Admin Chandima

Owner and founder of Katha Ahura

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

… චීනයේ චියැංෂුහි චැංෂව් ගමේ හැංෂිනිං නමැත්තා 1567 දී අරුම පුදුම සිහිනයක් දුටුවේය. රන් ආභරණයෙන් සැරසුන දේවතා කෙනෙක් තමා කරා පැමිණ ‘ආශිර්වාද වේවා – මම ඔබට ශුභ දායක පණිවුඩයක් රැගෙන ආවෙමි. ඔබ රජයේ ඉහළම තනතුරකට උසස්වීමක් ලබන්නේ ය’ යනුවෙන් කියා සිටියේ ය. තමා දුටු මෙම සිහිනය සිහිනයක් මිස සැබෑ සිදුවීමක් නොවන බැවින් හැං ෂිනිං එය …

ගොලුබෙල්ලන් අතුගෑමේ විපාක | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

හිතුවක්කාර ආදරී | 06 කොටස | නවකතාව

පසුගිය කොටසින් , ඒක දැකලා මට ආපු කෙන්තියට මං ලග තිබ්බ මල්පෝච්චියත් පොලේ ගහලා එළියට ආවෙ නිලූ නැන්දා මං දිහා බය වෙලා වගේ බලන් ඉද්දී මං එහෙම්මම වාහනේට නැගලා ඒක ගේට්ටුවෙන් එළියට අරන් ටික වෙලාවක් පාර අයිනේ නතර කරන් හිටියේ හිත සන්සුන් වෙනකන් ~~~~~~~~~~ දැන් ක්ලබ් එකට යන්න තරම් මානසිකත්වයක් නොතිබුණු නිසා මං කෙළින්ම ගියේ …

හිතුවක්කාර ආදරී | 06 කොටස | නවකතාව Read More »

සඳ ඇවිදින් අහසට | 03 කොටස | නවකතාව

03 ඉදින් මෙතෙක් දිනක් තමා විදි මානසික පීඩනය නිදහස් කර ගැනීමට දිහස් හට අවස්තාව උදාවූයේ….දහවල් වරුවේ අහම්බෙන් පාරේ අයිනේ උන් තම සහෝදරයා දුටුවායින් අනතුරුවයි… ඔහු ගැන හොදා කාරවම දන්නා දිහස් අද මේ තරුනිය පිටුපසින් නුවර ආවේද ඇයගේ විස්තර ලබා ගැනීමටයි…මන්දයක් මෙතැනින් පටන් ගන්නා ක්‍රීඩාවේ තව දුරත් ඔහු රූකඩයක් නොවන නිසත් … අදින් පසු එලබෙන කාලය …

සඳ ඇවිදින් අහසට | 03 කොටස | නවකතාව Read More »

2022 වෙනුවෙන් කතා අහුර | කතා අහුර ඇඩ්මින් සටහන්

කතා අහුර පාඨක රචක හැමෝටම 2021 අග සහ 2022 මුල එතරම් හොද උනේ නෑ. ඇප් එකේ ප්‍රශ්න ටිකක ආවා. දැනට 90%ක් විතර ප්‍රශ්නය විසදලා තියෙන්නේ. ඉතුරු ටිකත් විසදාගන්න පුළුවන් මේ මාසේ ඇතුලේම. කතා අහුර 2021 තරඟයේ ප්‍රතිඵල නම් බලාගන්න පුළුවන් හැමෝටම. ඒකේ ඉතුරු වැඩ ටික මේ ගැටලු ඉවර උන ගමන් පටන් ගන්නවා. තෑගී ටිකත් දෙනවා. …

2022 වෙනුවෙන් කතා අහුර | කතා අහුර ඇඩ්මින් සටහන් Read More »

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා. සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා. සමහරු තාම තනිකඩයි, ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා. ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම …

අලුත් අවුරුද්දේ අලුතින් හිතමු Read More »

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා

ගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා:”මෙයින් මගේ බිරිඳට පිං ලැබෙයි කියල ඔබ වහන්සෙ හිතනවද?” ”ඔබේ බිරිඳට විතරක් නෙවෙයි, මේ පිරිත් සජ්ඣායනයෙන් සියලූම සචේතනික සත්ත්වයන්ටම පිං ලැබෙනවා” තෙරුන්ගේ පිළිතුර වුණා. ”ඔබ වහන්සෙ කීවාම සියලූම සචේතනික සත්ත්වයන්ට මෙයින් සෙත සැලසෙනවා කියා, …

ඉල් පොහොය වෙන්වෙන් | බෞද්ධ කතා | චීන බෞද්ධ සත්‍ය කථා Read More »

