Katha Ahura

නොමියෙන සෙනෙහස | 08 කොටස | නවකතාව

කතාව කොහොමද?

“සත්‍ය රත්තරන් ඔයා. ඇයි රත්තරන් මට මෙහෙම කලේ.මොකක්ද ඔයාට වුනේ?
ඔයාට මදනායක එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද?
කියන්න රත්තරන්.කියන්න.”

හැන්ගිලා තිබ්බ තුවාලෙ පෑරෙන්න වැඩි වෙලා ගියේ නෑ.
අමතක කරන්න බැරි සත්‍යගෙ මතකෙ එයාගෙ කටහඬ ඇහුවම මැවි මැවි පේන්න ගත්තෙ හරියට ෆිල්ම් එකක වගේ.

“ශේ.. නු..ක….”

කෙල්ල මගේ නම කියාගෙනම ඉකිගහන්න ගත්තා.

“දෙයියනේ සත්‍ය. කියන්න මන් අහපු ඒවට උත්තර, කියන්න රත්තරන් කියන්න මට”

“මගෙන් ඒ දේවල් අහන්න එපා ශේනුක……..”
කෙල්ල කිවුවෙ ඉකි ගගහමයි.

” හරි රත්තරන්. මන් ඒ කිසිම දෙයක් අහන් නෑ. අපි බදිමු.
කියන්න ඔයා ඉන්න තැන. කියන්න.
මන් එන්නම් ඔයාව එක්ක යන්න”

” ශෙ ශේනුක ම මට සමාවෙන්න ශෙ ශේනු, ”

“ඇයි සත්‍ය එක පාරටම ඔයාට මොකද වුනේ?
මොන ප්‍රශ්නෙ ආවත් මාව දාල යන්නෙපා නන්ගි. ඔයා මට ආදරෙයි නම් අපි ඒවට මූන දෙමු”

“ඔයාට ම..ම බොරුවක් කලේ නෑ අයියේ. එ ඒත්..”

“ප්‍රශ්නයක් තී නම් මාත් එක්ක කියන්න රත්තරන්,
මොකක්ද ඔයා ඒත් කියල නතර කලේ”

ටී….ට් ටී…….ට් ටී…..ට්

“හෙලෝ හෙලෝ,
කට් වුනා නේද දෙයියනේ ”

මන් ආය්ත් කොච්චර ගත්තත් ඒ නම්බෙර් එක වැඩ කලේ නෑ.එහෙම හරි සත්‍යා කතා කල එක ගැන මම සතුටු වුනා.
දැන් ජීවිත කාලෙම වුනත තනියම ් ජීවත් වෙන්න මට පුලුවන්.

සිද්ද වෙච්චි කිසිම දෙයක් යාලුවොන්‍ට කියන්න ගියේ නැත්තේ ඒ හැමෝටම සත්‍යව පේන්න බැරි නිසා.
හැමෝම සත්‍යට වෛර කලා.
තමන් ආදරේ කරන අය අපිට මොනව කලත් කොහොමද ඒ අදරේ අමතක කරන්නෙ, ඒක හිත ඇතුලටම කිදා බැහැල නම්.

එක පාරටම දොරත් තල්ලු කරගෙන කාමරේට ආවෙ තාත්ති.
අම්මිත් තාත්ති එක්කම හිටියෙ කදුලු පුරෝගෙන.
මගේ ඇසුත් තෙත් වෙලයි තිබුනේ.
ආපු ගමන් තාත්ති මගේ පෝන් එක උදුර ගත්තා.
කාර් එකේ කී එකත් අරගෙන යන්න ගියා.

” අ අම්මි තාත්..ති මොකද අ අර”
මට ගොත ගැහුනෙ තාත්ති ගියේ හොද ගමනක් නෙවෙයි කියල තේරුන නිසා.

අම්මි මගේ ලගට ඇවිත් ඔලුව අත ගෑවෙ පුදුම තරම් අසරණ කමකින්.

