Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 19 වන කොටස | රසකතා || කතා අහුර ||

4.1/5 - (37 votes)

ඇම්ඩා සහ පසැල් පොත්

ඔන්න ඉතින් අපේ ඇම්ඩා හැමදාම වගෙ ස්කූල් එකෙ පිස්සු කෙලලා, කෙලලා පන්තියෙ අන්තිමයා උනා. දන්නවනෙ ඉතින් අන්තිමය උනාම දෙන්නෙ පරන පොත් කියලා. ඔන්න ඉතින් පොත් බෙදාදීමේ ලොකු උත්සවයක් එහෙම එහෙමත් දැන් සංවිධානය කරලලු. දැන් ප්රධාන අරාදිත අමුත්ත පලාතෙ දිසාපතිතුමා.
වැඩේ පටන් අරගෙන යනවලු. කස්ටියම දන්නවනෙ අලුත් පොත් දෙන්නෙ මුල් පේලි වල ඉන්න ලමයින්ට කියල. අපේ ඇම්ඩා ඔය සීන් එකදන්න නිසා මුල්ම පේලියෙ ඉන්න එකෙක්ට බෝලයක් එහෙම බස්සලා මුල්ම පේලියෙ වාඩි උනා. දැන් දිසාපති පොත් බෙදනව. එක පරටම දිසාපති කියපී ” අපි හැමදාම අලුත් පොත් දෙන්නේ මුල්ම පේලි වල ඉන්න ලමයින්ට නිසා අපි අද මුලින්ම පිටි පස්සෙම ඉන්න ලමයින්ට අලුත් පොත් දෙමු” කියලා කිව්වලු.
අපේ ඇම්ඩාට වැඩේට මලෙ මල. ටික වෙලාවක් පොත් බෙදා දීල ලමයින්ට පොඩි විවේකයක් දීලා අයෙත් වැඩේ පටන් ගත්ත කලින් උන සීන් එක දන්න නිස අයෙත් ගිහින් අන්තිම පේලියෙම වාඩි උනා. ගන්න දිසාපති පොත් බෙදාන්න පටන් ගත්තා. ඊට පස්සෙ දිසාපති කියපී ” අපි කලින් සැරේ අන්තිම පේලියට අලුත් පොත් දුන්න නිසා දැන් මුල් පේලිවල ඉන්න ලමයින්ට අලුත් පොත් බෙදා දෙමු ” කියල කිව්වලු. කොහොම කොහොම හරි මේ පාරත් අපෙ ඇම්ඩාට පරන පොත් තමයි සෙට් උනෙ.
දැන් උත්සවය ඉවර කරන්න කලින් පිනා ( කස්ටියම දන්නවනෙ ප්රින්සිපල් ගෙ පෙට් නේම් එක ) කිව්වලු ” ලමයි දැන් එක්කෙනෙක් ඇවිත් අද මෙ තිබුන පිලිබද පොඩි කතවක් කරන්න” කියල. දැන් ලමයි කස්ටියම මුනට මුන බලාගෙන ඉන්නවා කවෘත් යන්නෙ නැලු. ඔන්න අපෙ ඇම්ඩා නැගිට්ටා කතාව කරන්න යන්න. මේක දැකපු පිනාට හීන් දාඩිය දැම්මලු.
ඇම්ඩා කතාව පටන් අරගෙන උත්සවය ගෙන කියල අන්තිමේටම කිව්වා ” ලබන ආත්මෙදි වත් දිසාපතිතුමා මගේම දරුවෙක් වෙල ඉපදෙන්න ඕන කියලා මම ප්රාර්ථනා කරනව” කියල කිව්වා මෙක අහපු කස්ටියම පුල් හොල්මන් වෙල ඉන්නවලු. පිනා ඇහුව ”මොකක්ද ඇම්ඩන් ඒකෙ තේරුම” කියල.
ඇම්ඩ කියපි ” මම මුල් පෙලියෙ හිටිය අන්තිම පෙලියට අලුත් පොත් දුන්නා, මම අන්තිම පෙලියෙ හිටියම මුල් පේලියට අලුත් පොත් දුන්නා. ඒක නිසා ලබන ආත්මෙදිවත් ඔය වගේ කැ@&% වැඩ නොකරන්න මුගේ අම්මට හු@#&%* ” කියල කිව්ව ගමන් පිනායි, දිසාපති දෙන්නම ක්ලාන්තෙ දාල බිම වටුනලු

