Katha Ahura

නිකිණි | 04 කොටස | කතා අහුර රචක

5/5 - (1 vote)

අත්තම්මගේ ගෙදර ඇවිත් ඉන්න තුන්වෙනි දවස මේ..එදා පරණ අවුරුදු දවස.. හැමෝම සතුටින් හිටියාට නිකිණි නම් හිටියේ සුපුරුදු විදියටම තමා..මිලී එක්ක මුල්ලකට වෙලා සෙල්ලම් කරා.

—————

යශෝගේ පව්ලේ අය හැමෝම මහගෙදරට එකතු උනේ අලුත් අවුරුද්ද සමරන්න..සෙනේශට පව්ලට ලං වෙන්න බැරි බැමි සේරම ගඟේ ගිය නිසා සෙනේශා මහ ගෙදරට ආවේ සතුටින්..එයා ගේ ඇතුලේ ආසාවෙන් එහා මෙහා ගියා..

අවුරුදු දහයකට පස්සේ පව්ලේ අය එක්ක කෑම මේසෙ අවුරුදුත් සැමරුවා.. ඒත් එයාව කාටවත් පෙනුනේ නෑ.. එයා ඒ හැම දේම කරේ මිලීව උපයෝගි කරගෙන. නිකිණි මිලී එක්ක හවස් වෙනකන්ම ගේ පුරා සෙල්ලම් කරා. හවස් වෙද්දී සෙනේශා හිතුවා නංගිට එයා ගැන කියන්න.එයා නංගිගෙ හිතට කතා කරා.

“නිකිණී අපි යමු වත්ත පහළට..”

සෙල්ලම් කර කර හිටපු නිකිණිට ඇහුනා අක්කා කතා කරනවා.

“හා අක්කේ යමු.. ඒ ඇයි..” මිලීව තුරුල් කරන් නැගිටලා නිකිණි ඇහුවා.

“යන්කො කියන්න..”

එහෙම කියලා සෙනේශා නිකිණි ව එක්කන් ගියේ සියඹලා ගහ ලගට..

සුදු පාට දුමක් වගේ මිලී බෝනික්කාගෙන් මිදුන සෙනේශා නිකිණිට පේන්න ආවා..එයා හිටියේ පාවෙවී.ඒ නිසා චූටි කෙල්ල ගොඩක් බය උනා.මොකද එයා දන් නෑ සෙනේශා මැරුණ කෙනෙක් කියලා ..

“බය වෙන්න එපා නංගී.. මන් ඔයාගෙ අක්කනේ.. මන් ඔයාට කරදරයක් කරන් නෑ..”

“අ අ අක්කා ඔ ඔයා කොහොම ද ඕ හොම ඉන්නේ..?”

“නංගි බය වෙන්න එපා..ඔයා මේ හැම දේම දැනගන්න ඕනී..ඒකයි මන් මේ විදියට ආවේ..මන් හැමදේම කියන්නම්..”

“හ් හා.. කියන්න්න්න..”

“නංගී.. මීට අවුරුදු ගානකට කලින් ඔයාට මතකද ඔයා එක්ක අත්තම්මලා දිහා සෙල්ලම් කරපු අක්කව..?”

“නෑ…”

“හ්ම්.. ඔයාට මතක නෑ ඉතින් ඇකිසිඩන් එක නිසා.ඒ සෙල්ලම් කරපු අක්කා මං..”

“මට අම්මලා කිව්වෙ නෑ අක්කෙක් ඉන්නවා කියලා..ඒත් මට අක්කාව මතකයි වගේ” නිකිණි කල්පනා කරලා කිව්වා.නිකිණිගේ අමතක උන මතකය ටික ටික මතු වෙන්න පටන් අරන් මෙතනදී..

“මතකද මං ඔයත් එක්ක සෙල්ලම් කරා කොළපත් අරන්..අපි බයිසිකලෙත් පැද්දා..”

“ඔව්..මට ටිකක් මතකයි..ඒත් අක්කා ඔය විදියට හිටියෙ නෑ නෙ..”

“ඔව්.. ඒ කාලේ තමයි මාව ටිපර් එකක හැප්පුනේ..ඒකෙන් මගේ කකුලෙ ඇටකෝටු කුඩු උනා..ආයෙ හදන්න බැරි තරම්..ඇස් පෙනීමත් දුර්වල උනා.”

“අක්කා..”නිකිණි කිව්වේ දුකෙන්..

” එදායින් පස්සෙ මට යන්න උනේ නංගි දැන් යන ස්කෝලෙ දැන් යන පංතියට.

මටත් ළමයි විහිළු කරා.. ඇස් පොට්ටී කිව්වා..මගේ පන්තියේ හිටපු යාලුවොම මාව අයින් කලේ මට විශේෂ අවශ්‍යතා තියන සෙක්ශන් එකට යන්න උන නිසා..

මන් ගොඩක් දුකින් කලකිරීමෙන් තමයි හිටියෙ. ගෙදර අය මට ආදරේ කරේ නෑ. මාව තේරුම් ගත්තේ නෑ.. මගෙ කකුල නිසයි ඇස් නිසයි මාව ගනන් ගත්තේ නෑ…මන් දන්නෙම නැතිව ඔයාට වයිර කලේ ඔයා හොදට හිටපු නිසා.. මට දැනුනේ ඔයාට තමයි ඔක්කොම ආදරේ කියලා..”

“අක්කා..මට දැන් හිතෙන්නෙත් ඔහොම දේවල් තමා. මෙතූ ගැන”

“හ්ම්..ඒ කාලෙ මාත් ඔයා වගේ තමා..
දවසක් මන් ගෙදර අයත් එක්ක තරහ වෙලා අර තියෙන පරණ ගෙදරට ආවා තනියෙන් අඬ අඬා. එදා ඒකේ පිරිමි ටිකක් බොන්න ඇවිත්..

මන් ඒ ගැන දන් නැතුව මිදුලේ අඬ අඬ හිටියා.උන් මහ තිරිසන්නු..උන් මාව ගේ ඇතුලට ඇරන් ගිහින් කට බැන්දා. එතනින් එහාට මාව නොමරා මර මර උන්ගෙ තිරිසන් ආශා මගෙන් ඉශ්ට කරගත්තා. තුන් දෙනෙක්ම..

මන් ගොඩක් අසරණ උනා.අන්තිම උන් මාව අර පේන ලිදට දැම්මා..හුස්ම හිර වෙලා මැරරෙනකන් මන් විදෙව්වා.. මට ඕනි දැන් උන්ගෙන් පලිය ගන්න..”

සෙනේශා කියන්න හිතන් හිටපු දිග කතාවෙ කොටසක් හැංගුවා නිකිණිට.ඒ එයා නංගිට වයිර කරපු නිසා එයාට උන දේම නංගිටත් කරන්න හිතන් ඇක්සිඩන්ට් කෙරෙව්වා කියන එක.එදා සෙනේශා තමා අම්මා අතේ එල්ලිලා ඉඳපු නිකිණිව හයියෙන් තල්ලු කරේ මහ පාරට.. වේගෙන් ආව බස් එකේ පැත්තක වැදිලා නිකිණිව විසි උනේ කාණුවකට.. ඒකෙන් එයා මැරුණෙ නෑ. ඒත් වෙච්ච හානිය ආයෙ හදන්න බෑ.. කොහොමහරි සිද්ද උනෙත් සෙනේශට ඕන උන දේ මයි.

සෙනනේශගෙ අවතාරෙ තියනවා කියලා මිනිස්සු කියන නිසා තමා කපුවෙක් ගෙන්නලා වත්තේ පූජා තියලා ආරක්ශාවල් දැම්මේ..විශ්වාස කරල නෙවේ.එදා ඉදන් සෙනේශා අවස්තාවක් එනකන් හිටියේ එකම ලේ තියෙන එයාගෙ සහෝදරී කවදාහරි එයි කියලා.. ඒත් මේ තරම් ඉක්මනට ඒ අවස්තාව හම්බෙයි කියලා සෙනේශාවත් හිතුවෙ නෑ.