“පුතා.. ඔයි කෙල්ලව අමතක කරන්න රත්තරන් ”

“අ… අම්.. මි”

“ඔවු රත්තරන් ඒක අපි හැමෝටම හොදයි.
තාත්ති මිනී මරුවෙක් කරන්න එපා රත්තරන් ”

“මගෙ තාත්ති එච්චර දරුනු නෑ අම්මි, එච්චර දරුනු නෑ”
මට කදුලු ආවෙ සත්‍ය නිසාද, තාත්ති මෙහෙම කේන්තියෙන් ගියපු නිසාද කියන්න මන් දන් නෑ.

“තාත්ති ඔයාව බලන්න රෑම් එකට එද්දි ඔයා පෝන් එකෙන් කතා කරනව ඇහුනා,
එයා අද ඔෆ්ෆික්ස් ගියේ නෑ පුතා.
එයා හැමදේම අහගෙනයි හිටියෙ”

“එතකොට දැන් තාත්ති කොහෙද අම්මි ගියේ”

“මන් දන් නෑ රත්තරන්.”
අම්මි මාව බ්දාගෙන අඩන්න ගත්තා.
මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා.
හැමදේම නූල් බෝලයක් වගේ.

කිසි දෙයක් ඇහුවට අම්මි කිවුවෙත් නෑ.එයා කලේ මාව බදාගෙන අඩපු එක. විතරයි තව දේවල් මන් අහන්න ගියෙත් නෑ.

………………….

එදා හවස රේනුකයි දිලන්කයි ශේනුකගෙ ගෙදර ආවා.

“මචන් ශේන්, උබට ඔයි කෙල්ලව අතාරින්නම බැරිද?”

“දිලන්ක උබ කියන තරම් ඒක ලේසි වැඩක් නෙවෙයි,
මන් ඒකිට ආදරෙ කලේ අවන්කවම.
බොරුවට ආදරෙ කලා නම් මට ඒක ගේමක් නෑ”

“උබට හිමාශ ගැන මොකද හිතෙන්නෙ?”

රෙනුක එහෙම අහද්දි දිලන්ක සද්ද නැතුව හිටියේ දිලන්කගෙ හිතේ හිමාශ ගැන ඒ වෙද්දිත් ආදරයක් තිබුන නිසා.

“මට ඒකි ගැන කිසින හැගීමක් නෑ බන්, උබ කියන්නෙ එක පාරක් එපා කියපු කෙල්ල ගැන තව පාරක් හිතන්න කියලද?”

“ආ හ්, ඕන් ඔය පොයින්ට් එකට තමයි මට එන්න ඕන වුනේ”

“ඒ කිවුවෙ????”

“එතකොට සත්‍ය උබව එපා කිවුවෙ ඇයි උබ එහෙනම් ඒකි මත්තෙ මැරෙන්නෙ”

“ප්ලීක්ස් රෙනුක ඕක දැන් නවත්තපන්,”

ශෙනුක එහෙම කිවුවෙ ඒකට දෙන්න උත්තරයක් ශෙනුක ලග තිබුනෙ නැති නිසා.

………………………………………
පහුවදා උදේම කොල්ලො තුන දෙනා ගියේ පසිදුව බලන්න.
කේන්තියෙන් හිටපු ශේනුකගේ ඩැඩී තමයි තුන් දෙනාව ගිහින් ඇරලුවේ.

“ඩැඩී උබට හුගක් ආදරෙයි ශේනු,
උබ තමයි හරක වගේ කෙල්ලෙක් පස්සෙ මැරෙන්න හදන්නෙ”

කොහෙන් ගියත් මේ කාලකන්නි ටික සත්‍යවමනෙ ඇදල ගන්නෙ??
ශේනුක තනියම හිතුවා.

කට්ටිය පසිදුගෙ රෑම් එකට යද්දිම ඇහුන සද්දේ.

