වෙඬි වරුශා ??

වෙඬි වරුශා ?? | අවසන් කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් අවසන් වර්ශාව.. [ අවසන් කොටස ] ____________________________________________________________________________________________ “අද පැනලා ගියාට හෙට මං උඹලා තුන්දෙනාවම ඉවරයක් කරනවා.. එක එකා.. හැබැයි උඹලා හෙට රෑ වෙද්දී වත්තට ආවේ නැති වුණොත් උඹලා වෙනුවෙන් හිට ගන්න හැම එකාවම බාවනවා..” මං ෆෝන් එක හෑඩ්ෆ්‍රී දැම්මා.. “ඇමතියා නැත්නම් තෝ පෙන්දෙක්.. අම්මා, තාත්තව මරන්න හදපු.. # …

වෙඬි වරුශා ?? | අවසන් කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | අවසානය – පළමු කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් අවසන් වර්ශාව..[පළවෙනි කොටස] ____________________________________________________________________________________________ මොකක්…??? අයියා…!! මගේ ඔලුව උඩ එකපාර අකුණු හත අටක් පිපුරුවා වගෙයි මට දැනුනේ.. ඊයේ රෑ මාව මරන්න හදලා අද පාන්දර මොන මගුලකටද ඒ යකා රනූව හම්බෙන්න යන්නේ..?? “අපි මේ ඔයාව බලන්න වලව්වට එන ගමන්. ” රනූ තාමත් කියවනවා.. මං නම් ශොක් වෙලා.. “සනූ.. මොකද..?” …

වෙඬි වරුශා ?? | අවසානය – පළමු කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | අවසානයට පෙර | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් අවසානයට පෙර වර්ශාව.. ____________________________________________________________________________________________ තාත්තේ…!! පියවි සිහිය මගෙන් ඈත් වෙලා යද්දී අයියගේ රූපය මගේ හිතින් බොද වෙලා ගියා.. මුළු ඇගටම දැනුනේ ලොකූ වේදනාවක්.. තුන් හතර පාරක් ඇස් පිහාටු ගහලා ඇස් ඇරියා… සුදු පාට සිවිලිමක්..!! කොහෙද මේ..?? එතකොටයි මට දැනුනේ කවුරු හරි මගේ පපුව උඩ ඉන්න බව.. මට හොලවන්න …

වෙඬි වරුශා ?? | අවසානයට පෙර | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් අටවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස් අටවෙනි වර්ශාව.. ____________________________________________________________________________________________ එකපාරටම මට මොනවා වුණාද මන්දා.. මට මාව පාලනය කර ගන්න බැරුව බ්‍රේක් ගැහුණා.. ඒත් එක්කම මාව ගිහින් වීල් එකේ වැදුණා.. දේශ්… මේ වෙලාවේ.. රනූ එක්ක.. සතුටු වෙන්නද දුක් වෙන්නද හිතා ගන්න බෑ මට.. දවස් ගාණකට පස්සේ ඒ කට හඩ ඇහුණට මං සතුටු වෙන්න ඕනි.. …

වෙඬි වරුශා ?? | හතළිස් අටවෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් හත්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස් හත්වෙනි වර්ශාව ____________________________________________________________________________________________ ඒත් එක්කමයි සාලේ හිටපු හැමෝගෙම අවධානය මට යොමු වුණේ.. මගේ ඇස් කෙලින්ම යොමු වුණේ මගේ තාත්තගේ පුටුවේ වාඩි වෙලා හිටපු ඇමතියා දිහාවට.. ඒ ඇස් වල තිබ්බේ පුදුමයක්.. හරියට මේ වෙලාවේ වලව්ව ඇතුලේ මාව දකින්න බලාපොරොත්තු නොවුණා වගේ… එහෙම තමයි.. තාත්තා කියන්නේ නිතරම කවුරුවත් බලාපොරොත්තු …

