අඳුන් සිහින

අඳුන් සිහින | අවසානය පරිච්ඡේදය | නවකතාව |

අඳුන සිහින අවසාන කොටස ගොඩනැගිල්ල දුටු රිදීමාට සිතුණේ, ‘රෝහලයැයි පැවසුවාට එය රෝහලක්’ නොවන බවය.එය පැරණි මන්දිරයක් සිහි කරනා සුවිසාල ගොඩනැගිල්ලක් විය. වටා පිටාව උස් ගස් කොළන්වලින් වැසී තිබුණු අතර, පසෙකින් අලංකාර පොකුණක්ද, ඒ වටා පැනවූ අසුන් කිහිපයක් ද දක්නට ලැබිණි. පරිසරයේ වූයේ සිත් නිවනා සුළු, ශාන්ත බවෙකි. රෝහලේ සේවකයෝ ඉතා විනීත, කරුණාවන්ත අය වූය. ඊට …

අඳුන් සිහින | අවසානය පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | දහහත්වැනි පරිච්ඡේදය | නවකතාව |

සියල්ලෝම කෑම මේසය වටා වාඩිවී උන්නෝය.මේසය පුරා තැනින් තැන දක්නට ලැබුණේ, ඔවුන් විසින් හිස්කරනා ලද තේ කෝප්පය. මැණිකා විසින් හවස කපා පිළියෙල කරන ලද වැලිතලප පීරිසියේ ඉතිරිවූ කැට දෙක තුනය. ලොකු පලඟානෙහි ඉතිරිවූ පුවාලි කෙසෙල්ගෙඩිය. ‘එයද එක්තරා විදියක සටනක්’ මහීකා සිතුවාය. “දැන් අපි බහිමු කතාවට….” නදින් අය්යා පැවසීය. හැමෝම තම අවධානය ඔහු වෙත යොමු කළෝය. …

අඳුන් සිහින | දහහත්වැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | දහසයවැනි පරිච්ඡේදය | නවකතාව |

රිදීමා පින්තූරය දෙස බලාගත් වනම බිමට පාත්වනු මහීකාත්, අමාත්, පිංචිත් දුටුවේ එකවිටය. “අම්මා…” රිදීමාගේ මුවින් පිටවූයේද, සිතට ආ එකම සිතිවිල්ල වූයේද අම්මාය. බිත්තියේ එල්වා තිබුණේ සුදු මැණිකේගේ හෝ සුදු බේබිගේ පින්තූරයක් නොව අම්මාගේ පින්තූරයකි. අමා, රිදීමා හාන්සි කළාය. “පිංචි ගිහින් කොට්ටයක් හොයාගන වරෙන්. සුදු බේබිගේ කාමරෙන් බේබිට පොරවන්න රෙද්දකුත් අරන් වරෙන්….” පිංචි මුදාහල කිරිල්ලියක් මෙන් …

අඳුන් සිහින | දහසයවැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | පහළොස්වැනි පරිච්ඡේදය | නවකතාව |

රිදීමා රන් වළලූ පැළඳ ගන්නවා අමාද, මහීකාද බලා උන්නෝය. රිදීමාගේ දෙනත කාන්තිමත් වූ අතර දෙතොලෙහි වූයේ මද සිනහවකි. ”මට බඩුවක් මතක් උණා…..” ඈ කුඩා දැරියක් මෙන්, අමා අසලින් ඇඳෙහි හිඳගත්තාය. “මොකක්ද ඔය බඩුව ?” ඇසුවේ මහීකාය. “ඒක තියෙන්නේ සොල්දරේ……” රිදීමාගේ දෑස තවත් දීප්තිමත් වෙනු අමා දුටුවාය. “කියන්න බැරි බඩුවක්ද ?” මහීකා යළිත් ඇසුවාය. “පෙන්නන්න පුලුවන් …

අඳුන් සිහින | පහළොස්වැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | දාහතරවන පරිච්ඡේදය | නවකතාව |

