වීරා

වීරා (අවසානය)| ත්‍රාසජනක කතා

වීරා (අවසානය) “මටනම් තාම හිතාගන්න බෑ මිස්ටර් දිසානායක මේ ළමයා කරපු වැඩේ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න එක ඔෆිසර් කෙනෙක්ටවත් බැරුව ඇති මේ වගේ බ්‍රේව් වැඩක් කරන්න. අයි ඈම් වෙරි ප්‍රවුඩ් ඔෆ් යූ පුතා” ස්ථානාධිපතිවරයා මහේෂ් ඉදිරියේ තම දරුවා වන තුහිනව ප්‍රශංසාවකට හා ඇගයීමකට ලක් කලේය. ඒ සඳහා පසුදින රාත්‍රියේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තුහින හා ගල් …

වීරා (අවසානය)| ත්‍රාසජනක කතා Read More »

වීරා (08/ අවසානයට පෙර) | ත්‍රාසජනක කතා

වීරා ( 08_ අවසානයට පෙර) එදින රාත්‍රීය පොලිස් නිල නිවාසයේ ගත කල තුහින පසුදා අලුයම අවදි වූයේ දහසක් බලාපොරොත්තු හිතේ තබා ගනිමිනි. කැළෑව තුල සිරකරගෙන සිටින ළමුන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද සූදානම් කලේ ස්ථානාධිපතිවරයා විසිනි. උදෑසන හතට පමණ පොලිස් නිළධාරීන් රැගත් ජීප් රථ දෙකක් හා වෑන් රථයක් ඒ සඳහා පිටත් වූ අතර …

වීරා (08/ අවසානයට පෙර) | ත්‍රාසජනක කතා Read More »

වීරා (07) | ත්‍රාසජනක කතා

වීරා (07) මහල්ලා පැවසූ පරිදි එදින සවස යාමයේ කලු පැහැති පැරණි මෝටර් රථයකින් පැමිණියේ තරමක් මැදි වියේ පසුවූ පුද්ගලයෙකි. ඔහු එයින් බැස වටපිට බලමින් පැල්පත තුලට රිංගා ගත්තේය.මහල්ලා පැවසූ පරිදි තුහින ගහෙන් බැස පැල්පතට අඩි තිහක පමණ දුරකින් තිබූ විශාල පඳුරකට මුවා වී සිටියේය.හිරු අවරට යත්ම කෙමෙන් පරිසරය අඳුරු විය. මෙතෙක් පැල්පත තුල සිටි පුද්ගලයා …

වීරා (07) | ත්‍රාසජනක කතා Read More »

වීරා (06)| ත්‍රාසජනක කතා

වීරා(06) කුරුල්ලන්ගේ සුමිහිරි නාද රටා වලින් පරිසරය ගීතවත් වෙද්දී සූර්ය රෂ්මියෙන් වනාන්තරය ආලෝකමත් වූ අතර එයින් සුළු ප්‍රමාණයක් ගල් ගුහාවට ලැබුනේ තිබුන එකම කවුළුවෙනි. පෙරදින පාන්දර වන තෙක්ම නිදිවර්ජිතව සිටි තුහින ඇතුලු පිරිමි ළමුන් තද නින්දේ පසු වූවත් එකවරම ගල් ගුහාවේ දොර විවිෘත කරමින් ගුරුන්නාන්සෙ නැමැත්තා එතුලට පැමිණියේය. ” හා හා, හැමෝම නැගිට්ටනම්, දැන් වෙලාව …

වීරා (06)| ත්‍රාසජනක කතා Read More »

වීරා (05) | ත්‍රාසජනක කතා

වීරා (05) පැය තුනක පමණ කාලයක් මොටර් රථය ඉදිරියට ඇදෙන්නට වූ අතර එකවරම මොටර් රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවිනි. එතෙක් නිහඬව සිටි තුහින ආශී දෙස බැලුවේය. ඇය තම උරහිසට බරවී සැප නින්දක සිටියි. නිකමට මෙන් මෝටර් රථයෙන් ඉවතට දෙනෙත් යැවූ තුහිනට දැක ගන්නට ලැබුනේ මාර්ගය දෙපස තිබූ ඝන වනාන්තරයයි. ” විජේපාල අන්කල් තව ⁣කිලෝමීටර් …

