Katha Ahura

ජාවාරම | නවවන කොටස | රහස් පරීක්ෂක කතා

3/5 - (1 vote)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
නවවන කොටස

පැයට කිලෝමීටර් හැට ඉක්මවා මොටර් රථය ධාවනය කල රෝයි පිටුපස සිට දෙස් තබමින් සහ විලාප නඟමින් සිටි ටීෂා සහ දියණිය දෙස බලා සමච්චලයට මෙන් සිනාසුනේය.
” තව ටික දුරයි ඊට පස්සෙ උඹටයි දරුවටයි දෙන්නටම වෙනම ලෝකෙකට යන්න පුළුවන් ”
” උඹ නම් මහ සතෙක් , උඹට පළිගන්න ඕන නම් මාව මරපන් , මේ අහිංසක දරුවා උඹට කරපු වැරැද්ද මොකක්ද ?”
” කට වහගෙන හිටපන් නැත්නම් තෝව මෙතනම මරනවා” රෝයි කැබින් එකෙන් ඉවතට පිස්තෝලයක් ගෙන පැවසුවේය

රෝයි සිහිනෙන්වත් නොසිතූ ලෙස ඔහුගේ ගමනට බාධාවක් වෙමින් ඔහුගේ මෝටර් රථය පසු කර ගිය කළු පැහැති වෑන් රථයක් මාර්ගය හරස් කල අතර රෝයි තිරිංග තද කලේ වෑන් රථයේ සිටි අයට අසභ්‍ය වචන සංග්‍රහයකිනි. නමුත් සියල්ල හමාර කරමින් වෑන් රථයෙන් බැස ආවේ ආයුධ සන්නද්ධ පුද්ගලයින් සිව් දෙනෙකි. ඔවුන් ඉදිරි අසුන වෙත පැමිණෙද්දී රෝයි තම පිස්තෝලය අතට ගෙන ඔවුන් දෙසට දිගු කලද ඵලක් නොවීය.
” උඹ ඕක පෙන්නුවෙ අපිව බය කරන්නද? නිකන් බල්ලෙක් වගේ පාර මැද්දෙ වෙඩි කන්නෙ නැතුව නැඟපන් ගිහින් වෑන් එකට”
එක් පුද්ගලයෙකු එසේ පවසමින් ඔහු අත වූ පිස්තෝලය උදුරා ගත්තේය.

” උඹලා කවුද ? උඹලා දන්නෙ නෑ මම කවුද කියලා , යකෝ මම ඩී.සී.එල් එකේ මැනේජින් ඩිරෙක්ටර් ”
රෝයි තමාව ඇඳගෙන යාමට සැරසෙන පුද්ගලයන් සිව්දෙනාට පැවසුවේය.
” වරෙන් යන්න උඹට තව මැනේජ්ර් පෝස්ට් එකක් දෙන්න, පර බල්ලා තොට ආයෙ කියන්නෙ නෑ, මූව ගිහින් දාපන් වෑන් එකට”
……………………………………………..?

ගැහෙන හදවතින් මෝටර් රථයෙන් බැසගත් ටීෂා තම දියණියද සමඟ මාර්ගයේ ගමන් කරමින් තිබූ කුලී ත්‍රී රෝද රථයක නැඟ නිවසට පැමිණි වහාම කෝසලට ඇමතුමක් ගත් අතර පැය බාගයක් තුල කෝසල නිවසට පැමිණියේය.
” ඔය දෙන්නට කරදරයක් නෑ නේද?”
කෝසල දියණිය වඩා ගනිමින් ටීෂාගෙන් ඇසුවේය .
” නෑ අයියෙ.. මට තාම හිතාගන්න බෑ මොකද වුනෙ කියලා”
” හරි ඔයා දරුවත් එක්ක රෙස්ට් කරන්න , මම බොන්න මොනවා හරි අරගෙන එන්නම්”
කෝසල නිවස ඉදිරිපස වූ කඩයට ගොස් ඇයට සහ දියණියට බීමට යමක් රැගෙන ආවේය.
” මට කියන්න මොකද වුනේ”
” අයියෙ මම………………………………..”
මුල සිට අග තෙක් ටීෂා සියල්ල කෝසලට පැවසුවේය.

” අනේ මන්දා මට හිතාගන්න බෑ අයියෙ කවුද ඒ ආපු මිනිස්සු කියලා , ”
” ඔයා දැන් ඕව හිතන්න එපා , දරුවත් එක්ක ලෑස්ති වෙන්න . ඔය දෙන්නා මෙහේ තනියම ඉන්න එපා ”
” අපි කොහෙද අයියෙ යන්නෙ?”
” අපේ නැන්දා ඉන්නෙ B20 වල. මම පොඩි කාලේ ඉඳන් අම්මා කිව්වෙ එයාට.මම ඔයාවයි දරුවයි එහේ නතර කරන්නම් ටික දවසකට , නැන්දා විතරයි එහේ ඉන්නෙ. මේ මාසෙ අන්තිම වෙනකොට ගෙදර වැඩ ටිකත් ඉවර වෙයි”

තවත් ප්‍රමාද නොවූ කෝසල ඔවුන් දෙදෙනාව රැගෙන තම නැන්දාගේ නිවසට පිටත් විය . කලින් පැවසූ නිසාදෝ ඔවුන් එනතුරු ඇය මඟ බලා සිටියේය.
මෝටර් රථයෙන් බැසගත් වහාම ඇය පැමිණ දියණිය වඩා ගත්තේය.

” අම්මගෙ මූණම තමයි, යමු පුතේ ඇතුලට මම කෑම ලෑස්ති කරලා තීන්නෙ”
” අනේ අම්මෙ මම ඉක්මනට යන්න ඕන , මේ දැන් හදිස්සි වැඩකට කෝල් එකක් ආවා ”
” ඉතින් කෑම ටිකක් කාලා යන්නකො දරුවො, දුවේ පුතාට කෑම ටිකක් බෙදලා දෙනවද? ”
” හරි අම්මෙ , අයියෙ ඔයා ඇවිල්ලා වාඩිවෙන්න මම කවන්නම් ”

පොලිස් මූලස්ථානයට යාමට තිබූ ප්‍රමාදය හේතුවෙන් ටීෂා බත් පිඟානක් බෙදා ගෙනවිත් කෝසලට කවනා සැටි ඔහුගේ නැන්දනිය විසින් බලා සිටියේය.

” අනේ අනේ, දැන් කවන්නත් ඕන නේද?හොඳයි මේ වගේම නෝනා කෙනෙක් හම්බුන නිසා”

” ටීෂා , මට ඇති ඔයා දරුවත් එක්ක කන්න. අර⁣ ගේ ඇතුලට වෙලා හිරවෙලා ඉන්නවා වගේ මෙහේ ඉන්න ඕන නෑ හරිද , මම ඉක්මනට එන්නම්, අම්මෙ මේ සල්ලි ටික තියාගන්න , මේ දෙන්නට ටික දවසකට මෙහේ ඉන්න වෙයි”
” ඔයාට පිස්සුද දරුවො මට සල්ලි ඕන නෑ, ටික දවසකට නෙවෙයි හැමදාම ඉන්න , කොහොමත් මේ ගෙවල් ඔයාට තමයි. ”
” ටීෂා ඔයා එහෙනම් මේක ගන්න ”
” ඇයි පුතේ මට මේ කෙල්ලටයි දරුවටයි කන්න දෙන්න බෑ කියලා හිතුවද ? ”
“අම්මා නැති වුනාට පස්සෙ ආච්චියි ඔයයි තමයි මාව අම්මා කෙ⁣නෙක් වගේ බලාගත්තෙ. ඒ නිසාම තමයි මම මේ දෙන්නව මෙහෙට අරන් ආවේ ”
” පුතේ ඔයා පරිස්සමෙන් ගිහින් එන්න . මේ ළමයා දැන් පිට කෙනෙක් නෙවෙයිනෙ මගේම දරුවෙක්”
කෝසල තම නැන්දනියට වැඳ පිටත්ව යාමට සැරසුනි.
” මම ගිහින් වැඩ ටික ඉවර කරලා ඉක්මනට එන්නම් .
දරුවත් බලාගෙන නැන්දත් එක්ක වැඩ ටික කරගෙන ඉන්න”
” ජේසු පිහිටයි , මගෙ අයිය⁣ට කිසිම කරදරයක් වෙන්නෙ නෑ ”
ටීෂා කෝසලගේ හිස මත හාදුවක් තබමින් පැවසූ අතර කෝසල දියණියගේ මුහුණ සිඹිමින් ඔවුන් තිදෙනාට සමු දී එම ස්ථානයෙන් පිටත් විය.
………………………………………………….?

පියවි සිහියට පැමිණි රෝයි දෑස් විවර කරමින් වටපිට බැලුවේය. අතපය ගැටගසා තිබුන නිසා ඔහුට සෙලවීමටවත් නොහැකි විය. තවද එය කළුවර කාමරයක් වූ නිසා කිසිවක් පෙනුනේ නැත.

” කොහෙද මම ඉන්නෙ , යකෝ මට යන්න දීපන් මොනවද උඹලට ඕන , ඇයි මට මෙහෙම කරන්නෙ”

ඔහුගේ කෑ ගැසීම කාමරය තුල දෝංකාර දුන්නද පිටතට ඇසුනේ නැත.

