Katha Ahura

ජාවාරම |පළමුවන කොටස | රහස් පරීක්ෂක කතා

5/5 - (1 vote)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
පළමුවන කොටස

? සැ:යු ÷ නම් ගම් මනඃකල්පිත වන අතර නිර්මාණාත්මකව කරන ලද නිර්මාණ

යකි.
*****************************************************

අතරින් පතර ගමන් කරනා වාහනයක් හැර අන් කිසිවෙකු මාර්ගයේ නොවීය. පාළුවට ගිය මාවතට යන්තමින් හෝ එළියක් රැගෙන ආවේ චන්ද්‍රයා පමණි.
රාත්‍රී එකොළහ පසුවී අඩ හෝරාවක් ගිය තැන ප්‍රධාන මාවතේ ධාවනය වූ එක් මෝටර් රථයක් පෙර කී පාළු මාවතට අවතීර්ණ විය . එහි මද දුරක් ධාවනය වන මෝටර් රථය කුඩා තේ කඩයක් අසල නතර වෙයි . රථයෙන් බැස ගත් පුද්ගලයා තේ කඩය තුලට ගමන් කරයි.
” ආනන්දබවන් එකට එකට වැදී තෝෂෙ ගිලිනව”
රාත්‍රී තේ කඩයක් වූ නිසාදෝ එහි කීප දෙනෙකු තේ පානය කරමින් කුසගින්නට යමක් බඩට දා ගනිමින් සිටි අතර ගුවන් විදුලි ගීතයක්ද පසුබිමෙන් ඇසුනි.
එහි එක් සේවකයෙකු සිටි අතට අයිතිකරු මුදල් සේප්පුව අසලට සිටියේය .
” චන්ද්‍රෂේකර්”
මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා අයිතිකරු සමීපයට ගොස් පැවසූ අතර අයිතිකරු කඩයට පැමිණි අනෙක් මිනිසුන්ට සැක නොසිතෙන පරිදි යමක් සටහන් කරන ලද කඩදාසි කොලයක් ඔහු අත තැබුවේය .
පැමිණි පුද්ගලයාද නැවත එම කඩදාසිය රැගෙන මෝටර් රථය පණගන්වා තවත් අතුරු මාවතක් දිගේ ගමන් කල අතර ඒ මාවත දෙපස කිසිදු හැල හොල්මන් නොවීය . අවසානයේ තවත් එක් සත්ව ගොවිපලක් අසල මෝටර් රථය නතර විය. එවර මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයා . ගොවිපලට ඇතුලුවන ස්ථානයේ වූ නාම පුවරුව දෙස බැලුවේය.
” බී.සී චන්ද්‍රෂේකර්, NO 7680″
තේ කඩ හිමි කරු විසින් තමාට දුන් කඩදාසියේද එසේ සටහන්ව තිබුනි. ඔහු ගොවිපලට යාබදව වූ නිවස දෙසට ගමන් කලේය . මධ්‍යම රාත්‍රී දොළහද පසු වී තිබුනි. එකවරම නිවස තුලින් පැමිණි ආලෝකයත් සමඟ නිවසේ ඉදිරිපස දොර විවිෘත කරමින් පැමිණි පුද්ගලයින් දෙදෙනා විසින් පැමිණි පුද්ගලයාව පරීක්ෂා කොට නිවස තුලට කැඳවාගෙන ගියේය.
” චන්ද්‍රෂේකර්”
නිවස තුල කුඩා ඇඳක වැතීරි සිටි අවුරුදු හතලිහත් පනහත් අතර පුද්ගලයෙකි. ඔහු දෙස බලා පැමිණි පුද්ගලයා ඔහුව ආමන්ත්‍රණය කලේය.
“නම, වයස” චන්ද්‍රෂේකර් නැමති පුද්ගලයා ඔහුගෙන් පෙරලා ඇසුවේය
” රෝයී, වයස හතලිස් දෙකයි”
” හ්ම්. ⁣රවී ”
ඔහු අසල සිටි යමෙකු ඇමතූ අතර එම පුද්ගලයා මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ⁣අත තැබුවේ ඇල්බමයක් හා සමාන දෙයකි.
” ගානත් එක්කම තියෙනවා, කැමති එකක් තෝරගන්න”
මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා එය අතට ගෙන මහත් වුවමනාවෙන් එය පරීක්ෂා කර අවසානයේ එක් ඡායාරූපයක් ඔහු අත තැබුවේය.
” ලක්ෂ දහ අටයි, නම සුරංගි, වයස විසි හතරයි , මොකද කියන්නෙ, හැබැයි තාම ජෙනුයින්?”
රවී නැමති පුද්ගලයා පැමිණි පුද්ගලයාගෙන් ඇසුවේය .
” මෙයා හොඳයි , මිස්ටර් චන්ද්‍රෂේකර් මට අකවුන්ට් නම්බර් එක දෙන්න”
” රවී , මුලින්ම කරන්න ඕන වැඩ ටික කරලා හිටපන්”
” හරි ෂේකර් අයියා”
පසුව පැමිණි පුද්ගලයාගේ සියලු විස්තර හා ඔහුගේ ගිණුමෙන් ලක්ෂ දහ අටක් ලබාගත් රවී තමා අසල සිටි
අනෙක් පුද්ගලයන් දෙදෙනාට ඉඟියක් ලබා දුනි.
පැය කාලකට පමණ පසු එම පුද්ගලයින් දෙදෙනා ඡායාරූපයේ සිටි අවුරුදු විසි පහක් ඉක්මවූ කාන්තාව රැගෙන ආ අතර ඇයගේ මුහුණේ යමකට බිය වූ හැඬුම්බර ලක්ෂණ පෙන්නුම් කරේය.
” තමුන්ට මේ දැන් ඉඳන් ඉන්න තියෙන්නෙ මේ මහත්තයා එක්ක. මේ මහත්තයා කියන විදිහට හිටියොත් ⁣ මැරෙකන් කාලා බීලා ඉන්න පුළුවන් , එහෙම නැතුව පැනලා යන්න හැඳුවොත් මැරුම් කන්න පුළුවන් , මොකද අපේ මිනිස්සු මේ පළාතේ අස්සක් මුල්ලක් නෑර ඉන්න නිසා තමුන්ගෙ හොඳට කිව්වෙ, දැන් එහෙනම් හිනාවෙලා මේ මහත්තයා එක්ක යන්න”

