Katha Ahura

නිකිණි| 06 කොටස | කතා අහුර රචක

3.8/5 - (6 votes)

“මේ.. අජියා මට මතක නෑනෙ මේකි කව්ද කියලා” එහෙම කිව්වේ නිමල් රහසින්.
———————-

“මටත් මීටර් නෑ බන්.ඕව වැඩක් නෑ.. මතකනෙ අර සිරිපාලගෙ මිනිබිරී.ඒකිට කරපු දේ කරමු…”

“එකෙන්ම ආ. කුට්ටිය දුන්නම ඒකෙනුත් ශේප්.තාම ඉන්නෙ අපේ ලොක්කො නෙ බන්.”

ඔවුන් හිතුවට කෙල්ලට ඇහෙන් නෑ කියලා කියන දේවල් සෙනේශට ඕනවටත් වැඩිය ඇහුනා.

“හෙහ්.හිතන් ඇති මිනිබිරීට කරපු දේම කරන්න.උබලා දැනගත්තනම් ඒ මිනිබිරී තමා මන් කියලා දුවන්න පාරවලුත් නෑ..”

එහෙම හිත හිත සෙනේශා එයාලව එක්කන් ගියේ හන්දියෙන් හැරිලා වෙල පැත්තට තිබුන පාරක.ටික දුරක් යද්දී වෙල මැදදී සෙනේශා ටිකෙන් ටික එයාගෙ ස්වරූපය වෙනස් කරලා එයා මැරුණ වෙලාවේ හිටපු විදියට ආවා.කෙල්ලව දැකපු ගමන් නිමල්ටයි අජිත්ටයි කෑ ගැස්සුනා..

“අම්මෝ.. මේ මේ අර කෙල්..ල නේද.. දුවපාන් බාන්..”

අජිත් එහෙම කියලා නිමල්වත් පෙරලන් දිව්වා…

“දුවපාන්..දුවපාන්.. උබලා තව කොච්චර කියලා දුවන්නද..හහ් හහ් හා..හහ් හහ් හා..”

“අ අනේ අපිට කරදරයක් ක කරන්න එපා ළමයෝ..යන්න දෙන්න අපිට..”නිමල් කීවේ වැටිලා එරුන මඩගොඩෙන් නැගිටගන්න බැරුව..

“හහ් හහ් හහ්..යන්න දෙන්න.. දෙන්නන් දෙන්නටම එලොව යන්න නම්.උබලට මතක ඇති නෙ මන් යන්න දෙන්න කියද්දී කියපුවා..? මට රිද්දපු හැමෝගෙන්ම මන් පලිය ගන්නවා..හහ් හහ් හහ් හා..”

වියරුවෙන් හිනාවෙන සෙනේශගෙ කටහඩ අජිත්ගේ කන් අගුලු දැම්මා.නිමල්ගේ කන් අඩි පුපුරල ලේ ගලද්දී සෙනේශා එයාගේ බෙල්ලෙන් අල්ලන් අතපය කඩලා දැම්මේ බෝන්චි කඩන තරම් ලේසියෙන්..

නිමල්ගේ අඳෝනාව ඒ වෙලේ ඇහුනේ අජිත්ට විතරයි. අජිත් හැරි හැරී බල බල දිව්වේ බේරෙන්න හිතාගෙන. ඒත් ඔහුට දැනුණේ නියර තව තව දික් වෙන බව විතරයි..සෙනේශා එයාගෙ මායාවකින් අජිත්ව මුලා කරලා.නිමල්ව එක අතකින් එල්ලන් නියර දිගේ ඇදගෙන සෙනේශා ගියේ කුඹුරට වතුර එවන මව් ආර ලඟට.

“උඹලා මේකෙන් නේද මාව විනාශ කලේ..?”

එහෙම හයියෙන් කියපු ආත්මය නිමල්ගේ රහස් ප්‍රදේශයට වැරෙන් පයින් පහරක් ගැහුවා.

අජිත්ට දැනුනා එයාව නිකන් පස්සට අදිනවා වගේ. හැරිලා බලද්දී ආත්මය අතක් දික් කරන් අජිත්ගේ උරහිසෙන් අදිනව. එක පාරටම අජිත්ව ඇඳිලා ඇවිත් නිමල්ගේ ඇඟේ හැප්පිලා වැටුනා.

“උබ හිතන් ඉන්නේ දුවලා බේරෙන්නද. එකට ආව යාලුවාවත් දාලා..? හහ් හහ් හහ් හා.. ඇයි යාලුවා ගිය ගමන එයත් එක්කම නොයන්නද කල්පනාව..? ”

“න්..නෑ…ඔ.ඔව්..ම.ම.මම මේ..”

“හහ් හහ් හා.. මම මම මම..හහ් හහ් හා.. ගනින් ඔය ලොකු ගල අතට.. උබේ අතින්ම ගහපන් මූට!”

“අ අ නේ.. ම ම..”

“කට වහන් කියන දේ කරපන්..නැත්තන් උබට මැරෙන්න වෙන්නෙ මීට වඩා විඳවලා.!”

ආත්මය ගල ඇහිඳලා අජිත්ට දමා ගැහුවා..ඒක අජිත්ගේ මූනටමයි වැදුනේ. ඉස්සරහ දත් කීපයක්ම කැඩිලා අජිත්ට ගිලුනා.එයාට කරන්න දෙයක් නෑ..එයා ගල ඇහිදන් නිමල්ට ගැහුවේ නිමල් එපා කියලා කෑ ගහද්දිමයි.නිමල් කෑ ගහනව අහලා ආත්මය ගොඩක් සතුටු උනා.එයා නිමල්ව කකුලකින් ඇදලා අරන් ආරට විසි ක‍‍‍‍‍රා. වතුර යටටයි උඩටයි කීප ගමනක් චලනය උන නිමල් පණ බේරාගන්න අසාර්ථක උත්සහයක් අරන් වතුර පහරට ගසාගෙන ගියා.

ඒ දිහා බලලා අත්පුඩියක් ගැහුව සෙනේශා හැරුනේ අජිත් දිහාවට.

“උබට ඕං නම් දුවලා බේරියන්..හැබෙයි පුතෝ මං බේරෙන්න නම් දෙන් නෑ ලේසියෙන්..! හහ් හ් හහ් හහ් හා..”

එහෙම කියලා එයා අජිත් ලඟට පාවෙන්න ගත්තා.

දුවලා හති වැටුන අජිත් හිටියේ දුවාගන්නවත් බැරි තරමට. බය නිසාම එයාගෙ ඇඟ වෙව්ලනවා..ඒත් එයා ආයෙම දුවන්න පටන් ගත්තා..

ටික දුරක් දුවලා හැරිලා බලද්දී සෙනේශා පේන්න නෑ..එයා ආපහු ඉස්සරහා බැලුවා..ඒ බලද්දී සෙනේශා කොන්ඩේ කඩන් එයාගෙ මූනටම එබිලා ඉන්නවා.. ඇස් දෙක සුදුම සුදු පාටයි..නලලේ මැද ඉදන් ලේ ගලන් යනවා මූන දිගටම.අජිත් යටිගිරියෙන් කෑ ගැහුවත් කටහඬ පිට උනේ නෑ බයට.

“හහ් හහ් හහ් හා.. හහ් හහ් හා..” සෙනේශා වියරුවෙන් හිනා වුනා.

මේ මිනිස්සු කොයි තරම් පව්කාරයින්ද කියනවා නම් එයාලගෙ ආගම වත් මතක් කරගන්න පින තිබුන් නෑ ඒ වෙලේ..විල්සන් මැරුවෙත් ආත්මය කියලා දැන් අජිත් දන්නව හොදටම.විල්සන් ට නිමල්ට වගේම තමන්ටත් වේදනාකාරි මරණයක් ලැබෙනවා කියලා දැන දැන අජිත්ගේ හිත පිච්චුනා.සමාවෙලා මාව බේරන්න කියලා කියන්න විතරයි එයාට පුලුවන් උනේ.

ශෙනේශා අජිත්ගේ පිටුපසට කර බැද තිබූ කෙස් රොදෙන් උස්සලා අරන් ඈතට විසි කරා. ආපහු අත් දෙක දික් කරලා එයාව බිම දිගේ ඇදලා ලගට අරන් අත් දෙක පිටිපස්සටම ඇද්දා.. චිරිස් ගාලා අත් උරහිස ලඟින් කැඩිලා ගියා.. වේදනාවෙන් කෑ ගැහුව අජිත්ගේ කටහඬත් කාටවත්ම ඇහුනේ නෑ.අජිත්ව මඩ ගොඩේ ඔබලා මූන තද කරන් ඉද්දී නහයෙත් කටෙන් මඩ ගිහින් අජිත් අමාරුවෙන් හුස්ම ගන්න දැඟලුවා..

“උබලා තුන් දෙනා මාව මැරුවෙත් වතුරේ ගිල්ලවලා.. මන් උබලව මරන්නෙත් එහෙමයි.. හී හී හී.. හී හී …”

හයියෙන් හිනා උන සෙනේශා අජිත්ගේ කකුලකින් අල්ලන් ඇදගෙන ගිහින් නිමල්ව වතුරේ ගිල්ලපු තැනම ගිල්ලුවා.. හුස්ම හිර වෙනකන් වතුර යටට ඔබන් ඉදලා අජිත්ව අත් හැරලා එයා නිකිණිගෙ ගෙදරට ගියා.

නිකිණි ගේ ශරීරයෙන් ඇඳේ හාන්සි වුන සෙනේශගේ ආත්මය හෙමින් ඇගෙන් අයින් වෙලා එයා හිටපු ගෙදරට ගියේ සුදු පාට දුමක් වෙලා.

—————————————

පහුවදා උදේ නමයට විතර නිකිණි ඇහැරෙද්දී එයාගෙ ඇගට මහන්සියි..ඒ වෙනකොටත් නිමල්ගෙයි අජිත්ගෙයි අතුරුදහන් වීම ගමම දැනගෙන.. පැය ගානක් හොයලා එයාලව හම්බෙලා තිබුනේ මව් ආරෙ පහලටම ගහගෙන ගිහින් රැඳිලා තිබිලා.. විල්සන්ගෙයි නිමල්ලාගෙයි මරණ සේරම එකම විදියට වෙලා තිබුන එක ගැන හැමෝටම ප්‍රශ්නයක් උනා..

මරණ පරීක්ෂණ වලින් එයාලා මැරුණේ දරුණු විදියට වද වේදනා විදාලා අවසානේ දියේ ගිලීම නිසා කියලා විතරයි හොයාගන්න පුලුවන් උනේ. මිනීමැරුමක් කියලා හදුනා ගත්තා උනත් ඒක කරපු කෙනා හොයන්න පොලිසියට බැරි උනා. ඒත් ගමේ කටකතාවක් ගියා සෙනේශාගෙ මරණෙට අහු උන අය තුන් දෙනාම එකම විදියට මැරුණේ සෙනේශගේ ආත්මය එයාලගෙන් පලි ගත්ත නිසා කියලා..මොකද ගමේ කීප දෙනෙක්ම පාලු ගේ ලඟදී සෙනේශගෙ අවතාරෙට බය වෙලා තිබුනානෙ ඒ කාලෙ.ඒ විදියට කටකතා යනකොට මිනිස්සු තව තව ඒවා කිව්වා.

“අම්මේ අපි හෙටම යන්නම් අම්මේ මෙහෙන්..”