වෙඬි වරුශා ?? | හතළිස් හත්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් හයවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස් හයවෙනි කොටස ____________________________________________________________________________________________ එකපාරට කවුරු හරි මගේ ඔලුව අත ගෑවා වගේ.. මං දෙපාරක් නොහිතා ඔලුව උස්සලා බැලුවා.. එහා ගෙදර ඇන්ටි.. “දුවේ…” “ඔහොම අඩන්න එපා දරුවෝ..” ඇන්ටි එහෙම කියද්දි මමයි රනුයි දෙන්නම ඇස් වල තිබ්බ කදුලු පිහිද ගත්තා.. “මං දන්නේ නෑ අර ඇමතියා දුවලගේ කවුද කියලා.. හැබැයි දූලා …

වෙඬි වරුශා ?? | හතළිස් හයවෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් පස්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. හතළිස් පස්වෙනි වර්ශාව ____________________________________________________________________________________________ දේශ්…!! ඔයා වෙනුවෙන් මේ ගලන කදුලු පිහිදන්න කාටවත් බැරි වෙයි.. ඇත්ත දුකයි.. පපුව පලාගෙන යන තරම් දුකයි.. කිසිම පිරිමියෙකුට ආදරය කරලා නැති මං ඇයි මේ තරම් ඔයාට ආදරේ කරන්න පෙළඹුනේ.. ආදරේ කරන්න තරම් මං සුරංගනාවියෙක් නෙවෙයි.. මං යක්ශණියක්.. ඔයාමනේ කියන්නේ දේශ්. රනූ ඇවිත් මාව …

වෙඬි වරුශා ?? | හතළිස් පස්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් හතර වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස් හතරවෙනි කොටස.. ____________________________________________________________________________________________ ඊට පස්සේ ගාම්භීරව වටෙම බලාගෙන ඇතුළට ආවේ ඇමතිතුමා.. එක තප්පරයකින් මගේ හිතේ ගිනිදළු පන්දාහක් විතර එකපාර පත්තු වෙන්න ඇති.. අර අහිංසක මිනිස්සුන්ව ගිනි තියලා ගෙවල් දොරවල් විනාශ කරලා මේ වලව්වට සුදු ඇදන් ඇවිත් ඉන්න හැටි.. මගේ යක්ශණී නළලටම ආවේශ වෙන්න ඒ තප්පරේ ඇති. ඒත් …

වෙඬි වරුශා ?? | හතළිස් හතර වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් තුන් වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස් තුන්වෙනි වර්ශාව.. ____________________________________________________________________________________________ දෙයියනේ වත්ත…!! ජීවිතේ මුහුණ දෙන්න වුණු ප්‍රශ්න, වියෝවීම් හැමදේම අතරින් අපේ වත්ත අපිට අමතකම වුණා.. අර ඇමතියා.. ඒ කෙහෙල්මල් ඇමතියා වත්තට මොනවා කරලා ඇද්ද.. එහෙම හිතෙද්දිත් පපුව අලුතින් ඇවිලෙනවා වගේ.. අනිත් එක දේශ් ඉන්නෙත් මෙහේ… එයාගේ සෙට් එකත් එක්කම. “දේශ්.. අපේ වත්තට මොනවා වෙලා …

වෙඬි වරුශා ?? | හතළිස් තුන් වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් දෙවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස් දෙවන කොටස.. ____________________________________________________________________________________________ “මොනවද මෙතන වෙන්නේ..?” ඒ වචන තුනට මුලු වලව්වම මීයට පිම්බා වගේ නිහඩ වුණා.. හැමෝගෙම මූණු පුදුමෙන් පිරිලා.. අදහ ගන්න බැරිව ඇති.. කවදාවත් වලව්වට ඇහෙන්න සද්දෙන් කතා නොකරපු රනු එකපාරටම කතා කරද්දී.. මං මේක දැනන් හිටියා.. මොකද වෙන්නත් ඕනි මේක.. මට ඕන වුණා වගේම.. “සද්දෙන් …

