චීන බෞද්ධ සත්‍ය කථා

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

… චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය. තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය …

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?” ”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා. ”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, …

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

භූතයා එළවීම | සෙන් කතා | බෞද්ධ කතා

එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳ බරපතළ රෝගී තත්ත්වයකට පත්වූවා ය. ඇය මරණ මංචකයේ දී තම ස්වාමිපුරුෂයා අමතමින් ”මම ඔබට හුඟාක් ආදරෙයි. මට ඔබ අතහැර යන්න බැහැ, මම කැමති නැහැ ඔබව අවිශ්වාස කරන්න, මට පොරොන්දු වෙන්න මම මියගිය පසු වෙනත් ගැහැනියක් ආශ‍‍්‍රය නොකරන බවට, හැබැයි ආශ‍‍්‍රය කළොත් මම ඔබ ළඟ හොල්මන් කරනව” යනුවෙන් පවසා ඇය මිය පරලොව ගියා …

භූතයා එළවීම | සෙන් කතා | බෞද්ධ කතා Read More »

උගුල්වල හිරවූ සාවුන් |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

හ්‍යු නිං (HUINENG) නමැති චීන මහා ස්ථවිරයන් වහන්සේ ක්‍රි.ව. 638 සිට 713 දක්වා ජීවත් වූහ. ඉතා දිළිඳු පවුලක උපත ලද උන් වහන්සේට කුඩා කල පාසලකට ගොස් ලිවීම හෝ කියවීම ආදී ඉගෙනීමේ අවස්ථාවක් නොවුණි. එහෙත් උපතින් ම උන්වහන්සේ දායාද කොට ලැබූ ආශ්චය¸ ජනක ප්‍රඥාවකින් හා බුද්ධි බලයකින් ද යුක්ත වූ සේක. එම අද්භූත ශක්තිය හේතු කොටගෙන …

උගුල්වල හිරවූ සාවුන් |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ආත්ම රැස් කරන්නා |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

අධිරාජ්‍ය පරිපාලන විභාගයෙන් උසස් ලෙස සාමාර්ථයක් ලැබූ චාඕ ( CHAO) ට සුවිශේෂ දක්ෂතා ලාභීන්ගේ පදවිය ලැබිණි. ඉතා කාරුණික අවංක පුද්ගලයෙකු වූ ඔහු කිසිම ප්‍රාණියකුට කවරාකාරයක හෝ වේදනාවක් නොදීමට තරයේ වග බලාගත් මානව හිතවාදියෙකි. එක් දිනක් ඔහු තමාගේ ඥාතිවරයකු බැහැදැකීමට ගියේය. තමා යායුතු ස්ථානයට ළඟාවීමට ගඟ තරණය කළයුතු විය. ඒ සඳහා තොටුපොලෙන් අඟුලකට ගොඩ වූ ඔහුට …

ආත්ම රැස් කරන්නා |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

දරුවන් නැති ධනවතා | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ (ක්‍රි.ව. 1279 – (1368) යූ ආන් අධිරාජයාගේ පාලන සමයේ මොන්ගෝලියාවේ ගෙංඝිස් ඛාන් (GENGHIS KHAN ) විසින් චීන රාජ්‍යය ආක්‍රමණය කරනු ලැබීය. එසමයේ එහි නගරයක මහා ධනවතෙක් ජීවත් විය. මෙම ධනවතා සහ ඔහුගේ බිරිය මහත් සේ අසහනයට පත්ව සිටියේ ඔවුන්ට දරු සම්පත් නොවූ බැවින් ය. ඔවුන් මහත් සේ පුතකු අපේක්‍ෂා කළ නමුත් නොලැබීමේ හේතුවෙන් දුකට …

දරුවන් නැති ධනවතා | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ගොළුබෙල්ලන් අතගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය. තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය ගණනට …

