Katha Ahura

ජාවාරම | හත්වන කොටස | රහස් පරීක්ෂක කතා

5/5 - (1 vote)

? RUN OF KILLERS ?
ජාවාරම ?️
හත්වන කොටස

දින තුනකට පසු:

නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන ඒම සඳහා කෝසල සහ ටීෂා තම දියණියද සමඟ සුපිරි වෙළඳසලකි බඩු මිලදී ගත් ඔවුන් නැවත නිවසට යාමට මෝටර් රථය නවතා තිබූ රථ ගාල අසලට පැමිණියේය.

” එක්ස්කියුස් මී , මේ කෝසලයා නේද?”
තිදෙනාම රථයට ගොඩවීමට සැරසෙත්ම යමෙකු ඔවුන් ඇමතුවේය.
” යකෝ මේ අපේ චංචලයා නේද? අවුරුදු කීයකට පස්සෙද ”
දෙදෙනාම එකිනෙකා වැළඳ ගත්තේය.
“කෝසලයා, උඹ එහෙනම් මාව අඳුරගත්තා නේද?”
” නැතුව , ඉතින් කොහොමද උඹට දරුවයි ප්‍රභායි හොඳින් ඉන්නවද?”
” අවුලක් නෑ , ප්‍රභා නම් මේ ළඟදිත් උඹව මතක් කරා ,
හැබැයි උඹත් එක්ක කතා කරන්නවත් වටින්නෙ නෑ ”
” ඇයි බං ඒ?”
” ඇයි අහන්නෙ අපිට හොරෙන් බැඳලා,ළමයෙකුත් හැදුවා නේද?”
” අනේ නෑ බං ඇත්තටම ප්ලෑන් කරලා වෙඩින් එකක් ගන්න වෙලාවක් තිබුනෙ නෑ, උඹලා දන්නවනෙ ඉතින් ආච්චිට ඕන වුනෙ ඉක්මනට මාව බන්දලා දෙන්න. මොනවා කරන්නද ඉතින් ”
” නෑ බං කෝසලයා,මට ඇත්තටම සතුටුයි උඹ මෙහෙම ලස්සනට ඉන්නවා දැක්කම. උඹ ඉස්කෝලෙ කාලෙත් කාන්තා විරෝධී සංගමයෙනෙ හිටියෙ, නංගිත් ලොකු ගේමක් දීලා තියෙනවා නේ අපේ එකාව අල්ලගන්න”
චංචලය දරුවා වඩාගෙන සිටි ටීෂා දෙස බලා ඇසූ අතර ඇය කෝසල දෙස බලා සිනාසිය.
” එහෙනම් මචං , මම යනවා වෙලාවක තුන් දෙනත් එක්ක ඒ පැත්තෙ වරෙන් , ප්‍රභාටත් මාර සතුටු හිතෙයි උඹ මෙහෙම ඉන්නවා දැක්කම . ”
” අනිවාරෙන් , ගේ හදලා ඉවර වුන ගමන් උඹලා ඔක්කොටම හොඳ පාර්ටි එකක් දෙන්නම්, එහෙනම් මචං ප්‍රභාවත් මතක් කරා කියපන්”
………………………………………?