යහලුවන් එන ශබ්දය, කාමරය අවුස්සමින් සිටි රිදීමාට ඇසුණේ නැත. ඈ, ඉතා පරීක්‍ෂාකාරී ලෙස කාමරයෙහි වූ සෑම අස්සක්, මුල්ලක්ම සෝදිසි කළාය. විශාල පැරණි කැටයම් සහිත අල්මාරියේ, ඇගේ ඇඳුම් පිළිවෙලකට නවා, අසුරා තිබිණි. එහි වූ සමහර ගවුම් තමා කවදා ඇන්දාදැයි ඇයට මතකයක් නොවීය. ඇය නැවී, එහි වූ ලාච්චු විවර කළාය. යුවතියක විසින් එක් රැස් කළා යැයි සිතිය …

අඳුන් සිහින | දාහතරවන පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | දහතුන්වැනි පරිච්ඡේදය | නවකතාව |

“පොඞ්ඩක් ඔහොම හිටහන් !” රිදීමා වහා, ගං ඉවුරෙහි වූ කුඹුක් ගසකට මුවාව සිට ගත්තාය. “ඇයි සුදුබේබි ? ” පිංචිගේ දෑසෙහිවූයේ, ප‍්‍රශ්ණාර්ථයෙකි. මුවද මඳක් විවර විය. රිදීමා තම දබරැඟිල්ල දෙතොල මත තබා, නිහඩ වන්නැයි ඇයට සංඥා කළාය. නිල්, රතු කොටු සරමක් හා සුදු කමිසයක් හැඳගත්තෙකු නිශ්ක හා කතා කරනු පිංචිටද පෙණුනේය. රිදීමා ඇයත් ඇදගෙන අසල වූ …

අඳුන් සිහින | දහතුන්වැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | දොලොස්වැනි පරිච්ඡේදය | නවකතාව |

අජය, සුමතිපාලගේ හිසේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂාකාරීව තම දෙනෙක් යැවීය. රියදුරකු යැයි පැවසුවත්, ඔහුගෙන් දක්නට ලැබුණේ අහිංසක, බයාදු පෙනුමක් නොව ගැඹුරු, නිහඬ වැදගත් පෙනුමකි. දැන් කාලයේ තරුණයකුටම ඔබිනා ශක්ති සම්පන්න බවක්ද ඔහුගේ දේහයෙන් පිළිඹිබු වූයේය. දිනූෂද, රිදීමාගේ සොහොයුරු නදීන්ද ආලින්දයේ අසුන්ගෙන සිටියෝය. පළමුදා රාති‍්‍රයේ, රිදීමා ඇගේ නිවසින් බැස්සවූ ඔවුහු කෙළින්ම, දිනූෂලාගේ නිවසට පැමිණියෝය. සුමතිපාල උදෑසනින් …

අඳුන් සිහින | දොලොස්වැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | එකොලොස්වැනි පරිච්ඡේදය | නවකතාව |

අජය බීර වීදුරුව තොල ගාමින් සිටි සිය සගයා දෙස නිහඬව බලා සිටියේය. දිනූෂ මෙලෙස හැසිරෙනවා ඔහු කවදාවත් දැක තිබුණේ නැත. “මොකද බං උඹට වෙලා තියෙන්නේ ?” අජය ඇසුවේ බලා හිඳ බැරිම තැනය. “කියන්න තියෙන දෙයක් කෙළින්ම කියපංකෝ මෙතන පිස්සු කෙළින්නේ නැතිව….” ඔහු පැවසුවේ සිතේ නැග එන තරහව මැඩගැනීමට අසාර්ථක උත්සහයක් දරමිනි. “උඹත් රීදීමත් අතර කිසිම …

අඳුන් සිහින | එකොලොස්වැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | දහවැනි පරිච්ඡේදය | නවකතාව |

නිශ්කගේ උණුසුමට මැදිව තමා කෙතරම් වේලාවක් උන්නාදැයි රිදීමාට තේරුණේ නැත. කල්ප ගණනාවක් තමා මෙසේ ඉන්න ඇද්ද ? ඈ තමාගෙන්ම ප‍්‍රශ්ණ කළාය. “සුදු මැණිකේ !” නිශ්ක පහත් හඬින් රිදීමා ඇමතීය. “හ්ම්….” “සුදු මැණිකේ !” “නිශ්ක…..” ඈ ඔහු වෙතින් ඉවත්ව, වේදනාවෙන් පිරී ගිය ඒ දෙනෙත දෙස එක එල්ලේ බැලූවාය. “ඔයා මට මෙහෙම කළේ ඇයි ?” ”කොහොමද ?” …

