Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 4 වන කොටස | රසකතා || කතා අහුර ||

3.8/5 - (51 votes)

ටොම්බ කලුවා

ටොම්බ කලුවා කියලා අප්‍රිකානු ඩයල් එකක් හිටියා. මිනිහා හෙන බුද්ධිමත් පොරක්. දවසක් මෑන්ට එයාගේ හොදම යාලුවෙක්ගේ උපන්දින පාටියට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. හැබැයි ඉතිං පාටියට එනකොට යාලුවෝ සෙට් එකට කලු කලිසමයි, කලු කෝට් එකයි ඇදගෙන එන්න කියලා තිබුණේ.
ටොම්බ කලුවටත් අතේ සතේ නැති වෙලාවේ කොහෙන් ගන්නද ඇදුම්. එහම හිතලා මිනිහා යාලුවෙක්ගෙන් ඉල්ලලා බැලුවා. උන්ටත් තියෙන්නේ එක ඇදුමක්ලූ.
“දැන් ඉතිං මොනව කරන්නද? මිනිහත් දහ අතේ කල්පනා කරනවලූ. ටික වෙලාවකින් මිනිහට හොද අදහසක් ආවා.පාටිය තියෙන්නේ රෑට.මම කලු හින්දා කට්ටිය අඩියක් ගහනවෙලාවට නිරැවතින් ගියාම ඕවා මොනවත් පේන එකක් නෑ”
ඔන්න දවස උදාවුණා. කට්ටිය බොනකන් ඉදලා ටොම්බ කලුවා නිරැවතින් ගියාලු පාටියට.
“මොකද බං පරක්කු වුණේ” ලැම්ඩා විමසීය.
“ට්‍රැෆික් එකට අහුවුණා බං එන ගමන්”
කිසිවෙකුගේ අවධානය තවදුරටත් යොමු නොවූ බැවින් තමාගේ උපාය සාර්ථකව සිදුවීම පිළිබද ඔහු ප්‍රීතියෙන් පසුවිය.
එම සතුට හුගක් වෙලාවක් නොපවතින බව සුලු මොහතකින් වැටහී ගියේ එක්වරම කඩාපාත්වූයේ ඔබ දන්නා හදුනන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකි. වෙන කවුරැවත් නෙමෙයි අපේ ඇම්ඩා තමයි.වෙරී මතින් වැනී වැනී ඔවුන් දෙසට පැමිණියහ.
දන්නවනේ අපේ එවුන් බොන්න කලින් කතා කරන්නේ කෙල්ලෝ ගැනයි, බඩු ගැනයි, පච කෝටියක් විතර දාලනේ.බිව්වට පස්සේ කතාකරනේ සදාචාරය, දේශපාලනය, කාන්තා හිංසනය, අයිතිවාසිකම් පිලිබදව.
ඔය වගේ දැන් කතාබහ යන අතරතුරේ බොහෝ වේලාවක් ටොම්බ කලුවා දෙස තම උකුසු ඇස යොමුකරමින් ඇම්ඩා නිරීක්ශණය කිරීමට පටන් ගත්හ. ඇම්ඩගේ මේ හැසීරීම එහි සිටි මිතුරන්ටද ගැටලුවක් විය.
“මොකද බං සද්දේ නැත්තේ?” එහි සිටි මිතුරෙක් විමසීය.
“උඹ හැමදාම මොනවහරි වල් කතාවක් කියලා ආතල් දෙනවා වගේ අදත් කතාවක් කියහන්කෝ ” ලැම්ඩා එහි සිටි මිතුරන් කුල්මත් කිරීමේ අදහසින් පැවසීය.
තවමත් ටොම්බ කලුවා දෙස බලමින් ගොලුවත රැකසිටි ඇම්ඩා තම කඩ හඩ අවදිකලේය.
“මොකද්දෝ අවුලක් තියෙනවා මුගේ ඇදුමේ”
යහලුවන්ගේ අවධානයද මෙවර ටොම්බ කලුවා වෙත යොමු විය.
ටොම්බ කලුවාට හීන්දාඩිය දැමීමට පටන් ගත්තේය. “මළා ඇම්ඩා කරටි කැඩෙන්න ගහලා හිටියත් හොද සිහියෙන් නේ ඉන්නේ”
ඔය කලු කුමාරයා වගේ හොදට ඉන්නේ අපේ ටොම්බා.ඕකේ තියෙන අවුල මොකද්ද ” ලැම්ඩා තවත් වීදුරැවකට වයින් වත්කර ඇම්ඩා වෙත දිගු කළේය.
එම වයින් වීදුරැව අතැතිව එක්වරම තම ඇගිල්ල ටොම්බ කලුවගේ අරක වෙත දිගුකරමින් “වැරද්ද හොයාගත්තා !! වැරද්ද හොයාගත්තා !!”
මෙවර ඇම්ඩාගෙන් ගැලවුමක් නොවන බව තේරැම්ගත් ටොම්බ කලුවා “මො…කද්…ද…මොකද්ද…….. වැරැද්ද” වචන පැටලෙමින් හීන් හඩින් විමසීය.
“උඹ ටයිපටිය එල්ලන් ඉන්නේ වැරදි තැනනේ” ඇම්ඩා කොක් හඩලමින් පැවසීය.

