Katha Ahura

ජාවාරම | දහතුන්වන කොටස | රහස් පරීක්ෂක කතා

4.5/5 - (2 votes)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
දහතුන්වන කොටස


දින කිහිපයක් ගත වූ බැවින් රත්නපාල ගොවිපලේ සිටි අනෙක් පිරිස සමඟ කුළුපග විය . ඒ අතර දිනක් රාත්‍රියේ රත්නපාල ගොවිපලට පිටුපසින් තිබූ කැළෑවට වැදී නැවත මතුවූයේ කුඩා නිවසක් අසලිනි . නිවස ඇතුලත විදුලිය දල්වා තිබුනද පිට පැවතියේ මළානික අඳුරකි. රත්නපාල අඩියෙන් අඩිය ගොස් වටපිටාව විපරම් කරමින් නිවස පිටුපස දෙසට සේන්දු විය. කාන්තාවක් විසින් එම නිවසට අයත් කුඩා කොටසේ යමක් කරමින් සිටින බව රත්නපාල දුටුවේය. ඔහු ඒ අසලටම ලං වෙමින් සිටියේය. කාන්තාව පිටුපස හැරෙත්ම රත්නපාල පැන ඇයගේ ගෙලට පිහියක් තබා දෑත් අල්ලා ගත්තේය.
” රත්නපාල තමුසෙ සෙල්ලම් කරනවද?”
” කටවහගෙන හිටපන් රාණි , කෑ ගැහුවොත් බෙල්ල බිම තියෙයි.”
රත්නපාල ඉන තිබූ ලණුව ගෙන රාණිගේ දෑත් ශක්තිමත් ලෙස ගැටගැසූ අතර අසල වූ රෙදි කඩකින් මුව ගැටගැසුවේ මහත් පරිශ්‍රමයක් දරමිනි.
පසුව නිවස තුලට ගෙන ගොස් එහි තිබූ කුඩා කාමරයේ මුල්ලකට දමා ඇගේ දෙපාද ගැටගැසුවේ සෙලවීමටවත් නොහැකි වන සේය.
හැකි ඉක්මනින් ඔහු එම කාමරයේ අත්පා ගැටගසා බලහත්කාරයෙන් තබාගෙන සිටි ගැහැණු ළමුන් තිදෙනා⁣ව නිදහස් කලේය.
” ඔය දරුවො බය වෙන්න එපා මම පොලිසියෙන්, අපි ඉක්මනට මෙතනින් පැන ගමු , එන්න ”
රත්නපාල ගැහැණු ළමුන් තිදෙනාව රැගෙන වෙනත් මාර්ගයකින් පලා යන්නට යන්නට විය
………………………………………?

ගොවිපලට යාර කිහිපයක් තිබියදී කෝසල තම නිළධාරීන් ස්ථානගත කරේය. ඒ අනුව ඔවුන් පස් දෙනා ගොවිපල වට කර තිබුනි. ඔවුන් රහසේ පැමිණියද රවීට යම් සැකයක් මතු වූයේ පැහැරගැනීම් වලට යොදා තිබූ තරුණයින් පස් දෙනාගේ ජංගම දුරකථන අක්‍රීය වූ නිසාය.
” ෂේකර් අයියෙ මුන් එකෙක්ගෙවත් ෆෝන් වැඩ කරන්නෙ නෑ ”
” උන් මේ වෙනකොටත් වැඩේට බැහැලා ඇති , උඹ මුදලාලිට කෝල් එකක් දාලා බලපන් ,උන් එතනින් ගියා නම් මුදලාලියා දකිනවා ”
චන්ද්‍රෂේකර්ගේ අණට රවී මුදලාලි හට දුරකථන ඇමතුමක් ගත්තද එයද ක්‍රියා විරහිත වී තිබුනි.
” මම කිව්වෙ අයියෙ මිනිහගෙ ෆෝන් එකත් වැඩ නෑ , මොකක් හරි අවුලක් තියෙනවා ”
” රවී උඹ ඉක්මනට පොට් එකට ගිහින් හිටපන් කවුරු හරි ඒ පැත්තට ආවොත් කෙල්ලො ටික හංගපන්, අනිත් එවුන්ට කියන්නෙ කවුරු ආවත් කිසිම සැකයක් හිතෙන්නෙ නැති විදිහට හිටපන් ”
………………………………?

එතෙක් ස්ථානගතව සි⁣ටි කෝසල ජංගම දුරකථනය අතට ගත්තේය පැමිණි කෙටි පණිවිඩය හේතුවෙනි.
” ඕ.කේ ගායිස් , ගෑනු ළමයි ටික සේෆ් . අපි ස්පොට් එකට යමු . චන්ද්‍රෂේකර් නොසිතූ ලෙස පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිළධාරීන් ගොවිපලට ඇතුලු වුනේය. එහෙත් චන්ද්‍රෂේකර් තම ගෝලයින් සමඟ කාඩ් ක්‍රීඩාවේ නිරත වී සිටියේය.

