බෞද්ධ කතා

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

… චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය. තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය …

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?” ”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා. ”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, …

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

භූතයා එළවීම | සෙන් කතා | බෞද්ධ කතා

එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳ බරපතළ රෝගී තත්ත්වයකට පත්වූවා ය. ඇය මරණ මංචකයේ දී තම ස්වාමිපුරුෂයා අමතමින් ”මම ඔබට හුඟාක් ආදරෙයි. මට ඔබ අතහැර යන්න බැහැ, මම කැමති නැහැ ඔබව අවිශ්වාස කරන්න, මට පොරොන්දු වෙන්න මම මියගිය පසු වෙනත් ගැහැනියක් ආශ‍‍්‍රය නොකරන බවට, හැබැයි ආශ‍‍්‍රය කළොත් මම ඔබ ළඟ හොල්මන් කරනව” යනුවෙන් පවසා ඇය මිය පරලොව ගියා …

භූතයා එළවීම | සෙන් කතා | බෞද්ධ කතා Read More »

මව්පියන් හා තරුණ දරුවන් අතර ගැටුම් වැඩි ඇයි? | බෞද්ධ කතා

” මව්පියන්ගේ ආදරයට තරම් ඉහළ උතුම් ආදරයක් ලොව නොමැති බව අවබෝධ වූ කල්හි අවිචාරයෙන් වෙනත් ආදරයක් සොයා යෑමේ අවශ්‍යතාවයක් පැන නො නඟිනු ඇත. ” තරුණ දරුවන් ගැන මැසිවිලි නඟන මව්පියන්ගේ ප්‍රධාන පැමිණිල්ලක් නම් තම දරුවන් අනිසි සබඳතා ඇති කර ගෙන සිටීම ය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මානසික මට්ටම බලපායි. ඇතැම් තරුණ අය තමාගේ සම්බන්ධතාව සමාජයේ …

මව්පියන් හා තරුණ දරුවන් අතර ගැටුම් වැඩි ඇයි? | බෞද්ධ කතා Read More »

සිතෙනවාට වඩා යමක් සිතීමේ අගය | බෞද්ධ කතා

නිවන් මඟෙහි ගමන් කරන්නාට තම ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වශයෙන් කරුණු හතරක් ඉතා වැදගත් වන බව බුදුදහමෙහි සඳහන් ය. ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යනු එම කරුණු හතරයි. ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ද මෙම කරුණු හතර යොදාගත හැකි ය. සමහරවිට හොඳට ඉගෙන ගෙන උසස් රැකියාවක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නට පුළුවන. එසේ නැත්නම් හොඳ …

සිතෙනවාට වඩා යමක් සිතීමේ අගය | බෞද්ධ කතා Read More »

දක්ෂයෙක් වෙන්න අදිටන් කර ගන්න | පොසොන් පෝය වෙනුවෙන් | බෞද්ධ කතා

කරණීය මෙත්ත සූත්‍රයේ ‘සක්කො’ යනුවෙන් පදයක් වෙයි. එනම්, දක්ෂයෙක් වීම යි. සක්කො කියන පදය හෙවත් දක්ෂයෙක් වීම නිවන් සම්පත් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක්. අධ්‍යාපනය, රැකීරක්ෂාව, දෛනික වැඩකටයුතු සියල්ලක් ම සාර්ථක වන්නේ දක්ෂයෙක් වුණොත් පමණ යි. දක්ෂකමට බුදු දහමේ සුවිශේෂී තැනක් තිබෙනවා. ඒ නිසා කුඩා දරුවාගේ පටන් ගිහි, පැවිදි කවුරුත් දක්ෂ විය යුතු යි. බුදුරජාණන් …

දක්ෂයෙක් වෙන්න අදිටන් කර ගන්න | පොසොන් පෝය වෙනුවෙන් | බෞද්ධ කතා Read More »

ධර්මරාජයාණන් වහන්සේ සිත් ඇසින් දැක ගන්න | වෙසක් පුර පසළොස්වක වෙනුවෙන්

ඉතිහාසය පුරා සෑම දිනක ම නොවරදවා ම හිරුමඬල උදා වූ දහවල එකලු විය. සඳමඬල උදා වී රාත්‍රිය පහන් විය. එහෙත් දන මන නම් වූ අඳුරු ගුහාව ගන බහල අවිඳු අඳුරින් නම් අඩුවක් නො වී ය. යුග ගණනක් පුරාවට සංසාර රඟමඬලේ නිෂ්ඵල රංගනයක යෙදී හතිවැටුණ දෙවි මිනිස් ප්‍රජාවට සදාකාලික විශ්‍රාමයක අවශ්‍යතාව බලවත් ලෙස දැනුණත් ඒ සඳහා …

ධර්මරාජයාණන් වහන්සේ සිත් ඇසින් දැක ගන්න | වෙසක් පුර පසළොස්වක වෙනුවෙන් Read More »