පසුව මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ඇයද කැටුව එම ස්ථානයෙන් පිටත්වන අයුරු බලා සිටි රවී අනෙක් පුද්ගලයන් දෙදෙනා වෙත හැරුනේ ජයග්‍රාහී මුහුණුවරකින්ය.
” තව පස්දෙනයි , මේ මාසෙට හතර දෙනෙක් ගියා. රසික්ට කියපන් හොඳ කෑලි තුන් හතරක් ටාගට් කරන්න කියලා”
………………………………………?

කාර්යබහුල දිනයක B10 පොලිස් මූලස්ථානයේ නිළධාරීන් තම රාජකාරීන් තුල ඇහි පිල්ලම් නොගහා යෙදී සිටියේය. උදෑසන දහයට පමණ ස්ථානාධිපතිවරයාගේ දුරකථනය නාද වුවද ඔහු විශේෂ හමුවකට සහභාගි වී ඇති හේතුවෙන් කොස්තාපල්වරයෙකු ඇමතුම ලබාගත්තේය.
” B10 පොලිස් ස්ටේෂන් ”
” සර් , විජය නගර් වල බාලි අපාර්ට්මන්ට් එකේ ගෑනු කෙනෙක් දැන් ටිකකට කලින් පහලට පැනලා මැරිලා ”
උදෑසනම අසන්නට ගැන කොස්තාපල්වරයාට ගෙන ආවේ ඉමහත් කෝපයකි.
” ෂික් ගිය මාසෙ ⁣එල්ලිලා මැරුණා අද අපාර්ට්මන්ට් එකෙන් පැනලා , මේ මෝඩ ගෑනු නම්”
කොස්තාපල්වරයා එසේ සිතමින් ගොස් උප පොලිස් පරීක්ෂකවරයා හට සියල්ල විස්තර කල අතර උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම ක්‍රියාත්මක වියවිය

………………………………?