ගැහැණු ළමුන් සඟවාගෙන සිටි නිවස වෙත ගමන් කල රවීව එම නිවස අසලදීම පොලිස් නිළධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගත්තේය.
” ඇයි සර් ?”
” ඇයි , ඇයි කියලා පොලිසියට ගිහින් බලාගමු , පී.සී ගිහින් අර ඇතුලෙ ඉන්න ගෑනිව අරගෙන එනවා”

පො.පරීක්ෂකවරයා ඇතුලු නිළධාරීන් නිවසට ඇතුලු වූ අතර එහි සිටි චන්ද්‍රෂේකර් ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.
” සර්ට වැරදිලා , අපි පාඩුවේ ජීවත් වෙන මිනිස්සු ඇයි අපිට මෙහෙම කරන්නෙ ?”
” උඹ කොහොම ජීවත් වෙන එකෙක්ද කියලා අපි දන්නවා, චෙක් කරන්න හැම තැනම ”
පොලිස් පරීක්ෂකවරයාගේ නියෝගයට අනුව විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් නිවස පරීක්ෂා කල අතර එහි තිබී ඔවුනට වටිනා පොතක් හමු විය.
” මේ තියෙන්නෙ, පාඩුවේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ වැඩ, ඔක්කොම දා ගන්න ජීප් එකට ”
…………………………………………?

රාත්‍රී දහයට පමණ B10 පොලිස් මූලස්ථානය ඉදිරිපිට නැවතූ ජීප් රථයෙන් ගොවිපලේ සිටි අපරාධකරුවන් සියල්ල රැගෙන ආ අතර ඔවුන්ගේ අනෙක් කණ්ඩායම පැය කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබුනි.
” ධනංජය මේ පොතේ තියෙන්නෙ මුන් ගෑනු ළමයින්ව ඩීල් කරපු එවුන් ගැන විස්තර, අපේ ඒරියා එකේ හැම පොලිස් ස්ටේෂන් එකකටම ඉන්ෆෝම් කරන්න මේ හැමෝම ඇරස්ට් කරන්න කියලා, ඒ ළමයින්ව හෙටම දෙමව්පියො ගෙනල්ලා බාර දෙන්න ඕන”
” යස් සර්”
……………………………………..?………………………………………………………

? අපරාධයක් වසන් කල හැකිද?

104 thoughts on “ජාවාරම | දහතුන්වන කොටස | රහස් පරීක්ෂක කතා”

          1. Avi 1999 (kandy)?

            ඉමා පැංචි ?? සෝස මල් ගොඩායි නෙ මම් ආසයි මේවට ??

  1. Avi 1999 (kandy)?

    Good night මගෙ බියු මැණික ??
    Good night මගෙ රශි අක්කි ??
    Good night මගෙ ඉමා පැංචි ??
    Good night මගෙ මිනො අක්කි ??
    Good night මගෙ නිෂු මැණික ??
    Good night මගෙ ඉෂු මැණික ??
    Good night මගෙ ගිනි බෝලෙ ❤️❤️
    Good night මගෙ දගයො ❤️❤️

    Good night මගෙ ලොකු අයියෙ ❤️❤️

    Good night මගෙ දග පැංචො ??

    නිෂු මැණික ,සද අක්කි ,සෝස මල ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. Avi 1999 (kandy)?

      මගෙ පීහු මැණික ඔයාට මොකක්ද ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා දැක්කා … අනෙ එ ප්‍රශ්නෙ විසදිලා හැම දුකක්ම ඉක්මනටම නැති වෙලා හැමදාම සතුටින්ම ඉන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ? ??? පරිස්සමින් ඉන්න මගෙ මැන්ටලෙ ??

      මගෙ ෆියු මචීව දැක්කෙම නැ අනෙ ඔයා හොදින් ඉන්නවා නෙද මැණික පරිස්සමින් සතුටින් ඉන්න ඔය්ත් බෝලෙ පරිස්සමින් වැඩ කරගන්ට හොදෙ ?? තෙරුවන් සරණයි මැණික ??

      මගෙ බියු මැණික ඔයා පරිස්සමින් ඉන්නවා නෙද බෝලෙ ?? සතුටින්ම ඉන්න මගෙ සුදු බෝලෙ ??

  2. අනා මයේ අවී අක්කි 1st වෙලානේ…
    හොලා….
    Uuummmmaaaa…..
    සුබපැතුම් කිව්වා….