බ්‍රා බිසිනොස්

ඇම්ඩා ඔන්න අපි වගේ ඒලෙවල් කියලා මොකක්ද විභාගයක් කරලා ගෙදර ඉන්න කාලේ අම්මගෙන් බැනුම් අහලා ඉවසන් ඉන්න බැරුව බිසිනොස් 1ක් කරන්න පටන් ගත්තලු පිටකොටුවේ.බිසිනොස් 1ක් කිව්වට මේක මේ බ්‍රා බිසිනොස් 1ක්.ඔන්න දවසක් උදේ පාන්දර කඩේ ඇරපු ගමන්ම ගෑනු කෙනෙක් ආවලු ටිකක් හොදට ඇදපු කරපු.මේ ගෑනු කෙනා බ්‍රා තෝරනවා තෝරනවා ගන්න පාටක් නෑලු.ඔන්න ඉතින් ඇම්ඩා බැලුවලු මේක නම් හරියන කේස් 1ක් නෙමෙයි.උදේ පාන්දර නිසා කඩේටත් නස්පුක් නෙ.ඔන්න මූ වැඩෙට බැස්සලු.නෝනා මේක හරිද බලන්න කියලා ඇම්ඩා කිව්වලු.නෝනා කියනවලු නෑ ඕක ලොකු වැඩියි මට ඕනෙ ඔයිට වඩා පොඩි 1ක්.තව ටිකකින් ඇම්ඩා තව බ්‍රා 1ක් අරන් පෙන්නුවලු මේක හරිද බලන්න කියලා.මේ ගෑනි කියනවලු පිස්සුද අයිසෙ මට ඕනෙ මීට වඩා පොඩි 1ක්.ඇම්ඩා එතන් තිබුන චූටම බ්‍රා 1ක අරන් මේක හරිද බලන්න.ගෑනු කෙනා කියනවලු නෑ නෑ ඕයි මට ඕනෙ මීට වඩා පොඩි 1ක්
ඔන්න පුතේ දැන් තමයි ඇම්ඩට මල පනින්නෙ
නෝනා උදේ පාන්දර ඇවිත් මගේ බිසිනොස් 1 කන්න එපා නෝනාගෙ තන් වලට හරියන බ්‍රා මෙහෙ නෑ ඒ උනාට මට හිතෙන්නෙ නම් නෝනට වැරද්දක් වෙලා ඕක කුරුලෑවක් වෙන්න ඇති කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලලා ඕක මිරිකලා යවන්න.