ජොකා දාල නැ

ඇම්ඩා කාලයක් පිටකොටුවෙ අලිපේර විකුනුවලු.පේමන්ට් එකෙ තමයි විකුනුවෙ.පස්සෙ ඉතින් අර මොකක්ද මන්දා floating market කියලා එකකට දැම්මලු.ඊට පස්සෙ ඉතින් බිසිනොස් එහෙමත් ටිකක් සවුත්තු උනාලු.ඔන්න ඉතින් දවසක් උදේ පාන්දරම ගෑනියෙක් ඇවිත් අලිපේර තෝරනවලු.ගන්න පාටක් ඇත්තෙම නෑලු ගෙඩි එකින් එකින් එකටඅරගෙන හොල්ල හොල්ල බලනවලු.ඇම්ඩට දැන් පුල් තල්ලුව.ඔන්න එක පාරටම අර ගෑනි අලිපේර ගෙඩියක් හොල්ලලා ඇම්ඩගෙන් අහනවලු මල්ලි මේ ගෙඩියෙ විතරක් මොකද ඇටෙ වෙනම හෙල්ලෙන්නෙ කියලා.
ලයිප් එකම පුල් මාවලස් වෙලා හිටපු ඇම්ඩා මෙහෙම කියනවලු ආ ඒකද ඒ ඔය අල්පේර ගෙඩිය ජොකා දාලා නෑ ඒකයි අනිත් එක ඕක විතරක් නෙමෙයි ජොකා දාල නැති තව එකක් තියනවා කැමති නම් ඒකත් හොල්ලලා බලලම යන්න

ඇම්ඩාගේ රයිස් එක

ඔන්න අපේ ඇම්ඩට යකෙක් කන්න බඩගිනිලූ.
මිනිහත් ඉතිං ටක්ගාලා හොද හෝටලයක්
බලලා රිංගුවලූ බඩ පැලෙන්න කියලා කන්න
හිතාගෙන.
ඔහම ඉන්නකොට වේටර් අයියත් ඇම්ඩගෙන්
ඇහුවලූ මොකද්ද ඕනි කියලා.
ඇම්ඩා ඉතිං හොද චිකන් ෆ්රයිඩ් රයිස් එකක්
ඕඩර් කලා.
ඔන්න දැන් වේටර් අයියා නැලවී නැලවී අරන්
එනවලු චිකන් ෆ්රයිඩ් රයිස් එක.
ඇම්ඩටත් සුරලොව පේනවලු.
මිනිහා මේස උඩ තිබ්බ ගමන් කුකුලට වැඩේ
දෙන්න හදනකොටම තව වේටර් අයියා
කෙනෙක් දුවගෙන ඇවිල්ලා මෙහෙම
කිව්වලු.
“සර පොඩි ඉල්ලීමක් තියෙයි.අර කොනේම
මේස ඉන්න කෙනා අපේ හැමදාම මේ
හෝටලයට එන කස්ටමර් කෙනෙක්. එයත්
හැමදාම ඕඩර් කරන්නේ චිකන් ෆ්රයිඩ් රයිස්මයි.
අද අන්තිමට ඉතුරැ වෙච්ච එක තමයි ඔබතුමාට
දුන්නේ.
ඔබතුමාට මේක එයාට දෙන්න පුලුවන්ද.
අපි තව පැය භාගයක් ඇතුලත ඔබතුමාට තව
චිකන් ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නම්”
අපේ ඇම්ඩටත් මලලු. යකෝ කන්න ආපු තැන
මේ යකා බයිලා ගහනවා.
අරෑට ඕනි නම් පැය භාගයකින් පස්සේ ගෙනත්
දෙනවා.
මට දැන් කන්න ඕනි කියලා ඇම්ඩත් හෙන
ටෝකක් දුන්නලු.
ඉතිං හැමදාම එන කස්ටමර්ලව අතඅරින්න
බෑනේ.
වේටර්කාරයත් ටක්ගාලා දුවලා ගිහිල්ලා අර
කොනේ මේසේ හිටපු ඩයල් එකට තත්වය
පැහැදිලි කලාලු.
එකපාරටම මල පැන්න ඒ මනුස්සයා ඇම්ඩා
ඉන්න තැනට ඇවිල්ලා පොඩි සද්දයක් දැම්මලු.
“ඕයි තමුසේ දන්නවද මං කවුද කියලා.මම තමයි
මේ ගමේ සිංහයා
තමුසෙට අද හොද පාඩමක් උගන්නවා කියලා
මිනිහා වටේ ඉන්න මිනිසුන්ට ඇහෙන්නත් එක්ක
මෙහෙම කිව්වලු. මේ මේසේ ඉන්න එකා
මේ කුකුලගේ කකුල කඩලා කන්න හැදුවොත්
මං මුගේ කකුලත් කඩනවා කුකුලට කලා
වගේ,
මේකා කුකුලව හැපුවොත් මං මූවත් හපා
කනවා” කියලා දැන් අර සිංහයත් කියවගෙන
කියවගෙන යනවලු ඇම්ඩා කුකුලට කරන ඒදේම
සිංහයත් ඇම්ඩට කරනවා කියලා.
දැන් මොනවද කියන්නේ සිංහයා ඇම්ඩව
බලාගෙන කින්ඩි හිනාවක් දැම්මලු.
ඇම්ඩත් හොද වැඩක් කරන්නම් කියලා
හිතාගෙන කුකුලගේ පශ්චාත් බාගෙට ඇගිල්ල
ගහලා එලියට අරන් ඇගිල්ල සූප්පු කලාලු.
ඊට
පස්සේ කට්ටිය ඉස්සරහා කලිසම ගලවලා
මෙහෙම කිව්වලු.
“එහෙනම් කිව්වා වගේ වැඩේ පටන් ගමුද “

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.