Katha Ahura

ජාවාරම | එකොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා

3/5 - (2 votes)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
එකොළොස්වන කොටස

” මෙන්න දැන් ලැබුණු පුවතක් මීට සුළු මොහොතකට පෙර B12 හයිලෙවල් මාර්ගයේදී සිදු වූ වෙඩි තැබීමකින් රෝයි ඩී සිල්වා නැමති මෙම ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා එම ස්ථානයේම ජීවීතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙය සිදු කර තිබෙන අතර සිද්ධිය පිළිබඳව B10 පොලිස් මූලස්ථානය විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ”

රූපවාහිනියේ පල වූ විශේෂ පුවතක් හරහා ටීෂා ඒ මොහොතේම කෝසලගෙන් ඇසූ අතර ඔහුද රෝයි මියගිය ස්ථානයේ පරීක්ෂණ කටයුතු වල නියැලෙමින් සිටියේය.

” මට හොඳටම ෂුවර් සර් වික්‍රමව මැරුව එවුන් තමයි මේ වැඩෙත් කරේ”
උප පොලිස් පරීක්ෂක ධනංජය තමා අසල වූ පො.පරීක්ෂක කෝසලට පැවසුවේය පරීක්ෂණ කටයුතු අතරතුරදීය.
” ධනංජය මුන් දැනගත්තද අපි රෝයිව ඉස්සුවා කියලා”
ස්ථානාධිපතිවරයා පො.පරීක්ෂකවරයාගෙන් ඇසුවේය.
” අපි ප්ලෑන් කරලා කරපු විදිහට නම් , දැනගන්න විදිහක් නෑ. කොහොමත් සර් අපිට අද හෙටම අපේ ඊළඟ මිෂන් එක ඇක්ටිවේට් කරන්න වෙනවා.”
” කෝසල අපි කල්පනා කරලා වැඩ කරන්න ඕන , රෝයි කාරයා කියපු විදිහට උන් ලේසි පහසු එවුන් නෙවෙයි.”
…………………………………………

ඒ C2 ප්‍රදේශයට වූ එකම තේ කඩයයි. හුදෙකලා පරිසරයක පිහිටි බැවින් මාර්ගයේ ගමන් කරන රථ වාහනවලින් පැමිණෙන පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතැම් වෙලාවන්හි කඩය තුල සිටියේය.
උදෑසන දහයට පමණ කඩයට පැමිණි මැදි වියේ පුද්ගලයෙකු තේ කෝප්පයක් පානය කිරීමෙන් පසු මුදල් ගෙවීමට අයිතිකරු සිටි ස්ථානයට ගියේය.

” මුදලාලි මහත්තයා , නැත්ද මේ පැත්තෙ පොඩි රස්සාවක් එහෙම හොයාගන්න තැනක්”
ඔහු කඩ හිමිකරුගෙන් ඇසුවේය.
” මම මීට කලින් මේ උන්නැහේව දැකලා නෑ ”
” මම B2 වල මුදලාලි මහත්තයා , මම මේ මාසයක් තිස්සෙ රස්සාවක් හොයනවා”
” උන්නැහේ මෙච්චර දවසක් මොනවද කරේ?”
” මම කලින් කරේ ⁣සල්ලිකාර මහත්තයෙක්ගෙ පොල් වත්තක් බලාගත්තු එක , ගිය මාසෙ ඒ මහත්තයා ඉඩම් ටික විකුණලා දාලා රට ගියා , එදා ඉදලා හරි හමන් රස්සාවක් නෑ”
” කසාඳ බැදලද ඔහේ?”
” ඔව් මුදලාලි , ළමයි දෙ⁣න්නෙකුත් ඉන්නවා”
” තමුසෙට මොන වගේ වැඩද පුළුවන් ?”
” ඕන වැඩන් පුළුවන් මුදලාලි , පොඩි කාලේ ඉඳලා කැත්ත උදැල්ල එක්ක තමයි ජීවත් වුනෙ”
” හරි ඔහොම වාඩි වෙලා ඉන්නවකො පොඩ්ඩක් ”
අයිතිකරු පුද්ගලයාට එසේ පවසා දුරකථනය අතට ගත්තේය.
……………………………?

” ඔහේගේ නම මොකක්ද කිව්වෙ?”
“රත්නපාල ”
චන්ද්‍රෂේකර් තමා ඉදිරියේ සි⁣ටි පුද්ගලයාගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දිය.
” තමුසෙට කරන්න මහ ලොකු දෙයක් නෑ උදේට හවසට ෆාම් එකේ ඉන්න සත්තුන්ට කෑම ටික දෙන්නයි උන්ව බලාගන්නයි ඔය පොඩි වැඩ ටිකක් තියෙන්නෙ , මාසෙට රුපියල් විසිපන්දාහක් දෙන්නම්”
” හරි සර් , මට මාසෙ අන්තිමට ගෙදර යන්න පුළුවන්ද?”
” ප්‍රශ්නයක් නෑ , මට දෙනවා තමුසෙගෙ අයඩෙන්ටි කාඩ් එක ”
චන්ද්‍රෂේකර් විසින් රත්නපාල නැමති පුද්ගලයාගේ හැදුනුම්පත පරීක්ෂා කල අතර රවී ඔහු රැගෙන එන ලද ඇඳුම් බෑගය පරීක්ෂා කල අතර එහි තිබී කුඩා ජංගම දුරකථනයක් හමු විය.
” මොකටද ෆෝන් එකක් ?”
” මහත්තයො මම හැමදාම රෑට ගෙදරට කෝල් එකක් ගන්නවා දරුවො එක්ක කතා කරන්න ”
රවී දුරකථනය ⁣තමා අසල සිටි තරුණයාට දුන්නේ පරීක්ෂා කිරීමටයි.
” මේකේ නම්බර් එකක්වත් සේව් කරලා නෑනෙ”
” මම ඉතිං ඕව දන්නෙ නෑ මහත්තයො , මේ කොල කෑල්ලක නම්බර් එක ලියාගෙන ඉන්නවා”
රත්නපාල බෑගයේ තිබූ කඩදාසියක් අතට ගත්තේය.
” හරි, උක්කුවා උඹ ගිහින් මේ මනුස්සයට අර ෆාම් එකේ මුර මඩුව පෙන්නපන්, මෙයත් එක්ක යනවා”