බහිරව කතාව

සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි
අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව
ගියේය.
ඔහු බිරිඳට ක්රීඩා කරන ආකාරය කෙටියෙන්
පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට
දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද
බිඳගෙන ඇතුලට වැටුනි.
තම බිරිඳ දෙසට හරුනු සැමියා, “මම ඔහේටකිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු
ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!”යැයි අමනාපයෙන් පැවසීය.
යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට,
“ඇතුලට එන්න” යැයි ගොරෝසු හඬක් කීය.
දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු
වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික
(antique) බෝතයක්ද දිස් විය.
“ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල
මේවා කැඩුවේ??” එහි සෝපාවක වැතිර සිටි
ඇම්ඩා ඇසීය.
“ඕහ්… අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න”
සැමියා සමාව ඉල්ලා සිටියේය.
“නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි
ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම
බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය
බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ.
ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර
3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට
එකගානෙ දෙන්නම්, ඒ වගේම
ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම
තියාගන්නම්” යැයි සෝපවෙ වැතිර සිටි
ඇම්ඩා පිළිතුරු දුනි.
“හප්පා!, මේක මාරයිනෙ” යැයි පැවසූ සැමියා මද
වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය,
“මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල්
කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!”
“අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න
එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි
ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත්
වෙන්න කියලත් ප්රාර්ථනා කරනවා!” යැයි
ඇම්ඩා පිළිතුරු දුනි.
“හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද
ඕනා??” ඇම්ඩා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, “මට
ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා.
ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම
ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත්
ඕනා” යැයි කීවාය.
“හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න.
ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත්
හා සොර සතුරන්ගෙන හැම වෙලේම
ආරක්ෂාවෙලා තියේවි” යැයි ඇම්ඩා කීය.
“හරි, දැන් ඔහේගෙ ප්රාර්ථනාව මොකද්ද??” යැයි
යුවළ ඇම්ඩා ගෙන් ඇසූහ.
“මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක්
හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම
කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි
ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!” යැයි
බහිරවයා කීය.
එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය,
“ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම
සෞභාග්යය උදාවෙලා තියෙනවා, ඒ වගේම
ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??”
මද වේලාවක් කල්පනා කල බිරිඳ, “ඔව් ඩාලිං,
මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම
හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත්
ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?” යැයි කීවාය.
“ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද
කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා”
යැයි කීය.
ඉන්පසු ඇම්ඩා හා බිරිඳ ඉහල මාලයට ගියහ.
බොහෝ වේලාවක් ගතවුවත් ඇම්ඩා තෘප්තිමත්
නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු
ඇම්ඩා ඇයගෙන් මෙසේ ඇසීය,
“ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?”
“ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි” යැයි ඇය හති දමමින්
පිළිතුරු දුන්නාය.
“සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම
මේ බහිරව කතා විශ්වාස කරනවද???”

Settlement එක

ඔන්න දවසක් ඇම්ඩා, පවුල් සෞක්‍ය උපදෙස් ගන්න ගියාලු දොස්තර මහත්තයෙක් ලගට…… ඊටපස්සේ ඇම්ඩා දොස්තරට මෙන්න මෙහෙම කියනවා….
ඇම්ඩා :- බලන්න දොස්තර මහත්තයෝ, මම බැදලා අවුරුදු ගානක් වෙනවා…. කසාදේ කිසිම අවුලකුත් තිබුනේ නෑ…..ඒත්, දැන් මාස හයක විතර වෙලේ ඉදන් අපේ ගෑනිට අර වැඩේ කරන්න කිසිම උවමනාවක් නෑ….. මම මාර ප්‍රශ්නෙක පැටලිලා ඉන්නේ….
දොස්තර මහතා :- හ්ම්ම්… ( ටිකක් කල්පනා කර බලා ) මේක එහෙනම් නෝනත් එක්ක කතාකරගන්න ඕනේ ප්‍රශ්නයක්…. හෙට නෝනා එක්ක එන්න…. මට එයත් එක්ක තනියම කතාකරන්න ඕනේ….
ඔන්න පහුවදා ඇම්ඩා නෝනවත් අඩගහගෙන දොස්තර බලන්න ආවලු…… දොස්තර අපේ ඇම්ඩට එළියේ පුටුවකට වෙලා ඉන්න කියලා නෝනව කාමරේට ගෙන්න ගත්තලු….
දොස්තර මහතා :- මොකද? මිසිස් ඇම්ඩා, ඔයා මාස 6ක වෙලාවේ ඉදන් අබුසැමි ආස්සරේ නතර කොරල කියලා මහත්තයා, ( මිස්ට. ඇම්ඩා ) කියන්නේ??
මිසිස් ඇම්ඩා :- ඔන්න ඇම්ඩා මහත්මිය කියන්න ගත්තා මේකට හේතුව….. මේකනේ ඩොක්ටර්….. මම උදේ පාන්දර වැඩට යනවා ටැක්සියක…. ඒකට ගෙවන්න මගේ අතේ සල්ලි නෑ… මේ මිනිහා මට සල්ලි දෙන්නෙත් නෑ….( ඇම්ඩට *ඩු ගහන්න සල්ලි එපෑ ඒකයි )
ටැක්සියේ ඩ්‍රයිවර් අහනවා, “මේ නෝනා…. මොකද කියන්නේ, පොලිසී යනවද? නැත්නම් වෙන මොකක් හරි Settlement එකකට යනවද කියලා”?….. මට පොලිසී ගානේ රස්තියාදු වෙන්න බෑ ඩොක්ටර්…. ඒක නිසා මම පොඩි Settlement එකකට යනවා……ඒකට ගිහින් වැඩට යන්න පරක්කු වෙනවා….
ලොක්කා අහනවා, “H.R. එකට කියන්නද? නැත්නම් වෙන මොකක්හරි Settlement එකකට යනවද”? කියලා…. එතනදිත් මට රස්සාව නැතිකරගන්න බැරි නිසා මම පොඩි Settlement එකකට යනවා…..
ආපහු ගෙදර එනකොටත් මට ඒ ටැක්සියේ ඩ්‍රයිවර් එක්ක Settlement එකකට යන්න වෙනවා…. ඔහොම දවසට තුන්පාරක් ගිහින් ගෙදර ආවම මට මහන්සියි….එතකොට ඉතින් මහත්තයත් එක්ක ආශ්‍රය කරන්න මට අමාරුයි…… ඔන්න ඕකයි ඩොක්ටර් හේතුව……
දොස්තර මහතා :- හ්ම්ම්… ( ටිකක් කල්පනා කර බලා ) ඒකත් එහෙමද, දැන් අපි මේක මහත්තයට ( මිස්ටර් ඇම්ඩට ) කියනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි Settlement එකකට යනවද?