යශෝ කිව්වේ ගමේ අයගේ කතා අහන් ඉන්න බැරුව..

“ගමේ අය මූනටම කියනවා අපි ආවට පස්සේලු ඔහොම උනේ.අපි එක්ක ලොකූගෙ ආත්මෙ ඉන්නවාලු.ඒක එහෙම නෙවේ නම් අපිම අර මිනිස්සු මරන්න ඇතිලු පලිගන්න.”

“ලොක්කි ඔයා ගියා කියලා ඒ මිනිස්සුන්ගේ කටවල් වැහේවිද. අනික මීට කලින් කී ගමනක් ඇවිත් ගියාද දුව. එතකොට ඔහොම උන් නෑනෙ.”

“ඕකුන් පාතාලෙ උන්ගෙ කට්ටිය අම්මේ. සමහර විට උන් අතින්ම මැරුනද දන්නෙත් නැ.”

“තාත්තා හිටියනම් උන් ඔය කතා කියන් නෑ පුතේ.උන්ට මතක නෑ නැතිබැරි කාලෙ අපි සලකපුවා.”

“මට බය අම්මේ නුවන්ව ඕවට ගාවලා පොලිසි ගානෙ යන්න වෙයිද කියලා.”

“හ්ම්..ඒක නම් ඇත්ත.. හොඳයි දුව ගිහින් මේ කලබල නැති කාලෙක එන්න එහෙනම්.”

මෙහෙම කතා උනත් එයාල සෙනේශගෙ ආත්මෙ ආයෙ ඇවිත් කියලා විශ්වාස කලේ නෑ. ගමේ අය බය උනාට පස්සෙ සෙනේශාගේ ආත්මෙ ඒ පාලු ගෙදරටම කොටු කලේ එයාව අල්ලලා හිර කරලා මුහුදට දාන්න යශෝ අකමැති උන නිසා. පාලු ගේ එක්කම ඉඩම සිරිපාල අරන් සෙනේශා ට ඒකෙම ඉන්න ඉඩ හැරියේ ඒ නිසායි. යශෝ කීවෙම මගේ දෝණි මෙහේ හිටපුදෙන්..එයා අපිට කරදර කරන් නෑනේ කියලා.

මේ කතා බහ නිකිණි හොරෙන් අහගෙන හිටියා..එයා මිලීව අතට අරන් එයාගෙ අක්කට කතා කරා.

සෙනේශට ඇහුනා නිකිණි කතා කරනවා.. බෝනික්කා නිසා තමා එයාලා අතර පණිවිඩ හුවමාරු වෙන්නේ. එයා ඉක්මනට පාවෙලා නිකිණි ලඟට ගියා.

අම්මා එහෙම කතා කරපු හැම දේම නිකිණි සෙනේශට කිව්වා.

“ඒක හොදයි නංගී මට පලිගන්න ඕනි අයගෙන් මන් පලිය අරන් ඉවරයි මෙහේ. මාත් එනවා ඔයා එක්ක අපේ ගෙදර යන්න.”

” ඒක හොඳයි අක්කා.. මට එතකොට අක්කා හරි ඉන්නවානෙ.”

“ඔව්ව්.. මන් හැමදම ඔයා එක්ක ඉන්නවා නංගි. අපි අපිට විහිළු කරපු අයගෙනුත් පලිය ගන්න ඕනී..”

“ඔව් අක්කා..මන් ගොඩක් විඳෙව්වා. ”

“නංගි අනිවාරෙන් මිලීව අරන් යන්න..අනික ඔයා කාටවත් ඕක පෙන්නන්න එපා..එහෙම උනොත් මන් ගැන අම්මලා දැනගනී..එතකොට මට ඔයාව ඔයාට මාව නැති වෙයි..”

“හා අක්කා මන් එහෙම කරන්නම්..”

සෙනේශා නිකිණිගෙන් වෙන් වෙලා අතුරුදන් උනා.

පහුවදා උදෙන්ම නුවන් එක්ක පවුලේ අය නිකිණිගේ ගෙදර ගියා.සෙනේශත් ගියා..එයා එහෙ හිටියෙත් හරිම සතුටකින්..

නිවාඩු දින කීපය ගෙවිලා දෙවනි වාරෙට ස්කෝලෙ පටන් ගන්න දවසත් ආවා..

381 thoughts on “නිකිණි| 06 කොටස | කතා අහුර රචක”

  1. උක්කූං පුතා

    හොල්මන් කතා බලන්න ඕනි මෙන්න මේ වෙලාවට සර් නියම වෙලාවට තමයි ඔයා ඔල්මන් කතාව දාල තියෙන්නෙ මං ගෙදර එන වෙලාවට ???

    1. Sandu (kandy girl)

      මෙන්න මෙයා අද නිදහසේ ෆ්‍රස්ට් වෙලා..

      අපිව දැකලා චන්දිම සර් මේම හිතනවා ඇති…

      “ඕකට තමා කියන්නෙ හාවෝ කම්මැලි වෙලා නිදාගන්න එපා කියලා..”????

      සුබපැතුම් මගේ ලොක්කයියේ ..
      ?????????????????????????????????????????????????????????????????????????????

      ???????????????️?️?️?️?️?️?️?️?️??????????????????????

      ?️???️?️⚾??
      අද නිදහසේ ශොපින් කරා..?
      මේ ඔක්කොම ඔයාට හොඳේ..

      අවුලක් නෑ.. අපේ උක්කුං අයියා බිල ගෙවනෝ කීව නෙ.ගන්න ගන්න සේරම ගන්න.?

        1. ?රශී ?

          අනේ අනේ බෝලේ කි තැනක කියලද බොලේ….???ගුඩ් මෝර්නින් මැණික ….??????

      1. උක්කූං පුතා

        බොහොම ස්තූතියි ළමයි ඔයාලට…1st උනේ ඒ වෙලාවට ඉතින් කොමෙන්ට් කරන්න කවුරුත් නැති නිසා… නැතිනම් කවුරුහරි කරනකම් බලන් ඉන්න තිබ්බ මට.. පරිස්සමෙන් ළමයි තෙරුවන් සරණයි ඔක්කොටම

    2. ඔහොම කතා කියලා බය කරන්න එපා උශාන් අයියේ. කතාව නම් මං කියවන්නේ නෑ. හොල්මන් පේන්න ගනී රෑට ඊට පස්සේ..
      ?????

      1
  2. උක්කූං පුතා

    ඔන්න දැන් තමයි නංගි කතාව කියවලා ඉවර වුණේ පලිගැනීම නම් සුපිරියටම කරලා තියෙනවා….ඒකෙ නං ආයෙත් කතා දෙකක් නෑ හැබැයි හොල්මනක් කරන කියාව ඔයා හරියට ගලපල නෑ නංගියා.. මොකෝ දන්නවද ඔයා බය කරන විදිය සම්පූර්ණ වැරදියි… අර වෙලේ යද්දි කෙල්ල වෙනස් වෙද්දි කියන ඒවා එහෙම ලියලා බැහැ.. උන් දෙන්නම ළඟට අරගෙන මොනවා හරි දේවල් කරනකොට එකපාරටම වෙනස් කරන විදිය තමයි දාන්න ඕනේ එතකොට අපි උනත් බය වෙනවා එකපාරටම වෙන්නේ එතකොට මේක ඔයා කියල තමයි බය කරන්නේ.. එතකොට බය වෙන්න අපි දන්නවා දැන් ඉන්න හොල්මන තමයි කියලා…හොල්මනක් නෙවෙයිනේ කියලා පෙන්නලා තමයි එකපාරටම හොල්මන් ඇවිල්ලා බය කරන්න ඕනේ එතකොට තමයි බය වෙන්න… මම කියන දේ ඔයාට තේරෙනවා වෙන්න ඕන මොකද ඔයා ලස්සනට කතා ලියන කෙනෙක් නිසා

    අනික් දේ තමයි පලිගැනීම ඉවර උනාට පස්සේ ගමේ කතා වෙන දේවල් සිද්ධ වෙලා ඊට පස්සේ ගමෙන් පිට වෙන්නවා එතන ඔයා එකපාරටම පිට කරන්න හොඳ නෑ නංගි.. එහෙම වුණේ කොහොමද මිනිස්සුන්ගෙන් කියාව කොහොමද ගෙදර කට්ටිය බය වෙන්නේ කොහොමද ඒවට ඇතුල් කරන්න ඕන මේක දවසින්ම ඔක්කොම වුණා කියලා වගේ හැඟීමක් තමයි ඔයා කතාවේ දාල තියෙන්නෙ. ආයෙත් කතාවක් ලියද්දි ඔය අඩුපාඩු හදාගන්න නං කතාවක් දෙබස්වලින් මැදින් පයින් එපා එතකොට කතාව ගැලපීම අඩුයි…මේක හරිම ලස්සන කතාවක් මේකේ තියෙන්නේ එකම දේ බය වෙන එක අඩුයි මොකද ඔයා හොල්මන ගැන කියනවා කියලා තමයි ඔයා කට්ටිය බය කරන්න උත්සාහ කරලා තියෙන්නේ ඒක දාන්න එපා මොකද කතාව හරිම ලස්සනයි බෝරින් ගතියක් ඇත්තෙම නෑ කියවන්න හරිම ආසයි මොකද මං කිව්වනේ දේවල් දෙකක් ගන්න පුළුවන් කතාවක්….

    කතා වල අඩුපාඩු කියලා මං ගොඩක් දන්න කෙනෙක් කියන එක උත්සාහ කරනවා නෙවෙයි මට ඕනේ කතාවට වටිනාකමක් දෙන්න විතරයි.. එතකොටයි ඔයාලගේ කතා ලස්සන වෙන්න ඔයාලා මටත් වැඩිය උඩින් යන්නෙ මට ඕනේ අන්න ඒක දකින්න…

    පලිගැනීමේ චේතනාව හදවතට ආවොත් ඒක නවත්තන්න හරි අමාරුයි ඒ දේවල් ඔයා ලස්සනට මේක ගලපල තියෙනවා ඒක නං ඇත්තටම දක්ෂතාවයන්. . බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා මං හිතන විදිහට තව කොටස් දෙකකින් වගේ මේ කතාව ඉවරයි… ඔයා ලියන ස්ටයිල් එකෙන් මට ඒක තේරෙනවා..

    ඉතින් නංගියා මේ වගේ ලස්සන කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුභ උදෑසනක් ඔයාට ලස්සන දවසක්

    1. Sandu (kandy girl)

      මගේ ලොක්කයියේ ..

      ඔයා කියන දේ මට තේරුණා.. අනේ ඇත්තමයි ඔයා කියලා දෙනකන් මට තේරුණේ නෑ නේ මගේ වැරැද්ද මොකක්ද කියලා.. දැන් නම් හොදටම තේරුණා මට හොල්මන් කරන හැටි ලියන්න අපහසු උනේ ඇයි කියලා.

      ඇත්ත අනේ..හරියට පොඩි එකෙක්ට හොල්මනක් එනවා කියලා බය වෙන්න කියනවා වගෙ තමයි.. මටම හිනා යනෝ අයියා ඒක කියලා දීපු විදියට.ඊයෙ තේරුණේ නෑ..ඒත් දැන් නම් හොදටම පැහැදිලි උනා.