ගොළුබෙල්ලන් අතගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

දීර්ඝායුෂ – පී‍්‍රතිය හා යශෝරාවය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ ප්‍රාන්ත රාජ්‍යයක කණිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වූ චෑං ඉතා දැහැමි සෘජු නිලධාරියෙකි. කාරුණික හදවතක් ඇති ඔහු නිරන්තරව ම අහිංසාවාදී ක්‍රියාවන්හි නිරතවීම ප්‍රතිපත්තිය කර ගත්තේය. ඔහු දැරූ තනතුරේ හැටියට ඔහුට විශාල වැටුපක් නොලැබුණත් හැකි සෑම අවස්ථාවකම ගෝඝාතකයා වෙත ගොස් මරණයට කැපව සිටි සතුන් මිලදී ගෙනවුත් ගෙදර තබා හදා වඩා ගත්තේ ය. ඔහුට බොහෝ දරු මුණුපුරෝ වූහ. …

දීර්ඝායුෂ – පී‍්‍රතිය හා යශෝරාවය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

අප්‍රසන්න කෲර කතාවක් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීන බෞද්ධ සත්‍යකතා අතරට ඉතාම අප්‍රසන්න කෲර කතාවකුත් අපි අද එකතු කරමු. ඈත අතීතයේ ජීවත්වූ එක්තරා උසස් රාජ්‍ය නිලධාරියකුගේ ප්‍රණීතම ආහාරය වුණේ පාත්තයින්ගේ පාද සහ එළුවන්ගේ හදවතත් අක්මාවත් පිසගෙන අනුභව කිරීමයි. මේ දෙකම එම නිලධාරියා ආහාරයට ගැනීමේ විශේෂත්වය වුණේ මේ සතුන් පණ පිටින්ම සිටිය දී ඒ දේවල් ඉතා කෲර හා අමානුෂික ලෙස ඒ ඒ සතුන්ගෙන් …

අප්‍රසන්න කෲර කතාවක් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

භයානක උපන්දින සාදය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

“සත්ව ඝාතන වහාම නවත්වනු “ සූපවේදීන්ට හා ගෝ ඝාතකයින්ට ඇය අණ දුන්නා ය. මෙතෙක් මරණ භයින් තැතිගෙන සිටි සියලු සතුන් බැමි ලිහා මුදා හරින ලෙස නියම කළා ය. එදායින් පසුව කිසිම සතකු ආහාර පිණිස ඇය ඝාතනය නොකළා ය. කිසිම සත්ව මංශයක් ආහාර පිණිස නොගත්තා ය. සතකු ඝාතනය කිරීමේදී ඒ සතාට ඇතිවන වේදනාව කෙබඳු ද යන්න …

භයානක උපන්දින සාදය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

මැඩියන්ගේ මාංශය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ චියැංගියින් අධිරාජ්‍යයාගේ පාලන සමයේ 1836 වර්ෂයේදී එරට මස් සඳහා මැඩියන් ඝාතනය තහනම් කිරීමේ නීතියක් ප්‍රකාශයට පත්කරන ලදී. එම අවස්ථාව වනවිට මැඩියන්ගේ මාංශය චීනයේ සුපිරි හෝටල්වල ඉතා ප්‍රණීත භෝජනයක් බවට පත්ව තිබිණි. මැඩියන් දඩයම් කිරීම තහනම් කිරීමේ නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මැඩියන් විසින් භවභෝග වලට හානිකර කෘමීන් විශාල ලෙස කා දමන බැවින් එයින් කෘෂිකර්මාන්තයට සිදුවන …

මැඩියන්ගේ මාංශය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

වෙල්කුකුළන්ගේ පළිගැනීම| බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

එක් කලෙක චීනයේ ඇංහියු ප්‍රාන්තයේ වුවුයි හි ලියාං චියාෂවු නමැති කරණැවෑමියෙක් ජිවත් වූයේය. ඔහුගේ හිස්මුදුනේ හිසකෙස් ඉතා අඩුව මුවකුගේ හිස් මුදුනක් සේ දිස්විය. ඔහුට මීයකුගේ මෙන් කුඩාවූ දිලිසෙන ඇස් තිබුණේය. ඔහු දැකුම්කළු පුද්ගලයකු නොවේ. යමකුගේ බාහිර පෙනුමේ කඩවසම් බව එතරම් ප්‍රශ්නයක් නොවූවත් අභ්‍යන්තර දැකුම්කළු භාවය තිබේනම් ඔහු සත්පුරුෂයකු වන්නේය. ලියාං නමැති මේ කරණැවෑමියා අභ්‍යන්තරයෙන් ද …