ජීප් රථය අදාළ ස්ථානයට පැමිණෙන විටත් මහල් නිවාස සංකීර්ණය අසල සෙනඟ රැස්ව සිටියේය.
” ඔය කට්ටිය පොඩ්ඩක් අයින් වෙන්න ”
රැස්ව සිටි පිරිස ඈත් වූ පසු උප පොලිස් පරීක්ෂකවරයාගේ ගතම හිරිගඩු ගැන්වූ දසුනක් ඔහුට දිස්වූ අතර පැමිණි අනෙක් නිළධාරීන් සිව් දෙනාද පිළිකුල් සහගත ලෙස මුහුණට මුහුණ බලා ගත්තේය.
ලේ විලක් මැද වැටී සිටි කාන්තාවකි ඇයගේ ගෙල මුළු ශරීරයෙන්ම රක්ත වර්ණ රුධිරය ගලා යමින් තිබුනි .
” පී,සී හොස්පිටල් එකට කොල් කරන්න ”
උප පොලිස් පරීක්ෂකවරයා මළ සිරුර අනෙක් පස හරවා එය ⁣නිරීක්ෂණය කොට කොස්තාපල්වරයෙකු ඇමතුවේය.
පසුව ඔහු ගොඩනැගිල්ල දෙස හිස ඔසවා බැලුවේය .
ඒ දුටු උප පොලිස් පරීක්ෂකවරයා පුදුමයට පත් වූයේ ඇයගේ ශරීරයේ කොටස් එලෙසම තිබූ නිසාය. මන්ද එය තට්⁣ටු පනහක් පමණ උස ගොඩනැගිල්ලකි.
පසුව ඔහු මහල් නිවාස සංකීර්ණයේ මුරකරුගෙන් කටඋත්තරයක් ගන්නට විය.
” තමුන් දන්නවද මෙයාව”
” ඇත්තටම ,සර් මම දන්නෙ මෙයගෙ ඇනෙක්ස් එක මොකක්ද කියන එක විතරයි. මගෙ ඩියුටි එක සර් මේකට යන එන අය ගැන බලන එකනෙ ”
මුරකරු විවිෘතව උප පොලිස් පරීක්ෂකවරයා සමඟ කතා කලේය.
” මෙයා දැන් කොච්චර කල් ඉඳන්ද මේ අපාර්ට්මන්ට් එකේ ඉන්නෙ”
” සර් මහ කාලයක් නෑ උපරිම මාස දෙකක් වගේ තමයි. මොකද මම මෙතන අවුරුදු තුනක් ඉදන්ම ඉන්න කෙනානේ සර්”
” හරි, මට මෙයාගෙ ඇනෙක්ස් එක පෙන්නන්න ”
පසුව උප පොලිස් පරීක්ෂකවරයා සහ තවත් නිළධාරීන් තිදෙනෙකු මුරකරු පෙන්වූ තිස් පස්වන මහලේ නිවස වෙත ගියද එහි දොර වසා තිබුනි . පැමිණි අනෙක් කොස්තාපල්වරයා දුටුවේ ඒ අසල කොරිඩෝව පහලේ වැටී තිබූ එළවළු බෑගය දුටුවේය.
” සර් එළවළු බෑග් එකක්…….”
උප පොලිස් පරීක්ෂකවරයා එදෙස බැලුවේය. බෑගයේ වූ එළවළු පිටතට වීසි වී තිබුනි.
” සර් , මේ කෙල්ල මේකෙන් පනින්න පැය බාගෙකට විතර කලින් එළවළු බෑග් එකකුත් අරන් උඩට එනවා මම දැක්කා”
මුරකරු පැවසුවේය.
” ඇයි තමුන් කලින් ඒක කිව්වෙ නැත්තෙ?”
” නෑ සර් . මම ඉතින් අහපු දේටනෙ උත්තර දුන්නෙ මට ඒක කියන්න අමතක වුනා”
” මේ අපාර්ට්මන්ට් එකේ ඉන්න අය ඇර වෙන අය මේකට එනවද?”
” කොහොමත් දවසකට දහ පහලොස් දෙනෙක් එනවා සර්”
” මෙයා එළවළු අරන් එන වෙලාවේ කවුරුත් මෙයාගෙ පස්සෙන් ආවද?”
” නෑ සර් , අද උදේ ඉදන් කිසිම කෙනෙක් ආවේ නෑ ”
” පී.සී කොරිඩෝව දිගේ උඩට යනකන්ම චෙක් කරන්න”
නියෝගය අනුව නිවාස සංකීර්ණයේ ඉහළ ස්ථානයටම ගමන් කල නිළධාරීන් හට කිසිදු සාක්ෂිය නොතිබුණද එහි ඉහළ විවිෘත කොටසේ තිබී එක් නිළධාරියෙකු හට වැටී තිබූ කුඩා ජංගම දුරකථනයක් හමු විය.
” සර්, ෆෝන් එකක් තියෙනවා, හැබැයි මේක බිම වැටිලා කැඩිලා තියෙනවා”
” මේක අරන් ගිහින් ⁣කෝල් රෙකෝඩ් එක ගන්න.මේකෙන් හොයාගන්න පුළුවන් වෙයි මේ ගෑනු කෙනා කවුද කියලා ”
උප පොලිස් පරීක්ෂකවරයා පනස් වන මහලේ ඉහල සිට පහල බලමින් පැවසුවේය.
………………………………………….?……………………………………….