වෙඬි වරුශා ?? | හතළිස් දෙවෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස් එක්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. හතළිස් එක්වෙනි වර්ශාව.. ____________________________________________________________________________________________ ඉතින් කදුලු කොච්චරක් ඇත්ද…?? ගොඩක් වෙලා මං එහෙමම ඉන්න ඇති.. මේ සා වූ දුකක් කොහොම දරා ගන්නද කියලා ඇත්තමයි මට තේරුනේ නෑ.. අම්මයි, තාත්තයි හරියට එකපාර අපේ ලෝකෙන් අතුරුදහන් වෙලා වගේ.. තවත් හුග වෙලාවකට පස්සේ මං හිස එසෙව්වා.. ඇස් වලින් ගලා ගියපු කදුලු වේලීලා …

වෙඬි වරුශා ?? | හතළිස් එක්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | හතළිස්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හතළිස්වෙනි වර්ශාව ____________________________________________________________________________________________ ඒත් රනු නොනවත්වාම කෑ ගගහ අඩනවා.. ඇත්තමයි රනූ මෙහෙම අඩනවා දකිද්දී මේ දැනෙන වේදනාව මට කොහෙත්ම පාලනය කර ගන්න බෑ.. මටත් හයියෙන් කෑ ගහලා අඩන්න ඕනී.. මගේ හිත අමුවෙන් පුච්චන මේ වේදනාව අමුවෙන්ම මරලා දාන්න ඕන.. මං රනුගේ උරහිස් වලින් අල්ලගෙන මගේ පැත්තට හරව ගත්තා.. …

වෙඬි වරුශා ?? | හතළිස්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස් නවවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් නවවෙනි වර්ශාව.. ____________________________________________________________________________________________ මොනවා…!! යන්තම් අකුරු කිහිපයක් එක්ක මුකුත් හිතා ගන්න බැරි වෙච්ච මම ගැහෙන ඇගිලි වලින් දේශ්ගේ ෆෝන් එක අතට ගත්තා.. දෙයියනේ… මට දැනුනේ මුළු ලෝකයම මං ඉස්සරහ නතර වෙලා වගේ කියලා.. ඉහලට ගත්තු හුස්ම පපුව ඇතුළට ගන්න බැරුව මං ගල් වෙලා.. මගේ පිටිපස්සෙන් ආපු රනූ …

වෙඬි වරුශා ?? | තිස් නවවෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස් අටවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්… තිස් අටවෙනි වර්ශාව… ____________________________________________________________________________________________ ඒත් ටීවී එකේ ගියේ අපි මේ වෙලාවේ අහන්න, දකින්න කොහෙත්ම අපේක්ෂා නොකරපු නිවුස් එකක්.. තාත්තාව අද උසාවියකට ඉදිරිපත් කරනවාලු.. රනුවගේ විතරක් නෙවෙයි මගෙත් පපුව කූන් කූන් ගාන්න පටන් ගත්තා.. තාත්තාගේ නඩුව තිබ්බේ ලබන මාසේ අහන්න.. ඒත් ඇයි මේ තකහනියක් නඩුව උසාවි දාලා තියෙන්නේ.. අම්මා …

වෙඬි වරුශා ?? | තිස් අටවෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස් හත්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. තිස් හත්වෙනි වර්ශාව.. ________________________________________________________________________________ “එහෙනම් මොකක්ද කරන්නේ අපි..?” මං මොහොතක් කල්පනා කරා.. කොහොමද මේ අවුල විසදගන්නේ.. ?? යුද්දයක් නොකර.. ” උන්ට වත්තට එන්න දෙමු.. ඊට පස්සේ අල්ල ගමු.. ” ඔව්.. උගුලක් එලන එක තමයි මේ වෙලාවේ අපිට කරන්න තියෙන හොදම දේ.. “ප්ලෑන් එකක් තීද..??” මං ලොකූ හුස්මක් ගත්තා.. …