” රවී ටිකක් සෙවිල්ලෙන් හිටපන් , කොහේ ඉඳන් ආපු එකෙක්ද දන්නෙ නෑ”
රත්නපාල පිටත්ව ගියපසු චන්ද්‍රෂේකර් රවී අමතා කීවේය.
……………………………………………….?……………………………………………

? පොලීසිය චන්ද්‍රෂේකර්ව නවත්තන්න පුළුවන් වෙයිද?

361 thoughts on “ජාවාරම | එකොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා”

      1. Sandu (kandy girl)

        සුබපැතුම් බුබූ බබා..?️?️?️?️?️?????????????????️?️?️?️?️?️?️?????????⛸️⛸️⛸️⛸️⛸️??????????⚾⚾⚾

        1
        1. Fire ball බූබූ ?

          සුභ පැතුම් ඕනෙ නෑ අක්කේ ,එක නෙවේනේ ?
          කමක් නෑ ස්තූතියි ,
          සුභ පැතුම් අක්කේ ඔයාටත් ????????

          1. Sandu (kandy girl)

            තැන්කූ මල්ලී..දෙකත් හොද ප්ලේස් එකක්…????

    1. Sandu (kandy girl)

      සුබපැතුම් ඇන්ඩ් තැන්කූ බියූ…?????️?️?️?️?️?️???????????????????????????????????????????????????????????

      1. Sleeping beauty

        සදූ බබී??

        පලතුරු ටික හලිම සසයි ??

        පෙරේත කමට ඔක්කොම ටික කාගෙන කාගෙන ගියා..මේ කුසලානත් කැවුනා කියන්නකෝ..දැන් දත් සැට් එක ගෙවිලා ..මට දත් සැට් එකක් දෙන්න වෙයි හොදේ..??

        තැන්කූ ඇයි.??

        1. Sandu (kandy girl)

          ආ දත් ද.. ඉන්න මං ගාව ඇත් දළ දෙකක් තියේ.. දෙන්නම්කෝ..

          කතාව දාලා කියල කීවට..

          1. Sleeping beauty

            ආ ඒකටද..??

            ඇත් දල..??ගජමුතු තීනෝ නම් හා අක්කි..??

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ බියු මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????

    1. Sleeping beauty

      තුනට සුබපතන් නෑලු ??

      ඒ වුනාට මං නම් සුබ පතනෝලු..??

      Congratulations මගෙ සදූ අක්කියා ??

      1. Fire ball බූබූ ?

        ඔය කුසලානෙන් ඔලුවට පාරක් ගහගත්ත නම් ,පිස්සුව හොඳ වෙනවා කියලා දොස්තර හොඳහිත අන්කල් කිව්ව් අක්කේ ???

          1. Fire ball බූබූ ?

            ඒව ඇහෙන්නේ මට විතරයි ,නැත්තං ඇහෙයි කියලා නිකං ඉන්නවනේ,ඇහෙන්නේ නැති නිසයි කිව්වේ ???

          2. Sleeping beauty

            අනේ ඇත්තෙයි..ඔබෙ සතුට මගෙ සතුටයි..??

          1. Avi 1999 (kandy)?

            Congratulations මගෙ සදු අක්කි ??? ?????????????????????????????????????????????????????????????????????

          2. සාමාන්‍යයෙන් දොස්තර හොඳ හිත කියන වචන එක කට්ටියකට තේරිලා අනිත් කට්ටියට තේරෙන්නේ නැහැ කියන්නේ…
            තේරෙන කට්ටිය තමයි සත්තු…
            ගිනි ඔයා මොන ජාතියෙ සතෙක්ද… ??

      1. Sandu (kandy girl)

        anee.සමාවෙන්න මලීයෝ.. නිදිමතේ උච්චතම අවස්තාවෙ ටයිප් කරන ලද කමෙන්ට් එකකි එය…????? මොනා කීවාද කියලා මටවත් තේරෙන් නෑ..????

  1. Sandu (kandy girl)

    ..අර්ජුන්…ඔයාට කීවට අහන් නෑ තාම පටලනෝනෙ අපිව ..

    අර ආවෙ රහස් පොලිස් ඔත්තුකාරයෙක් නේ…

    ගයනිව වික්‍රම් ව රෝයි ව මැරුවේ ශෙකර්ගෙ අය වෙන්න ඕනී

    අනිවාරෙන් ශේඛර් ව අල්ලගනී.. ඒත් ටික්ක් කපටි නිසා වෙලා යයි..

    ලස්සනයි සහෝ කතාව.. සුබ පතනවා ලස්සන කතා ලියන්න අදහස් ලැබෙන්න කියලා ..
    බුදු සරණයි ..

