Katha Ahura

ජාවාරම |දෙවන කොටස | රහස් පරීක්ෂක කතා

කතාව කොහොමද?

? RUN OF KILLERS ?
ජාවාරම ?️
දෙවන කොටස

පසුදින B10 පොලිස් මූලස්ථානයේ සැරයන්වරයා විසින් පෙරදින සියදිවි හානිකරගත් කාන්තාව පිළිබඳව සො⁣යාගන්නා ලද තොරතුරක් මත තවත් නිළධාරීන් දෙදෙනෙකු විසින් විජය නගර් හි පිහිටි බාලි මහල් නිවාස සංකීර්ණය වෙත ගියේය. එහිදී ඇය මෙහෙකාර සේවය කල නිවස වෙත යන පොලිස් නිළධාරීන් එහි සිටි කාන්තාවගෙන් ප්‍රශ්න කලේය.

” ⁣අපිට මේ ගෑනු කෙනා ගැන විස්තර ටිකක් ඕන , කරුණාකරලා අපිට ඔයා දන්න හැම විස්තරයක්ම කියන්න . මොකද අපිට මේ සුයිසයිඩ් එක ගැන ඉන්වෙස්ටිගේෂන් කරන්න ඒක ගොඩක් වැදගත් ”

සැරයන් ජයමාන්න තමා ඉදිරියේ සිටි සියදිවි නසාගත් කාන්තාව මෙහෙකාර සේවයේ යෙදුනු නිවෙස් හිමිකාරියට පවසා සිටියේය.

” සර්, මේ ළමයගෙ නම ගයනි. දැන් මාස දෙකකට කලින් මෙයයි මෙයාගෙ මහත්තයයි අපි පත්තරේ දාපු දැන්වීමක් දැකලා තමයි ආවේ. මේ ළමයට වයස විසි හතරක් වගේ , අපිත් මේ ළමයට ගොඩක් හොඳින් සැලකුවා හරිම හොඳයි ඒ වගේම අවංකයි. අපේ දරුවටත් හරි ආදරෙයි. හස්බන්ඩ් ⁣ සමහර දවස්වලට ගෙදර නැති නිසා මේ ළමයයි මමයි තමයි ගෙදර ඉන්නෙ, ඇත්තම කිව්වොත් සර් මගේ සහෝදරයෙක් නැති වුනා වගේ”
” මෙයාගෙ මහත්තයා මෙයාව බලන්න මෙහෙ එනවද?”
” ඔව් සර් ”
” අන්තිමට ආවේ කවදද?”
” සර් මට මතක විදිහට ගිය සතියෙ”
” මේ ළමයා හිටිය කාමරේ අපිට චෙක් කරන්න වෙනවා”
සැරයන්වරයා සහ අනෙක් නිළධාරීන් දෙදෙනා ඇය නවාතැන්ගෙන සිටි කාමරය පරීක්ෂා කල අතර එහිදී ඇයගේ ඇඳුම් බෑගයෙ තිබී ඡායාරූපයක් හමු විය.
” මේ ෆොටෝ එකේ ඉන්නෙ මෙයාගෙ මහත්තයද?”
” ඔව් සර්, මේ එයා තමයි”
………………………………….?

ස්ථානාධිපතිවරයා සහ උප පොලිස් පරීක්ෂක ධනංජය විසින් සැරයන් ජයමාන්න සොයාගන්නා ලද තොරතුර පිළිබඳව තව දුරටත් විමසීම් කරන්නට විය.
” ධනංජය , අපිට ඉක්මනට හොයාගන්න වෙනවා මෙයාගෙ මහත්තයා ගැන , සමහරවිට මේ සුයිසයිඩ් එක පිටිපසේසෙ එක හේතුවක් විදිහට මේ මනුස්සයා ඉන්න පුළුවන් ”
” සර් මේ මනුස්සයව දැකලා තියෙනවා කියලා හිතන අපි දන්න දෙන්නයි ඉන්නෙ, එක්කෙනෙක් මෙයාගෙ නෝනා වැඩකරපු ගෙදර අයිතිකාරයෝ, ඒත් සාජන්ට් ජයමාන්න කියපු විදිහට ඒ මිනිස්සු මේ මිනිහා ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ, එහෙම නම් තව එක්කෙනයි. ”
” ඒ කවද?”
ස්ථානාධිපතිවරයා තරමක් විමතියෙන් ඇසුවේය
” අපාර්ට්මන්ට් එකේ මුරකාරයා”
” තමුසෙ හරි ධනංජය , දැන්ම ගිහින් මිනිහව හම්බවෙනවා”
…………………………………….?