? Building එකෙන් පැනපු කාන්තාව කවුද?
? එසේ සියදිවි හානි කරගැනීමට හේතුව කුමක්ද ?

128 thoughts on “ජාවාරම |පළමුවන කොටස | රහස් පරීක්ෂක කතා”

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ සදු අක්කි ?? ?????????????????????????????????????????????????????????????????????????????????

    1. සුබ පැතුම් මදූ අක්කියෝ..??❄️❄️❄️☃️☃️☃️☃️⛄⛄⛄⛄

      ??????????????????????????????????????????????????????????????????????????????

    2. සුභ පැතුම් මධූ අක්කෝ….?????
      අච්චර මාත් එක්කම ඉදලා මට නොකියම. ඇවිත්නේ යකඩෝ….

          1. පිත්තුද සුදූ…හෙට එන්නම්..අාදරෙයි අෑ❤❤?

        1. ගුඩ් නයිට් අක්කියා තෙරුවන් සරණයි?❤️ පරිස්සමින් සතුටින් ඉන්න

    1. එයා ගිහින්….????සුභම සුභ රාත්‍රියක් අක්කි බෝලේ …..සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….????????

  1. ම්ම්..අර්ජුන්…

    මල්ලී කෙනෙක්ද අයියෙක්ද කියලා නම් මතක නෑ..

    මන් හරිම ආසයි රහස් පරීක්ශක කතා වලට.. එකක් ලියලා සබ්මිට් කරා..දැන් සතියක් දෙකක් විතර ඇතී.. ඒත් මේ තරම් නම් ලස්සන නෑ ඒක..මන් මීට කලින් ලියලා නෑනේ ඒ කතා..

    ඔයාගෙ කතා හරි ලස්සනයි ..ඒ නිසා මේකත් ලස්සන ඇති ගොඩක්..

    මට හිතෙනවා මෙතන ගැහැණු අය විකුනන තැනක් කියලා..සමහර විට වහල්කමට.. නැත්තන් හොර වැඩ කරවන්න..ඒත් නැත්තන් ගණිකා මඩම් වලට.. ම්…කොහොමහරි විකුණනවා ඇතී..

    අර බිල්ඩින් එකෙන් පැනපු කෙනා කව්ද කියලා නම් හිතාගන්න බෑ..සමහර විට අර ගෑනු කෙනාව ගත්ත මනුස්සයගෙ බිරිඳ වෙන්න පුලුවන් ..

    එයා බිමට පැන්නා නම් ඒ එයාගෙ මහත්තයා නිසා වෙන්න ඕනි..