අඳුන් සිහින | දහවැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | නවවැනි පරිච්ඡේදය | නවකතාව |

“මට නම් බයේ බැහැ හිටිගමන් ඇදගෙන වැටෙන කට්ටියව කාර් එකේ දාගෙන යන්න…..” මහීකා පැවසුවේ කාරය එලවන අතරය. රිදීමාගේ මුහුණ යාන්තමට සිනාවක් ඇඳෙනු ඇයට පෙනිණි. “ඇත්තටම ඔයාට එදා මොකද උණේ රිදීමා ? ” ඈ රිදීමාගෙන් ඇසුවාය. “මම දන්නේ නැහැ මහී….. මට මොනවා වෙනවද කියලා මමවත් දන්නේ නැහැ.” “ඉතින් අපි ගිහිල්ලා කවුරු හරි මුණ ගැහෙමුකෝ !” මහීකා …

අඳුන් සිහින | නවවැනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | අටවෙනි පරිච්ඡේදය | නවකතාව |

”දුව…..දුව….”මව, රිදීමා සෙලවූවාය. ”ම්….” ”මොකද උණේ ?” ”ඇයි ?” රිදීමා විමසුවාය. තේ බන්දේසියද රැගෙන දිනූෂ සාලයට ආවේය. ”එයාට පොඩි හිසේ කැක්කුමක් එනවා අම්මා… රිදීමා !” දිනූෂගේ අත්ලෙන් රිදීමාගේ නළල් තලයට සුවයක් දැනුණේය. ”මම පැනඩෝල් දෙකක් ගේන්නද ?” ”එපා ආන්ටි ! ඕන නැහැ…” රිදීමා තවමත් හිසෙහි මැවීමට තැත් දරනා දර්ශණ මකා දැමීමට වෙර දරමින් පැවසුවාය. ඇයට …

අඳුන් සිහින | අටවෙනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | හත්වෙනි පරිච්ඡේදය | නවකතාව |

රිදීමා, විශාල සාප්පු සංකීර්ණයේ වූ කුඩා ඉන්දියානු කඩයට ගොඩවූයේ, සුවඳ දුම්කූරු හා ඉටිපන්දම් ගැනීම සඳහාය. කිසිදු බඩුවක් නොගත්තත්, එහි වූ විවිධ ඉන්දියානු නිමැවුම් දෙස බැලීමට ඈ ආශා කළාය. එහි අයිතිකාරිය වූ තරබාරු ඕස්ටේ‍්‍රලියානු ගැහැණිය, දිගු වර්ණවත් සායක් හා ඊට කැපෙන බ්ලවුසයකින් සැරසුණු තරුණිය දෙස බැලූවේ, ඇය පැමිණියේ මොන රටෙන්දැයි සිතීමට තැත් කරමිනි. ඉන්දියාව, පකිස්තානය, ඉරානය, …

අඳුන් සිහින | හත්වෙනි පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින | හයවන පරිච්ඡේදය | නවකතාව |

තමාගේ සාමාන්‍ය, එදිනෙදා දිවියට පිවිසීමට රිදීමාට අමාරු වූයේය. කොතෙකුත් මෝහනය වූ අවස්ථවේ කළ, කී දෑ කල්පනා කිරීම නිසාය. ඇය බොහෝවිට සිටියේ අතීතයේය. තමා මෝහනය කිරීමට එකඟවීම ගැනද ඈ පසුතැවුණාය. මේ නිසා මහිකාගේ හැසිරීම වෙනස් වී ඇති බව ඇය දුටුවේ පමාවීලාය.වෙනදා තොර තෝංචියක් නැතිව කතා කරන මහීකා මේ දිනවල කාලය ගතකළේ මොබයිල් ෆෝනයේ බොත්තම් තද කරමිනි. …

අඳුන් සිහින | හයවන පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින |පස්වන පරිච්ඡේදය | නවකතාව |

