Katha Ahura

ජාවාරම | දොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා

3/5 - (2 votes)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
දොළොස්වන කොටස

දින කිහිපයකට පසු :

එක් දිනක් උදෑසන තේ කඩයේ හිමිකරු ගොවිපලට පැමිණියේය. ඔහුට කැමති ඕනෑම වේලාවක එහි යාමට අවසර තිබුනි.
” මුදලාලි මොකද මේ පැත්තෙ ”
චන්ද්‍රෂේකර් හාන්සි වී සිටි ඇඳෙන් නැගිටිමින් ඇසුවේය .
” ඇයි දැන් ෂේකර් අපි එනවට කැමති නැත්ද?”
මුදලාලි සිනාසී ඇසුවේය .
” මුදලාලි දන්නවනෙ මුදලාලිට ඕන වෙලාවක මෙහේ එන්න පුළුවන්. මම එවපු රුපියල් පනස්දාහ හම්බුනාද?”
” ඔව් ඔව්, ඒක නෙවෙයි අර මනුස්සයා කොහොමද ? වැඩටික හොඳට කරගෙන යනවද? ”
” ආ කියන්න තරම් වරදක් නෑ , මිනිහා කම්මැලි නෑ ඕන වැඩකට රෙඩි , වෙන එවුන් වගේ නෙවෙයි මට මිනිහව හිත⁣ට අල්ලලා ගියා. මේ ළඟදි ෆම් එකේ රුපියල් පන්දාහක් වැටිලා තියලා මිනිහා මගෙ අතටම ගෙනත් දුන්නා ”
චන්ද්‍රෂේකර් රත්නපාලව වර්ණනා කලේය.
” මං මේ ආවේ බොහොම වැදගත් පණිවිඩයක් අරගෙන”
” මොකක්ද මුදලාලි ”
⁣” මේ ළඟදි කෝවිල පාරේ ⁣විකුණන්න දාලා තිබුන ගෙදරකට අලුතෙන් පවුලක් ආවා,අම්මයි දුවයි විතරයි මිනිහා මැරිලා , ලස්සන කෙල්ල , අම්මත් නියමෙට ඉන්නවා ”
” මුදලාලි කොහොමද විස්තර දන්නෙ?”
” ඊයේ ගෑනි කඩේට ආවා , මම කතාවට හෙමීට අල්ලගත්තා ”
” අදහස නම් හොඳයි , අපිට තව කෙල්ලො තුන් දෙනයි ඉන්නෙ , බලනවකො මුදලාලි මේ සල්ලි තියෙන බිස්නස්කාරයෝ ගෙදර ගෑනිව පැත්තක තියලා එන්නෙ පොඩි කෙල්ලොන්ව හොයාගෙන , ගිය මාසෙට විතරක් තුන් දෙනෙක් ගියා , ෆේස්බුක් එකට මැසේජ් එක යවනවා විතරයි ”
” සල්ලි තමයි චන්ද්‍රෂේකර් , මොකද කියන්නෙ මේ දෙන්නටත් වැඩක් දෙමුද?”
” මම රවියට කියන්නම් ”
……………………………………………………….?

? දින තුනකට පසු:

මේ අතර B10 පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා , පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිළධාරීන් දස දෙනෙකු විශේෂ සාකච්ඡාවක නිරත වී සිටියේය.
ඒ අතර පොලිස් කොස්තාපල්වරයෙකු පැමිණ ස්ථානාධිපතිවරයාට යමක් පැවසූ අතර ස්ථානාධිපතිවරයා පො.පරීක්ෂකවරයාට ඉඟියක් දුන්නේය. ඔහු මූලස්ථානයෙන් පිටත වූ කුඩා ක්‍රීඩා පිටියට පැමිණි අතර එහි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත තරුණ නිළධාරීන් පස් දෙනෙකු සිටියේය.

” සර් ”
නිළධාරීන් පොලිස් පරීක්ෂකවරයාට අචාර කලේය.
” බොහොම ස්තූතිය අපේ ඉල්ලීම පිළි අරගෙන ආවට, ඇත්තම කිව්වොත් මේක ටිකක් අමාරු මිෂන් එකක්. පොඩ්ඩක් හරි වැඩේ ගැසුසුනොත් ජීවිත හතර පහරක් අනතුරේ, ඒ නිසා හොඳ කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕන.”