” දන්නවද මේ ෆොටෝ එකේ ඉන්නෙ කවුද කියලා?”
උප පොලිස් පරීක්ෂක ධනංජය මුරකරු හමුවී ඔහුගෙන් ප්‍රශ්න කලේය.
” සර් මේ වික්‍රම , මෙයා තමයි ඊයේ බිල්ඩින් එකෙන් පැනලා මැරුණ කෙල්ලගෙ මහත්තයා , මෙයා දැන් සතියකට කලින් වගේ ආවා , ඒත් මේ ළඟකදි නම් ආවේ නෑ”
මුරකරු පවසා සිටියේය.
” මෙයාගේ විස්තර මොනවද දන්නෙ?”
“මේ මනුස්සයා මාත් එක්ක දවස් ⁣දෙක තුනක් කතා කරලා තියෙනවා, මෙයාගෙ ගෙවල් B 12 වල තියෙන්නෙ , විජය නගර් ෆයිසාඩ් කම්පනි එකේ ත්‍රී වීල් හයර් කරන එක තමයි කරන්නෙ . ”
” හොඳටම ෂුවර්ද ?”
” මට මිනිහා කියලා තියෙන්නෙ නම් එහෙම තමයි සර්”
මුරකරුගේ පාපොච්චාරණයට අනු උප පොලිස් පරීක්ෂක ධනංජය සහ කොස්තාපල් විජිත වහාම විජය නගර් ෆයිසාඩ් කුලී ත්‍රීරෝද රථ ප්‍රවාහන ආයතනය වෙත ගියේය. පළමුව ඔවුන් එහි සේවය කරන ත්‍රී රෝද රථ රියදුරෙකු හමුවිය.
” අයියෙ වික්‍රම ඉන්නවද?”
උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බැවින් කිසිවෙකුට සැක නොසිතන සේ හැසිරුනේය.
” මේ මල්ලිලා කවුද?”
” බලන්නකො අයියෙ මේ මනුස්සයා මගෙන් රුපියල් තිස් දාහක් ගත්තා තාම දුන්නෙ නෑනේ”
” ආ හරි එහෙනම් ඒක තමයි එදා ඕකා කාලක් අරන් ආවේ”
ත්‍රී රෝද රථ රියදුරු පැවසුවේය.
” මල්ලිට කියන්න මල්ලි ඕකා දැන් සතියක ඉඳන් මෙහේ නෑ අන්තිමට හම්බුනෙ ගිය සතියෙ , එදා මල්ලි වික්‍රමයා ⁣ජොලියෙ හිටියෙ හේතුව නම් කිව්වෙ නෑ , කවදාවත් නැතුව මූ එදා කාලකුත් අරන් ආවා”
” බලන්නකො අයියෙ . දැන් මාස තුනක් විතර වෙනවා, අනේ අයියෙ දන්නවනම් මට මිනිහගෙ ගේ තියෙන්නෙ කොහෙද කියනවද?”
” මල්ලි මෑන් ඉන්නෙ B12 වල හතරවෙනි පටුමගේ පස්වෙනි ගෙදර , හතරවෙනි පටුමගට ගිහින් ත්‍රී වීල් වික්‍රම කියලා අහන්නකො , හැමෝම දන්නවා”
“අනේ, බොහොම ස්තූතිය අයියෙ”
උප පොලිස් පරීක්ෂකවරයා ඔහුට ස්තූති කොට ත්‍රී රෝද රථ ආයතනයේ හිමිකරු හමුවට ගියේය.
” අපි B12 පොලිස් ස්ටේෂන් වලින්, මේ ෆොටෝ එකේ ඉන්න කෙනා දන්නවද?”
” ආ ඔව් සර්, මේ වික්‍රම , ඇයි සර්”
” මෙයා කොච්චර කාලයක් මේ රස්සාව කරනවද?”
” සර් අවුරුදු එකහමාරක් වගේ, හරිම හොඳ මනුස්සයා . හැබැයි සර් දැන් සතියකට කලින් මිනිහා කෙල්ලෙක් එක්ක ඇවිල්ලා මගෙන රුපියල් දහ දාහකුත් ඉල්ලගෙන ගියා. ඒ ගියා ගියාමයි තාම ආවේ නෑ”
” අපිට CCTV චෙක් කරන්න ඕන”
උප පොලිස් පරීක්ෂකවරයා ⁣බිත්තියේ කෙලවර සවි කර තිබූ ආරක්ෂක කැමරාව පෙන්වා පැවසුවේය.
ආයතන හිමිකරුද සතියකට ඉහතදී වික්‍රම නැමති පුද්ගලයා පැමිණ මුදල් රැගෙන යන වීඩියෝ ඇතුලත් දර්ශන පෙල පෙන්වූවේය. දර්ශනය දෙස අවධානයෙන් බලා සිටි උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල් විජිත දුටු දෙයින් ඔවුනට අලුත් ප්‍රහේලිකාවක් රැගෙන ආවේය.