  3. .මට තෑගි දෙන්න විදිහක් නෑ..අවී අක්කියෝ
    බානු මචීට තෑගි දීලා…. අතේ පිච්චියක් නෑ…..
    මට උම්මා දෙන්න විදිහක් නෑ….
    අර කෝලමට ලොකු උම්මා එකක් දීලා…
    මොකද මගේ තොල ගෙවිල….
    ???
    හදවත දෙන්න විදිහක් නෑ… එකත් ඇන්ටි කෙනෙක්ට දුන්න…
    සුභ පැතුම් කියල විතරයි කියන්න පුළුවන්….
    තොලි ඔයාට මුකුත් නැති වුනාට.
    මගේ මොලේ විතලයි දැන් තියෙන්නේ…
    එක දෙන්න බැ….
    ඒ මොලේ වැරදි අතකට ගියොත් මුලු ලෝකෙම විනාශ වෙයි…
    ඒ… තරම් පවර්….

    ????????♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️?????….
    ?පෘථිවියට සමාන ග්‍රහලෝකයක් තියෙනවා කියලා හොයාගන්න
    මන් තමයි උපදෙස් දුන්නේ….
    ?විදුලි බුබුළු ඔයා ගනිද්දී 999 තාම වැරදිලා දහස් වෙනි වතාව හරි ගියේ… කලින් ආත්මෙක මන් එයාට කිව්වා මචන් උඹ හෝල්ඩර් light එකට හරියට සෙට් කරලා නෑනෙ…. කියලා. ඊට පස්සේ ඌත් සෙට් කරල බැලුව දෙයියනේ කියලා ගොඩ ගියා… උගේ නම ගියා මගේ හම ගියා….
    ?ඇයි කොකාකෝලා එක හොයාගන්න මගේ මොලේ උදව් වුණා….
    මම පිටරට ට්‍රිප් එකක් ගියා…
    එහෙ කට්ටියත් එක්ක ක්‍රිකට් මැච් එකක් ගගහා ඉන්දැද්දි…
    එකෙක් දාපු බෝලෙකට මං බෝලෙකට ගැහුවා උඩින් යන්න ෂොට්එකක්‌ ගිහිල්ලා වැදුනේ… කවුද මන්ද විද්‍යාඥයෙක්ද ඇඟකට. ඒ බෝලෙ වැදිච්ච පාර එයාගේ අතේතේ තිබ්බ කෙමිකල් එක අර ද්‍රවනයට වැටුණා. අන්තිමේදීය එක කොකාකෝලා වුණා…. ඒකෙත් උගේ නම ගියා මගේ හම ගියා…
    ?ඇයි ආයෙමත් කලින් ආත්මෙක මං ගහක් උඩට වෙලා පේර ගෙඩියක්න්දැගෙඩියක් කකා ඉන්දැද්දී ඒ ගහ යටින්…
    වෙළඳාමේ ගිය වෙළෙන්දෙක් මහන්සියටත් එක්ක හේතු වුණා..
    මම උඩ ඉඳං කකා හිටපු පේර ගෙඩිය උගෙ ඔලුව වැටුණා…
    ඊළඟට පිස්සුවෙන් වගේ කියවන්න ගියාම ගුරුත්වාකර්ෂණය හොයාගත්ත මේක මෙහෙමයි වෙන්නෙ අරමයි වෙන්නේ කියලා පේර ඇපල් වුණා.. වෙළෙන්ඳ විද්‍යාඥයා වෙලා උගේ නම ගියත් මගේ හම ගියා.. ?????????????

    ඒ… වගේ තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. මගේ මොලෙන් ඒ තරම් වටිනවා.. මගේ මොලේ වටිනවා කවුරුවත් දන්නේ නෑ.
    ඒ වගේම කවුරුවත් දන්නේ නැහැ තාම මගේ මොලේන් කියලා මේ දේවල් උනේ…
    ඉතින් මමත් කට පියාගෙන හිටියා. හැබැයි මම කට ඇරියොත් ඔක්කොගෙම රෙදි ගැලවෙනවා… එතකොට උන්ගේ හම යනවා මගේ නම යනවා…
    ඒ උනාට බොහෝ දුරට මාව පිස්සෙක් කියලා මිනිස්සු හිතන්න පුළුවන්. ඒක නිසා කට වහගෙන හිටිය.
    ඒත් මේ මොලේ වැරදි මිනිහෙක් අතට ගියොත් මේ මොලේ පාවිච්චි කරලා ලෝකෙම අවුල් ජාලාවක් කරලා දාන්න පුළුවන්.
    ඒක නිසා ලෝකයේ… හෙට දවස ගැන සිතා…
    මා ලඟම මාගේ මොලේ තබා ගන්නවා…

    මං කියන්නේ බොරුද බලන්නකෝ මේක කියවන උඹලටත් හිතේයි දගයට පිස්සු කියලා… ආ… නැද්ද ??

    දැන් කියහන්කෝ උත්තර….
    ?තේරුනාද මන්ද… ?