“ඒයි කෙල්ලො කෑ ගහනෝ ඇහෙනෝ,
පව් අප්ප පසිදුවා??
හම්මේ ඉතිම් මටත් හිතෙනො බන් අක්ස්කිඩෙන්ට් වෙන්න”

“ඒ මොකෝ බන්”
දිලන්ක රෙනුකගෙන් ඇහුවා.

“ඇයි බන් ආසවකට මූනවත් බලන් නැති කෙල්ලො එනෝනෙ බලන්න,??”

“හම්මේ පසිදුවා අන්ත:පුරයක්ම ඇවිත්නේ උබ බලන්න”

“මේ මේ රෙනුක ඕන් නැති විහිලු එපා හරිද?”

“හපෝ පසිඳු බලපන්කෝ, සුපුනි කියන්නෙ ගිනි පුපුරක්නේ, උබට පරිස්සමින් ඉන්න වෙයි,
ඒකට බලපන් අපේ හිමාශා”

රෙනුක කිවුවෙ ශේනුකගෙ ඇගේ හැපී ගෙනමයි.

හිමාශට විහිලු කරනවට දිලන්කගෙ හිතේ කැමත්තක් තිබ්බෙ නෑ.
එදා ඉදලම දිලංක හිමාශට හිතින් ආදරෙ කලත් ශේනුක එක්ක තිබ්බ යාලු කම නිසා දිලන්ක ඒ ගැන හිමාශට කිවුවෙ නෑ.
වෙන කෙල්ලෙක් ගැන හිතුවෙත් නෑ.

“ශේනුක හිමාශට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනලු”
රෙනුක එහෙම කියද්දි කෙල්ල හොරෙන් ශේනුක දිහා බැලුවා.

ශේනුක කිසිම දෙයක් ඇහුනෙ නැති ගානට ජනේලෙ ගාවට ගිහින් ජනෙල් කනුවක ඔලුව තියා ගත්තා.

රෙනුක හිමාශට ඇහෙන් කිවුවා එත්නට ය්න්න කියලා.

“ශේනුක”
හිමාශ ශේනුකගෙ පිටට අත තිබ්බ.
ශේනුක හැරිලවත් බැලුවෙ නෑ.

ටිකක් වෙලා බැලුවා. ම්..හු. කොල්ල සද්ද නෑ.
කෙල්ල ඒ පාර නම් කොල්ල්ව ඇදලම තමන්්ගෙ පැත්තට හැරෙවුවා.
ඔන්න හුරතල් නපුරු කෙල්ල එලියට ආව. ඒ තමයි හිමාශාගෙ ඇත්ත විදිය.

“දෙයියනේ ශේනු,
මොකද මේ?”
ශේනුකගෙ ඇස්වල කදුලු දැකල කෙල්ල කලබල වුනා.

පසිදු ලගට ගියපු ශේනුක පසිදුගේ අත අල්ලගත්තා.
“උබට මේ දේ වුනේ මන් නිසා,
මට සමා වෙයන් පසිදු.
මන් නිසා උබට මෙහෙම ඇදට වැටෙන්න වුනාට”

“ශේනුක පිස්සෙක් වගේ කතා කරන්නෙපා බන්,
උබ හිතනවද උබට ප්‍රශ්නයක් වුනාම අපි ස්ද්ද නැතුව ඉදී කියල,
ඒකට තමයි බන් යාලුකම කියන්නේ”

“දැන් මදනායක කාරය උබත් එක්ක තරහින් නේද ඉන්නේ”

“ඌ තරහයි තමයි ඒත් ඕක මගෙන් තාම ගේම ඉල්ලනවා”

“ඒ කිවුවෙ”

“නෑ නෑ ශේනුක ඒව වැඩක් නෑ.
උබ සෙන්සිටිව් වැඩියි බන්,
ඒකයි උබට ඔහොම වුනේ”

“ඔහොම වුනේ කිවුවෙ?”

“සත්‍ය උබව රැවට්ටුවේ.”

