දිවුල්

දිවුල් | 12 කොටස අවසාන කොටස | හොල්මන් කතා

“ඕෂමාල්……..” බයික් එකෙන් බැස එය හිටවා මා දිහා බලමින් එමින් හිටියේ ඔහුයි. මල්ලී හා බිනෝද් දෙදෙනාත් කවුද ආවේ බලන්න ඉස්සරහට ආවත් මම හිටපු නිසා වෙන්න ඇතු ඔවුන් දෙන්නා යලිත් කාමරයට ගියා.##### #### මාත් මල්ලීත් එකම වයසේ හිටියත් ඉගෙන ගත්තේ එකම පන්ති කාමරයක නෙමේ. ABCD කියල බෙදල තිබ්බ පන්තිවල එකොලහ වසර වෙනකම් මම A පන්තිවල ඉගෙන …

දිවුල් | 12 කොටස අවසාන කොටස | හොල්මන් කතා Read More »

දිවුල් | 11 කොටස | හොල්මන් කතා

වුල් ? 11 කොටස “එපා……………….” මම යටගිරියෙන් කෑගැහුවෙත් වේගෙන් ආපු කොටලොරියට ත්රීවීල් එක හැප්පුනෙත් එකටමයි…………………… මේ වෙද්දී කීප පාරක්ම පෙනුන මේ බිවිසුනු හීනයෙන් අදත් මම ඇහරුනේ ගෙදර හිටපු අනිත් අයවත් ඇහරවමින්. මම ඇදේ වාඩිවෙලා ඒ සිහිනය ගැන හිතද්දී අමමයි, මල්ලියි ඇවිත් මගේ කාමරයට ඇවිත් කාමරේ ලයිට් එක දැම්මා.. ” මොකද ලොකු පුතේ අදත් නපුරු හීනයක් …

දිවුල් | 11 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් ? | 10 කොටස | හොල්මන් කතා

දිවුල් ? 10 කොටස සදුන්ගේ කතාවට මම කොච්චර වහ වැටිලා හිටියද කිව්වොත් මේ වෙද්දී මම ත්රීවීල් එක පදවගෙන යන වේගය පවා අඩු වෙලා තිබුනා. “තුන්වෙනි දරුවත් කලින් දරුවො දෙන්න වගෙම හම්බෙද්දිම මැරිල කියල දැනගත්ත්ම අම්මා මුලු වාට්ටුවම දෙක වෙන්න විලාප තියලා……..ඒ වෙද්දී ඒ වාට්ටුවෙම තව අම්ම කෙනෙකුට නිවුන් දරුවො දෙන්නෙක් ඉපදිලා………දෙන්නම පිරිමි දරුවො දෙන්නෙක්. අම්මා …

දිවුල් ? | 10 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් ? | 09 කොටස | හොල්මන් කතා

දිවුල් ? 09 කොටස “ආ…….හ්….” ඒත් ඊට කලින් මට ඇහුනේ අනුහස්ගේ වේදනාත්මක හඩයි. “හෙලෝ……අනුහස් , අනුහස් මොකද වුනේ” ත්රීවීල් එකත් හිට්ටවල මම කලබලයෙන් ඒක ඇහුවත් වැඩක් වුනේ නෑ…..අනුහහේ පැත්තෙන් කිසිම ප්රචිචාර යක් ආවේ නෑ. මම කීපපාරක් ඔහුගේ නම්බර් එකය යලි යලිත් කෝල් ගත්තත් එයිනිත් වැඩක් වුනේ නෑ…… ” ඇයි කිත්සර මොකක්ද අවුල………” මගේ කලබලකාරි බව …

දිවුල් ? | 09 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් | 08 කොටස| හොල්මන් කතා

දිවුල් ? 08 කොටස එකපාරටම ත්රීවීල් එක මග නතර වුනේ මගේ බිය දෙගුන තෙගුන කරමින්. කෙතරම් පරිසරය සීතල වෙලා තිබුනත් ඒ සීතලත් පරාද කරමින් බයට මගේ මුලු ඇගින්ම දාඩිය දාද්දී මම කීපවරක්ම ත්රීවීල් එක පන ගන්න අසාර්ථක උත්සාහයක් ගත්තා. කීපවරක්ම එහෙම කරද්දී මගේ ත්රීවීල් එක ඇතුලට අර මග හරස් කරපු කෙනා ලන්වුනා. ඔහු ලගට ඇවිත් …

දිවුල් | 08 කොටස| හොල්මන් කතා Read More »

දිවුල් ? | 07 කොටස | හොල්මන් කතා

දිවුල් ? 07 කොටස මගේ නංගී ,මම කවදාවත්ම දැකල නැති බිවිසුනු ඇස් දෙකකින් මම දිහා බලාගෙන හිටියේ එක අතකින් තියුනු උල් පිහියකුත් අරගෙන. අර වෙලාවේ මම හදිසියේ නැගිටලා ඇදෙන් පැන්නේ නැත්න්ම අනිවාර්යෙන්ම ඒ උල් පිහිය මගේ බඩ පසාරු කරගෙන යනවා නියතයි. ” බෑ බෑ….උබට බේරෙන්න බෑ….මැරෙන්නම වෙනවා……මට තවත් එක දවසක් වත් බලන් ඉන්න බෑ……මම උබව …