” මේ වීඩියෝ එකේ කොපියක් අපිට මේ දැන්ම ඕන”

……………………………………..?

? වික්‍රම අතුරුදහන් වූයේ ඇයි?
? CCTV දර්ශනයන පෙල නැරඹූ නිළධාරීන් පුදුමයට පත් වූයේ කුමක් නිසාද?

DETECTIVE ARJUN ☄️

103 thoughts on “ජාවාරම |දෙවන කොටස | රහස් පරීක්ෂක කතා”

    1. ?රශී ?

      හෑපූ වීරා අක්කි පැනලනේ…..?????

      සුභම සුභ පැතුම් අක්කි බබෝ….????????

    1. ✨Piumi malsha 2001✨

      මටනම් කිසිම වැරැද්දක් පෙනුණේ නැහැ තාම …කතාව හරිම ලස්සනයි අයියෙ?

    2. ?රශී ?

      කියන්නකෝ අප්පා වික්‍රමට මක්කැයි උනේ කියලා….
      වැරදිනම් නෑ ඔන්න…

    1. ?රශී ?

      පිත්තුද අක්කි මන් පුලුවන් උනත් first වෙන්නෑ….ඒක මගෙ ප්‍රතිපත්තියක් මේ ළගකදී ඉදන්….??????????

  1. Sleeping beauty

    අයියෝ..ඇප් එකේ පැල් බැදන් ඉදලත් ෆස්ට් වෙන්න බැරි උනානේ..??

  2. හරිම ලස්සනයි… හිතාගන්න බැ… ගයනිගේ මරණෙට වික්‍රම් සම්බන්ධයි වගේ…??

    1. ?රශී ?

      ආ දුලා බෝලේ….කෝමද මැණික සැපෙන් සනීපෙන් ඉන්නවා නේද ….??????????

  3. ? Imasha Shehani

    මන් අදට කැපුණා එහෙනම්.?
    තාම කතාවේ පළවෙනි කොටසවත් කියවලා නෑ. ඒකත් කියවලා ඉන්න ඕන.?

    එහෙනම් හැමෝටම good night ?

    නපුරු අයියා ,උක්කුංට good morning ?

    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,සැපේ ඉන්න ඕන හොදේ..
    තෙරුවන් සරණයි හැමෝටම
    ටටා ????

    1. Avi 1999 (kandy)?

      ඇයි යන්නෙ බෝලෙ ? හෙට එන්ට එහෙනම් ඇ … ගුඩ් නයිට් මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

    2. Sleeping beauty

      ගුඩ් නයිට් මාශා බෝලේ..තෙරුවන් සරනයි ..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න මැණික ..??

    3. ?රශී ?

      බලාගෙන දෙකට කැපෙයි..තරායි මන් එනකොට යනවා.?????

      සුභම සුභ රාත්‍රියක් මාශා බෝලේ…හීනෙන්……..පේන්නම ඕනා….????හිස්තැන පුරවගන්න ඈ…..සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….?????

  4. ✨Piumi malsha 2001✨

    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    ගුඩ් නයිට් හැමෝටම …පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ …බුදු සරනයි …දෙවි පිහිටයි ඔයාලට …?
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

    1. Avi 1999 (kandy)?

      Good night මගෙ පීයු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

    2. ?රශී ?

      පියූ බෝලේ වෙන dp එකක් දාගන්නකෝ…..???????

