උන්මාදිනි

උන්මාදිනි | අවසානය කොටස | නවකතාව || කතා අහුර ||

නාලක ඔෆිස් එකේදිත් මාලිකා එක්කත් ටිකක් විතර වීරකමක් පෙන්නුවට එයාටත් ටිකක් විතර බයක් දැනිලයි තිබුනෙ. ඒක නිසා එයා එදා ගමේ ගියේ මේ ගැන එයාලගෙ දෙමාපියන්ටත් කියන්න හිතාගෙන. නාලක මේ ගැන කිව්වම එයාගෙ අම්මයි තාත්තයි ටිකක් පුදුම උනත් අන්තිමේ කිව්වෙ එයාලටත් මාලිකාව බලන්න ඕනැය කියල. මාලිකාව එක්ක එන්න නාලක පොරොන්දු උනා. එයාලගෙ පැත්ත්‍රන් අකමැත්තක් නැත්නම් නාලකත් …

උන්මාදිනි | අවසානය කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | අවසානයට පෙර කොටස | නවකතාව || කතා අහුර ||

මේ සිද්දියෙන් පස්සේ තවත් එක සතියක් ඉගිල්ලිලා ගියා. මාලිකත් වෙනද වගෙ කිසිම වෙනසක් නැතිව ඔෆිස් එකට ආව ගියා. ඒත් මොකක්දෝ මන්ද කලබලේකින් වගේ එයා ඉන්නෙ. නාලක හිතපු හැටියට නම් මාලිකා නාලක තමන්ගෙ ගෙදර එන එකට ඕනවට වඩා බය වෙලා. ඒත් ඒ කෙල්ලට දොස් කියන්නත් බෑ නෙ. ඒකි බය වෙන එක සාදාරණයි. නාලක නම් හිතුවෙ එහෙමයි. …

උන්මාදිනි | අවසානයට පෙර කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 32 කොටස | නවකතාව || කතා අහුර ||

දවස් තුන හතරක් ගත උනා. මාලිකා නාලකගෙ ඔෆිස් එකේ වැඩ හොදින් කරගෙන ගියා. අමුතුවෙන් අමාරුවක් දැනුනෙ නැතත් නාලක තමන්ගෙ ළගම කෙනෙක් උනත් මාලිකා වැඩ කලේ මහන්සියෙන්. ටිකෙන් ටික මේ දෙන්න ගැන ඔෆිස් එකේත් කතා වෙන්න පටන් ඇරන් තියෙන බව මාලිකාට පේනව. ඒත් කිසිම කෙනෙක් ඒක ගැන නරක විදියෙ කතාවක් නම් කිව්වෙ නෑ. මොකක්දෝ මන්ද හේතුවක් …

උන්මාදිනි | 32 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 31 කොටස | නවකතාව || කතා අහුර ||

සදුද දවසෙ මාලිකා උදෙන්ම නැගිට්ටෙ වෙනද වගේ අමුතු හැගීමක් එක්ක නෙවෙයි. මාලිකා ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ වගේම ආයෙම සතුටින් ඉදියෙ. උදේ පාන්දර කුකුල්ලු හඩලන වෙලාවෙ නැගිට්ටත් නිදිමතක් තිබුනෙම නෑ වගේ. ටික වෙලාවකට පස්සෙ මාලිකා කාමරෙන් එලියට ආවෙ අලුත් රැකියාවට යන්න ලෑස්ති වෙලා. අම්මයි තාත්තයි මාලිකා දිහා බලල මූනෙන් මූන බලාගත්තෙ මෙච්චර ලස්සන් දුවක් ඇත්තටම අපිට …

උන්මාදිනි | 31 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 30 කොටස | නවකතාව || කතා අහුර ||

නාලක එදා නිවාඩුවක් දාල එහෙම මාලිකාලගෙ ගමේ යන්න පිටත් උනේ මේ ගැන කාටවත්ම කියන්නෙ නැතුව. නාලකට දැනුනෙ සතුටක්. කොහොම උනත් නාලක මාලිකාලගෙ ගමට එනකොට නම් ටිකක් ප්‍රමාද වෙලා තිබුන. ඒත් සුරංගිලගෙ ගේ හොයා ගන්නත් ටිකක් වෙලා ගිය හන්ද හුගක්ම ප්‍රමාද උනා. මාලිකත් සුරංගිත් නාලක එනකම් බලන් හිටියෙ මිදුලට වෙලා. සුරංගිලගෙ ගෙදර තියෙන්නෙ පරණ පොල් වත්තක් …