බුදුරජාණන් වහන්සේ මිනිසත් බව ඉක්ම වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ යි | වෙසක් දිනය වෙනුවෙන්

බුදුරජාණන් වහන්සේ යනු තමන් වහන්සේ මිනිසකු මිස අන් කිසිවකු නොවන බව ලෝකයාට පැහැදිලි ව ප්‍රකාශ කළ එකම ආගමික නිර්මාතෘවරයාණන් ය. තමන් වහන්සේ කිසිම දෙවියකු විසින් හෝ වෙනත් කිසියම් බාහිර බලවේගයක් විසින් මෙහෙයවන කෙනකු නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළහ. මිනිස් බුද්ධියෙන් මේ පරම සත්‍ය අවබෝධ කරගත් බවත් බුද්ධත්වය ලබාගත හැක්කේ මනුෂ්‍යයකු විසින් පමණක් බවත් පෙන්වා දුන්හ. …

බුදුරජාණන් වහන්සේ මිනිසත් බව ඉක්ම වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ යි | වෙසක් දිනය වෙනුවෙන් Read More »

මෛත්‍රී බුදුන් | බෞද්ධ කතා | කතා අහුර රචක

මෙය උපුටා ගැනීමකි. මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප …

මෛත්‍රී බුදුන් | බෞද්ධ කතා | කතා අහුර රචක Read More »

..?සෙන් කතා?|02 කොටස|කතා අහුර රචක

ආදරණීය පාඨකයිනි.. නව කතා කෙටි කතා හොල්මන් කතා ෆැන්ටසි කතා අස්සේ අලුත්ම රසයක් හොයන ඔයාලට අද මම වෙනස්ම කතා පෙලක් ඉදිරිපත් කලා.මේ ඒකේ දෙවනි ඉදිරිපත් කිරීම. මේ කතා චීනයෙන් බිහි වෙලා විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා කතෘන්‍ රැසක් විසින් පොත් විදියට එලිදක්වලා තියෙනවා. මෙහි අඬංගු සියලූම කතා වල අයිතිය එහි මුල් නියමුවන් හෝ කතෘන් වෙත …

..?සෙන් කතා?|02 කොටස|කතා අහුර රචක Read More »

?…සෙන් කතා…? | 01 කොටස | කතා අහුර රචක

ආදරණීය පාඨකයිනි.. නව කතා.., කෙටි කතා., හොල්මන් කතා.., ෆැන්ටසි කතා අස්සේ අලුත්ම රසයක් හොයන ඔයාලට අද මම වෙනස්ම කතා පෙලක් ඉදිරිපත් කරන්නම්.. මේ කතා චීනයෙන් බිහි වෙලා විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා කතෘන්‍ රැසක් විසින් පොත් විදියට එලිදක්වලා තියෙනවා. මෙහි අඬංගු සියලූම කතා වල අයිතිය එහි මුල් නියමුවන් හෝ කතෘන් වෙත හිමි වෙනවා.මෙතැන් සිට ඉදිරියට …

?…සෙන් කතා…? | 01 කොටස | කතා අහුර රචක Read More »

? අසිරිමත් පසේබුදු පෙළහර 03 ?

*අසිරිමත් පසේබුදු පෙළහර 3* මිතුරන් සමඟ සුහදව – අනුකම්පාවෙන් සිටිනා විට බැඳී – යහපත යයි දුරු වී එක ගොඩේ සිටින විට – තිබෙන භය හඳුනාගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟවේණෙකු සේ …. අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොවෙයි. පසේබුදුරජාණන් වහන්සේලා ගැන පවා අපට හෙළිදරව් කොට වදාළා. …

? අසිරිමත් පසේබුදු පෙළහර 03 ? Read More »

? අසිරිමත් පසේබුදු පෙළහර 02 ?

*අසිරිමත් පසේබුදු පෙළහර 2* එක් වී වසන විට – හට ගනී සිත සෙනෙහස ඒ සෙනෙහසින්මය – මේ දුක ඇති කරන්නේ සෙනෙහසින් උපදින – මේ විපත හඳුනාගෙන හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟවේණෙකු සේ …. අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පසේබුදුවරුන්ගේ අතීත ගාථාවන් සැබැවින්ම අසිරිමත්! සුත්ත නිපාතයෙහි ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි ඇති දෙවෙනි ගාථාව …

? අසිරිමත් පසේබුදු පෙළහර 02 ? Read More »

? අසිරිමත් පසේබුදු පෙළහර ? | බෞද්ධ කතා

*අසිරිමත් පසේබුදු පෙළහර – 1* සියලු සතුන් වෙත – නපුරක් නොකරන කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන දරුවන් නොකැමැති හේ – කොයින් ලබන්ට ද මිතුරන්! හුදෙකලාවෙම දිවි ගෙවයි හේ තනි අඟකින් යුතු කඟවේණෙකු සේ …. අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකයෙහි පහළ වෙනවා. මේ කල්පයේදී දැනට …