” සිහින ලොවේ මිහිර මැවූ මාලී , සිනහ නඟයි ඔබයි මනාලී ”
වෑන් රථයේ පිටුපසින් ඇසුනු ගීතයට එහි රියදුරු හැර අනෙක් සැවොම අත්පොලසන් දී දායක විය. එය සති අන්තයේ දිනයක් වූ බැවින් එක් වැඩපළක තරුණයන් පිරිසක් විසින් විනෝද චාරිකාවක් යමින් සිටියේය.
” ජනා ඔය සෙනඟ නැති ප්ලේස් එකක් බලලා අල්ලපන් , පම්ප් එකක් දාලා යන්න”
” ඒ ඔවු බන්, දැන් වාඩි වෙලා ඉඳලත් එපා වෙලා ”
පිටුපස සිටි තරුණයන්ගේ අවලාද අසා රියදුරු ජනක මාර්ගය පසෙකට වන්නට වෑන් රථය නතර කලේය.
පසුව සියල්ල වෑන් රථයෙන් බැස ගත්තේ කුඩා ජල පහරක් අසලයි. එය කුඹුරක් මැදින් ගලා යමින් තිබුනි. එම ප්‍රදේශයට කලක පටන් වර්ෂාව නොතිබුන නිසාදෝ කුඩා ගොයම් ගස් කර්කශ වී ගොස් තිබුනි.
” අඩේ මේ පට්⁣ට ප්ලේස් එක බන් , ඒ නාමලයා කැම් එක අරන් වරෙන් ”
පසුව ඔවුන් එම ස්ථානයේ සිට ඡායාරූප ගන්නට විය.
” අඩේ මොකක්ද බන් ඒ කුණු ගඳ ”
” වතුර අඩු නිසා මාළු මැරිලා ඇති බන්”
ඔවුන් එකිනෙකාට හුවමාරු කරගනිමින් ඡායාරූප ගත් අතර ජනක කැමරාව අතට ගත්තේ චාමරගේ ඡායාරූපයක් ගැනීම සඳහාය.
” ඒ මේ රැන්ඩම් ක්ලික් එකක් ගනින්”
චාමර එසේ පවසද්දී ජනක කැමරාවට එක් ඇසක් තබා අවශ්‍ය කෝණය ගනිමින් සිටියේය.
” ඒ මචං , පොඩ්ඩක් මෙහෙ වරෙන්”
ජනක ඡායාරූප ගැනීම පසෙක තබා අසල සිටි මිතුරෙකුට කතා කලේය.
” ඇයි බන්”
” අර අතන කවුරු හරි වැටිලා ඉන්නවද බන් මම කැම් එක සූම් කරද්දි ලාවට අතක් වගේ දැක්කා”
චාමරට පිටුපසින් ඇති ඇළ ඉවුර වෙත ජනක අතක් දික් කර පෙන්වූ අතර චාමරද ඒ දෙස හොඳින් බැලුවේය.
” චාමා පොඩ්ඩක් බලපන් අතන කවුරු හරි වැටිලා ඉන්නවද කියලා”
ජනක අත දිගු කරමින් පෙන්වූ ස්ථානයට චාමර කිට්ටු කර බැලුවේය.
” ඒ ජනා අඩෝ ඒ ඉක්මනට 119 ගහපන්”
…………………………………………….?

සැදෑ යාමයේ දියණියගේ බලවත් ඉල්ලීමට අනුව කෝසල ටීෂාද සමඟ මුහුදු වෙරළට පැමිණියේය.
කුඩා දියණිය වැලි සෙල්ලම් කරන අතරතුර ඔවුන්
දෙදෙනා ඒ අසලට වී බලා සිටියේය.
” මෙහෙම දවසක් එයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. මැරි කලාට පස්සෙ ෆ්‍රස්ට් ටයිම් බීච් එකට ආවමයි.”
ටීෂා කෝසලගේ උරහිසට හිස තබා ගනිමින් පැවසුවේය .
” පරණ දේවල් අමතක කරන්න ටීෂා , අපිට කියලා අලුත් ජීවීතයක් හදාගමු , මට දැන් ඉන්නෙ ඔය දෙන්නා විතරයි ”
කෝසල ඇයට හාදුවක් දෙමින් පැවසුවේය.
” ඔයා කැමති නැත්ද අයියෙ කවදාහරි තුන්දෙනා හතර දෙනා වෙනවට?”
ටීෂා ව්‍යංග්‍යර්ථ⁣යෙන් පැවසූ දෙය කෝසලට දැනුනු බව ඔහු ඇගෙව්වෙ ඇගේ නාසය මිරිකමිනි.
තිදෙනාගේම නිදහසට බාධා කරන දුරකථන ඇමතුම ඒ මොහොතේ කෝසලට ලැබෙයි.
” එස්.අයි ධනංජය ”
තිරයේ දිස්වුනු නම දෙස බලා ඔහු දුරකථන ඇමතුම ලබා ගත්තේය.
” ඔව් ධනංජය ”
අනෙක් පසින් යමක් පැවසූ අතර කෝසල තරමක් නොසන්සුන් විය.
” ඕ.කේ මම දැන්ම එන්නම් ඔයා මට ලොකේෂන් එක එවන්න”
ඇමතුමට පිළිතුරු දුන් කෝසල දුරකථන ඇමතුම විසන්ධි කලේය.
“ඇයි අයියෙ?”
” ටීෂා ,පොඩි හදිස්සියකට මට ස්ටේෂන් එකට යන්න ඕන. චූටි මැණික , අප්පච්චි හෙටත් ඔයාව බීච් එක්කන් එන්නම්, අපි දැන් යමු”
ඔහු දියණියව වඩා ගත් අතර තිදෙනාම නිවස බලා පිටත් විය…………..

……………………………?……………………………………………………………..

? එකපාරටම මොකද වුනේ?
? ඇළ අයිනෙ වැටිලා හිටියෙ??

319 thoughts on “ජාවාරම | හත්වන කොටස | රහස් පරීක්ෂක කතා”

      1. ?? Imasha Shehani

        congratulations sandu akki ?❤️
        ඔන්න අක්කි දවසේ වීරයා වෙලා වාර්තාවක් තිබ්බා එහෙනම් ??

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ සදු අක්කි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????

      1. ?_?_?_??_? ?(නිම්?..)