  2. අර්ජුන් අයියේ සමාවෙන්න… අන්තිම කොටසට කමෙන්ට් කරන්නම්…???

    1. සුභ රාත්‍රියක් දඟ බබාලා හැමෝටම.. ලොකු බබාටත්…. පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️

      1. ගුඩ් නයිට් දුලා අක්කේ …සතුටින් පරිස්සමෙන් ඉන්න …බුදු සරනයි ඔයාට …?

  3. Fire ball බූබූ ?

    මං එහෙනම් යන්නම් ?
    හැමෝටම සුභ රාත්‍රියක් ???
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම ??
    බුදු සරණයි

    අයියටත් සුභ රාත්‍රියක් ???
    බුදු සරණයි ,පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ?

    1. ගුඩ් නයිට් බූබූ මල්ලි …සතුටින් පරිස්සමෙන් ඉන්න …බුදු සරනයි ඔයාට …?

  4. .. ආ….
    ඇන්ටි 1st වෙලා වගේ…
    ඇන්ටි දක්සි….
    මෙන්න මන් ගානේ ??
    ඔයාගේ පූස් බබාලා දෙන්නට චුටි තෑග්ගක්….
    ඔය දෙන්න ඔයාගේ පූස් සහෝදරයෝ දෙන්නව හොඳට බලාගනියි…
    ?????
    ..
    ..
    ..
    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං…
    එදා කී විදියට හබියා ගෙ ෆොටෝ එක දානකම්…

    කල්ප ගානක් නම් බලගෙන ඉන්න බැහැ…
    ඕනි නම් දවස් දෙකක් බලාගෙන ඉන්නං…
    හැබැයි මම බලලා ඉවර වෙනකන් ඒ ෆොටෝ එක අයින් ට කරන්න බැහැ…
    ???

    මට පට්ට ආසයි බලන්න මේ බිය කරු ගැහැනියට හසුවුණු….
    ඒ නිර්මල පුද්ගලයව…
    ??
    හබී බ්‍රදර් දැම්මම කිව්වා ඔහෙට දෙවිපිහිටයි. ??

        1. ම්ම්ම් ඒමද ..
          මේ බඩ්ඩක් අහන්න ද මං …
          මොනාද practical ?????
          මට කලින් අහන්න බැරි වුනා නේ…

  5. . කතා පොජ්ජ කියවලා කමෙන්ට් එකක් දාන්නම්….
    එහෙනම් කතාවට මංගච්චල එන්නම්…
    එතකම් පරිස්සමින් ඉන්න ඕනේ.
    නිදි පොජ්ජට එහෙම යනවා නෙමෙයි ?

        1. .ඒ… කවුද බොල ඒ…. විහූටි කියන්නේ කවුද .
          මගේ දගී ද….
          බ්ල බ්ල බ්ලා…. ?

          අනේ දෙයියනේ ඇත්තටම දගී කියලා කෙනෙක් මේ ඇප් එකට ආවොත් මං මොකක්ද කරන්නේ???….

          1. දැන්මම කලබල වෙන්න එපා දගයෝ ඒ ගැන …එහෙම කෙනෙක් ආවම බලන්නකො ඒ ගැන …හරි සරලයි ඉතින්…ඒ ඔයාගෙ ගෑනු සතා කියලා හිතන් සහයෝගෙන් ඉන්න එයත් එක්ක app එකේ?????

  6. .ඔන්න කතාව කියවලා ආවෝ…
    අර්ජුන් අයියේ ඔයාගේ කතාවනම් සුම්මා සුපිරි පට්ට එල කොර පදිරි…..
    මං හිතන්නේ ඒ… කඩේ වැඩට ආපු බුවා… අනිවාර්යෙන්ම පොලිසිය එක්කෙනෙක්…
    ඉස්සෙල්ලා කතා උනා වගේ එයාලගේ අනිත් සැලැස්ම ඕක වෙන්න පුළුවන්…
    ඔක්කොම දේවල් සැලසුම් කරලා මෙයා එතනට දාන්න ඇති ඔත්තු බලන්න..
    දවස දවස එක එක කොටස් එකතු කරන නිසයි ස්ථිර අනුමානයකට එන්න අමාරුයි…

    මොනා නැතත් ඔයාගේ කතාවේ ත්‍රාසය කුතුහලය පිරිලා තියනවා.
    දිගටම කතාව ලියාගෙන යන්න කෝ….
    ලොකු අයියා කිව්වා වගේ අන්තිම කතාවේ කමෙන්ට් දාහට මමත් සප් එකක් දෙන්නම්… ok

    1. මටත් එහෙම එකක් පේනවා මිනෝ අක්කේ …එයා එදා කිව්වනෙ ලොකූ ප්‍රශ්නයක් කියලා …තාමත් ඒ අවුලෙන්ද දන්නෙ නැහැ ඉන්නෙ??

      1. එ්ක තමයි…අැයි දන්නෑ නේද..මගෙත් හිතට හරි නෑ වගේ දැන්..නොකියම ගිහින්?

        1. එහෙම හිතන්න එපා මගේ මිනෝ අක්කී ….
          අද මට ටිකක් හිතට හරි නෑ ….

        1. ඔය ඇත්තමද මගෙ මචී…එහෙනම් කමක් නැහැ …එහෙනම් ඔන්න මූන එල්ලන් ඉන්න ඔට්ටු නැහැ හොදේ …හොදින් ඉන්නෝ නම් එච්චරයි ??