      දෙබස් වලින් පනින කතාවක් අද හොඳට තේරුණා අයියේ.. ඔයාට ගොඩක් ස්තූතියි මේම දේවල් කියලා දෙනවට.අයියා ගොඩක් දේවල් දන්නවා තමයි අනේ.ඒකනෙ ඔයාගෙ කමෙන්ට් එක එනකන් මෙච්චර බලන් ඉන්නේ.

      මාත් කැමති වැරදි අඩුපාඩු නැති ලස්සන කතා ලියන්න..ඒක එකපාරටම කරන්න බෑනේ..
      ඉතින් ඒකට මග පෙන්නන හොදම ගුරුතුමා අයියා තමයි..

      ගොඩක් ස්තූතියි අයියේ ඔයාට. හැමදාටම මේ ලෙන්ගතුකම තියේවි .

      ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් නීරෝගිව ඉන්න ලැබෙන්න අයියට හැමදාම ..

      බුදු සරණයි ..
      සුබ දවසක් වේවා අයියටත්..

      ???????????

  3. උක්කූං පුතා

    තමරාගේ උපන් ගම මාතලේ ය.කැලුම්ගේ උපන් ගම කෑගල්ලේය.දෙදෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉගෙනුම ලබන කාලයේ පෙමින් බැදුනේය.දෙදෙනාගෙ පවුල් පසුබිම් සමාන වූයෙන් .පවුල් වලින් බාධා නොවීය.

    උපධිය ලබා වසරකින් පමණ දෙදෙනාටම කොළඹින් රැකියා ලැබුණි.ඒත් සමගම ඉක්මනින් විවාහ වී එකතැනකට වීම පහසු බව දෙදෙනාගේම මාපියන්ගේ අදහස විය.අලුත විවාහ පත්
    දෙදෙනාම සිතුවෙ කොළඹට සමීපවම නිවසක් කුලියට ගත්තොත් කාලය ඉතිරි කරගැනීමට හැකිවන බවය.
    තලවතුගොඩ අප්සෙටෙයාර් නම් හවුස් එකක් තියන බවට කැලුම් පැවසීමත් සමග තමරා එකපයින් කැමති විය. නිවස පිහිටියේ තලවතුගොඩ හෝකන්දර පාරේ සිට යාර සියයක පමණ දුරිනි. පාරට නිවස පෙනුනේ දෙමහල් නිවසක් ලෙසටය .නමුත් නිවස ඇතුලට ගිය විට පෙනුනේ එහි තට්ටු ප්‍රමාණය එයට වැඩි බවය.පාලුවට ගොස් තිබූ ගෙමිදුලෙන් ගමන්කර ආලින්දයෙන් ගෙට ඇතුලු වූ විටම තිබුනේ විශාල විසිත්ති කාමරයකි.විසිත්ති කාමරයට ඉහල තට්ටුවෙහි තවත් නිදන කාමර තුනක් පැවති අතර තවත් මෙම නිවස පරීක්ෂා කල කැලුම්ට මෙන්ම තමරාටද සිතුනේ එය මහා අමුතු සැලැස්මකට අනුව ඉදිකරන ලද්දක් බවය.

    සෑම කාමරයක්ම අදුරු කහ වර්ණයෙන් පාට කර තිබුනි. නමුත් ඉදිරිපස දොරටුවෙන් නිවසට ඇතුලු වූ වහාම තමන්ට දැනී ගිය අත්භූත සීතල ගතිය තමරාට කිසිසේත් අමතක කල නොහැකි විය
    පදිංචියට ආ තමරා මෙන්ම කැලුම්ට ද සැලකිලි මත් වූයේ සිය මංගල ජායරූපය තබන ස්ථානය ගැනය..”ඉස්සරහා දොරෙන් ඇතුලු වන කෙනෙකුට පෙනෙන විදියට සාලයේ මේ බිත්තිය අයිනෙ තියමු”.තමරාගෙ යෝජනාවට කැලුම්ද එකග විය….
    නිවසේ පදිංචියට පැමිණ දින තුනක් ගත විය. පසුදා රාත්‍රියේ නිදන කාමරයේ සිටින විට සාලය දෙසින් වීදුරුවක් පොළොවේ ගසන දැඩි හඩක් ඇසුනි.දෙදෙනා වහා පහත මහලට එන්නට වූයේ එය කුමක්දැයි බැලීමටය ..ඔවුන් දුටු දෙයින් තුෂ්නිම් භූත විය.මංගල ජායා රෑපය කුඩු වී විසීරී ගොස් තිබුනි.කොහොමද මෙහෙම බිදුනේ..දෙදෙනාටම මෙය ප්‍රශ්නයක් විය .
    “මේක නිකම් කවුරු හරි තරහට පොළොවෙ ගැහුව වගේනෙ “. “මටත් සිතුනේ ඒකමයි”.
    තමරා බිදුනු ජායාරූපය ලී රාමුවට තබා ඔසවත්ම දැනුනේ අත්භූත සීතල පටලයක් තම වටා වෙළෙන බවය . මරණීය සීතල ඇයට දැනුණි .මෙම සිද්ධ්යත් සමග දෙදෙනාගේම සිත් කීරි ගැසී ගියෙ ඒ මංගල ජායාරූපය ක් බිදී යාම අසුබ ලකුණක් බව පිළිගැනුමක් පවතින නිසාය .
    දිනෙන් දින කැලුම්ට මෙන්ම තමරාටද නිවසේ ගුප්ත ස්වභාවය දැනෙන්නට විය .සමහර දින රාත්‍රියේ පහළ මහලේ විසිත්ති කාමරයේ කතා කරමින් සිටි දෙදෙනාට තමන් සමග කිසියම් නොපෙනෙන පුද්ගලයෙකු සිටිනබවට දැනෙන්නට ව්ය .
    .දිනක් රාත්‍රියේ ඔවුන්ගේදෑස පිය වී යමින් තිබුනි.නිවසේ පහළ මාලයේ ප්‍රදාන දොරටුවට කවුදො තට්ටු කරන්නාක් වැනි හඩක් ඇසීමෙන් දෙදෙනාගේම ඇස් ඇරුණි. නොනවත්වාම ඇසුනු පසු පඩිපෙළෙ දිගේ යමින් විසිත්ති කාමරයේ පොළොවට පය තබමින් දෙදෙනාටම අර මරණීය සීතල දැනෙන්නට විය. තමරා කැලුම්ගේ අතක් දැඩිව අල්ල ගත්තේය .ආලින්දයේ විදුලි පහන් දල්වා දොර ඇරියද කිසිවෙකුත් එහි නොසිටියේය.දෙර අසල කිසිවෙකු නොසිටියද ඝන මීදුමක් වැනි ජායාවක් නිවස පිටි පසට ඇදී යනු තමරා දුටුවේය.
    “මට මොකක්ද වගේ කැලුම්”.. එදින උදෑසන දෙදෙනාම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින විට තමරා කැලුම්ට පැවසුවේ ඔහු දෙස අසරණ බැල්මක් හෙළමිනි.
    “මොකට බය වෙන්නද ? හොදට දොරවල්වහ ගෙන ඉන්න .මොකකටවත් දොරවල් අරින්න එපා.”මම පුලුවන් තරම් ඉක්මනට එන්නම්..එසේ උවද පාලු නිවසේ තමරා තනිව තැබීමට ඔහු තුල කැමත්තක් නොවීය.
    තමරා එදින රාත්‍රි ආහාරය වේලාසනින්ම රැගෙන නිදන කාමරයේ දොරගුලු ලාගෙන නව කතාවක් කියවන්නට වූයෙ පාලුව මග හරවා ගැනිමටය .එදින රාත්‍රි 11.00 පසු විත් කැලුම් පැමිනියේ නැත.
    පාලු රාත්‍රියේ මූසල නිහැඩියාව බිද දමමින් කාන්තාවක් යටිගිරියෙන් නගන වේදනාත්මක හඩක් ඇසුනි.එම විලාපය නැගුනෙ පහත මාලයේ බව දැනුනු තමාරා ඉතිපිසෝ ගාථාව තොල් මතුරන්නට විය .. මෙසේ විනාඩි දහයක් පමණ සිටින විට කැලුම්ගේ රිය වත්තේ ගේට්ටුව ලග නතර කරන හඩක් සමග එම විලාපය නැතිවී ගියේය.. මෙම සියලු බලපෑම් සමග ජීවිතය ගෙවනවිට දෙදෙනා දබර කල අවස්තාවන්ද බොහෝ විය .
    පසුව දෙදෙනාට වැටහී ගියේ මම නිවසේ පවතින කිසියම් අත්භූත බලවේගයක් තමන් දෙදෙනා වෙන්කිරීමට දැඩි ප්‍රයත්නයක් දරන බවය. පසුව පදිංචිය මාරු කල මොවුන්දෙදෙනාට මෙම නිවසේ පැවති අතභූත සිද්ධීන් කිහිපයක් අසන්නට ලැබුනි.

    එහි එක් කථාවක් වන
    හිටපු පොලිස් නිලධරියෙකුගෙන් ඒ නිවස කිසිවෙකු මිලදී ගත්තේ විවාහ වූ තම පුතුගේ පදිංචිය පිණිසය.. විවාහ වී වසරක් සතුටින් ගත කර තිබුන එම යුවල අතර ගැටුම් රාශියක් හට ගන්නට විය .පසු එය කෙළවර වුයේ දික්සාදයෙනි..
    මෙම නිවසේ ගත කල කිසිවෙකු වැඩි කලක් මෙහි නොසිටියේ එහි තිබූ අත්භූත බලපෑම් හේතුවෙනි…..

    උපුටා ගැනීමක්.. මෙහි අයිතිය කර්තෘ සතුයි

    1. Sandu (kandy girl)

      අම්මෝ .. මේකට නම් ගොඩක් බය හිතුනා ලොකූ.. මං මේ කතාව කියවද්දී සාලේ පූසො කෑ ගහනවා යටිගිරියෙන් ..උන් එලවන්න ගියෙත් ඉතිපිසෝ ගාථාව කිය කිය. නිකන් හොල්මන් ගෙදර ඉන්නෙ මං වගේ දැනුනේ..

    2. අම්මෝ ලොකු අයියේ … ඒක කියවන්නේ නැතුව ඉන්න හදලා කියෙව්වා …
      බයයිනේ අප්පා දැන් …

    3. ?රශී ?

      අම්මෝ ඒක….ඇත්තටම භය හිතුණා මට….දැන් ආයේ නින්ද යන්නෑනේ ඉතින් මට….?????

    4. අම්මෝ… හොද වෙලාවට දැන් කියෙව්වේ කතාව..? නැත්තම් මට අබ සරණයි ?

    5. ටිකක් කියවන් ආවා ඉතුරු ටික කියවන්න බයයි. මේකෙත් හොල්මන් ගැන තියෙනවා කියලා හිතෙනවා. දුකයි ම⁣ට මා කෙරේ..
      ??

  4. Sandu (kandy girl)

    මේ පාලු සීත රාත්‍රියේ… සදේ නුබ කොහේ…
    තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ…

  5. සඳූ අක්කියෝ …

    අක්කිටත් කියන්න ඕනි මට සමාවෙන්න ඊයේ කමෙන්ට් එකක් දාන්න බැරි වුනාට …අද මං කොටස් දෙකටම හරියන්න කමෙන්ට් එකක් දැම්මාට කමක් නෑ නේද … මේ අවේලාවේ මං මොනවා කියයි ද දන්නේ නෑ ….