      1. Avi 1999 (kandy)?

        අනෙ අම්මො දගයො ඔයානම් ??
        සොලි කියන්ට එපා අනෙ ඔයා මට සුබ පැතුවනෙ ඒ ඇති මට දගයො ❤️❤️

  4. .යේ… පලවෙනි පාරට මගේ අනුමානයක් හරි ගියා…..
    එත් මන් අනුමාන කෙරුව සමහර තැන් තාම කතාවේ කිව්වේ නෑ..
    කට්ටියව අත්තඩන්ගුවට ගත්තත් අර කොල්ලෝ 5දෙනා නිදැල්ලේ අපි බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා… එහෙනම් gn මන් ගියා

    1. Sandu (kandy girl)

      කොල්ලො පස් දෙනා නිදැල්ලේ නෙවේ දඟයෝ මන් භිතන්නේ එයාලව තමා මුලින්ම අල්ලාගන්න ඇත්තේ…

      අර ශේකර්ට බැන බැන හිටියෙ පඩි මදි කිය කිය..එවෙලෙ දොරට තට්ටු කලේ පොලිසිය වෙන්න ඕනි..

      1. .නැහැ එයාලව අල්ල ගන්නේ නැතුව ඇති දොරට තට්ටු කරේ වෙන කෙඋරු හරි වෙන්න ඇති…
        අපි බලමුකෝ ඉස්සරට මොකෝ වෙන්නේ කියලා…

  5. උක්කූං පුතා

    දැන් තමයි මල්ලි කතාව කියවලා ඉවර වුණේ ඊයේ කතාව කියෙව්වට කොමෙන්ට් කරන්න බැරි වුණා ඔලුවෙ කැක්කුමක් ඇවිල්ල

    රත්නපාලගේ රාණිගේ දෙබස් ටික සිරාවටම මැවිලා පෙනුනා මල්ලි… ඒක තමා ඔයාගේ තියෙන විශිෂ්ටම කමක්… කතාවේ වටපිටාව ඒ ලොකේෂන් එක හදවතට දැනෙනවා මැවිලා පේනවා හරියට ඒ කතාව ඇතුලේ අපි ජීවත් වෙනවා වගේ… ඇත්තටම සුපිරි මල්ලා..

    අනිවාර්යෙන්ම වරද්දක් කරොත් ඒක කෝම හරි how වෙනවා පව් වෙලා හරි… කතාවෙ අන්තිමට හොඳ වටිනාකමක් තියෙනවා කියලා නං දැනෙනවා… බලමු මොකද වෙන්නේ කියලා මේ වගේ කතා කියවන්න ආස කරාට ඔයාට බොහොමත්ම තෑන්ක්යූ මල්ලි

    මේ වගේ ලස්සන කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි තෙරුවන් සරණයි ඔයාට

    1. Sandu (kandy girl)

      අර්ජුන්….

      ඔයා නම් එළ ආ…

      පටලවලා පටලවලා දැන් ටික ටික ලිහනෝ නේහ්.. (ඔය කීවට මෙයා තව ගේමක් පටලවයිද දන් නෑ මේකටම සෙට් කරලා..)

      අර කෙල්ලො ඒම කිප්නැප් කරන කොල්ලො පස් දෙනා අල්ලගන්න පොලීසිය ආව නේද මුලින්ම…

      අර්ජුන්…

      මං මේ අහන්නමයි හිටියේ.. ඔයාගෙ කතාව ආදර්ශයට අරන්.. මං ඒ ලියන ස්ටයිල් එකට කතාවක් ලියන්නද…?

      පටවන්න ලිහන්න එහෙම ඔයාගෙන් ඉගෙනගන්නද..?

      ඔයා ලස්සනට ලියනෝ අරජුන්.. තව කතා ගොඩක් ලියන්න …

      අපි හරි ආසයි කියවන්න…

      ප්‍රාර්ථනා කරනවා ඔයාට තව අදහස් ගොඩක් ලැබෙන්න කියලා..

      පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි …

  6. උක්කූං පුතා

    ඉතින් මගේ දඟ සෙට් එක මේ වගේ ලස්සන කතාවලටත් ලස්සන කමෙන්ට් දාන්න හරිද… අන්තිම කොටස කොමෙන්ට් දහක් දාන්න එන්න

    මගේ දගයෝ ටික හොඳට නිදි නේද මේ වෙලාවේ.. ඔයාලා ඔක්කොටම ලස්සන ලස්සන හීන පේන සුභම සුභ රාත්‍රියක් වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම ආදරේ අයියා ගොඩාරියක්

    1. Sandu (kandy girl)

      හරී ලොකූ.. ඔයාටත් සුබ රාත්‍රීයක්…

      ආ නෑ නෑ

      ගුඩ් මෝනින් එකක් වේවා…?????