කතා අහුර රචක – කෙටිකතා අංශය -2021 – නිර්දේශිත නාම

කළින් කිව්ව විදියටම දෙසැම්බර් මාසේ 1 වැනිදා සිට කතා අහුර 2021 අවුරුද්දේ ඔබ වෙනුවෙන් කෙටිකතා, නවකතා, හොල්මන් කතා ත්‍රාසජනක කතා, රහස් පරීක්ෂක කතා ලියපු ආදරණිය කතා අහුර රචකයන් අතරින් කෙටිකතා, නවකතා, වෙනත් යන අංශ ඔස්සේ හොදම රචකයින්ට තෑගී ලබා දීමට සුදානම්. මුලින්ම මේ තියෙන්න 2021 කතා අහුර රචක – කෙටිකතා අංශය වෙනුවෙන් නිර්දේශිත නාම ලේඛනය. …

කතා අහුර රචක – කෙටිකතා අංශය -2021 – නිර්දේශිත නාම Read More »

කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම

කතා අහුර ඇප් ඒක කියවන සහ අපිට ලියන ආදරණීය කතා අහුර රචක ඔබ සැමට සුබ ආරංචියක්. මුලින්ම මේ වසර ඇතුලේ ඔබගේ කතාවක් කතා අහුර හරහා පළ කරගන්නට ලැබුනා නම් ඒය ඔබගේ ජයග්‍රහණයක් ලෙස සළකනා ඇති. ඒයට හේතුව තමයි. අපි කතාවක් පළ කරන්නේ ඒහි ප්‍රමාණාත්මක, ගුණාත්මක සහ සාහිත්‍යමය බව පිළිබදව සෑහිමට පත්වීමට හැකිනම් පමණී. තවමත් පෙන්ඩින් …

කතා අහුර 2021 වසර හොදම රචකයෝ තේරීම Read More »

භූතයා එළවීම | සෙන් කතා | බෞද්ධ කතා

එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳ බරපතළ රෝගී තත්ත්වයකට පත්වූවා ය. ඇය මරණ මංචකයේ දී තම ස්වාමිපුරුෂයා අමතමින් ”මම ඔබට හුඟාක් ආදරෙයි. මට ඔබ අතහැර යන්න බැහැ, මම කැමති නැහැ ඔබව අවිශ්වාස කරන්න, මට පොරොන්දු වෙන්න මම මියගිය පසු වෙනත් ගැහැනියක් ආශ‍‍්‍රය නොකරන බවට, හැබැයි ආශ‍‍්‍රය කළොත් මම ඔබ ළඟ හොල්මන් කරනව” යනුවෙන් පවසා ඇය මිය පරලොව ගියා …

භූතයා එළවීම | සෙන් කතා | බෞද්ධ කතා Read More »

කතා අහුර රචක ඔබ අනිවාර්යෙන්ම කියවන්න

පින්බර පොහෝ දිනයක් වේවා ඔබ සැමට.. මේ දිනවල නැවතත් කෝව්ඩ් නිසා හැමෝම ගෙදර නිසා කතා අහුර ඇඩ්මින් මටත් විවේකයක් ලැබුනා. කතා අහුර මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කරලා තිබෙන එකම කතා ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලේ කතා කොටස් 5000කට ආසන්න ප්‍රමාණයක් කියවන්න පුළුවන් එකම තැන. දැනටමත් රටවල් 174ක ඉන්න අපේ ලාංකිකයන් භාවිතා කරන ඇප් …

කතා අහුර රචක ඔබ අනිවාර්යෙන්ම කියවන්න Read More »

මව්පියන් හා තරුණ දරුවන් අතර ගැටුම් වැඩි ඇයි? | බෞද්ධ කතා

” මව්පියන්ගේ ආදරයට තරම් ඉහළ උතුම් ආදරයක් ලොව නොමැති බව අවබෝධ වූ කල්හි අවිචාරයෙන් වෙනත් ආදරයක් සොයා යෑමේ අවශ්‍යතාවයක් පැන නො නඟිනු ඇත. ” තරුණ දරුවන් ගැන මැසිවිලි නඟන මව්පියන්ගේ ප්‍රධාන පැමිණිල්ලක් නම් තම දරුවන් අනිසි සබඳතා ඇති කර ගෙන සිටීම ය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් මානසික මට්ටම බලපායි. ඇතැම් තරුණ අය තමාගේ සම්බන්ධතාව සමාජයේ …

මව්පියන් හා තරුණ දරුවන් අතර ගැටුම් වැඩි ඇයි? | බෞද්ධ කතා Read More »

සිතෙනවාට වඩා යමක් සිතීමේ අගය | බෞද්ධ කතා

නිවන් මඟෙහි ගමන් කරන්නාට තම ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වශයෙන් කරුණු හතරක් ඉතා වැදගත් වන බව බුදුදහමෙහි සඳහන් ය. ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යනු එම කරුණු හතරයි. ගිහි ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ද මෙම කරුණු හතර යොදාගත හැකි ය. සමහරවිට හොඳට ඉගෙන ගෙන උසස් රැකියාවක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නට පුළුවන. එසේ නැත්නම් හොඳ …

සිතෙනවාට වඩා යමක් සිතීමේ අගය | බෞද්ධ කතා Read More »

