සඳලතා

සොදුරු ආත්මය | දහඅටවන හමුවීම | හොල්මන් කතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. දහ අටවෙනි හමුවීම… ————————————————————————————————————————————————— මටත් හිතුණා ඒ කවුද කියලා බලන්න.. ඒත් ඊට කලින් ශාකි පහලට ගිහිල්ලත් ඉවරයි.. හ්ම්ම්ම්. කමක් නෑ ඉතින්.. මං කොහොමත් ශාකිගේ කවුරුත් අඳුරන්නේ නෑනේ.. හැබැයි ඉතින් සාහි නම් අඳුරනවා ඇති.. මොනවා වුණත් සාහි පව්.. එක අතකට මං මේ සාහිගේ ඇඟට රිංගලා සාහිට කරේ ලොකු අසාධාරණයක්නේ.. …

සොදුරු ආත්මය | දහඅටවන හමුවීම | හොල්මන් කතා Read More »

සඳලතා |12 වන (අවසන් කොටස) | හොල්මන් කතා

සඳලතා නිසා 12 (අවසන් කොටස) ” දැන් මම මොකද කරන්නේ ,අර නාග වේසෙන් එන මහසෝන මාව ඉක්මනට අල්ලගනියි……. ඌට දෙන්න තිබ්බ බිත්තරෙත් බිදුනා ,අනිත් පැත්තෙන් සුජාතාගේ මිනියට පන ඇවිල්ල බිහිසුණු විදිහට මම දිහා බලන් ඉන්නවා… තව මොහොතකින් ඒ මිනියත් මිනීපෙට්ටිය ඇතුලෙන් නැගිටලා මම ලගට ආවොත් එක පැත්තකින් නාග වේසෙන් එන මහසෝනා, අනිත් පැත්තෙන් පන ආපු …

සඳලතා |12 වන (අවසන් කොටස) | හොල්මන් කතා Read More »

සඳලතා |11 වන කොටස | හොල්මන් කතා

 13w සඳලතා නිසා 11 කොටස ගොලු උක්කුවා තවත් ටික වේලාවක් ගුරුන්නාන්සේත් එක්ක හස්ත බසින් මොනවද කියව කියව ඉදල යන්න ගියා. ගොලු උක්කුගේ හැසීරීමෙන් මම එක දෙයක්න්ම තේරුම් ගත්තා. ඒ ගුරුන්නාන්සේ කියපු දේවල් වලට ගොලු උක්කු හොදටම බය වුනු බව. ” ගුරුන්නාන්සේ මොකක්ද අද රෑ තියෙන වැඩේ…….” ගොලු උක්කු ගිහින් ටිකාවෙලාවක් ගියාට පස්සේ මම ඒක …

සඳලතා |11 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |10 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 10 කොටස තවත් ගොඩක් දේවල් කතාකර කර හිටපු පාල ගුරුන්නාන්සේට සමුදීල යනවා මම අහගෙන. පලමු දවස නිසාම ගුරුන්නාන්සේගෙන් මම අර වශී මන්තරය අහන්න ගියෙත් නෑ. අඩුම එක දවසක් හරි ගුරුන්නාන්සේ කරන වැඩකට ආවතේවකාරයා වෙලා ඊට පස්සේ ඒ ගැන අහන්න කියලයි මගෙ හිත කිව්වේ. තවත් දවසක් උදාවුනා. ” කොල්ලෝ මේ ගමේ මළ ගෙයක් වෙලා …

සඳලතා |10 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |9 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 09 කොටස ” නිකවැවගම ශ්‍රී පූර්වාරාමය ” පන්සලේ නමට ලියල තිබ්බේ ඒක. එදා සදලතාට ලියුම ආපු වෙලාවේ සදලත කිව්වේ එයා ගෙ ලොකුඅම්මගෙ ගමත් නිකවැවගම කියල නේ……..ඒ නිකවැවගම යි මේ නිකවැවගමයි එකක් වුනොත්. මට හිතාගන්ඩ ත් බෑ මේ වෙන දේවල්. ” ගුරුන්නාන්සේ මාමගෙ ගමේ නම නිකවැවගමද” පන්සල පහුකරන් යද්දී මම ගුරුන්නාන්සේ න් ඇහුවා. ” …

සඳලතා |9 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |8 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 08 කොටස ” සුනිමල් අයියේ පොඩ්ඩක් ඉන්ඩ මම කුස්සියට ගිහින් අරගෙන එන්නම්” මට විශ්වාස කරන්නත් බෑ ,සදලතා එහෙම කිව්වා. ඒ විතරක් නෙමේ අර කලින් තිබ්බ තරහ මූන සදලතාගෙ මූනෙන් තිබ්බෙත් සම්පූර්ණයෙන් ම අතුරුදහන් වෙලා. මට තේරුනේ මම තරගයක ක්‍රීඩකයෙක් ,ඉන්නේ දිනුම් කනුව අතලග වගෙ. සදලතා මට වතුර විදූරුවක් ගේන්න කුස්සිය පැත්තට ‍යද්දී මම …