උන්මාදිනි | 30 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 29 කොටස | නවකතාව || කතා අහුර ||

එදා මාලිකා ගෙදර ගියේ පුදුමාකාර විදියෙ සතුටකින්. ඒක එයාගෙ තාත්තට තේරුනත් එයා හිතුවෙ අලුත් රස්සාව ලැබුන නිසා මාලිකා සතුටු වෙනව ඇති කියල. මේ රැකියාව කරන්න මාලිකාට අනිවාර්යෙන්ම කොළඹ නවතින්න වෙනව. ගමේ ඉදල මෙහෙ එන්න බෑ කොහෙත්ම. හුගක් දුර වැඩියිනෙ. ඒකටත් තාත්ත විසදුමක් කල්පනා කරල තිබුන බව මාලිකා දැන ගත්තෙ ගෙදර ගිහින් අම්මයි අයියලයි එක්ක මේ …

උන්මාදිනි | 29 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 28 කොටස | නවකතාව || කතා අහුර ||

මාලිකාගෙ හිත බයෙන් ගැහුනත් ඕන දෙයක් වෙච්චාවෙ කියල හිත හදන් එයා ඉන්ටවිව් රූම් එකේ දොර ඇරිය. ඇතුලට ගිහින් වටපිට බැලුව. අන්තිමට ඉන්ටවිව් එකට ආපු මෙයා දිහාවෙ එතැන හිටපු හතර දෙනාම බැලුවෙ ඕනැවට එපාවට වාගෙ. මාලිකා දැකපු අර කලින් ගිය කොල්ලත් එතැන වාඩිවෙලා හිටිය. මාලිකා දිහා බලපු එතැන ඉදිය ටිකක් මැදිවියේ කෙනා “මිස්, ප්ලීස් ටේක් අ …

උන්මාදිනි | 28 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 27 කොටස | නවකතාව || කතා අහුර ||

නැන්දලගෙ ගෙදරින් පිටත් වෙලා නාලක කෙලින්ම ගියේ තමන්ගෙ ගමට. එයාලගෙ ගෙදර ටික දවසක් වත් ඉන්න ආසාවක් තිබුනත් නාලක වැඩ ගොඩ ගැහිල තිබුන බව කියල ආපු දවසට දවස් දෙකකට පස්සෙ ආයෙම කොලඹ එන්න වාහනේට නැග්ගෙ ටිකක් දුකින්. ඒත් අද තියෙන ඉන්ටවිව් එකට යන්නම එපැයි. අම්මටයි තාත්තටයි මේ ගැන කියල නාලක එළියට බැස්සෙ ගෙදර බල්ලගෙත් ඔලුව අතගාල. …

උන්මාදිනි | 27 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 26 කොටස | නවකතාව || කතා අහුර ||

“මොකක්ද මේ?” නාලක ඇහුවෙ පුදුමෙන් වගේ. ලියුම් කවරෙත් අතේ තියන් එයා බලන් හිටියෙ කාගෙන් හරි උදව්වක් බලා පොරොත්තුවෙන් වගේ. ඇත්තටම මේ මොකක්ද කියල එයාට තෙරුනේ නෑ. සරංගත් ශානිකත් ටිකක් මෝඩ හිනාවක් දැම්මා. සාරංග මෙහෙම කිව්ව. “ඇරල බලපන්කො” කිව්වත් වගේ නාලක ලියුම් කවරෙ ඇරල ඇතුලෙ තිබුන ලස්සන කාඩ් එකක් එළියට ගත්ත. වෙඩින් ඉන්විටේශන් එකක්? ඒක දිග …

උන්මාදිනි | 26 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 25 කොටස | නවකතාව || කතා අහුර ||

තවත් අලුත්ම අලුත් දවසකට ඉර උදා උනේ අලුත් බලාපොරොත්තු ගොඩකුත් එක්ක. මාස 6යක් ගෙවිල තමන් ආයෙම මේ රටට පය තිබ්බ වෙලාවෙ ඉදන්ම ලංකාව කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියල නාලකට තේරුම් ගිහිල්ලයි තිබුනෙ. ඒ නිසාම කොළඹ නගරෙ තියෙන හැමතැනක්ම වගේ ඉස්සරට වඩා ගොඩක් අලුත් වෙලා තියෙන හැටි එයා දැක්කෙ උදේම වාහනේ පදවගෙන ඔෆිස් එක පැත්තට එන …