        ඕහ් අලුත් කොල්ලෙක් සතුටුයි සතුටුයි???.
        කියාම්කො බොක්ක විස්තර ටිකක්

  1. Sandu (kandy girl)

    හ්ම්..අර්ජුන්..

    ඔයා පටලන පඹගාල ලිහන්න මට මොල නැවක් ගෙනාවත් මදි වෙයි.. ඇල ළඟ වැටිලා හිටියේ රෝයි හෙවත් වික්‍රම් ද.. නැත්තං අර සල්ලි දීලා අරන් ආව කෙල්ලද….

    ඔයා ප්‍රශ්න හදනෝ හදනෝ ඉවරයක් නෑ ඒයි..විසඳන් නැද්ද අද හෙට.. මාව නිකං මංඤං වෙලා දැන් නම්..

    එලකිරි කතාව ආ..සුබ පතනවා තව ලස්සන අදහස් එන්න කියලා ඔයාට..

    1. Sandu (kandy girl)

      ..ඕන් අදත් මං ෆ්‍රස්ට් කමෙන්ට් රේට් ඇන්ඩ් කතාව ගැන දාන ෆ්‍රස්ට් කමෙන්ට් එකෙන් දිනුවා..????

      මං හොඳයි නේද..?????

      1. Avi 1999 (kandy)?

        ඒකටත් සුබ පැතුම් අක්කි මැණික ?️?️?️?️?️?️?️?️?️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️?️️??????????????

        1. Avi 1999 (kandy)?

          Good night මගෙ පීයු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාලට ? ආදරෙයි ගොඩක් ???

  2. ?පියුමි මල්ශා(2001)?

    ???????????
    ගුඩ් නයිට් හැමෝටම …පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ …බුදු සරනයි …දෙවි පිහිටයි ඔයාලට …?
    ???????????

  3. Sandu (kandy girl)

    දොයියන්න යන චුටි දඟයෝ ඔක්කෝටම සුබ රාත්‍රීයක් වේවා… හෙට නම් බිසී මං.. පුලුවන් වෙලාවට එන්නම්..

    1. Avi 1999 (kandy)?

      Good night මගෙ සදු අක්කි මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

  4. Good night දග පවුලේ හැමෝටම ❤️❤️

    Good night ලොකු අයියේ ❤️

    හැමෝම පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි?❤️
    ජේසු පිහිටයි ????

    අසනීප වුනු හැමෝටම ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ?????

    1. Avi 1999 (kandy)?

      Good night මගෙ ඉෂු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

  5. Avi 1999 (kandy)?

    Good night මගෙ රස්තා මල්ලි ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

    Good night මගෙ බෝදි මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    Good night ලොකු අයියෙ … පරිස්සමින් සතුටින් ඉන්න අයියෙ .. පරිස්සමින් වැඩ කරගෙන හෙට ඉදන් එන්න හොදෙ ..බුදු සරණයි ඔයාට ?

    Good night දග මලු ටිකට

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම

    ආවේ නැති හැමෝම හෙට එන්න හොදෙ ?? මගෙ බියු මැණික පරිස්සමින් වැඩ කරගන්ට හොදෙ ?? බුදු සරණයි ඔයාට

    බුදු සරණයි ඔයාලට ?
    ආදරෙයි ගොඩක් ???

  6. Sandu (kandy girl)

    තරිඳු ….ආදරෙන් පිළිගන්නවා අපේ දඟ පව්ලට… ???

    ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා …❤️❤️❤️❤️❤️

    කියන්න ඔයාගෙ විස්තර ටිකක් …????

    1. Tharindu madusanka

      Mage gama minuwangoda. Mata wayasa 26 .job ekak karanawa. Thank you sandu.mawath oyalage katha ahura pawlata ekathu kara gaththata

  7. Sandu (kandy girl)

    …ගුඩ් මෝනින් මගේ දඟ බබාලා ඔක්කෝටම ….????????????

    ලොකූ අද එනෝ නේද…

  8. ?_?_?_??_? ?(නිම්?..)

    Gm ෆෙන්????????
    ඔන්න අදනම් කොල්ලට වැඩිය එන්න වෙන්නි නෑ ඉතිම් අද clz????.
    ඔක්කොලාම ෆරිස්සමට සැෆෙම් ඉන්නලා හරිය.
    මන් හව එන්නම්???
    අසනීෆ ජාර්‍යො ටික ඉක්මනට සනීෆ වෙන්නලා හොදේ??
    බුදු සරණයි????
    Bye????♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  9. .ආ…. කොහොමද රස්තා ෆෙන්ස්…
    Gm කිව්වා ඕන්…
    තව සඳු අක්කි ඔයාටත් සුබපැතුම් කිව්වා ඕන්….
    ඒ… වගේම අපි බලමුකෝ අපේ මෝඩ ලොකු බ්‍රදර් අදවත් එයිද කියලා….