    සෙනේශා එහෙනම් තමතමන්ව විනාශ කරපු තුන් දෙනාගෙන් ම පලිය ගත්තා නේද … එයාලාට එයාලගේ වැරදි වලට දඬුවම් ලැබුනා නේ… හොල්මන් බයට නෙවෙයි මට නම් දැනුනෙ කෙල්ල එයාලාට දඬුවම් කරපු විදිය ….

    ඒ වගේ අය ගොඩක් වෙලාවට නීතීයේ හිඬැස් වලින් පැනලා ගිහින් බේරෙනවා… ඒ වෙලාවට මැරුනු අය ආයේ එන එක අසාධාරණයක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ … මොකද ඒ අයට විඳවීමක් තියෙන්න ඕනි කවදාහරි …

    බුදු දහමේ හැටියට නම් කොහොමත් කරපු පව් වලට ඊළඟ ආත්මයකදී හරි දඬුවම් ලැබෙනවානෙ…

    ඉතින් අක්කී අක්කිගේ අදහස සාර්ථකයි තමයි ..

    මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ අක්කිගේ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ….
    දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිටත් අක්කිගේ පවුලේ අයටත් …පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් …..

    1. Sandu (kandy girl)

      නිශූ නංගා… මං මේකට රිප්ලයි දාවල් ට දාන්නම් හොදේ.. ඔන්න ඔහෙ චැට් එකක් දගෙන ඉමු ඒයි නින්ද යන් නැති එකේ..

        1. Sandu (kandy girl)

          ඇහ්..මං කීවෙ.. ඒ ගමන ආයෙ ඉන්නව.

          ඔව් අනේ..මට ගොඩක් දවස් වලට පාන්දර ඇහැරෙනෝ නංගා.. ආයෙ නින්ද යන්නෙ උවමනාවෙන් නිදාගත්තොත් තමයි..

          1. ම්ම්ම් ඒකනේ … මට කවුරු හරි ඇහැරෙව්වොත් තමයි මේම ඉන්නේ …??

          2. Sandu (kandy girl)

            මට නම් ඔටෝ ඇහැරෙනවා.. මං ඉතින් නිදාගන්නෙ නෑ.. ඔන්න ඔහෙ කතාවක් කාරිය කියවලා තනියෙම කමෙන්ට් කර කර ඉදලා නිදගන්නේ.. සමහරදාට නම් ලොකූ හම්බෙනෝ චැට් කරන්න..

          3. ම්ම්ම්ම්…. මාත් ගොඩක් දුරට දැන් මේ වෙලාවට එනවා ඇප් එකට… කමෙන්ට් දාන්නේ නෑ ඉතින් කවුරුවත් නැති නිසා …

          4. Sandu (kandy girl)

            ආ එන වෙලවක බලන්න මං ඉන්නවද කියලා ආයේ…???

    1. Sandu (kandy girl)

      ඉහික් ඉහික් ඊ.. මේ නිශූ හොල්මන් වගේ නෙ අෆ්ෆා.. මේ ඉන්නව මේ නෑ..?????

          1. මං ඉන්නවා ළඟ පාතින් ම.. මොකද මං තනියෙන් ඉන්න බයයිනේ ???

          2. Sandu (kandy girl)

            ඔහොම කියන්න එපා මට බය හිතෙනෝ … ඔයාව පේන් නා නේ ඒත් ඉන්නවලු ලඟපාත..???

          3. හයියූ මෙයානම්…
            ඔයා දන්නේ නෑ අක්කී මට ඇඳේ වැටෙන පැත්තේ තනියෙන් නිදාගන්න බයයි…
            ඉතින් නංගි නැති දවසට මුළු රෑම මං ඇහැරලා …

          4. Sandu (kandy girl)

            අපොයි.. මට තේරෙන කාලෙ ඉදන් මන් ඇද අයිනේ.. බංකුවක උනත් දෙයියනේ කියලා නිදාගන්න ඇහැකි..???

    1. Sandu (kandy girl)

      ඉන්නෝ ඉන්නෝ.. ලොකූවත් නෑනෙ අෆ්ෆා. දෙන්නෙක්ට කමෙන්ට් කරන්න අමාරුයි නේද.. කමෙන්ට් පෙන්නන්නෙ නෑ නේ අපි කමෙන්ට් එකක් දානකන්ම.?

      1. ඒක තමයි … මං කමෙන්ට් කරන්න හිත එකඟ කරගන්න බැරිව ෆෝන් එක දිහා ඔහේ බලාගෙන හිටපු වෙලාවේ එයා හිටියා …
        දැන් නෑනේ …

          1. ඒක තමයි ….
            එයා මගෙ හිතත් හැදුවා ….??

          2. අද නිෂූ ඇප් එකට ආවේ හිතේ ලොකු අවුලකින්… ….
            ඇත්තටම අදත් කමෙන්ට් එකක් වත් දාන්න හිතක් තිබුණේ නෑ මට …
            ඒත් අයියා මට තේරුම් කලා ඒ ගැන .. ඉතින් හිත හැදුනා..

          3. Sandu (kandy girl)

            ආ හරි හරි.. ප්‍රශ්න නම් හිතන එපා කෙල්ලෙ.. ඕවා කාටද නැත්තේ..බලන්න.. මේ මං..

          1. ?රශී ?

            ඈහ් සදු අක්කි නින්දෙන් නෙවෙයිනේ….???

          2. Sandu (kandy girl)

            හෙහ් හෙහ්.. පිත්තු අනේ..මේ මට නින්ද යයිද නිදාගන්න හිතුවෙ නැත්තන් මේ වෙලාවට…

          3. ?රශී ?

            හෑපූ නින්ද යන්නැතිද…මටනම් නිදිමතයි වගේ ආයේ…..????

          4. Sandu (kandy girl)

            ගුටි දෙන්නෙ දෙන්නටම..නිදා ගන්නෙ ඒම නෑ ..හරිද.?

          1. ?රශී ?

            නිශූ බෝලේ….සුභම සුභ උදෑසනක් මැණික …..කෝමද ඔයා දැන් සතුටින් නේද….ප්‍රශ්න ගැන හිතන්න එපා මැණික ….මාත් ඕමමයි චූටි දෙයක් උනත් ලොකුවට හිතලා දුක් වෙනවා…එතකොට දුක වැඩියෙන් දැනෙනවා මැණික ..ප්‍රශ්න නැති කෙනෙක් නෑ….ඒත් ඒවා ගැනම හිතනකොට අපි අසනීප වෙනවා විතරයි…මාත් ටික ටික හැමදේම ගැන ඕනාවට වඩා හිතන එක හදාගන්න හදන්නේ බොලේ…පුලුවන් වේවි කියලා හිතනවා….සතුටින් ඉන්න මැණික ….දග පවුලේ අය හැමදාම සතුටින් තියනවා ඔයාව…දුකක් දැනුණාම මෙතනට ඇවිත් ඉන්න….අත්දැකීමෙන් කියන්නේ….??????

          2. ගොඩක් පින් මගේ අක්කියෝ …
            මට ගොඩක් දැනුනා අද නම් මේ දඟ පවුලේ තියන ආදරේ … අද .. ආ නෑ නෑ ඊයේ නේද .. ඊයේ මං පලවෙනි කමෙන්ට් එක ටයිප් කලේ කදුලු අස්සෙන් … ඒත් දැන් මං සාමාන්‍ය අතට හැරිලා..

            ඒකට ඔයාලා ගොඩක් උදව් කලා …ගොඩක් පින් ලොකු අයියාටයි මගේ අක්කිලාටයි…

  6. ?රශී ?

    සදු අක්කි කියන්න දෙයක් හිතාගන්න බෑ මට මන් හොල්මන් උනා…අම්මෝ ඇයි අප්පා හැම හොල්මනම පළිගන්නේ…ඒකත් දරුණු විදියට….අර අත් ඒම කඩනවා කීවාම ඇගත් එක්ක හිරිවැටෙනවා….මරණයක් දෙන එකත් වේදනාවකින් ඒ මරණේ දුන්නාම වෛර කර කර ආත්ම ගානක් පළිගනිවී නේද…එක ආත්මෙකින් ඉවර කරගන්න දෙයක් නෙවෙයිනේ…..අම්මෝ මන්දා අප්පා…..

    කතාව ශෝයි අක්කි මන් හොල්මන් කතා කියවන්න ආසයි ඒත් ඒවට බයයි හැබැයි….දරුණු විදියට මරණ ඒවා නිසාමයි බය…ඕවා මට හීනෙන් පේන්න ගන්නවා…..

    අක්කි කතාව ලස්සනට ලියලා….තව මේ වගේ කතා ගොඩාරියක් ලියන්න අක්කියෝ ….සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි …..??? සුභ උදෑසනක් ඔයාට. …..???

    1. Sandu (kandy girl)

      රිප්ලයි එකක් දවල් දන්නම් මැණික… දැන් නිදාගන්න එපා.. ඔය මැරුණ කවුරුම හරි එන්න තියෙන ඉඩ කඩ වැඩී..☺️

        1. Sandu (kandy girl)

          නෑ නෑ ඉතින්..ඇත්ත කීවෙ අනේ..

          අර අහල තියේද ඇත්ත කියන්න යි නිම ඉදගන්නයි බය වෙන්න එපා කියලා.??

  7. ?රශී ?

    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ…??

    සුභම සුභ උදෑසනක් දග බෝල ටික….??

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..??

    අනේ මන් හොදින් මහී අක්කි….අසනීපෙන් නෙවෙයි හොදද……සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු හැමෝටම පින්….??

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ….බුදු සරණයි ….?????

    1. Sandu (kandy girl)

      ගුඩ් මෝනින් නිශූ ඇන්ඩ් රශී… අමතක උනානේ අෆ්ෆා.. ☺️☺️☺️☺️

      1. ?රශී ?

        යකූ මොනාද මතක අනේ….ගුඩ් මෝර්නින් අක්කි….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ….??

        1. Sandu (kandy girl)

          හිතන්න එපා නංගීයො ඒක.. මොකද මට වහා අමතක වෙන සුළුයි..???

  8. සුභ උදෑසනක් දඟ පවුලේ මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….
    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    ඔයාලා ඔක්කොටම සතුටින් පරිස්සමෙන් ඉන්නෝනි හොදද ….

  9. Sandu (kandy girl)

    හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර.
    නිදන් කරන්නද මං මගෙ පන ටික අහංකාර ඔය හිත යට

    1. ?රශී ?

      ඔයා සින්නක්කර ලියන්න අක්කි මන් යනවා නිදාගන්න හොඳද .????…සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි …..??????

      1. Sandu (kandy girl)

        අනේ ඔයා යනෝද.. නිශූත් ගොරව ගොරව නිදි.. ගුඩ් නයිට් නෙවේ මෝනින් නංගා.. සැප නින්දක් ලැබෙන්න ආෆිකෝ මෙට්ටෙම නිදාගන්න්න…

        නිකිනිවම පෙනියන් හීනෙන්..?

        1. නිෂූ ඉන්නවා දෙයියනේ ….
          දොයියන්නේ නෑ හය හමාර වෙනකම් … ඒත් ඇප් එකේ ඉන්න බැරි වෙයි වගේ …???

  10. ?රශී ?