“අක්කා..ඔයා පව්.. මන් ඔයාට උදව් කරනවා අක්කා..කියන්න මන් මොකක්ද කරන්න ඕනී..?” ඔක්කොම අහන් ඉදලා නිකිණි කිව්වා..එහෙම කීවෙ සෙනේශා ගැන ආදරෙන්. එයාට ඒ දේවල් තේරුණේ නෑ හරියට.. එයාට තේරුනේ අක්කව මිනිස්සු මරලා කියලා විතරයි.

“ඔයා මගේ ම නංගී.. මට අවසරය තියෙන්නේ මගේ ලේ ම තියෙන ශරීරයකට යන්න විතරයි..ඒකත් කැමැත්තක් ලැබුනොත් විතරයි..ඒකයි මන් ඔයාව තෝරගත්තේ.”

“හරි අක්කා.. මන් උදව් කරන්නම්.”

“නංගී අද රෑට මෙතනට එන්න.. මන් නංගිට පෙන්නන්නම් මාව මරපු අයව.. උන් නඩු වලින් නිදහස් උනේ සල්ලි නිසා..”

නිකිණි සෙනේශට රෑ වෙලා එන්න පොරොන්දු වෙලා ගෙදර ගියා. සෙනේශාගෙ ආත්මය පාවෙලා පරණ ගේ ඇතුලට ගියේ ඇගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්නේ රාත්‍රී දොලහට නිසා.

ඉතුරු පැය කීපයත් ගෙව්නේ සාමාන්‍ය විදියට.නිකිණි අදත් තනිවම නිදාගත්තේ ඒ කාමරේමයි..නෑදෑයෝ කාටවත් එන්න දුන් නෑ ලඟට..
———————————–

දොලහ වෙන්න කිට්ටු කරලා සෙනේශා නිකිණිගෙ හදවතට පණිවිඩයක් යැව්වා..ඒක එයාට කරන්න පුලුවන් වෙන්නේ නිකිණි ගාව බෝනික්කා තියෙන නිසානෙ.

නිකිණිව වශී කරන් ගෙන්නගන්න සෙනේශට ඕන උනේ නෑ..ඒ එයාට කැමැත්තෙන්ම උදව් කරන්න නිකිණි පොරොන්දු උන නිසා..

ශෙනේශගෙ කටහඬ ඇහුන නිකිණි හොරෙන්ම ආවේ සියඹලා ගහ ලඟට..

“නිකිණි.. අපිට වැඩි වෙලාවක් නෑ..මන් පුලුවන් තරම් ඉක්මනට මේක කරන්න ඕනි. මන් දැන් ඔයාගෙ ඇග ඇතුලට එනවා. මීදුම අතරින් පෙනුන ශෙනේශා කිව්වා.”

“හා අක්කා මන් කරන්න ඕනි මොකක්ද..?”

“නංගි මොනවත් කරන්න එපා.. හැමදේම කරන්නේ මන්.. මට ඕනි ඔයාගෙ ශරීරය විතරයි.. මන් මොනාද කලේ කියලා හෙට ඔයාට දැනගන්න පුලුවන්..”

එහෙම කියලා සෙනේශා තද සුදු පාට මීදුමක් උනා.නිකිණිට දැනුනේ ඇඟ නිකන් පණ නැති ගතියක් විතරයි.එයාට එතනින් එහාට කිසි දෙයක් ඇහුනේ දැනුනේ නෑ..

සෙනේශා නිකිණිගෙ වටේ රව්මක් කැරකිලා අතුරුදහන් උනා.ඒකරලා ඔවුන් ඇවිදන් ගියේ අත්තම්මාගෙ ගෙදරින් ගෙවල් විස්සකට විතර එහා තිබුන විල්සන් ගේ ගෙදරට.

ඒ ගේ වටේ තියෙන ජනෙල් වලට ගල් කැට අරන් විසි කරපු සෙනේශා විල්සන් එලියට එනකන් බලන් හිටියා.

බීලා බීලා හතර ගාතෙ පොලොවේ ගහන් නිදාගෙන හිටපු විල්සන්ව එයාගෙ නෝනා ඇහැරෙව්වා.

“ඒයි නැගිටිනවා..බලනවා කව්ද අර ජනෙල් කඩන්න හදන්නේ කියල.”

“ම්..මො මොක..ක්.. තමුසෙට පිශ්ශුද ගෑනියෙ මේ ශෑ බෙර්රිහා..න් දෙන්නෙ?”

“මට ඇති පිස්සුවක් නෑ මිනිහෝ. අපෙ ඔලුවත් පලාගන්න වෙන්නෙ තව බලන් හිටියොත්.යනවා ගිහින් බලනවා ටිකක්.”

නිමලාගේ කියවිල්ලට ඇහැරුන විල්සන් වෙරි පිටින් ගියේ මන්නයත් අතට අරගෙන. කුනුහරපෙන් බැන බැන විල්සන් ඉස්සරහා දොර ඇරියා..

ඈතින් ඇහුණේ උලමෙක් කෑ ගහන සද්දයක්. ඒ අස්සේ නරිත් හූ කියන්න අරන්.. විලසන් ඇරපු දොරත් දඩාස් ගාලා වැහුනා.ඒත් විල්සන්ට ගාණක් නෑ. විල්සන් ආයෙමත් දොර ඇරන් එලියට බැස්සා..

එතකොටම එකපාරට තද සීතල හුලඟක් ආවා..

181 thoughts on “නිකිණි | 04 කොටස | කතා අහුර රචක”

    1. Avi 1999 (kandy)?

      Congratulations මගෙ සදු අක්කි ?? ????????????????????????????????????????????????????????????????????????????????????

      1. Sandu (kandy girl)

        තැන්කූ අවී මැනික.. ඔයාටත් සුබපැතුම් දෙක උනාට..????????????????????????????????????????

  1. Sandu (kandy girl)

    ..දිල් නංගා.. සෝබේ තමා මගේ හොදම යාලුවා ඒ ස්කෝලෙ..

    එතකොට තරූ..එයාත් ඒමයි.. එකට හොස්ටල් හිටියේ..

    ඔයා මල්මි නංගගෙ වයසෙ නේද.. උපේක්ෂා .., අහිංසා.. ත්‍රිමාල්..ලහිරු.. ඔයාලගෙ වයසෙනේ නේද..

    මට ඔයාව මතකත් නැ නේ..

    1. දිල් (නුවර)

      ඔව් අක්කී.මං ඒ කාලේ ඇටසැකිල්ල වගේ අක්කී.ස්කෝලේ ඔයාලගේ බැජ් එකේ ඉදපු තාරිකා අක්කිගෙ නමම අරන් පොඩි බැජ් එකට ආව තාරිකා මතක නැද්ද

      1. Sandu (kandy girl)

        ම්… නෑ නේ මැනික.. හරියටම මතක නෑ.. තාරිකා කියල කෙනෙක් ආව මතකයි..

        ඔයාට මාව මතක නැද්ද..

        1. දිල් (නුවර)

          අනේ අක්කී මං හිටියේ Thrimalge class eke.spex damme. Mathakada gayani ehema ape baj eke. Lakshika,jeewa.
          Dwsak niyapothu tike marathondi gala benum ahuwe

          1. දිල් (නුවර)

            අක්කි මොනාද කලේ.ඩාන්සින්ග් ද ,මියුසික් ද

          2. Sandu (kandy girl)

            නංගා කියන සිදුවීම මට යන්තම් මතකයි වගේ…ඒත් හරියටම නැ..

            ලක්ශිකා නම මතකයි..අනික් කවුරුවත් මතක නෑ ..ත්‍රිමාල් මල්ලි මතකයි හොස්ටල් ආව නිසා..

            ඔයා ස්කෝලෙට යන දවසක කියන්න.. මාත් එන්නම්..