          1. අාය මූණ එල්ලගත්තොත් අපි නිෂුවව අල්ලගෙන කමු?

          2. ඔව් ඒයි එහෙම කරමු මිනෝ අක්කේ …ඔයාද ගිලින්නෙ මමද ගිලින්නෙ ???…මගෙ මචී නිසා එයාව ගිල්ලොත් පාලු හිතෙයිද දන්නෙත් නැහැ ඒයි?

          3. මං නහ් හරක් මස් කන්නෑ ඔයාම ගිලින්න???

          4. හරි මචීයෝ…
            ඊයේ මට නින්ද ගියේ නෑ චුට්ටක් වත් ..නංගි හිටියේ නැති නිසා …ඉතින් උදේ හොදටම නිදිමතේ … අම්මා ගෙදර නැති නිසා වැඩ ගොඩක් තිබුණ…
            ඒකට ම හරියන්න අද ක්ලාස් තිබුනා..නෙට්වර්ක් ප්‍රශ්නයක් නිසා ඒකට ජොයින් වෙන්නත් බැරි වුනා …ඉතින් අවුලෙන් තමයි හිටියේ …

            ඒත් දග පවුලට ආවට පස්සේ ඔක්කෝම හරි …..

          5. අපි දෙන්නා කොයි වෙලේ හරි නිශූගෙන් ගමකට කයි වගේ කියලා මට නිකමට හිතෙනවා මිනෝ අක්කේ …??

          6. මේ බබී ලා ඔය අදහස අතෑරලා දාන්න ..
            මාව කන්න ගත්තොත් 21 ඉවර් වෙනකම් කන්න වෙනෝ??

          7. ඇහ් ?ඒ මොකක්ද බොලේ ඒ කිව්වෙ …බයත් හිතුනා ඒකටනම්????

      2. . එයාට එහෙම ඉන්න දෙන්න කාලයක් එක්ක ඔය ප්‍රශ්න විසඳිලා යයි….
        සමහර දේවල් කාලයට බාර දුන්නම අපි දන්නැතුවම ප්‍රශ්න විසදෙනවා…
        එත් සමහර ඒවා විතරයි… .
        ඒ වගේම ඔයාට ඔයාගේ දුක විශ්වාසවන්ත කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්……
        එතකොටත් හිතට සහනයක් දැනෙනවා… ?.
        මං මගේ අත්දැකීමෙන් විතරයි කිව්වෙ ඔයාට කැමති දෙයක් ඔයා කරන්නා අක්කි.
        Uuunmmnaaa

        1. ඒක ඇත්ත දගයෝ
          මාත් ඒක අත්විදලා තියනවා ….

          තැන්කූ හොදද මගෙ මිනෝ අක්කිටයි දග මල්ලියාටයි මලී මචීටයි…
          ????
          ඇත්තටම යාළුවෝ කියන්නේ සම්පතක් තමයි ….

          1. ඒකනෙ මම නම් ඒක අත්විදලා තාම සතියක් වත් නැහැ…
            ඒත් සත්‍යමෝ ජයතේ කියලා….
            ඇත්ත කතා කරලා. ඇත්තටම ඒවෙලාවේ මොකක්ද උනේ කියලා පැහැදිලි කරලා…
            අනිත් හැම දේම කාලයට බාර දුන්නත් දන්නෙම නැතුව ප්‍රශ්න විසඳිලා.. ???
            ???
            හැම දුකකට පස්සේම සතුටක් තියෙනවා….
            ඒ… වගේම හැම සතුටකට පස්සෙම දුකක් තියෙනවා…
            ඒ දෙය හැම පෝසතාතාමත් එකයි දුප්පතාටමත් ඒකයි.
            අඬපු නැති පොසතේකුත් නෑ…
            හිනා නොවුණු දුප්පතෙකුත් නෑ..

            ජිවිතේ සරලයි බන් අපියි එක ගොඩනගාගන්න ඕනි….

  7. . බීයුටි අක්කේ ඔයා හරි නරකයි මටත් හොරෙන් සමහර අයට
    ඔයාගේ හබියාගේ ෆොටෝ එක දාල

          1. Sleeping beauty

            සූකිලි බෝලේ කීවෙ මිනෝ අක්කිට හොදේ..??

          2. මටමද කිව්වේ…මට ඔහොම කෙනෙක් කතා කරාමයි???

          3. Sleeping beauty

            පව් කියලා හිතලා තමයි ඒම කතා කලේ..මං ආදලෙයිනෙ මගෙ අක්කියට ඉතින්..??

          1. නෑ මේ මට තේරුනේ නෑනේ මොකද උනේ කියලා

          2. Sleeping beauty

            දගයා මගෙ bf ගෙ පොටෝ එකක් pp එකට දාන්න කියලා ඔය කියන්නෙ මැණික ..තේරුනාද .??

            හිත් රිදීම් හැමෝටම තියනවා මැණික ..ඒ නිසා ඒවා ගැන කල්පනා නොකර සතුටින් ඉන්න හොදද ..??

  8. ඉන්නව ඉන්නවා ඉක්මන්ට පෙන්නන්නකෝ මම 10.45 ට යනවා…. එකයි….
    නැත්තං හෙට උදේට පෙන්නනවද මොකද මට සතුටකින් යන්න වෙනවා..