දිවුල් ? | 07 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් ? | 06 කොටස| හොල්මන් කතා

දිවුල් ? 06 කොටස ” මම කිරි අම්මලගේ ගෙදර ඉන්නකොට කෙනෙක් මම ලගට ඇවිල්ල කිව්ව ,උබ උබේ බයික් එක මිනීපිටිය පැත්තට හැරෙව්වා කියලා. ඒ වෙලාවේ නිපුන් මල්ලිත් එතන හිටියා. උබ උදේ මිනීපිටියෙන් දිවුල් කෑව කියල නිපුන් මල්ලි කිව්වට පස්සේ එතන හිටපු මනුස්සයො හරි අමුතු අමුතු කතා ගොඩක් කිව්වා. ඒ කතා ඇහුවට පස්සේ මට උබ ගැන …

දිවුල් ? | 06 කොටස| හොල්මන් කතා Read More »

දිවුල්| 05 කොටස | හොල්මන් කතා

දිවුල් ? 05 කොටස කියද්දී මම දැක්කේ මිනිපිටියට ආපු බයික් එකක ඉස්සරහ පැත්තේ ලයිට් එකේ ආලෝකයක්. ” කවුරු හරි මිනීපිටියට ආවා…” මගේ කටින් ඒක කලබලයෙන් පිටවුනේ මේ වගේ වෙලාවක අපි මෙහෙම ඉන්නවා කවුරුහරි දැක්කොත් ඊට මූන දෙන්නේ කොහොමද කියලා හිතමින්. ඊත් ඊට පාස්සේ ඇහුන දෙයින් මගේ හිතේ තිබ්බ කලබල ගතිය නැතිවෙල ගිහින් ඒ වෙනුවට හිතට …

දිවුල්| 05 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් ☔️ | 04 කොටස | හොල්මන් කතා

දිවුල් ☔️ 04 කොටස දුටු දෙයින් මම එකපාරටම ගැස්සුනා. මට අදහගන්නත් බෑ. මම දිහා බලාගෙන හිටියේ මගේ පෙනුමටම සමාන මගේ වයසේම කෙනෙක්. මට ඒ වෙලාවේ හැගුනේ මම ඉන්නේ කන්නාඩියකින් මූන බලමින් ඉන්නවා වගේ. උඩට කොන්ඩය පීරලා හොටපු ඔහු ඇදගෙන හිටියේ කලුපාටම කලිසමකුයි, ඒ පාටම අත් දිග shirt එකකුයි. ඒත් ඔහුට තිබ්බේ මට වගේ පැහයක්නම් නෙමේ. …

දිවුල් ☔️ | 04 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් | 03 කොටස | හොල්මන් කතා

දිවුල් ? 03 කොටස ඊට කලින් නිපුන්ගේ සාක්කුවෙ තිබුන phone එක නද දුන්නේ ඔහුට ඇමතුමක් ආවා පවසමින්. මට ඊට පස්සේ උනේ නිපුන් phone එකෙන් කතා කරන දේවල් අහන් ඉන්න විතරයි. ” මිනීපිටියේ වල කපන අයට බත් එක දෙන්න අනුහස් අයියලත් එක්ක ගියා….” “……………………….” ” හරි මම යන්නම්…..” “…………………………..” ” නෑ…..දැන් ආපහු එන ගමන් ඉන්නේ ” …

දිවුල් | 03 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් | 02 කොටස | හොල්මන් කතා

දිවුල් ? 02 කොටස වැටුනේ මොකක්ද කියලා අනුමාන කරන්න මට එච්චර වෙලා ගියේ නැත්තේ මට අඩි කිහපයක් දුරින් බිම ඇදි යන දෙයක් දැකලයි. ඒ සුදු පාට පැසුනු දිවුල් ගෙඩියක්. ” දිවුල් ගෙඩිය හරියටම ඔලුවටම වැටුනා නේද” මම එතන තිබ්බ දිවුල් ගහ දිහාට හිස ඔසවා බලද්දි කෙනෙකු අහනවා ඇහුනා. අර වැටුනා වගේම තවත් දිවුල් ගෙඩි සෑහෙන …

දිවුල් | 02 කොටස | හොල්මන් කතා Read More »

දිවුල් | හොල්මන් කතා | කතා අහුර

දිවුල් ? පලවෙනි දිවුලය අනුහස්ගේ කිරි අම්මාගේ මල ගෙදරට එතරම්ම සෙනගක් ඇවිල්ලා හිටියේ නෑ. ඒ ඇවිල්ලා හිටපු අය අතර මම දන්න කියන කෙනෙක්වත් ඉන්නවද කියල බලමින් බුලත් විටක් හපනකොටයි මාව සොයාගෙන අනුහස් ආවේ. ” කිත්සර පොඩි ගමනක් තියෙනවා ගිහිල්ලා එමුද ” ” කොහාටද ” ” පිටියේ වල කපන අයට බත් එකදීලා එන්න ” ” යමු …

දිවුල් | හොල්මන් කතා | කතා අහුර Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.