      1. උක්කූං පුතා

        සුභ උදෑසනක් මගේ සදු නංගී පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

    2. Sandu (kandy girl)

      ඒකනි..ලොකූ ..අට රෑට හොඳට නින්ද යනෝ සමහර වෙලාවට.. ඉතින් කෝමද ඇහැරෙන්නෙ කියන්නකො රෑ මැද කමෙන්ට් දාන්න.. හැබෙයි මේ වගේ පාන්දර නම් මට් ඇහැරෙනෝ…

  7. Sandu (kandy girl)

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    . සුබම සුබ උපන් දිනයක් වේවා චන්දිම සර්…?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    නිරෝගි දීර්ඝායුෂ හිමි වේවා…?️?️?️?️?️?️?️?️?️

    සිතන පතන හැම යහපත් සිතුවිල්ලම දිනේවා..
    ?️?️?️?️?️

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න…?️?️?️?️

    ????????????????????????????

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. Sandu (kandy girl)

    …හේ මගේ ලොකූ…???

    ඔන්න මං කීවා රහස….?????

    මං හරියට දුක් උනා මට බෙල් එකට 11.45ට ඇහැරුනේ නැති එකට… ??????

    මොකද ඔයා රහස එදා කීව නිසා අද මට පලවෙනියට සර්ට සුබපතන්න බැරි වෙයි කියලා..????

    හේ…??? මගේ වාසනාවන්ත කම කියන්නෙ මගේ ලොකූට ඒක අමතක වෙලා නේ…

    ඉතින් මන්ම කීවා ඕං එකටම..

    ?????????

    දඟයිනේ..අද නම් මොන වැඩේ තිබුණත් එන්නම ඕනි..

    ඔයාල හැමෝම අද මේම කතා ගොඩක් කියවන්නෙ ලියන්නෙ හැකියාව දියුණු කරගන්නෙ අපේ චන්දිම සර් නිසා.

    ඉතින් මේ ඇප් එකට තරම්ම සර්ටත් අපි ආදරෙයිනේ.. ♥️♥️♥️♥️♥️♥️♥️

    ඒ නිසා අද හැමෝම ඇවිත් යන්න.. ඒක තමා අපිට සර්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග… ? ????????????????????

    එනවා නේද…

    1. උක්කූං පුතා

      ඕක කොහෙද අනේ රහසක් වෙන්නේ…

      විශේෂ දවසක් කියන්න රහසක් නෙවෙයි.. අද අපේ දඟ පවුලට විශේෂ දවසක් කිව්ව නම් ගොඩක් සතුටු වෙනවා..මොකද අද මේ වගේ දඟ පවුලක් ඇදිලා තියෙන්නෙ මේ වගේ ලස්සන කතා තියෙන්නෙ කතා ලියන්න බැරි කට්ටිය කතා ලිව්වේ.. අද වගේ විශේෂ දවසක ඉපදුනු අපේ චන්දිම සර් නිසා.. මම හරි නේද… මම නං ඉතින් වීස් කරන්න ඉස්සරින් මේල් එකක් තමයි දැම්මේ…

      ඔයාලා දඟලද්දී ම මම කිව්වනේ ෂුවර් එකටම චන්දිම සර්ගෙ උපන්දිනය වෙන්න ඇති කියලා… වැඩේ කියන්නේ සඳු නංගිගෙ එලාම් එක හරියට වැදිලා නෑ වගේ..??? පැය දෙකක් පරක්කු වෙලා සුබ පතන්න …

      අනිවාර්යෙන්ම සඳු නංගී අද වගේ දවසක ඇප් එකේ කට්ටිය ඔක්කොම එන් නැත්තං වැඩක් නෑ…අද වගේ දවසක වත් ඇවිල්ලා චන්දිම සර්ට සුබ පතන්න ඕනේ ඔයා කියපු දේ අරියට ම අලි…මම දැන් ටිකට කලින් කෙල්ලේ ගෙදර ආවේ ඉතින් නිදා ගන්නෙ කොහොමද.. දැන් දොයිය බබා වෙන්න හdanne

      1. Sandu (kandy girl)

        අම්මෝ ලොකුඉ..මං එදා කීවනෙ ඕක ගොඩක් අය දන්නවා ඇති කියලා…

        ඔයා කීව නිසා මං බොරුවට කීවෙ රහස කියන්න එපා කීව නිසා කියන් නෑ කියලා.. කෝමද ටිකිරි මොලේ…

        බෑ බෑ ලොකූ මට කියන්න ඔයා කීයටද මේල් කරේ එතකොට..

        හෑ..ඔයා 12ටම මේල් කරාද..ඉහික් ඉහික් ඊ..

        හරි කමක් නෑ මං නෙ ඇප් එකේ මුලින් විශ් කලේ..

        මං පේර ගහේ එල්ලිලා හිටියනේ..බහින්න් පරක්කු උනා..??? න්

        හෝ ගාල වහිනෝ අනී..බෙල් එක ඇහුනෙ නැ..???