      සුභම සුභ රාත්‍රියක් බෝලේ….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ……???????

    1. ?රශී ?

      ඉන්නෝ බෝලේ මේ…දැන්නම් සීතලට වෙව්ලනවා අප්පා ….මාශා කීවත් වගේ ජලසන්නියද මන්දා …සීතල නැද්ද අනේ ඔයාට….???????

        1. ?රශී ?

          අඩේ මොන ශෝක්ද අවියෝ….මන් නිකන් ඇන්ටාක්ටිකාවේ ඉන්නවා වගේ වෙව්ලන්නේ…….

  5. Avi 1999 (kandy)?

    රශි අක්කි ???
    කො අපෙ පිච්ච මල එහෙම … සහන් මල්ලි ,මදු අක්කි ,මිනො අක්කි ,පීහු කොලමාලම ??
    මහි අක්කි ,සද අක්කි,දිල් අක්කි ,අයේෂා අක්කි ,හිම අක්කි ,රුවි අක්කි ,සමාදි අක්කි,නිරො මැණික ,අමේශා මැණික ,රිෂු මැණික ,ෆියු මචි ??

    ලොකු අයියා බීසි නේද ඔයා ..පරිස්සමින් වැඩ කරගන්ට හොදෙ තෙරුවන් සරණයි ඔයාට ?

  6. Avi 1999 (kandy)?

    Good night මගෙ බියු මැණික ??
    Good night මගෙ රශි අක්කි ??
    Good night මගෙ වීරා අක්කි ??
    Good night මගෙ බානු මැණික ??
    Good night මගෙ දගයො ❤️❤️

    Good night මගෙ ලොකු අයියෙ

    Good night මගෙ දග මලු ටිකට

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  7. ..m…මන් කියන අනුමාන අනිවා වැරදි ඇතී..ඒත් කියන්නම්..

    වික්‍රම් අතුරුදහන් උනේ එයා අර ගෑනු ලමයව අරන් යන්න ඇති මිනිස් ජාවාරමට ..

    ඒතකොට පොලිසිය පුදුම උනේ ස්විසයිඩ් කරගත්තු කෙල්ල එක්ක නෙවේ සල්ලි ඉල්ලාගන්න ආවෙ නිසා.

    සමහරවිට පොලිසිය හොදට අදුරන කෙනෙක් වෙන්න ඇති ඒ කෙල්ල…

    අනී ම්න්න්දා.. අපි බලමු..

    තව ලස්සන කතා ලියන්න අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අර්ජුන්.

  8. •වීර අක්කි සුභ පැතුම්… ඔයාට හොඳේ… ♥️???
    තව අර්ජුන් අයියේ මාත් පට්ටම ආසයි රහස්පරීක්ෂක කතාවලට
    මන් ෂර්ලොක් හෝම්ස් කතාත් ගොඩක් කියවල තියෙනවා….
    වෙන වෙන රහස්පරීක්ෂක කතාත් කියවල තියනවා…
    මට ඒ… වගේ කතා කියවද්දී අමුතුම ෆීලින් එකක් එනවා…
    ඒක මට කියන්න තේරෙන්නේ නෑ.. එත් මට මේ කතාව කියවද්දීත් ඒ… ෆීලින් එකම අවා… මොකද ඒ… තරම්ම ඔයාගේ කතාව ලස්සනයි…
    මන් ඔයාගේ කතාව වින්ද…
    ඒ… වගේම මන් මේකේ 1st කතාවේදි කිව්වනේ මන් මේකේ දෙවෙනි කතාවේදි කතාව ටිකක් අනුමාන කරන්න බලන්නම් කියලා… මන් හිතන්නේ මේ කෙල්ලව ගන්න ඇත්තේ සමහර විට දුෂණය කරන්න වෙන්න පුළුවන්.. ඒ වේදනාව දරාගන්න බැරුව ඒ කෙල්ල සුසායිට් කරගන්න ඇති……
    එතකොට දැන් බැලුව cctv ෆෝටේjas වල ඉන්නේ වෙන කොල්ලෙක් වෙන්න පුළුවන්…
    මේක අනුමානය
    ක් විතරයි…
    මේ… දගයාට කට පියාගෙන ඉන්න බැනේ… ???