සුළු වෙලාවකට පසු එම කාමරයේ දොරක් විවර වන හඬ ඇසුනු අතර , ඊට විනාඩියකට පසු අඳුර තුරන් කරමින් විදුලි එළියත් සමඟ රෝයිගේ අසලට යමෙකු පැමිණියේය.

” රෝයි ඩී සිල්වා , හිතුවෙ නෑ නේද අද වගේ දවසක මෙහෙම වෙයි කියලා”

…………………………………….?…………………………………………………………

? රෝයිව අවසානයද මේ?
? ඔහුව පැහැර ගත්තේ කවුද?

578 thoughts on “ජාවාරම | නවවන කොටස | රහස් පරීක්ෂක කතා”

        1. Avi 1999 (kandy)?

          Congratulations දග පැංචො ?? ?????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️

  1. .ඕන්න දැන් තමයි වොෂ් එකක් දාලා උදේටත් කාල ආවේ….
    අද කෑම ටිකනම් එළකිරි පදිරි කොර

  2. මටනම් පට්ට නිදිමතයි අප්පා
    බඩනම් ෆුලේ ෆුල්…..
    කවුරුත් නෑ වගේ ඔහොම ඉන්නකෝ මන් කට්ටියව එක්කන් එන්නම් තාම කාට හරි පුළුවන් ෆිර්ස්ට් රේට් එක දෙන්න….
    මොකද මම කතාව කියෝල නෑ රේට් එකක් දෙනවා නම් දෙන්නේ
    ඒකයි ඒක නිසා කවුරු හරි ඉක්මනට ඇවිල්ලා first රේට් එක දීලා යන්ඩ….

  3. මේ කතාවේ උඩ කොටස චුට්ටක් ටයිපින් වෙලා තියෙනවා වැරදියි..
    මොකද මං වොයිස් ටයිපින් වලින්නෙ ටයිප් කරන්නේ…. කතාව කියෝල නෑ රේට් එකක් දෙනවා නෙමෙයි කතාව කියවන්නේ නැතුව රේට් එකක් දෙන්නේ නැහැ කියලා තියෙන්නෙ
    එතැන??

  4. කෝ යකෝ මේකේ කට්ටිය වෙනදට එන්න පෝරකනව අද එක බල්ලෙක් නෑ….

  5. එහෙනම් මම ගිහිල්ලා කතාව කියෝල එන්නම්කො…
    බලා සිටිමි මා ඔබ එනකම් සැමදා

    1. ?_?_?_??_? ?(නිම්?..)

      බොක්ක අෆි සඳූ අක්කියට comment 1000 තෑග්ග දෙනව උබත් ඒකට වරෙම්??

  6. . ඉස්සර ලව් කරන උන්.

    මන් එයා දිහා අවුරුදු තුනක් බලාගෙන හිටියා…
    එයාට තිබ්බේ පුදුමාකාර ලස්සනක් මං ඒ ලස්සනට මන් වශීවෙලා හිටියේ…
    ඒ වගේම එයා ගොඩක් චාම් කෙල්ලෙක්…
    එයාගෙ ඒ ඒ දඟකාර ඇස් රෝස පාට දෙතොල්…
    මට ඕන ඔයාගේ ආදරේ විතරයි. මට ඕන වුණේ එයාගෙ දෙතොල් මගේ කරගන්න විතරයි….
    ඒ වගේම එයාව මලක් වගේ පරිස්සමෙන් බලාගන්න ඕන වුණා…
    අවුරුදු 3 කට පස්සේ මගේ හිතේ තියෙන හැම දෙයක්ම ලියුමක ලියන මම එයාට දුන්න….
    මං එයාට ඒක දෙද්දී කිව්වා ඔයා මේක ගෙදර ගිහිල්ලා බලන්න…
    වැරදියට තේරුම් ගන්න එපා… ඔයා හොදට හිතලා බලලා කල්පනා කරල මට උත්තරයක් දෙන්න කියලා….
    ආයෙමත් අපි දෙන්න මුණ ගැහෙන්නෙ දවස් තුනකට පස්සෙ මට ඉවසිල්ලක් නෑ… එයව හම්බ වෙනකන්…
    ඒ දවස ආවා… මම ඇහුවා මොකක්ද හිතන්නේ කියලා මේ සම්බන්දය ගැන…
    එයා කිව්වේ අයියේ මට තව ඉගෙන ගන්න තියෙනවා… අපි දැනට ආශ්‍රය කරලා බලමු…කියලා…
    මම බලාපොරොත්තු වුණු වචන මෙයාගේ කටින් පිට වුණා..
    කාලය ගෙවිලා ගියා අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා… ඒක වුනේ අපිටත් හොරෙන්… අපි අපේ සම්බන්ධ ගෙවල් වලටත් කිව්වා….
    ගෙවල් වලිනුත් අකමැත්තක් දැක්වුවේ නැහැ අන්තිමේට ගෙවල් දෙකේම ආශිර්වාදය එක්ක අපි විවාහ වුණා…..
    ඊට පස්සේ මගේ ලේ වලින් එයාගෙ කුසේ දරුවෙක් ඉපදුනා…
    ඒ විදිහට මම දරුවන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක් උනා…
    අපි දෙන්න හැමදාම ආදරෙන් හිටියා අර කතාවකුත් තියෙනවනේ පුංචි පවුල රත්තරන් කියලා….

    . දැන් කාලේ ලව් කරන උන්.

    ඊයේ මං එයාව දැක්කා අද මං එයාට කැමතියි කිව්වා හෙට අපි දෙන්න බදිනවා….
    ඊට පස්සේ ඉතින් ළමයෙක් මල්ලෙක් හදාගෙන පුංචි පවුල රත්තරන් කියලා පාඩුවේ ඉන්නවා…

    ඔන්න ඕකයි අපේ හාමුදුරුවනේ ඒ කාලේයි අද කාලේයි තත්වෙ…
    ?ඔයාලා කැමති ඒ කාලේ ලව් එකට ද අද කාලේ ලව් එකට ??තීරණය ඔබේ… සැකසුම මගේ…?.
    ? ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්න?

  7. .මේ ඔයාගේ කතාවනම් පදිරි කොර හොදේ ඒ… තරම් මරු….
    සිරාවටම මරු…. සුබපැතුම් ඉදිරියටත් මේ වගේ ලස්සන කතා ලියල ඕනි….
    Ok…… ????

  8. Sandu (kandy girl)

    ..අර්ජුන්…

    රෝයි ව ගෙනියන්න ඇත්තේ අනිවාරෙන් ශේකර්ගෙ කස්ටියනේ.. නේද..

    ටීශා බේරුණ එක හොදයි.. අනී එයාලට ආයෙ කරදරයක් වෙන්න දෙන්න එපා….

    ඔයා කතාව ලිහලා දෙන්නෙ කවද්ද අර්ජුන්.. මට නම් දැන් පිස්සු වගේ පැටලිලා සේරම..

    ලස්සනයි හැබෙයි ඔයාගෙ නිනිර්මාණ හැකියාව යාලුව.. සුබපතනවා තව ලස්සන කතා ලියන්න අදහස් ලැබෙන්න කියලා..

    බුදු සරණයි ..❤️❤️❤️

  9. Avi 1999 (kandy)?

    Good night මගෙ දග මලු ටිකට ??

    Good night මගෙ ලොකු අයියෙ ❤️❤️

    ඉෂු මැණික ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. ?_?_?_??_? ?(නිම්?..)

      අවී අක්කියා gd night ඔයාටත් හොදේ???.
      ෆරිස්සමට සතුටිම් හිනා වෙලා ඉන්න හොදද.☺️☺️.
      බුදු සරණයි අක්කිට??

  10. ?_?_?_??_? ?(නිම්?..)

    අර්ජුන් අයියේ තාම කතාව කියෙව්වෙ නැතෝ මන් කතාව කියවල comment එකක් දන්නම් හරිය?

  11. උක්කූං පුතා

    ඇත්තටම මල්ලි රහස් පරීක්ෂක කතා කියවන්න මං එච්චර ආස කරන්නෑ…ඒත් අර්ජුන් මල්ලි ඔයාගේ කතා මං කියවලා තියෙනවා මේකත් පට්ටම පට්ට කියලා මට හිතෙනවා කොටස් හයක් තමයි තවම කියවලා ඉවර වුණේ ඒ හය නම් පට්ටම පට්ට ඉතිං ඉතුරු ටිකත් කියවලා ලස්සන කොමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දෙන්නම් ඔයා මේ ලියන කතා තවත් ලස්සනට ලියන්න තවත් ගොඩක් කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මල්ලි ඔයාට

  12. Sandu (kandy girl)

    ගුඩ් මෝනින් දඟයිනේ…❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නීරෝගීමත් දවසක් වේවා ………………
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    යහපත් සිතුම් ඉටු වී සතුට සිනහව ලැබේවා…❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් අක්කි…??
      සතුටින් පරිස්සමින් ඉන්න ….??
      බුදු සරණයි ඔයාට …??