උන්මාදිනි | 25 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 24 කොටස | නවකතාව || කතා අහුර ||

කොළඹ නගරෙ එක්තරා ප්‍රසිද්ද පාරක්. වෙලාව උදේ අටට විතර වෙන්න ඇති. ඉර පායල තිබුනත් ඒ තරම් ලොකු කල එළියක් අවට පරිසරේ තිබ්බෙ නෑ. මලානික ඉර එළිය අහස සිඹින ගොඩ නැගිලි අස්සෙන් ලාවට තැනින් තැනට කඩා පාත් වෙලා තිබුනෙ ටිකක් ලස්සන රටාවක් මතක් කරල දෙන්න වගේ. අහස වළාකුලු වලින් යාන්තමින් වැහිල තිබුන. කවුරු කවුරුත් වගේ හිතන් …

උන්මාදිනි | 24 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 23 කොටස | නවකතාව || කතා අහුර ||

එදා නම් ඇත්තටම සතුටු දවසක් ඒ පීරියඩ් එකම ෆ්‍රී හන්ද කෙල්ලො දෙන්න නාලක එක්ක ගොඩක් දේවල් කතා කලා. ශානිකා නම් වැඩිපුර කලේ නාලකත් මාලිකත් කියපු දේවල් වලට මොකක් හරි අව කැපෙන කතාවක් කියල හිනා වෙච්චි එක. ඒත් හොද මාලිකා වෙනද වගේ මූන නරක් කර ගත්තෙ නෑ. නාලක දිහා බල බලා එයා ගොඩක් සතුටින් හිනා උනා. …

උන්මාදිනි | 23 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 22 කොටස | නවකතාව || කතා අහුර ||

නාලකත් මාලිකත් මුනගැහිල දැන් හරියටම මාසයක් ගත වෙලා තිබුන. ඒත් මොන හේතුවක් හන්දද මන්ද කෙල්ල නාලකත් එක්ක පුදුමාකාර විදියට යාලු උනා. ඒ යාලුකම ටිකෙන් ටික ආදරේකට හැරේවි කියල නාලක තියා මම වත් කිසිමදාක හිතුවෙ නෑ. ඛොහොමින් කොහොම හරි නාලක එක්ක එකදවසක් මාලිකා මේ ගැන කිව්ව. හරියටම ඒ මාලිකාගෙ අයියල දෙන්න තමන්ගෙ නංගිව බලන්න කියල පිටත් …

උන්මාදිනි | 22 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 21 කොටස | නවකතාව || කතා අහුර ||

එදා හවස ගෙදර යන ගමන් නාලක මොකුත් කතා කලේ නෑ. ඔහේ බලාගත්තු අතේ බලන් ඉස්සරහට ඇවිදන් ගියේ ළගින්ම මාලිකත් එන බව වත් නොදැන වගේ. ඒ ඇයි කියල මාලිකාට ලොකු ප්‍රශ්නයක් උනා. ඒ හන්ද වැඩි වෙලා යන්න කලින්ම එයාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහෙන බව නාලකත් දැනන් ඉදියා. “මොකෝ නාලක? ලෝකෙ එපාවෙලා වගේ?” මාලිකා ඇහුවෙ නාලක එක්ක සමාන්තරව …

උන්මාදිනි | 21 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 20 කොටස | නවකතාව || කතා අහුර ||

පන්තියෙන් පිට උන ශානිකා කෙලින්ම ගියේ පිට්ටනියට. අනිත් අය සෙල්ලම් කරන හැටි බලන් ඉදල එපා වෙලාද කොහෙදෝ අසංක සර් එතැනින් ගිහින් තිබුනා. ඒක නිසා පිට්ටනිය අයිනෙ වැවිල තිබුන ලොකු ගහ ළගට ගිය ශානිකා එතැන හදල තිබුන සිමෙන්ති බංකුව උඩ වාඩි උනා. ඊට පස්සෙ මාලිකාවත් තමන් ළගින් වාඩි කරව ගත්ත. ඒත් එයාගෙන් දකින්න ලැබුනෙ හරිම නිශ්ශබ්ද …

උන්මාදිනි | 20 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 19 කොටස | නවකතාව || කතා අහුර ||