    1. .සතුටකින් නෙමෙයි ටිකකින්. දැම්මට යන්න වෙන
      බියුටි අක්කි හබියාගේ ෆොටෝ එක දැම්මොත් මං බලන කම තියන්න
      හොදේ මන් ගියා uuuummmnaaa
      Love all

      1. Sleeping beauty

        හලි හලි..අයියූ මෙයා නම්..හෙට පෙන්නන්නම් …ගුඩ් නයිට් දගයෝ..තෙරුවන් සරනයි ..සතුටින් පරිස්සමට ඉන්න දග බෝලේ..??

  9. Good night දග පවුලේ හැමෝටම ❤️❤️❤️❤️❤️❤️?? .

    Good night ලොකු අයියේ ❤️

    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි?❤️
    ජේසු පිහිටයි ??

    අසනීප වුනු හැමෝටම ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ?????

    අනේ මට ටිකක් සනීප නෑ දගයිනේ ඒ නිසා මේ ටිකේම එන්නෙ නෑ හොදේ ?
    හැමෝම හොදින් ඉන්න

    1. Sleeping beauty

      ඉෂූ මැණික ..මට හිතුනා ඔයා අසනීපෙන් ඇති කියලා..ඉක්මනටම සනීප වෙයි මගෙ පැටියෝ ..පරිස්සමට ඉන්න..තෙරුවන් සරනයි බෝලේ??

    2. එහෙමද…ඉක්මනින් සනීපවෙලා එන්න ඉෂුවො…
      ජේසු පිහිටයි ඔයාට…
      Good night❤

    3. දිල් (නුවර)

      ඉෂු මැනික ඉක්මනින් සනීප වෙලා එන්න.බුදු සරණයි දෙවි පිහිටයි පරෙස්සමින් ඉන්න

    4. අනේ…ඉක්මනින් සනීප වෙලා එන්න ඉශූ අක්කේ …පරිස්සමෙන් ඉන්න හරිද…තෙරුවන් සරනයි ඔයාට …?

  10. දිල් (නුවර)

    ඇයි නිෂුව කමු කියන්නේ. මං හොදින් මගෙ මිනෝ අක්කියෝ.
    මලී කෙල්ල ,
    බියුටි කෙල්ල
    දගයෝ කෝමද

    1. දුකින් හිටියොත් අල්ලන් කමු අපි?
      මං හොදින් ඉන්නව නංගා❤

  11. නොකියම යද්දිනෙ ඉතින් බැරි …ඇත්තමයි හක්කපටස් තියලා යන්න හිතෙනවා ආපු වෙලාවක මට්ටු වෙන්න නොකියා යනවට…

      1. ඔහෙ ඉන්නෝ ලොකු අයියේ ඉතින්…අයිය සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද ?

          1. වැඩ අස්සෙත් අයියා කොහොමහරි ඇප් එකට එනෝ නේද …පරිස්සමෙන් වැඩ ටික කරගන්න ලොකු අයියේ …

          2. උක්කූං පුතා

            Nathi nam ekA ekA dewal kiyanwa ne banuma ahagena Hari enawa ithin wena monawa karannda ithin. Kawada biwada nnagiya

          3. අනේ ලොකු අයියා හැමෝම ගැන හිතනවා ? මන් කාලා බීලා ඉන්නෙ අයියේ …අයියත් කාලා බීලා නේද ඉන්නෙ

          4. උක්කූං පුතා

            Dan vindi 30kata kalin kawe nangiya oyala okoma magema nangila mallila ne ithin okoma gana ekama vidiyata hithanwa wenas aya hitiyath mama okomatama ekayi nangiya

          5. ගොඩක් රෑ වෙලා නේද ලොකූ කාලා තියෙන්නෙ ඒ කියන්නෙ …රස රස කෑම කන්න පුළුවන්නේ හැබැයි ?…ඒක දන්නවා ලොකු අයියේ …ඔයා හැමෝටම එක වගේ ආදරෙයි …ඒ හැමෝමත් අයියට ආදරෙයි ?

          1. Sandeepani Pramo

            Ah ඒකට උත්තරේ මන්ම හොයාගත්තා ඉතින්….

    1. ඒ ඈයෝ ටික මෙතන සිරික්කිය දාගෙන ඉදලා හොරෙන්ම මාරු වෙලා ප්‍රමෝ අක්කේ …මන් විතරයි ඉතුරු වෙලා ඉදලා තියෙන්නෙ…හරි වේදනයි මට????

        1. ඔව් අනී එයාලා මට එහෙම කරානේ…හොද වෙලාවට ඔයාවත් ආවෙ ප්‍රමෝ අක්කේ ???

          1. Sandeepani Pramo

            Dn man විතරක් වෙනවා ඔයත් ගියොත්…. කොහොම ද ඉතින් නන්ගා

          2. මන් හොදින් ඉන්නෝ ප්‍රමෝ අක්කේ …ඔයත් දැන් හොදින් ඉන්නෝ නේද …උදේ ටිකක් අසනීපෙන්නෙ හිටියෙ…දැන් හොදයි නේද ඔයාට?

    1. Sandeepani Pramo

      Oww දැන් අවුලක් නෑ නන්ගා. නුවරඑළියේනේ සීතල වැඩි මේ දවස් වල

      1. එහෙනම් කමක් නැහැ ?…අනී ඔයා නුවරඑළියේද ඉන්නේ…ශෝයි ශෝයි ශෝයිනේ???

          1. Fire ball බූබූ ?

            මං උඩ කිව්ව එකට අක්කේ ?
            අයියගෙන් ඇහුවේ ??