    2. ?_?_?_??_? ?(නිම්?..)

      Gm සඳූ අක්කියෝ☺️☺️.
      ඔයත් ෆරිස්සමින් සැෆෙන් ඉන්න ඕනි හොදද??
      බුදු සරණයි අක්කිට??♥️

  13. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ….??? සතුටින් පරිස්සමින් ඉන්න …..අනේ ඊයේ මගෙ අතින් හිත රිදුණානම් සමාවෙන්න අයියේ…හොඳද …? බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට පරිස්සමින් වැඩ ටික කරගන්න…….???????

    සුභම සුභ උදෑසනක් දග බෝල ටිකට….???

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ….???

    ලස්සන වාසනාවන්ත දවසක් හැමෝටම …..????
    බුදු සරණයි …..????

    1. ?_?_?_??_? ?(නිම්?..)

      Gm රශී අක්කියෝ…?
      ඔයත් ෆරිස්සම්ට ශැෆෙම් ඉන්න ඕනි හොදද.☺️☺️.
      බුදු සරණයි අක්කිට??

  14. ?රශී ?

    අර්ජුන් මල්ලි කතාවනම් කියෙව්වෙ නෑ.කමෙන්ට් එකක් රෑ වෙලා දන්නම් මන්..හොඳද ..

  15. ?_?_?_??_? ?(නිම්?..)

    Gm කස්ටිය???.
    Gm ලොක්කයියේ???.
    ඔන්න කස්ටියම අද දවසත් ෆරිස්සමට සැෆෙම් සතුටෙම් ඉන්න ඕනි ෆෙන් හරිය☺️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    අසනීෆ වෙලා ඉන්න ඔක්කොලාටම ඉක්මන් සුව ලැබෙන්න කියල කොල්ල වවැලි බොක්කෙම්ම ප්‍රාර්තනා කරනෝ ඔන්න!!??.
    බුදු සරණයි ෆෙන්?

  16. ගුඩ් මෝනින් මගේ අක්කිලා අයියලා නංගිලා මල්ලිලා ඔක්කොටම
    බුදු සරණයි ?????
    පරිස්සමෙන් ඉන්න කට්ටියම

    1. ?_?_?_??_? ?(නිම්?..)

      Gm බෝදිලි අක්කියෝ..?.
      අක්කියත් ෆරිස්සමට හිනා වෙලා සැෆෙම් ඉන්න ඕනි හරිය☺️☺️.
      බුදු සරණයි අක්කිට??

        1. ?_?_?_??_? ?(නිම්?..)

          M nh akkiyo.ඇඳ උඩට වෙලා සිංදුවක් අහනව☺️☺️.අක්කිය මොකෝ කරන්නි ඉතිම්.සැෆෙම් ඉන්නවැයි??

  17. ?_?_?_??_? ?(නිම්?..)

    කතාවනම් ෆට්ට ෆට ෆට අර්ජුන් අයියේ??
    ඇත්ත්ටම රෝයිව ඉස්සුවේ ශේකර්ගෙ අයද…ශේකර්ගෙ අය ඉස්සුවානම් ටීෂාට ඒම පෑල යන්න හම්බ වෙයි කියල හිතන්න අමාරුයි නේද??
    මට හිතෙනව පොලිසියෙම්වත් රෝයිව ඉස්සුවද කියල නැත්තම් වෙන සෙට් එකක් රෝයිට ගේම දුන්නද??…
    අනී මන්ද ඉතිම් ඒක අනුමානයක් විතරයි හොදේ.අෆි බලමුකො ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල ඉතිම්☺️☺️.
    අයිය කතාව ඉවර කරන්නෙ ප්‍රශ්න පත්‍රයක්ම අෆිට දීලනි අෆ්ෆ මඤ්ඤ්ං වගේ ඒව කල්ෆනා කරල??.
    ඒත් ෆට්ට ආසාවෙන් කියවන්නෙ කතාව මරු ආ??.
    කෝම හරි ටීෂාව කෝසලගෙම් වෙන් කරන්න එෆා අයියෙ හොදේ අෆේ සූටි හිත් ෆෑරෙනවනි ඒම උනොත් හුම්ම්??.
    දිගටම කතාව ලියන්න අයියේ මන් සුබ පතනව අයියට??.
    හැමදාම ෆරිස්සම්ට සතුටිම් හිනා වෙලා ඉන්න??
    බුදු සරණයි????

  18. . මුලින්ම මට සුබපතුව හැමෝටම ගොඩක් ඉස්තුති….
    තව සදුගේ කතාවේ….. 1000 ගැහුවේ කවුද…..
    මට දැන් යන්න වෙනවා පස්සේ හම්බවෙමු…..

  19. Good morning මගෙ දඟ බෝල හැමෝටම❤❤❤

    Good morning ලොකු අයියේ ❤❤❤

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !???

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි !???

    1. ?_?_?_??_? ?(නිම්?..)

      Gm පිච්ච මලී..?
      ඔයත් ෆරිස්සමට සැෆෙම් ඉන්න ඕනි හරිය☺️☺️
      බුදු සරණයි???

  20. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ??

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙවා හැමොටම ❤️❤️

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. ?_?_?_??_? ?(නිම්?..)

      Gm අවී අක්කියෝ..?
      අක්කියත් ෆරිස්සමට සැෆෙම් ඉන්න ඕනි හොදද☺️☺️.
      බුදු සරණයි අක්කිට??

  21. අර්ජුන් අයියේ කතාව මරු ???

    රෝයිව ඉස්සුවේ ශේකර්ගෙ කට්ටියද? ?මටනම් මුකුත්ම හිතාගන්න බෑ අනේ….
    හොඳ වෙලාවට එයාල ටීෂව අරන් ගියේ නෑ… කෝසල ටීෂව නැන්දලාගෙ ගෙදර නවත්තලා ආවේ….

    ඔයාට මේ වගේ තව කතා ගොඩක් li

    1. අනේ ??????
      මල වාතේ සෙන්ඩ් වුණානේ…

      ඔයාට මේ වගේ තව කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !???

  22. එයා මට කව්වා…
    එයා මට කිව්වා…
    එයා මට කිව්වා අාදරෙයි කියලා…
    ???

  23. Fire ball බූබූ ?

    මරු ,නියමයි අයියේ කතාව…..???
    දිගටම ලියන්න ,තව අභිරහස් කතා ලියන්න,
    සුභ පැතුම් ඔයාට ???

          1. Fire ball බූබූ ?

            ඔව් අක්කේ ,
            දැන් ඉතින් රාජකාරි බහුලයිනේ,
            ?

          2. Avi 1999 (kandy)?

            මොනාද අප්පෙ එච්චර තියෙන වැඩ ??

          3. Fire ball බූබූ ?

            ඔව්,කෝප්ප හෝදන ඔය කට්ටියගෙ රෙදි හෝදන්න කෙනෙක් ඉන්න ඕනෙනේ…???

          4. Avi 1999 (kandy)?

            එහෙමැයි .. හොදයි හොදයි ගෙදරට වෙලා නිකන් ඉන්න එකනෙ ??

  24. දිදුලන පුංචි තරැ කැට
    ගොන්නක් පායපු රැයක
    එ් සුවිසල් අහස දිහා
    මොහොතක් බලන්න
    ඔයාට ඔයාවම අමතක වේවි
    එ් අහය ඔයාගෙම කරගන්න හිතේවි
    අල්ලන්න බැරි තරැ තියන
    ලං වෙන්න බැරි දුරක තියන
    හිතාගන්න බැරි තරම් සුවිසල්
    අහස අපේ කරගන්න බෑනෙ
    එ්ත් එ් ලස්සන දිහා බලල
    සතුටු වෙන්න පුලුවන් හැමදාමත්
    එතකොට එ් අහසටවත්
    දුරින් ඉන්න අපිටවත්
    දුකක් නෑ කවදාවත්…

          1. Fire ball බූබූ ?

            ඔයා විතරයි අක්කේ ,
            මට එහෙම කතා කලේ,
            හදවත ඩක ඩක ගාන්න ගත්ත ….
            ආහ්හ්….❤️❤️??

          2. Fire ball බූබූ ?

            කමක් නෑ,මටනේ රිප්ලයි කරල තිබ්බේ ?
            මං දන්නවා ?

          1. Fire ball බූබූ ?

            ගූ කියයිද දන්නේ නෑ ඔහොම ගිහින් ??

          2. Sleeping beauty

            අනේ නෑ බූ බූ බූ..මං ඒම කියන් නෑ..☺️

  25. අඩි තියා හෙමින් හෙමින්
    සිත කොණින් මගේ
    හදේ පතුලටම රිංගලා
    අගුලුලා තිබු අාදරේ
    හොරකම් කරා
    ලං වෙලා අාදරෙන් හුරතල් වෙලා
    පෙම් හැඟුම් වෑහෙනා අාදර කතා
    නිල් නුවන් යුග අතර පෙම සගවලා
    නිමේශයකින් මගේ සිත අරන් ගියා…

  26. අඩේ මිනෝ අක්කි කවිය ලස්සනයි….

