වන ගැබ තුළ චාරිකා

වන ගැබ තුල චාරිකා | අවසාන පරිච්ඡේදය

?…වන ගැබ තුල චාරිකා… අවසාන පරිච්ඡේදය කිලෝ මීටර් හයක විතර ගමනකින් පස්සෙ අපිට හම්බුනෙ ලස්සන ගම්මානයක් , ඒ ගමේ හිටිය සමහර මිනිස්සු අපිව දැකලා බලන් හිටියෙ සුද්දො ටිකක් ගමට ආවා වගේ. ” ආච්චි අම්මෙ තරහ නැතුව අපිට වතුර ටිකක් දෙනවද බොන්න” මැටි ගහලා හදපු පොඩි ගෙයක් ලග නතර උන අපි ඒ ගෙදර හිටපු වයසක කාන්තාවගෙන් …

වන ගැබ තුල චාරිකා | අවසාන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා | විසිඑක්වන පරිච්ඡේදය

? වන ගැබ තුල චාරිකා විසිඑක්වන පරිච්ඡේදය ඒ නැගිටපන් ඉක්මනට , වෙලාව හයයි” ශෙනාල්ගෙ කටහඩට අපි හැමෝම නැගිටලා මූන හෝදගෙන ඉක්මනට ලෑස්ති උනා. යන්න කලින් ෆොටෝ ටිකක් එහෙම ගැහුවෙ අපිට ආයෙත් මේ කැලේ කවදා දකින්න ලැබේවිද කියලා හිතලා. ඔක්කොම ලෑස්ති කරගෙන මම ගියෙ රොකී නිදාගෙන හිටපු තැනට. ” උඹට පාලුද අපි ගියහම, අපිටත් පාලුයි බන්, …

වන ගැබ තුල චාරිකා | විසිඑක්වන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා | විසිවන පරිච්ඡේදය| ත්‍රාසජනක කතා

? වන ගැබ තුල චාරිකා විසිවන පරිච්ඡේදය ” ගුඩ් මෝනින් මගෙ සුදු මහත්තයෝ , දැන්වත් මේ අත් දෙක ගන්නවද මට යන්න” මම හිටියෙ අභිශේකව තුරුල් කරගෙන. තාම කවුරුත් ඇහැරිලා හිටියෙ නැති හින්දා වැඩේ ෂේප් වුනා. ” ෂෝයි අනේ , ටෙඩි බෙයා කෙනෙක් වගේ . දැන්නම් හිතෙනවා හැමදාම මෙහෙට වෙලා ඉන්න.” ” ඇත්තද, මෝඩයා ආයේ කිසිම …

වන ගැබ තුල චාරිකා | විසිවන පරිච්ඡේදය| ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා | දහනවවෙනි පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

?…වන ගැබ තුල චාරිකා… දහනවවෙනි පරිච්ඡේදය   එදා හවස කට්ටියම වැවට බැහැලා සතුටු උනෙ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා. අපි එදා ගත්තු වැදගත්ම තීරණය තමයි අමතර ඇදුමක් අරන් ආපු එක. එහෙම නැතිවෙන්න අපි හැමෝටම ඉන්න වෙන්නෙ එකම ඇදුමෙන්. නාගෙන ඉවර උන ගමන් එදා වගේම මාළු ටිකකුත් අල්ල ගත්තෙ රෑට උයන්න ” ඒ බන් මට මාළු …

වන ගැබ තුල චාරිකා | දහනවවෙනි පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා | දහ අටවන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

?…වන ගැබ තුල චාරිකා … දහඅටවන පරිච්ඡේදය   ” අන්න සුදු අයියා එනවා” මාව දුර තියලා දැකපු මලීෂා කිව්වෙ උඩ පැනලා කෑ ගහන ගමන්. ඒත් එක්කම වගේ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අභිශේකා . එයාව දැකපු ගමන් මට දැනුනෙ ලොකු සතුටක් . ඒ සතුට මට වැඩිය හොදට එයාට දැනිලද කොහෙද එකපාරටම දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තෙ …

වන ගැබ තුල චාරිකා | දහ අටවන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා | දාහත්වන පරිච්ඡේදය

              ?…වන ගැබ තුල චාරිකා…                      දාහත්වන පරිච්ඡේදය     දඩාස් ගාලා සද්දයක් ඇහෙද්දි මම  ඇහැරුනෙ වටපිට බලන ගමන් . ” ඔය ඉන්න තැනින් නැගිටලා වරෙන්, තොට නිදාගන්න නෙවෙයි මෙතනට අරන් ආවෙ” කලුවා පාන්දරම මගෙ ඇඩට කඩන් පැන්නා. මුකුත්ම නොකියා ඉන්න තැනින් …

වන ගැබ තුල චාරිකා | දාහත්වන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා|පහලොස්වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

                   ?…වන ගැබ තුල චාරිකා…                       පහලොස්වන පරිච්ඡේදය   මම දන්නෙ නෑ කොච්චර දුරක් ආවද කියලා, කිලෝ මීටර් තුනක් විතර කැලේ ඇතුලට දිව්වෙ කිසිම දෙයක් හිතන්නෙ නැතුව.” අනේ රත්තරන් ඔයා කොහෙද ඉන්නෙ, මම දන්නවා මම කලේ ලොකු වැරැද්දක් , …

