❤️නොපැතූ සෙනෙහෙ❤️

නොපැතූ සෙනෙහෙ | හතලිස්හතරවන දිගහැරුම (අවසන් කොටස) | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~හතලිස්හතරවන දිගහැරුම~ (අවසන් කොටස) “හෙලෝ මැණික මට ඔයාව meet වෙලා කතා කරන්න ඕනි..ඔයාට එන්න පුලුවන්ද..” “මං එන්නම් දේව්..ඒත් මේ කවදාවත් නැතුව මොකද..හදිස්සියක්ද..මගෙ හිතර බයයි දේව්..” “නෑ නෑ..ඔයා දැන් බය නොවී ඉන්නකො..” “මං එන්නම් රත්තරං..” “හරි.. ඔයා එන්නකො..මං ඇවිල්ල ඉන්නම් මැණික..” Phone එක cut කරපුගමන් දිවුවෙ අම්මා ලගට.. “අම්මේ..මිනූට මොනාද ගන්න තියෙනවා කියලා එයා …

නොපැතූ සෙනෙහෙ | හතලිස්හතරවන දිගහැරුම (අවසන් කොටස) | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | හතලිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~හතලිස්තුන්වන දිගහැරුම~ මේ මහ රෑ එලියෙ ඉද්දි හුලග එන එක පුදුම දෙයක් නෙවෙයිනෙ.. ඒත් ඒ හුලග ආව විදිහට හිත පොඩ්ඩක් ගැස්සුනා.. ඒත් දේව් මං ලග නිසා ඒ අවුලක් උනේ නෑ.. “තව ගොඩක් වෙලා යයිද දේව් ඕක හදන්න?” “තව පොඩ්ඩයි තෙනූ..” “හ්ම්ම්ම්ම්..” එකපාරටම මගෙ කකුලෙ මොනා හරි ගෑවෙනවා ගෑවෙනවා වගේ දැනෙනවා.. අයියෝ.. කෑ ගහලා …

නොපැතූ සෙනෙහෙ | හතලිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | හතලිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~හතලිස්දෙවන දිගහැරුම~ ඒකයි දේව් මට එදා බොරුවක් කිවුවේ.. මොකද දේව් එදා ඇත්ත කිවුවනම් මං එයාවත් අනිත් කොල්ලො ගනට් දාලා හිතෛ කියලා එහෙම් කරලස් තියෙන්නේ.. අනික මට විශ්වාසයි එයා ඒහෙම කිවුවෙ මගෙ අනුකම්පාව බලාගෙනනම් නෙවෙයි කියලා.. මං දේව් එක්ක යාලු උනාට පස්සේ දේව් මට ඒ හැමදේම කිවුවා.. සමාවත් ගත්තා.. ඒත් එයා ඒ කිවුව දේ …

නොපැතූ සෙනෙහෙ | හතලිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | හතලිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~හතලිස්එක්වන දිගහැරුම~ අපේ ආදරේ එන්න එන්න වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ පොඩ්ඩක්වත්.. School යනකොට හැමදාම උදේට මාව බලන්න ආවා.. ඒත් කතා කරන්නම් වෙන්නෙ නෑ.. මං ගියේ අපේ school එකටම ගිහිපු බස් එකක.. ඒකේ ගියේ අපේ school එකේ ලමයි විතරයි.. ඒක නිසා එයාට මං යන බස් එකේ එන්න බෑනේ.. ඒක නිසා හැමදාම …

නොපැතූ සෙනෙහෙ | හතලිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | හතලිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~හතලිස්වන දිගහැරුම~ “ටෙඩියා තරම් නම් නෑ.. ” එහෙම කිවුවාම දේව් මාව ලගට අරන් මගෙ නලලට kiss එකක් දුන්නා.. “අනිත් present එක බලන්නෙ නැද්ද?” මං මගේ අතේ තිබ්බ box එක ඇරලා බැලුවා.. එකේ තිබ්බෙ ලස්සන watch එකක්.. සුදු පාට ගල් වලින් හැඩ කරලයි තිබ්නෙ ඒක.. කවුද ඉන්නෙ කියලවත් නොබලා මං දේව්ව බදාගත්තේ මහ ගොඩක් …