    මෙය එකොළොස් වැනිදාට ඉස්කෝලේ පටන් ගන්නවද…
    බස්නාහිර පළාතේ

    1. ?දන්න විදිහට නම් නෑනේ..curfew තියන පැති වලට පටන් ගන්නැ වෙන්න අැති..

  27. Sleeping beauty

    රිංගා හොරෙන් නුබව දැක ගන්නයි ආවේ
    තාමත් අඩ නින්දේදෝ
    මංදා ඉතින් මේ අකමැත්ත මාමේ
    ඇගෙ අත මට දෙන්නේදෝ

    නඩා නුබ නාඩා මගෙ ලගට වරෙන්
    නුබව කරකාරේ මං ගන්නවා
    ???

          1. Fire ball බූබූ ?

            ඔව්,පැලිලා,කැඩිල ,දෙකට නැවිලා,බුරිය හපන් ඉන්නේ…???

          2. පුදුමයි පැලිලත් ජීවත් වෙලා ඉන්න එක?

  28. Sleeping beauty

    කෝ මේ මිනෝ අක්කී,අවී,රශී අක්කී,රස්තා මල්ලා,ජැසී ,පියූ,මාශා ,ඉෂූ ,රිෂූ කෝ ඔයාලා ..

    මදූ අක්කිව දැක්කෙම නෑ

      1. Sleeping beauty

        දැන්නෙ දැක්කෙ..මං හෙවුවෙ අර ලස්සන මිනෝ ඇන්ටිව…ගහක් ගලක් කියලා කවුද දන්නේ..??

          1. Sleeping beauty

            ඇයි පනේ දුක..ඇන්ටි කියන කෑල්ල නොබලා ඊට කලින් තියන ලස්සන කියන වචනේ බලන්න මයෙ අම්මා..එතකොට සතුටු හිතෙයි..??

    1. Fire ball බූබූ ?

      ඇයි ලොකු අයියා ,අද ආවෙම නෑ ??
      සඳූ අක්කත් නෑ ??
      අසාධාරණ සැකයක් එන්නෙ මට විතරද ?
      ඔව් ,මට විතරයි වගේ ??

      1. Sleeping beauty

        අම්මේ ලොකු අයියව අමතක වෙලා නේද..මිතූ අයියේ..ඔයා වැඩ නේද ..නැත්තම් එන්ඩෝ..??

        සදූ අක්කි නම් ගේ වැඩ..

        1. Sleeping beauty

          ඒ දෙන්නට පැන පැන යන්න ලේසි නෑ..දග මලු දෙකක් ඉන්නෝ උස්සන් යන්න..වාහනේක ගියොත් නම් පුලුවන් වෙයි..??

          1. උක්කුං අයියා වැඩ්ඩනෙ දඟ මලු දෙකත් උස්සගෙන සදුවවත් උසසගෙන පැන පැන යයි..
            අඩේහ් මට මැවිල පේනවා???

          2. මට ඔය වගේ එ්ව මැවිල පේනවනෙ..මොනා කරන්නද??

          3. Sleeping beauty

            ඔයා ඕම කියද්දි මටත් මැවිලා පේනවනේ අප්පා…කැන්ගරුවො වගේ..??

        2. Fire ball බූබූ ?

          එහෙම කියන්න එපා,
          දෙන්නා ටිකක් රෝන්දෙ ගහල එයිනේ…….???
          පැලියාව ???

  29. Fire ball බූබූ ?

    මං එහෙනම් යනවා,පුලුවන් වෙලාවක එන්නම්.
    අද ආපු නැති කට්ටිය ආවෙ නෑ නේද ඇප් එකට..?
    ආපු නැති අයව මතක් කලා මං නම් ?
    පරිස්සමෙන් ඉන්න ….
    බඩ කුරු කුරු ගානවා නේද ???

    1. Sleeping beauty

      මං නම් දැන් උදේට කෑවෙ..පරිස්සමට ඉන්න බූබූ..තෙරුවන් සරනයි ..බායි..??

          1. ?_?_?_??_? ?(නිම්?..)

            හිතෙන එක කියන්න එෆා අක්කියෝ චන්දිම ෂෑර් පන්නයි අෆිව??.
            දැම්ම මන් හැංගෙන්න පොට් එකක් හොයම් ඉන්න ඕනි සුදු බේබි එන්න කලිම්??

  30. අප හමුවන
    අප වෙන්වෙන
    මතක අතර
    සුසුම් හෙලන
    කදුලු වලට
    මෙතරම් බර
    සිතක් වේද
    තවත් මිතුර
    නුඹේ මතක
    සිතේ පැතිර
    හඬා දොඩා
    තවත් වැතිර
    මටද මාව
    අමතක කර
    දමා ගිහින්
    දුකේ මිතුර

  31. Ada දවසටනම් වැඩිය එන්න බැරි වෙයි එකට සොරි කිව්වා ඕන්….
    මන් කොච්චර පාඩම් කරන්න හැදුවත් හිත දෙන්නේ නෑ අප්ප කමක් නෑ… ටිකක් හරි පාඩම් කරනවා….
    ?

  32. ?_?_?_??_? ?(නිම්?..)

    බියූ අකියා ඇමුණූ
    පද පෙලට..
    මන් වහ වැටුන දෙයියනෙ
    මදුවිත විලස?
    ඇස් වහ කට වහා මේ හැම
    දුරු වෙන්ට
    කපනව දෙහි 7ක් අක්කියෝ
    නුඹගේ නමට??
    ඇත්තමයි බියූ අක්කියෝ අර කතාවෙ දාල තිබ්බ කවි ටිකනම් ෆට්ට ෆට ෆ්ට හොදේ??♥️♥️
    .මන් දෙතුන් පාරක්ම ඒ ටික කියෙව්වා??.
    අක්කියගෙ හැකියාවන් තව තවත් දියුණු වෙන්න කියල ප්‍රාර්තනා කරනො ඔන්න මන්???

    1. Sleeping beauty

      අනෙ අම්මෝ මගෙ මල්ලියා..දැන්නෙ දැක්කෙ..අනා ලස්සනට පද හතර ගලපලා

      කවි කියවලා මට රිප්ලයි දුන්නාට
      තැන්කූ මල්ලියෝ පුදනෙමි තුති නුබට?
      ඇස් වහ වදින්නේ මක්කැයි අනේ මට
      දෙහි ටික අපරාදෙ දාහන් සම්බෝලෙකට ??

      අනා තැන්කූ හොදද මල්ලී කමෙන්ට් එකට..ප්‍රාර්ථනාවටත් ගොඩාක් පින්..????

      1. ?_?_?_??_? ?(නිම්?..)

        කවි ටික දැක්කාම රිප්ලයි
        නොකර බැරී
        තැන්කූ මොකටදෝ අනෙ
        අපි යාලුවොනී
        ඇස් වහ වැදුනෝතින් අක්කිට හරිම කෙලී
        පොල් සම්බෝලෙ වගෙදෝ
        අක්කිය ලියන කවී
        ??????

        1. Avi 1999 (kandy)?

          රස්තා මල්ලි දැන් ශෝක් එකට කවි ලියනවනෙ ..සුපිරි හොදෙ ❤️❤️

        2. Sleeping beauty

          අනේ ඔයා ශෝයිනේ..ලස්සනට කවි ලියන්න පුලුවන් ..මරු අනේ..සැගවුනු දක්ශතා හන්ගගෙනම ඉන්න එපා අයියෝ..මේ වගේ එලියට දාන්න..??

          මොනවා කියන්නද කියලා තේරෙන් නෑ
          තැන්කූ කීවෙ හිත සතුටට නිම් හිම් නෑ
          යාලුවො නෙමෙයි අපි සොහොයුරො සැකයක් නෑ
          ඇස් වහ වැදුනොතින් හබීගෙන් විසුමක් නෑ..??

          1. ?_?_?_??_? ?(නිම්?..)

            තැම්කූ මගෙ අක්කියෝ.හුටා ඒමද හබියට කියලම ඒනම් දෙහි ගෙඩි ටිකක් කපා ගන්න අක්කියෝ??

          2. Avi 1999 (kandy)?

            මම් උඩ ටිකත් තව ඩිංගෙන් තාලෙට කියවනවා ????

            ශෝක් අනෙ ලස්සනයි කවි මඩුවක් වගෙ ??

          3. Sleeping beauty

            මෙහෙ දෙහි හොයා ගන්න වත් නෑ අයියො බෙහෙතකට වත්..ඔයා ගෙනත් දුන්නොත් කපා ගන්නම් ..??

          4. Sleeping beauty

            තාලෙට කිවුවා ඔයා..??

            රස්තා මල්ලා කවි කීම නතර කලානෙ මැණික ..??

          5. ?_?_?_??_? ?(නිම්?..)

            මොනවා කීවත් අක්කිය
            වැඩ්ඩී..
            සතුටිම් ඉන්න එතකොට
            ලස්සන වේවී..
            සොහොයුරු පෙමට තැන්කූ
            ගැලපෙන්නෙ නැතී
            ඒකනි අක්කි කැපුවේ මන්
            මුලින් දෙහී??

          6. Sleeping beauty

            මල්ලියො නුබේ සැගවුනු දක්ශතා ගොඩයි
            නුබටත් ලස්සනට පද ගලපන්න හැකියි
            ආයෙත් කරන් නෑ නුබ හට ස්තූතියි
            මාගෙ මල්ලි නුබ වේ එය ස්තීරයි????