මම රහස් පොලිස්

ඔන්න දවසක් ඇම්ඩා දුර බැහැර ගමනක් ගිහින් එනකොට පස්ට බඩගින්නක් හැදිලා ගියාලු හෝටලයකට.මේ හෝටලේ හරි අමුතුයිලු.හැම මිනිහම කෑම කාලා ඉවර වෙලා සල්ලි ගෙවන්නෙ නෑලු ඒ වෙනුවට කවුන්ටර් 1 ලගට ගිහින් පොලිස් කියලා කිව්වම හරිලු.බැලින්නම් මේ අපේ මහින්ද මාමි අසරන පොලිස් මාමිලා සදහා ඉදි කරනා ලද නොමිලේ කෑම දෙන හෝටලයක්ලු ඇම්ඩත් බැලුවලු අපරාදෙනෙ සල්ලි දෙන්නෙ මාත් කාලා ඉවරවෙලා ගිගින් පොලිස් කියලා මාරු වෙන්න ඔනේ කියලා.ඔන්න ඉතින් මු කෑම කාලා ඉවරවෙලා කවුන්ටර් 1 ලගට ගිහින් පොලිස් කිව්වලු.කවුන්ටරයේ හාදයා මූ දුහා අමුතු විදිහට බලලා මෙහෙම ඇහුවලු කෝ ඕයි පොලිස් නම් තමුසෙගෙ උඩු රැවුල තමුසෙ දැක්කෙ නැද්ද මෙතෙනට එන හැමොටම රැවුලක් තිබ්බා.ඔන්න දැන් ඇම්ඩට පොලිස් ගුටි කන්න වෙනවා කිය්ලා මතක් උනාලු.මූගෙ දැන් රැවුලක් නෑනෙ මූ ටික වෙලාවක් කල්පනා කරලා කලිසම පහත් කරලා මෙහෙම කියනවලු
“මම රහස් පොලිස්”

ලෝකයෙ හොදම හු@$%

ලෝකයෙ හොදම හු@$% තෝරන තරගයක් තිබ්බලු.කරන්න තියෙන්නෙ එක දවසකදි ගෑනු 10 දෙනෙක්ට පැය 2ක් ඇතුලත හු@$ එකලු.(බඩු යන්නත් ඕනෙ ඈ).ඔන්න ඉතින් ගෙදරට වෙලා නිකන් හිටපු අපේ ඇම්ඩට හිතුනලු ලෝකෙ වටේ මෙච්චර ස්ටාර් තරග තියෙන එකෙ ඌගෙ දක්ෂතාවය හරියන මේ වැඩේට සෙට්වෙන්න ඕනෙ කියලා.ඔන්න ඉතින් හු@ ස්ටාර් තරගය පටන් ගත්තලු.ලොකයෙ නන් දෙසින් ආපු හු@$නො දාගෙන හු@$%ලු.හැබැයි ඉතින් කාටවත් පැය 2 ඇතුලත 10 දෙනෙක්ටම වැඩේ කරගන්න බැරි උනාලු.ඔන්න අපේ ඇම්ඩගෙ වාරෙත් ආවලු.අපේ ඇම්ඩත් කාමරෙ ඇතුලට ගියාලු පැය 2ක් ගියාට පස්සෙ සංවිධායක මණ්ඩලය ඇතුලට ගිහින් බලනවලු කොහොමද ඇම්ඩගෙ හි@#$ කියලා ගෑනු 10 දෙනාම ලේ පෙරාගෙන තැන් තැන් වල වැටිලා ඉන්නවලු.මේ අතරෙ සංවිධායක මණ්ඩලයේ කාමර හු@$ 1 නිරීක්ෂණය කරන මිනිහව හම්බවුනාලු.ඌගෙන් අනිත් අය අහනවලු කෝ දැන් ඇම්ඩා කියලා
එතකොට ඌ කියනවලු
ඇම්ඩා අර ගෑනු 10ටත් හුකලා මටත් පු@ ඇරලා ඇන්න අර මුල්ලට වෙලා දැන් අතේ ගහනවා.