    බිදුණු සිත ළග තනි වෙලා මා දෙනෙත් වැළපෙනා
    නුඹ දන්නේ නෑ වාගේ මගෙ හිතේ තිබූ සෙනෙහේ
    මන් පැතුව ආදරේද මේ දෙවියන් වදිනෙමි මා ඔබගේ නමින්
    මතු භවයක ඔබ මගෙ වේවා කියා

    මතකයන් සිතේ දැවී කදුලක් වැටේ නෙතේ
    පාලු ලොවක මගෙ සෙනේ ඔබමයි තනි කළේ සදා
    දුක පිරුණු ඇස් වලින් යන්නේ ඈතට මගෙන් වෙන්වී ඔයා
    මන් පැතුව ආදරේද මේ
    දෙවියන් වදිනෙමි මා ඔබගේ නමින්
    මතු භවයක ඔබ මගෙ වේවා කියා

    ජීවිතේ සැමදා මගේ අදුරෙන් වැසී තිබෙයි
    කෙදිනක හෝ මගෙ ආදරේ වටහා ගනී ඔබත්
    ඒ වෙනකන් මන් ඉවසන්නේ කොහොමද නොයමි හැරදා ඔයා
    මන් පැතුව ආදරේද මේ
    දෙවියන් වදිනෙමි මා ඔබගේ නමින්
    මතු භවයක ඔබ මගෙ වේවා කියා …

    1. ?රශී ?

      අයියා බෝලේ වචන වැරදි ඇති ඇහුණ විදිය හොදේ….youtube එකේ කමෙන්ට් එකක් දාන්න විදියක් නැති නිසා මේම දාන්න හිතුණා ….කමක් නෑ නේද…..???
      බඩ්ඩක් කියන්නම්ද….??ඒ remix එකනම් පට්ටම පට්ට…අයියගේ අනිත් සින්දු ලස්සනයි….ඒත් දැන්නම් මන් ආසාම මේකට….වචන ටිකට ගැලපෙන කටහඩ වගෙම තනුව….මාරම මැචින් අයියේ…සින්දුවක් ලස්සන වෙන්නේ වචන වල තේරුමෙන්….ගොඩාක් වෙලාවට මන් අහන්නේ ඒම සින්දු….මේකේ වචන ටික පට්ට….නියමම නියමයි….ඔයාගේ නම තියෙනවා කියන්නේ ආයේ අහන්න දෙයක් නෑ සුපිරීනේ කෝමත් …මන් ඒක් download කරගෙන අහනවා..ලස්සනයි අයියේ දැන් ඇහුව නිසා මේම දාන්න හිතුණේ…….ඉස්සරහට තව සින්දු ගොඩාරියක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ…..ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…බුදු සරණයි අයියා බෝලේ….???????

      1. උක්කූං පුතා

        බොහෝමත්ම ස්තූතියි නංගියේ දීපු වටිනාකමට ඔ මගේ දගයෝ ගොඩක්ම කොමෙන්ට් කරලා තිබ්බා… ඇත්තටම සතුටක් ඒක…මගේ අලුත් සින්දු voice කරලා තිබ්බේ අද තව සතියකින් දෙකකින් විතර ඒ අන්න පුළුවන්.. පරිස්සමෙන් ඉන්න රශි බෝලේ තෙරුවන් සරණයි ඔයාට බෝලේ ❤️

  11. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ ❤️❤️

    Good morning දග පැංචො ටිකට ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  12. Avi 1999 (kandy)?

    කතාව නම් ශෝයි අක්කි….. සෙනේශා නියමෙටම පලි ගත්තා .. එයා වින්ද වේදනාව ඕනිවටත් වඩා දැනෙන්ට ඇති එ තුන් දෙනාටම… සමහර තැන් වලදි මගෙ ඇග හිරි වැටුනා සෙනේශා එයාලට කරපු දේවල් වලට.. ඒත් ඔහොම ජරා මිනිස්සුන්ට දෙන්ට ඕනි ඔය වගෙ දඩුවම් තමා… එයාලා වගෙ අයට ගැලපෙන්නෙම වේදනාකාරි මරණයක් තමා ??

    දැන් සෙනේශා නිකිණි එක්ක එයාලගෙ ගෙදර ගිහින් ස්කොලෙදි එයාට විහිලු කරපු අයගෙන් පලි ගයි නෙ .. ඒ පලි ගැන්ම කොහොම වෙයිද දන්නැ මීටත් වඩා දරුණු ඒවා වෙයිද .. නැත්නම් නිකිණිට සෙනේශාට වුනා වගෙ දෙයක් කරයිද මන්දා ?

    කතාව නියමයි අක්කි .. කතාවෙ සමහර තැන් මට මැවිලා පෙනුනා ගොඩක්ම පලි ගන්න තැන් වලදි… අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  13. Sandu (kandy girl)

    ම්න්න් වැඩ ගොඩක ඉන්නේ දඟයිනේ..කමෙන්ට් වලට රිප්ලයි පස්සෙ දෙන්නම්..
    තරහ වෙන්න එපා ආ..

  14. ඇයි අනේ මේ පාලු වෙලා ඇප් එක….කතාත් නෑනේ අද කට්ටියත් නෑ…..මේකේ ජීවීන් කොහේ ගිහින්ද….

          1. අම්මෝ ඒක…කවුද ඒම කීව කෙනා අප්පා…?

  15. උක්කූං පුතා

    අහං ඉන්නවනම්, කියන්න කතා ගොඩක් තියෙනවා..

    අහගෙන ඉන්න එවුනුත් ඉන්නවා..

    එකම ප්‍රශ්නේ ,
    උන් ඒවා අහන් ඉඳලා පස්සේ ඒවයින්ම තමා අපිට ගහන්නේ..

    #මිනිස්සු
    #ඉනු

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක..කොහොමද ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්නව නේද ඔන්න මම දැන් තමයි නැගිට්ටේ..ආදරෙයි ඔයාලා ඔක්කොටම ලෙඩ වෙලා ඉන්න කට්ටියට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ුකෙන් ඉන්න අයට සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… ආදරේ අයියා ඔයාල ඔක්කොටම තෙරුවන් සරණයි

    1. සුභ උදෑසනක් වේලු….❤❤❤
      ලස්සන දවසක් ඔයාට…
      සතුටින් පරිස්සමින් ඉන්න…
      බුදුසරණයි…

    2. ඒකනම් ඇත්තම ඇත්ත කතාව අයියේ…??

      සුභම සුභ උදෑසනක් අයියා බෝලේ….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..???

    3. ඒක ඇත්ත අයියේ. ඒ වගේම ඉතින් එහෙම නොවෙන අය මේ ජීවිතේ අපට හම්බ වෙනවා. ඒත් සෑහෙන පරක්කු වෙලා.

  16. සදු අක්කේ ඔන්න දැන් තමා කමෙන්ට් එක දන්නේ.. කතාව නම් උදේ කියෙව්වා.. කමෙන්ට් එක දාන්න හදනකොටම නසරානියා කිරි එක හදලා දෙන්න කීවා නෙහ්..?
    .
    .
    පලිගැනීම නම් සුපිරියටම කරලා තියනවා… එත් නිකන් එක ස්පීඩ් වැඩි වාගේ ගතියක් දැනෙනවා…? එක එක්කෙනාගෙන් හිමින් සීරුවෙ වද දීලා පලිගන්න තිබ්බ වාගේ එකක් දැනුනා… කමක් නෑ ඉතින් senesha පලිගත්තේ එයට දුන්න වේදනාව විදියට නෙහ්. ඒ අතින් එයා මාර හොද කෙනෙක් අප්පා… මම තරම් දරුණු නෑ වාගේ ? මම නම් මට කරන කියන ඒවාට ඩබල් ට්‍රිබල් කරලා පළිගන්නේ…? ?

    හරි හරි… ඉස්සරහට බලමුකෝ ඉතින් නෙහ්. Senesha මොන වාගේ ජව්සමක් නටයිද කියලා…?

    බය වෙන්න එපා උකකුං කට්ටඩිය ප්‍රමුක තොවිල් කණ්ඩායම ඉන්නවා ඔයාලගේ බය නැති කරන්න..? ඕ…

    අක්කේ.. සුභ පතනවා ඔයාට ඒ වගේම ඔයාගේ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා…
    තෙරුවන් සරණයි…
    ❤❤❤

    1. උක්කුං කට්ටඩියා….අඩේ අදමයි දන්නේ…????
      පීහූ බෝලේ කෝමද ඔයාට ….????

      1. ඔව් ඔව්..? ඔයා දන්නේ නැද්ද උක්කුවා ගුරුන්නාන්සේ ගැන… හරි ප්‍රසිද්දයි …. මෙහෙ විතරක් නෙවේ මාලදිවයිනේ පවා ප්‍රසිද්දයි.?
        .
        .
        මන් හොදින් ඉන්නවා මගේ චූටි අක්කේ …

        1. උක්කූං පුතා

          මුන් දෙන්න බලහංකො… කරනවා තොපි දෙන්නට කොඩිවිනයක් කරල ගන්නවා මගේ අන්තඃපුරයට බලාගනිල්ලා

          1. යකූ ඒක කොඩිව්න කරලා මොකෝ අන්තඃපුරයට ගන්නේ…..????

        2. අප්පටසිරි ඒමද…එයි බොලන් හොයාගෙන ….???

          ආහ් මතකයි නේහ් මාව මන් බැලුවා අමතක වෙලාද කියලා….බෝලේ මගෙ පරිස්සමින් ඉන්නේ හොඳද …

  17. Good morning හැමෝටම….

    Good morning වෙලුසුමනේ…

    ලස්සන දවසක් ඔයාලා හැමෝටම…

    සතුටින් පරිස්සමින් ඉන්න…

    අසනීප වෙලා ඉන්න මගේ දග පවුලේ හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා…???

    තෙරුවන් සරණයි….

    ❤❤❤ආදරෙයි❤❤❤

  18. උක්කූං පුතා

    ළමයි ඔක්කොම එන්න මේ කතාවේ කොමෙන්ට් වැඩි කරන්න

          1. මන්නම් දුන්නේම නෑමයි ඒක confirm කලා විතරමයි …..??

  19. උක්කූං පුතා

    ඒ හිත තාම තේරුම් අරන් නැතුව
    ඇති උනේ වැරැද්දක් කියා…

    රිදුනු හැම වෙලාවකම හිතුවා
    දවසක තේරෙයි කියා…

    දවසකට හුවමාරු කරානම් හිත් අපේ
    තේරෙයි නුඹට මං නොකී හැමදේ…

    මට දැනුන දේම උඹටත් දැනුනනම්
    වේද මේ රිදුම් අවසානයක්…?

    #ලඟ_නැතිදා

  20. ඇස් දෙකෙන් දැකල
    කන් දෙකෙන් ඇහුවත්
    අද කාලේ ඇත්ත මොකක්ද කියලා
    තේරුම්ගන්න අමාරුයි
    ඒ තරම්
    මිනිස්සු බොරුවෙන් දියුණුයි….

  21. උක්කූං පුතා

    මිනිස්සු ඉන්නවා..

    ආදරේ නැති බව දැන දැන
    ආදරේ කරන

    රැවටිලා බව දැන දැන
    ආදරේ කරන

    අනුන්ගේ බව දැන දැන
    ආදරේ කරන

    රිදුම් විඳ විඳ
    ආදරේ කරන

    #ඉනු

      1. උක්කූං පුතා

        උඹත් ඒ වගේද ඒ නම් මගේ ලිස්ට් එකෙන් අයින් කරන්න ඕනේ… මගේ ලිස්ට් එකේ ඉන්න ඕනේ ජොලියෙන් ෆන් එකේ ඉන්න උන් විතරයි

    1. නුඹ මගේ
      නොවුනට
      මට මොකද

      ආදරෙ කරන්න
      අයිතියක්
      ඕනෙමද

      නුඹ කාගේ වුනත්
      ඉතින්
      මට මොකද

      මගේ ජීවිතේම නුඹ,
      එක නුඹ
      දන්නවද???