  10. .ඔයාලා හැමෝටම පනුකෙල බේරෙන මල මුස්පේන්තු අසුබ උදැසනක් වේවා !
    මෙය බැති සිතින් ප්‍රත්තනා කරන මම dagaya

  11. .මේ කස්ටිය අද දවල් වරුවේ දගයට එන්න වෙන්නේ නෑ…
    දගයට පොඩි වෙඩින් කට්ටක් සෙට් වුණා .. දගයගේ වෙඩින් එක නෙමෙයි හොදේ.
    ඒ වුනාට මන් එන්න බලන්නම් කෝ… ???

  12. ?? Imasha Shehani

    Good morning උක්කුං අයියා ඇතුළු දග පවුලේ දග ගෙඩි හැමෝටම ?

    හැමෝම පරිස්සමෙන් ,සතුටින් ,හිනාවෙලා ඉන්න ඕන හොදේ.?

    රශී අක්කි කෝ එන්න …☺️

    හැමෝටම තෙරුවන් සරණයි.
    ?????

  13. arjun brother ගොඩක් ලස්සනයි කතාව ඒකෙ හාස්‍ය කෘතුහලය පිරිලා තියෙනවා.. සුබපැතුම් අපි බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා…. ඊලග කොටස එනකම් බලන් ඉන්නවා…..

  14. arjun brother ගොඩක් ලස්සනයි කතාව ඒකෙ හාස්‍ය කෘතුහලය පිරිලා තියෙනවා.. සුබපැතුම් අපි බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කිwයලා…. ඊලග කොටස එනකම් බලන් ඉන්නවා…..

  15. Good morning මගෙ දඟ බෝල හැමෝටම ❤❤❤

    Good morning ලොකු අයියේ ❤❤❤

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !??

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි !???
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤

        1. Sleeping beauty

          ඕ මැණික ..අලුත් අවුරුද්දට සුබ පැතුමක් එවුවේ..කියවලා බලන්නකෝ..??

  16. Sleeping beauty

    සුබම සුබ උදෑසනක් වේවා ලොකු අයියා ඇතුලු මගෙ දග පැටව් ඔක්කොටම..??????????????????????????????????

    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න..අලුත් අවුරුද්දෙ ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අසනීපෙන් ඉන්න හැමෝම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව…තෙරුවන් සරනයි .. …ආදරෙයි හැමෝටම ???????????????????????????????????

    1. Sleeping beauty

      අවී මැණික ,රස්තා මල්ලා,මාශා බෝලේ මාව හොයලා තියනවා දැක්කා..ගොඩාක් ස්තූතී හොදද මාව මතක් කලාට..ආදරෙයි ගොඩාක්….ඊයෙ අපේ පංසලේ පහන් පූජාව තිබුනා..පහන් සුද්ද කරන්න පංසල අතු ගාන්න තිබුනා..බෝධිය වටේට දාන්න මල් මාලේ හැදුවෙත් අපේ ගෙදර ..මායි තව තුන් දෙනෙකුයි..පහන් 2400ක් විතර පත්තු කලා ඊයෙ..නෙලුම් මලක් හොඩවැලෙන් අරන් ඉන්න ඇතෙක් තමයි හැදුවෙ පහන් වලින්..ඊට යටින් ලොකුවට 2021 හැදුවා පහන් වලින්..ඒවා නම් හැදුවේ මාමා කෙනෙක්..අපට ලස්සනට හදන්න බෑනෙ..ඉතින් ඒ වැඩ නිසා ඊයෙ ගොඩාක් බිසී උනා..ඒ නිසයි එන්න බැරි උනේ..??

  17. ?පියුමි මල්ශා(2001)?

    ???????????
    ගුඩ් මෝනින් හැමෝටම …සතුට සිනහව පිරුණු වාසනාවන්ත සුබ දවසක් වේවා…?තෙරුවන් සරනයි …!
    ???????????

      1. Sleeping beauty

        ජැසී බෝලේ..මොකෝ කරන්නේ..ඔයත් සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද ??

          1. Sleeping beauty

            හයියූ..ජැසියට වයසට යනකම්ම එයාලගෙ වලි බේරන්න වෙයිද දන් නෑ.??

          2. කියලා වැඩක් නෑ අක්කි… මුන් ටික කාමර කාමර වලට රණ්ඩු වෙනවා..

  18. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ

    Good morning දග මලු ටිකට

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

        1. Sleeping beauty

          හත්දෙයියනේ ??
          එතකොට මේ බටර් පාර මටද..??

          මාත් හොදින් ඉන්නවා මගෙ ජැසී බෝලේ..?