කාර් එකේ හොල්මන්

දවසක් ලැම්ඩා රෑ ගමනක් ගියාලු.ඌ ඉතින් හොද සැපක් එහෙම අරගෙන දන් රෑ එකට විතර ගෙදර යන්න ආවලු.ආවා වගේ නෙමේ පට්ට දුරක් මූට යන්න තියෙනවා.මුට දන් ටික දුරක් පයින් ගාටල යද්දි පට්ට මහන්සියිලු.මූ දැන් පොඩ්ඩක් පිටිපස්ස හැරිලා වටපිට බැලුවලු.බලු බල්ලෙක් පේන තෙක් මනෙක නෑලු.මූ තව විනඩි දහයක් විතර ඉද්දි මු දැක්කලු අපේ ඇම්ඩගෙ කාර් එක වගේ කාර් එකක්.මූට මාර හැපීලූ මේ සිද්දියට.ඒත් කළුවරට මේ ඇම්ඩගෙ වන්ඩිය කියල ෂුවර් නෑලූ.දැන් ඒ කාර් එක ෆුල් සයිලන්ස් එකේ එනවලු ටයර් සද්දෙ විතරයිලු එන්නෙ.කාර් එක ඇවිල්ල ලැම්ඩ ලගින් නැවතුනලූ.ලැම්ඩත් ඉතින් අපායට හරි යනව කියල නැග්ගලු.මහන්සියටම ඉදගත්ත ගමන් ලැම්ඩට නින්ද ගියලු.කොහොමහරි ලැම්ඩට වැඩිවෙලා නිදාගන්න බැරිඋනා.මූ නැගිටල බැලුවහමලූ දැක්කෙ කාර් එකේ ඩ්‍රයිවින් සීට් එකෙ ඇම්ඩා නෑලු.දැන් මූ හොල්මන් වෙලා ඉද්දි ෂෙඩ් එකක් ලැම්ඩා දැක්කලූ.ඒත් එක්කම කළුම කළු පාට අතක් ජනේලෙ ඇතුලෙන් අත දාල සුක්කනම කැරකෙව්වලු.මේක දැකපු ලැම්ඩ බය වෙලා ෂෙඩ් එකේ හිටවල තිබ්බ මල් පදුරක් අස්සට රින්ගලා බලන් හිටියලු.මූ ඊටපස්සෙ කාර් එක ලගට ගියලූ.මූ දැක්කලු කළු පාට කිටක් ගහපු පොරක් ඉන්නව.මූත් එතෙන්ට ගියාමලූ දැක්කෙ ඒ ඉන්නෙ ඇම්ඩ කියල.මූ දැන් ඇම්ඩට කියනවලු “මචන් මේ කාර් එකේ හොල්මන් ඉන්නව බන්.ඉක්මන් කරලා වරෙන් බන් අපි ත්‍රී වීල් එකක හරි යමු බන්”කියකිය මූ අඩනවලු.ඇම්ඩ දැන් ලැම්ඩගෙන් අහනවලු උබ කොහොමද කියන්නේ මගෙ කාර් එකේ හොල්මන් ඉන්නව කියල.ලැම්ඩ ඉතින් ස්ටොරිය කිව්වලු.ඇම්ඩට මෙක අහල මල පැනල මෙහෙම කිව්ව.”ඈ ගොන් කැ@ වේ@#$ පුතො,මම මෙ හු@# පෙට්ට්‍රොල් නැතුව තල්ලුකරන් අවා.තෝ හු@#& පුතා මේකේ නැගල අවද”

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.