          7. ?_?_?_??_? ?(නිම්?..)

            කවි ලියන්න ආසාවක් තිබ්බාට
            එක එක වචනෙ ගලපල කවි ලිව්වාට
            අක්කි තරම් ලස්සන පද ගොතන්නට
            ලබන බවේවත් පුලුවම් වෙයිද මට??
            අක්ක මලෝ වාගේ අපි ඉදිමු පනේ
            ස්තූතිය පුම්බල අපි යවමු
            හදේ
            කවදාවත් නොනැසෙන සහොදර ප්‍රේමේ
            හැමදාමත් රකිමු අක්කියො පන වාගේ
            ?????

          8. Sleeping beauty

            ඉපදුනු දිනේ සිට අපි සැම ඇවිද්දද
            අඩියෙන් අඩිය වැටි වැටි නුබ නැගිට්ටද
            කිසියම් දෙයක් එක පාරින් හැදින්නද
            නෑ මගෙ මල්ලියෝ ටික ටික ලියමු පද

            මම කවි ලීවෙ පොඩි කාලෙ ඉදන් තමයි
            ඒ කාලයේ මං ලීවෙත් ඔහොම තමයි
            නුබෙ මේ කවිත් සුපිරිම ලස්සනයි තමයි
            මටත් වඩා නුබ දක්ශයි එය සත්තයි ??

            බැල්ලියෙකුටත් යන්නට හැකි වුනිලු හදේ
            ස්තූතියට යන්නට හැකි වෙයි නිබදේ
            එක අම්මගේ දරුවන් මෙන් දග පවුලේ
            සතුටින් ඉදිමු මල්ලියො අපි පන වාගේ??

          9. ?_?_?_??_? ?(නිම්?..)

            බොරුද කීවෙ මන් අක්කිගෙ
            හැකියාව ගැන
            මොනව ලියන්නද කියලා සිතමි මම….
            ……………………
            ඇත්තයි අක්කියෝ නුඹ කී කතාවනම්
            දැම් වැටහෙනව මට හොඳ හැටි මගෙ ගොන්කම්
            සත්තයි අක්කියෝ අපි වැටි වැටි නැගිට්ටනම්
            මක මක අමුණනව මන් පද කවියක් වෙනකම්

            මන් පොඩි කාලෙ කවි ලියන්න හිත තිබ්බා
            ඒත් කරුමෙ මන් ඒකට යොමු නොවුවා
            කතා අහුර ඇෆ් එක හමු උන හින්දා
            කවි ලියන්න ආසාවක් හිත ආවා

            හිතුවොත් කරන්නට බැරි දෙයක් මේ
            තුන් ලොවේ නැත
            ඉතිම් අක්කියෝ ස්තූතියත් කජ්ජක්ද
            රොකට් එකක් හොයලා පනගන්වගෙන
            ස්තූතිය යවල අපි ඉමු හැමදා එකට….
            අම්මොහ් අක්කියෝ ඒකනම් අමාරුවෙන් ලිව්වෙ හොදේ.මට ලොකු කවි ලියල හුරු නෑනි ඉතිම්??

          10. Avi 1999 (kandy)?

            සා වාව් බියු මැණික ,රස්තා මල්ලි සුපිරි හොදෙ කවි ටික නම් … රස්තා මල්ලි ඔයා ගොඩක් දියුණු වෙලා ❤️❤️

          1. ?_?_?_??_? ?(නිම්?..)

            ඔව් අක්කියෝ ඔක්කොලාම ගිහි ගෙය අතෑරල ගීම්ලු?

          2. ?_?_?_??_? ?(නිම්?..)

            සාසනේ නේද අක්කියෝ ඉවර??

          3. ?_?_?_??_? ?(නිම්?..)

            අක්කි හරි අක්කි☺️.අක්කිට තේරුනා?

  33. Avi 1999 (kandy)?

    කතාව දැන් තමා කියවැව්වෙ ..කතාව නම් සුපිරි අර්ජුන් … රෝයිව ඉස්සුවෙ මම් හිතන්නෙ කෝසලගෙ කට්ටියක් කියලා .. රෝයිගෙන් මොකක් හරි දේකට ප්‍රශ්න කරන්ට එයාව කිඩ්නැප් කරා වෙන්ට බැයිද මොකද ශේකර්ගෙ කට්ටිය එයාව ඉස්සුවනම් එයාලා ටීෂාටත් කරදර කරන්ට තිබ්බ නෙ ??

    කතාව ගොඩක් ලස්සනයි හොදෙ ..ඔයාගෙ රහස් පරීක්ෂක කතා නියමයි තව මේ වගෙ කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ? ???

      1. හුටා…අර හෑශ් එක වැරදිල ටච් උනේ අෑ…ලගදිම කනව මං වැරදි එ්ව ටච් කරල?

          1. එිකනෙ කියන්නෙ..මං නිකන් අවියෝ කියල පස්සෙ නාක වචනයක් කිව්ව වගේනේ..සොරි අවියො..

          2. Avi 1999 (kandy)?

            මම් ඒත් බැලුවා මොකටද හෑෂ් එකක් එව්වෙ කියලා ??

          3. Avi 1999 (kandy)?

            අනේ සොරි කියන්නෙ අනේ සොරි කියන්ට එපා අක්කි ??

          4. Avi 1999 (kandy)?

            කෝ ඒක අස් වෙලා නෑනෙ අක්කි මේ තියෙන්නෙ ශෝක් එකට ??

          1. Avi 1999 (kandy)?

            හොදින් ඉන්නවා මල්ලි ඔයාට කොහොමද ??

          2. ?_?_?_??_? ?(නිම්?..)

            ඇල අක්කියෝ.කොල්ලත් සැෆේ ඉන්නො ඉතිම්??

    1. ?_?_?_??_? ?(නිම්?..)

      හී අවී අක්කියටත් හිතිල තියෙන්නෙ ම්ට හිතුන එකමයි යේහ් යේහ්?

      1. ?_?_?_??_? ?(නිම්?..)

        අවසානෙදි හරි ඉමාට අයිති තැන ලැබුන එක ගැන සතුටු වෙමු නෙහ්??

          1. Avi 1999 (kandy)?

            ඔව් ඔව් අක්කි ඉමා පැංචි එක වචනයක් කීවොත් රස්තා මලින් මීක් නැ ??

          2. ?_?_?_??_? ?(නිම්?..)

            මම බය නෑ ඔය කොට ගෙම්බිට??

          3. ?_?_?_??_? ?(නිම්?..)

            ගෙම්බා පොලේ ගැහුව වගේ ගහන්නෙ ඉමාට??

        1. ?_?_?_??_? ?(නිම්?..)

          සැෆේ ඉන්න්ව අක්කියෝ.අක්කිට කෝමද පූස් ෆැටියගෙ කකුල හොදයිද දැම්?

          1. Sleeping beauty

            කකුල හොදයි දැන්..අම්මෝ දැන් හිටියටත් වඩා විසේ..??

          2. ?_?_?_??_? ?(නිම්?..)

            ඒනම් ඔන්න ඔහෙ තව ෆාරක් අල්මාරියට කකුල තියමු එක්කෙනෙක්ගෙ??

          3. Sleeping beauty

            බුදු අම්මෝ බෑ..මං එදා ඇඩුව ඇඩිල්ලක්..මං හිතුවෙ අපේ ගේත් ගහගෙන යයි කියලා..කොර ගහන ගහන පාරට මං ඇඩුවා..??

          4. Avi 1999 (kandy)?

            වාසනාවන්ත පූස් පැටව් දෙන්නෙක් අනෙ ????

          5. ?_?_?_??_? ?(නිම්?..)

            අක්කියෝ මාත් පූස් ෆැටියෙක් වෙලා එන්නද අෆ්ෆ ඔහෙට☺️☺️☺️

          6. Sleeping beauty

            මං සත්තුනට හරිම ආදරෙයි ..ඒ වගේම තමයි චූටි බබාලටත්..එයාලා ඉක්මනටම මාත් එකක යාලු වෙනවා …ආදරේ නිසා වෙන්න ඇති ඒ..ඉතින් ඒ දෙන්නවත් ආදරෙන් බලා ගන්නවා මැණික මං..??

          7. Sleeping beauty

            රස්තා මල්ලා..පූස් පැටියෙක් වෙලා ආවට කමක් නෑ..හැබැයි ඥාව් ඥාව් ගාන්න එපා..එතකොට මට පැටලෙනෝනෙ..??

          8. Avi 1999 (kandy)?

            මම් දන්නවනෙ මගෙ සුදු බෝලෙ ගැන.?? ඔයාගෙ හිත හරි ලස්සනයි ආදරණියයි කියලා ..මාත් බලු පැටවුන්ටයි පූසොන්ටයි ගොඩක් ආදරෙයි ..??චූටි බබාලටත් ආදරෙයි

          9. ?_?_?_??_? ?(නිම්?..)

            මන් බව් බව් කියන්නද ඒනම්??

          10. Sleeping beauty

            ඒක හොදයි ..බව් පූස් පැටියෙක්..එතකොට වෙනස්නේ..??