          1. මේ බටර් කිව්වම මතක් උනේ
            ප්‍රශ්නයක් අහන්නද?

          2. බටර් කම්පනියේ ඉඳන් කන්කසන්තුරේට දුර කීයද?

          3. Sleeping beauty

            අයියෝ…හරිම සිම්පල් ප්‍රශ්නයක්නෙ ඕක..හූවක දුර තියෙන්නේ බෝලේ..??

          4. Sleeping beauty

            බටර් කම්පැනියේ වහලෙ උඩට නැගලා හූ කීවම කන්කසන්තුරේට ඇහෙනවා..අන්න ඒකටයි හූවක දුර කියන්නේ..හැබැයි පරිස්සමෙන් වහලෙට නගින්න ඕනි ..බටර් නිසා ලිස්සන්න පුලුවන් ..???

          5. ???

            වියතයි අනේ… බටර් කොම්පැණිය කියන්නේ නහයට කන්කසන්තුරය කියන්නේ කනට

  19. M.M.Shameeka Bhanu

    මට පන්ති අප්පා අද. පුලුවන් වෙලාවට එන්නම්කෝ මං.
    බායි ?????????????

      1. Avi 1999 (kandy)?

        පරිස්සමින් ඉන්න මැණික පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට හොදෙ ??

  20. අර්ජුන් අයියේ කතාවකතාව නම් super

    ඔයාගේ කතාව කියවන්න ගොඩක් ආස හිතෙනවා… නියම කතාවක්… මට ඊළඟ කොටසෙඊළඟ කොටස කියවන කං ඉවසිල්ලක් නෑ… කවුද එතන වැටිලා හිටියේ… මට නම් මුකුත්ම හිතාගන්න බෑ…

    ඔයාට මේ වගේ කතා තව ගොඩාරියක් ලියන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  21. උක්කූං පුතා

    ඇරඹුම ඇවිත්
    නව අවුරුද්දක
    දිනයක් ගෙවී ගොස්
    දිනයක් ලබා වේගයෙන්ම

    කාලය ඉගිලෙනවා
    කටු වේගයෙන් කැරකෙනවා
    අපි එතනමයි නම්
    සිත ලතවෙනවා

    කාලයත් එක්ක
    එන්න අපි පා නගමු
    අනාගතයෙ සිහින සැබෑ කරගන්න
    අපිත් පියනගමු ,,, 

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක ඔන්න උක්කූං හරිද.. ආපු නැති උන් ආපු උන් ඔක්කොම එන්න ඕනේ අද ඉඳලා හරිද

    මේ දේ නම් අනිවාර්යෙන්ම කියන්න ඕන මම දැක්ක දෙයක්.. නෑ මම ඒක ඒ කෙනාගේ කොමෙන්ට් එක ඇතුලෙම රිප්ලයි කරන්නම් කෝ.. එතකොට තවත් ආදරණීයයි.. මොකද අනිවාර්යෙන්ම ඒ අයට මම වටිනාකමක් දෙනවා.. ආදරෙයි ඔක්කොටම තෙරුවන් සරණයි

          1. Avi 1999 (kandy)?

            එ නිසදැස සුපිරි ලොකු අයියෙ ❤️❤️ලස්සනයි

          2. Avi 1999 (kandy)?

            හොදින් ඉන්නවා අයියා බෝලෙ මම් ??

          1. උක්කූං පුතා

            කියන්න ඕනෙ නෑ මම දන්නවා

      1. උක්කූං පුතා

        කොහොමද ලස්සන කෙල්ලේ පියුමි.. සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද

        1. ?පියුමි මල්ශා(2001)?

          මන් හොදින් ඉන්නෝ ලොකු අයියේ…ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න හොදේ ???

      1. උක්කූං පුතා

        අම්මෝ මගේ සෝස මල ඇවිල්ල කොහොමද නං ගියා පරිස්සමින් සතුටින් ඉන්නව නේද

  22. රශී අක්කි, සඳු අක්කි, බියුටි අක්කි, ඉමා, ඉශූ අක්කි, මිනු අක්කි, මදූ අක්කි කෝ කට්ටියම එන්න ??????
    මෙන්න ලොකු අයියා ආවා

    1. අයේෂා අක්කි, මහී අක්කි, පීහු අක්කි, අභී නංගි, සෝන නංගි, චූටි අයියේ

        1. Sure අනිවාර්යෙන්ම එනවා…. ඔයා ඇවිල්ල ඉන්නවා කියලා දැක්කම හැමෝම දුවගෙන එයි

          1. උක්කූං පුතා

            ඔව් ඔව් ජැස්මින් බෝලය අද දවස ඇතුලත ඔක්කොම එවී බලන්නකෝ

  23. උක්කූං පුතා

    වෙනම කොමෙන්ට් කරනවට වැඩිය මෙහෙම කොමෙන්ට් එකක් දාන එක ගොඩක් වටිනවා කියලා මට හිතුණා