          3. දිල් (නුවර)

            යන්න ඕන අක්කී ගියෙත් නෑ .අහන්නකෝ සදුනිකා අක්කි නෙමේද ඔයා.කැම්පස් සිලෙක්ට් උනේ

          4. Sandu (kandy girl)

            ඩාන්සින්.. මං 2013 ස්කූල් ගියේ නෑ නංගා..ඒ නිසා මට ඔයාලව මතක නෑ වැඩිය..

            මට ගොඩක් දේවල් මතක නැ කෙල්ලෙ..සොරී..

            අර ස්කෝලෙ වගා කුලුණු එහෙම හදන එක මොකක්ද ..ඒකෙ ලීඩ මං.
            සොරි..මට මතක නෑ ඒකෙ නම.

          5. Sandu (kandy girl)

            ඕඔ..සදූ අක්කි කැම්පස් ගියාද..අනේ ශෝයි.. එතකොට උයන්ගොඩ අක්කි එහෙම..

            මං මදූගෙ වයසෙ..හොස්ටල් හිටියා ..

          6. දිල් (නුවර)

            හරිනේ ඒ කියන්නේ අපි ආව මුල් කාලේ.පැල හදන්න කීවේ.

          7. Sandu (kandy girl)

            ම්…ඒමද..මට මතක නෑ කියාන්කො ඒකත්..

            අර තුල්හිරියෙ eco go කෑම්ප් එකට යද්දී oya hitiyada

          8. Sandu (kandy girl)

            M..එතකොට කලා උලෙළ ඒම තියෙද්දි මං හිටියා..

      1. මටත් සිග්නල් අවුල් තමයි අක්කී අද …

        අක්කී මැණික මං රෑ කමෙන්ට් එක දාන්නම් හොදද ..

        රෑ නින්ද යන්නේ නෑ ඒ වෙලාවට ඇප් එකේ තමයි … කවුරුවත් නැති නිසා කතා කියවනව ….

    1. ම්ම්ම්… එකනේ …
      අක්කිලා නංගිලාත් නෑ … ලොකු අයියාත් නෑ … ??

        1. ම්ම්ම්…. මං ඊයේ රෑ මැද්දේ සංසාරිණී කියෙව්වා …
          ඒක අයියාගේ නේද … මට ඇඬුණා අනේ ඒක කියවද්දී … පාන්දර තුන හමාර වෙනකම් නින්ද ගියෙත් නෑ …????

  2. Fire ball බූබූ ?

    නිදාගන්න යන්න හදල ????,
    කතාව දැකල ආවා ????,
    මෝඩකමට හොල්මන් කතාව දැන් කියෙව්වා……….???

    දැන් ඉතින් හොල්මන් කියවල,හොල්ල හොල්ල තමා ඉන්න වෙන්නේ…………………….,
    ඇඳ ????
    තාමත් වෙව්ලනවා බයට….?????

    සෙනේශා නිකිනිගේ ඇග අස්සට ගිහින් ආරූඪත් වුනා,
    මොනවා වෙයිද කියලා දන්නේ දෙයියෝ තමා ???????

    මොකක්ද ඒ සද්දෙ ???
    හොල්මන් ඇවිල්ලා වගේ ??????
    මං යනවා එහෙනම්
    සඳූ අක්කේ නියමයි ,
    හොල්මන් කතාව දාලනේ ?

    1. Sandu (kandy girl)

      අම්මේ..

      මේ ඉන්නෙ හොර බුබුව.
      මං කලිනුත් බැලුවා හොල්මන් කතාව ඉල්ල ඉල්ල ඉදලා මොකද නැත්තේ කියලා.

      හොල්මන් නම් අනිවා එනව ඔහේ හොයන්..ඇද යටට යන්න මයෙ අම්මා.

      මල්ලි ස්කුල් වැඩනේ.. පුලුවන් වෙලාවට එන්න ..

      පරිස්සමෙන් සතුටින් ඉන්න .. ස්තූතියි කමෙන්ට් එකට මල්ලියා..

      බුදු සරණයි …
      ?????????

    1. හරි බූබූ බබෝ ..

      ගුඩ් නයිට් …
      පරිස්සමෙන් සතුටින් ඉන්න මල්ලියෝ ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ඔයාට …

      1. Avi 1999 (kandy)?

        Good night ගිනි බෝලෙ ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන් සරණයි ඔයාට ?

  3. Avi 1999 (kandy)?

    සදු අක්කි ?? එතකොට සෙනේශා කියන්නෙ නිකිණිගෙ එක කුස උපන් අක්කා නෙවෙද ?.. සෙනේශා ගැන නම් දුකයි පව්ලෙ අයගෙ නොසැලකිල්ල නිසානෙ එයාගෙ ජිවිතේ නැති වුනේ.. එහෙම ළමයිට කලින් කීවා වගෙ ආදරෙ , රැකවරණය නොඅඩුව දුන්නම් සෙනේශට ඔහොම දෙයක් නොවෙන්ට ඉඩ තිබ්බා.. ඔය වගෙ ළමයි ඉක්මනටම මානසිකව වැටෙනවා මොකද හැමෝම විහිලු කරද්දී ප්‍රතික්ෂේප වීම් වෙද්දී එයාලා බලන්නෙම තනි වෙන්ට …දැන් නිකිණිත් එහෙම නෙ… හැබැයි සෙනේශා නිකිණිගෙන් පලි ගත්ත එක වැරදි නේද මොකද එයා සෙනේශාට ඔහොම වෙන්ට එයා වැරදි නෑනෙ.. හැබැයි ජීවත් වෙලා ඉද්දිම එයාගෙ හිතේ නිකිණි ගැන වෛරයක් තිබ්බ නිසා එහෙම පලිගන්ටැති….

    සෙනේශා එහෙනම් නිකිණිව පාවිච්චි කරලා එයාව මරපු , එයාට විහිලු කරපු හැමොගෙන්ම පලි ගයි නෙ…. මේ ඔක්කොම වෙන්නෙ මිලී බොනික්කා නිසානෙ…… දැන් විල්සන්වත් මරලා දායි සෙනේශා නිකිණිව පාවිච්චි කරලා?
    අන්තිමෙදි නිකිණිත් එයාගෙ නංගි ගෙනුත් පලිගයිද ?

    අද කතාව ශෝයි අක්කි .. හෙට නම් ගොඩක් බය හිතෙන කොටසක් ඇති .. ලස්සනයි අක්කි කතාව .. අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️

  4. මන් කතාව තවම කියෙව්වේ නෑ සදු අක්කේ…?
    සමාවෙන්න ඕනෙ එකට… කතාව කියවල එන්නම් මම කමෙන්ට් එකක් දාන්න…

        1. Avi 1999 (kandy)?

          හොදින් ඉන්නවා මගෙ කොලමාලම ?? ඔයාට කොහොමද ඉතින් ❤️❤️

  5. Avi 1999 (kandy)?

    Good night ලොකු අයියෙ ❤️❤️

    Good night දග පැංචො ටිකට ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම …

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  6. හරි විල්සන්ට දෙයියන්ගෙම පිහිටයි…විල්සන් කතාවෙන් කැපෙන්න මෙයා ඔයා… හෙට විල්සන්ගගේ අවසානේ… මලගෙදර එන්නත් වෙයි නේද…විල්සන් විදවලා විදවලා මැරෙයි කියලා තමා මට නම් හිතෙන්නේ…

    සදු අක්කි… සෙනේශා නිකිණි නිවුන් අක්ක ද එතකොට… නිකිණිට ඇක්සිඩන්ට් එක හින්දා මතක නැනේ… නිකිණි ලව්වා අර අසහනකාරයෝ තුන්දෙනා මරලා දායි… ඇත්තමයි මට හරි තරහා ගියා ඒක කියද්දි නම්… පොඩි කෙල්ලෙක්ට වද දිලා ඕනැ එපාකම් කරගන්නවා කියන්නේ කොච්චර අසික්කිත වැඩක් ද… පව් අනේ සෙනේශාට කොච්චර රිදෙන්න ඇද්ද.. ??