          1. උක්කූං පුතා

            Hodin innawa oyata kohomda nangiya kawada biwada kawadada ayth kathawak denne

          2. Sandeepani Pramo

            Kalin පෙන්නුව අඩුපාඩු ටික අලුත් එකෙත් තියෙනවා.. ඒ ටිකත් හදලාම කතාව දාන්නම්කෝ..

  12. Fire ball බූබූ ?

    කවුරුත් ඉන්නවදෝ,අදනම් ටික වෙලාවයි ඉන්න පුලුවන් ?
    ඩෑෂ්බෝඩ් එකේ සැරිසර සර හිටියේ

        1. බූබූවා කට ඇරියොත් පචයක්මනෙ හලන්නෙ?? දැන් පැයකට දෙකකට කලිනුත් දැක්කා නේද මොල කකුලුස් ??

        1. Fire ball බූබූ ?

          මොකක්ද ,අර සෙස්සි ෆොටෝ එකද අයියේ ??
          ඒක දැකල,මගෙ සීලෙත් බිදිල,සරමත් ගැලවුනා ???

          1. උක්කූං පුතා

            Ow ow ekA thmayi badala nathi nam gedararata gilla ahanne hoda wela mama ekA daddi sill aran na ???

      1. Fire ball බූබූ ?

        ඔව්,මාත් දැක්කා,
        රන් පෙති මල කියලා කතාවක් දාලා තියෙනවා,ගොඩක් කල් දාල තියෙන්නේ ???
        ඇයි දන්නේ නෑ ඇඩ්මින් සර් දාන්නෙ නැත්තේ ?
        මං ඒක ඩෑෂ්බෝඩ් එකේ දැක්ක නිසාමයි ඇහුවෙත් ??

          1. Fire ball බූබූ ?

            ඔව්,හොල්මන් කතාවක් නේද අයියේ ඒක..?
            ඇඩ්මින් සර්…..
            එහෙනම් ,අනිවාරෙන් අයියගෙ කතාවත් දාන්න,
            හොල්මන් කතාවක් නම් ඉතින් ??

          2. උක්කූං පුතා

            Ane malla okoma ekka kiyanna ko denna kiyala ethakota aniwa david malla

          3. Fire ball බූබූ ?

            හොල්මන් එකක්නම් අහන්නම් ඉතින් ආයේ..?

          4. බූබූ අයියා ඔයාව අන්දනවා…එයා ඒ කතාව දැම්මට පස්සෙ එන්නෙ නැහැලු…කතාව දැන් ම දාන්න කියන්න එපා මොල කකුලුස්???

          5. උක්කූං පුතා

            Na.na mama enawa Malli okoma ekka kiyanna ethakota davi mali nnagiyath oyath kiyanna aiyage katha 3k dala thiyenne holaman eka ekamanata danna kiyanna

          6. ඒක දාපු ගමන් යන්නෙ නැත්නම් මාත් හරි ආසයි කියවන්න ලොකු අයියා ලියපු හොල්මන් කතාවක් …

          7. උක්කූං පුතා

            ekA ne bole heta kathawata danna Sumi aiyyage kathawa denna kiyala harida okomatama kiyanna kiyanna hode ❤️❤️

          8. හරි හරි එහෙනම් මන් කියන්නම්කො හෙට කතාවෙදි…??

    1. අහ් ඔයා 2000ද ප්‍රමෝ අක්කේ? …මන් හිතුවෙ ගොඩක් ලොකු අක්කෙක් කියලා ?

          1. උක්කූං පුතා

            45k wage mama hithuwe eth MatA aiyya kiuwa nisa mama ithuwe 25k wage athi kiyala ??

          2. ඇත්ත ඇත්ත ලොකු අයියේ …මාත් හිතුවෙ විසි ගානක විතර ලොකු අක්කෙක් කියලා …ලොකු අයියගෙ වයසට කිට්ටු ඇති කියලා හිතුවෙ මාත්?

          3. Sandeepani Pramo

            Apoii මට 20 ලැබුවා විතරයි…. 45 කරලා දැන්ම මාව දුකයි හොදේ ????

          4. හපොයි…එහෙම උනොත් අපි ගස් තමයි ලොකූ?

  13. Fire ball බූබූ ?

    එහෙනම් මං යන්නම් ,
    ටිකකට ආවට,ගොඩක් වෙලා හිටියා ?

    12 ත් පහුවෙලා ,ගොඩක් වෙලා
    මං කලින්ම සුභ රාත්‍රී හෑල්ල උඩ කියලා තියේ ,ආයෙ කියන්නේ නෑ ?
    නිදිමතයි ????

    1. යනෝද බූබූ මල්ලි …ගුඩ් නයිට් …සතුටින් පරිස්සමෙන් ඉන්න …බුදු සරනයි ඔයාට …?

  14. උක්කූං පුතා

    හරකුන් මල්ලි දැන් තමයි කතාව කියවලා ඉවර වුණේ නෑ අනේ මන්දා ඔයා අපිවත් රහස් පරීක්ෂක තනතුරට පත් කරනවද මන්දා… අපිත් නොදන්න දේවල් ඉගෙන ගන්නවා අම්මපා කියන්නේ..

    සිරාවට මම නම් දන්නෑ මේ රහස් පරීක්ෂක කතා මෙච්චර ලස්සනයි කියලා… කියවන්න ආස හිතුන සිරාවටම…

    පොලිස් කාරයොන්ට මොකක් හරි සීන් එකක් වෙයි කියල හිතෙනවා නේ… ඒක දන්නේ ඉතින් ඔයානෙ අපි නෙවෙයි නේ ?..

