Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 3 වන කොටස | රසකතා || කතා අහුර ||

3.6/5 - (14 votes)

එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක්

ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි..,
ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි..
ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල බල,. මූ ගිහින් ඇහුවලු..,

“ඔයාට කමක් නැත්තම් මන් මෙතනින් ඉඳ ගන්නද???”
කෙල්ල එක පාරටම කෑ ගහපි….
“අද රෑ තමුසෙත් එක්ක බුදිය ගන්න, පිස්සුද ඕයි”‘
වටේම එවුන් දැන් ඇම්ඩ දිහ බලනවලු, මුට ඉතින් වස නෝන්ඩිය…

ඇම්ඩ ඉතින් සද්ද නැතුව කට පියා ගෙන ඉඳිද්දි කෙල්ල හෙමින් සැරේ මුගෙ ලඟට ඇවිත්..
“මන් කරන්නෙ සයිකොලජි(මානසිකවිද්‍යාව ), මන් දන්නව දැන් ඔයා ඉන්නෙ මොන වගෙ තත්ත්වයකද කියල, මාත් එක්ක දැන් ටිකක් කේන්තියි නේද.,.

මෙන්න ඒ පාර ඇම්ඩ කෑ ගහපි නම්….
“එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක්..!!,, අම්මෝ වැඩියි වැඩියි හොඳටම වැඩියි.

බාර් එක

ඔන්න දවසක් අපේ ඇම්ඩා ගියාලු බාර් 1ට.මිනිහට මේ දවස්වල පවුල් ප්‍රශ්නත් වැඩි නිසා කරටි කැඩෙන්නම ගැහුවලු.බාර් 1කෙ වැඩ කරන කොල්ල දැක්කලු ඇම්ඩට හොදටම වැඩියි කියලා.ඉතින් ඒ කොල්ලා ඇම්ඩා ලගට ඇවිත් කිව්වලු මහත්තයට දැන් හොදටම වැඩියි තවත් බොන්න දෙන්න එපා කියලා අපේ ලොක්කා කිව්වා කියලා.

ඉතින් ඇම්ඩා ටික වෙලාවකින් නැගිටලා යන්න ගියාලු.මෙන්න තව ටික වෙලාවකින් ගියපු ඇම්ඩා ආයෙ එනවලු අනිත් දොරෙන් ඇතුලට ආයෙත් අර කොල්ල කිව්වලු මහත්තයට වැඩියි තව දෙන්න විදිහක් නෑ කියලා.ඉතින් ඇම්ඩා ආපහු ගියාලු.මෙන්න ආයෙත් ඇම්ඩා එනවලු මේ පාර නම් කොල්ලට මලලු.කොල්ලා මෙහෙම කියනවලු මහත්තයා මාර වදයක්නෙ කී පාරක් කියන්න ඕනෙද බොන්න දෙන්න බෑ කියලා.

මේක අහපු ඇම්ඩට ඊට වඩා මලලු.ඇම්ඩා මෙහෙම කියනවලු ඇයි හු@$ගෙ කොලුවො මම දැන් බාර් 3කටම ගියා ඒ හැම හු@$%ම වැඩ කරන්න ඉන්නෙ උබ විතරද?

අක්කාගෙ පහන

ඔන්න ඉතින් ඇම්ඩා පොඩි කලේ උන සිදුවීමක් මේ වෙනකොට ඇම්ඩාට ස්කොලෙ නිවාඩු ලැබිලා තිබුන නිසා ඇම්ඩා ගියා අක්කාගෙ ගෙදර නවතින්න.කොහොමහරි රෑ වෙලා නිසා අක්කා ඇම්ඩාට තනියෙම නිදාගන්න කාමරයකුත් දුන්නා.ඒත් ඉතින් ඇම්ඩා බයයි තනියෙම නිදාගන්න.ඔන්න ඉතින් අක්කයි මසියයි වැඩේට සෙට් වෙනකොටම ඇම්ඩා කෑ ගහන්න ගත්තා මට තනියෙම ඉන්න බයයි කියලා.අක්කටයි මසියටයි හොදටම මල දැන් මොනවා කරන්නද ඉතින් අක්කා ගිහින් ඇම්ඩාව එක්කගෙන ඇවිත් අක්කාගෙයි මසියාගෙයි මැදින් තියාගෙන නිදිකෙරෙව්වා.ඇම්ඩාටත් හොදට නින්ද ගියා.