      1. උක්කූං පුතා

        මොනා @#@@@# බං හොම අඬන්නේ… බැඳපන් කෝ ඉක්මනටම වැඩේ ඉවරයිනේ

      2. පොඩ්ඩක් හෝව් පොඩ්ඩක් හෝව්…
        මේක මේ ආතල් එකට දාපු එකක් ඈ…?

    2. ආදරේ නැති බව දැන දැන ආදරේ කරන තැන
      රැවටිලා බව දැන දැන ආදරේ කරන තැන
      අනුන්ගේ බව දැන දැන ආදරේ කරන තැන
      රිදුම් විඳ විඳ ආදරේ කරන තැන
      මහා ගොඩක් ආදරේ කරපු කෙනෙක් මිස වෙන කවුරුවත් නෑ නේද..

  22. උක්කූං පුතා

    සමහර ප්‍රශ්න අනුන්ගේ උනත්.. හිතට වද දුන්න අවස්ථා තිබුනා..

    ඒක වෙනම හැඟීමක්…

    #ඉනු

    1. ඒම වෙනවා හිතට ළග අයගේ…..??කතාවනම් සහතික ඇත්ත….ඒ හැගීම අමුතුයි…..???

    2. අනිවාර්යයෙන්ම අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරන් විසඳුම් හොයන්න වෙනම හැඟීමක් තියෙන්නම ඕන.. හැමෝටම ඒක දැනෙන්නේ නෑ.

    1. පිප්පිට අද එන්න වෙන්නේ නෑ කීවා…
      චුටික්කිට ඔන්ලයින් ක්ලාස් කීවා දවසම… එයා ලගලු ෆෝන් එක..

    2. කට්ටිය නෑනේ අනේ…අක්කිගේ ෆෝන් එක දූ ගාව නේද…අනිත අයත් නෑනේ….

  23. උක්කූං පුතා

    Ishu, nisha ,sewmi, lokki ,Doni, ayesha, dull, dula, nisah, avi, sandu, beuti, rastha,dagaya,shan, jesmin, ruwi, Shena ara aluth Nangi , bhanu, pramo , ko bolaw oyala

    1. ඇයි මම කිවේ මේ ලෝකෙට මෙයාලව ගැලපෙන්නේ නෑ කියලා අගහරු වලට යැව්වා..?

    2. අද මන් ඉන්න හින්දා නෑ කට්ටිය ..ඔය හංසි අක්කි ඒම නෑනේ…වෙනදට මේකේමයි….????

        1. උක්කූං පුතා

          මොකක්ද බං ඒක ඔයා හංසි ද Hanshiiiiida.. ඒක කියාන් මුලින්ම මට

  24. උක්කූං පුතා

    මැරුණු මිනිස්
    මලකඳන් වගේ
    සීතල, ගල් ගැහුනු
    හදවතකට
    කොහෙන් කොහොම
    ආදරය කරාද යන වග
    නොදනී අදටත්..
    #ලඟ_නැතිදා

      1. උක්කූං පුතා

        මොකුත් කියන්න එපා ඒයි.. මේ ඉන්නවා මේ නෑනේ… මොකෝ වෙන්නේ ඉතින් නංගි

        1. හා ඒයි. ඉන්නවා ඔයා මගේ කමෙන්ට් බලලා නෑ අයියේ. දුකයි දුකයි

  25. මා නුබ වී නුබ මා වූ කල
    මගේ බඩගින්නේ තරම
    නුබට හොදින් වැටහෙනු ඇත…??

      1. මට අකුරු කියවද්දී අ යන්න වෙනුවට ක යන්න තමා මුලින්ම කියවල තියෙන්නේ.?

  26. කෙල්ලව රැජිනක් කරන්න කලින් ඩයලොග් එකට තියන ණය ගෙවල හිටහන් කොල්ලෝ…?

  27. උක්කූං පුතා

    දඟයා මම හොඳ කෙනෙක් කියලා කිව්ව දවසෙන් පස්සෙ.. මූ මාව ගණන් ගන්නෙවත් නෑ නේ… මූටත් මේල් එකක්වත් ගිල්ලද…

    දැවෙන ප්‍රශ්න මෙව්වා ???

      1. උක්කූං පුතා

        ඔහු dagaya ගොඩක් පව් මං ගොඩක් ආදරෙන් කමෙන්ට් කරා… පස්සේ මොනවා හරි එතුවක් නිසා අනේ මන්දා… වැඩක් නැහැ ඕව ඉතින්

        1. ඒක මාර වැඩක්නේ අයියේ…කා එක්කවත් ආදරෙන් කතා කරලා ඉන්න බැරිද ඔයාට…ඇයි අනේ ඒම….දගයා දැන් එන්නෙම නෑ වගේ….

  28. උක්කූං පුතා

    අවස්ථා තිබුනා නේද…?

    කියන්න හිතන් හිටිය ගොඩක් ඒවා
    විහිළුවක් වෙයි කියලා හිතලා
    නොකියා හිටිය.

    1. මට නම් නැද්ද කොහෙද…? කියන්න තියන දේ පොල්ලෙන් ගැහුවා වාගේ කියලා දානවා නෙහ්.?

      1. මන් කීවේ මේ හංසි ගැන අනේ….අයියෝ ඔයානම්…මට හිතුණා පටලන් කියලා…වැඩේ කියන්නේ හංසි නන්ගත් පටලගන්න එකනේ…..

  29. අහස උඹ දන්නවද
    හැමදේම
    දෙයක් කියන්නද
    නුඹ
    කවුරැත් නොදන්න කතාවල
    සාක්ෂිකාරයා වෙන්න අැති
    අනන්ත වතාවල
    හැමදේම බලාගෙන
    නිසකලංකේ ඉන්නෙ කොහොමද
    එක අතකට උබත් දන් නිසා වෙන්න අැති
    අනෝරා වැස්සටත්
    නියඟෙටත්
    හැමෝම දොස් කිව්වෙ උබට උනාට
    වෙනස් උනේම වළාකුලු වග
    පිටුපෑවෙත් ඉර හදම වග
    උබ මුකුත් නොකරම
    චෝදවා අැහුවා විතරක්ම වග…

  30. KN95 මාක්ස් දාන ඔයාට
    සර්ජිකල් මාක්ස් දාන මාව ගැලපෙන්නේ නෑ සුදූ….
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කොල්ලෙක් කෙල්ලට ඕම කියනවා ඇහුන හන්දියේ කඩේ ළග..?

      1. මට කෙලවෙන්නෙම ඔන්න ඕක හින්දා… අනුන් ගැන හිතන්න ගිහින් නහුතෙටම කෙලවිලා ඉන්නේ…
        ?

  31. #දැවෙන ප්‍රශ්න

    නැකතට අකුරු කියවල හරිගියේ නැති අපිට
    නැකතට කසාද බැන්ද කියලා හරියයිද…???

    ???

      1. ඉස්සල්ලම ඔයා බදින්නකෝ අක්කේ…?
        අක්කා ඉද්දි නංගි බදින සිරිතක් නෑ නෙහ්…? ඔයා ඉස්සල්ලම වලේ වටෙන්නකෝ… පස්සේ මම එන්නම්..?

        1. උක්කූං පුතා

          පොඩ්ඩක් ඉඳහං ලබන මාසේ මං කසාද බඳිනවා එතකොට කියන්නම්කො

          1. යකඩෝ එයා…හා ඒනම් අපිටත් කියන්නකෝ හොදද…

      1. Sandu (kandy girl)

        හෑ.. අයියෝ..අපරාදෙ.. ඔයා බය වෙන්න ඔන්න මෙන්න ඇහැරිලා ඒනම් අයියේ..?

      2. Sandu (kandy girl)

        හෑ.. අයියෝ..අපරාදෙ.. ඔයා බය වෙන්න ඔන්න මෙන්න ඇහැරිලා ඒනම් අයියේ..?..

          1. උක්කූං පුතා

            මට කලින් ඔයා බය වෙලාද කොහෙද

          2. Sandu (kandy girl)

            ඔව් ඒයි.. මං ඔයාව බය කරන්න හිතනකොටම මාව බය කරා ඔයා..???

          1. ?රශී ?

            මේ මොකෝ..මන් නපුරු නෑ හරිද ……?????

  32. Sandu (kandy girl)

    “මා දුටු නොදුටු නරලොව හොල්මන්” කියලා කතාවක් ලියන්න හිතුවා දඟයිනේ ඔයාලා ගැන.

      1. උක්කූං පුතා

        රශි නංගියා ඕක බොට තේරෙන්නෙ නැත්තං වැඩක්ම නෑ.. ඒකනෙ ප්‍රධාන චරිතය මම ඉල්ලුවේ

        1. තේරුනේ දැන් තමයි…ඒනම් මටත් චරිතයක් තියේ අක්කිගේ කලින් කතාවේ වගේ….???

          අම්මෝ ඕම කියන්න එපා දෙයියනේ කටක් ඇරලා තේරුණේ නැති දෙයක් කියන්නේවත් කෝමද මන්….????

        1. මට නම් එපා අම්මෝ…???
          මට බෑ ප්‍රසිද්ද වෙන්න මම ආස නෑ එකට… ප්‍රසිද්දියට කැමති අයට බලලා දෙන්න. මට ඔය මොකක්හරි පොඩි චරිතයක් දෙන්නකෝ ඈ…?

          1. උක්කූං පුතා

            ඔන්න ඔහේ දෙන එකේ එකක් ගනින් බං.. අපිට තියෙන්නේ රඟපාන්න විතරයි නේ

          2. එකත් ඇත්ත… අසාවෙන් දෙන දේනේ නෙහ්… හිත රිද්දන්න හොදත් නෑ නෙහ්.. ඔන්න ඔහේ ගන්නම්කො..
            හැබැයි ඉතින් පස්සේ එනම් මනම් කියාගෙන එන එක නෙහ් ඉවසන්න බැරි…?

  33. උක්කූං පුතා

    දහදෙනෙක් 100ක් දේවල් කිව්වත් ඔක්කොම කියන ඒවා හොඳට අහලා…

    උඹ උඹට ඔනේ දේ කරපං…?

    එකෙක් කියන එකක් කරලා අනික් මිනිස්සුන්ගේ හිත රිද්දන්න එපා.. පව්…

    1. Sandu (kandy girl)

      මං නම් කවුරුවත් කියන එකක් අහන්නේම නෑ..හෙන හිතුවක්කාරයි..???

        1. උක්කූං පුතා

          මම දැක්ක ලොක්කි කියලා තියනවා ඔයා ලෙඩ වෙලා කියලා.. කොහොමද ඔයාට සනීපෙන් සතුටින් ඉන්නව නේද

          1. දිල් (නුවර)

            ටිකක් අසනීපෙන් ලොකූ. තවම නම් හොද නෑ.අඩුවක් නැති උනොත් ආයෙම බෙහෙත් ගන්නවා

          2. උක්කූං පුතා

            ඉක්මනින්ම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පොඩි

  34. Sandu (kandy girl)

    ..ලොකූ ඔයා දන්නව ද අජිත් බ්‍රයන්..එයත් චෙෆ් කෙනෙක් .. මාලදිවයිනේ හොටෙල් වල…

      1. Sandu (kandy girl)

        හෑ.. ඒ මොකක් ද..????

