Katha Ahura

අන්ධකාරයේ යක්ෂයා| හතරවැනි කොටස |හොල්මන් කතා|කතා අහුර රචක

කතාව කොහොමද?

? අන්ධකාරයේ යක්ෂයා
හතරවැනි කොටස

ඉතිපිසෝ අරහං ………..
…………………….
…………………

නවත්තපන් …………………………..ආ……………………හූ………….හූ………ඌ………හූ…….ඌ……….හූ…………..හූ…………..ඌ………..ආ…………….ආ…………..ආහ්……………

“මේ මොකද්ද හු#%&# වෙන්නේ…………..”

සමිත් මැරෙන්න යන මොහොතෙත් කුනුහරප පිට කුනුහරප කියනවා……..

“හ………………හ්…………….හා…………………ආ………………………හ්……………හ්…………..හී……..උබලා උබලා බේරෙන්න හැදුවට උබලව මරනෙට ගෙනියන්න මට උදවු කරන්නත් එකෙක් ඉන්නවා එහෙනම්……………හ……………හ්…………….හා………………..හ්…………..හී ”

එහෙම කිය කිය හොල්මන අපේ පැත්තට එනවා තව මිනිත්තුවක් යද්දී අපිව ඒ ඔලුව නැති අමනුෂ්‍ය ගෑනිට බිලි වෙනවා……..අපි සිහි කරපු බුදු ගුන වලින් කිසි වැඩක් නෑ සමිත්ගෙ සක්කිලි කට නිසා………

හොල්මන අතේ ඔලුවත් තියගන ඒ ලේ නෑවිච්චි අත අපේ දිහාට දික් කලා……………………

??????????????

“පුතේ……………….පුතේ……………”

“හ්………….ම්……………අ………..හ්…………නේ………….අ……….නේ ………….. අපිව මරන්නෙපා…………”

“කෝ කෝ නැගිටින්න ලමයෝ………….”

“ක…………ක………….වු…………ද……….”

“මං මේ පාරෙ එද්දිනුයි දැක්කේ ඔයාලා මෙතන වැටිලා ඉන්නවා……..ඔයාලා ඊයේ ඉදන්ද මෙතන ඉන්නේහ්…………..ආ”

“අනේහ් අනේ අංකල් අපිව බේරගන්න අංකල්……….”

“හරි හරි ඔයාලා බය වෙන්න එපා දැන්………ඔයාලා මොන එකකටද මේ පාරේ ආවෙ අනික…………හ්………….ම්………..හවස් වෙලා නේද ආවේ”

“අනේ………..ඒවා කියන්නම් අංකල් ………ඊට කලින් මගේ යාලුවො ටික නැගිට්ටව ගන්න ඕන……”

චමෝද් එහෙම කිව්වේ වටේම විසි වෙලා වැටිලා ඉන්න යාලුවො ටික බලලා…….

“ඒ………..ඒ…….හ් නැගිටපන් සාලිය ………….”

වාහනේ තිබුනු වතුර කෑන් එක අරගන සාලියගෙ මුනට ඉහින ගමන් චමෝද් කතා කලේ

“හ්………………….ම්…………..ආ…………….හ්………..අනේ……….එපා…………”

“නැගිටපන් මං චමෝද් බං………..බය නොවී නැගිටහන්කෝ ”

“හ්ම්……….”

සාලිය හිමින් හිමින් ඔලුවට අත තියාගන එහෙම්ම ඉදගත්තා ……….. ඉක්මනින් වට පිට බැලුවේ උනු සිද්දිය ආපහු මතක් වෙලා

“මොකද්ද බං අපිට උනේ”

“අනේ මංදා බං”

සාලියයි චමෝයි දෙන්නා එකතු වෙලා අනිත් කෙල්ලො කොල්ලො ටික නැගිට්ටව ගත්තා…………හරියටම මොකද්ද උනේ කියලා කාටවත් මතකයක් තිබුනේ නෑ

“හරිනේ පුතේ එහෙනම් මං යන්නම්……….පරිස්සමින් යන දිහාවක……….බලන්න අර වාහානේ ගොඩක් කැඩිලනම් නෑ……යන්න පුලුවන් තත්වෙ තියනවා ඒ නිසා ඉක්මන්ට මෙතනින් යන්න………”

“මොකක් ………වාහනේ කැඩුනෙ කොහොමද ”

“ඒකනම් මං දන්නෙ නෑ දරුවො……….මං මෙතනට එද්දිත් ඔයාලා තැනින් තැන බිම වැටිලා වාහනේ අර පස් කෙන්ඩියෙ වැදිලයි තිබුනේ……..”