ශේනුක සද්ද නැතුව හිටියෙ යාලුවො හරි සත්‍යට දොස් කියද්දි අහන් ඉන්න බැරි නිසා.

“අපි යමුද සුපුනි”

“තව ටිකක් ඉදල කෑම ටිකක් එහෙම කාලම යමු බන්”

“උබල කාල වරෙන් මන් යනවා බන්. පසිදු මන් යනවා”

කෙල්ලට සත්‍ය මතක් කරද්දි තවත් එතන ඉන්න බැරි වුනා.
කෙල්ලො ටික යන්න ගියා.

“ශේන් හිමාශ උබට ආදරෙයි බන්.
උබට බැරිද ඒකි ගැන හිතන්න”

“මට සත්‍යව අමතක කරන්න බෑ පසී”

“ඒක කරන්න වෙනවා පුතා.”
එතනට තේ අරගෙන ආපු පසිදුගේ අම්ම කිවුවා.

“ඇයි ආන්ටි එහෙම කිවුවෙ???”

“මොකද පුතා….”

“අම්ම ! මට වතුර ටිකක් ගෙනත් දෙන්නකෝ”

“පසිදුගෙ අම්ම කියන්න හදපු එක පසිදු නතර කලා”

“කියන්න ආන්ට්‍
පසිදු ප්ලීක්ස් මන් හැමදේම දැන ගන්න ඕන.
ප්ලීක්ස් කියන්න ආන්ටි”

පසිඳු සද්ද නැති නිසා පසිදුගෙ අම්ම වුනේ මොකක්ද කියල කියන්න මගේ ලගට ආවා.

“පුතා මේක අහල කලබල වෙන්න එපා”

“නැ හැ ආන්ට්‍ මො මොකක්ද ?”

කියන්න යන්නෙ හොද දෙයක් නම් නෙවෙයි කියල මට තේරුනා.

“පුතේ සත්‍ය……………”

මතු සම්බන්දයි.

513 thoughts on “නොමියෙන සෙනෙහස | 08 කොටස | නවකතාව”

    1. අක්කි බෝලේ සුභ පැතුම් …..මන් දූලා එනකොට මෙයා ඇවිත් මෙන්න…
      ?????????????

      1. හුටා මේ වෙන මිනෝ කෙනෙක්ද….මන් හිතුවෙ හංසි අක්කි කියලනේ…..

  1. මේ කසිටාය ඔය ඉන්නෙ මං නෙමෙයි…මං හිතන්නෙ අලුත් කෙනෙක්..

          1. Avi 1999 (kandy)?

            හපොයි ? අක්කෙක් නෙ… කොහොමද අක්කි ඉතින් ??

  2. උක්කූං පුතා

    අදත් හරි ලස්සනට
    හිරු ඇවිත් පායලා
    අලුත් දවසක නිමිති
    මුලු ලොවට සිහිකලා

    පරිස්සම තමයි දැන්
    වඩා වැදගත් කියා
    පුල පුලා කියන්නම්
    ලොව දරුණු වි මෙදා

    තම තමන් රැකුනොතින්
    මුලු රටම රැකෙනවා
    එක රටක් රැකුනොතින්
    මුලු ලොවක් රැකෙනවා

    නුවනසින් අප සිතා
    හැසිරෙන්න කියනවා
    කොරෝනා පරදවමු
    අපිට හයිය තියෙනවා 

    සුභ උදෑසනක් දඟ සෙට් එක

    කතාව නං බැලුවෙ නැහැ රයිට් .. කොටස් දෙකක් මග ඇරලා තියෙන්නේ ඒකත් කියවලා ම මම අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් දාන්නම්

          1. Avi 1999 (kandy)?

            හපොයි ?? යන්ට යන්ට ඉක්මනටම ඔකටත් බෙහෙත් ටිකක් ගන්න ගිහින් ??

          1. ඕ… නවල්ස් SHs translations එකී මෙකී නොකී පොත් තොගයක් තියනාවා කියවන්න. 200කට වැඩී…??