    නැත්තන් එයාව තල්ලු කරා වෙන්නත් පුලුවන් නේ..

    ම්..බලමු නේ..

    ලස්සනයි අර්ජුන් කතාව..

    තව ලස්සන කතා ගොඩක් ලියන්න අදහස් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..

  2. අම්මෝ ඒක මන්නම් දන්නෑ කවුද කියන්න….මාත් හරි ආසයි රහස් පරික්ෂක කතා කියවන්න…එවා මරු……
    මේකත් ලියලා තියෙන විදිය නියමයි….කුතුහලය එක්ක කතාව ඉස්සරහට යන්නේ….බලමුකො තව කොටස් දාපුවාම කෝමද කියලා….

  3. ✨Piumi malsha 2001✨

    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    ගුඩ් නයිට් හැමෝටම …පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ …බුදු සරනයි …දෙවි පිහිටයි ඔයාලට …?
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  4. ..දඟයිනේ අද මගේ අප්පච්චිගේ උපන්දිනේ..මට උදේ කියන්න බැරි උනා මන් ගමේ ආව නිසා.

    උදේ 9 ඉදන් හවස පහ වෙනකන් අපි ආවා..

    1. අනේ ??
      මගේ සදූ අක්කියාගේ අප්පච්චිට සුභම සුභ උපන්දිනයක් වේවා ❤️❤️
      සෑමදාමත් නිරෝගීමත්ව සතුටින් ඉන්න දෙවි රැකවරණය ලැබේවා?

      තෙරුවන් සරණයි?❤️
      ජේසු පිහිටයි ?? අප්පච්චිට

  5. ගිහින් නේ කට්ටිය
    පප්පි අක්කි
    රශි අක්කි ගිහින්නෙ
    මාත් යනෝ එහෙනම්
    Gn ehnm ????????

    1. ගුඩ් නයිට් ඉශූ නංගියා..

      දඟයෝ ඔක්කෝටම ගුඩ් නයිට්…

      පරිස්සමෙන් ඉන්න..රෑට හොල්මන් බලන්න..

      1. ගුඩ් නයිට් සදූ අක්කියා ???
        තෙරුවන් සරණයි?❤️
        පරිස්සමින් ඉන්න ඔයත් හොදේ

  6. ✨Piumi malsha 2001✨

    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    ගුඩ් මෝනින් හැමෝටම …සතුට සිනහව පිරුණු වාසනාවන්ත දවසක් වේවා …පරිස්සමෙන් ඉන්න හොදේ …බුදු සරනයි ඔයාලට …?
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  7. ??_?_?_??_? ???

    Gm ෆෙන්…
    Gm අයිය බ්‍රෝ
    ඔක්කොලාම ෆරිස්සමට සැපෙම් සනීපෙන් ඉන්න ඕනි හොදේ .
    බුදු සරණයි ඔයාලට.
    ???????????

  8. Sleeping beauty

    ගුඩ් මෝනින් හැමෝටම ..??

    ගුඩ් මෝනින් ලොකු අයියේ.??

    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ??

    තෙරුවන් සරනයි හැමෝටම ??

    අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ??

          1. ??_?_?_??_? ???

            එක අතකින් බලද්දි හරකෙක්ද මන්ද මන්??

        1. Avi 1999 (kandy)?

          රස්තා මල්ලි දැන් ඕවා හිතන්ට එපා හොදද තමන්ට ආදරෙ නැති අය ගැන හිතලා කාලේ නාස්ති කරන්ට එපා … දුකයි තමා ඉතින් ඒක මම් දන්නවා …ඒ දුක මාත් විදලා තියෙනවා .. ඒ වුනාට තමන්ට ආදරෙ කරන අම්මා අප්පච්චි අයියා ගැන හිතලා හොදට පාඩම් වැඩ කරලා එයාලගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්ට ..ඔයාට කවදාවත් වරදින්නැ … වෛරයක් තියාගන්ටත් එපා එයා ගැන ..මම් දන්නවා ඔයා එහෙම නැ කියලා … ඔයා හැමදාම සැපේ සතුටින් ඉන්න කොල්ලෙක් නෙ නේද …සතුටින් ඉන්න මගෙ මල්ලි බෝලෙ ??