වෙල්කුකුළන්ගේ පළිගැනීම| බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ක්‍ෂය රෝගය |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

සුව කිරීමට ඉතා අසීරු භයානක මාරාන්තික රෝගයක් බව දැන දැනම එම රෝගයෙන් පෙළෙන තම බිරිඳ කෙසේ හෝ සුවපත් කරගනිමියි යන දැඩි අධිෂ්ඨානය ඇතිව කටයුතු කරන මහත් බලාරොත්තු සහිතව එදා උදෑසන බිරිඳගේ රෝගී කාමරය වෙත ගොස් ඇයට ආශිර්වාද කොට සෙනෙහසින් යුතුව ෆෑන් ( FAN ) මහතා මෙසේ කීවේය. ‘සුබ උදෑසනක් වේවා, මැතිනිය ඔබට අද යම්කිසි විශේෂ …

ක්‍ෂය රෝගය |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ආඳ මත්ස්‍යයන් කළ මනුෂ්‍ය ඝාතනය |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

සත්ව හිංසාවේ භයානක ආදීනව ප්‍රකාශිත වාර්තාගත මෙම සත්‍ය කතාව මෙං පිංගත් නමැති ශාස්තෘවරයා විසින් කියන ලද්දකි. සත් චව් නගරයේ ඉතා රසවත් නූඩ්ල්ස් අලෙවි කරන කාගේත් සිත්ගත් අවන්හලක් විය. එහි අයිතිකරු තායි ටැපාන් නමැති ඉතා දුෂ්ට මනුෂ්‍යයෙකි. හෙතෙම හිංසාකාරී මහා ආත්මර්ථකාමී සාහසිකයෙකි. ඔහුගේ අවන්හල නගරයේ අනෙක් සියලුම තරගකාරී අවන්හල් අභිබවා ඉදිරියෙන් සිටියේ ය. ඊට හේතුව ඔහුගෙ …

ආඳ මත්ස්‍යයන් කළ මනුෂ්‍ය ඝාතනය |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ක්‍ෂය රෝගය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

ක්‍රි.ව. 618 සිට 907 දක්වා වූ ටෑං රාජ්‍ය වංශික සමය චීන ඉතිහාසයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයකි. එවකට ප්‍රධාන නගරයේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විය. පෑන් කුවෝ (P’an kuo) නමැති මෙම චිත්‍ර ශිල්පියාගේ දක්ෂතා නිසාම ඔහු ඉතාම ලාබාල කාලයේදී රජයේ තනතුරකට පත්කරනු ලැබුවේය. ඕනෑම දෙයක් වහා අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබුණ ඔහුට එම ආයතනයේ විශාල හිතවතුන් පිරිසක්ද වූහ. …

ක්‍ෂය රෝගය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

එළු දිවක් කළ මහා ආශ්චර්ය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

ක්‍රි.ව. 618 සිට 907 දක්වා වූ ටෑං රාජ්‍ය වංශික සමය චීන ඉතිහාසයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයකි. එවකට ප්‍රධාන නගරයේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විය. පෑන් කුවෝ (P’an kuo) නමැති මෙම චිත්‍ර ශිල්පියාගේ දක්ෂතා නිසාම ඔහු ඉතාම ලාබාල කාලයේදී රජයේ තනතුරකට පත්කරනු ලැබුවේය. ඕනෑම දෙයක් වහා අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබුණ ඔහුට එම ආයතනයේ විශාල හිතවතුන් පිරිසක්ද වූහ. …