වෙඬි වරුශා ?? | තිස් හත්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස් හයවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් හයවෙනි වර්ශාව ____________________________________________________________________________________________ ඒත් එක්කම ඌ ඉනෙන් ඇදලා ගත්තේ තුවක්කුවක්.. ඌටත් කලින් ක්‍රියාත්මක වෙච්ච දේශ් උගේ අත අබරවලා ඌව අනිත් පැත්ත හැරෙව්වා.. උගේ අතින් ගිලිහෙච්ච තුවක්කුව දේශ් ඇහිද ගත්තා.. “උබ මේ ලෝකේ රැගුවා වැඩියි.. දැං එහෙනම් අපායට යන්න ලෑස්ති වෙනවා..” මිනිස්සු තිරිසන්නු ගාණට මරලා දාපු මුගේ ඇස් …

වෙඬි වරුශා ?? | තිස් හයවෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස්පස්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්පස් වෙනි වර්ශාව ____________________________________________________________________________________________ ඇමතියා.. මොන විනාශයක් ද මන්දා.. ලේසියෙන් සදලුතල වලින් බැහැලා අහිංසක දුප්පත් මිනිස්සු ගාවට නොයන ඇමතිලා එකපාරටම මුඩුක්කු වලට වඩිද්දි හිත සලිත වෙනවා.. ඇමතියා කෙලින්ම ආවේ මළ ගෙදර.. මූණත් දිය කරන් ඈත් ඉදලම පයින්ම එනවා.. මං හිතුවා හරි.. ඔය ඉන්නේ කැමරාකාරයෝ.. මේ වෙච්ච විනාසෙනුත් උපරිම …

වෙඬි වරුශා ?? | තිස්පස්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස් හතර වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්හතරවෙනි වර්ශාව… ____________________________________________________________________________________________ “මොනවද ඔහෙලා ඔහොම බලන් ඉන්නේ..?” මගේ හිතේ තිබ්බ කේන්තියට මොනවා කියනවද කියලා මටම තේරුමක් නෑ.. ඒත් මගේ හිත කට පියන් මෙතනින් පලයන් කියලා කියන්නත් සූදානම් නෑ.. “අදින් පස්සේ මේ වත්තේ ඔහෙලා හැමෝම රූකඩ කරන් නටවපු ඒ තිරිසනා ආයේ නෑ.. ඌ මේ සතියට දෙකට හොදට තිබ්බ් …

වෙඬි වරුශා ?? | තිස් හතර වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස්තුන්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. තිස්තුන්වෙනි වර්ශාව.. ____________________________________________________________________________________________ මොකක්..?? රනූව අරන් ගියා…???? මට දැනුනේ මගේ ඇග ඇතුලෙන් ගිනි ගන්නවා වගේ.. මගේ රනූව අරන් ගියා.. දරා ගන්න බැරි කේන්තියෙන් මං හයියෙන් හුස්ම ගත්තා.. රාජූ..උබ මගේ රනූට අත තිබ්බා… හිතාගනින් උබ ඉවරයි.. මං වේගයෙන් කාමරේට ගියා.. අර එදා හංගපු බෑග් එක ඇදලා එලියට ගත්තා.. බය …

වෙඬි වරුශා ?? | තිස්තුන්වෙනි කොටස | නවකතා Read More »

වෙඬි වරුශා ?? | තිස්දෙවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්දෙවෙනි වර්ශාව ____________________________________________________________________________________________ දෙයියනේ…!!! මගේ අතේ තිබ්බ බ්ලවුස් එක නිකම්ම බිමට වැටුණා.. “අනේ සනූ..” රනූ දුවන් ඇවිත් මගේ ඇගේ එල්ලුවා.. මට දැනුනේ මාව පිපිරෙන්න ඔන්න මෙන්න වගේ.. “සනූ අම්මා..” “පර්ස් එකයි, ෆෝන් එකයි ගන්න..” මං රනූට කියලා ලොකූ හුස්මක් ගත්තා.. පුපුරන ද්‍රව්‍ය.. මට මතක් වුණේ එච්චරයි.. අර පර …

වෙඬි වරුශා ?? | තිස්දෙවෙනි කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.