  34. Sleeping beauty

    මං සදූ අක්කිගෙ කතාවට පසුවදනක් ලීවා..කැමති අය ගිහින් බලන්ඩෝ..????

  35. පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් භවේ පින මදි හන්දා….
    බලා හිදිමි මතු භවයක හෝ
    පසුවදන ලියන්නට එතැයි කියා…
    ???

        1. Sleeping beauty

          හුටා සිංදුවක්ද..මං මේ ලස්සනයි කියන්න ගියේ..හොද වෙලාවට අක්කිගෙ කමෙන්ට් එක දැක්කා..??

          1. ඔවි ලස්සන සිංදුවක් අහල බලන්නකො අහල අැති ඔයා ඕක ටිකක් පරණ එකක්නෙ..පෙරවදනක් වී song එක
            .

          2. Sleeping beauty

            චුට්ටක් චුට්ටක් මතකයි වගේ අක්කී..අහලා බලන්නම්කෝ..??

          3. Avi 1999 (kandy)?

            ඔය සනුකගෙ පෙරවදනක් සිංදුවේ කොටසක් නෙ බෝලෙ ??

          4. Sleeping beauty

            අනේ මට ඒක ගානක් නෑනෙ මැණික ..??

  36. වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීමයි?

    1. Fire ball බූබූ ?

      ඒක ඇත්ත ,
      ඒත් මගේ උත්තම බව නම් හැමදාම එක විදියයි ???

        1. වැඩේමයි…ඔය උත්තම පට්ටම කොමඩ් එකට දාල ෆ්ලෂ් කරන්න?

  37. Fire ball බූබූ ?

    මසිත දනවන
    එපෙම් හැඟුමන්
    හොර රහසෙ
    උබ කියාපන්…..???

    1. ?_?_?_??_? ?(නිම්?..)

      හොර රහසේ කියූ
      ඒ හැඟුමන්
      වලට රැවටී එයා
      ඇවිදින්..
      උබට පොල්ලක් තියා
      ගියොතින්
      උබට එල්ලෙන්න බාල්කෙත්
      මදි බන්??

      1. Sleeping beauty

        බූබූ..මොකක්ද පැලියාව කියන්නෙ..මං දන් නෑනෙ..ඇත්තටම..

          1. Sleeping beauty

            අනේ එක පිටනෙ තියෙන්නේ..ඒක පලා ගන්න එපා අක්කී..??

          1. Avi 1999 (kandy)?

            අපිටනම් වහින්ට ඔන්න මෙන්න ?

  38. Fire ball බූබූ ?

    අම්මෝ ඒක නම් මරු රස්තෝ…???
    මෙච්චර කල් ගත්තෙ ඇයි ඔය දක්ෂතාවෙ අපිට පෙන්නන්න ,නියමයි ???
    කව් රස්ක් කන කවි රස්තා ??

        1. Fire ball බූබූ ?

          ඒ හොඳ වැඩෙන් මට ලැබුනු පින් අනුමෝදනා කරන් පවුල් පන්සල් වෙන්න බලන්න,දුවා ?

    1. ?_?_?_??_? ?(නිම්?..)

      තැන්කූ බොක්ක??
      මාත් මෙයාලගෙම් තමයි ෆුරුදු උනේ???

  39. Sleeping beauty

    ඔය දෑසින් බලාවී
    මුවගින් සිනාසී
    මොනවාද කොදුරා කියාවී

    ??

          1. Sleeping beauty

            මේකයි මගෙ රහස…
            .
            .
            .
            .

            ……
            .
            .
            ..
            .
            .
            .

            .

            .
            .

            .
            .
            .
            .
            ..
            .
            .

            .
            .
            .

            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .

            ..කෙල්ලනේ කොල්ලනේ මං නාගෙන එන්නම් හොදේ ..??

          2. Fire ball බූබූ ?

            හා හා හොරේ දැනුනා දැනුනා
            ඒ ගස් ගඳනම් දැනුනා ??

  40. ජීවිතේ වැඩිපුරම අාදරේ කරන අාසම කරන වැඩියෙන්ම වටින දෙයක් අතඅරින්ක උනොත් අත අරිනවද..

        1. Avi 1999 (kandy)?

          අපිට කොච්චර වටිනවා වුනත් ඒ දේ අපිට අයිති නැත්තන් කොහොමත් නිකන්ම අතහැරෙනවනෙ අක්කි ??

          1. Sleeping beauty

            මමත් හැමෝටම වදයක් වෙන්න ආසා නෑ. ??

  41. ?_?_?_??_? ?(නිම්?..)

    බියූ අක්කි රිප්ලයි එක දැම්මෝ.මන් ඒ කවිය දැක්කෙ නෑ අනී ඉස්සෙල්ල??

  42. Avi 1999 (kandy)?

    කො මේ ඉෂු , රිෂු ,පීහු,පීයු ,රශි අක්කි , මදු අක්කි ,පිච්ච මල ,ඉමා බෝලෙ , දගයා ,බෝදි, බානු එහෙම ?

      1. Avi 1999 (kandy)?

        අ ඔව්මයි සදු අක්කිත් නෑනෙ.. ලොකු අයියා බීසිද දන්නැ ?

        1. උක්කූං පුතා

          මම ඉන්නවා ඉතින් ,.. බොහොම ස්තූතියි මගේ දඟ පැටවුන් මාව හෙව්වට. ආදරෙයි ඉතින්

  43. ?_?_?_??_? ?(නිම්?..)

    ෆෙන් මන් තව ටිකකිම් එන්නම්.අකුණු ගහනව.අම්ම කෑ ගහන්ව 4න් එක තියන්න කියල අකුණට වඩා සැරට??

      1. Avi 1999 (kandy)?

        හරි පරිස්සමින් ඉන්න හොදෙ ..4න් එක අල්ලන්ට එපා එහෙනම් .. ටිකකින් එන්ට හොදෙ බායි ???

      2. ?_?_?_??_? ?(නිම්?..)

        ඔව් අනී මන් ෆව්ව්.ඒකනි අක්කිලගෙ දියාට පූසෙක් වෙලා හරි එන්න ඇහුවෙ.අෆෙ අම්ම එක්ක වසන්න බෑ අනී???

  44. .dagaya ඔන්න චුට්ටකට අවා….
    Class එකක ඉන්නේ විනාඩි 40 හේ ඉන්ටවල් එකකට ආවේ….
    තව කට්ටියක් join wenna තියනවා කියලා බලන් ඉන්නවා

  45. ඔන්න ආයේ කොල්ලා ආවෝ….
    මන් 5:15 ට වගේ ටිකක් වෙලා ඉදල යන්න එන්නම්

  46. උක්කූං පුතා

    දරාගැනීමේ සීමාව පැන්න දවසට
    මිනිස්සු අසිහියෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. !

  47. උක්කූං පුතා

    මම කැත උනාට කමක්නෑ.
    මගෙ ක්‍රශ් එක හැන්ඩ්සම් නේ..!!!???

  48. උක්කූං පුතා

    ළග ඉදන්
    ඇහිපිය යට තියන්
    පෙම් කලා මා
    මේ දිවි පුරා සොදුරියේ
    නුඹ නපුරු වී
    ගිය හැටි ඉතින්
    පුදුමයි මෙදා
    සැකයෙන් හදේ
    පෙම් සිත දවා
    රිදවා මෙමා හඩවා ඔයා
    පෙම් හීන මල් හදෙහී මවා
    නුඹ දුර ගියා
    මා හැරදමා
    හදවත පුරා දුක කෑගසා
    උහුලනු කෙසේ
    නුඹ ගැන සිතා
    බොරු හේතු නුඹ
    දහසක් මවා ඉවතක ගියා
    කෙදිනකම හෝ මා සිහිවෙලා
    නෙතු කදුලු වැල්
    බිම හැලුනු දා
    වැටහේවි මම
    හරි යැයි කියා
    මගෙ සද ඔයා
    දුක් වෙයි එදා 

  49. උක්කූං පුතා

    අසනීප වෙලා ඉන්න මගේ ගඟ වේවා ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අනිත් දඟ එවුන්ටත් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ඉල්ලනවා ආදරෙයි ඔයාල ඔක්කොටම තෙරුවන් සරණයි

    1. උක්කූං පුතා

      අසනීප වෙලා ඉන්න මගේ දඟ පැටවු ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  50. උක්කූං පුතා

    මොන කරුමයක්ද ඕයි.
    මිරිස්සෙ එකෙක් වැටක් ගහලා.
    වැට ගැන ලියපු කවි 42 කුයි, නිසඳැස් 14 කුයි. රචනා 71 කුයි දැක්කා.
    එකෙක් ඒකටත් ඝෝඨට බැනලා ?.
    මමත් තව ටිකකින් ලියනවා කවියක් අනිත් උන්ට හික් ගෑවෙන්නම ?

    Copied

  51. උක්කූං පුතා

    මම හිතන්නේ මට කැමති දේවල්
    මම ලියන්නේ මට හිතෙන දේවල්

    ඒවා ………. අයට ගැලපෙන්න පුලුවන්
    …….. අයට ගැලපෙන්නේ නැතිවෙන්න පුලුවන්,

    මම ලියන හැම අකුරකටම
    මම වගකියනවා ..