          2. ඔයා පොත් කියවන්නෙ phone එකට ඩවුන්ලොඩ් කරලද..

          3. එ්මද මාත් කිවනව නංග හරියට phone එක දිහා බලන් ඉඳලම මගේ අැස් යටත් කලු වෙලා අනේ?

          4. එ්කනෙ මේ යන විදිහට මටත් දාන්න වෙයි?

          5. Sandu 1995 thanamalwila

            …anee පීහුවෝ.මන් ඔය pdf එකෙන් පොත් ඩව්න්ලෝඩ් කරන්න ට්‍රයි කලා.. එක පොතයි බැලුවෙ නිදි කුම්බා මල් කියලා.. අනික්වා ගන්න බෑ නේ.. අර මී මැසි ඇඩ් එක එනෝ .. ඔයා කෝමද ගත්තේ..

  3. මං එද්දිම ඔයාල යනවා මාත් එක්ක තරහද?
    වරදක්‌ කලත් හිතකින් නොවෙයි
    අනේ ??

    1. මොකෝ කෙල්ල මේ. කොච්චරවත් තරහින්ද අහන්නේ… ඈ… අපි තරහ නෑ සුදූ…??

      1. Avi 1999 (kandy)?

        පිච්ච මලි මටත් දැන් අහන්ට තියෙන්නේ ඔයාගෙන් ඇස් බිරිද කියලා පැටියෝ ????

  4. මන් ගියා සුදූලා.. දවල් වෙලා එන්නම්….
    පරිස්සමින් ඉන්න හැමෝම
    තෙරුවන් සරණයි
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලොකු අයියෙ ඔයා දැන් වැඩට යනව නෙහ්. පරිස්සමින් ගිහින් එන්න හරිද.
    තෙරුවන් සරණයි…

    1. ? Sleeping beauty ?

      පරිස්සමට ඉන්න මගෙ පිහු මචී..ඔයාටත් තෙරුවන් සරනයි ..??

  5. Avi 1999 (kandy)?

    මගෙ යාලුවෙක්ගෙ සීයා කෙනෙක් නැති වෙලා මම් දැන් එහෙ යනවා… හැමොම පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලට
    ආදරෙයි ගොඩාක් ????

    1. ? Sleeping beauty ?

      ගොඩාක් පරිස්සමට මගෙ මචී..සෙනග ගැවසෙන තැන් වල ඉන්නම එපා..මාස්ක් එකක් දා ගෙන යන්න..ගොඩාක් පරිස්සමට ගිහින් එන්න මගෙ මචී..තෙරුවන් සරනයි ඔයාට..??

  6. මහ දුකක් දැනෙනවා හිතට
    හේතුවක් නොකියාම
    කඳුලකුත් උනනවා අැස් දෙකට
    හේතුවක් නොදැනීම
    කුමක් කරම්දැයි නොහැඟෙයි
    හදවතත් දැන් අසරණයි…

          1. අනේ ඉතින් මෙයාගෙ හුරතලේ දෙන්න හිතයි තව උම්ම්මා එකක්, උම්ම්ම්ම්ම්ම්ම්මා ????

          2. අපිට තමයි උම්ම එකක්වත් දෙන්න කෙනෙක් නැත්තේ…??

          3. ඔන්න මගෙ පීහු බෝලෙටත් මගෙන් උම්ම්මා එකක් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ???????

  7. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ??????????????????????????????????????????????????

          1. අැයි අනේ ලැජ්ජ වෙන්නෙ බියුටායො???

    1. රශී අක්කිටත් එකක් දෙන්නම්කෝ නැත්නම් මාත් එක්ක තරහ වෙයි, උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ?????