        මන් එයා ගැන දන් නෑ ලොකූ.. ඔයාගෙ යාලුවෙක්ද බැලුවේ.. එයාගෙ මහ ගෙවල් අපේ ගේ ඉස්සරහමයි..

        1. උක්කූං පුතා

          එහෙම නමින් කිව්වට දන්නෑ සඳු නංගි මන් රිසෝට් එකේ නම කිව්වොත් මට දැනගන්න පුළුවන්… resort කිව්වේ hotel එක තියෙන තැන

  35. උශාන් අයියේ ඔයා ඇප් එකේ ඉන්න වෙලාවට ඉන්න හරි ආසයි. හිනාවෙලා ඉන්න පුළුවන්. කටත් රිදේ හිනාවෙලා. ??

    1. උක්කූං පුතා

      ඉතින් දෙයියනේ මේ මම ඉන්නේ… හැබැයි වැඩිය වර්ණනා කරන්න එපා… ඔයාටත් මේල් එවී.. හැමෝමත් එක්ක සතුටින් හිනා වෙලා ජොලියෙන් ඉමු හරිද… ඔයාලා හිනා වෙලා සතුටින් ඉන්නවා නම් එක තමයි අයියාගේ සතුට

      1. අනේ ඉතින් එවන්න කියන්නකෝ අයියේ මේල්. මාත් ආසයි එහෙම අය අඳුරගන්න..

          1. ඇයි අයියේ එහෙම කියන්නේ. මං හෙන අහිංසකයි. හිතෙන්නේ නැද්ද එහෙම දෙයක්.

          2. උක්කූං පුතා

            Danne dawas deka thunayi ithin komayi kiyanne mata hithenne oya parana kenk kiyala

          3. නෑ අයියේ මං අලුත්. ඔයාලාගේ දඟ පවුල දැක්කම මටත් එන්න ආස හිතුණා. ඔයාගේ කමෙන්ට් නම් නියමයි.

          4. ? මහිංසා ?

            අනේ ලොකු ඇත්තට එහෙම මේල් එනවද…මගේ මේල් ඇඩ්රස් එක කාලයක් ම පෙන්නුවේ …කෝ මට නම් මේල් ආවේ නෑ …

  36. දැනිල තියනවද
    අන්තිමට ඔක්කොම හොද වෙලා
    උබ වැරදිකාරයා උනාම ඒ දැනෙන සතුට..
    .
    .
    .
    .
    සෑ වෑව් නෙහ්… එක අමුතුම එකක්.?

        1. අනේ මේ කොට රශියෝ මට නෙමේ ඔයාටනේ මාව පේන්නේ නැත්තේ ??

          හොදින් ඉන්නවා අක්කා. ඔයත් සතුටින් ඉන්නවා නේ ??

          1. ?රශී ?

            යකූ මෙයා….ඒම තමයි කොටයිනේ පේන්නෑ…..???

            ඕ බෝලේ මාත් හොදින් සතුටින් ඉන්නවා ….

  37. පිහූ අක්කා
    රශි අක්කා
    සදූ අක්කා කොහොමද ඉතින් හොදින් ඉන්නවා නේ ?

    1. උක්කූං පුතා

      Beuti nangiya අසනීපෙන් කිව්වා නේද එයාට ඉක්මනින්ම සුව වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමු අපි

  38. උක්කූං පුතා

    ඔන්න ළමයි ඔයාලට සුබ ආරංචියක් තියෙනවා කියන්න…” හිත හිර වෙලා.. මගේ අලුත් සින්දුවේ අද තමයි වොයිස් කරලා තියෙන්නේ… ඉතින් ලඟදිම මගේ අලුත් සිංදුවක් ඔයාලට අහන්න පුළුවන්

    1. ඕ යේ ඒකනම් සුභම සුභ ආරංචියක් ??
      ඉක්මනින්ම දාන්න ලොකූ ආසාවෙන් බලන් ඉන්නවා අයියගේ ඒ සිංදුවත් අහන්න ❤️❤️

    2. ?රශී ?

      අනේ ශෝයිනේ අයියා බෝලේ…..සුභම සුභ පැතුම් ඔයාට……??..ලස්සන ඇති සින්දුව අනිවාර්යයෙන්ම….හදවතින්ම සුභ පතනවා අයියේ.තව සින්දු ගොඩාරියක් ලියන්න හැකියාව ලැබෙන්න කියලා….??

  39. රගන තරමට වටිනවා නම්,

    මොණරා ඉද්දි වළිකුකුළා ජාතික පක්ෂියා වෙන්නේ නෑනේ.. ?

    උපුටා ගැනීමක් ?

  40. දිල් (නුවර)

    මං ගිහින් එන්නම් ලොකු අක්කිලා නංගිලා මචී.
    ඉන්න බෑ දැන්නම්. පරෙස්සමින් ඉන්න.බුදු සරණයි

    1. උක්කූං පුතා

      පරිස්සමෙන් පොඩ්ඩි ඔයාට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

    2. හරි අක්කා පරිස්සමින් ඉන්න
      ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ?
      තෙරුවන් සරණයි?❤️

    3. ?රශී ?

      හරි මැණික ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …? සතුටින් පරිස්සමින් ඉන්න …
      බුදු සරණයි ….??

    4. හරි අක්කේ… ඔයාට ඉක්මනට ම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ???
      තෙරුවන් සරණයි…
      සතුටින් පරිස්සමින් ඉන්න…
      ?❤?❤?

  41. උක්කූං පුතා

    හිතින් ළමයි මට යන්න අවසරයි… වැඩ තියාගෙන මේකට වෙලා හිටියෙ මම දැක්කා සඳු නංගිගෙ මේ කතාවේ කොටස් හයටම කොමෙන්ට් අඩුවෙන් තියෙනවා…ඇත්තටම මං ඒකට ආස නෑ කතාවකට වටිනා කොමෙන්ට් එකක් දුන්නා වගේම ඒ කතාවේ කොමෙන්ට් වැඩියෙන් තිබ්බම ඇත්තටම සතුටුයි මට නම් සතුටුයි මම දන්නෙ අනිත් අය ගැන… ඉතින් මට ඕනෙ වුනේ අද කොමෙන්ට් වැඩි කරලා කතාවට වටිනාකමක් දෙන්න… ඉතින් ඒකට මගේ දඟයෝ උදව් කරා ඒකට ගොඩක් පින්..ඉතින් අනිත් කතා වලටත් ඒ විදියට comment දෙන්න මං ඔයාලගෙන් ඉල්ලන ඉල්ලීමක් එක… ආදරෙයි ඔයාල ඔක්කොටම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා continue කරගෙන යන්න… මමත් ආයෙ ෆ්‍රි එකක් ලැබුණොත් අනිවාර්යෙන් එන්නම්.. තෙරුවන් සරණයි ඔයාල ඔක්කොටම

    1. ?රශී ?

      හරි අයියා බෝලේ….පරිස්සමින් වැඩ ටික කරගන්න අයියේ…හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි ඔයාට ….???

  42. වෙන උන්ට නැතත්
    උබටත් තිබ්බනම් හයියක්
    උද්දාලගේ හිත පොඩ්ඩකට රිද්දන්න…
    උබට වෙන්නේ නෑ තිලකා
    අකාලේ ඇතෙකුගේ පැයට පෑගෙන්න…
    බයයි නම් පිරිමි යක්කු එක්ක
    කනතු වල රෑට ඇවිදින්න…
    මොහිනී උබට පුළුවන් උනාද
    තනියම පොඩි එකෙකුට පණ දෙන්න…

    ඉසුරුමුණි ප්‍රේමයේත්
    කදුළු තිබුනාලු සෑහෙන්න…
    ගලක ලියපු හින්දලු
    බැරි උනේ අදටත් වෙන් වෙන්න…
    ප්‍රේමයේ ආනුභාව ඕන නිසා
    ලෝකයාට පෙන්න…
    තාමත් උන් සමගියෙන් ඉන්නවලු
    අභිමානේ රැකගන්න….

    #උපුටගනීමක්

  43. රිදුණු පලියට
    කතා හදපු පලියට
    වැටුනනම් ,
    සමහරු අපිව
    පාපිසි වලටත් අරන් බන් ?

  44. එහෙනම් මාත් යනවා දගයිනේ
    වැඩ ගොඩක් තියෙද්දි ටිකකට ආවේ
    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි?❤️

    සදූ අක්කේ පස්සේ කමෙන්ට් එකක් දාන්නම්..

  45. අම්මෝ අක්කි… කතාවනම් සුපිරි… සෙනේශා පලිගත්ත විදිහනම් මරු… තුන්දෙනාම වතුරේ ගිල්වලාම මැරුවා නේද… ඔය වගේ එවුන්ට එහෙම තමා කරන්න ඕන…

    දැන් එතකොට ස්කොලේ ළමයින්ගෙනුත් මේ දෙන්නා පලි ගනි ද…. ඒක නම් වැරදි නේද… අනික ඉතිං සෙනේශාට විහිලු කරපු ළමයිම නෙවේනේ නිකිණිට විහිලු කරන්නේ… එතකොට ඒ ළමයි පව් නේද… අඩුපාඩු තියෙන ළමයෙක්ට අනන් මනන් කියන එක වැරදි තමා ඒත් ඉතිං පොඩි ඵමයිනේ….

    බලමුකෝ නේද… හරිම ලස්සනට අක්කි කතාව ලියනවා.. හරිම ආසාවෙන් කියවන්නේ මං… අදත් කතාව අරන් එන්න අක්කි… බුදුසරණයි ❤️❤️

  46. Sleeping beauty

    කප්පරක් හීන නම්
    මගෙ පොඩි හිතෙත් තිබුන
    ඒ හීන වලට මං
    පය තිබ්බ අලුතවම
    සිදු වුනා පරවෙන්න
    වියැකෙනා කදුලු සේ
    කුරිරු ආශා නිසා
    වින්ද වද වේදනා
    තවම සිහිවෙනව මට
    පුංචි සිත පාරලා
    පලිගැනුම චේතනා
    මගෙ හිතේ දලුලනා
    එදා සිට මේ තැනට
    ආවෙ මං පලිගන්න
    අද ඉතින් දින්නා මම
    මගෙ හිතට ගෙන දී සතුට..

    ❤️සෙනේශා ❤️

    මගෙ සදූ අක්කී..අම්මෝ සෙනේශා පලිගැනුම සාර්තක කර ගත්තා නේද .අජිත්වයි නිමල්වයි මරපු හැටි මට මැවිලා පෙනුනා අප්පා..ඒකට නම් බය හිතුනා සුපිරියට..හොද වෙලාවට රෑට කියවන්න මං ඇහැරලා ඉන් නැත්තෙ..??

    නිකිනි එක්ක සෙනේශා නිකිනිගෙ ගෙදර ගිය එක නම් එච්චර හොද දෙයක් නෙමේ..මට හිතෙන්නෙම චූටි බබාට කරදරයක් කරන්න හදයි කියලා..අනේ ඒක නම් කරන්න දෙන්න එපා..ඒ පොඩි එකී පව්..සෙනේශට නිකිනිව මරන්න දෙන්නත් එපා..??