සඳලතා |8 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |7 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 07 කොටස ” මම උබට කීකිරිඳිය මුලකට මන්තරයක් මතුරල දෙන්නම්…..ඊට පස්සේ කොල්ලො උබ කරන්න ඕන.. අර කෙල්ලගෙන් වතුර වීදුරුවක් ඉල්ලගන්න ඔන්න මෙන්න තියල ඒ කීකිරිදිය මුල හක්කේ තියාගෙන ,ඒ වතුර වීදුරුව ඉල්ලන එකයි…. හැබයි එකක්” ” මොකක්ද ගුරුන්නාන්සේ මාමේ” ” උබ ඒ වතුර වීදුරුව ඉල්ලගන්න ඕනා ,ඒ කෙල්ලගේ නමින් කතා කරලා… මොකක්ද ඒ …

සඳලතා |7 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |6 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 06 කොටස ” ඔය මම කිව්වේ ඊරි යක්ශ විමානේ යක්කු හෙන වේගවත් ,මෙහාට කොඩිවිනේ කරපු එකා ඉදල තියෙන්නේ මේ ගමේමයි. ඉකමනටම ආරංචිවෙයි උබලට ,මේ කොඩිවිනේ කරපු එකා කවුද කියලා. මම ආපිට කපපු කොඩිවිනයක් එහෙම ලේසියෙන් වැරදිලා නෑ… මෙතන හිටපු කිසිම කෙනෙක් දැන්ම යන්ඩ එපා හූ ඇහුනේ කොහෙන්ද කියල හොයන්ඩ…මැරුන එකාගේ මිනීවල කපන්ඩ දැන් …

සඳලතා |6 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |5 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 05 කොටස ” අපේ තාත්තා ට වැඩිමල් සහෝදර සහෝදරියො නෑ…. තාත්ත තමා පවුලේ වැඩිමලා.” මම ඒක එච්චරම ගානක් නැතිව කිව්වත් මම දැක්ක ඒ දේ ඇහුවට පස්සේ ගුරුන්නාන්සේ මේ ඇස් දීප්තිමත් වෙනවා. ” එහෙමද ,එහෙනම් මම හිතන සියාතුබන්ඩ ඔය ළමයිගේ තාත්ත නෙමේ වෙන්ඩ ඇතී.” කියපු ගුරුන්නාන්සේ බිබී උන්නු තේ කෝප්පේ ඉවරවෙලා ඒක ලග තිබ්බ …

සඳලතා |5 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |4 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 04 කොටස ” සුනිමල් ඒක බලන්න එනවනම් ,මස් මාලු පිලිහිඩි ජාති කන්නේ නැතුව එන්න ඕනා. ඒක කරන්න දවස් තුනකට කලින් ඒ දේවල් කන එක නතර කරල දාන්න වෙනවා……අඩුම තරමේ උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්න්ඩ බෑ…. හොදට පේ වෙලයි මේ වැඩේ කරන්ඩ ඕනා….” අරුන කියාගෙන් යද්දී මම හිස සැලුවා. ” ඒක මොකක්ද ,මම ඒවා කන්නේ …

සඳලතා |4 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |3 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 03 කොටස මම හැදුවේ කඹය කිත්සිරිගෙ බෙල්ලට දාලා හිරකරන්න. ඌව මරන්න තරම් ආවේගයක් මට තිබ්බේ. කඹය කිත්සිරි හෙ බෙල්ලට දාල කරනකොටමය් මට පිටිපස්සෙන් හඩක් ඇහුනේ. ” දෙයියනේ මේ මොන අපරාදයක්ද ,කිත්සිරි අයියේ” පිටිපස්සෙන් ඇහුන ඒ විලාපයට උඩ ගිහින් මම පිටිපස්ස හැරිලා බලද්දී දුටු දසුනින් මට දෙලෝ රත්වුනා. සදලතා තවත් පොඩි කොල්ලෙක් එක්ක අපි …

සඳලතා |3 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |2 වන කොටස | හොල්මන් කතා

සඳලතා නිසා 02 කොටස සදලතා හිටියේ මම අදුරන්නේ නැති කොල්ලෙක් එක්ක එක ලග ඉදගෙන ලෑලී බංකුවක් උඩ. මම එන හඩ ඒ දෙන්නට තවම දැනිලා නෑ. ” කවුද මේ ගස් ගෙම්බා…” මම මීට කලින් ඌව දැකල තිබ්බේ නෑ. ඌ මට වඩා ලස්සනයි වගේ. ඌට තිබ්බේ මම මීට පෙර මිනිහෙකුගෙන් දැකල නැති හෙන දිග නහයක්. මගෙ හිතේ …

සඳලතා |2 වන කොටස | හොල්මන් කතා Read More »

සඳලතා |1 වන කොටස | හොල්මන් කතා

සඳ ලතා නිසා 01 කොටස දෙවැට පාර ලග ගසකට මුවා වෙලා මම බලාගෙන හිටියා. ඒ දෙවැට පාර ගිහිල්ලා කෙලින්ම ඉවර වෙන්නේ අපේ ගමේ වැවට. හවස් වෙද්දී ගමේ අය මේ වැවට නාන්න යනවා. මමත් මේ වැවට නාන්න යන්න මේ මෑතක ඉදලා ගොඩක් ආසයි. ඒ මගේ පලමු ආදරෙ සඳලතා නිසා. ඇයත් හවස් වෙද්දී මේ වැවට නාන්න එනවා. …

සඳලතා |1 වන කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.