” ඕ.කේ සර්”
” හරි ඔය පස් දෙනාට කරන්න තියෙන්නෙ……………………………………………”
පො.පරීක්ෂක කෝසල එදින රාත්‍රීයේ ඔවුනට සිදු කිරීමට නියමිත මෙහෙයුම පිළිබඳව ඔවුනට පැහැදිලි කල අතර රාත්‍රී හතට ආසන්නව තිබියදී MP5 අවි සන්නද්ධ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් පිරිස පො.පරීක්ෂක කෝසල යටතේ සූදානම්ව සිටියේය.

“හොඳට මතකයිනෙ ධනංජය , එකෙක්ටවත් පැනලා යන්න දෙන්න එපා, අනිත් එක උන් අපිට ඇටෑක් කරන්න ඉඩ තියෙනවා ⁣, අපි රෙඩි වෙලා ඉන්න ඕන”
” ඕ.කේ සර් ”
…………………………………………….?

ඒ B15 නඟරයේ මුඩුක්කු නිවාස අතර වූ එක් නිවසකි වේලාව රාත්‍රී අට පසු වී ඇත. එහි එක් නිවසක් තුල තරුණයන් පස් දෙනෙකු මත්පැන් පානය කරමින් සිටියේය.
” මචං මම නම් කියන්නෙ අපිට මේ හම්බවෙන ගාන මදි, උන් කරන්නෙ ගෑනු ටික පරිස්සම් කරන එක විතරනෙ , අපි එහෙමද පොලිසියට වැලි ගහලා ලොකු ගේමක් දීලා කෙල්ලෙක්ව උස්සන්න ඕන. අහු වුනොත් අපිට ජීවත කාලෙටම කල්දේරම් බත් කන්න තමයි වෙන්නෙ”
” නොදකින් උඹේ කට, හිටපන් හැමදේම කරන්න වෙලාවක් එනවා, ⁣ඊට පස්සෙ පුළුවන් ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලම කපන්න”

” ඩක්, ඩක්, ඩක්”
තරුණයන්ගේ කතාව අතරතුර නිවසේ දොරට යමෙකු තට්ටු කරන හඬක් ඇසුනි.
” බලපන් කවුද කියලා, අර විමලයද දන්නෙ නෑ”
එක් තරුණයෙකු නැගිට ගොස් දොර විවර කලේය.
…………………………………….?

එදින රාත්‍රීයේ කඩයට මිනිසුන් නොපැමිණි නිසා මුදලාලි එය වසා දැමීමට තීරණය කලේය.නමුත් ඒ අවස්ථාවේම තරුණයන් තිදෙනෙක් පැමිණ එහි තිබූ පුටු මත අසුන් ගත්තේය.
” මහත්තයලට ⁣තේද , කෝෆිද?”
එහි සිටි එකම සේවකයා පැමිණ ඇසුවේය.
” නෙස්කැෆේ නැත්ද?”
” ඒව මෙහේ නෑ මහත්තයා ”
” නැත්ද , එහෙනම් අපි නෙස්කැෆේ හදමු ”
පැමිණි එක් තරුණයෙකු ඉන තිබූ පිස්තෝලයක් ගත් අතර මුදලාලි කලබලයට පත්ව ජංගම දුරකථනය අතට ගත්තේය .
” ෂේකර්ටද කතා කරන්න හැදුවෙ?”
එක තරුණයෙකු මුදලාලි සමීපයට ගොස් ඇසුවේය
” උඹලා කවුද මම පොලීසියට කතා කරන්න කලින් මෙතනින් පලයන් ”
මුදලාලි පැවසූ දෙයට තරුණයා සිනාසී සාක්කුවේ තිබූ යමක් ගෙන ඔහු ඉදිරියේ තැබුවේය.
” පොලීසියටද කතා කරන්න ඕන , කතා කරපන් … බොරුවට රඟපාන්නෙ නැතුව අපිට ෂේකර්ගෙ ෆාම් එක තියෙන තැන පෙන්නපන් , නැත්නම් තව විනාඩි පහක් යන්න කලින් මේ මුළු කඩේම අළු කරලා දානවා උඹවත් එක්කම”
” හ ..හ හරි සර් මං පෙන්නනම් , මං පෙන්නන්නම් යමු සර්”
මුදලාලි ගොඩ දැමූ මාළුවෙකුට සමාන විය .
මුදලාලිගේ මගපෙන්වීමට අනුව ක්‍රියා කල පො.⁣පරීක්ෂක කෝසල ඇතුලු නිළධාරීන් චන්ද්‍රෂේකර්ට අයත් ගොවිපල කරා පැමිණි අතර ගොවිපලට හැතැප්ම දෙකක් පමණ තිබියදී ඔවුන් ජීප් රථය නවතා දැමීය.
” එක්කෙනෙක් මෙතන ඉන්න , අනිත් කට්ටිය යමු මාත් එක්ක”
ජීප් රථය අසල එක් නිළධාරියෙකු තබා අනෙක් සියල්ල ගොවිපල තෙක් ආරක්ෂිතව ගමන් කලේය.