එළු දිවක් කළ මහා ආශ්චර්ය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

තහනම් කළ කිරි | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චෙකියෑං ප්‍රදේශයේ වෙන්චව් නම් ගමේ ෂි ආම් චෙං නමැති ළමයෙක් වාසය කෙළේ ය. එක්තරා රාත්‍රියක ස්වර්ණමය හෙල්ලක් අතින් ගත් දෙවි කෙනෙක් ඔහුට හීනෙන් පෙනී මෙසේ කියා ඇත. “පුත්‍රය! ඔබට ජීවත් විය හැක්කේ ඔබේ වයස අවුරුදු දහ අට වනතුරු පමණක් ය”. මේ සිහිනය දැකීමෙන් බියපත්ව නින්දෙන් පිබිදුණු ෂිආඕ චෙං තමාට ඉතා අඩු ආයුෂකින් මිය යාමට සිදුවීම …

තහනම් කළ කිරි | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

මාළුන් නිදහස් කිරීම | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ චෙකියාං ප්‍රාන්තයේ කුංසිචි ප්‍රදේශයේ විශාලම පූජණීය ස්ථානවලින් එකක් වූයේ කෂාන් මහා විහාරයයි. එම විහාරය දිනපතාම වන්දනාකරුවන්ගෙන්, සංචාරකයින්ගෙන් හා සෞන්දර්ය ආශ්වාදලාභීන්ගෙන් නිරන්තරවම පිරීපවතී. එක්දිනක් එම ස්ථානය නැරඹීමට උසස් විභාග අපේක්‍ෂකයින් දෙදෙනෙක් පැමිණියේය. ටාඕ ෂිහ් ලියං සහ ටෑං චිහ්ටිං එම ශිෂ්‍යයින් දෙදෙනාය. අපේ මහා ප්‍රඥානායක තුමා පූජනීය ස්ථානවල සම්ප්‍රදායනුකූල නිදහස් ජලජ ජීවි තටාක තැනීම ආරම්භ කළ …

මාළුන් නිදහස් කිරීම | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

සර්පයාගේ මුතු පරිත්‍යාගය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

“ඒ මොකක්ද?’’ එක් මුර භටයෙක් විමසුවේ ය. ‘’ඒ නිකම් සර්පයෙක්. අපි ඌ මරමු’’ ඔහුගේ අඹයාළුවා යෝජනා කෙළේය. ඒ වර්ණවත් කුඩා සර්පයා මැරීම පිණිස ඔවුහු තම තමන්ගේ තියුණු විස පෙවූ හෙල්ල අමෝරා ගත්හ. ‘’නවතින්න’’ වේගවත් නියෝග හඬක් නිකුත් විය. එම නියෝග හඬ ඇසෙත්ම මුර භටයින් දෙදෙනා ගල් ගැසුනාක් මෙන් නතර වූයේ එම නියෝගය කළ සුයි හි …

සර්පයාගේ මුතු පරිත්‍යාගය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ජනරාල් මාඕ සහ කැස්බෑවා || චීන බෞද්ධ සත්‍ය කථා ||

මෙයින් වසර 1600 කට පමණ පෙර චීනයේ චින් අධිරාජයාගේ රාජ්‍ය සමයේ කොන්ෆියුසියස් ධර්මයේ අනුගාමික මාඕ පාඕ නමැති තැනැත්තෙක් ජීවත් වූයේ ය. ඔහු එවකට චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික විභාගයෙන් සමත්වීමට පෙර එක් දිනක කැස්බෑවකු අල්ලා ගත් මස් මරන්නෙක් ඒ සතා විකිණීම පිණිස වෙළෙඳ පොළට ගෙනයනු දුටුවේ ය.වහාම සතා මිලදී ගත් මාඕ පාඕ ඒ සතා මරා කනවා …

ජනරාල් මාඕ සහ කැස්බෑවා || චීන බෞද්ධ සත්‍ය කථා || Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.