කුළී නිවස

කුළී නිවස | හත්වන (අවසාන) කොටස | හොල්මන් කතා | කතා අහුර

මං කෑගහන්න හැදුවට කෑ ගහන්න තියා කට හොල්ලගන්නවත් බැරි වුණා . දගලන්න හැදුවට අත පය හොල්ලගන්නවත් බැරිවුණා . කරන්න පුලුවන් වුණ එකම දේ හිතන එක විතරයි කියලා මට තේරුණා . ” අනේ මට මොකක් වුණත් කමක් නෑ. මගේ දරුවන්ට කරදරයක් නම් වෙන්න එපා” කියලා මම හිතුවෙ මගේ ඔලුවට උඩින් පේන්න තිබුණ බුදු කුටිය දිහා බලන …

කුළී නිවස | හත්වන (අවසාන) කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

කුළී නිවස | හයවන කොටස | හොල්මන් කතා | කතා අහුර

අපි හැමෝම බය වෙලා හිටියේ. එක එක්කෙනාව බදාගෙන. දැන් දැන් අපේ කාමරේට එයි කියලා අපට හිතුණා.. මාත් බය වුනොත් ළමයි තව තවත් බය වෙයි කියලා මට හිතුන නිසා මං තුන්දෙනාටම බුදු ගුණ සිහි කරන් අපට කරදරයක් වෙන්න එපා කියලා හිතන්න කියලා කිව්වා . තුන්දෙනාම ඒක ඒ විදියට කළා.. ඒ සිද්ධිය වුණේ හරියටම රෑ 12.20ට. හරියටම …

කුළී නිවස | හයවන කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

කුළී නිවස | පස්වන කොටස | හොල්මන් කතා | කතා අහුර

“මේ මොකෝ අද වේලාසනින් ?”මම පුදුමයෙන් ඇහුවා . “අක්කේ තරහ වෙන්න එපා . අපි මෙහෙන් යන්න තීරණය කළා.. නුස්‍රා ගිහිං බෑග් ලෑස්ති කරගන්න ” ගයාන් මල්ලී කිව්වම නුස්‍රා නංගී බිම බලාගෙනම කාමරේ ඇතුළට ගියා . “හදිසියේම කොහෙද යන්නේ මල්ලී ? ඔයාලට නතර වෙන්න තැනක් ලැබුණද?” කියලා මං ඇහුවේ එයාලට යන්න එපා කියලා මට කියන්න අයිතියක් …

කුළී නිවස | පස්වන කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

කුළී නිවස | සිව්වන කොටස | හොල්මන් කතා | කතා අහුර

මං දැක්ක දේ නිසා මට දාඩිය දාන්න පටන් ගත්තා . හොදට හද එළිය වැටිලා තියෙන සාලාවේ සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් ඇවිදිනවා . ඒ මදිවට එයාගේ ඔලුව පේන්න නෑ. බෙල්ලෙන් පහළ කොටස විතරයි තියෙන්නේ.. මට කරන දෙයක් හිතාගන්න බැරිවුණා . ගයාන් මල්ලිලාට කතා කරන්න විදියකුත් නෑ. සාලේ මැදින් යන්න බෑනේ . අනික ඒ දෙන්නත් හවස බයවෙලා …

කුළී නිවස | සිව්වන කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

කුළී නිවස | තුන්වන කොටස | හොල්මන් කතා | කතා අහුර

හොල්මන් කතා කුළී නිවස තෙවන කොටස “ඇයි චූටි මොකද වුණේ?” කියමින් මම සාලයට දිව්වා. “අම්මේ චූටි මල් කඩන්න ගිහින් බය වෙලා” ලොකු දුව කිව්වා. “ලොකූ, දෙවෙනි ඔයාලා මොකටද මෙච්චර රෑ වෙලා තියෙද්දිත් නංගිව තනියම මල් කඩන්න යැව්වේ? මම චූටි දුව වඩා ගනිමින් ප්‍රශ්න කළා. “අම්මේ මේ සතියේ චූටිනේ බුදුන් වදින්න මල් කඩන්න ඉන්නේ .. එයා …

කුළී නිවස | තුන්වන කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

කුළී නිවස | දෙවන කොටස | හොල්මන් කතා | කතා අහුර

හොල්මන් කතා .. කුළී නිවස දෙවන කොටස පසු දින උදෑසනම අවදි වූ මා ආහාර පිළියෙළ කර දරුවන් තිදෙනා පාසලට යවා ගයාන් මල්ලීටත්, නුස්‍රා නංගීටත් කෑම පාර්සල් දෙකක් ඔතා දී ඔවුන් වැඩට යන විදිය ගෙදර දොරකඩට වෙලා බලං හිටියා. නිවස ඇතුළේ මං හුදකලා වුණාට මට තනියක් දැනුණේ නෑ. නිවස තුළ කළ යුතු වැඩ රාජකාරී බොහොමයක් වූ …

කුළී නිවස | දෙවන කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

කුළී නිවස | පළමු කොටස | හොල්මන් කතා | කතා අහුර

කුළී නිවස පළමු කොටස මගේ දියණියන් තිදෙනාම ඉගෙනීමට දක්ෂයි. එහෙත් ඔවුන්ට පාසල් යාමට දිනපතාම නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ පයින් ගොස් පැය දෙක හමාරක කාලයක් බසයෙන් ද යන්නට වුණා. මේ නිසාම නගරයේ කුළී නිවසකට යාමට මම තීරණය කළා. දරුවන්ගේ පියා කොළඹ රැකියාවක් කළ නිසා නිවසක් සොයා ගෙන එහි පදිංචියට යාම මටම කරන්න වුණා. මාගේ වැඩිමහල් …

කුළී නිවස | පළමු කොටස | හොල්මන් කතා | කතා අහුර Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.