    වුන් තුන්දෙනාව හොදටම බය කරලා ජිවිතේ එපාම කරවලා මෙලොවදිම අපාය පෙන්නලා තමා ඕකුන්ව මරණ්න ඕන… වල් තිරිසන්නු…???

    කතාව ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි… නිකන් විහිලුවක් වගේද හොල්මන් කතාවක් ලස්සනයි කීවාම..?? නැ අනේ ඇත්තටම ලස්සනයි .. කියවන්න ආස හිතෙනවා… මං හරි ආසාවෙන් කියවන්නේ…

    ඉතිං අක්කි ඇති නේද… පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  7. Sandu (kandy girl)

    අවී නංගේ.. සකලේ නංගේ….

    නිකිණිගෙම සහෝදරිය සෙනේශා තමා..

    සෙනේශා මැරුනේ අවුරුදු දහතුනෙදි දාහතරදි විතර… මොකද මං කීවෙ දෙවනි කොටසෙදි නිකිණි ට වඩා අවුරුදු තුනක් හතරක් විතර වැඩිමල් ගෑනු ළමයෙක් ව නිකිණි දැක්ක කියලා පාලු ගෙදරදි.. මැරුණ අය ගොඩක් වෙලාවට හොල්මන් වෙලා ඉන්නේ ඒ මැරුණ වයසෙන්ම කියලා අහලා තියේ මං..

    සෙනේශා අවුරුදු දහතුනෙන් දාහතරෙන් මැරුණා කියන්නේ එයාගෙ නංගිට එයා මැරෙද්දී අවුරුදු පහයි.. ඒ නිසානේ නංගිගෙන් පලිගන්න නංගිවත් ඇක්සිඩන්ට් කරව්වේ ..

    දැන් නිකිණි ට අවුරුදු දහයක් උනාට සෙනේශාට තියෙන්නේ එයා මැරෙද්දී හිටපු වයසම තමා.. ඒ නිසා ඒ දෙන්න නිවුන්නු නෙවෙයි …

    හෙට නම් විල්සන් ව මරයි අනිවාරෙන් … ම්.. අනික් අයගෙන් පලිගන්න සෙනේශාට ඉඩ ලැබෙයිද..අන්තිමට නෙතූගෙනුත් පලිගයිද… මන්දා.. ඔයාලම බලන්න ඉස්සරහට …

    හෙට දෙන්නම ඇප් එකට එද්දී සුදු ඇදන් එන්න.. විල්සන් ගේ මළගම වෙයි වගේ.. කෝකටත් සූදානම් ශරීරයෙන් ඉන්න..

    දෙන්නාටම ගොඩක් ස්තූතියි කමෙන්ට් වලට

    සතුටින් පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි
    ???????????????

    1. හී… දිග සුදු ගවුමක් ඇදන් එන්ම්කෝ…??

      දවල් කෑම එකට රයිස්වත් ඕනි අප්පා…?

      1. Avi 1999 (kandy)?

        නෙස්කැෆෙ වෙනුවට චොක්ලට් මිල්ශෙක් තිබ්බොත් ගොඩක් හොදයි ??

  8. සදු අක්කේ…
    කතාවනම් පට්ට… තවම නම් ඇග කිලිපොලා යන හද සලිත කරන අවස්ථා අඩුයි වාගේ නෙහ්… දැනටමත් නැතුවාම නෙවේ ඉතින්… ? පොඩි පොඩි ගැස්සෙන තැන් තියනවා..?
    මම නම් ඉදිරිය ගැන මොකුත් කියන්නේ නැත ? මොකටද නිකන් බොරුවට පච වෙන්නේ…?
    හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කීවා වාගේ බලන් ඉන්නවා නෙතු අයා මොකෝ වෙන්නේ කියලා..?
    ඔයාට සුභ පතනවා අක්කේ මේ වාගේ කතා තව තවත් ලියන්න ශක්තිය දෛරය ලැබෙන්න කියලා වගේම ඔයා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. තෙරුවන් සරණයි ඔයාට…?❤?

    1. Sandu (kandy girl)

      පීහු නංගා..

      ඔයා කීවා හරී… හොද හොද සෙල්ලම් තියෙන්නේ එලිවෙන ජාමෙට..

      තාම කතාවට රෑ ලූ.. අද කොටසදි එලි වෙනවලු…

      දැනට ඕම ඉන්නකො. පීහුගෙ අනුමාන වැරදෙන් නෑ.. කෝ කියන්න කෝ… …………

      ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් එකට …

      සතුටින් පරිස්සමෙන් ඉන්න ..
      බුදු සරණයි ..
      ????????????

  9. සුභ රාත්‍රියක් හැමෝටම…

    අයියටත් සුභ රාත්‍රියක් වේවා..

    අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා..?

    තෙරුවන් සරණයි…

    සතුටින් පරිස්සමින් ඉන්න…

    ❤❤❤ආදරෙයි හැමෝටම❤❤❤

  10. සඳූ අක්කියෝ ….

    සෙනේශා ළඟත් හැංගුණු දුක හිතෙන කතාවක් තිබිලා නේද ….අනේ ඒ වගේ අය නම් මිනිස්සු නෙවෙයි තිරිසන්නු තමයි …. තමන්ගේ ජරා ආසාවල් පුංචි මලක් විනාශ කරලා ඉෂ්ට කරගන්න තරම් ඒ අයගේ හැඟීම් කොයිතරම් පව්කාරද….

    පොඩි කෙල්ල ඒකට වැරදි නෑනේ … ඒ අහිංසකී කොයිතරම් වේදනාවක් විඳින්න ඇතිද මේ ලෝකෙන් යන්න කලින් …. එඑයාලාට නම් දඬුවම් ලැබෙයි නේද … සෙනේශාගේ ආත්මය දඬුවම් නුදුන්නත් එයාලාට ඒ පව් ගෙවන්නම වෙනවානේ….

    සෙනේශා කියන්නේ නිකිණිගේම අක්කා නේද .. මං ඒත් කල්පනා කලේ කොහොමද දෙන්නටම එකම දේ වුනේ කියලා … බලාගෙන ගියාම ඒක සෙනේශාගේ වැඩක් නේ.. එයාටත් නිකිණිට දැන් දැනෙන වේදනාව ඒ විවිදියටම දැනෙන්න ඇති … මං එයා හරි කියනවා නෙවෙයි … ඒත් මැරුණට පස්සේ තමන් ජීවත් වෙලා ඉන්න කාලේ තිබුණු වේදනාවන් වලට එයා පලිය ගන්න ඇති නේද …

    නිකිණි කෙල්ල පව්… තමන්ගේ සහෝදරිය වෙනුවෙන් ඕනිම දෙයක් කරනවානේ …. සෙනේශා එයාට ආදරෙන් සලකද්දී ඒ විදියට හිතෙන එක සාධාරණයි නේද ….

    කතාව ලස්සනයි අක්කියෝ … මේ කොටසෙදි බයට වඩා දැනුනෙ තරහයි දුකයි…

    ඉතින් අක්කී මං ඔයාට සුභ පතනවා ….
    අක්කිගේ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා …
    දළදා සමිදුන්ගේ පිහිටයි …..

    ?????

    සමාවුව මැන
    සොයුරි මා හට
    ඔබ කෙරේ දුන්
    දුක් නිසා ..
    අද ඔබ ලෙසින්
    එදා මා හද
    හඬා වැටුණේ
    නුඹ නිසා ..
    දෙනෙත් අඳ වූ
    පයද කොර වූ
    සෙනෙහසද
    අහිමිව ගෙවූ…
    රුදුරු මිනිසුන්
    නොනිමි ආශා
    සිදවුයේ මා
    දිවි මතින් …
    කමා කරමින්
    සිටිනු මා වෙත
    අවැසි රිදුමට
    එ මරුවන්…

    ????