……………………………………..?……………………………………….

? චන්ද්‍රෂේකර්ගෙ අවසානයද?

64 thoughts on “ජාවාරම | දොළොස්වන කොටස | රහස් පරීක්ෂක කතා”

    1. Avi 1999 (kandy)?

      Congratulations මගෙ බානු මැණික ?? ?????????????????????????????????????????????????????????????????????????????????

      1. M.M.Shameeka Bhanu

        Thank you අවී අක්කි.
        ඔයාගේ පීසා ටික හරිම රසයි. මම ඔක්කොම කෑවා.
        ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2. Sandu (kandy girl)

      සුබ පැතුම් බානු නංගියා ..????️?️?️?️?️??????????????????????????????????????????????????????????????️??️?️?️?️???????????

  1. උක්කූං පුතා

    ගොඩක් වැඩ ළමයි පස්සෙන් එන්නම් ඒ අස්සෙ ඔළුව රිදෙනවා පැලෙන්න.. සුබ රාත්‍රියක් ඔයාල ඔක්කොටම ආදරේ ගොඩාරියක්

    1. M.M.Shameeka Bhanu

      අනේ ඇත්ත ද අය්යේ. පෙනඩොල් දෙකක් බොන්න. එතකොට අඩු වෙයි.
      ඔයාට බුදුසරණයි
      පරිස්සමින් ඉන්න
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2. M.M.Shameeka Bhanu

      සුභ පැතුම් අයියා බෝලේ.
      ??????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    3. වැඩ වැඩි නිසා ද දන්නේ නෑ අයියේ… කාල ටිකක් රෙස්ට් කරන්න. එක දිගටම වැඩ කරනකොට අමාරුයි නෙහ්..
      ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ… තෙරුවන් සරණයි ඔයාට.. ගුඩ් නයිට්… සතුටින් පරිස්සමින් ඉන්න…❤❤❤

    4. සුභ පැතුම් අයියේ…❤❤❤
      ඉක්මනටම අඩුවෙන්න කියල prarthana කරනවා…
      බුදු සරණයි…

    5. අනේ එහෙමද අයියේ… ගොඩක් වැඩ කරන්නත් එපා අයියේ… චුට්ටක් රෙස්ට් කරන්න… ඔයාට stress එක වැඩියි නේ… ඔයාට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ !??
      බුදුසරණයි !

    6. Sleeping beauty

      ලොකු අයියේ..කාලා නිදා ගන්න..පෝන් එක දිහා බලන් ඉන්න එපා …එතකොට ඔලුවෙ කැක්කුම වැඩි වෙනවා..පරිස්සමට ඉන්න ලොකූ..තෙරුවන් සරනයි ..?

    7. Sandu (kandy girl)

      සුබපැතුම් අයියේ..

      ඉක්මනින් සනීප වෙන ඕනි මගේ ලොක්කයියේ ඔයාට.. පෝන් එක අඩුවෙන් බලන්නකෝ..❤️❤️❤️

    1. Avi 1999 (kandy)?

      Congratulations ලොකු අයියෙ ❤️❤️ අනෙ ගොඩක් වැඩද අයියෙ .පරිස්සමින් වැඩ කරගන්ට හොදෙ ..ඔලුව රිදෙනවා නම් ටිකක් රෙස්ට් කරන්න අයියෙ .. මොනාහරි බෙහෙත් තියේනම් බොන්ට ඔලුව කැක්කුම අඩු වෙයි අයියෙ එතකොට ..පරිස්සමින් සතුටින් ඉන්න . තෙරුවන් සරණයි ඔයාට ..ගුඩ් නයිට් ලොකු අයියෙ ❤️❤️

  2. M.M.Shameeka Bhanu

    කවුරුත් නෑනේ..
    මම යනවා.
    බායි
    බුදුසරණයි දෙවි පිහිටයි
    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න
    ආදරෙයි ගොඩාරියක් ඔයාලා හැමෝටම
    ❤️❤️❤️❤️❤️❤️❤️????????❤️❤️❤️❤️❤️??????

