?ඒන්ජල්?

?ඒන්ජල්? | අවසාන කොටස | නවකතාව

*90 කොටස* *( අවසාන කොටස )* ලොකු ජනෙල්වලින් ආපු සීතල හුලගකුත් එක්ක උදේ මට ඇහැරෙද්දි මම කල්පනා කලේ මම මේ ඉන්නෙ කොහෙද කියලා.ටිකවෙලාවකින් තමයි මට මතක්වුනේ මම ඉන්නෙ අපේ අලුත් ගෙදර නේද කියලා.ඇග උඩ තිබුනු ලොකූ බෙඩ් ශීට් අයින්කරලා ඇද විට්ටමට හේත්තු වෙද්දි තමයි දැක්කෙ මගේ ඇගේ කිසිම ඇදුමක් නෑ නේද කියලා.. මම ඉක්මන්ට ආයෙත් …

?ඒන්ජල්? | අවසාන කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 61 කොටස | නවකතා

89 කොටස* ” හොදයි…දැන් එහෙනම් මුදු මාරු කරගන්න..” විවාහ රෙජිස්ට්‍රාර් විදිහට හිටපු ගෑනු කෙනා එහෙම කියද්දි අවිරු මගේ දිහා බලලා එයාගෙ අතේ තිබුනු මගුල් මුද්ද මගේ ඇගිල්ලට දැම්මා.ඒත් එක්කම මගේ එහාපැත්තෙන් හිටපු අයියත් එයාගෙ අතේ තිබුනු මගුල් මුද්ද සෙනූගෙ අතට දැම්මා.ඊටපස්සෙ මම අම්මා අතේ තිබුනු මුද්ද අරගෙන අවිරුගෙ ඇගිල්ලට දැම්මා.ඊටපස්සෙ සෙනූත් එයාගෙ අතේ තිබුනු මුද්ද …

?ඒන්ජල්? | 61 කොටස | නවකතා Read More »

?ඒන්ජල්? | 60 කොටස | නවකතා

88 කොටස* මාස පහකට පසු ….. ඇගට දැනුනු පට්ට හීතලත් එක්ක මම අවදිවෙලා ඇස් පිහදදා වටපිට බැලුවා.මම මේ ඉන්නෙ නුවරඑළියෙවත්ද..මේ හීතලේ ඉතින් මට ඇදෙන් බිමට පැනලා ඇවිදින්නනම් හිතුනෙ නෑ.ඉතින් මම ආයෙත් ශීට් එක අස්සෙ ගුලිවෙලා සැප නින්දක් දාන්න හැදුවෙ වෙනදට මගේ කාමරේට ඇවිත් මාව ඇහැරවන අම්මා අද ඇයි නැත්තෙ කියලා හිත හිත.මම ශීට් එක අස්සෙ …

?ඒන්ජල්? | 60 කොටස | නවකතා Read More »

?ඒන්ජල්? | 59 කොටස | නවකතාව

*87 කොටස* ” පරිස්සමින් ගිහින් එන්න අයියා..හැපී ජර්නි..” එයාර්පෝට් එකේදි මම අයියව බදාගෙන සෑහෙන්න වෙලාවක් ඉදලා කියද්දි එයා මගේ ඔලුව අතගෑවා.අම්මා , මංගලා ආන්ටිව බදාගනිද්දි අවිරු අරවින්ද අංකල් එක්ක කතාකර කර හිටියා.අයියලාගෙ ෆ්ලයිට් එක තිබුනෙ රෑ 11ට.මමයි අවිරුයි අම්මයි එයාලත් එක්ක එයාර්පෝට් එකට ආවා.සෙනූ අයියට කලින්ම සමුදීලා තිබුනෙ එයාට අයියා යන විදිහ බලන් ඉන්න තරම් …

?ඒන්ජල්? | 59 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 58 කොටස | නවකතාව

86 කොටස* ” මෙතන මොකද වෙන්නෙ…? ” අපේ පිටිපස්සෙන් ඇහුනු ඒ සද්දෙට අපි හැමෝම හැරිල බලද්දි දැකපු දේ නිසා මම විතරක් නෙවෙයි අනිත් තුන්දෙනත් වාඩිවෙලා හිටපු පුටුවලින් නැගිට්ටා.එතන හිටියෙ අම්මයි , මංගලා ආන්ටියි , අරවින්ද අංකලුයි.. ” ම..ම..මමී…ඔයාලා මෙහේ ? ” අයියා ගොත ගහද්දි මංගලා ආන්ටි එයාට රැව්වා. ” ආශූ..ඔයා ජිම් යනවා කිව්වෙ මේකට වෙන්න …