    1. Sandu (kandy girl)

      Nishuu nangaa..

      සෙනේශාගේ කතාව ඉතින් අවාසනාවට ඕක තමා… සමාජේ පිරිහෙනකොට ඔය වගේ අපරාධ ඕනි තරම් වෙනවා.. සමහර ඒවා යට යන්නේ එලි නොවීම නිසා..ඒත් සමහර ඒවා සල්ලි නිසා යට යවනවා..ඒ දෙකෙන්ම වෙන්නේ මැරුණ කෙනාට එයාගෙ පව්ලේ අයට අසාධාරණයක්…

      ඒකට සාධාරණයක් ඉශ්ඨ කරන්න කෙනෙක් ඉදිරිපත් නොව්නොත් මැරුණ අයත් වලෙන් ගොඩ ඒවි ඇත්තටම දවසක…

      අපේ පැත්තෙන් බැලුවම සෙනේශා සාධාරණ නෑ.. ඒත් එයාගෙ පැත්තෙන් බැලුවම ඒ අසරනී කොයි තරම් සාධාරණ ද.. නිකිණි ට ඒම කලේ ඒ කෙල්ලව ගෙදරින් කොන් කරපු නිසා ඇති උණ වේදනාව ඉරිසියාව නිසානේ..

      හරිම ලස්සනයි නංගා ඒ නිසදැස නම්.. සෙනේශාගෙ සිතුවිලි මං ඔයාලට දීපු විදියට ම ඒකෙ තියෙනව කියන්නේ මං සාර්තක වෙලා එතනදී..

      ගොඩක් ස්තූතියි නංගා කමෙන්ට් එකට …

      සතුටින් පරිස්සමෙන් ඉන්න …

      බුදු සරණයි …
      ????????????

  11. ගුඩ් මෝනින් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප වෙලා ඉන්න දඟයෝ ඔක්කෝම ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    ඔයාලා ඔක්කොටම දළදා සමිදුන්ගේ පිහිටයි …???

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද ….

    ගුඩ් මෝනින් කීවට මං දැන් නිදා ගන්නේ..???
    ආයේ ඉතින් කීයට ඇහැරෙයිද දන්නේ නෑ .. ??

    කමක් නෑ අනික් අය ඇහැරින වෙලාවනේ…

  12. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ටිකට ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වේවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

    බුදු සරණයි ඔයාලට

    ආදරෙයි ගොඩක් ???

  13. ගුඩ් මෝනින් දග පවුලේ හැමෝටම…❤

    ඔයාටත් ගුඩ් මෝනින් වේලු…❤

    වාසනාවන්ත ලස්සන දවසක් හැමෝටම…

    අසනීප වෙලා ඉන්න දගයෝ හැමෝටමත් ඔයාලගේ පවුල් වල අයටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.?

    තෙරුවන් සරණයි….

    සතුටින් පරිස්සමින් ඉන්න…

    ❤❤❤ආදරෙයි හැමෝටම❤❤❤

    1. ?_?_?_??_? ?(නිම්?..)

      Gm පීහු අක්කියෝ☺️☺️.
      අක්කියගෙ මල්ලිට සනීපයිද දැන්?

      1. Good morning රස්තා මල්ලි..❤
        දැන් නම් අඩුයි මල්ලි ටිකක් ගෙදර එක්කන් ආවා…?

        1. ?_?_?_??_? ?(නිම්?..)

          ඔයාගෙ මල්ලිට ඉකමට සනීෆ වෙයි හොදද අක්කියෝ☺️☺️.
          කෝමැයි ඔයාට සැෆේ ඉන්නො නේද?

          1. අනේ ගොඩාක් පින් මල්ලියෝ….❤
            ඔව් අනේ මමත් ඉන්නවා ඉතින් හොදින්…
            ඔයාට කොහොමද…

        1. Sleeping beauty

          මල්ලිට අඩුයිද දැන් පීහිවෝ..බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙයි මල්ලී..තෙරුවන් සරනයි මල්ලිට..❤️❤️??

          1. ඔව් දැන් නම් අඩුයි බියුටියෝ…❤
            ගොඩක් පින් ඔයාලගේ ආශීර්වාදයට…?

  14. Sleeping beauty

    පලිගැනීමම උනත්
    දැන් මාගෙ එකම මග
    හිටියෙ මා එන තුරා
    මගෙ ලෙයම මා සොයා
    ජීවිතේ තිබෙන තුරු
    වයිරයම සිතේ තිබු
    දැන් එලබිලා කාලෙ
    පලිගන්න සතුරගෙන්
    පුංචි මගෙ ලපටි කය
    උන්ගෙ ගොදුරක් වුනේ
    තිරිසන්නු වගේ උන්
    එදා මා මියැදුවේ
    ඉතින් මා නැගනියනි
    මගේ ශක්තිය නුබයි
    අවැසි වේ මට නුබගෙ
    උපකාර මේ වෙලේ
    අපි දෙදෙන එක් වෙලා
    පලි ගනිමු මේ ලෙසේ

    සෙනේශා කියන්නෙ නිකිනිගෙම නංගි..අනේ එයාට අත් වුනු ඉරනම නම් හරිම දුකයි..එයා හැසිරුනු විදියටමයි දැන් නිකිනිත් හැසිරෙන්නේ..එයත් හිතන්නෙ අම්මලත් එයාට ආදරේ නෑ කියලනෙ..

    විල්සන් කියන්නෙ සෙනේශට කරදර කරලා මරලා දාපු අයගෙන් එක් කෙනෙක් නේද ..අද ඉතින් විල්සන් මාමා සුනේ සුන්..එහෙම මිනිස්සුන්ට නම් ඔහොමමයි වෙන්න ඕනි..??

    .පව් අප්පා අපේ දගයා..එයාට තමයි වද දෙන්න වත් විල්සන් මාමෙක් නැති වෙන්නේ..??

    සෙනේශගෙ පලිය ඉවර වුනාම නිකිනි කියයිද දන් නෑ එයාගෙ චූටි නංගිවත් මරන්න කියලා..අනේ එහෙම නම් කරන්න එපා..එතකොට මේ පලිගැනීම අවසානයක් නැති වෙයි..??

    සදූ අක්කී.. ඔන්න දැන් නම් කතාව බය හිතෙනවා ??..මං දැන් කියෙව්වේ හොද වෙලාවට..නැත්තම් මට ඕවා හීනෙන් පෙනෙනවා..??

    ..ඊයෙ ඇප් එකට එන්නම බැරි වුනා..දැනුත් ඔලුව රිදෙනවා අක්කී..කලින් කොටසට කමෙන්ට් එකක් දැම්මේ නෑ…කමක් නෑ නේද ..ඔයා තලා වෙන් නෑනෙ ඔයාගෙ බියූ එක්ක.??

    අක්කි කතාව හරි ලස්සනට ගලපලා..චූටි දරුවො කොහොමද හිතන්නෙ කියලා හොදට පැහැදිලි කරලා..අක්කි හරිම දක්ශයි ..හැම කතාවක්ම ලියන්න දක්ශයි ඔයා..ඉතින් මගෙ අක්කී..ඔයාට සුබපතනව මං..ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ..ඔයාගෙ හිතේ තියන දුක ඉක්මනටම අඩු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරනයි මගෙ අක්කී.පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️??

    1. Sandu (kandy girl)

      බියූ නංගා..

      ලස්සනයි නිසදැස කෙල්ල..ඔයාලා සේනේශාව තේරුම් අරන් තියෙනවා …එයාට වෛර නොකර අනුකම්පා කරනවා.. එයාගෙ පලිගැනීම් කෝම වෙයිද නම් දන් නෑ ඉස්සරහට .. ඔයාලා මොනා හිතයිද දන් නෑ..