  8. ඊයෙ කතාව කියවන්න බැරි උනා රයිටියො..දැන් තමයි කියෙව්වෙ අද දාල තියෙන්නෙත් ඊයෙ කොටසමයි නේද…
    මොනා උනත් sathya ගොඩක් පව්.එයා ශේන්ට එ්ම කරන්න මොකක් හරි ලොකූ අසරණකමක් අැති..sathyath තාම ශෙනූට අාදරෙයිනෙ…කොහොම හරි අවසානෙට දෙන්නව එකතු කරන්න හාද…නැත්නම් දුකයිනෙ..
    ඔයාට සුභ පතනව රයිටියො???

      1. වොශ් එකක් දාගන්න බබා පිටට ගිහිල්ලනෙ අාවෙ..බස් එකේද ගියේ..

        1. Avi 1999 (kandy)?

          නෑ අක්කි අපෙ අල්ලපු ගමෙ මල ගෙදර … ආව ගමන්ම වොශ් එකක් දැම්මා අක්කි ?

  9. උණුහුම විඳගන්න අාසයි පෙර වාගේ
    මට අයිතියක් ඔබ ගැන දැන්නම් නෑනේ
    කෙලෙස මෙහෙම ඔබ මා අද තනි කෙරැවේ
    එන්නට බැරිද අායෙත් තුරැලට මාගේ

    දන්නව ඔබත් මට හරි අාදරෙයි කියා
    ඔහු සමඟින් ගියෙ අැයි මා තනි කරලා
    වැටෙනව කඳුලු මගෙ මේ දෙකපුලම තෙමා
    යන්නට බැරිද එක සැරයක් හිත හදලා

    1. ?රශී ?

      එන්න බැරි නිසා තනිවම ඉන්න දිනේ
      පෙර වගේ තුරුලෙ ඉන්නට ආසයි ඔබගේ
      අයිතිය ඔබටමයි තිබුණේ හැම දවසේ
      අන්සතු උනත් හිත ඔබ ලගමයි මාගේ

      හිතට දැනෙන පෙම් හැගුමන් බොද කරලා
      ඔහු හා ගියේ අසරණ වු බැවිනි මෙදා
      හඩන තරම ඔබ මෙන් මා හිත රිදිලා
      කොහොම හදන්නද ඔය හිත මා රැදිලා

  10. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    කෝ මේ රයිටි…???
    කතාව දාලා ,කතුවරයා පැත්ත පලාතක නෑ……..???????

    ඒකෙන් වැඩක් නෑ ,
    කතාව නියමයි …. ඒත් මේ හිත් පොඩිත්තට පොඩි දුකකුත් දැනෙනෝ…?
    කොහොමහරි සත්‍යාවයි – ශේනුවයි අන්තිමේදී හරි එකතු කරන්න ….???
    කොහොමත් එකතු කරයිනේ…?
    සුභ පැතුම් ඔයාට …???

  11. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    කාටද ඕනේ මගේ උම්මා……?????
    ????????????????

    ඔය ජැසීගේ උම්මා වගේද මේ ගිනීගේ උම්මා……….?????????

    ආයේ ලේසියෙන් ගන්නත් බෑ ,මේ මගේ උම්මා,
    අනික ඛේටයෙන් තොරයි,
    සුවඳයි,
    රමණීයයි,
    මනරම්,
    නිරෝධායනය කරලත් තියෙන්නේ………………????????

    කාටද ඕනේ මගේ උම්මා ??????,
    මේ වටිනා අවස්ථාව ,නැති කරගන්නේ,
    ඉතා අවාසනාවන්ත පුද්ගලයන් බව
    ඔබ දැන සිටියාද…..?????????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        මොලේ කියලා කලඳක් හරි තියෙන්නේ ඔයාට තමා මිනෝන් අක්කේ ???

        මෙන්න මගේ උම්මා වර්ග???
        කැමති එකක් තෝරගන්න…???

        කෙටි උම්මා – රු. 5800
        මධ්‍යම උම්මා – රු. 18,000
        දිග උම්මා – රු. 28,799…

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            එහෙම තමා ,
            මේ ලෝකෙට පිනට උපන්න ,
            මං වගේ කෙනෙක්ගේ උම්මා ගණන් වෙන්නත් ඕනෙනේ අක්කේ….???