          1. Sandu (kandy girl)

            නෑ නෑ..ඔයා මට දීලා තිබ්බේ දිරච්ච ලණුවක් නෙවේ නෙ ලොකූ මං ඒකක් ඉල්ලුවට..

      2. Sandu (kandy girl)

        ඔයා කීව හරි ලොක්කයියේ …

        සර් වගේ කෙනෙක් නෑ නම් අද අපිට මේ සතුට කොයින්ද..

        මේ ඇප් එකට එතකොට ලාරා සර්ට තරම් අපි ආදරේ නෑ නෙ වෙන ඇඩ්මින්ලට..

  9. Sandu (kandy girl)

    …දඟයිනේ එනකෝ..

    මේ රෑ නෙවේ අනී..

    හෙන පාන්දර….

    කම්මැලි නැතිව එන්නකෝ කස්ටියම…

    1. උක්කූං පුතා

      එක එකාගේ ගෙදරට ගිහිල්ලා වතුර බාල්දියක් ගලා වරෙන් නංගී

      1. Sandu (kandy girl)

        හරී.. බාල්දි ටික ලෑස්තියි අයියේ.. එන්නකො මට් ට්‍රාන්ස්පෝට් දෙන්න.. මගේ ප්ලේන් එකේ රෝඅ කැඩිලා.. පිනි මුවෝ ගෙ තටු කැඩිලා.. අනික පාරෙ යන්න බෑ රෑ කියන්නේ හෙන ට්‍රැෆික් නේ.. වෙලා යනෝ නේ..?????

          1. Sandu (kandy girl)

            අහ් ඔව් ඔව්.. එන්න එන්න අපි යමු..හදත් පායලා ඒයි…???

          2. Sandu (kandy girl)

            ඔහ්.. මයි ගෝඩ්..

            ඒනම් අමාවක රැයක් පතමු ඒයි..?

  10. Sandu (kandy girl)

    ශික් තිබ්බෙ නෑනෙ මේ දඟයොන්ගෙ පෝන් නම්බර් මං ළඟ…

    තිබ්බා නිදා ගන්න දෙන් නෑ එක්කෙනෙකුටවත්…

    1. උක්කූං පුතා

      ඇයි බං කෙල්ලෙ ගෘප් එකේ කියහංකො වැඩේ ඉවරයිනේ… නැගිට්ටෙ නැත්තං ගනින් group කෝල් එකක් එතකොට ඔක්කොම නැගිටීවි ??

      1. Sandu (kandy girl)

        අහ්.. ඒක නම් හරි..ඒත් කෝ මේ කස්ටියම ඉන්න ගෲප් එකක් නෑ නෙ ලොකූ…?????

  11. Sandu (kandy girl)

    …ආ අමතක උනානේ…

    සුබම සුබ උදෑසනක් වේවා දඟ පැන්චෝ පැන්චියෝ ඔක්කෝටම…????

  12. Sandu (kandy girl)

    ..ලොකූ හොර ගෙඩ්ඩා.. අනික් එකේ සුබ පතලා සර්ට..හොද වෙලාවට ඒත් මං එක…

  13. Sandu (kandy girl)

    ..හයියූ…

    මේ ලොකූ මොනා කරනෝද අනී…

    ආ.. නිදි වෙන්න ඇති නේද මහන්සි නිසා… හෑ යකු… දැන් පැය බාගෙකට කලින් ඇහැරලා නේද හිටියේ…

  14. Sandu (kandy girl)

    මේ ටික ඔක්කොම සර් ට…

    අල්ලන්නෑ කාලුවත්….

    ????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?????????????????????????☕☕☕☕☕☕???????????????????????????????????????????????????️?️?️?️???????????????????????????????????????????????????????????????????????????????????️?️?️??????????????????????????

    ?????????????????????????????????????????????????????????????????????????

    1. උක්කූං පුතා

      මේකට අ ද සතුටු වැඩිකමට මොංගල් වෙලාද මන්දා…ඇයි බං සර්ට ඕව කන්න පුළුවන්ද බල බල ඉන්නැතුව සර්ගෙ අඩ්ඩ්‍රෙස්ස් එකයි ඉල්ලගෙන යවන්නකෝ හොඳ තෑග්ගක් අපේ සර්ට හාද

  15. Sandu (kandy girl)

    සර් ..එවන්න ඇඩ්‍රස් එක…. අපො තෑගි එවන්නම්… සර් තැපෑලට බිල් ගෙවලා බඩු බාරගන්න..???? නැත්තං අපේ ලොකූගෙ එකවුන්ට් එකට බිල දාන්න..

    1. උක්කූං පුතා

      Bila mama gewanam oka monawada ape sir wenuwne eth me hidala yawanna ba ne oyala yawala MatA bila account number ekA denna mama transfer karannam salli owa monawada sandu apita sathuta dipu sira wenuwen ha ndda

      1. Sandu (kandy girl)

        ඒකනි ඒකනි.. මේ ඊට කලින් මට ලොකූ ඔයාගෙ නම ගම ඇඩ්‍රස් එක එකවුන්ට් නම්බර් එක එවන්නකෝ.. ????