නාලකත් චාමරත් ගල් ගැහිල වගේ බලන් ඉදියා. ප්‍රින්සිපල් එනකොට හැමෝම බයයි. ඒක් ඉතින් අහන්නත් දෙයක්ද? ඒ නිසාමත් නෙවෙයි වේවැලත් අතේ තියන් ප්‍රින්සිපල් එනකොට කවුද ගල් නොගැහෙන්නෙ. ඉතින් දෙන්නම පුදුම විදියට බය උනා. මොකද ඉතින් අතේ මාට්ටු නේ. උගන්නන්න තියෙන පීරියඩ් එක කැන්ටිමේ අයිස් ගහනව කියල හිතාවි. ඉතින් ගුටි නොකා ඉන්නෙ කෝමද? වැරැද්ද තමන් අතේ නෙ …

උන්මාදිනි | 19 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 18 කොටස | නවකතාව || කතා අහුර ||

එදා ගාතා කිව්වට පස්සෙ පළවෙනි පීරියඩ් එක නම් වෙනද වගේම අසංක සර් ඇවිත් තමන්ගෙ පාඩම උගන්නලා නම් එහෙමත් ලකුණු කරලා යන්න ගියා. එයා විශේශෙන් කිව්වෙ ලබන මාසෙ මද්ය වාර පරීක්ශනේ නිසා දැන්ම තියාම හොදින් පාඩම් කරන්න කියල. තව මාස පහකින් ඕ. ලෙවල් විබාගෙටත් ඒක ප්‍රයෝජනවත් වේවි කියල එයා කිව්වා. ඕ.ලෙවල් මතක් කලාම ඒ වෙනකම් පොඩි …

උන්මාදිනි | 18 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 17 කොටස | නවකතාව || කතා අහුර ||

නාලක ගේට්ටුව ගාව ඉදන්ම සාරංග එනකම් බලං ඉදියා. සාරංගත් ඒ තරම් හදිස්සියක් නැතිඅ වගේ හෙමීටයි ආවෙ. ඒත් නාලක “ඉක්මනට වරෙන්” කියල අතින් කිව්වම මිනිහ ටිකක් වේගෙ වැඩි කලා. “ගුඩ් මෝනින් මචන්” කියල ඈත තියාම සුබ පැතුම එකතු කලා. සරංග තමයි නාලකගෙ දුක සැප දෙකේම ළග ඉදපු මිත්‍රයා. සාරංගත් නාලකත් ඒ දෙන්නගෙම යාලුව උන චාමරත් කොයි …

උන්මාදිනි | 17 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 16 කොටස | නවකතාව || කතා අහුර ||

නාලකත් මාලිකාත් හෙමිහිට ඇවිදගෙන ඉස්කෝලෙ පේන මානෙටම ආවා. දෙන්නම වට පිට බැලුවෙ යාලුවො කවුරුත් හෙම ඉන්නවද බලන්න. ඒත් දන්න අදුරන කවුරුවත් ඉදියෙ නෑ. ඉතිං දෙන්නම ආයෙත් ඉස්සරහ බලන් ඇවිදින්න පටන් ගත්ත. “නාලක” මාලිකා කලබල උනා. “දෙයියනේ අද ඉන්ග්‍රීසි මිස් කිව්වනෙ වර්ක් බුක් එක ගේන්න කියල” “ඉතිං?” නාලක ඇහුවෙ වැඩිය ගණන් නොගෙන. “මම නම් ගෙනාවා, කොහොමත් …

උන්මාදිනි | 16 කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | 15 කොටස | නවකතාව || කතා අහුර ||

නාලක තමන්ගෙ පාඩම් කටයුතු ඉවරයක් කරලා ආයෙමත් කල්පනා කලේ නෑ. මොකද එයාගෙ හිතේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්න තරම් සතුටක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ දුකක් තිබුන කියල හෙම නෙවෙයි. කිසිම හැගීමක් නැති ගතියක්. ඒක නිසා නාලක දත කට මැදල කාමරේ ලයිට් එකත් නිවල දාල නිදාගත්තා. පහුවෙනිදාට එළිය වැටෙනකොටත් නාලක හොදටම නිදි. ඒත් පරක්කු වෙලා තිබුනෙ …

උන්මාදිනි | 15 කොටස | නවකතාව || කතා අහුර || Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.