වන ගැබ තුල චාරිකා|පහලොස්වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා| දාහතර පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

                    ?…වන ගැබ තුල චාරිකා                          දාහතර වන පරිච්ඡේදය   වෙනදා උදේම ඇහැරෙන මම අද ඇහැරුනේ උදේ අටට විතර.ඊයේ රෑ ඔලුව කැක්කුමක් හැදුන නිසා දන්නෙම නැතුව නින්ද ගිහින් තිබුනා.ඒත් උදේම ඒක ඇරිලා ගිහින් තිබුනෙ විදිහ දැක්කහම මට පුදුම …

වන ගැබ තුල චාරිකා| දාහතර පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා| දහතුන්වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

                  ?…වන ගැබ තුල චාරිකා…                       දහතුන්වන පරිච්ඡේදය       බිත්තිවල සමහර තැන් කැඩිලා තිබුන නිසා වැවෙන් මැටි අරන් ඇවිල්ලා ඒ අඩුපාඩුත් සම්පූර්ණ කරලා ඉවර වෙද්දි හවස තුන විතර උනා. දෙයියනේ කියලා එක ඔරලෝසුවක් තිබුන නිසා වෙලාව දැනගන්න එක …

වන ගැබ තුල චාරිකා| දහතුන්වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා | දොළොස්වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

                  ?…වන ගැබ තුල චාරිකා…                        දොළොස්වන පරිච්ඡේදය  එදා දවසත් අපිට නොදැනුවත්වම ගල්  ගුහාව ඇතුලෙ ගෙවිලා ගියා. පසුදා උදේම අවදි වුන මම එළියට ආවේ  බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. ” මචං අද අපි වැවේ අනිත් පැත්තෙ වටයක් දාලා බලමුද?” සදීශ …

වන ගැබ තුල චාරිකා | දොළොස්වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා|එකොලොස්වන පරිච්ඡේදය

                     ?…වන ගැබ තුල චාරිකා…                        එකොලොස්වන පරිච්ඡේදය           පාන්දර ඇහැරුනේ කුරුල්ලන්ගෙ කිචි බිචි හඩින් . මම ඇහැරිලා බලද්දි කට්ටියම සැපට නිදි . මම ගල් ගෙයින් එලියට ආවේ වට පිටපිටාව පොඩ්ඩක් බලන්නත් එක්ක. …

වන ගැබ තුල චාරිකා|එකොලොස්වන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා| ත්‍රාසජනක කතා

               ?  …වන ගැබ තුල චාරිකා…                          දහවන පරිච්ඡේදය       වැටිච්ච තැන් වලට වෙලා අපි හැමෝම කල්පනා කරේ අපිට උන අකරතැබ්බය ගැන හැමෝගෙම මූනවල් බෙරි වෙලා තිබුනෙ. මං හිටපු තැනින් නැගිට්ටෙ මොනවා කරන්නද කියලා කල්පනා කරන ගමන්.” …

වන ගැබ තුල චාරිකා| ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා| නම වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

?… වන ගැබ තුල චාරිකා… නමවන පරිච්ඡේදය   ගමන්  මහන්සියත් එක්ක අපි හැමෝටම හොද නින්දක් ගියා. අපි ඇහැරුනේ සියාතු ඇවිල්ලා කතා කරද්දි. ” පුංචි මහත්තයලට හොඳට නින්ද ගියාද? මම හැමෝටම තේ අරන් ආවා” සියාතු තේ කෝප්ප හතර ගෙනාපු ට්‍රේ එක මේස උඩින් තියන ගමන් කිව්වා. ” සියාතු මාමේ මේ බංගලාව වටේ තියෙන කැලෑවෙ සත්තු ඉන්නවද?” …

වන ගැබ තුල චාරිකා| නම වන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වනගැබ තුල චාරිකා| අටවන පරිච්ඡේදය

?  වන ගැබ තුල චාරිකා. අටවන පරිච්ඡේදය   අපි බංගලාවට එනකොට හවස පහට විතර වුනා. තට්ටු දෙකකින් සමන්විතව තිබූ එය තරමක් විශාල බංගලාවක් විය.සිත්ගන්නා සුළු වටපිටාවක් එහි පිහිටා තිබුනු අතර ඝන වනාන්තරයෙන් බංගලාව වසා ගෙන තිබුනත් එයින් මනරම් දර්ශනයක් විදහා පාන්නට විය. අපි කට්ටියම වෑන් එකෙන් බැහැලා ගිහින් බංගලාව කෙලවරේ තිබුන ගල් බංකු උඩින් වාඩි …

වනගැබ තුල චාරිකා| අටවන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා /හත්වන පරිච්ඡේදය

