Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා|පස්වන කොටස |හොල්මන් කතාව|කතා අහුර රචක

කතාව කොහොමද?

? අන්ධකාරයේ යක්ෂයා

පස්වන කොටස

“අ…………හ් ………..සමිත් ………….සමිතෝ……….”

වාහානේ පීර පීර හෙව්වත් සමිත් හිටියෙ නෑ………

“චමෝ උබ අපිව නැගිට්ටවද්දී සමිතා හිටියෙ නැද්දව්‍ය්
……….හොදට මතක් කරපන්”

“ම්…………………හ…………………නෑ රුවන් අයියේ හිටියේ නෑ…….”

“හොදට මතක් කරපන්………චමෝ”

“නෑ සිතුමෝ…………….හිටියේ නෑ……..හිටිය ඔක්කොම මං නැගිට්ටෙව්වා………නේද ජගා අයියේ ”

“ම්…………….ඔව් චමෝද්……………..මටත් මතක හැටියට අපිට කවුරුත් මගරුනේ නෑ…….”

“හා හා………ජගත් අයියේ ඔයා පරිස්සමින් ඉස්සරහ බලාගන යන්න….”

“අම්මේ ඔව් රුවී කියන එක ඇත්ත……..”

“ඉහි…………..ඉහි…………..ඉහි………………..ඉහි………හ්………..ම්”

“අනේ රිතූ ඔයා අඩනවද………”

“ඉහි………….ඉහි………….අනේ සදූ……………සමිත්…………ඉ……..හ්…………..හ්………….”

“හරි හරි රිතූ අපි බලමුකෝ…………..සමිත්‍ට මොකුත් වෙලා නැතුව ඇති…..”

“ඉහ්………….ඉහි…………..අනේ සදු අර බෙ.”

“මොනාද හු$%& කියවන්නේ ඇති දැන් ඔය නාඩගම රිතූ……..සමිත් නෑ එක්කො ඌට කරදරයක් නැත්තන් ඌ අපිවත් දාලා පැනලා ගිහින් ”

“මොකක් පැනලා ගිහින්”

“ඔව් රිතූ උබට ඔච්චර ඌ ආදරේ නම් ආපු වෙලාවෙ ඉදල ඌ නිකමට උබට හොදින් කතා කලාද කියපන්”

“ඉ………..හි…………හ්……………ආ………….ම්”

“ඉහි ඉහි නෙමේ කියපන්”

“නැ…………..නෑ සිතුම් අයියේ………”

“එහෙනම් උබ මොකටද අඩ අඩ මකබෑවෙන්න හදන්නේ……..මේ අහපන් නංගී උබත් එකයි මට මගෙ එකිත් එකයි,ඒ නිසයි මං මෙහෙම කතා කරන්නේ……සමිත්ට කරදරයක් නම් අපිත් ඒකට ගොඩක් දුක් වෙනවා අපි ඒක කොහොම අහරි හොයලා බලමු………ඌ ගියා එක්කෝ අපිව දාලම ගියා……….”

“මොකක්…………ඒ කියන්නේ ඌ මැරිලද”

“සමහර විට වෙන්නත් පුලුවන් චමෝ……..නැත්තන් ඌ බේරේන්න ඕන නිසා අපිව දාලා පැනලා බේරුනා……….ඌ කොහොමත් එහෙමනේ……….

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

“අපි තවත් එතන හිටියනම් අපිත් ඉවරයි……උබ විතරක් නෙමෙයි අනිත් එවුනුත් බේරුනූ එකට සතුටු වෙයල්ලා………දැන් ඉතින් ගිහින් පොඩ්ඩක් හිත හදාගන දවසක්ම බඩ ගින්නේ මගෙ බඩේ පනුවොත් මැරිලද දන්නෑ………ඒ හින්දා කමු බන් ගිහින් ………….”

“ඔන්න ඉතින් සිතුම් තමන්ගේ බන අස්සේ බඩජාරි කමත් එලියට දැම්මා….”

“හ්………..හ………….හී…………උබට මොනා නැතත් බඩ ගින්න නම් එනව නේද බං”

“ඔවට මූන දෙන්නත් කාලා එපැයි රුවනෝ…….”

“ඒක ඇත්ත බං”

කොහොමින් කොහොම හරි කට්ටියම සිද්දිය අමතක කලා අමාරුවෙන් හරි……..ඔන්න ටික ටික ලං උනා වලව්වට….