    හැබැයි ,
    ඔයාලාට හිතෙන දේවල් වලට
    මගේ කිසිම වගකීමක් නෑ.. !!!

    ?????????

      1. උක්කූං පුතා

        නිකන් ලිව්වෙ කොල්ලො… පරිස්සමෙන් හොඳේ තෙරුවන් සරණයි මල්ලි

        1. ?_?_?_??_? ?(නිම්?..)

          ඒක දන්නව අනේ මාත් ජෝක් එකට කීවේ??
          අයිය යනෝද??.
          හරි අයියේ ඒනම් ෆරිස්සමින් හොදද.
          බුදු සරණයි අයියට??

  52. උක්කූං පුතා

    පටුනෙ නොතිබුණු
    නමුත් ගමනාන්තය
    පරිච්ඡේද උනේ අහවර
    එකදු වදනක් තරම් නොදොඩා
    මට සමු ගන්න අවසර
    ආසම නැවතුම දෙසට – තනිකම ?️

  53. උක්කූං පුතා

    එහෙනම් මම ගියා පරිස්සමෙන් ඉන්න ළමයි තෙරුවන් සරණයි ඔයාලට සුබ රාත්‍රියක්

    1. ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න ලොකූ ❤️
      තෙරුවන් සරණයි?❤️
      පුලුවන් වෙලාවට එන්න හොදේ

  54. ?_?_?_??_? ?(නිම්?..)

    කල්පනා ලෝකයේ
    මන් සරමි තුන්යමේ
    ලඟින් ඉද වෙනස්වුන
    නුඹෙ සෙනෙහෙ
    සුව දැනේ
    යලිත් කිසිදා
    එවන් සතුටක්
    ලබන්නට පින්
    මදි සිතේ
    ළඟින් සිටි නුඹ
    වෙනස් වූයේ
    ඇයි කියා
    මන් නොදන්නේ
    මගෙ පළමු පෙම
    කඳුලින් ලියූ ඔබට
    පිං පතන්නෙමි
    හැමදිනේ
    ???

    1. Sleeping beauty

      වාව් ඒක සුපිරී මල්ලා..ඔයා දැන් නම් සුපිරියටම ලියනවා..හැමදාම ඔහොම ලියන්න හොදද..එතකොට හොදටම හුරුවෙනවා..??

      1. ?_?_?_??_? ?(නිම්?..)

        හී හලි අක්කියෝ.තැම්කූ නොකියත් බෑ කියලත් බෑ??.අක්කිට ගොඩක් පිං හොදේ☺️☺️

          1. ?_?_?_??_? ?(නිම්?..)

            ඒකනි ඉතිම් පිං දුන්නෙ මගෙ අක්කිට??

          2. Avi 1999 (kandy)?

            ඒක සුපිරි මල්ලි බෝලෙ ලස්සනම ලස්සනයි ❤️❤️

          3. ?_?_?_??_? ?(නිම්?..)

            තැම්කූ මගෙ අවී අක්කියෝ☺️☺️

  55. .ලොක්කයියා යනවද…..
    පරිස්සමින් මන් ගච්චල එන්නෝ…
    තව බියුටි ඇන්ඩ් රස්තාගේ කවි වෙරි බියුටි ෆුල්….
    හරියට නිකම් කවි සාජ්ජයක් වගේ….
    ආ….. රස්තෝ… ඔයා අර කලින් කතාවේ ලිව්වේ පොලිස් නෝනා කෙනෙක් ගේ කවියක් ඒක whats ඇප් ස්ටුටෙස් දැම්මට අවුලක් නැද්ද…. දාන්න කලින් ඇහුවේ…
    තව පිහුවෝ ඔයා අර ඊයේ දැම්මේ මොටෝ බයික් එකක බ්රේක් කැඩිච්ච සින් එකක්….
    මන් එක whats app status දැම්මා… ඔයත් ඉතින් ඒක උපුටා ගත්තු එකක් හින්ද මන් ඔයාගෙන් අහන්න ගියේ නම් නෑ….අවුලක් නැනේ….
    මාත් එක්ක තරහ නැනේ…
    ඔයාලත් ඉන්න හදපු නිර්මාණ නං මං ඉතිං එහෙම අහන්නැතුව දාන්න යන්නේ නෑ…
    ඒක හරි නෑනෙ ඒකයි මං එක රස්තා ගෙන් ඇහුවෙ දාන්නද එපාද කියලා….
    කොහොමහරි පිහූ අක්කි ඔයාගේ කතාවට නම් සුපිරි ප්‍රතිචාර ටිකක් හම්බෙලා තිබ්බා ගොඩක් at ඉතින් දුක හිතිලා….

    1. Sleeping beauty

      සදූ අක්කිගෙ කතවෙ අවසාන කොටසට මං පසුවදනක් ලීවා..ඒකත් කියවන්න දගයෝ..??

      1. .කොයි හරියේ වගේද අක්කියෝ තියෙන්නේ time එක කිව්වත් අවුලක් n…..
        මොකද කමෙන්ට් දාහකින් ඕක හොයනවා කියන්නේ තනික ර පිස්සුවක්…..

  56. ?_?_?_??_? ?(නිම්?..)

    බියූ අක්කියගෙ rp එක රෙඩි හොදේ??.ගීම් බලන්න අක්කියෝ☺️

        1. ?_?_?_??_? ?(නිම්?..)

          අම්මොහ් අක්කියෝ ඒ කවියට රිප්ලය් කරන්න මන් හෙන ගෙමක් දුන්න??

  57. Biyu akki….man oyage pasuwadana kiyewnn gya ane..
    Eka nam hri lassanata oya liyla thiyanwa..
    Sanka ta kalakam pala dunna kiyalth mayuge iranama godak lassanata wenas unu widiyath oya pennala..
    Lassani akki ek ..❤️❤️❤️❤️

    1. Sleeping beauty

      අනේ මගෙ බෝධි මැණික ..මං දැන් කමෙන්ට් එක බැලුවෙ..ඉංග්‍රීසි අකුරු කමෙන්ට් මං වැඩිය බලන් නෑ..කම්මැලි නිසා..දැන් ආපහු බලද්දි කමෙන්ට් එක දැක්කෙ..තැන්කූ මැණික …❤️❤️??

      1. ?_?_?_??_? ?(නිම්?..)

        විනාඩි 24ක් ගියා බියූ අක්කෛයගෙ කවියට රිප්ලයි කරන්න??.අම්මොහ්??

          1. ?_?_?_??_? ?(නිම්?..)

            ඔව් අනේ..??අක්කිට හිනා??

          2. Sleeping beauty

            අනේ මං හිනා වුනේ ඔයා ඒක කියපු විදියට..මුලින් ඔහොම තමයි..පස්සෙ හරියනවා..

          3. ?_?_?_??_? ?(නිම්?..)

            හී???..ආයෙනම් කවි එපෝ මගෙ මොලෙත් අව්ල් වගේ??

          4. Sleeping beauty

            නෑ නෑ අය කවි නෑ..ඔයා පව්නේ..අය වෙන දවසක..??

          5. ?_?_?_??_? ?(නිම්?..)

            හී ඒකනි අක්කියෝ ආයෙ වෙන දවසක හොදේ??

  58. අර්ජුන් අයියේ කතාව අද තමයි ඔන්න කියවලා ඉවර කලේ මන් නම් රහස් පරීක්ෂක කතා වලටනම් ආස නෑ හැබැයි අයියගේ මේ කතාවනම් මරු හොදේ..

    රෝයිව උස්සන්න ඇත්තෙ ශේකර්ගේ කට්‍ටිය තමා මන් හිතන්නේ . අනේ මන්දා ඉස්සරහට බලමුකෝ. එතොකොට ටීෂට ආයි කරදරයක් නම් වෙන්න දෙන්න එපා අනේ

    ඉතින් අයියේ මෙ වගේ ලස්සන කතා ලියන්න තව තවත් හැකියාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරණයි?❤️

  59. මේ වෙනකල් නිසදැස් ලියපු හැමොගේම ඒවා ගොඩක් ලස්සනයි හොදේ ????????????

    එක එක්කෙනාට වෙන වෙනම දැම්මේ නෑ හොදේ ? හදීසියෙන් වත් එකක් මග ඇරුනොත් ඉදලා ඉවරයිනෙ ??

    රස්තා මල්ලී ඔයාට මාර හැකියාවක්නෙ තියෙන්නේ කවි ලියන්න කොහෙද බොලෙ මෙච්චර කල් ඕක හංගන් ඉදියෙ මගෙන් සුභම සුභ පැතුම් හොදේ දිගටම ඔය වගේ කවි ලියන්න

    1. Sleeping beauty

      ඉෂූ මැණික ..කෝමද දැන් ඔයාට..ඔලුවෙ කැක්කුම අඩුද බෝලේ..??

      1. මොකටද අනේ පිං කියන්නේ ඔයාගේ හැකියාවටනේ මන් සුභ පැතුවෙ මල්ලියා ?