දක්ෂයෙක් වෙන්න අදිටන් කර ගන්න | පොසොන් පෝය වෙනුවෙන් | බෞද්ධ කතා

කරණීය මෙත්ත සූත්‍රයේ ‘සක්කො’ යනුවෙන් පදයක් වෙයි. එනම්, දක්ෂයෙක් වීම යි. සක්කො කියන පදය හෙවත් දක්ෂයෙක් වීම නිවන් සම්පත් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක්. අධ්‍යාපනය, රැකීරක්ෂාව, දෛනික වැඩකටයුතු සියල්ලක් ම සාර්ථක වන්නේ දක්ෂයෙක් වුණොත් පමණ යි. දක්ෂකමට බුදු දහමේ සුවිශේෂී තැනක් තිබෙනවා. ඒ නිසා කුඩා දරුවාගේ පටන් ගිහි, පැවිදි කවුරුත් දක්ෂ විය යුතු යි. බුදුරජාණන් …

දක්ෂයෙක් වෙන්න අදිටන් කර ගන්න | පොසොන් පෝය වෙනුවෙන් | බෞද්ධ කතා Read More »

ධර්මරාජයාණන් වහන්සේ සිත් ඇසින් දැක ගන්න | වෙසක් පුර පසළොස්වක වෙනුවෙන්

ඉතිහාසය පුරා සෑම දිනක ම නොවරදවා ම හිරුමඬල උදා වූ දහවල එකලු විය. සඳමඬල උදා වී රාත්‍රිය පහන් විය. එහෙත් දන මන නම් වූ අඳුරු ගුහාව ගන බහල අවිඳු අඳුරින් නම් අඩුවක් නො වී ය. යුග ගණනක් පුරාවට සංසාර රඟමඬලේ නිෂ්ඵල රංගනයක යෙදී හතිවැටුණ දෙවි මිනිස් ප්‍රජාවට සදාකාලික විශ්‍රාමයක අවශ්‍යතාව බලවත් ලෙස දැනුණත් ඒ සඳහා …

ධර්මරාජයාණන් වහන්සේ සිත් ඇසින් දැක ගන්න | වෙසක් පුර පසළොස්වක වෙනුවෙන් Read More »

බුදුරජාණන් වහන්සේ මිනිසත් බව ඉක්ම වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ යි | වෙසක් දිනය වෙනුවෙන්

බුදුරජාණන් වහන්සේ යනු තමන් වහන්සේ මිනිසකු මිස අන් කිසිවකු නොවන බව ලෝකයාට පැහැදිලි ව ප්‍රකාශ කළ එකම ආගමික නිර්මාතෘවරයාණන් ය. තමන් වහන්සේ කිසිම දෙවියකු විසින් හෝ වෙනත් කිසියම් බාහිර බලවේගයක් විසින් මෙහෙයවන කෙනකු නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළහ. මිනිස් බුද්ධියෙන් මේ පරම සත්‍ය අවබෝධ කරගත් බවත් බුද්ධත්වය ලබාගත හැක්කේ මනුෂ්‍යයකු විසින් පමණක් බවත් පෙන්වා දුන්හ. …

බුදුරජාණන් වහන්සේ මිනිසත් බව ඉක්ම වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ යි | වෙසක් දිනය වෙනුවෙන් Read More »

මෙන්න අද කතා අහුර ජයග්‍රහකයන් | කතා අහුර බක්මහ උළෙල 2021

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම අවුරුද්දක් වේවා. ඔන්න දෙවැනි පාරටත් අපි කතා අහුර පාඨක, රචක හැමෝම වෙනුවෙන්. මෙන්න තියෙනව‌ා අද දිනපු අයගේ ලිස්ට් එක. හැමෝමටම සහභාගී වුණ එකට ස්තුතිය ඇප් එකෙත් සියළුම තාක්ෂණ දෝෂ දැන් හදලා තියෙන්නෙ. හැමදාම කතා කියවන්න කතා අහුර එක්කම ඉන්න. දිනපු නැති අය දුක් වෙන්න එපා. සහභාගී වුණ එක …

මෙන්න අද කතා අහුර ජයග්‍රහකයන් | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

හොදම බොරුව | කතා අහුර බක්මහ උළෙල 2021

තරගය- 04 බොරු කියන්න උපන් ඔබට මෙන්න තරගය ? අප ලබා දෙන කාලය අතර තුර වැඩ්ම ලයික් හෝ Reaction ලබා ගන්නා හොදම බොරුව ජයග්රහණය ලබා ගනී. ජයග්රහකන්ට වටිනා රීලෝඩ් පිරිනැමේ. *තරග කොන්දේසි- *කතා අහුරට සම්බන්ධ පුද්ගයින් පෞද්ගලිකව නම් යොදාගත නොහැක *අසභ්‍ය වචන භාවිතා කළ නොහැක. + එක් තරගකරුවෙක්ට comment කල හැක්කේ බොරු 2 පමණි. + වැඩිම …

හොදම බොරුව | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.