    1. Avi 1999 (kandy)?

      Good night මගෙ බානු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

    2. සුභ රාත්‍රියක් භානු නංගා…❤
      තෙරුවන් සරණයි…
      පරිස්සමින් සතුටින් ඉන්න…
      ❤❤❤❤

  3. Avi 1999 (kandy)?

    Good night ලොකු අයියෙ ❤️❤️

    Good night දග පැංචො ??

    ලොකු අයියා , ඉෂු මැණික ,සද අක්කි ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. සුභ රාත්‍රියක් මගේ හොන්තුව ???
      සතුටින් පරිස්සමින් ඉන්න…
      තෙරුවන් සරණයි…
      ❤❤❤ආදරෙයි❤❤❤

    1. මං යනවා…

      සුභ රාත්‍රියක් ලොකු… සුභ රාත්‍රියක් මගේ අනිත් දඟයොන්ට…

      ආදරෙයි මං❤️
      පරෙස්සමින් ඉන්න
      බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  4. Sandu (kandy girl)

    කම්මැලියො ඔක්කෝටම සුබ උදෑසනක් වේවා…❤️❤️❤️❤️❤️❤️❤️

    අසනීප දඟයෝ.. ඉක්මනින් සනීප වෙන්න ඕනි..

    සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි…

    ?????

  5. Sandu (kandy girl)

    අම්මෝ අර්ජුන්… ඔයා සුපිරි වැඩ්ඩෙක්…නියමට ලියනවා අනී.????. ? ?

    ලෝක අමාරුවෙන් මගේ කතාවෙ කොටස් දෙක තුන ගලපගත්තේ.. ඔයා වගේ පටලවන්නයි ලිහන්නයි තේරෙන් නෑ නෙ මට..????

    මං හිතන්නේ නෑ ශේකර්ව අල්ලගන්න එක ඒ තරම් ලේසි වෙයි කියලා.. ඔත්තුකාරයො ඇති නේ එයා වටෙත්..

    අර ආව කීව අම්මයි දුවයි පොලිසියෙ අයමද…

    …තව කතා ලියන්න ගොඩක් …. බුදු සරණයි අර්ජුන්…

  6. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ
    ????
    බුදු සරණයි හැමෝටම ??

    පරිස්සමෙන් ඉන්න කට්ටියම ???

    1. Sleeping beauty

      ගුඩ් මෝනින් නිෂූ බබී.??
      .ඔයාට කොහොමද ඉතින්..ප්‍රශ්න විසදාගත්තා නේද ..සතුටින් පරිස්සමට හිනාවෙලා ඉන්න ඕනි හොදද මැණික …?????

      1. ඔව් අක්කී …
        නිෂූ හොදින් ….
        තැන්කූ අක්කී හොදද
        ඔයාත් පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද
        ???

  7. Sleeping beauty

    මගෙ සහෝ..අර්ජුන්..කතාව නම් පුපිරී අනේ..කුතුහලය නම් උපරිමෙන් තියනවා …මට හිතෙනවා ගොවිපලේ වැඩට ආපු රත්නපාල පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා..රෝයිවයි,වික්‍රම්වයි මැරෙවුවේ ශේකර් නේද ..හොද වෙලාවට කෝසල හුගක් දේවල් රෝයිගෙන් දැනගත්තට පස්සෙ රෝයි මැරුනේ..ඔය වගේ තිරිසන් වැඩ කරන මනුස්සයිනට මැරෙන්න වෙන්නෙ තිරිසන්නු වගේ තමයි..

    මට තවම හිතා ගන්න බෑ වික්‍රම් ගෙ වයිෆ් මැරුනෙ කොහොමද කියලා ..එයා බිල්ඩින් එකෙන් පැන්නද..නැත්තම් කවුරු හරි මරලා ගෙනල්ලා දැම්මද..මට හිතෙන්නෙ දෙවෙනි එක කියලා..අනේ මංදා..??

    ටීශයි චූටි කෙල්ලයි නම් දැන් සතුටින් ඇත්තෙ..ඒත් ශේකර්ව අල්ලා ගන්න නම් ලේසි වෙන එකක් නෑ..උන් ගාවත් අවි ආයුධ ඇතිනේ..අනික ගොවිපලක් නිසා හැංගෙන්න තැනුත් ඇති..බලමුකෝ නේද ..මොකද වෙන්නෙ කියලා..