        1. උක්කූං පුතා

          Mage account number ekA mokatada ban kelle mama ne salki danne that’s yawanna viyadam karana kenagen account details ewanna meka nam.pissu kellek

          1. Sandu (kandy girl)

            හෑ.. ඔව් නේ.. ???

            නැ නෙ…
            ???

            මං කීයන්න හැදුවෙ ඒක නෙවේ නේ.. ???

            හෑ මං මොකක් ද එතකොට කියන්න හැදුවේ..???

          2. Sandu (kandy girl)

            උදේ පාන්දරම නෙ අයියේ….

            ඒකයි ඉතිම් මේ… ????

            පිනි වැටිලා මොලේ පෙගිලා වයර් ශෝට් වෙලා..???

  16. Sandu (kandy girl)

    ඔක්කෝටම කලින් මේ සර්ට ඇහැරවන්න වෙයි වගේ..

    …????…

    ඒත්….

    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    . .
    .

    සර් තාම ඉපදිලා නැද්ද දන් නෑනෙ… ???තාම චූටි බබෙක්ද දන්නෙත් නෑනේ..?????

    කෝමද ඇහැරවන්නේ…??

  17. Sandu (kandy girl)

    ලොක්කයියේ මං හිතන්නෙ ඔයාගෙ ඉන්ග්ලිශ් ටයිපින් වලට වඩා සිංහල ටයිපින් හොඳයි කියලා ???

    මොකෝ මට එකපාරටම හිතාගන්න පුලුවනි කියන දේ එතකොට..

      1. Sandu (kandy girl)

        යකූ ඒක.. මං පැයක් විතර කල්පන කරනෝ මොකක්ද කීවෙ කියලා අයියා..???

  18. Sandu (kandy girl)

    ඔය අත අල්ලන්
    සසරේ පුරාම
    යන්නට ආසයි මා සුහදේ…

    හදවත හිස් නම්
    ඉඩදෙනවද මට
    නවතින්නට නුබෙ සෙනෙහේ…

    මේ පැතුමන් මට
    අහිමි උනත් අද
    පතමි මතු බවෙත් යලිත් මෙසේ…

    වෙන කෙනෙකුගෙ
    වෙන්නට කලියෙන් නුබ
    මගේම වෙන්නකො සබදේ..

  19. Sandu (kandy girl)

    ලොක්කයියේ ඔයාට මහන්සි ඇති නේද ගොඩක්.. කාලා එහෙමද ඉන්නේ..

    නිදාගන්න අයියේ ඇහැරන් ඉන්න එපා අසනිප වෙයි… හෙට එකොළහට එන්න…

  20. Sandu (kandy girl)

    මේ උපන්දින කාරයත් ඇහැරලා නෑනෙ අෆ්ෆා සුබපැතුම් වලට රිප්ලයි කරන්න… අපි නිදාගන්නෝ ඒනම්…

  21. ?රශී ?

    චන්දිම සර් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ….??????????????????

    මෙහෙම කියනකන් මන්නම් දන්නෑ ඔන්න අද උපන්දිනේ කියලා…ගොඩාරියක් පින් සර්ට මේ වගේ පවුලක් හදන්න අඩිතාලම දැම්මට..ඇප් එකක් හැදුවෙ නැතිනම් අද අපි මෙහෙම පවුලක් වගේ ඉන්නෑනේ.ඒමනම් අපි අපිව දන්නෙවත් නෑ.කට්ටිය තැන් තැන් වල ඉදිවී.ඒත් සර් නිසා අද අපි හැමෝම එකටම ඉන්නවා.ප්‍රශ්න ආවත් මොනා උනත් ආදරෙන් ඉන්නවා.ඒ ආදරේ සැබෑ අයිතිය සර්ට තියෙන්නේ…ඉතින් සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන නීරෝගිමත් උපන්දිනයක් වගේම සාර්ථක අනාගතයකට සුභ පතනවා සර්ට…බුදු සරණයි ….හැමදාම සතුටින් ඉන්න….???

  22. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ..??
    සුභම සුභ උදෑසනක් දග බෝල ටික…??

    අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ……????

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ..???බුදු සරණයි …..??????

    ඒ වගේම මගෙ මචීගේ ආත්තම්මට නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා …..?????????????හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ….????

    1. මචීගෙ අත්තම්මා අපි දන්න කෙනෙක්ගෙද….
      අාත්තම්මටත් නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා..???

      1. ?රශී ?

        ඔව් අනේ මගෙ මචීලා එක්කෙනයිනේ ඉන්නේ….ඒ මගෙ දිල් බෝලේ…..????

          1. ?රශී ?