“මම දැන් එකේ ඉඳලා දහයට ගණිනවා. එතන ඉඳන් මම කියනදේට ඇහුම්කන් දීලා මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න…..” රිදීමාට, අමාගේ හඩ ඇසුනේ ඉතාම දුරකින් මෙනි. ඇයට දැනුණේ , තමා අහසේ පාවෙන වලා කැටියක් මෙන් සැහැල්ලූවටය. ඇය සිටියේ ඇගේ මහගෙදර මැද සාලයේය. සුපුරුදු ලෙස එහි බිම රතු පැහැයෙන් දිලෙනු ඈ දුටුවාය. බිම පොලිෂ් කළේ, පිංචි කෙල්ලය. සාලයේ …

අඳුන් සිහින |පස්වන පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින |සිව්වන පරිච්ඡේදය | නවකතාව |

රිදීමා සිතමින් උන්නේ, මහීකාට මොවුන් මුණගැසුණේ කවදා, කොහේදීදැයි කියාය. තරුණයන් දෙදෙනාගෙන් වඩාත් උස් වූ, හීන්දෑරි තරුණයාගේ මුහුණෙහි වූයේ සිනාසෙන්නටම උපන්නකුගේ ලීලාවකි. බැලූ බැල්මට අනෙක් තරුණයා ගැනුණේ, ගමේ ගෙදර උයන, පිහින , සුබරත්න මැණිකෙගේ භාෂාවෙන් කියනවා නම්, ”රස්තියාදු කාරයිනේගේ ” ගොඩටය. ඔහුගේ ඩෙනිම් කලිසම සේදීමෙන් ම සුදු පැහැ ගැන්ව තිබුණේය. අත්කොට කමිසය කොහේදෝ සිට සොයා ගත්තාක් …

අඳුන් සිහින |සිව්වන පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින |තුන්වන පරිච්ඡේදය | නවකතාව |

“කවුද ඒ ?” රුචිරා තම හිස සෙලවුවාය. “ඒ මෑන්ට පිස්සුද? නැත්නම් අපිට පිස්සුද?” “මම හිතන්නේ මට පිස්සු…..” රිදීමා තමාටම කොඳුලා ගත්තාය. ”ඇයි මේ දෙන්නා මට මෙහෙම කරන්නේ ? “එදා එක්කෙනෙක් ! අද තවත් කෙනෙක්……” “මෙහෙම කථා කරන්න බැහැ. අපි ගෙදර යමු” අමා පැවසුවාය. නිවසට යනතුරු යෙහෙළියෝ ගොළු වුහ. රුචිරා පමණක් කථාවක් ඇද ගැනීමට තැන් දැරුවද, …

අඳුන් සිහින |තුන්වන පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින |දෙවන පරිච්ඡේදය | නවකතාව |

“ඔයා එන්නේ නැද්ද එහෙනම්?” මහීකා ඇසුවාය. “ඔයා කියන ඔය බෝයි ලංකාවේ කෙනෙක් නම්, එයා අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න එන්න ඉඩ තියනවා….” ඇය කථා කළේ, එදා හවස මෙල්බන් නුවර ඇස්ටර් ශාලාවෙහි පෙන්වීමට නියමව තිබු ‘අබා’ සිංහල චිත‍්‍රපටය ගැනය. සතියක් පුරා ඔහු ගැන හෝඩුවාවක්වත් නොතිබු බැවින්, යාන්තම් සිත ප‍්‍රකෘති තත්වයට ගෙන එමින් සිටි රිදීමාට උවමනා නොවුයේද …

අඳුන් සිහින |දෙවන පරිච්ඡේදය | නවකතාව | Read More »

අඳුන් සිහින |පළමුවෙනි පරිච්ඡේදය | නවකතාව |

පෙරවදන මම කතා ලියන්නේ පුංචි කාලේ ඉඳන්. දැනට පොත් කීපයක්ම එලියට දාලා තියෙනවා. ආදරේට මම හරිම කැමති. ඒ මොකද කීවොත්, ආදරේ තමා අපිව ජීවත් කරන්නේ. කෙටියෙන් කීවොත් ආදරයක් නොලැබෙන කෙනෙකුට ජීවත් වෙන එකත් අමාරුයි. ඒ ඉතින් මට හිතෙන විදිය. මගේ නවකතා අතුරින් ආදරේ පිරිල ගිය එකක් විදියට මට හිතෙන්නේ ‘අඳුන් සිහින’ නමැති මේ කතාවයි. සත්‍ය …

අඳුන් සිහින |පළමුවෙනි පරිච්ඡේදය | නවකතාව | Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.