Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 2 වන කොටස | රසකතා || කතා අහුර ||

4.1/5 - (80 votes)

පියානනි අපේ මවුබිම

අපේ ඇම්ඩා ඉන්නවනේ පොඩි කාලේ ඉදන්ම කුනුහර්ප මරුවා.කට ඇරියොත් කියන්නෙ කුනුහර්පයක්.ඉතින් ඇම්ඩගෙ අම්මයි තාත්තායි තීරනය කලා මූව පන්සලක නවත්තලා තියලා උගන්නන්න.එත්කොටවත් මූ හැදෙයිනෙ කියලා.කොහොමහරි ඇම්ඩාව පන්සලේ නවත්තපු දවසේ ඉදන් ඇම්ඩගෙ කතා බහ වෙනස් උනා.හැබයි පොඩි අවුලක් එක්ක තමයි කතා බහ වෙනස් උනේ.දැන් මූ කතා කරන්නේ සිංහල ලියන භාෂාවෙන්.ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ මූ ගෙදර ආවම ඇම්ඩගෙ අම්මටයි තාත්තාටයි මාර සතුටුයිලු.ඇයි දැන් මූ හොදට කතා කරනවනේ.මූ ඉතින් අම්මගෙන් තාත්තාගෙන් අහනවලු.
“”ඔබලාට කෙසේද මම නම් සතුටින් සිටිමි.””.
මෑනියනි අප දැන් ආහාර ගනිමුද? ඔන්න ඔය වගේලු.කතා කරන්නෙ.කොහොමහරි ඉතින් හවස ඇම්ඩාත් ගෙදර ඉන්න නිසා ගමනක් යන්න දාගත්ත්ලු.ඔන්න දැන් බයික් 1කේ යන ගමන් ඇම්ඩා කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා කියනවලු ඔව් පුතෙ මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න ඇම්ඩා අයේත් කියනවලු.පියානනි අපේ මවුබිම කියලා.ඇම්ඩාගෙ තාත්තා ඔව් ඇම්ඩො මේක අපි ඉපදුන රට හැදුන වැඩුන රට මේක තමයි අපේ මවුබිම කියලා.ඔන්න මේ පාර නම් ඇම්ඩට හොදටම මල පැනලා මෙහෙම කියනවලු.
“”හු#$ගෙ පුතෝ තොගේ ගෑනි ගෑනි බිමට වැටුනා මීට 1km විතර කලින්””

රබර් කොපුව

ඔන්න දවසක් ඇම්ඩා ගියා පව්ලත් එක්ක සොපින් කොහොමහරි ගෙදර එනකොට රෑ වෙලා පවුල කියන්නේ ඉතින් ළමයි 6,7 අපේ ඇම්ඩා ඉතින් පුංචි පවුල රත්තරන් කියන 1 එකෙන්ම පිළිපදින මිනිහනේ.කොහොමහරි ගෙදර එන්න දැන් බස් නෑ.ඔන්න දැන් බලන් ඉන්නකොට ඔහොම වයසක අන්කල් කෙනෙක් එනවා හැරමිටිය ටෝක් ටෝක් ගාලා තට්ටු කර කර ඔන්න ඇවිත් මුන් ගාව හිටගත්තා මනුස්පයත් බස් එකක් එනකන් බලන් ඉන්නවා.ඔන්න දැන් බස් එකක් එනවලු පොල් පටවල වගේ කොන්දා කෑ ගහලා කියනවලු තව දෙන්නයි එක්කගෙන යන්න පුළුවන් කියලා.මොනා කරන්නද දැන් ඇම්ඩා කොහොමහරි කොන්දා ශේප් කරගෙන ළමයි ටිකයි ගානිවයි පැටෙව්වා.අන්කල් කාරයා ශේප් කරගත්ත අපි දෙන්න පයින් යමු කියලා.ඔන්න දැන් ඩබල යනවා.අර අන්කල් හැරමිටිය ටෝක් ටෝක් ගාලා කොට කොට යන්නේ මේක ඇම්ඩට වදයක් උනා ටිකක් යනකොට ඇම්ඩා අනකල්කාරයට කියනවලු අන්කල් ඕකට රබර් කොපුවක් දාගත්ත නම් මොකද කියලා මේකට අන්කල්කාරයට සැරටම මල අන්කල්කාරයා කියනවලු
“උබ මගෙන් අහගන්න එපා මුකුත් උබ ඒ කාලේ ඔය රබර් කොපුව දාගත්ත නම් අද අපි පයින් මෙහෙම ගාටන්නේ නෑනේ”