    ඉතින් අර්ජුන් කතාව නම් සුපිරී..ත්‍රාසය ,කුතුහලය ගොඩාක් දැනෙනවා..ඔයාගෙ කතාවෙ කොටස් දෙකකට රිප්ලයි කරන්න බැරි වුනා මට..ඒකට සමා වෙන්න හොදද..ඒ නිසා ඔන්න දිග කමෙන්ට් එකක් දැම්මා.??.ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි ..පරිස්සමට සතුටින් ඉන්න මචං…??

    අපරාදකාරයින්
    පසු පසින් ඉව දිගේ
    ඇදෙන යුක්තියේ
    සැබෑ මුරකරුවන්
    අවනීතියෙන් නීතිය
    අසාදාරනයෙන් සාදාරනය
    අයුක්තියෙන් යුක්තිය
    ඉටු කරයි ඔවුන් සැම
    සාමය සමගිය
    ගොඩනගන විරුවන්ට
    නයගැතියි අපි සැවොම

    ??????

  8. Sleeping beauty

    උක්කුං සීයා ඇතුලු දග පවුලේ සීයලා ආච්චි අම්මලා හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා…??????????

    අද දවස සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරනයි හැමෝටම ..හැමෝම සතුටින් පරිස්සමට ඉන්න …අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ….???????

  9. Sleeping beauty

    ලොකු අයියේ..කොහොමද ඔයාට..ඔලුවෙ කැක්කුම අඩුද දැන්..පරිස්සමට වැඩ කරන්න…ඉක්මනටම සනීප වෙයි ..තෙරුවන් සරනයි අයියේ…??

    එතකොට ඉෂූ මැණික ..ඔයාට දැන් කොහොමද …හොදින් නේද ..ඔයාටත් ඉක්මනටම සනීප වෙයි මගෙ පැටියෝ .තෙරුවන් සරනයි ..??

    1. Sleeping beauty

      ඕයි රස්තා මල්ලා??

      මොකෝ දැන් එන් නැත්තේ…මේ ඔබතුමාට කරන අවසාන නිවේදනය ..ආවෙ නැත්තම් බලාගමු අහ්..රස්තා මාලුවගෙ වරල් කපලා වලදකට දාලා යටින් ගින්දර තියනවා..???

      අසනීපෙන් නම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව මල්ලියෝ..පරිස්සමට ඉන්න…හොදට ඉගෙන ගන්න…වෙනදා නිතරම ආවනේ..ප්‍රශ්නයක් ද ඔයාට..ප්‍රශ්නයක් නම් ඒ හැම ප්‍රශ්නයක් ම ඉක්මනටම විසදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි මල්ලී.??

      1. Sleeping beauty

        මදූ අක්කී..ඔයා සනීපෙන් ඉන්නෝ නේද …දැන් නම් බංඩියත් ලොකු ඇති නේද ..ගොඩාක් පරිස්සමට සතුටින් ඉන්න ඕනි හොදද..තෙරුවන් සරනයි අක්කිටයි චූටි පැටියටයි…දෝනිත් සනීපෙන් නේද …අක්කි හැමදාම සතුටින් ඉන්න..පරිස්සම් වෙන්න ගොඩාරියක් ????

        අවී මැණික ,මාශා බෝලේ,රිෂූ බෝලේ,ජැසී බෝලේ,රශී අක්කී,මලී බෝලේ,භානු බෝලේ,පීහු බෝලේ ,මිනෝ අක්කි,නයෝ අක්කි,,ගිනී,දග බෝලේ,ප්‍රමෝ නංගා,රූ බබා,චුට්ටා,හංස පැටියා,මහී අක්කී ඔයාලවත් ආදරෙන් මතක් කරනවා.??

        සද අක්කී,දිල් අක්කී..කෝමද ඔයාලට..අසනීපෙන් නම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …දිල් අක්කිගෙ අම්මටයි ආච්චිටයි ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …??

        නම් කියවුන් නැති අය ඇති ..අනේ සමා වෙන්න..ඒම අය ඉන්නෝ නම්..හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න..ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරනයි …?????

  10. M.M.Shameeka Bhanu

    Good morning හෙමෝටම☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️?????????????.

