flying kiss එකක් දීලා ආයෙම යන්න ගියේ කෙල්ල දිහා ටිකක් වෙලා බලා ඉදලා.. ” කවුරු??” ” දන්නෑ ආකාශ් ….දැන් ටික දවසක ඉදලා අපේ පාරෙන් …

සඳ අයිති අහස |දාහත් වැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|දහසය වැනි කොටස| නව කතාව

දහසය වැනි කොටස කුමුදු තමන්ගෙ මොන්ටේරෝ රථයෙ නැගිලා ගියේ කොට්ටාව පැත්තෙ ඉන්න වෙලාවල් බලන දක්ශ ජෝතිශ්‍ය වේදිනියක් ලගට…මහලු කාන්තාවක් වෙච්ච ඇය ජීවිතයේ සැදෑ සමය සතුටින් ගතකරන කෙනෙක්.. “ශ්‍රියාමාලි ආන්ටි ඉන්නවද ….” කුමුදු ඇහුවෙ ඇයට අවශ්‍ය තැනට ගිහින්..තරමක විසාල ගෙයක් ඒක…ගේ ඇතුලෙ ඉදන් ආපු මැදි වයසෙ ගෑනු කෙනාගෙන් තමයි කුමුදු ඇහුවෙ. ” ඉන්නවා…ඒත්…ඇයි දන්නෑ…මේ…” ” ආ…මට …

සඳ අයිති අහස|දහසය වැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|පහළොස් වැනි කොටස| නව කතාව

පහළොස් වැනි කොටස සනායා ගැස්සිලා වගේ හැරිලා බැලුවෙ තමන්ගෙ පිටිපස්සෙන් ඇහුනු තාත්තගෙ කටහඬට .අශෝක් කෙල්ලගෙ දොර ලගට වෙලා කාමරේ දිහා බලාගෙන හිටියෙ.. ” ඩ්..ඩැඩී….” කෙල්ල phone එක කනේ තියාගෙනම බැල්කනියෙන් කාමරේ ඇතුල්ට එන්නෙ ටිකක් බයෙන් බයෙන්… ” දූ…කාත් එක්කද කතා කරන්නෙ…..” අශෝක් ඇහුවෙ ටිකක් තදින්. ” ආම්…මේ..මෝ….මෝක්ෂා ….මෝක්ෂා එක්ක…” සනායා කිව්වෙ ගොත ගගහ…එහා පැත්තෙ හිටිය …

සඳ අයිති අහස|පහළොස් වැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|දාහතරවැනි කොටස| නව කතාව

දාහතරවැනි කොටස ” ඒ කියන්නෙ….ඒ කියන්නෙ…ඔයා ඒ කොල්ලාව කලින් ඉදන් දන්නවා…ඔයා…ඔයා කි…කියෙව්වෙ..ඌ ගැනද…හැමදාම….හහ්…ම…මං …මං රට..හිටිය…ටිකට….ඔ…ඔයාගෙ…ඔයාගෙ හිත…වෙන එකෙක්ට…ගියේ කොහොමද සද….හහ්..හහ්..අනේහ්….ඔ..ඔයා මගේ…ඔයා මගේ විතරමයි….සඳ..සඳ අයිති අහසටයි….ඔයා..ඔයා අයිති මට විතරමයි….ම….මං…මං ..ඔයාව …ඌට දෙන්නෙ නෑ…ඔව්…..මං උබව විනාස කරනවා….මං මගේ කෙල්ලව…උ…උම්බට දෙන්නෙ නෑ…හහ්..” අහස් අඩ අඩම වීදුරු හිස් කරන්න ගත්තා… ඒ අතරෙ පහලට ආපු ආකාශ් සනායා එක්ක ආයෙම dancing floor …

සඳ අයිති අහස|දාහතරවැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස| දහතුන් වැනි කොටස| නව කතාව

දහතුන් වැනි කොටස සනායා ඉස්සෙල්ලාම කේක් කෑල්ල කැවුවෙ අම්මටයි තාත්තටයි…ඊට පස්සෙ මෝක්ෂාටයි අහස්ටයි…පස්සෙ කුමාරිටයි ජගත්ටයි…කෙල්ලට නෑදෑයන්ට ඉන්නෙ මේ කට්ටිය තමයි..මොකද ආච්චිලා සීයලා නැන්දල මාමලා කවුරුවත් අශෝක් එක්කවත් කුමුදු එක්ක වත් කිසි සම්බන්දයක් නෑ…අශෝක් කුමුදු ඉන්නෙ නෑදෑයන්ගෙන් ඈත් වෙලා වෙනමම…ඉස්සර ඉදන්ම ලගින්ම ආශ්‍රය කරන්නෙ කුමාරිවයි ජගත්වයි තමයි.. කේක් කෑල්ලක් කවන්නවත් ඔයා මං ලග නැති හැටි… සනායා …

සඳ අයිති අහස| දහතුන් වැනි කොටස| නව කතාව Read More »

සඳ අයිති අහස|දොළොස්වැනි කොටස| නව කතාව

දොළොස් වැනි කොටස සති අන්තෙ ඉවර වෙලා සදුදා දවස උදා වෙනවට ආකාශ් හිටියෙ හරිම කේන්තියෙන් …මොකද ඉතින් ආයෙම සතියක් වැඩ වලට හිර වෙන්න එපැයි… ඒ දවස් පහත් ආකාශ් ගෙව්වෙ හරිම අමාරුවෙන් …මොකද වෙනදට වැඩියෙන් රෑ වෙලයි ආකාශ් ගෙදර ආවෙ…වැඩ කරන office එක තමන්ගෙම තැනක නිසා වැඩ බාගෙට කරල එන පුරුද්දක් ආකාශ්ට තිබ්බෙ නෑ…ඉතින් දවසට නියමිත …

සඳ අයිති අහස|දොළොස්වැනි කොටස| නව කතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.