?ඒන්ජල්? | 58 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 57කොටස | නවකතාව

*85 කොටස* විනාඩි දහයකට විතර පස්සෙ අවිරු කාර් එක නැවැත්තුවෙ ” Green Resort ” කියල ගහලා තිබුනු ලොකූ හොටෙල් එකක් ඉස්සරහා.අපි පාකින් එකට දාන්න හැදුවත් වාහන පිරිල තිබුනු නිසා අපේ කාර් එක දාන්න තරම් ඉඩ තිබුනෙ නෑ.අවිරු කාර් එක පාරෙ එහාපැත්තෙන් නවත්තලා බැහැලා ඇවිත් මගේ පැත්තෙ දොර ඇරලා මාවත් එලියට බැස්සුවා. පාර මාරුවෙලා අපි හොටෙල් …

?ඒන්ජල්? | 57කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 56 කොටස | නවකතාව

*84 කොටස* ” මට කියන්න දෙයක් තියෙනවා..” ” ඕ..කියන්න අයියා..මොකක්ද අවුල ? ” ” අවුලක් නෑ..” ” එහෙනම්…? ” ” මේකයි…” ” මොකක්ද අනේ කෙකර ගාන්නෙ නැතුව කියන්නකො ” මම ඉතුරුවෙලා තිබුනු ත්‍රිපෝෂ ගුලියත් කාලා අයියා දිහා බැලුවා. ” හොදයි එහෙනම් මං කෙලින්ම කියන්නම්කො..මං කෙනෙක්ට කැමතියි ආශි..” ” හම්මේ ඇති යන්තම් මොලේ පෑදුනා..ඔයා කියනකන් තමයි …

?ඒන්ජල්? | 56 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 55 කොටස | නවකතාව

*83 කොටස* කරකියාගන්න දෙයක් නැතුව මමයි අවිරුයි එකතැන ගල්වෙලා ඉන්නකොට නැන්දා තුවක්කුවත් දිගටම අපේ පැත්තට දික්කරගෙනම පස්සෙන් පස්සට ගිහින් දොර ඇරියා. ” ඔය තුවක්කුව දානවා බිමට..! ” අපි නොහිතපු විදිහට ඇහුනු නන්නාඳුනන කටහඩට මමයි අවිරුයි දෙන්නම දොර දිහා බලද්දි දැක්කෙ නැන්දගෙ ඔලුවට පිටිපස්සෙන් එල්ලවෙලා තිබුනු තුවක්කු දෙක.. ” අපි පොලිස්සියෙන්..ඉක්මන්ට දානවා ඔය තුවක්කුව බිමට..” නැන්දා …

?ඒන්ජල්? | 55 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 53 කොටස | නවකතාව

*81 කොටස* අර හොල්මන් බංගලාවෙ හිටියා වගේම කාමර ටික බෙදාගන්න අපිට පුලුවන් වුනා.ඒ බංගලාවෙ වගේ නෙවේ ඒ හොටෙල් එකනම් මරේ මරු.ඩෙවිල් තියාගන්නත් ප්‍රශ්නයක් වුනේ නෑ.මමයි සෙනූයි අපේ කාමරේට ඇවිත් බෑග්වලින් ඇදුම් ගත්තෙ වොශ් දාන්න.අපි ගත්තු කාමර ටිකේ හීටර් තිබුනු නිසා සීතලේ ප්‍රශ්නෙකුත් නෑ.මම ජර්සි එක ගලවලා දාලා ජනේලෙට දාලා තිබුනු ලොකූ ජනෙල් තිරය මෙහාට ඇද්දා. …

?ඒන්ජල්? | 53 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 52 කොටස | නවකතාව

*80 කොටස* අවිරු එයාගෙ අතේ තිබුනු කොළය දිග අරිද්දි මම ඩෙවිල්වත් වඩාගෙන ඒකට එබුනා. ” මේ මරණ දැන්වීමක්නෙ..” ” කාගෙද අවිරු ? ” ” දිනූෂා විජේසේකර…උපත 1975.10.11 විපත…” ” ඕක වීසිකරලා එන්න අවිරු..මේ භූත බංගලාවෙන් ඔහොම එකක් හම්බුනාම මටත් බය හිතෙනවා.” ” නෑ ආශි…ඔහොම ඉන්න..මට මේ කෙනාව මතකයි..” ” මතකයි ? මේ ඔයා දන්න කෙනෙක්ද …