නොපැතූ සෙනෙහෙ | හතලිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්නවවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්නවවන දිගහැරුම~ “ඒ හීනේ මට හිසරදයක් උනා.. මං එදා ගෙදර ගිහිනුත් කල්පනා කලා.. එතකොට මතක් උනා fb එකෙන් මොනාහරි හොයගන්න පුලුවන් වෙයි කියලා.. එතකොට ඔයා එක්ක massage කරපුව මං ඔක්කොම කියෙවුවා.. එහෙම එහෙම මං ටික ටික හැමදේම මතක් කර ගත්තා.. දැන් ඔකොම මතකයි..” “ඇති යන්තන් එහෙනම්.. ඇත්තටම මට ගොඩක් සතුටුයි..” “තෙනූ මගේ දිහා …

නොපැතූ සෙනෙහෙ | තිස්නවවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්අටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්අටවන දිගහැරුම~ මං උදේම අහැරිලා බඩගින්නක් වගේ එකක් ආව නිසා ටී එකක් බොන්න හිතගෙන මං කුස්සියට යන්නයි ගියේ..ඒත් කුස්සියෙ දොර ලගදි මට ඇහුන දේ නිසා මං එතනම නැවතුනා.. “ඊයෙ අර ආවේ අපේ ලොකූගෙ පංතියෙ ළමෙක්ද?” “ඔව්..මට කිවුවෙනම් එහෙම තමා.. මොනා උනත් හොද කොල්ලා..” “අනේ ඔව්..ගුණයහපත් ළමෙක්.. වෙන කොල්ලෝ වගේ නෙවෙයි..මූණ දැක්කත් ඇති සිරියාවයි..” …

නොපැතූ සෙනෙහෙ | තිස්අටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්හත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්හත්වන දිගහැරුම~ මං දේව්ට අමුතුම ජාතියේ cool drink එකක් දෙන්න තීරණය කලා.. ඇත්තම කිවුවොත් මං දෙන්න යන එකේ පෙනුම විතරයි cool.. නැත්තන් ගැලපෙන්නේ hot drink කියලා.. මං ඒ drink එක හැදුවෙ උණුවතුරෙන්.. සීනෙ නම් දැම්මෙම නෑ.. ලුණු ටිකක් දැම්මා.. තව දේවල් දාන්න ගියෙ නෑ ඉතිං.. මොන උනත් පව්නේ.. කේක්,බිස්කට් වගේ දේවලුත් ට්‍රේකෙන් තියලා …

නොපැතූ සෙනෙහෙ | තිස්හත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්හයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්හයවන දිගහැරුම~ එතකොටම අරුන් ඔක්කොම ටික මං දිහා කන්න වගේ බලන් ඉන්නවා.. හම්මෝ..ඒ වෙච්ච දේවල් ලැජ්ජ නැතුව කටක් ඇරලා කියන්න බෑනේ.. මාත් මුකුත් නොවුනගානට හිනා වෙලා හැමෝටම good morning කිවුවා..මං වෙනදා වගේ ඉන්න පුදුම try එකක් දුන්නේ.. ඇයි අනේ.. මට හැම වෙලේම film එකක් වගේ අර වෙච්ච දේවල් මැවි මැවී පෙනෙද්දි කලින් වගේ …

නොපැතූ සෙනෙහෙ | තිස්හයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්පස්වන දිගහැරුම~ “තෙනූ..ඔයා..” ආයිමත් කතා කරනවා..ඒ නම් දේව්ගෙ කටහඩ කියලා අදුරගන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ.. මං ඇදෙන් බැස්සා නෙවෙයි පැන්නා.. තාමත් දේව් මොනාදෝ කියොනවා.. මං එයා ලගට ගියා.. මං එයා ලගට වෙලා බලන් හිටියා.. තාමත් මොනාදෝ කියවනවා..ඒත් ඒ කියන කිසිදෙයක් පැහැදිලි නෑ.. මං එයාගෙ ඇදේ පැත්තකින් ඉදගෙන එයගේ ඔලුව අතගෑවා..ඒ අතගාන ගමන් බලන් …