“මල කෙලියයි”

එහෙම කියලා ජග්ගා වේගෙන් දිව්වේ වෑන් එක ලගට

“හරි පුතා මගෙ වැඩේ දැන් හරි ……….මං එහෙනම් යනවා”

ඒ මනුස්සයා කතා කරන විදිය හරි අමුතුයි කියලත් හිතෙනවා,අනික හැඩ රුව……..වයස 70ක විතර ඇති සුදු සරමයි කමිසෙයි ඇදලා කොන්ඩෙත් සුදුම සුදුයි,ඒත් වයසක් නෑ වගේ කතාව නම්………..ඔහෙ මොකෝ අපිට උදවු කලානේ ඒ ඇති……….

“හරි තෑන්ස් අංකල්……”

එහෙම කියලා චමෝද් අතට අත දෙන්න හදද්දීම ඒ මනුස්සයා ඉක්මනින් එතනින් ගියේ අපේ ඇගේවත් නොගෑවී ………..

?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

“මොකෝ ජග්ගෝ සීන් එක”

“අනේ මංදා බං හිතා ගන්න බෑ………..හීනයක් දැක්කද මං ……………
වාහනේ යටත් කිසිම දෙයක් නෑ………මං හොදටම බැලුවා”

“නෑ බං නෑ ඒක වෙන්න බෑ……අර බෙ…..”

“අනේ අනේ………..නවත්තපන් සාලිය අයියේ……….ඒක හීනයක් නෙමෙයි”

“ඒක හීනයක් වෙන්න බෑ මොකද…………හීනයක් නම් කොහොමද අපි එලියෙ වැටිල හිටියේ………..”

“රිතූ කියන එක ඇත්ත සාලිය……….නැත්තන් අපි එලියෙ ඉන්න විදියක් නෑ ”

“ඒකත් එහෙමයි සදූ අනික ඔක්කොමල්ලා එකම හීනයක් කවදාවත් දකින්නෙ නෑ නේද්”

“ඔව් ඔයා හරි රුවී………..ජග්ගෝ මෙතන ඉන්න එක එච්චර හොද මදි ඉක්මනින් යමු නේද”

“ඔව් ඒක ඇත්ත සිතුම් ………….. කොල්ලනේ කෙල්ලනේ……………ඉක්මන් කරලා නැගපල්ලා………..”

ක්………..රී…………ස්…………

“කොහෙද යන්නේ ජගත් අයියේ”

“අනේ මංදා චමෝද්…….වාහානේම ආපහු ටවුන් එකට යන්න බැරි වෙයි මගදි කැඩුනොත් අපිට………….”

“ඔව්……….අපි අර බලපු බංගලාවට යමු……..ඉක්මන් කරන්න………..”

ටිකක් දුර එතනින් ගැලවිලා ආවමයි ඇගට ලේ ටිකක් ඉනුවේ……………..ඒත් ඔක්කොම ව්ට පට බැලුනේ අඩුවක් දැනුනු නිසයි……….

“ඒ මේ කවුරු හරි අඩුයි බං…………..කවුද බං”

“බලහන් හොදට”

“කෙල්ලෝ තුන් දෙනාම හරි…………….කොල්ලෝ…………………මායි,චමෝ ඉන්නවා………..ජග්ගා,සාලිය ඉන්නවා…………………සිතුම් ඉන්නවා……….කෝ…………කෝ බං සමිත්………………”

? sachini kavindya

???????????????

අ…………….හා………සමිත් කෝ…….හෙට බංගලාවේ මොනා වේවිද ……….මෙයාලා කොහොමද බේරුනේ……….. බංගලාවට ගියාමවත් බේරුමක් තියෙයිද………..? දිගටම ඉන්නකෝ අන්ධකාරයේ යක්ෂයා එක්ක…….

3 thoughts on “අන්ධකාරයේ යක්ෂයා| හතරවැනි කොටස |හොල්මන් කතා|කතා අහුර රචක”

  1. Priyadarshani

    දෙවියනේ මේක නම් හොල්මන් විමානයක් …අර උදව් කරන්න ආවෙත් හොල්මනක් නේද ????
    කතාව නියමායි ….??????
    All the best ?????????

  2. අඩේ………… එලකුරි කතාව නම්….
    බය තියෙනවා හොදටම… නැති උන කෙනා බංගලාවෙවත් ඉන්නවා ඇති නේද…..??

    මොනවා වුනත් මිනිස්සුන්ව නම් මරල අහුවෙන්න එපා හොදේ…??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.