?ඒන්ජල්? | 52 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 51 කොටස | නවකතාව

79 කොටස තවමත් දුවන්න පන නැතුව තියෙන කකුල් දෙක ගැහෙන්න පටන් ගනිද්දි අර අදුරු රූපය වේගෙන් මගේ පැත්තට එන්න පටන් ගත්තා.විකෘති හෙවනැල්ලක් තිබුනු ඒ රූපය හොල්මනක් කියල මට හිතෙද්දිත් මම එකතැනම නතරවෙලා තිබුනා. ඒ වෙලාවෙ කියන්න ඕන ගාථාව මොකක්ද කියලවත් මට මතක්වුනේ නෑ.මතක්වුනු ගාථාව කියවපු මම වැදගෙන ගැහි ගැහි බලන් හිටියෙ වේගෙන් මගේ පැත්තට එන …

?ඒන්ජල්? | 51 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 49 කොටස | නවකතාව

77 කොටස කාන්ති ඇන්ටි අපිට පෙන්නපු කාමරේට මමයි සෙනූයි ඇතුල්වුනා.ඒ වෙලාවෙ ආපු පුස් ගදටනම් මට වමනෙටත් ආවා.මම අතේ හිටපු ඩෙවිල්ව නහයට තද කරගත්තෙ ඒ කාමරේට වඩා ඩෙවිල් සුවද නිසා.එයාව හුරතල් කරනවා කියල හිතපු ඩෙවිල් මගේ මූනත් ලෙවකෑවා. ” පුංචි නෝනලා..කාමරේ හොදයි නේද ? ” කාන්ති ඇන්ටි එහෙම අහද්දි මමයි සෙනුයි මූනට මූන බලාගත්තා.මීටවඩා හොදයි බ්ලූමැන්ඩල් …

?ඒන්ජල්? | 49 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 48 කොටස | නවකතාව

76 කොටස ” ඇයි සුමනම්මා ? ” ” මේ දනිස් අමාරුවත් එක්ක කොහේ ගල් නගින්නද නෝනා…මම මේ ඔයාලා එක්ක ඉන්න ආවෙ..” සුමනම්මා එහෙම කියලා අපි හිටපු තැනින් වාඩිවුනා. ” කට්ටිය හැමෝම දැන් වෑන් එකට යන්න..” මංගලා ආන්ටි කෑගහලා කියද්දි අපි ටික වෑන් එකට ආවා.මම ශීට් එකේ ඉදගෙන සෙනූ එනකන් බලන් ඉන්නකොට අවිරු ඇවිත් මගේ එහාපැත්තෙන් …

?ඒන්ජල්? | 48 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 47 කොටස | නවකතාව

75 කොටස ” ඇ..ඇයි මගේ ෂර්ට් එක මොකද ? ” ” හයියෝ…ඔයා ඕක ඇදන් ආවෙ හවායි යන්න බලාගෙනද අයියා ? ඔය මල් මල් එකක්…! ” ” ඉතින් මේක අදින්න කියලනෙ ඔයා ඊයෙ රෑ කිව්වෙ ” හුටා..මම ඊයෙ රෑ කලුවරේ කිව්වෙ මේ මල් මල් ෂර්ට් එක අදින්න කියලද ? ඒකතමයි එහෙනම් මම ඒ ෂර්ට් එක පෙන්නපු …

?ඒන්ජල්? | 47 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 46 කොටස | නවකතාව

74 කොටස ” හෙලෝ…අවිරු…” ” ආ..මේ…ඔයාද ඒන්ජල් ? ” ” ඔව් මං තමයි .කාගෙද අර ගෑනු කටහඩක් ඇහුනෙ ? ” ” ක්..කාගෙද..? ” ” කාගෙද කියල තමයි මාත් අහන්නෙ ? ” ” ඔ..ඔයාට මො..මොකක්හරි ඇහුනද ? ” ” කවුද ඒ ඩිවෝස් වෙන්න ඕන කිව්වෙ ? ” ” ඔයාට එහෙනම් ඔක්කොම ඇහිලා වගේ ” ” මොනාද …