    ඇත්තටම මම දැක්කා දෙයක් ගොඩක් අය මාව මතක් කරලා තිබ්බා.. ඒ මතක් කරපු ඔයාලට ගොඩක් ආදරෙයි ඒ වගේම කවදාවත් අමතක නොකරන්න ද මට සුභ උදෑසනක් සුබ රාතියක් කියපු අයත් හිටියා ඇත්තටම ඒක ගොඩක් සතුටු හිතුන මට මොකද මාව අමතක කරල නැහැ නේද කියල මට දැනුනා
    අවී නංගියා
    රශි බොලේ
    ඉෂු නංගී
    beauty සහෝදරී
    මගේ නපුරි
    ජෙස්මින් නංගි
    ඇත්තටම ආදරෙ ඔයාලට මොකද ඒ තිබ්බ ලෙන්ගතු කම ඒ තිබ්බ ගෞරවය හැමදාම ඒ විදිහට තිබ්බ නිසා I LOVE YOU SO MUCH ❤️❤️❤️????

    1. Avi 1999 (kandy)?

      අනා ? ඔයාව අමතක වෙනවද ලොකු අයියෙ එහෙම.. ඔයානෙ අපෙ ලොකුම අයියා .. අපිත් ආදරෙයි ඔයාට ඒ වගෙම ගොඩක් ගෞරව කරනවා ඔයාට ??

      1. උක්කූං පුතා

        නෑ තමයි මා මතක් වෙන්නෙ නෑනෙ මාව මතක් කරල නෑනෙ.. මම තරහ වෙලා ඉන්නේ

      1. උක්කූං පුතා

        ඇයි මොකටද හා ඇත්තනෙ කිව්වේ

        ඔන්න මන් දැක්කා අපේ මධූ ඇන්ටි නම් ආපු වෙලාවේ එක පාරක් කියල තිබ්බා
        මම කියන්නේ මම ආපු නැති දවස් වල වෙන දවස්වල ගැන නෙවෙයි මං කතා කරේ..වෙන දවස් වල ඔයාලා ඔක්කොම මට එහෙම කිව්වා කියලා මම දන්නවා ?????❤️

          1. උක්කූං පුතා

            උඹ කොහොමත් මැරිලා වගේ තමයි ???

          2. උක්කූං පුතා

            මම දෙයියෙක් නෙවෙයි බොල යකෙක් මම

    2. ?රශී ?

      අනා අයියා බෝලේ….ඒම අමතක වෙනවද අනේ ඔයාව….ගොඩාරියක් ආදරෙයි අයියා බෝලේ ඒ වගේම ලොකු ගෞරවයක් හිතේ තියෙනවා…ඒ නිසාම බලෙන් මතක් කරන්න විශ් කරන්න ඕනා නෑ හිතින් ඉබේම වෙනවා….හැමදාම සතුටින් හිනා වෙලාම ඉන්න අයියේ….බුදු සරණයි ඔයාට ……?????????

    1. උක්කූං පුතා

      අල්ලගන්න තමයි හිටියේ මට නරක සමනලයා කිව්ව නේද.. එහෙමත් කියනවද ඔයාගේ සුදු අයියට මගෙ මැණික

      1. .හැබැයි ඉතින් මොනා නැතත් මම කියපු වචනය හරි ඔයාට නියමෙට ඒ නම ගැලපෙනවා

        1. උක්කූං පුතා

          ඒ කියන්නේ පැත්ත කියහන්කො මම හිතුවේ… කමක් නෑ ඉතින් ඔබේ සතුට මගේ සැප ර්‍??

  24. මගේ පැන්ඩ බේබි… පිච්ච මල…. ඔයාලා එන්න කීවට මට එන්න බැරි උනා… සොරි..

      1. හරි හිනා… අද උදේ පාන්දරම නංගිගෙන් හොඳ ගුටි පාරක් කෑවා….

  25. ගුඩ් මෝනින් එකක් වේවා !!!!!! උක්කුං බබා ඇතුළු දඟ බෝල පැටව් හැමෝටම.????????❤️❤️❤️❤️❤️❤️❤️❤️

    කොහොමද ඉතින් ලමයි සැපෙන් සනීපෙන් ඉන්නවා නේද හැමෝම…..?????????❤️❤️❤️❤️

        1. අවි නංගා. ??????

          අපෝ මේ පිච්ච මල හිතුවේ මම අයියෙක් කියලා නේද.????? ?????

          1. වාව්….කෝ කේක් අපිට.හොරෙන්ම මඟුල් කෑවද අප්පා.අර අයේෂා ආවම අල්ල ගන්න ඕනේ….