නොපැතූ සෙනෙහෙ | තිස්පස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්හතරවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්හතරවන දිගහැරුම~ ඒත් මිනූ කෑගැහුවනෙ coffee ඕනි කියලා.. කොල්ලො ටිකත් ඉල්ලුවලු.. එයාලටත් එක්ක coffee අරන් එන්න ගියා.. Coffee ටික අරගෙන කෙල්ලො ටිකට දීලා මං ගියෙ කොල්ලොන්ගෙ room එක ලගට.. එයාලටත් coffee දෙන්න.. දොරත් බාගෙට ඇරලා.. කිසිම සද්දයක් නෑ.. දොරටත් තට්ටුවක් දැම්මා ඒත් නෑ.. තව ටිකක් දොර ඇරලා මං room එක ඇතුල බැලුවෙ කවුරුවත් …

නොපැතූ සෙනෙහෙ | තිස්හතරවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්තුන්වන දිගහැරුම~ මගදි අපි මහිමිවයි,සත්සරණිවයිත් වෑන් එකට නැග්ග ගත්තා..ඒ දෙන්නා දේව්ගෙ scl එකේ කෙල්ලෝ දෙන්නෙක්.. මහිමි සලිතගෙ gf..මහිමිගෙ යාලුවා සත්සරණි..ඒක නිසා අපි ඒ දෙන්නවත් අපේ ගමනට එකතු කරගත්තා.. උදේට කන්න හොද place එකක් බලලා වෑන් එක නතර කලා..සීනි සම්බල් දාලා ටෝස්ට් කරපු පාන් වලින් දැනුන සුවද නිසා බඩේ හිටපු පනුවො ටිකත් ඇවිස්සිලා බොක්සින් …

නොපැතූ සෙනෙහෙ | තිස්තුන්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්දෙවන දිගහැරුම~ “තෙනූ.. ඉක්මනට වරෙන් යකෝ.. උඹ කීයටද ඇහැරියේ.. මාවත් ඇහැරෙවුවේ උඹනේ.. ඒත් තාම උඹ නෑ..” ඔව් ඔව්.. ඒ ටකරන් වොයිස් එකෙන් බෙරිහන් දෙන්නේ මිනූ තමා.. “එනවා එනවා වදේ.. ඔතන්ට වෙලා කෑ නොගහා මේ බෑග් එකක්වත් ගන්නකො..” ඒපාර මිනූ ඇවිලා මගේ අතෙ තිබ්බ පොඩිම බෑග් එක අරගෙන වෑන් එකට ගිහින් නැග්ගා.. මාත් අම්මටයි,තාත්තටයි …

නොපැතූ සෙනෙහෙ | තිස්දෙවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්එක්වන දිගහැරුම~ මාසයක් විතර ගෙවිලා ගියේ විශේෂ දෙයක් සිදු නොවී.. දේව් කලින් වගේම තමා.. කලින් වෙච්ච කිසි දෙයක් මතක නෑ.. මාත් එක්ක කතාවකුත් නෑ.. අනික එයා දැන් පංති එන්නෙත් නැති නිසා හරිම පාලුයි.. මටත් එයා නැතුව පංති යන්න හිතෙන්නෙම නෑ.. ඒත් බෑ කියලා බෑනේ.. මං පංති නොගිහින් හියටියාමා ගෙදරට මොනා කියන්නද.. ගෙදරට වෙලා …

නොපැතූ සෙනෙහෙ | තිස්එක්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | තිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~තිස්වන දිගහැරුම~ “ආන්ටි කෑමටිකනම් පට්ට රහයි.. කොහෙද මේ දේව් බත් එකක්වත් ගේන එකක්වෑ..” “ඉලග දවසෙනම් අනිවා ගෙනපන් හොදේ..” “අපෝ.. උඹලගේ පෙරේතකම එනකොට ගෙදරින් තියලා වරෙන්කො.. නැත්තන් මේ අපිට ඉන්නත් නෑ..” කොහෙමෙන් කොහොමෙන් හරි අපි set එක ආන්ටිගෙ කෑම එකටත් වග කියලා,film එකකුත් බැලුවා.. දේව්නම් දැන් කලින් වගේම සතුටින් ඉන්නවා.. ඒත් ඉතිං එයාට මාව …