    එතකොට මරපු එකා දන්නැති එකම එකා මම ද… කවුද මැරුවෙ කියල හිතා ගන්න බැරුව ලතවෙන එක මම ද…

    කතාව නම් සුපිරිම සුපිරි පට්ට සුප්පා…මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලි තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  15. Sandeepani Pramo

    Aiyoo මට වෙච්ච දෙයක්… මාව දැක්කම නම් 20 ක් කියලත් පේන්නේ නැ.. එ වුනාට මෙයාලා මාව 45 කරලා ??? දුක තමා ඉතින්

  16. Sandeepani Pramo

    Aaaa 28ida මාත් හිතුවේ ලොකු අයියා කියනකොට 50 ත් පැනලා කියලා ??

      1. උක්කූං පුතා

        හිනා වෙන්න ඕනේ නිසා මෙහෙම කොමෙන්ට් කරන්නනේ වැරදියට නං ගන්න එපා

          1. උක්කූං පුතා

            Kiyala thiyena ekA hodayi ne mage nangila denna mama Hari parissan wenawa dan ekayi tharata newe kiuwe halida asayi ne fun eke inna

          2. අනේ මන්ද ඉතින් අපේ ලොකු?අපි දන්නෝ තරහට නෙවෙයි කියලා

          3. උක්කූං පුතා

            ekA me me nangiya oya mage මායාවී holaman kathawa baluwada

          4. මායාවී අයියගෙද…අනී ඒක දාන දවස්වල මන් එහෙනම් ඇප් එකෙන් ගිහින් ඉන්න ඇති …මට මඟහැරුණ කතා ටිකක් තියෙනවා තව ලොකු අයියේ …මන් කියවන් යන ගමන්…මන් මායාවී කතාවත් ඉක්මනින් කියවන්නම්කො…

          5. එහෙනම් මන් හෙටම පටන් ගන්නම්කො මායාවී කතාව කියවන්න…ලොකූගෙ හොල්මන් කතාවක් කියවලම නැහැනෙ …??

          6. උක්කූං පුතා

            Ow kiyawanna a kathawa Masa dekak hodama kathawa una thagith labuna MatA .. 1st time holaman katha Liuwa wadagath kenk comment dapu kathawak eka

          7. ඕ අනේ නියමයිනේ ලොකූ ??මන් හෙට ඉදලා ඔන්න අඅනිවාර්යයෙන් කියවනෝ ඒක…එයා අපි දන්න කෙනෙක්ද ?ශෝයි ශෝයි ?

        1. Sandeepani Pramo

          Aiyoo පිස්සුද අයියා… එහෙම නැ අනේ මන් විහිළුවක් කරෝත් ඒක එතනින් ඉවරයි… ආයේ හිතන්න එපා අප්පා ඔව්වා??

          1. ?????බිසෝවරුන්ට එහෙනම් ලොකූව පේන්නෙ මුරුංගා කරලක් වගේ වෙන්නැති ??ඒකනේ හූරන් කාලා තියෙන්නෙ ????

          2. උක්කූං පුතා

            Ow ow nithatama oka thmayi karanne dan waysata wada naki wela heheh

          3. බිසෝවරුනි ලොකූ පව් අප්පා…ඔහොම දඩුවම් දෙන්න එපා ඒයි?

          4. ඔයා පව් කියලා තමයි බොලේ කිව්වෙ මන්?

          5. එහෙනම් මගෙ කන්නාඩිය දෙන්න්ම්කො …එතකොට පෙනෙයි… ?

          1. මමනම් ඔය කියන මලියව දන්නෙ නැහැ …ඔයාලාම තමයි දන්නෙ????

        1. හෑපූ මට නේද මේ කියලා තියෙන්නෙ ?…මෙයා බලන්නකො…මට තව 19යි?…මෙයා මාව හැත්තෑවටම දක්කලා??

    1. ඔයා යනෝද ප්‍රමෝ අක්කේ …ගුඩ් නයිට් …පරිස්සමෙන් සතුටින් ඉන්න …බුදු සරනයි ඔයාට …?

    1. උක්කූං පුතා

      Bole aiyya off wenna hadanne dan oyath nida ganna bole heta set wemu mama gedara Gila wash dala eddi oya nidi ekA mama danam good night kiyannam ko budusaranyi good night mage nangiya parisemn sathutin inna

      1. හරි ලොකු අයියේ …මටත් දැන් නිදිමතක් එනවා…මන් මෙච්චර වෙලා උන්නෙ හවස හොදට නිදාගත්ත නිසා…නැත්නම් ඉන්නවා බොරු මෙහෙම …අයියා එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න …ගුඩ් නයිට් ලොකු අයියේ …පරිස්සමෙන් සතුටින් …බුදු සරනයි ඔයාට …?

  17. උක්කූං පුතා

    අවී නංගියාගේ අම්මිටත්. මගේ පොඩිඩ් පොඩ්ඩිගේ අම්මටත් ආච්චිටත්.. මගෙ දෝනිට. මගේ ඉෂු නංගිට.. වහලෙන් වැටිච්ච නංගිටත්..ඔයාල ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.. සුබ රාත්‍රියක් ඔයාලා ඔක්කොමට

  18. Avi 1999 (kandy)?

    Good morning මගෙ ලොකු අයියෙ ❤️❤️

    Good morning මගෙ දග පැංචො ටිකට ??