ඔන්න ඉතින් දැන් ඇම්ඩාට හීනයක් පේනවා.ඇම්ඩා දිවය්‍යලොකයෙ ගිහින් එතන සක්‍රයාත් ඉන්නවා.ඇම්ඩා ඔයාට අද දිවය්‍යලොකයෙ ලෝකයේ ටුවර් 1ක් ලැබිලා තියෙන්නෙ ඔයාට පුලුවන් කැමති විදිහකට මෙහේ අද දවස ගත කරන්න කියලා කිව්වලු.ඇම්ඩාටත් පට්ට සතුටුයිලු.ඔන්න ඉතින් ගමන යන්න පටන් ගත්තා ඇම්ඩායි සක්‍රයයි.ඇම්ඩා 1 තැනක නතර වුනාලු.එතන පහන් ගොඩාක් තියෙනවාලු ලස්සනට පත්තු වෙවී.ඉතින් ඇම්ඩා අහනවා සක්‍රයාගෙන් මේ මොනවද කියලා සක්‍රයා කියනවලු මේ පහන් වලින් තම‍යි මනුෂ්‍යයන්ගෙ ආයුෂ තීරණය කරන්නෙ පහනේ තෙල් ඉවර උනු ගමන් මනුස්සයා මැරෙනවා කියලා.

ඔහොම කියලා පහන් වගයක් පෙන්නලා කියනවලු මේ තමයි ඇම්ඩා ඔයාලගෙ පවුලේ අයගේ පහන් කියලා.ඇම්ඩා ඉතින් ඒවා දිහා බැලුවම දැක්කලු අනිත් හැමොමගෙම පහන් හොදට තියෙනවා හැබයි ඇම්ඩාගෙ පහන විතරක් නිවෙන්න ලගයි දැල්ලත් මලානික වෙලා.ඇම්ඩා දැන් හොදටම බයවුනාලු.ඇම්ඩා දැක්කලු අක්කාගෙ පහන හොදට තෙල් පිරිලා තියෙනවා.ඉතින් ඇම්ඩා මොකද කලේ අක්කාගෙ පහනට ඇගිල්ල දානවා ඒ තෙල් ටික ඇම්ඩාගෙ පහනට දානවලු.මෙහෙම දිගින් දිගටම කරගෙන යනකොට එක පාරටම චටාස් ගාලා කනේ පාරක් වැදිලා ඇම්ඩා ඇහැරුනාලු.
බැලින්නම් මෙච්ච්ර වෙලා ඇම්ඩා කරලා තියෙන්නෙ අක්කගෙ අරකට ඇගිල්ල ගහලා මසියාගෙ කටේ ඔබපු 1.

බ්‍රා බිසිනොස්

ඇම්ඩා ඔන්න අපි වගේ ඒලෙවල් කියලා මොකක්ද විභාගයක් කරලා ගෙදර ඉන්න කාලේ අම්මගෙන් බැනුම් අහලා ඉවසන් ඉන්න බැරුව බිසිනොස් 1ක් කරන්න පටන් ගත්තලු පිටකොටුවේ.බිසිනොස් 1ක් කිව්වට මේක මේ බ්‍රා බිසිනොස් 1ක්.ඔන්න දවසක් උදේ පාන්දර කඩේ ඇරපු ගමන්ම ගෑනු කෙනෙක් ආවලු ටිකක් හොදට ඇදපු කරපු.

මේ ගෑනු කෙනා බ්‍රා තෝරනවා තෝරනවා ගන්න පාටක් නෑලු.ඔන්න ඉතින් ඇම්ඩා බැලුවලු මේක නම් හරියන කේස් 1ක් නෙමෙයි.උදේ පාන්දර නිසා කඩේටත් නස්පුක් නෙ.ඔන්න මූ වැඩෙට බැස්සලු.නෝනා මේක හරිද බලන්න කියලා ඇම්ඩා කිව්වලු.නෝනා කියනවලු නෑ ඕක ලොකු වැඩියි මට ඕනෙ ඔයිට වඩා පොඩි 1ක්.

තව ටිකකින් ඇම්ඩා තව බ්‍රා 1ක් අරන් පෙන්නුවලු මේක හරිද බලන්න කියලා.මේ ගෑනි කියනවලු පිස්සුද අයිසෙ මට ඕනෙ මීට වඩා පොඩි 1ක්.ඇම්ඩා එතන් තිබුන චූටම බ්‍රා 1ක අරන් මේක හරිද බලන්න.ගෑනු කෙනා කියනවලු නෑ නෑ ඕයි මට ඕනෙ මීට වඩා පොඩි 1ක්

ඔන්න පුතේ දැන් තමයි ඇම්ඩට මල පනින්නෙ
නෝනා උදේ පාන්දර ඇවිත් මගේ බිසිනොස් 1 කන්න එපා නෝනාගෙ තන් වලට හරියන බ්‍රා මෙහෙ නෑ ඒ උනාට මට හිතෙන්නෙ නම් නෝනට වැරද්දක් වෙලා ඕක කුරුලෑවක් වෙන්න ඇති කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලලා ඕක මිරිකලා යවන්න.

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.