වීරා (05) | ත්‍රාසජනක කතා Read More »

වීරා (04) | ත්‍රාසජනක කතා

වීරා (04) දිනක් සති අන්තයේ සෙනසුරාදා දිනයක මහේෂ් තම බිරිඳ හා තුහින සමඟ නිවසේ කාලය ගතකරමින් සිටියේය. එදින සවස කාලයේ ආක්ෂා තම මව සමඟ තුහිනගේ නිවසට පැමිණියේ ආක්ෂාගේ මවට පාසලේ වැඩ කටයුත්තක් සඳහා විශාකා හමුවීමටයි. ” ආනේ ශාලිකා, ⁣⁣කොච්චර කාලෙකින්ද මේ පැත්තෙ ආවේ” විශාකා පැමිණ ඔවුන්ව පිළිගත්තාය. නිවසට ඇතුල් වූ වේලාවේ පටන් ආක්ෂා වටපිට බැලුවේ …

වීරා (04) | ත්‍රාසජනක කතා Read More »

වීරා | 03 | ත්‍රාසජනක කතා

වීරා (03) පාසල් විවේක කාලයේදී තුහින ආපනශාලාවට ගොඩ වූයේ සුළු කෑමක් බඩට දා ගැනීමේ අදහසිනි. ආපන ශාලාව අසල සිටි ශිෂ්‍යයින් පිරිසක් ඔහු දෙස බලා ආපසු හැරුනේ දැනටමත් ඔහු කාගේ කවුරුන්ද යයි දත් නිසා විය යුතුය. මාළු පාන් ගෙඩියක් හා මයිලෝ බීම පැකට්ටුවක් අතට ගත් තුහින ක්‍රීඩා පිටිය කෙලවරට වන්නට අරලිය ගසක් යට තිබූ ගල් බංකුව …

වීරා | 03 | ත්‍රාසජනක කතා Read More »

වීරා (02) ත්‍රාසජනක කතා

වීරාl (02) දිනක් උදෑසන තම නිවස ඉදිරි පිට නතර කල මෝටර් රථය දුටු මංගලිකා කරමින් සිටි කාර්යය නවතා මිදුලට බැස්සාය. මෝටර් රථයෙන් බැස සිනහමුසු මුහුණුවරකින් ඇය ඉදිරියට පැමිණියේ තරමක් වයසැති ජෝඩුවකි. ඒ සමඟම ප්‍රේමලතාද සිරිමල් සමඟ ඔවුන් පසුපසින් පැමිණියේය. ” එන්න මහත්තයා ඇතුලට” මංගලිකා පහත් හඬින් සිනාසී පැවසුවාය. ඔවුන්ද ඇයගේ ආරාධනාව පිළිගෙන නිවසට ඇතුලු විය. …

වීරා (02) ත්‍රාසජනක කතා Read More »

වීරා | 01 | ත්‍රාසජනක කතා

වීරා (01) “මම කිව්වනෙ මංගලිකා නංගි, උඹ බය වෙන්න එපා අනික ඒ මම නොදන්න තැනක් නෙවෙයි. අර අසරණ කොල්ලා මෙහෙ ඉඳන් දුක් විඳින ඒකේ තේරුමක් තියෙනවද? කවදා හරි ඒ කොල්ලට කියලත් ජීවීතයක් තියෙන්න ඕන නේද? උඹම පොඩ්ඩක් හිතලා බලපන්කො” තොරතෝංචියක් නැතිව දොඩවන තම අසල්වාසී හිතවතියකු වූ ප්‍රේමලතාගේ යෝජනාවට එකපයින් එකඟ වීමට මංගලිකාගේ හිත ඉඩ දුන්නේ …

වීරා | 01 | ත්‍රාසජනක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.