    ඉෂු මැණික , බානු මැණික , දිල් අක්කිගෙ අම්මා, ආච්චි ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙවා හැමොටම

    අපෙ අම්මට සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරපු මගෙ ලොකු අයියා ඇතුළු දග පැංචො ටිකට ගොඩක් පිං ..මම් ගොඩක් ආදරෙයි හොදෙ ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. Avi 1999 (kandy)?

      අනෙ සද අක්කි , දිල්රු අක්කිටයි ඉක්මනටම තියෙන හැම ලෙඩක්ම සනීප වෙලා නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

      අද ස්කෝලෙ ගිය පුංචි දගයො ටික පරිස්සමින් ගිහින් එන්න හොදෙ . හොදට ඉගෙන ගන්න හොදද තෙරුවන් සරණයි ඔයාලට ??

      රස්තා මල්ලි ඉස්කොලෙ ගිහින් ඇවිත් මේ පැත්තෙ එන්ට හොදෙ ඔයා පරිස්සමින් සනීපෙන් ඉන්නවා නෙද ??

      1. Avi 1999 (kandy)?

        ආවේ නැති හැමෝම එන්න හොදෙ නම් වශයෙන් මතක් කරන්නැ මම් ???

  19. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලෙ……???
    සුභම සුභ උදෑසනක් දග බෝල ටික…..???

    අසනිපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…..????හරියටම නම් දාන්න කමෙන්ට් බැලුවේ නෑ බබාලා ඒ නිසා මේම දැම්මේ….හොඳද …කාව හරි මගෑරුනොත් ඒම…..

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම …..බුදු සරණයි …?????????

  20. Sleeping beauty

    ලොකු අයියා ඇතුලු දග බබාලා හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා …??????

    තෙරුවන් සරනයි …අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …හැමදාමත් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න …?????????

    1. Sleeping beauty

      රස්තා මල්ලා,රිෂූ බබා අදවත් එන්නකෝ…ඔයාලා අසනීපෙන් නෙමෙයි නේද ..වෙනදා නිතරම වගේ ආවනේ..ඒත් දවස් ගානකින් මං දැක්කෙ නෑ…අදවත් එනවද පැටව්නේ ???

      1. Sleeping beauty

        හයියූ මට අමතක වුනානේ..අද ඉස්කෝල පටන් ගත්ත නේද …ඉස්කෝලෙ යන චූටි දගයො හැමෝම අද පරිස්සමට ගිහින් එන්න..හොදට ඉගෙන ගන්න හැමෝම..??

  21. සුභ උදෑසනක් දඟයෝ හැමෝටම.. ලොකු අඅයියේ ඔයාටත්… ඔයානම් තාම දොයි ඇති… ??

    ලස්සන දවසක් හැමෝටම කරන කියන පතන හැමදේම සාර්ථක වෙන දවසක් ???

    පරෙස්සමින් ඉන්න.. බුදුසරණයි ❤️❤️❤️❤️

  22. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ
    බුදු සරණයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න කට්ටියම
    ???

          1. ඕ හෝ…
            අක්කී මට බට්ටී කීවට මං අල බෝලයක් හොදේ ???

          2. Avi 1999 (kandy)?

            අනෙ එහෙමද මැණික බට්ටි කියන නමත් ගැලපෙනවා වගෙ නෙ ????

          3. අනේ ඉතින්
            අක්කී කියන එකක් තමා ඉතින් ??

  23. Sandu (kandy girl)

    ගුඩු ගුඩු ගුඩු ගුඩු මෝ……..නිං……….???????? කස්ටියටම ගුඩ් මෝනින්….?????

    බලන්න ළමයි.. මන් ඔයාල වගේ නෙවේ.. මගේ සිංහල ටයිපින් 75% කට වඩා සුපිරි…??????

      1. Avi 1999 (kandy)?

        Goooooooooooooooooooood morning මගෙ සදු අක්කි ?? ??

        ඒකනෙ මගෙ අක්කි දස්සයා ??

  24. Avi 1999 (kandy)?

    අර්ජුන් කතාව මේ කොටසත් නියමයි… හැබැයි හැමදාම මොකක් හරි පටලැවිල්ලක් නෙ …

    මම් හිතන්නෙ වැඩට ආවේ කෝසල යටතේ වැඩ කරන පොලිස් නිලධාරියෙක් කියලා … නැත්තන් ඒ කෝසලම වෙන්ට බැයිද ?? ශේකර්ව ඉක්මනටම අල්ලගයි මට හිතෙන විදියට …

    කතාව ලස්සනයි නියමයි සුපිරි අර්ජුන් … තව මේ වගෙ කතා ලියන්න ඔයාට පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ? පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ??

  25. . ඕන්න ඔයාලගේ දගයා රජ කුමාරයා සැපත් වුණා…
    බියුටි අක්කණ්ඩිය සොයා මන්ද යත් මා හට බියුටි අක්කණ්ඩිය කී පරිදි අයගේ….
    අත ගන්නා තැනැත්තාගේ චායා රුපයක් පෙන්නනව යැයි….
    ඇය පසුදින රාත්රියේ මා…. හට පැවසුවා….
    කි පරිදි මා.. පැමිණියද ඇය පැමිණි නැත.
    තව එක් හෝරාවකට ප්‍රථමයෙන් ඇය නොපැමිනියොත් ඇයගේ රාජබාවය මන් අහෝසි කර දමනවා ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.