      අපි බලමුකො නේද…

      පව්ලේ වැඩිමලාම කියලා නෑ නංගා.. දෙවනියා ට තුන් වැනියට උනත් බාල සහෝදර සහෝදරියෝ ගැන ඉරිසියා හිතෙන්න පුලුවන් …

      ගොඩක් වෙලාවට අම්මගෙ තාත්තා ගේ ආදරේ දරුවො සේරටම එක වාගෙ..ඒක තේරෙන්නේ තමන් අම්මෙක් තාත්තෙක් උනාම.. කලාතුරකින් කෙනෙකුට ඒ අසාධාරණ ආදරයක් ලැබෙන්න පුලුවන් ජීවිතේ පුරාම …

      ඕ අද් ඇප් එකට සුදු ඇදන් එන්න හරිය. දඟයා අඬනකොට කඳුළු ගලන්න කානු කපන්න වෙන නිසා උදැල්ලක් ගේන්න.. ආ කස්ටිය ගේ ඉල්ලීම නිසා දවල්ට ෆයිඩ් රයිස් දෙනෝ. චොකලට් මිල්ක්ශේක් දෙනෝ..

      නෙතූව මරයිද ඇත්තටම ඔයා කීවා වගේ අන්තිමට …බලමු බලමු ඒක අපි…ටිකක් ඉන්ටකෝ..

      අද නම් බය වෙයි ගොඩක් වෙලාවට ඔයාලා…

      කමක් නැ නංගා ඔයා අසනීප නිසානේ ඊයෙ ආවෙ නැත්තේ…
      ඉක්මනට සනීප වෙයි නංගාට..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට නංගා .. ගොඩක් පින්..

      සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම ..

      බුදු සරණයි ..

      ????????????

  15. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකූ❤️

    ගුඩ් මෝනින් දග පැටව්❤️

    හැමෝම හොදින් ඉන්නවා නේද ..තෙරුවන් සරනයි හැමෝටම ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ..❤️❤️❤️

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …❤️❤️

          1. Avi 1999 (kandy)?

            ඇයි අනෙ මාලුන් ඔච්චර අකමැති ඔයා ??

          2. Sleeping beauty

            එයා අකමැති නෑ මැණික .එයා කැමතිම මාලුන්ට..දවසක් මට කීවා හොරෙන්..එයා මාලුන්ට තමයි කැමතිම කියලා..නේද මාලු පැටියෝ ??

          3. ?_?_?_??_? ?(නිම්?..)

            උන් හෙන ගදයිනෙ අෆ්ෆ.ඊය ජරාව????.
            බියූ අක්කියෝ මන් කීව කියල හිතා ගන්න හොදේ??

          4. Sleeping beauty

            මොනාද අනේ මං හිතා ගන්න ඕනි..සාසින් කියන්නකෝ..??

            ඇයි අනේ ඔයා දවසක් කීවෙ මට..ඔයා හෙනටම ආසයි කියලා මාලුන්ට..?

          5. Avi 1999 (kandy)?

            ???

            එතකොට මාලු උයලා කන්නෙත් නැද්ද ඔයා ?? ??

          6. ?_?_?_??_? ?(නිම්?..)

            හී හිතා ගන්න ඕනි ටික කියන්න බෑනි Admine sir පන්නයි මාව??.
            මන් කවද්ද ඒම කීවෙ රිලවියේ?????

          7. ?_?_?_??_? ?(නිම්?..)

            නැහැ අක්කියෝ මන් උයල කන්නෙත් නෑ මාලු කරෝල මොකුත්☺️☺️☺️

          8. Sleeping beauty

            චන්දිම සර් ඔයාව පන්නන් නෑලු..කියන්නකො බලන්න..??

            ඇයි අනේ අර අර එක දවසක් කීවෙ..?

          9. Sleeping beauty

            අහ්..මේ උපාසක මහත්තයා කන්නෙ ඉබි මසුයි අලි බිත්තරයි විතරලු අවියො..??

          10. ?_?_?_??_? ?(නිම්?..)

            අයියෝහ් ඒ ටික අමතක වෙලානි අක්කියෝ මට??.මන් මතක් උනොත් කියන්නම්කො හොදේ??.
            මන් ඒම කීවෙ නෑ හරිය??

          11. Avi 1999 (kandy)?

            මාලු නොකෑවට මාලු හොදි කනවා ඇති නෙ ???

          12. Avi 1999 (kandy)?

            ඔය කීවට ගෙදර අයට හොරෙන් කනවා ඇති බියු බෝලෙ ??

          13. ?_?_?_??_? ?(නිම්?..)

            සිරාවටම මන් කන්නිනෑ මාලු ඊයා???
            ????

          14. Sleeping beauty

            අවී මැණික ..රස්තා මාලුවගෙ ගෙදරට මාලු ගෙනාවම ඒවා අතුරුදහන් වෙනවලු..ඉතින් අම්මා හිතන්නෙ එයාලගෙ පූස් නාම්බා කාලා කියලලු..ඒත් වෙන්නෙ වෙන වැඩක්..රස්තා මාලු ටික අරන් ගිහින් පුච්චලා කනවලු..බලන්නකෝ නේද..??

            මී ඇස් පල්ලා..මට රස්තා මාලුවගෙ අම්මා කීවෙ දවසක් පාරෙන් හම්බෙලා..??

          15. Avi 1999 (kandy)?

            එහෙමද මැණික ? බලන්ට ඉතින් නෙ … මෙතන උපාසකයා වෙන්ට හදනවා හොරෙන් මාලු කකා ????

          16. ?_?_?_??_? ?(නිම්?..)

            මාළුවෙක් ඇවිත් මාව කෑවත් අෆි මාලු කන්නි නෑ හරිය??.
            අහ් මට කීව අම්ම එක දවසක් ක්වුද මන්ද හොටු පෙරන් රිලවියක් ගහක් උඩ ඉදම් කෑ ගැහුව කියල???

  16. ?_?_?_??_? ?(නිම්?..)

    සඳූ අක්කියෝ කතාවනම් ලස්සනටම ගලාගෙන යනෝ හොදේ මේ එඔඉයත් ටොපේ ටොප්????
    ඊයෙ කතාව කියෙව්ව්ට comment කරන්න බැරි උනානි අක්කියෝ පොඩි කේස් එකක් හින්ද.comment කරන්න පරක්කු උනා කියල තරහ වෙන්න එෆා හොදේ☺️☺️.
    මන් කීව හරිනේ සෙනේශා තමයි නිකිණිගෙ ඇඟට ඇවිල්ල පලි ගන්නෙ සෙනේශට ඒ අපරාදෙ කරපු උන්ගෙන්.මන් හිතුවෙ සෙනේශ මැරුනෙ එයාට විහිළු කරපු හින්ද කියල දැම් බලද්දි ඒම නෙවෙයිනි වෙලා තියෙන්නෙ ඉතිම්.අනිවාරෙම් ඔව්න්ගෙන්නම් පලි ගන්න ඕනි අක්කියෝ??.නීතියෙන් දඳුවම් දෙන්න බැරි ඔය වගේ අපත පැටවුන්ට ඒම හරි අනිවාරෙම් දඳුවම් හම්බ වෙන්න ඕනිමයි?.
    අද විල්සනා ඉවරයි නේද.හොදම වැඩේ ඕකට.හැබැයි සෙනෙශා එයාලගෙ ගෙදර අයගෙනුත් පලි ගනීද දන්නි නෑ නේද කේන්තියට…
    අෆි බලමුකො ඉතිම් කතාව ඉස්සරහට මොකෝ වෙන්නි කියලා??
    බලා සිටියා හුඟ කලක්
    මන්
    මා නඟේ නුඹ එන තුරා
    දැන් හැකිය මට සොයා
    යන්නට
    මා මැරූ නරයන් හැමා
    පලි ගනිමි ඒ එක එකාගෙන්
    මට එදා දුන් වද නිසා
    එදා මන් නැසූ පාපතරයිනි
    නසමි මන් තොපි සැම කෙනාවම
    දැන් මාගෙ කාලය එළඹිලා….
    මන් දනිමි දැන් මාගෙ
    නැඟනියෙ
    මා සමඟ නුඹ ඇත කියා
    සමාවෙනු මැන දහස් වාරයක්
    නුඹට මන් කල පව නිසා
    මන් හින්ද නුඹ වින්ද
    සරදම්
    වලට ළඟදිම තිත තියා
    පලි ගනිමු අපි දෙදෙන
    එක් වී
    නුඹට සරදම් කලවුන් සොයා…
    …….සෙනේශා……
    දිගටම කතාව ලියන්න ශක්තිය ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව අක්කියට.??
    බුදු සරණයි අක්කියෝ??
    හැමදාම ෆරිස්සමට හිනා වෙලා සතුටිම් ඉන්න හොදද??