  11. M.M.Shameeka Bhanu

    අද මට සුභම සුභ ආරංචියක් අම්මි කියුවා. ඩින්ගි… ඩිගා…. මගේ නහයෙන් ඇඩීම අති සාර්ථකයි. මට ලබන සතියේ ඉදලා ඉස්කෝලේ යන්න වෙන්නේ. සියලු දෙවි දේවතාවන්ට ස්තූතිය. මේ school van එක ලබන සතියේ ඉදලා යන්නේ. ඉතින් එතකල් ඉන්නේ මං ගෙදර නැතුව අම්මිට මං ගැන දුක හිතිලා නෙවෙයි.?????????

  12. .ආ… බානු නංගියා බලන් ගියාම මෙකි හොර කෙල්ලෙක් නේ….
    ඇත්තටම ඇයි බන් ඉස්කෝලේ යන්න කම්මැලි…
    මට ඉස්කෝලේ නැතුව කම්මැලි
    තියන එකම දුක ඉස්කෝලේ පටන් ගත්තම කොණ්ඩෙ කපන්න වෙන එක එතකොට ඉතින් මම මොකාද එකා වගේ තමයි ඉන්නේ… ??
    ආ කියන්න බැරි උනානේ සුබපැතුම් බානු…
    ??
    ඔන්න ලස්සන ගවුමකුයි handbag එකකුයි තියෙනවා…
    ඔච්චර තමයි දෙන්න පුළුවන්.
    මොකද තව මොනාහරි තෑගි දුන්නොත් මගේ මුළු සේසතම ඉවර වෙනවා???
    එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න…
    මම බයියන් කාලා එන්නම්
    ????

  13. . කෝ බොල අපේ මේ… රස්තා බුවා……. කෝ මන්ගච්චුවද මුව දවස් ගානකින්ම දැක්කේ නෑනේ මේකව?
    බුවාට කොරෝනා අප්ලෝඩ් වෙලාද දන්නේ…නෑ…
    පව් පව් එහෙම කියන්න නරකයි නේ..
    එහෙනම් ඉක්මනට එන්න බ්‍රෝ..

    නැත්තම් හිතේ අවුලක්ද දාන්නේ නෑ…
    හරි එහෙනම් මන් ගියා රස්තා බ්‍රෝ සතුටින් ෆරිස්සමින් හිටහන්..
    ??????????

  14. මේ අර්ජුන් බ්‍රෝ ඔයාගේ කතාව නම් සුම්මා…
    බොරුවට කතාවේ ඊළඟ ටික අනුමාන කරන්න ගිහිල්ලා ලැජ්ජ වෙන්න ඕනෙ නැනේ…
    එත් ඉතිං අනුමාන නොකර ඉන්දැද්දි මගේ හිතට හරි නෑ…. වගේ.ඒ…. නිසා මේකටත් පොඩි අනුමානයක් දෙන්නම්කො ඉස්සරහට වෙන මොකක්ද කියලා.
    කට්ටිය යයි ගැනු උස්සන පොට් එක වටලන්න…
    දෙතුන් දෙනෙක් අල්ලගත්තාත් හැමෝම වගේ අල්ල ගන්න බැරි වෙයි.
    සමහරවිට අර වැඩ කරන්න ආපු කෙනා ඇත්තටම වැඩ කරන්න ආපු කෙනෙක්ද දන්නේ නෑ… ඒක නිසා එයාව අල්ල ගනී…..
    මිෂන් එක ලොකුවට සාර්ථක වෙන එකක් නෑ…
    ලොකු අපරාධකාරයා පැනලා ගිහිල්ලා අනිත් අය අහුවෙයි…
    නැත්තං කතාව මේ විදියට හැරෙන්නත් පුළුවන්. එතනින්ම හැමෝම අල්ල ගනී…
    අර මුඩුක්කුවක හිටිය කොල්ලෝ පස්දෙනෙක්.
    උන් ටික මේ වැඩේ එතනින් එහාට කරගෙන යයි. ඒත් තියෙන එකම ප්‍රශ්නේ තමයි කවුද දොරට තට්ටු කරන්න ඇත්තෙ.?
    අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා…
    කියන්න සතුටු ඔයාගේ කතාව දාපු දවසෙ ඉදන් එක පිට මගේ අනුමාන පේළියට වැරදීගෙන ගියා…
    මොනා නැතත් ඔයාගේ කතාව මාර ලස්සනයි ඒ වගේම ඔයා හිතන්නේ අපි කතාව හිතෙන විදිහට නිමි වෙනස්ම විදිහකට..
    ඒක නිසා කතාවක් තවත් ලස්සනයි සුභ පැතුම්..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.