          2. ?රශී ?

            අම්මෝ ඒක….ඒවා ගිනි ගනන්නේ අනේ….ගෙවීමේ ක්‍රමයට බැරි වෙයිද….මන් මේ නිකන් අහන්නේ…..???????

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ගෙවීමේ ක්‍රමයටත් පුලුවන්….?
            පාරිභෝගිකයාගේ සතුට ,
            අපෙත් සතුටයි හිතවතී….??????

          4. ?රශී ?

            හප්පා ඒක බලමුකෝ….සේල්ස් කරන්න මරු කපටි මොලේ….(කපුටු මොලේ)

          5. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මේ දැනුමැති මොලේට එසේ අපහාස නොකරන්න හිතවතී……….???

            ශ්‍රේෂ්ට ඇල්බොට් අයිනයිස්ටොයිනුත් මගෙන් ඉගෙන ගත්තේ….????

          6. ?රශී ?

            අම්මෝ නම කියවන්න ගිහින් දිව ගැට ගැහුනද මන්දා….

        1. යකෝ එ්ක? මට කෙටි උම්ම දෙකක් දෙන්නකො මගෙ අැස් දෙකට???
          සල්ලි පස්සෙ දෙන්නම්????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            කෙටි උම්මා ලාබ වෙන්න හේතුව ,
            ඒකෙ තියෙන අවාසි නිසා බව ඔබ දන්නවාද ????

            කෙටි උම්මා ,පිරිසිදු බවින් අඩුයි.
            ගූ කෑලි,හොටු කෑලි,කෙල,කොරෝනා විෂබීජ එහි තිබී හමුවිය හැකි බැවින් ,
            මිල අධිකම උම්මාව ලබා ගන්න……..?????

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ???
            ඒක තමා කියන්නේ ,
            දෙයක් ගද්දී වටිනාම දේ ගන්න කියලා …..?

        2. Sandu 1995 thanamalwila

          …ආපෝ ගිනී…ඒව ගිනි ගනන් නෙහ්…. මට නම් නිකන් දුන්නත් එපා…
          ??????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ???
            ලාබෙට දුන්නම ,
            මගේ තත්තෙට හරි නෑනේ අක්කේ ?

          2. Sandu 1995 thanamalwila

            ..කෝමද ඒක..මහලොකු ගිනි බෝලේ..හලනවා වතුර කෝප්පයක් ඔලුවෙ මන්…?????

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        මුලින්ම මුදල් ගෙවා පැමිණෙන්න………..???????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            පේන්නේ නැද්ද මගේ තත්වය ඔබතුමීට…????

          2. කෝ කෝ කොහෙද මට පේන්නෙ නෑනෙ?

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඒවා තත්වයක් නැති අයට ,
            පේන්නේ නෑලු….???????

        1. ?රශී ?

          ඒක කරන්න බෑ….මුදල් දීලා නොදී හිටියොත් ඒම….සතේකට ෂුවර් නෑ මේ ගිනියා මටනම්…???

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            එය නම් හොඳම හොඳ ,ඉතා නිවැරදි තීරණයක් පාරිභෝගිකාවිය…….???

          2. Avi 1999 (kandy)?

            නයට දෙන්ට බැරිද … නැ මම් නිකන් ඇහුවෙ ??

          3. ?රශී ?

            ඒකනේ කියන්නේ…..ආන්න බුද්ධිමතා ….තේරුම් ගත්තා තෝර ගත්තා …..ඉතුරු ටික මතක නෑ මට…..

          4. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ණයට දෙන්න නම් බෑ හිතවතී,
            ණයට නැත උම්මා,
            මුදලට පමණි…..???????

          5. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඒකනේ රශී හිතවතී…???