ඇම්ඩගෙ සපත්තු දෙක

ලැම්ඩයි, ඇම්ඩනුයි හොද යාලුවෝ.කොහොම හරි ලැම්ඩට කෙල්ලෙක් සෙට් උනාලු.දැන් කෙල්ල Meet වෙන්න යන මුල්ම දවසලු…අවුල තියෙන්නේ ලැම්ඩට ෂූටින් පාර දාන්න යන්න ඇදුම් සේරම තියෙනවලු….ඒත් වැඩේ කියන්නේ දාගෙන යන්න හොද සපත්තු දෙකක් නෑලු……..වෙලාවේ හැටියට සපත්තු දෙකක් ගන්න තරම් සල්ලිත් නෑලු..කොහොම හරි වෙලාවට ඇම්ඩන් ගාව වැඩිපුර සපත්තු දෙකක් තිබිලා ඒක දුන්නාලු ලැම්ඩට දාගෙන යන්න කියලා…ඔන්න දැන් ලැම්ඩා කෙල්ල Meet වෙන්න යන දවසත් ආවාලු……….තනියම යන්නත් මොකද්ද වගේ නිසා කෝකටත් කියලා ලැම්ඩා ඇම්ඩන් වත් ගමනට සෙට් කර ගත්තාලු…..ඔන්න දැන් ලැම්ඩා ජැන්ඩි පහට ඇදගෙන ඇම්ඩන් එක්ක යනවාලු.ටිකක් දුර යනකොට උඩහ ගෙදර සුරා එනවාලු ඉස්සරහට.
සුරා : ‘ අම්මා ගහයි…….කොහෙද මේ තරු පහට ඇදගෙන යන්නේ…’

ලැම්ඩා : ‘ මම මේ පොඩි ගමනක් යනවා මචන්..’
සුරා : ‘ ඒක නෙවෙයි පට්ට ඇදුම් ටික හැබැයි…
ලැම්ඩත් ඉතින් සුරා ට පොඩි Ad එකක් දාන්න කියලා හිතාගෙන.
ලැම්ඩා: ‘ ආහ් ඔව් මචන් දන්නේ නැද්දඉතින්……ODEඑකෙන් ගිය සතියේ ගත්තේ T එකයි Denim එකයි…..’කියලා කට ගන්න ලැබුනේ නෑලු……..
ඇම්ඩන් : ‘ හැබැයි මචන් මූ මේ දාගෙන ඉන්න සපත්තු දෙක නම් මගේ….’ කියලා පැනපු ගමන් කිවුවාලු ලැම්ඩාට දැන් පට්ට නෝන්ඩිය ලු සුරා ඉස්සරහා.සුරා යනකල් ඉදලා……..

ලැම්ඩා : ‘ ඇයි යකෝ උබ එහෙම කිවුවේ..සපත්තු දෙක උබේ කියලා කියපු එකෙන් මම නේ බං නිකන් නෝන්ඩි උනේ සුරා ඉස්සරහා…….’ කියලා ඇම්ඩන් ට කිවුවාලුඇම්ඩන් ටත් ඉතින් මාර දුකයි ලු වෙච්ච දේට………ඇයි ඉතින් මොනවා උනත් ලැම්ඩා යාලුවා නේ………..ඇම්ඩන් ඉතින් වෙච්ච වැරැද්දට ලැම්ඩා ගෙන් සමාව එහෙමඅරගෙන ආයෙත් එහෙම කරන්නේ නෑ කියලා හිතාගෙන දැන් දෙන්නා එක්ක ආයෙත් ගමන යනවාලු.ටික දුරක් යනකොට ඒ පැත්තේ මැරයෙක් එනවාලු ඉස්සරහාට.කලින් උන case එක මතක නිසා ලැම්ඩට ඇම්ඩා ව ෂුවර් නෑලු…..ඇයි ඉතින් මැරයාට උනත් 2nd වෙන්න බෑනේ…….ඒත් කමක් නෑ ඇම්ඩන් අවුලක් වෙන්නේ නෑ කියලා පොරොන්දු උන නිසා ලැම්ඩටත් ලොක්කා වගේ යනවාලු ඉස්සරහාට.