නොපැතූ සෙනෙහෙ | තිස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | විසිනවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~විසිනවන දිගහැරුම~ “ආන්ටි ඔයා..” මං ඉක්මනට කදුලු ටිකත් පිහදාගෙන බංකුවෙන් නැගිට්ටා.. “මං බීම හැදුවා.. දුව පේන්න හිටපු නැති නිසා මං අනිත් දුවගෙන් ඇහුවාම් එලියට ආවා කිවුවා.. ඒකයි මං බලන්න ආවේ..” මං කලේ හිනා උනඑක විතරයි.. “එන්න දුවේ.. ගෙට යමු..” මං ආන්ටි පස්සෙන්ම ගෙට ආවෙ මං අඩපු එක ආන්ටි දැක්කත් ඒ ගැන ඇහුවෙ නැති …

නොපැතූ සෙනෙහෙ | විසිනවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | විසිඅටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤ ~විසිඅටවන දිගහැරුම~ සතියක් විතර ගෙවිලා ගියා… ඒත් මං දේව්ව බලන්නන්ම් ගියෙ නෑ.. මොකද එයා මාත් එක්ක කතා කරන්න තියා දකින්නවත් පොඩ්ඩක්වත් කැමති නෑ.. එයා ලගට ගිහින් එයගෙ අතකුත් අල්ලගෙන එයා ලගටවෙලා කතා කරන්න කොච්චරනම් ආසාවෙන්ද හිටියෙ.. ඒත් අන්තිමට උනේ නොහිතපුම දෙයක්.. එයාට මාව බලන්න අමතක උනාට එයාව නොබලා ඉන්න බැරි නිසා දේව්ව බලන්න …

නොපැතූ සෙනෙහෙ | විසිඅටවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | විසිහත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~විසිහත්වන දිගහැරුම~ අද දවස ඉවරවෙනකන් මං බලාගෙන හිටියේ හෙට දේව්ව බලන්න යන්න ඕනි නිසා.. ඊයෙ දවසෙ වගේම අද දවසත් අඩල අඩලම හිටපු නිසා ඇගටත් නිකන් පණ නෑ වගේ.. ඒක නිසා ඉක්මනට wash එකකුත් දාගෙන ඇදට ඇවිල්ල හන්සිඋනා.. ****************************** සුදු පාට පසුබිමේ රතු පාට ලොකු මල් වලින් සැරසුනු දනහිස ලගට උස ගවුමත් ඇදලා කොන්ඩෙ …

නොපැතූ සෙනෙහෙ | විසිහත්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | විසිහයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~විසිහයවන දිගහැරුම~ “මිනූ.. doctorට කතා කරන්න.. ඉක්මනට..” “අනේ දේව්.. ඔයාට ඔහොම මාව දාලා යන්න බෑ.. අනේ.. දේව්.. නැගිටින්නකෝ…” ඩොක්ටයි,නර්ස්ලා ටිකකුයි ඇතුල්ට ගියා.. ඩොක්ටර් දේව්ගේ පපුවට කරන්ට් එක ඇල්ලුවා.. ඒත් එයා තාමත් කලින් වගේමයි.. “අනේ මගේ රත්තරං.. ඔයා මොනාද මේ කරගත්තේ.. ඔයට පුලුවන්ද අම්මා නැතුව ඉන්න..” ආන්ටිත් හොදටම අඩනවා.. අංකල් ආන්ටි ලග.. මල්ලිත් පැත්තකට …

නොපැතූ සෙනෙහෙ | විසිහයවන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

නොපැතූ සෙනෙහෙ | විසිපස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ ~විසිපස්වන දිගහැරුම~ මට කීයටනම් නින්ද ගියාද කියන්න මං දන්නෙ නෑ..මට ඇහැරුනේ අම්මා කතා කරද්දි.. “ලොකූ..නැගිටින්නේ නැද්ද?? ගෑණුළ්මයි ඔහොම නිදා ගන්නවද?” “හරි හරි අම්මේ..ඕකට කෑ ගහන්න ඕනි නෑනේ..මට නින්ද ගියා..” ඉකමනට ගිහින් wash එකකුත් දාගෙන ඇවිල්ලා කලේ මිනූට call කරපු එක.. “හෙලෝ මිනූ..” “මාත් උඹට ගන්නමයි හිටියේ..මේ දේව්ව බලන්න යන්නේ නැද්ද..” “ඒක තමා මාත් …

නොපැතූ සෙනෙහෙ | විසිපස්වන දිගහැරුම | නවකතාව | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.