බදුල්ල ටවුන් එකෙන් ගිහින් මග හරියෙදි තමා කෙල්ලෝ කොල්ලෝ ටිකට අර සිද්දිය සිද්ද උනේ……දැන් එතන මගෑරලා ඒ කිඅයන්නේ පස්සර හරිය මගරලා තැන්නුගවත්ත පහු කරලා බඩල් කුබුරත් පාස් කරලා නක්කල තමා කට්ටිය නවතින්න තැන තියෙන්නේ….

නක්කල ටවුන් එකෙන් ගම ඇතුලට වාහානේ ඇදුනා……….ගෙවල් ගොඩක් පාස් කරලා ටිකක් ගෙවල් වලින් මිදිච්ච පරිසරයක තමයි ඒ බංගලාව හදලා තිබුනේ……………බංගලාවක් කිව්වට ඒක සාමන්‍ය දෙමහල් නිවසක්……..ඒ පැත්තට ඒක බංගලාවක් වගේ තමයි ඉතින්……. ඒ ගෙදර ඉස්සරහා බෝඩ් එකක් ගහලා තිබ්බා…………ගරා වැටිච්ච ලොකූ ගේට්ටුවේ ලී බෝඩ් එකක් තමයි ගහලා තියෙන්නේ”

” අන්ධකාර බංගලාව ”

“ඒ මොකද බං මේකට අන්ධකාර බංගලාව කියන්නේ……”

“අනේ මංදා බං සමහර විට අවට ටිකක් කරුවල නිසා වෙන්න ඇති”

“අප්පෝ ජග්ගෝ උබලත් මේව කොහෙන් හොයාගන්නවද මන්දා………..හැබැයි කුලියට දුන්නොත් නම් සල්ලි කදක් බං මේ”

ඒක කියනවත් එක්කම සාලියගෙ ඇගට දැනුනේ හරිම සීතල අතකින් තම උරහිස ස්පර්ශ කරනවා…..

“සදූ”

“හ්ම්………..ඇ……….යි”

“ගුටි කන්න එපා කෙල්ලේ”

“ඇ……….යි”

“නෑ නිකන්……..”

“හ්ම් හ්ම්……….සාලිය ඔය ගේට් එක ඇරපන්……….වාහානේ ගන්න…..බඩගිනියි බං……”

“අ……….හ්………..මේ……..මේ මේක අස් කරලා තමා කරන දෙයක් අනේ”

“ඔව් ඔව් සදූ කියන දේ ඇත්ත…….මෙහෙම ඉන්න බෑනේ..”

“ආ………ඔව් ඔව්……….ඔවාලා අස් කරන්නකෝ අස් කරලම කන්න……..අපි උයන් කන්නම් එතක්ල්…….කොහොමත් ඒවා කෙල්ලොන්ගේ රාජකාරි නේ”

“ආනේ මේ බලනවකෝ සදූ,රුවී මෙයාලාගෙ කතාව”

” මේ බලහල්ලකෝ මෙච්චර වෙලාවක් පන නැතුව හිටිය රිතූට පන ඇවිත්”

“හ්ම් හ්ම් ඒකත් හොදයි”

“ඒ බං මේකට ඉබ්බා දාලනේ බං මොකද්ද කරන්නේ”

“කඩහන්”

?Sachini kavindya

????????????????

බංගලාවට ගියාම මොනා වෙයිද……………….?සමිත්ට මොනා වෙලා ඇත්ද…..

4 thoughts on “අන්ධකාරයේ යක්ෂයා|පස්වන කොටස |හොල්මන් කතාව|කතා අහුර රචක”

  1. lakmali kumarasinghe

    සමිත් මැරිලද අනේ??????? සුබ අලුත් අවුරුද්දක් වේවා! ???????

  2. අලුත් අවුරුද්දෙවත් පවු වැඩ කරන එක නවත්තන්න මැට්ටියේ… සමිත්ව එහෙම මරන්න එපා.. ඒ වගේම අනිත් අයවත්.. කතාවනම් මරු……..??

  3. Thakshi Deepali Jayasuriya

    අද තමා කොටස් ටික එක දිගට කියෙව්වේ…මේ ටිකේ අැප් එක පැත්තේ අාවෙම නෑ…කතාව හරිම ලස්සනයි….අැත්තටම සමිත්ට මොකද උනේ….කුතුහලයත් එක්ක ලස්සනට ගලාගෙන යනවා කතාව…බලන් ඉන්නවා ඊළඟ කොටස දානකම්…හැමෝටම සුබ නව වසරක් වේවා…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.