  9. ? Imasha Shehani

    හා කස්ටිය ?
    නිදිද….?
    කව්ද ඩෝ පොල්ලෙලි ගහනවා වගේ නින්දෙන් ගොරවන්නේ ?
    රශී අක්කී , ඔන්න නයගරා දිය ඇල්ල වගේ කුණු කෙළ බේරෙනවා කට දෙපැත්තෙන් ?

    beauty අක්කි හිතාගෙන ඉන්නේ තාම වැවේ පීනනවා කියලාද කොහෙද..?
    අත්පය ගස ගසා මොකක්ද අෆ්ෆා ඔය කරන්නෙ ….??

    අවිශ්කා අක්කී නිකන් පැපුවා නිව්ගිනියාවෙන් ගොඩ බැහැපු බැබුන් වගේ හිනා වෙනවා. sure එකටම හීනෙන් බත් මුට්ටියක් දැකලා වෙන්න ඕන ??

    රස්තා ගැන නම් කතා කරලා වැඩක් නෑ. සෝමාලියාවෙන් ආනයනය කරන ලද දිය සෙවෙල් කටුස්සා වගේ නිදා ගන්නෙත් ඇස් ඇරගෙන. ?

    ඉශූ අක්කි නම් මල්ෂා අක්කිගේ බෙල්ල මිරිකගෙන. මල්ෂා අක්කී ඉෂූ අක්කිගේ කටේ අත දාගෙන. ?
    මෙව්වා දකින්න මටත් සිද්ද උනානේ දෙවියනේ…?????

    හා හා හැමෝම ශපාන් එකේ දොයි ගන්නකො එහෙනම්.
    ??

    1. ?රශී ?

      යකූ මාශෝ බොලාට මාවමයි අහු වෙන්නෙ නේ…..මේ පාන්දර ඇහැරගෙන මක්කැයි කොලේ….??????

    2. Sleeping beauty

      අනේ අනේ මාශෝ..හොල්මන් කරනෝ නේද මහ පාන්දර ඇහැරගෙන..??

      ඔයා කියපු කතාව සහතික ඇත්ත මාශා බෝලේ..මං රෑට නිදා ගන්න විදියට නෙමේ උදේ බලද්දි ඉන්නේ..මට එක විදියකට නිදා ගන්න බෑ..ලග කවුරු හරි ඉන්නවා නම් එයාට කොන්දට පත්තු බදින්න වෙනවා..මගේ අත පය වැදිලා නිල් වෙලා ඉදී..??

      මං ගමේ ගිහින් නිදා ගත්තෙ නංගි එක්කනේ..මට බිත්තිය අයිනෙ දීලා එයා අනිත් පැත්තෙ නිදා ගත්තෙ..මොකද මං රෑට පෙරලෙනෝනෙ..??උදේ රැහැරුනාට පස්සෙ නංගි කියනවා අය නම් අක්කෙ උබ එක්ක මං නිදා ගන්න එන් නෑ..ඊයෙ තව ටිකෙන් එයා ඇදෙන් වැටෙනවා කියලා..මං ඒ තරම් පයින් ගැහුවලු..වැඩේ කියන්නෙ මං ඒ කිසිදෙයක් දන් නෑ..???

        1. Avi 1999 (kandy)?

          අම්මො බොලා මාව පච කරලා චොර කරලම අරන් නෙ ??
          හැබැයි කීව එකෙ ටිකක් ඇත්ත ??

          ගුඩ් මොර්නින් මගෙ පැංචි ??

    3. මාශෝ එල්ලුම්ගස් යවන වැඩනෙ බොල කියලා තියෙන්නෙ ?
      මේ අහිංසක මන් හීනෙන්වත් ඔය වගේ වැඩ කරනව යකඩො ?

  10. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ….?????

    සුභම සුභ උදෑසනක් බෝල ගෙඩි ටික….?????

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ……අයියේ පරිස්සමට වැඩ ටික කරගන්න ……බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …..???????????

  11. ,අසුබ උදැසනක් සුබ දවසක් හැමෝටම..
    මන් මෙහෙම කිව්වේ කවුරුවත්
    හිනාවිගෙන් උදේට නැගිටින්නේ නැනේ…. හැමෝම මුසල මුනෙන් කෙල පෙරාගෙන අඩන මුනෙන්නේ නැගිටින්නේ.. .
    ඒක නිසා අසුබ උදැසනක් වේවා…
    සුබ දවසක් වේවා !
    Uuumm. Aaa..