?ඒන්ජල්? | 46 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 45 කොටස | නවකතාව

73 කොටස ටිකක් හවස්වෙලා අවිරුයි අයියයි යන්න ගියා.අවිරුනම් ගියේ ෂොප් එක ගැනත් ටිකක් බලලා ට්‍රිප් එකට ෂොප් එක වහන්න ඕන කියලා අනිත් අයට කියන්න.ඒත් ඒ වෙද්දිත් එයාගෙ හච්චීන් සවුන්ඩ් එකනම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබ්බෙ නෑ.මායි එයයි නහය රතු කරගෙන තරගෙට වගේ හච්චීන් යැව්වෙ.. අයියා ගියේ එයාට තව ටිකක් හවස්වෙලා ට්‍රීට්මන්ට් එකකට යන්න ඕනි කියලා.මමයි අවිරුයි තරගෙට …

?ඒන්ජල්? | 45 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 44 කොටස | නවකතාව

72 කොටස අපි තුන්දෙනාම ගල්වෙලා වගේ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැකපු එයා පුදුමෙන් වගේ අපි හැමෝම දිහා මාරුවෙන් මාරුවට වගේ බැලුවා.. ” ඇ..ඇයි ආන්ටි ඔ..ඔහොම…හච්චීන්…මගේ දිහා බලන් ඉන්නෙ ? ” ඒත් එක්කම එතන හිටපු හැමෝම අය උඩයවලා මටත් මහ හයියෙන් හචින් එකක් ගියාට පස්සේ අවිරුත් ගල්වෙලා මගේ දිහා බලාගෙන හිටියා.මමත් හොරෙන් බැලුවෙ එයාගෙ දිහා.. …

?ඒන්ජල්? | 44 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 43 කොටස | නවකතාව

71 කොටස ඒත් එක්කම මට පුලුවන් වුනා ඒ අත ටිකක් බුරුල් කරලා හපලා දාන්න.ඉතින් මම මට පුලුවන් උපරිම හයිය අරගෙන දත් තිස් දෙකෙන්ම ඒ අත හැපුවා.එකපාරම මගේ මූනෙන් අයින්වුනු ඒ අත තියෙන මනුස්සයා කෑගහනවා ඇහුනා.ඒත් වැඩේ කියන්නෙ ඒ කටහඩ වෙන කාගෙවත් නෙවේ අවිරුගෙ… ” බුදු අම්මෝ..මෙන්න කෑවෝ..හයියෝ මගේ අ….” එයා ඔහොම කෑගැහුවොත් අයියට විතරක් නෙවේ …

?ඒන්ජල්? | 43 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 42 කොටස | නවකතාව

70 කොටස මම එහෙම කිව්වම අයියත් හිනාවෙවී ඇදෙන් නැගිට්ටා.එයා දොර ලගට යන්න හදනකොටම මම ආවෙ එයා ලගට. ” අයියා..” ” ම්ම්ම්..ඇයි ආශියෝ…? ” ” මාව පිටේ තියන් යන්නකෝ…අනේ….” ” මට ඉන්නෙ මැටි නංගියෙක්නේ..ආ එන්න එන්න..” එයා එහෙම කියලා ටිකක් බිමට පහත්වුනා.ඊටපස්සෙ මම එයාගෙ පිටේ නැග්ගම එයත් මාව පිටේ තියාගෙනම පහලට ආවා.ඒක දැකපු අම්මා , ” …

?ඒන්ජල්? | 42 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 41 කොටස | නවකතාව

69 කොටස ” හුරේ…! අද අයියා අපිත් එක්ක ඉන්නවෝ…! ” ” ඔච්චර සතුටුයිද මෝඩියේ මම නවතිනවට ? ” ” ඔව්…ගොඩා….ක්..! ” මම එයාගෙ වටේ කැරකි කැරකි කියද්දි අම්මයි මංගලා ආන්ටියි හිනාවුනා.ඊටපස්සෙ මංගලා ආන්ටි මගේ ලගට ඇවිත් මගේ කම්මුල්වලට එයාගෙ අත් තිබ්බා. ” ආශියෝ…අයියව නවත්තගන්න මගෙන් අහන්න ඕන නෑනෙ පුතා..අර ඉන්නෙ ඔයාගෙ අයියා.” ” නෑ ආන්ටි..ඒ …

?ඒන්ජල්? | 41 කොටස | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.