          1. ??_?_?_??_? ???

            මන් ඒව හිතල මතක් කරන්නි නෑ අක්කියෝ මතක් වෙනව මට..මන් ඒව ඔක්කොම අමතක කරන්නම්කො හොදද.දැම් කොල්ල free එකේ ඉන්නෙ????????????

    1. Sleeping beauty

      ගුඩ් මෝනින් හංස පැටියෝ?? ..මේ ඔයාගෙ වයස කියන්නකෝ..මට ටැපලිලා අනේ..ඔයා ඉස්සර හිටපු හංසිමද..??මට වඩා බාල කෙනාද..නැත්තම් වැඩිමල් වෙන කෙනෙක්ද..??

    2. ??_?_?_??_? ???

      Gm හංසි මටත් හරියට මිටර් නෑ ඔයා අක්ක කෙනෙක්ද නංගි කෙනෙක්ද කියල…

  9. අර්ජුන යෙ කතා නම් suma ඔයාට මං ගානේ උම්මාඔයාට මං ගානේ උම්මා…
    ඇත්තටම කතාවනම් මරු නියමයි පට්ටම කැමති මේ වගේ කතා කියවන්න විශේෂයෙන් රහස් පරීක්ෂක.
    මට හිතෙනවා මේ කතාව අනුමාන කරන්න
    එත් දෙවෙනි කොටසේදීම කියන්නම්

  10. Avi 1999 (kandy)?

    Good morning දග මලු ටිකට

    Good morning ලොකු අයියෙ

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙවා හැමොටම

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

        1. ??_?_?_??_? ???

          මොකුත් නෑ අක්කියෝ තාම ඇදේ?????.ඊයෙ කලිම් නිදා ගත්තනි ඒකයි??

          1. Sleeping beauty

            ???

            දැන් ඉතින් නැගිටලා පාඩම් කලොත් නරකද..?

          2. Avi 1999 (kandy)?

            ලමයි දෙන්නා මම් මූණ හොදන් එන්නම් ඇ ??

          3. Sleeping beauty

            ඊයෙ උදේ කියලා තිබුනනෙ පාඩම් වගයක් ඩවුන්ලෝඩ් කලා..පාඩම් කරන්න ඕනි කියලා..දැන් ඒවා ගැන හිතන්න හොදද. ..ඔයා සතුටු වෙන්න..වදේකින් ගැලවුනේ කියලා..??

          4. ??_?_?_??_? ???

            ඒ ටික බලන්නත් ඕනි ත්මයි අක්කියෝ.අනේ මන්ද හිත හදම් බලන්න try කරන්නම්කො.පරණ ඒව මතක් වෙද්දි video එකේ තියෙන ඒවට හිත යන්නි නැහැනි අප්ප….

          5. ??_?_?_??_? ???

            සොරු ෆෙන් කෝල් එක්ක හිටියෙ යේහ් යේහ් හෙට කොල්ලො ටික නලඟන ඇලි යමු කීව.අම්මොහ් තියෙන ප්‍රශ්න හැටියට ඒම ගමනක් හරි යන්න හම්බ උන එක ලොකු දෙයක් ඉතිම්….වෙනවදට මට බැනල නැගිට්ටවන්න වෙලාවට කන්න කියල බනින්න ඔක්කොටම හිටිය එක්කෙනා අද නෑ කියල මතක් වෙද්දි මට මොකුත් කරන්න හිතෙන්නි නෑ අප්ප.මන් මේ දාන comment මේකට දාන්න හොදයිද නැද්ද මන් දන්නෙ නෑ ඒත් කොල්ලොන්ට මේව කියන්න බෑනි උන් මාව ජෝක් එක්ක්ට ගයි ඒම උනොත්.ඒකයි ඔක්කොම දේවල් මන් කවාදවත් දැකලවත් නැති මේ දඟ පවුලට කියන්නෙ.අනේ මගෙ comment ඔයාලට වදයක් වගේනම් මට සමාවෙන්නලා හොදද๬

          6. ?☃️❄️ Imasha Shehani

            Rastha මන් ඔයාට දෙයක් කියන්නම් හිත හදාගන්න. ඊළග කතාවේ… ඔයාගෙ හිතේ තියෙන දුක නැති කරගන්න ඔයා මොනවා කිව්වත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි රස්තා.