? අසිරිමත් පසේබුදු පෙළහර ? | බෞද්ධ කතා Read More »

උගුල්වල හිරවූ සාවුන් |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

හ්‍යු නිං (HUINENG) නමැති චීන මහා ස්ථවිරයන් වහන්සේ ක්‍රි.ව. 638 සිට 713 දක්වා ජීවත් වූහ. ඉතා දිළිඳු පවුලක උපත ලද උන් වහන්සේට කුඩා කල පාසලකට ගොස් ලිවීම හෝ කියවීම ආදී ඉගෙනීමේ අවස්ථාවක් නොවුණි. එහෙත් උපතින් ම උන්වහන්සේ දායාද කොට ලැබූ ආශ්චය¸ ජනක ප්‍රඥාවකින් හා බුද්ධි බලයකින් ද යුක්ත වූ සේක. එම අද්භූත ශක්තිය හේතු කොටගෙන …

උගුල්වල හිරවූ සාවුන් |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ආත්ම රැස් කරන්නා |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

අධිරාජ්‍ය පරිපාලන විභාගයෙන් උසස් ලෙස සාමාර්ථයක් ලැබූ චාඕ ( CHAO) ට සුවිශේෂ දක්ෂතා ලාභීන්ගේ පදවිය ලැබිණි. ඉතා කාරුණික අවංක පුද්ගලයෙකු වූ ඔහු කිසිම ප්‍රාණියකුට කවරාකාරයක හෝ වේදනාවක් නොදීමට තරයේ වග බලාගත් මානව හිතවාදියෙකි. එක් දිනක් ඔහු තමාගේ ඥාතිවරයකු බැහැදැකීමට ගියේය. තමා යායුතු ස්ථානයට ළඟාවීමට ගඟ තරණය කළයුතු විය. ඒ සඳහා තොටුපොලෙන් අඟුලකට ගොඩ වූ ඔහුට …

ආත්ම රැස් කරන්නා |බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

දරුවන් නැති ධනවතා | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ (ක්‍රි.ව. 1279 – (1368) යූ ආන් අධිරාජයාගේ පාලන සමයේ මොන්ගෝලියාවේ ගෙංඝිස් ඛාන් (GENGHIS KHAN ) විසින් චීන රාජ්‍යය ආක්‍රමණය කරනු ලැබීය. එසමයේ එහි නගරයක මහා ධනවතෙක් ජීවත් විය. මෙම ධනවතා සහ ඔහුගේ බිරිය මහත් සේ අසහනයට පත්ව සිටියේ ඔවුන්ට දරු සම්පත් නොවූ බැවින් ය. ඔවුන් මහත් සේ පුතකු අපේක්‍ෂා කළ නමුත් නොලැබීමේ හේතුවෙන් දුකට …

දරුවන් නැති ධනවතා | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

ගොළුබෙල්ලන් අතගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය. තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය ගණනට …

ගොළුබෙල්ලන් අතගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

දීර්ඝායුෂ – පී‍්‍රතිය හා යශෝරාවය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීනයේ ප්‍රාන්ත රාජ්‍යයක කණිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වූ චෑං ඉතා දැහැමි සෘජු නිලධාරියෙකි. කාරුණික හදවතක් ඇති ඔහු නිරන්තරව ම අහිංසාවාදී ක්‍රියාවන්හි නිරතවීම ප්‍රතිපත්තිය කර ගත්තේය. ඔහු දැරූ තනතුරේ හැටියට ඔහුට විශාල වැටුපක් නොලැබුණත් හැකි සෑම අවස්ථාවකම ගෝඝාතකයා වෙත ගොස් මරණයට කැපව සිටි සතුන් මිලදී ගෙනවුත් ගෙදර තබා හදා වඩා ගත්තේ ය. ඔහුට බොහෝ දරු මුණුපුරෝ වූහ. …

දීර්ඝායුෂ – පී‍්‍රතිය හා යශෝරාවය | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

අප්‍රසන්න කෲර කතාවක් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

චීන බෞද්ධ සත්‍යකතා අතරට ඉතාම අප්‍රසන්න කෲර කතාවකුත් අපි අද එකතු කරමු. ඈත අතීතයේ ජීවත්වූ එක්තරා උසස් රාජ්‍ය නිලධාරියකුගේ ප්‍රණීතම ආහාරය වුණේ පාත්තයින්ගේ පාද සහ එළුවන්ගේ හදවතත් අක්මාවත් පිසගෙන අනුභව කිරීමයි. මේ දෙකම එම නිලධාරියා ආහාරයට ගැනීමේ විශේෂත්වය වුණේ මේ සතුන් පණ පිටින්ම සිටිය දී ඒ දේවල් ඉතා කෲර හා අමානුෂික ලෙස ඒ ඒ සතුන්ගෙන් …

අප්‍රසන්න කෲර කතාවක් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.