            අව්ලක් නම් නෑ උක්කුං බෝලේ.?

    1. මේ මම ඉස්සල්ලා අයියණ්ඩි කිව්වේ විහිළුවට හරිද?

      Good morning සෝස මල අක්කේ
      ❤️❤️❤️

          1. කෝ නේ කාටද කිව්වේ.පිහූ ලගපාතක කන්නාඩියකෙහෙම තියනෝද.ඔයා ඔයාවම දැකලා ආත්තම්මා කියනෝද මන්දා.??

      1. උක්කූං පුතා

        කිව්වා වගේ ආවා ඉතින් දැන් නං යන්න වෙනව අයියට වැඩට යන්න එපැයි ආයෙත් free වෙලාවට එන්නම් අනිවාර්යෙන්ම හරිද කෝ අද ඉරණම දාලා නැද්ද.. ඒකත් හොඳයි කොටස් දෙකක් තියෙනවා කියවන්න. ඒක කියවලා ඉවර වෙද්දි දැම්ම නං හරි ද??

        1. ?? Imasha Shehani

          ඔන්න ඉතින් යනෝලු නපුරුස් ?

          කමක් නෑ අයියට පුලුවන් උදේටද උදේට එන්න.දවල්ටද දවල්ට එන්න.හවසද හවසට එන්න.රෑටද රෑට එන්න.?

          පුලුවන් වෙලාවට එන්න නපුරු අයියා ?
          පරිස්සමෙන් වැඩකටයුතු කරගන්න.තෙරුවන් සරණයි ඔයාට ?❤️

        1. අනේ සත්තලන්… මට වැඩක් තිබ්බ අපේ youth එකේ අනේ… Meeting එකක්.. එකට ගියා මම..

          1. ?? Imasha Shehani

            කොහෙ තියෙන නැට්ටක් ගැනද මේ කියන්නෙ…?

          2. Sleeping beauty

            බොලාගෙ පස්ස පැත්තේ තියෙන්නේ ඔය..රිලා නැට්ටක්..ඇයි අර දවසක් කීවෙ??

          3. ?? Imasha Shehani

            අවිචියි, බියුටිච්චියි පොල්කිච්චියො නෙවෙයි දෙමළිච්චියෝ ???

          4. Sleeping beauty

            ?????

            අනෙහ් මේ..මං යක්ශනියක් හරිය..???

          5. Sleeping beauty

            ඕයි මාශා …එල්ලනෝ බාල්කෙ හරිය …??

            බොලා ඉතින් හැල ගෙම්බනේ..??

          6. Avi 1999 (kandy)?

            ඉමිච්චි ඔර්ජිනල් දෙමලිච්චි ??

          7. Sleeping beauty

            ඒකට කියන්නෙ සැජ්ජාව කියලද ඒයි..??

          8. ?? Imasha Shehani

            මන් තමයි පැන්ඩා
            එතකොට මන් තමයි ගෙම්බි ?

            දෙන්නෙ මන් දෙකක් අවිච්චිටයි, බියුටිච්චිටයි තරු පේන්න ??

  26. .යාලු යාළුවා අපේ යාලු උක්කුං අයියා හිතන පතන දේවල් දෙන
    උක්කුං අයියා ……….

    1. උක්කූං පුතා

      ඇප් එකේ අය මට ආදරේ කරාට මං ආදරේ කරේ නෑ අනේ මං ආදරේ කලේ මගේ දඟ යට විතරයි… අනේ මන්ද ඇයි එහෙම කියලා ??????

          1. උක්කූං පුතා

            Balan ithin handsome Kolkata rilawa lu meki kotiyama kanna epayi

    2. Sleeping beauty

      හායි හායි අපේ යාලු පුංචි භූතයා
      හිතන පතන දේවල් දෙන දේව දූතයා..??

      ඒ තමයි උක්කුං පුතා..??

  27. උක්කූං පුතා

    කෝ මගෙ අනිත් dagayo ටික මාව මතක් කරපු අය මාව මතක් කරල මම එද්දී ඔයාලා නෑ.. දුකයි දුකයි දුකයි.. නම් වශයෙන් නං කියන්නේ නෑ දන්නවනේ මම කවුද ගැනද කියලා මේ අහන්නෙ…ඉතින් මාව මතක් කරපු ඔයාලා ඔක්කොටම එන්න කියලා කියනවා ආදරෙයි ඔයාලා ඔක්කොටම මම ගිහිල්ලා පස්සේ එන්නම්

    1. හරි අයියේ ගිහින් එන්න….
      Bye ???
      බුදුසරණයි අයියේ !??
      පරිස්සමට වැඩ ටික කරගන්න

  28. ~ सोनाली ~ (..sonali..)

    Gm හැමෝටම ..

    ලැබු අලුත් අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා හදවතින් ප්‍රාර්තනා කරනවා..