          7. Sleeping beauty

            ඇත්තම කියන්ව නම් මට ඔය බූට් අද්දැකීම නෑ මල්ලා..මංම වලියක් දා ගෙන මංම ඒක දුර අරන් ගිහින් ,මංම අඩලා අවසානෙ මටම හිතුනම මී හරකි වගේ මං අඩන්නෙ බොරුවට..අයියා මට බැන්නෙ නෑනෙ කියලා ඊට පස්සෙ ආපහු මංම එයාගෙන් සමාව අරන් මංම ආපහු කතා කරන අවස්තා තියනවා හැබැයි ..ඒවා මහ ගොන් ආතල්..ඒ උනාට ඒ වගේ වලි මරු.??.වලියකින් පස්සෙ අයියගෙ ආදරේ තවත් වැඩි වෙනවා..??ඒක මං කරන කපටි වැඩක්..??

          8. Sleeping beauty

            බලන්න මාශා බෝලේ..දුක හිතෙන දේවල් වෙනවා තමයි..ඉතින් ඒවා කා එක්ක හරි කියලා හිත සැහැල්ලු කර ගන්න ඕනිමයි..තනියම දරා ගන්නවා කියන එක ලොකු මෝඩකමක්..ඒකෙන් තමන්ගෙ ජීවිතේට වෙන්න පුලුවන් හානිය වැඩී..ඒ නිසා ඔයාගෙ දුක නැති වෙන්න මෙතනට ඇවිත් විහිලුවක් කරලා ෆන් එකක් ගන්න..

          9. ?☃️❄️ Imasha Shehani

            ඔව්.අක්කියා. කාට හරි අපේ වේදනාව කිව්වහම ටිකක් සැහැල්ලුවක් දැනෙනවා

          10. Sleeping beauty

            කෝ බොලේ මේ රස්තා ??

            අහන්නකෝ මල්ලී..දුකයි කියලා හොදටම දන්නවා …මොකද ඔයා ඔයාගෙ බබා වෙනුවෙන් වෙන් කරපු කාලෙ අපි හැමෝම දැක්කනේ..ඉස්කෝලෙ කාලෙට ආදරේ ගැලපෙන් නෑ කියලා මං කියන් නෑ..ඒත් මැරීගෙන ආදරේ කරන්න එපා..මොකද ගොඩාක් ඉස්කෝලෙ කාලෙ ලව් අතරමග නවතිනවා..රූපෙට,සල්ලි වලට ,ලස්සන ලස්සන වචන වලට තමයි ඔය කාලෙ ගොඩාක් ලමයි රැවටෙන්නෙ..මොකද ජීවිතේ ගැන ලොකු තේරුමක් නැති නිසා..හොද පොශ්,ලස්සන කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා කියලා අනිත් අයට පෙන්නන්න තමයි ගොඩාක් ලමයි යාලු වෙන්නෙ..ඒ නිසා පිටින් පේන දේවල් වලට ආසා කරන,අනිත් අය කියන කේලම් වලට රැවටෙන කෙල්ලො ඕනි නෑ නේද ..තවම ඔයා ඉගෙනගන්නවනේ..අනේ ඔයා තවම පොඩී..ඔයාට කාලෙ ඕනි තරම් තියනවා..ඒ නිසා වැටෙන්න එපා..තේරුනාද..පිටින් පේන අහිංසක කම හදවතේ තියන කෙල්ලෙක් හොයා ගන්න ඔයාට අද්දැකීම් මදි..ඒකයි ඔහොම උනේ…දැන් ඕවා අමතක කරලා හොදට ඉගෙන ගන්න ඕක හොද පාඩමක් කර ගන්න හොදද