    1. Sandu (kandy girl)

      …රස්තා ? පැටියෝ …

      ඔයා කමෙන්ට් කලේ නෑ කියලා මං තරහා වෙන් නෑ..අද හරි කමෙන්ට් කරානේ…

      ඔයා කීව එක අනුමානයක් හරි ගියා නේ… ඒ නිසා මට ටොෆී දෙන්න.. මං ඔයාට මාළුවෙක් දෙන්නම්…

      ඕ මල්ලිත් දැඩිව විරුද්ද වෙලා නේ සෙනේශා කෙල්ලට උණ අපරාදෙට.. ඔව් ඔව්ව්..කොල්ලෙක් ඒම විරුද්ධ වෙන එක ගැන සතුටුයි මල්ලා.. අනිවාරෙන් ම ඒ අපරාධ කාරයන්ට දඩුවම් ලැබෙන්න ඕනි…

      ගෙදර අයගෙන් නම් පලිගන්න දඟලයිද මන්දා සෙනේශා …

      ඒක බලන්න වෙන්නේ තව ටික දවසකින් තමා හොඳේ..

      සෙනේශා ට නංගි ගැන මොහොතක ට දැනුණ ආදරේ ලස්සනට නිසදැස් කරලා මල්ලි ..

      ගොඩක් ස්තූතියි මල්ලියා කමෙන්ට් කරාට..

      සතුටින් පරිස්සමෙන් ඉන්න …
      බුදු සරණයි …
      ???????????
      ???????????

  17. ?_?_?_??_? ?(නිම්?..)

    Gm දඟ සැට එක☺️☺️
    Gm ලොකු අයියේ☺️☺️
    කස්ටියම ෆරිස්සමින් සැෆෙම් හිනා වෙලා ඉන්න ඕනි හරිය
    අසනීෆ වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව කොල්ලහ්.????
    බුදු සරණයි ෆෙන් ඔයාල ඔක්කොලාටම??

    1. Avi 1999 (kandy)?

      අ මම් ඔයාට ගුඩ් මොර්නින් කීවා කමක් නැ ආයෙ කියන්නම්කො ?

      Good morning මගෙ රස්තා මල්ලී ❤️❤️

      1. ?_?_?_??_? ?(නිම්?..)

        හී අවී අක්කියෝ☺️☺️.
        කෝමැයි ඉතිම් සැෆේ එන්නෝ නේද ඔයැයි

        1. Avi 1999 (kandy)?

          ඔ බෝලෙ හොදින් ඉන්නවා මම්..ඔයාට කොහොමද ඉතින් ..අද ස්කොල් නැද්ද ??

          1. ?_?_?_??_? ?(නිම්?..)

            කොල්ලත් සැෆේ ඉන්නෝ අක්කියෝ☺️☺️.
            අද scl තියෙයි ගියෙ නෑ??

          2. Avi 1999 (kandy)?

            හොලගෙඩියා ??
            ඉමා බෝලෙට නම් අද ස්කොලෙනෙ එයා නම් යන්ටැති

          3. ?_?_?_??_? ?(නිම්?..)

            ගියා කියල වැඩක් නෑ අක්කියෝ උගන්නනි නෑ.ඉගැන්නුවත් ඉගෙන ගන්න්ව කියලයැ අෆි??.
            ආහ් ගෙම්බි scl ගීම් ඇති අද??

  18. Sleeping beauty

    මගෙ අවී බෝලේ..මගෙ චූටි මල්ලා…කෝමද ඔයාලා දෙන්නට..සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද ??❤️❤️

    1. Avi 1999 (kandy)?

      හොදින් ඉන්නවා මැණික .. නාලා.එහෙම අව්වෙ ඉන්නවා ?
      කොහොමද මගෙ බෝලෙට දැන් අඩුයිද මැණික ??

      1. Sleeping beauty

        අවුවේ ඉන්න එපා කලු වෙයි..??

        තවම ලොකුවට අඩුවක් නෑ මැණික ..ඔලුව රිදෙනවා ටිකක්..අවුලක් නෑ ඉතින්..??

        1. ?_?_?_??_? ?(නිම්?..)

          අෆරාදෙ සිදෙන්න තිබ්බෙ බියූ අක්කියගෙ කට??.රිලවී??

          1. Sleeping beauty

            ඇයි අප්පා ඔයා මගෙ කටට ඔය තරමට අකමැති …ආ මාලු පැටියෝ ??

          1. Sleeping beauty

            මගෙ ස්වීටි බෝලේ..උම්ම්ම්ම්ම්ම්මා????

          2. Avi 1999 (kandy)?

            අම්මො උම්මා එකකුත් දීලා?
            උම්ම්ම්ම්ම්ම්මා මගෙ බෝලෙ ??

    2. ?_?_?_??_? ?(නිම්?..)

      කොල්ලහ් නම් සැෆේ ඉන්නෝ බියූ අක්කියෝ☺️☺️
      අක්කිට කෝමැයි හෙම්බා අඩුයිද දැන්??

      1. Sleeping beauty

        කොල්ලා ඉතින් කෝමත් සැපේ ඉන්නේ කියලා මං දන්නවනේ..??

        හෙම්බ අඩුත් නෑ අප්පා තව..?

          1. Sleeping beauty

            නෑ අනේ..කලින් ගත්තු බෙහෙතුත් එහෙම්මමයි..??

          2. Avi 1999 (kandy)?

            එයා බෙහෙත් බොන කෙනෙක් නෙවෙනෙ ඉතින් ??

          3. ?_?_?_??_? ?(නිම්?..)

            මාත් ඔම්මමයි බෙහෙත් ගෙනාවහම??
            අමතක වෙනව අෆ්ෆ බෙහෙත් බොන්න තියෙයි කියල??

          4. Sleeping beauty

            රස්තා මල්ලා..මටත් ඒ සෙතේම තමයි..ගෙනාපු මුල්ම දවසෙ වෙලාව බලලා හරියටම බොනවා..රාහු කාලෙ පන්නලා..බෙහෙත් බොන්න වතුර කලයක් විතර බොනවා..??එක පාරට එක පෙත්තයි..??

          5. ?_?_?_??_? ?(නිම්?..)

            ????
            මේ බෙහෙත් ටික බොන්න රිලවියේ.නැත්තම් හොටු පෙර පෙර ඉන්න වෙයි ඔයැයිට??

          6. ?_?_?_??_? ?(නිම්?..)

            කෙල්ලො ඕම්මමයි බෙහෙත් වලට වඩා වතුර බොන්නෙ???
            හැබැයි බෙහෙත් බොන්න අමතක වෙන එකනම් ඔක්කොලාටම පොදුයි වගේ??

          7. ?_?_?_??_? ?(නිම්?..)

            කෙල්ලො කෝම‍ත් හොටු පෙර පෙර ඉන්න ආසයිනේ???

          8. Avi 1999 (kandy)?

            මන්නම් බෙහෙත් බොනවා ?හැබැයි කරල් බොන්නැ ඒවා උගුරෙ ඇලවෙනවනෙ ??

          9. ?_?_?_??_? ?(නිම්?..)

            හොද කෙල්ලක්☺️☺️.
            ඔව්මයි අක්කියෝ කරල් බොන්න බෑ ඇලෙනව තමයි??