මැරයා : ‘ ආ ලැම්ඩා ලොක්කා Party එකක් වගේ……?? Sun-glasses දාලා, රත්තරන් මාල එහෙම දාලා පදිරි ඈ.|
ලැම්ඩා: ‘ ආහ් ඔව් අයියේ……..Hilarious ජුවලරි එකෙන් ගත්තේ…..තනිකර White Gold..’ කියලා කියද්දිම
ඇම්ඩන් : ‘ හැබැයි අයියේ මෙයා මේ දාගෙන ඉන්න සපත්තු දෙක නම් මගේ නෙවෙයි……..ඔව් මේ ඇත්තමයි මගේ නම් නෙවෙයි…….’ කිවුවාලු. ලැම්ඩට දැන් ඇම්ඩන් ව මරාගෙන කන්න තරම් මළලු..මැරයා ගියාට පස්සේ..
ලැම්ඩා : ‘ මොකද්ද යකෝ තෝ මේ කරන්නේ……..මොන කෙහෙල් මලටද යකෝ තෝ හැමවෙලාවෙම සපත්තු දෙකක් ඇදලා ගන්නේ……..?? ‘ ඇහුවාලු| ඇම්ඩන් : ‘ ඉතින් යකෝ මම කිවුවේ සපත්තු දෙක මගේ නෙවෙයි කියලානේ..

ලැම්ඩා : ‘ ඉතින් ගොන් හරකෝ එහෙම කිවුවාම ඕන බූරුවෙක්ට තේරෙනවානේ මේක උබේ කියලා.
ඔන්න ඉතින් දෙවෙනි පාරටත් බැනුම් අහලා දෙන්නා ආයෙත් යනවාලු..අම්මා ගහයි මේ පාර එනවාලු ඉස්සරහට ඒ පැත්තේ හිටපු පට්ටම ලස්සන කෙල්ලෝ දෙන්නා නිකී සහ බබී.ලැම්ඩට දැන් දාඩියත් දාලාලු……..ඇයි ඉතින් මුන් දෙන්නා ඉස්සරහා නෝන්ඩි උනොත් ඉදලත් ඉවරයිනේ.කොහොම හරි කෙල්ලෝ දෙන්නා ලංවෙද්දිම ලැම්ඩා ඇම්ඩන් ගේ කනට ලංකරලා කිවුවාලු මේ පාරවත් කට වහගෙන හිටු….’ කියලා

නිකී : ‘ හානේ ලැම්ඩා අයියා නිකන් නළුවෙක් වගේ………ලස්සන Watch එකක් එහෙම දලා…..හරිම හැඩයි ආහ්………’ කිවුවාලු
ලැම්ඩා : ‘ ආහ් ඔව් නංගි මේක මේ Swiss Watch එකක් අපේ අයියා කෙනෙක් Italy ඉදලා එව්වේ..කිවුවාලුඑතකොට..
බබී : ‘ ඒ විතරක්ද බලන්නකෝ මෙයාගේ ලග තියෙන සුවද……… මොකද්ද දන්නේ නෑPerfume එක…… නේද ඇම්ඩන් අයියා…….’ කියලා ඇම්ඩන් ගෙන් ඇහුවාලුඅරූ ඉතින් ගත් කටටම
‘නංගි මේ………මගුල් Perfume එකක් ගැන නම් මම දන්නේ නෑ……හැබැයි මූ දාගෙන ඉන්න සපත්තු දෙක ගැන මගෙන් අහලා නම් අම්මට ^%$^%^^ … එපා’ කියලා කිවුවාලු.

අලුත් මස්සිනා

ඔන්න ඇම්ඩගෙ අක්කා දික්කසාද වෙලා ගෙදරට ආවා . අක්කාගේ කාමරයෙන් හැමතිස්සෙම ගුම් ගුම් සද්දයක් ඇම්ඩාට ඇහෙනවලු. ඇම්ඩන් තාත්තා ලඟට ගිහිල්ල මේ ගැන ඇහුවලු.ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණල එලෙවුවලු ඇම්ඩට ඕක දැන් දැනගන්නම ඕනෙලු හරිය?

ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මත් ඇම්ඩාව බැනලා එලෝගත්තලු. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකපාරටම දොර ඇරගෙන ගිහිල්ල. අක්කා පටස් ගාල සායඅස්සේ තිබුන වයබ්‍රෙටරය එලියට ගත්තලු

ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”පසු දින අක්කා ගෙදර නැහැලු. ටවුමට ගිහිල්ලලු .ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ ඉන්නවලු. සාලේ දිහයින් ගුම් ගුම් සද්දයක් එනවලු. ගෙයම දෙදරවන තරම් සද්දෙලු. අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බලන්න අම්මයි තාත්තයි සාලේට දුවගෙන ආවලු.ඇම්ඩන් අක්කාගේ වයබ්‍රේටර් එක එහාපැත්තෙන් තියාගෙන TV බලනවලු.

තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලාහිතුවද?”
ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.