  60. Sleeping beauty

    හෑ……මං අර්ජුන් මතන් ගෙ කතාව කියෙව්වෙ නෑනෙ තවම …කට්ටිය පොඩ්ඩක් ඉන්නෝ..මං කියවලා එන්නම්..?

      1. Sleeping beauty

        ඒකනෙ කියන්නේ..??

        ඔන්න කියවල ඉවරයි..දැන් අනිත් කොටසත් දායිද දන් නෑ..ඉක්මනට කමෙන්ට් එකක් කොටන්න වෙයි..??

        1. Sleeping beauty

          හෑ..ඒ ගමන දැන් මට නමකුත් රෙජිස්ටර් කලාද..රස්තට මං දාපු නම නම් නියමෙට මැචින් ..??

          1. රස්තගෙ විතරක් මොකෝ ඔයාගෙ නමත් නියමයිනෙ අනේ ?

          2. ?_?_?_??_? ?(නිම්?..)

            අන්න හරි ඉශූ අක්කියෝ නිකම් පූසි නෙවෙයි හොර පූසි???

          3. ඒක මරු හොර පූසී ?
            බලන්න බියූ ඔයාගෙ නමේ තියන හුරතල් බව හොර……පූ….සී…. ???

          4. Sleeping beauty

            හෑපූ..ගම කාලා..මරු හුරතලේ..මං හොරා කන් නෑ ඒයි..??

            රස්තා මාලුවෝ..හිටහන්කො බොලාව අල්ලා ගන්න..??

          5. ?_?_?_??_? ?(නිම්?..)

            අල්ලයි මාලුවගෙ වරල හී??.හොර පූසි??

          6. බොරු කියන්න එපා ඒයි. අදත් දවල් හොරා කෑවා කියලා ගෙදර මිනිස්සු කියනවා ඇහුනා ?

          7. Sleeping beauty

            එයාම පිලිඅරන් එයා මාලුවෙක් කියලා..??
            හිටහන්කො..මං රස්තා මාලුවව කාලා දානවා..??

          8. Sleeping beauty

            අඩෙහ්..අපෙ අම්මද කීවෙ..ෆ්‍රිජ් එකේ තිබුනු අපෙ අයියට කන්න තියලා තිබ්බ අයිස්ක්‍රීම් එක නම් මන් හොලෙන් කෑවා අද..මගෙ මගෙ ඔලුව අතගාලා මට රුපියල් 1000ක් දුන්නා…අයිස්ක්‍රීම් පෙට්ටියක් ගෙනත් කාපන් කියලා..??

          9. ?_?_?_??_? ?(නිම්?..)

            මාව කෑඔත් හොර පූසිට හැදෙන ලෙඩේ හොයා ගන්න බැරි වෙයි හොදේ මොකද මන් අවුරුදු 17කිම් නාල නෑ??.
            අනේ අක්කියගෙ අම්ම ශෝයිනෙ ඉතිම්??

          10. Sleeping beauty

            ඊයා රස්තා ඔයා…ඒක තමයි මට මේ කුනු මාලු ගදක් ආවේ..මං නම් කන් නෑ ඔය කුනු මාලු..හොරා කෑවත් මං කන්නෙ fresh food විතරයි ..??

          11. අපොයි එහෙනම් හොර පූසී නමින් කතා කරා කියාලා කිසිම වැරද්දක් නැතෝ… ?

            ආආ ඔව් ඔව් අම්මා තමයි කිව්වෙ ?

          12. ?_?_?_??_? ?(නිම්?..)

            අපිරිසිදු අය තමයි එයාලව පිරිසිදු කර ගන්න නාන්නෙ හැමදාම.අෆි ෆිරිසිදු කොල්ලො ඉතිම් නාන්නෙ මොකටද??

        2. ?_?_?_??_? ?(නිම්?..)

          මාළු..??ඊයා????.
          සැෆේ ඉන්නව අක්කියෝ.අක්කිට කෝමද??

        1. ඉන්නවා අක්කියෝ
          මේ දවස් වල ලොකු වැඩක් නේ මං
          අක්කියාට කොහොමද

          1. හෑ ඒ මොකක්ද බොල ලොකු වැඩේ
            මාත් හොදින් ඉන්නවා නංගි බබා ?

          2. ම්ම්ම් ලොකු කීවට එච්චර නෑ …
            ??????
            හෙට විතර කියන්නම් මගේ අක්කී

          3. අවී අක්කියා ??
            ආන් මන් ඔයාට පහළ කතා කලා හොදේ ?

  61. Sleeping beauty

    පාලු මගෙ නිවහනට
    පුන් සදක් පායලා
    ගන අදුර දුරු කරයි
    ඇගෙ සිනහා වෑහිලා
    චූටි දූ සිගිත්තගෙ
    හුරතලය රෑ දිවා
    මගේ සිත සනසාවි
    නුබ දෙදෙන එක් වෙලා
    ඇගේ දෙනෙතින් පෙනෙන
    ආදරේ හැගීමට
    වහල් වී මගේ සිත
    නුබ සොයයි දැන් නිතර
    තනිවෙලා සිටිය මම
    අද තාත්තෙක් වෙලා
    රැකගනිමි පන පුදා
    නුබ දෙදෙන මගෙ තමා

    ❤️කෝසල❤️

    රෝයි නම් මහ තිරිසනෙක්..තමන්ගෙ බිරිදවයි දරුවවයි මරන්න තරම් ඌ පහත් මිනිහෙක්..??තාත්තෙක් නම් වෙන්න බෑ..රෝයිවත් වික්‍රම් යවපු තැනටම යවමු නේද අර්ජුන්..ඔය වගේ මිනිස්සු ජීවත් වෙන්න හොද නෑ..මට contract එක දෙන්නකෝ..මං ඌව අපායට යවන්නම්..??

    රෝයිව kidnappe කලේ ශේකර් වෙන්න ඕනි..නැත්තම් CID එකෙන් ඉස්සුවද දන් නෑ..??

    ටීශටයි දරුවටයි කෝසල ගොඩාක් ආදරෙයි නේද..අනා ඉතින් ඒ ආදරේ ..ශෝයි..??

    කතාව සුප්පා මතන්..තව මේ වගේ කතා ලියන්න..තෙරුවන් සරනයි ..පරිස්සමට සතුටින් ඉන්න ..☺️☺️

      1. එහෙම අහන්න බෑ ඒයි
        ඊට පස්සෙ කිව්වොත් මුකුත් නෑ අනේ කියලා අපරාදෙනෙ අහපු මහන්සියත් ???

      2. Sleeping beauty

        සැක්..එකෙක් වත් අහන් නෑ..??
        .කමක් නෑ…මං මටම කියා ගන්නවා..??

        මං මේ කල්පනා කලේ මගෙ කොට බතලේ කොහාට රෝල් වෙලාද කියලා..අද දවසටම දැක්කෙ නෑනෙ..

        මගෙ රශී අක්කියෝ..කොහෙද ඉන්නෙ ඔයා..????

        1. ?_?_?_??_? ?(නිම්?..)

          ඇත්තට රශී අක්කියව අද උදේ දැක්කට පස්සෙ දැක්කෙ නෑනි?

        2. ඒකනී රශි අක්කි කෝ අනෙ ???
          ආ දෙවනි මනමාලයා එක්ක මල් මල්ද දන්නෑ ???

          1. Sleeping beauty

            මල් කඩන කෙසේ වෙතත් ගස් ගලවනවද මංදා.පැත්තට වත් එන් නැත්තෙ..??

      3. ?_?_?_??_? ?(නිම්?..)

        අම්මට හොරෙම් ප්‍රිජ් එකේ ඩොර ඇර ගන්න විදිය නේද අක්කියා කල්පනා කරන්නෙ?

        1. Sleeping beauty

          මං තමයි අපේ ෆ්‍රිජ් එකට අරක් ගත්තු භූතයා …හහ් හහ් හා..ගිලිනවා හොදේ..??

          1. ?_?_?_??_? ?(නිම්?..)

            අම්මොහ් බැයේ බෑ.ගිලින්න ෆුලුවම්ද අක්කියෝ??

          2. Sleeping beauty

            පුලුවන් ..බටර් ගාලා ගිලින්නේ..??

  62. Sleeping beauty

    කලු නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ
    මං ඔන්න ආවා උම්ම උම්ම ඕනේ..??

    1. ?_?_?_??_? ?(නිම්?..)

      අහා මේ උම්ම දෙන්න බෑ දානව මන් දෙම්මවම දවස් 14ක් නිරෝදායනයට හොදේ??

        1. ?_?_?_??_? ?(නිම්?..)

          ඒකනම් හිතුන??.පුදුමයි කන්දකාඩුවලින් නැවතුනා??

          1. Sleeping beauty

            පිස්සුද අනේ…ඒම නවතිනෝද..මං කවදා හරි නවතින්නේ අංගොඩ තමයි..??

          1. ?_?_?_??_? ?(නිම්?..)

            ඔව් ඒයි අද අමතක උනානි දත් මදින්නෙ☺️☺️

        1. ?_?_?_??_? ?(නිම්?..)

          ෆාඩම් මතක් වෙද්දිත් නිදි මතායි??.ගනම් නම් හදනෝ.බයෝ ෆාඩම් කරන්න කම්මැලියි අෆ්ෆ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.