          10. Sleeping beauty

            බෙහෙත් මතක් කරද්දිත් කට තිත්ත වෙනවා.ඔයාලටත් එහෙම වෙනවා නේද ..නැත්තම් ඒකත් මට තියන ලෙඩක්ද මංදා..??

          11. ?_?_?_??_? ?(නිම්?..)

            එෆේ මල්ලි කෙනෙක් ඉන්න්ව ඒක පෙනඩෝල් හපල කන්නෙ??.
            උට දිවක් නැහැද කොහෙද අෆ්ෆ??

  19. සූර පප්පි?

    හොල්මන් කතාවක් දවල්ට කියෙව්වාම කිසි ගතියක් නෑ අප්පා???
    මොනා කරන්නද මේ දවස්වල රෑටවත් මට නිදහසක් නෑ..

    සඳූ අද තමා කොටස් 4ම එකට කියෙව්වෙ.නියමයි මරු.

    බෝනික්කො නම් ඔහොම්මයි?
    දුවගෙ බෝනික්කො ටික චෙක් කරන්න ඕනී ඔය වගේ හොල්මනක් රින්ගලා උන්නොත් එහෙම අපි බලන හොල්මන් දෙගුණ වෙනෝනෙ??

    මං.කොහොම හරි අද රෑට ඇවිත් කතාව බලනවා.

    විල්සන්ට මොනාද වෙන්නෙ කියලා බලන්න හොඳම වෙලාව තමා රෑ?

      1. සූර පප්පි?

        රස්තා මල්ලී…කොහොමද පාඩම් වැඩ ටික එහෙම හොඳින් කරගෙන යනවා නේ

        1. ?_?_?_??_? ?(නිම්?..)

          හී පාඩම් වැඩ ටික කරගෙන යනෝ ඉතිම්(හීනෙම්)??.කොල්ලහ් සැෆේ ඉන්නෝ අක්කියෝ☺️☺️

        1. Avi 1999 (kandy)?

          හොදින් ඉන්නවා අක්කියො ..අක්කිත් පරිස්සමින් සතුටින් ඉන්නවා නේද ??

    1. Sleeping beauty

      මදූ අක්කී..කෝමද ඉතින්..සනීපෙන් ඉන්නවා නේද ??

      ..සැප කනේ කන සාක්කුවෙ නෙහ්..??

      1. සූර පප්පි?

        ආයිත් අහලා දෝ?? දන්නවා නෙ ඉතින් මං ලොකූගෙ පාට්2 නැව ගිලුනත් බෑන් චූන් නෙ??

    2. Sandu (kandy girl)

      ..මදූ අක්කී..

      ඒකනි.. හොල්ලම් කතාවක් කියවන්න ඕනි හැමෝම නිදාගන්න කලුවර රෑක වැහි වෙලාවක ලයිට් ඩිම් වෙන මොහොතක තනියෙම සාලේ දොරකඩට වෙලා අකුනු ගහන හැටි බල බල.. ඒක මරු…

      අක්කි ගොඩක් බිසී වෙලා නේද.. බබාලා දෙන්නයි අම්මයි තාත්තයි හොදින් ඉන්නවාද..

      අම්මෝ අක්කි අනිවා බෝනික්කො චෙක් කරන්න.. අපේ ගෙදර තිබුනා රටින් ගෙනාව බෝනික්කෙක්.. අපි පොඩි කාලෙ ඌගෙ මූනේ ක්‍රීම් පව්ඩර් ඒම ගාලා ඌ පුස් කාලා.. ඇස් දෙකත් ලොකුවට ඇරිලා හිර වෙලා.. කිරි බෝතලේ නැති වෙලා නිසා කටේ ලොකු සිදුරක් පේනව.. ඌ කාමරේ මේසෙ උඩ ඉද්දී පුතා දැකලා හිත ගැස්සිලා.. රෑ හීනෙන් දැකලා බෝනික්කා බිත්තියේ දිගේ උඩට නගිනවා.. කොලු පැටියා බය වෙලා.. මං පහුවදාම දෙයියනේ කියලා අර අපිට මතක් වෙන්න කියලා අරන් තිබ්බ හොල්මන් බෝනික්කාවා පිච්චුවා..

      මට ඉස්සල්ලම හම්බුනේත් පොඩි බෝනික්කෙක් හොල්මන් ගෙදරක තිබිලා.. අර මං කලින් ලීව කතාවක ලීවෙ රිවඩයිඩ් එකේ හොල්මන් ගෙදර හිටපු එක ගැන.. ඒකෙදි හම්බුනේ ..ඌ දැන් නෑ..

      අදරෑට එන්න බලන්න ඒනම්..

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ..

      සතුටින් පරිස්සමෙන් ඉන්න ..
      බුදු සරණයි …

      ????????????

    1. Sandu (kandy girl)

      මහී අක්කී.. ඔයා බිසීද.. හොදින් ඉන්නෝද.. මාත් වැඩ ගොඩක ඉන්නෙ අක්කි මේ ටිකේ…

  20. .ඉන්නවද හොදින් කොහොමද කස්ටිය.
    ලස්සනයි ගොඩක් ඒක කියෙව්වා කතාව.
    එකක් නැනේ වෙන කරදරයක් නිකිනිට.
    පවු නේද ගොඩක් නිකිණි…
    ..
    කොහොමද කස්ටියටම මන්යන් වගේද ???
    ????

    1. Sandu (kandy girl)

      ..හොදින් ඉන්නව මං නම් දඟයා.
      කිව්වට තැන්කූ ලස්සනයි කියලා කතාව.දන්නෙ නෑ මං. එකක් නෑ ද කියලා වෙන්නෙ නිකිණි ට කරදර.

      පව් තමා නිකිණි ..පව් නේද සෙනේශා ත් ..

      ඔයාට කියලා පිස්සු දන්නෙ මං කාලෙකින් ගොඩ.

      ස්තූතියි.
      කමෙන්ට් එකට ..
      ඉන්න දඟයා සතුටින් ..පරිස්සමෙන් ..

      බුදු සරණයි ..
      ???????????

  21. ? Imasha Shehani ?

    Sandu akke ?
    කතාව නම් පට්ටයි. සුපිරියි. ?

    සෙනේශා ගැන නම් හරිම දුකයි. ඒත් වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලත් තියේනේ. ?

    සමහර තිරිසන් මිනිස්සුන්ට තමන්ගෙ තියෙන ජරා ආශාවන් සංසිදුවා ගන්න පුංචි පැටියෙක් හරි කමක් නෑ. ඒකයි දෙමාපියන් කොයි වේලෙත් දරුවො ගැන හොද අවධානෙකින් ඉන්න ඕන. නිකිණිගෙ අම්මලා, තාත්තලා අතින් ඒ වගකීම් නියමාකාරයෙන් ඉටු වෙලා නෑ කියලා සෙනේශට උනු දෙයින් තේරෙනවා.
    ඒ වගේම නීතියත් වැරදිකාරයොන්ගෙ සල්ලිවලට යට වන එකත් කණගාටුවට කරුණක්.?

    මට නම් හිතන්නෙ සෙනේශා ,නිකිණිගෙ ඇගට වැහිලා එයාට ඕන පළිගැනීම කරලා නිකිණිවත් මරලා දාවි කියලා. මොකද එයා නිකිණිට ආදරයක් තිබිලා නෑ කියලා තේරෙනවා නේ නිකිණිව accident කරපු එකෙන්ම.

    හැබැයි ඊට කලින් පවුලේ අයට තේරේවි නිකිණිට මොකද වෙලා තියෙන්නේ කියලත්.
    අනේ මන්දා ඉතින්.

    අක්කි නියමෙට කතාව ලියලා තියෙනවා. කියවන්න කියවන්න ආසයි.

    අක්කිගෙ මේ හැකියාව තව තවත් වැඩිදියුණු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
    ජය වේවා ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.