    කොහෙද අප්පේ මේ උඩරට මැණිකේ මෙච්චර ඉක්මනට දුවන්නේ..කම්මැලි කමට හිතට එන අදහස් මග අරින්න එපා..ඒවා කතාවට ඇතුලත් කරන්න අක්කී..පොඩි දේත් ගොඩක් වැදගත් කතාවක් ලස්සන වෙන්න..ඒ නිසා අය කෝච්චි අල්ලන්න දුවන්න ඔට්ටු නෑ හොදේ..හිමීට යමු අපි..එතකොට කොටස් ගානත් වැඩි වෙනවනේ…??

    මගෙ සදූ අක්කී..ඔයාට හැම අංශෙකිනම කතා ලියන්න පුලුවන් පට්ට හැකියාවක් තියනවා ..ඒක මරු …ඒ නිසා දිගටම ලියනන මගෙ අක්කී..ඔයාගෙ අද්දැකීම්,ඔයාගෙ වචන ,ඒ වගේම ඔයාගෙ දැනුම ඒ හැමදේකටම මං මාරම ආසයි..ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …තෙරුවන් සරනයි මගෙ අක්කී..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ??

  47. Sandu (kandy girl)

    ..ලොක්කයියේ ඔයාට ගොඩාක් ස්තූතියි කමෙන්ට් වලට මේ තරම් මහන්සි වෙනවට..

    කමෙන්ට් අඩු උනා කියලා මං දුක් වෙන් නෑ අයියේ.. මට එක්කෙනෙක් එක කමෙන්ට් එකක් දැම්මත් හරිම සතුටක් තියේ.. මොකද ඒම දාන්නේ කතාව කියවලා නේ.. ඉස්සර කතා නොලීවෙ කියවන්න කෙනෙක් නැති නිසා..ඒත් දැන් ඒම නෑ.. මං දන්නවානේ කමෙන්ට් නොකලත් මේ ඇප් එක බලන දාහක් දෙනා කතාව කියවනවා කියලා.. ඇත්තටම මට ඒ ඇති තව කතා ලියන්න..

    කතාවෙ වැරදි අඩුපාඩු හොද නරක වගේම අනුමාන හරි දාලා දාන එක ද..ඒක උනත් මන් ආසාවෙන් පිලිගන්නෝ?????

    මහන්සි උනාට ආයෙමත් ගොඩක් ස්තූතියි අයියේ …

    තව කමෙන්ට් පුරවන්න හැමදාම මහන්සි උන වගේම එක කමෙන්ට් එකක් හරි මං වෙනුවෙන් දාපු දඟයෝ ඔක්කෝටම ගොඩා…ක් ස්තූතියි …

    අද දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්න මට වෙලාවක් ලැබුණේ නෑ.. සමාවෙන්න හැමෝම.. ගොඩක් ස්තූතියි ඔයාලට.. සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම දඟයෝ ඔක්කොම..

    ❤️❤️❤️?????????️?️?️???????????????❣️❣️❣️???

    1. උක්කූං පුතා

      මම බලාපොරොත්තු වුණා නංගි ඔයාගෙන් ඔය කොමෙන්ට් එක….එක දවසක් ඔයාගේ කතාවේ අවසන් කොටසට කොමෙන්ට් දහක් දාන්න හැදුවම ඔයත් එදා මට දෙයක් කිව්වා මගේ කතාවට කොමෙන්ට් 1000ක් නැති වුණාට කමක් නැහැ කියලා..

      මට පිස්සු නේ ඒකයි සමාවෙන්න… ඔයා හරි නංගි කතා කියවන්න ගොඩක් කට්ටිය ඉන්නකොට.. ඔයා එක කමෙන්ට් එකෙන් සතුටු වෙනවා නම් අපි මොකටද මෙච්චර මහන්සි වෙන්නේ ඔයා සතුටු වෙන්නේ වෙන විදිහකට නම්… සමාව දෙනු මැන දෙවනි පාරටත් මේ වගේ කොමෙන්ට් එකක් මට ලැබුණට…

      සතුටින් ඉන්න නං ගියා තෙරුවන් සරණයි හරිද..❤️?

      1. උක්කූං පුතා

        තව එකක් මගේ කොමෙන්ට් එක හොඳට කියවන්න අන්තිමට දාපු මම ඒකෙ මං කොතනකවත් සඳහා කරල නෑ ඔයා කොමෙන්ට් අඩු වූනු නිසා දුක් වෙනවා කියලා.. ඒ වගේම ඔයා කොමෙන්ට් අඩුයි කියලා කොතනකවත් කියලා තියෙනවාද කියලා… මං කිව්වේ මං දැක්කා දේ මං ආස නෑ කියල විතරයි…බොහොම ස්තූතියි මට ස්තුති කරාට ඒත් මැද හරිය තිබිච්ච දේවල් වලට ගොඩක් රිදුන නංගි මං හිතන්නේ මේ මගේ අන්තිම කොමෙන්ට් එක

    2. අක්කා සමාවෙන්න ඔයා අයියට දාලා තියෙන එකට මන් මෙහෙම කමෙන්ට් එකක් දානවට..?
      වරදවා හිතන්න එපා ඇප් එකට ආව ගමන් මේක දැක්කේ…අක්කි ඔයා දවසකුත් ඔය කතාව කීවා මට මතක විදියට…ඔයාගේ කතා වලට කමෙන්ට් 1000 ඕනා නෑ කියලා….අයියා කීවේ ඇත්තටම එක කතාවකට කමෙන්ට් අඩු වෙලා අනිත් ඒවගේ කට්ටිය ඉන්නකොට ඒකේ කමෙන්ට් වැඩියෙන් තියෙන නිසා.අයියගේ හිතේ හැමෝටම එකම තැන තියෙන නිසා.කතාවට වටිනාකමක් කමෙන්ට් රේට් වලින් ලැබෙනවා කියන එක කතාව ලියන ඕනම කෙනෙක් දන්නවා..නිසදැසක් දැම්මත් ඕනම කෙනෙක් බලන්නේ කට්ටිය දාන කමෙන්ට් කොහොමද කියලා ..මන් දන්නෑ අක්කි විතරක් ඇයි එක කමෙන්ට් එකක් තිබුණත් සතුටුයි කියන්නේ කියලා…අයියා කීව දේ වරදවා ඔයා හිතලදෝ කියලා හිතුණ නිසයි මේම දැම්මේ…ආසාවෙන් ඒම කියන දෙයකට ඕම කියන්න එපා අක්කි…මිනිස්සුන්ගේ හිත් රිදෙනවා.ඇත්තටම අද මමත් හිටියේ වැඩ ගොඩාක් තියාගෙන අයියගෙ වචනේ අහක දාන්න බැරි නිසා……
      සමාවෙන්න හිත රිදෙන දෙයක් කියවුනානම්..????මේවට රිප්ලයි කරන්නත් එපා අක්කි.

      1. දිල් (නුවර)

        ඔව් සදු අක්කී. අයියා අපි හැමෝටම එක වගේ.එක්කෙනෙක්ගේ කතාවකට කමෙන්ට් ගොඩක් තිබිලා තව කෙනෙක්ගේ කතාවකට කමෙන්ට් අඩු නම් ඒක මටත් හොදටම දැනෙනවා. අනේ අර ලමයා මෙහෙම දුක් වෙයි මෙහෙම හිතයි කියලා. ඒක නිසයි අයියා කියලා තියෙන්නේ. අනේ මංදා අක්කි එහෙම කීවේ වැරචියට හිතලද කියලත්. අයියට වැඩ ගොඩක් තියෙද්දි කමෙන්ට් කරන්නේ.ඒක ඉස්සර ඉදලම දන්න දෙයක්.
        අක්කිගේ කමෙන්ට් එක කියවලා මට හිතුනේ අපේ කමෙන්ට් තිබ්බත් නැතත් ගානක් නෑ වගේ දෙයක් අක්කී. ඒකට ුුුුල්ය

        1. දිල් (නුවර)

          මේ කමෙන්ට් එක දැක්කේ රෑ. එවෙලේ ඉදන් හිතලා හිතලා තමයි මෙහෙම කමෙන්ට් එකක් දැම්මේ. අක්කිත් නොහිතා කීව දෙයක් ද මංදා.ඒත් වෙච්ච දේ උනා.
          මගෙත් හිත රිදුනා.මොකද මං නම් ආසම කතාව කියවලා ඒවාගේ කමෙන්ට් බලන්න. කමෙන්ට් ගොඩාක් පුරවගන්න.වැරදියට හිතන්න එපා කවුරුත් මේ කමෙන්ට්. මං වැදලා ඉල්ලන්නේ එච්චරයි.

          1. ? මහිංසා ?

            ඇත්තට ම මං දැන් තමා උඩ ඉදන් කියවගෙන ආවේ කමෙන්ට් ටික …චුට්ටක් හිතලා බලන්න මැණික …පහුගිය දේකට මෙහෙම කමෙන්ට් කරනවට සමාවෙන්න …ඒත් මැණික …ලොකු අයියා ව තාම ඔයාලට තේරුම් ගන්න බෑ …ඒකයි මේ… අයියා හැමදේම කරන්නේ ඔයාලගේ සතුට වෙනුවෙන් ..මං කොටස් කීපයක දැක්කා කවුරුහරි ෆස්ට් කමෙන්ට් එක දානකම් ඉදලා ලොකු කමෙන්ට් කරනවා කියලා තිබුණ ..
            ඒ ඔයාලා ෆස්ට් වෙලා ලබන සතුට ඔයාලට දෙන්න …ඔයාලා කවුරුත් නොසිතා කියන වචන වලින් රිදෙන්නේ ලොකුගේ හිත …එහෙම කරන්න එපා …මහන්සි නොබලා මහ රෑ තිස්සේ නිදිමරාගෙන කමෙන්ට් දාහ දාමු කියන්නේ සතුටින් තියන්න ඔයාලව…කතාවකට කමෙන්ට් දාහක් දාන්න කොච්චර අමාරුයි ද කියලා දන්නවා ද…ඒත් එහෙම කරන්නේ ඔයාලා සතුටින් තියන්න …ඉස්සර ම කතාවලට කමෙන්ට් තුන් හාරසියක් තම උපරිම වැටෙන්නේ ..කතා කියවලා අඩු ම දැන් රේට් කරන්නේ නෑ ගොඩක් අය …ඉස්සර රේට් 150 ,200 වැටුණා …දැන් එහෙම නෑ …ඒත් කමෙන්ට් වැඩි කරලා හැම කතාවකට ම වටිනකමක් දෙන්න හදද්දී ඒක එපා කිව්වා ම ලොකු කොච්චර දුක හිතුණා ද කියලා චුට්ටක් හිතලා බලන්න …ලොකු අයියා හැමදාම පැතුවේ, හිතුවේ ඔයාලගේ සතුට …වෙනසක් නැති ව ආදරේ කරන ලොකු අයියා ව දුකින් තියන්න එපා…ලොකු වගේ අය හරි අඩුයි අද සමාජයේ …ඇත්තට ම කට්ටිය අසනීප වෙයි කියලා හිතලා කමෙන්ට් එපා කියන එක සාධරණයි…ඒත් අයියා අසනීප තියාගෙන හරි කමෙන්ට් දාහ දුන්නා …ඒ ඔයාලගේ සතුට ගැන හිතලා …ඉතින් ලොකු මේ යන විදියට මෙතනින් යාවි …හිත රිද්දන්න නෙමෙයි …අයියාගේ පැත්තෙන් හිතලා බලන්න …තරහා වෙන්න එපා මෙහෙම කිව්වාට..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.