  11. Avi 1999 (kandy)?

    අර්ජුන් මල්ලි කෙනෙක්ද අයියා කෙනෙක් ද ?? කොහොම හරි කමක් නැ කතාව නියමයි … කුතුහලය උපරිමයෙන් තියෙනවා … මාත් මාර ආසයි මේ වගෙ කුතුහලය තියෙන කතා කියවන්ට…

    මට හිතෙන්නෙ මේ මිනිස්සු ගැහැණු අය ගණිකා මඩම් වලට විකුණන ජාවරමක් කරනවා කියලා ..බිල්ඩින් එකෙන් පැන්න කෙනාත් එහෙම කෙනෙක්ද දන්නැ… ඒ කරදරෙන් බේරෙන්ට එයා ජීවිතෙ නැති කරගත්තා වෙන්ටත් පුලුවන් නැත්තන් එයාව මරවැව්වා වෙන්ටත් පුලුවන් …

    කතාව ගොඩක් ලස්සනයි සුපිරි … ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ? ??

    1. same Age ….අයියත් නෙවෙයි මල්ලිත් නෙවෙයි……..ඇත්තටම මට පොඩි උදව්වක් ඕන…කවුද Detective story ලියන්න කැමති අය ඉන්නෙ

  12. Sleeping beauty

    වෙහෙසකර සිතකට
    අරුත්බර විවේකෙට
    කතාවත් හොද භාවනාවක්
    සුවය දෙයි මනසට
    ජීවිතේ පාඩමක්
    කියා දෙන කතාවක්
    රහස් පසුපස
    හබාගෙන යන
    පරීශක වරුන් ගේ
    පරීශා ගැන කියන
    අති දක්ශ පොලිස් වරු
    හිදිනවා මේ රටෙත්
    අපරාද පසු පසින්
    ලුහුබදින ඔවුන් හට
    විවේකය සිහිනයක්
    කැප වීම අරුමයක්
    රට වටේ සිදුවෙන
    හොර ,මැර,ජඩකම්
    පසුපසින් ඉව දිගේ
    උන් ඇදෙන අපූරුව
    අති දක්ශ මොල වලින්
    උන් ගහන ප්ලෑන් නම්
    කෙසේ හෝ අවසානෙ
    යුක්තියම ජය ගනී

    ???????

    කතාවෙ පටන් ගැන්ම නම් සුපිරී අර්ජුන්..ඔයාගෙ කතා කොහොමත් ලස්සනයිනේ…රහස් පරීක්ශක කතා වලට මං ගොඩක් ආසයි..මොකද ඔය වගේ අවදානම් දේවල් කරන්න මාත් ආසයි…??

    කතාවෙ මුල නිසා ගොඩාක් දේවල් කියන්න නම් නෑ..ඒත් මට හිතෙනවා මෙතන ගනිකා ජාවාරමක් වෙනවා කියල..බලමුකෝ නේද…අර ගෑනු කෙනා උඩ ඉදන් පැන්නා වෙන්න බෑ..එයාගෙ ඇගේ කොටස් වෙන් වෙලා තිබුන් නෑනෙ..ඔච්චර උඩක ඉදන් වැටුනා නම් එහෙම වෙන්න බෑ..මට security වත් සැකයි අප්පා..??මේ ගෑනු කෙනාව කවුරු හරි මරලා ඔතනට ගෙනත් දැම්මා වෙන්න බැරිද..බලමුකෝ නේද ..ඔයාගෙ හැකියාවෙන් ප්‍රයෝජන අරන් අපිට තව රහස් පරීක්ශක කතා අරන් එන්න හොදේ.??

  13. උක්කූං පුතා

    කතාව සුපිරි මල්ලි ආස විදිහටම ලියලා තියනවා… ඔයා කොහොමත් දක්ෂයිනේ කතා ලියන්න මේ වගේ… දිග කොමෙන්ට් එකක් දෙන්න time madi aniwa diga ekak dennam sorry malla කරන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි

  14. M.M.Shameeka Bhanu

    බියුටි අක්කි ඔයා මගෙන් අහලා තිබ්බානේ මම 8 වසරේද කියලා? නෑ අක්කි මම තාම 7 වසරේ. ලබන අවුරුද්දේ 8 වසරේ. ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.