            ඕ අක්කි මාත් ඊයේ කතාවේ දාලා තිබ්බා අද දැක්කේ….???

          2. අල්ලගන්න හිටියෙ මං ඔයාව..කොහෙටද බොල අර මාව ගොඩ බැස්සුවෙ..එකපාරටම අන්දුන් කුන්දුන් උනා මාව?

          3. ?රශී ?

            හපොයි පව් අනේ ඔයා…ඉතින් ඒක කියවලා කමෙන්ට් දැම්මා අප්ප මන්….????
            වෙනදට මන් එයාව අල්ලගන්නේ අද එයා මාව අල්ලගන්න බලාන ඉදලා….????????

  23. Sleeping beauty

    කතාඅහුර ඇප් එකේ නිර්මාතෘ අපේ චංදිම සර්ට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා..?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️??????????????????????????????????????????????තෙරුවන් සරනින් සර් හිතන පතන හැම සුබ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ….හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න සර්…දීර්ඝායුෂ ලැබිලා ගොඩාක් කාලයක් නිරෝගීව ජීවත් වෙන්න ලැබෙන්න ඕනි…?????????

  24. Fire ball බූබූ ?

    අපේ ඇඩ්මින් සර්ට,සුභ උපන්දිනයක් වේවා…….. ?????????

    කරන,කරන්න හිතන හැම වැඩක්ම සාර්ථක වෙන,
    හැම සුභ පැතුමක්ම ඉෂ්ට වෙන,
    නිරෝගිමත්,
    අවුරුද්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…..???
    හැමදාම සතුටින් ,පරිස්සමෙන් ඉන්න ?

    Gm හැමෝටම,
    අද පාටි තියේ ???

    1. ?රශී ?

      සුභම සුභ උදෑසනක් මගෙ බූබූ බෝලේ…සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි …..???????

      1. ගුඩ් මෝනින් මගෙ රශියෝ….ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න…❤?

          1. ?රශී ?

            ආහ් අවුලක් නෑ අක්කෝ මන් ගළපගත්තා හොදේ….???

  25. Good morning අයියේ???
    Good morning හැමෝටම???
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනවා???
    බුදුසරණයි…

    1. ?රශී ?

      සුභම සුභ උදෑසනක් මගෙ අක්කි බෝලේ…සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි …..???????

  26. අපේ චන්දිම සර්ට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා කියල හදවතින්ම prarthana කරනවා..?????????????

  27. Avi 1999 (kandy)?

    HAPPY BIRTHDAY චන්දිම සර් … නිදුක් නිරෝගී , සතුට සැනසීම ඉතිරෙන , බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වෙන.. සර්ගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ❤️❤️ හැමදාම පරිස්සමින් සතුටින්ම ඉන්න සර් ?? තෙරුවන් සරණයි ඔයාට ?
    ???????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????

    1. Avi 1999 (kandy)?

      දිල් අක්කිගෙ අත්තම්මටත් නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා …පරිස්සමින් සතුටින් ඉන්න අත්තම්ම්මෙ ????
      ???????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️

  28. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ??

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙවා හැමොටම ❤️❤️

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?
    ආදරෙයි ගොඩක් ???

    1. ?රශී ?

      සුභම සුභ උදෑසනක් අවී බෝලේ….අම්මට අඩුයි නේද මැණික දැන්….සතුටින් පරිස්සමින් ඉන්න …..බුදු සරණයි ….????????

  29. Avi 1999 (kandy)?

    අම්මො අර්ජුන් ඔයා නම් මාරයිනෙ.. දැන් තමා කතාවෙ නියම හරිය … ලස්සනයි කතාව ඒ වගෙම සුපිරි ..ඔයා හැමදේම ටිකින් ටික විසදගෙන යනවා නෙ …

    කීවා වගෙම රත්නපාල පොලීසියේ නිලධාරියෙක් නෙද .. එයා වෙලාවටම අර කෙල්ලො ටික බේරගත්තා.. ෂේකර්වත් ඉක්මනටම අල්ලගයි …

    අපරාධයක් ටික කාලයක් වසන් කරන් කරගෙන ගියත් ඒක තාවකාලිකයි කවදා හරි ඇත්ත එළියට එනවා.. එහෙම අපරාධ වසන් කරන එක බොරු වැඩක්.. අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා ..කතාව නියමයි අර්ජුන් … ඔයාගෙ හැකියාව මරු.. දවසින් දවස ඔයාගෙ හැම හැකියාවක්ම දවසින් දවස දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ? ..තෙරුවන් සරණයි ඔයාට ???

  30. දිල් (නුවර)

    ?????????????
    සුභම සුභ උපන් දිනයක් වේවා චන්දිම සර්.
    ?????????????
    කරන කියන හිතන පතන සියලුම වැඩ ක⁣ටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. සතුටින් ඉන්න. බුදු සරණයි.
    ?????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.