    1. ?රශී ?

      අම්මෝ දගයෝ ඔයානම්…ගුඩ් මෝර්නින් …..සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ඔයාට ….??????

  12. Sleeping beauty

    සුබ උදෑසනක් වේවා මගෙ දග පැටව් සෙට් එකට ??????

    සුබ උදෑසනක් වේවා ලොකු අයියෙ ඔයාට?????

    අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට හිනා වෙලා ඉන්න..තෙරුවන් සරනයි හැමෝටම ..?????

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් බියු බෝලේ….සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි ඔයාට …..?????

  13. gm හැමෝටම???
    අයියටත් gm???
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනවා???❤❤❤

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් හංසි අක්කි බෝලේ….අල්ලගන්න තියෙන අමාරුවක් ඇත්තට…….සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි ඔයාට …..?????

      1. ඔන්න අාවා..කෝ දැන් මාව අල්ලන්න??
        ගුඩුමෝනින් මගෙ රශියෝ..බුදුසරණයි❤❤❤

        1. ?රශී ?

          කෝ කෝ ඉන්නෝ ඉතින් දුවනකොට කොහෙ අල්ලන්නද….මට දුවන්න බෑ අප්පා…..????????

          1. ඔයාට දුවන්න බෑ?ඔව් ඉතින් පිටි මුට්ටිය වගේනේ?

          2. අඩේ ඇයි අප්පා මටම මේම වෙන්නේ….????

  14. Avi 1999 (kandy)?

    Good morning මගෙ දග මලු ටිකට

    Good morning මගෙ ලොකු අයියෙ

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සතුට සිනහව ඉතිරෙන සුබම සුබ දවසක් වෙවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් අවී බෝලේ………සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි ඔයාට …..?????

  15. Sleeping beauty

    භානු බෝලේ ගුඩ් මෝනින් ???..
    මං ඇහුවෙ ඔයා මේ පාර 8 වසරටද කියලා ..ඒකයි 8ද කියලා ඇහුවේ..මොකද ඉතින් දැන් අවුරුද්ද ඉවරනේ..අය හතේ ඉන් නෑනෙ ඔයා..??

        1. ?රශී ?

          හොදින් ඉන්නවා බියූ බෝලේ…අම්මෝ ගමනෙමයි නේහ්…ගමන් නිලේ පෑගිලාද අනේ ඔයාට….??????????
          පරිස්සමින් ගිහින් එන්න බෝලේ….??????

        2. හොඳින් ඉන්නව බියුටියො..මේ දවස් වල ජිල් එකේ ඉන්නෙ???

  16. Sleeping beauty

    මහල් නිවාස සංකීර්නයක
    උඩම මහලේ සිට
    වැටී මියගිය කාන්තාවක්
    සිදුවුනේ කුමක්දැයි
    පැහැදිලිව නොවැටහෙන
    අභිරහස් මරනයක්
    ලේ විලක් මැද වැටී
    අවසාන ගමන ගිය
    ඇය කවුරුදැයි සොයන
    මරනයට වග කියන
    මිනීමරුවා කවුද
    කෙලෙස මෙය සිදුවුනිද
    කියා තොරතුරු සොයන
    මිනිස් ජාවාරමක්
    පසුපසින් හඹායන
    ඉව දිගේ ලුහුබදින
    ඔවුන් වෙයි අති දක්ශ
    රහස් පරීශකයන්

    ?????????

    අර්ජුන් …මට නම් කිසිම අඩුපාඩුවක් පේන් නෑ..හරිම ලස්සනට ගලාගෙන යනවා..පට්ට කතාවක් වෙයි මේක..ඉතුරු කොටස් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා..

    වික්‍රම් ත්‍රී වීල් රස්සාවට අමතරව වෙනම ජාවාරමක් කරනවා වගේ..එයා කෙල්ලො හොයලා අර කෙල්ලො විකුනන තැනට බාර දෙනවා ඇති..ගයනිට ඒ හොර අහු වුනු නිසා ගයනි පොලීසියට කියයි කියලා බයේ එයාව මැරුවද දන් නෑ..එහෙමත් නැත්තම් එයාවත් විකුනන්න හැදුවද දන් නෑ..බලමුකො නේද…

    තෙරුවන් සරනයි …ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.