    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..

    1. උක්කූං පුතා

      sunali නංගී කොහොමද ඉතින් ඔයාට මගෙ බෝලේ…ඇයි දැන් වැඩිය එන්නේ නැද්ද මම දැක්කෙම නෑ පරිස්සමෙන් ඉන්න ඕනේ අර්ධ ඉස්සරින් ඉස්කෝලේ වැඩ කරන්නකෝ ඒක ඉවර වෙලාම එන්න මේ පැත්තේ

  29. අනේ… මට දැන් යන්න වෙනවා… ගැස්ට්‍රික් වැඩි වෙලා ඉන්න බැරුව ඉන්නේ… මන් පස්සේ එන්නම්.. පරිස්සමින් ඉන්න හැමෝම… බුදු සරණයි… ආදරෙයි හැමෝටම…❤

    1. Sleeping beauty

      පරිස්සමට ඉන්න පීහුවෝ ..තෙරුවන් සරනයි ..ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ??

    2. ?? Imasha Shehani

      අක්කි කෑම අමුවෙන් කන්න එහෙනම් හරිය. ගෑස්ට්‍රික් එක්ක සෙට් වෙනකොට ඒවා පිච්චිලා එයි ගානට ??

      හරි හරි එහෙනම්
      ටටා ?
      stay safe and happily forever ??

    3. ?පියුමි මල්ශා(2001)?

      අනේ ???ඔයාට ඉක්මනට සනීප වෙයි පීහු අක්කා බෝලේ …පරිස්සමෙන් ඉන්න …බුදු සරනයි ඔයාට …??

    4. Avi 1999 (kandy)?

      හයියො එහෙමද බෝලෙ ..බෙහෙත් ගත්තෙ නැද්ද මැන්ටලෙ ඉඉතින් … ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් ….බෙහෙත් ගත්ත නම් වෙලාවට බොන්ට හොදෙ ?? ..පරිස්සමින් ඉන්න මගෙ මචියො බුදු සරණයි ඔයාට ??

    5. එහෙමද මගෙ පීහු අක්කි…. හරි අක්කි ගිහින් පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න… ඔයාට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !???පරිස්සමින් ඉන්න මගෙ අක්කි ❤

  30. .හොඳ හොඳ සමනල්ලු අපි වාගේ නරක සමනලයා උක්කුං නේ….
    ඒක නෙමෙයි D. Sumith කියන එකටයි D. Mandu කියන එකෙයි
    D අකුරෙ තේරුම මන් හොයාගත්ත…
    හොඳ වෙලාවට ඔයාගේ මුල් අකුර D උනේ C හරි A හරි ඔයාගේ නමේ මුල් අකුර වුනානම් එකට එන්නේ වෙනම තේරුමක්
    මන් හිතන්නේ ඔයා ඒ තේරුම් දැනගන්න ඕනි නෑ…

      1. Sandu (kandy girl)

        ඔව් අනී..කතාව නෑ නේ අද.. මං මේ වැඩ අස්සෙ ආව ටිකක් බලන්න

    1. Sleeping beauty

      හයියූ සංසාරේ..වෙනදා ඇප් එකේ පදිංචි වෙලා ඉන්න මෙයා අද පරක්කු වෙලා..??

  31. Sleeping beauty

    Screen එක ඔංචිලි පදිනෝ අනේ..ඒ මදිවට මේ හිම..අකුරු පේන්නෙත් නෑ..චංදිම සර්ට christmas ඉවර නැද්ද දන් නෑ තවම..හිම ටිකක් අඩු කරන්න බැරි වෙයිද දන් නෑ..??

  32. Dagaya වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්න හදන්නේ එහෙනම් මන් ගියා….
    එතනට ගිහින් මනමාලිව හොරෙන් ෆොටෝ එකක් ගහල එවන්න්නකෝ…
    කොහේද DP දාන්නන දන්නේ නැනේ…
    මයේ පා…න ලොකු මන් ගියා එහෙනම්

  33. එහෙනම් මාත් යන්නම්… චූටි මල්ලිව නාවල, දොයි කරවන්න ඕන….

    Bye ???
    Stay safe and happily forever

  34. ?රශී ?

    අම්මෝ මාර පඹ ගාලකනේ ඔයා පටලන්නේ අප්පා….මට නිකන් පිස්සු වගේ….නරකද එක එක විසදගෙන ගියානම්….මොනා වෙලාද කියලා හිතලම ඔලුව රිදෙනවා වගේ….
    පට්ට අනේ කතාවනම්….නියමයි මල්ලි ඒ හැකියාව…..කුතුහලය උපරිමයි….මේක ඉවර උනාම තව කතාවක් ලියන්න හා ද….හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..බුදු සරණයි ඔයාට…..???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.