?…වන ගැබ තුල චාරිකා… හත්වන පරිච්ඡේදය   එලාම් එකේ සද්දෙට මම ඇහැරුනේ උඩ ගිහිල්ලා .බලද්දි” පාන්දර පහයි” දඩ බඩ ගාලා ලෑස්ති උනේ හත වෙනකොට පිටත් වෙන්න ඕන හින්දා.ඉක්මනට බාත්රූම් එකට ගිහිල්ලා ඔක්කොම වැඩ ටික කරගෙන එළියට ආවේ ටී එක බලාගෙන. මම කෑම මේසෙට යද්දි අම්මා තෝසෙ වගේකුත් හදලා තිබුනා ඉක්මනට ඒකත් කාලා දාලා තේ එකත් …

වන ගැබ තුල චාරිකා /හත්වන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා| හයවන පරිච්ඡේදය

?…වන ගැබ තුල චාරිකා… හයවන පරිච්ඡේදය   පහුවෙනිදා උදේම නැගිට්ටෙ ලොකු වැඩ ගොඩක් හිතේ තියාගෙන මොකද අද විතරනෙ තියෙන්නෙ හැම දේම කරගන්න උදෙන්ම කෝල් එකක් ගත්තේ ශෙනුවට ” අඩේ ඒ.ජේ ගුඩ් මෝනින්ග්” ශෙනාලයා මට ඉස්සර වෙලා පිලිතුර දුන්නා. ” ගුඩ් මෝනින්ග් මේ අද ටවුන් යනවා නේද?” ” යන්නම ඕනද බන්” “ඇයි බන්  හු#$ අද විතරයි …

වන ගැබ තුල චාරිකා| හයවන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා|පස්වන පරිච්ඡේදය

? … වන ගැබ තුල චාරිකා… පස්වන පරිච්ඡේදය   රෑ වෙන්න කලින් නාලා ඇදුමකුත් දාගෙන එලියට බැස්සෙ දිලුම්ලගෙ ගෙදර යන්න. ඩබල් එකේ පුට පෑගුවේ තාත්තා ඉක්මනට ගෙදර එන්න කිව්ව නිසා.අපේ ගෙදර ඉදලා කිලෝ මීටරයක විතර දුරක් තමයි තිබුනෙ එයාලගෙ ගෙදරට.මම යනකොට දිලුම්ලගෙ තාත්තා එලියට වෙලා ඉන්නවා මම එනකම් ” පුතා එනකම් මම බලන් හිටියෙ මට …

වන ගැබ තුල චාරිකා|පස්වන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා| හතරවන පරිච්ඡේදය | ත්‍රාසජනක කතා

?…වන ගැබ තුල චාරිකා… හතරවන පරිච්ඡේදය   මමයි අභිෂේකයි එතනට යනකොට එයාලා බර සාකච්ඡාවක, අපි දෙන්නව දැකලා කට්ටියම මූනට මූන බලාගත්තෙ හරියට කාලෙකින් දැක්කා වගේ . ” ඈ බන් ඒ.ජේ උඹලා දෙන්න එනකොට වැවටවත් පැන්නද?” දිලුමා කියපු කතාවට හැමෝටම හිනා. ” නෑ බන් අපේ අභීගෙ ළඟින් මාර ගඳක් ආවා.මාසෙකින් විතර නාලා නැත්ද කොහෙද. ඉතින් මම …

වන ගැබ තුල චාරිකා| හතරවන පරිච්ඡේදය | ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා| තුන්වන පරිච්ඡේදය | ත්‍රාසජනක කතා

? …වන ගැබ තුල චාරිකා… තුන්වන පරිච්ඡේදය   කාලෙකින් සෙල්ලම් කරපු නිසා හොඳ නින්දක් ගියා ඇඟේ මහන්සියටත් එක්ක ,මම නැගිට්ටෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට වෙලාව බලද්දි තමයි මට තේරුනෙ අටත් පහුවෙලා කියලා. “හෙලෝ කියපන්” පත ඈනුමක් යවන ගමන් මම කෝල් එක ආන්ස කලා. ” අනේ බන් ලො#$ උඹ තාම නිදිද” එහා පැත්තෙන් මට ඇහුනේ ශෙනාලයගෙ …

වන ගැබ තුල චාරිකා| තුන්වන පරිච්ඡේදය | ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා| දෙවන පරිච්ඡේදය | ත්‍රාසජනක කතා

?…වන ගැබ තුල චාරිකා… දෙවන පරිච්ඡේදය   පහුවෙනිදා  උදේම නැගිටලා මම ලෑස්ති වුනේ ගමේ පොදු ක්‍රීඩා පිටියෙ පැවැත්වෙන ක්‍රිකට් ටුවර්මන්ට් එකට යන්න. මම එතනට යද්දි අසල්වාසී ගම්වල කණ්ඩායම් කිහිපයකුත් ඇවිල්ලා හිටියා. ” අම්මට හුඩු චරියා අන්න අපේ කැපා එනවා” දිලුමා මාව දැකලා මහ හයියෙන් කෑ ගැහුවා.ජාතික ගීයත් කියලා තමයි මැච් එක පටන් ගත්තෙ .පට්ට ගේමක් …

වන ගැබ තුල චාරිකා| දෙවන පරිච්ඡේදය | ත්‍රාසජනක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.