          6. Avi 1999 (kandy)?

            එහෙනම් ණයට ඉල්ලා අමනාප නොවන්ට කියලා ගහගන්ට ගිනි ??

          7. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඒක තමා ,
            කවුද දන්නේ උම්මා ණයට ඉල්ලන් එයි කියලා…???

          8. මටත් ඕනේ උම්මා, ගිනීගෙ ගිනි ගණන් උම්ම්මා කෝ දෙන්නකෝ මටත් හොඳ උම්ම්මා එකක්, ????

          9. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මුලින්ම සල්ලි ගෙවන්න වෙනවා ජැසියෝ…????
            ණයට දෙන්නේ නෑ ???

    1. ?රශී ?

      හොදින් අක්කියෝ මන්….අක්කි දකිනකොට මට සිග්නල් ගැනමයි අහන්න හිතෙන්නේ අප්පා….????

        1. ?රශී ?

          ඒමද අක්කි….වැස්සොත්නම් ඉවරම.ඉවරයි තමයි….මාත් බයේ හිටියේ අද දවසම මදි නොකියන්න වහී කියලා….???

          1. ?රශී ?

            අයියෝ සිග්නල් නැති වෙනවනේ අක්කි බෝලේ එතකොට ඉතින් ….?????

      1. Sandu 1995 thanamalwila

        ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      2. Sandu 1995 thanamalwila

        ….. බෙදාගෙන කන්න බබෝලා…

        රන්ඩු බෑ ගිනි බබෝ

        ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          මේ ටික මගේ ,
          කාටවත් අත තියන්න දෙන්නේ නෑ………???????

          ම්ම්ම්ම්……. රසායි….??????????????

        2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          අප්පා……???????
          අර මිනෝ අක්කා,කේක් කෑල්ල නහයෙත් ඔබගෙන….???

          1. ?රශී ?

            හයියෝ හංසි අක්කි ඕකනේ කියන්නේ හදිස්සි වෙන්න එපා කියලා….????

          2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            පොස්,පුහ්….???
            කොස්සෙන් ගහලා එලවන්න්නේ ,මං නම් ඔය වගේ කන අයව…………???????

          3. මට මේ මට මේ මට මට මේ මට මට මට ගහනවද?

          4. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඔයාට ගහනවාද මං පනේ…???

        3. ?රශී ?

          ගිනියෝ බඩේ අමාරුව හැදුණොත් මන් දන්නෑ ඔන්න තනිවම බදාගෙන කන්න ගිහින්…???

    2. ?රශී ?

      හැබෑටම කෝ අක්කි කේක්….මටනම් අයිසින් කේක් එපා මන් පැණිරස වැඩියේ කන්නෑ අනේ…..බටර් කේක් එකක්නම් හා….චොකලට් කේක් එකත් හා පැණිරස අඩුවෙන් තියෙන එකක්….

        1. ?රශී ?

          කමක් නෑ අක්කි බෝලේ….පව්නේ සදු අක්කිට පාඩුයිනේ නැතිනම්..කන දේ කීවාම.වැඩේ ශේප්…..හා නැද්ද…..

          1. Avi 1999 (kandy)?

            මයෙ රශී අක්කි කොහොමද දැන් ඔයාට …?

          2. ?රශී ?

            දැන් අඩුයි අවි බෝලේ….රෑ වෙනකොට තමයි ඔලුව රිදෙන්න ගන්නේ…..අනේ ඔයා ඕම කතා කරනකොට හරි ආදරේ හිතෙනවා නන්ගෝ…..

          3. Avi 1999 (kandy)?

            අනෙ ඉතින් ඔයා මගෙ අක්කි වගෙනෙ … ?? ඉක්මනටම සනීප වෙයි මයෙ අක්කි ඔයාට ..

          4. මගෙ බෝලෙ අැයි ඔයා අසනීපෙන්ද..

          5. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            රශී අක්කේ ,පරිස්සමෙන් ඉන්න ,
            ඉක්මනට සනීප වෙන්න ඕනේ ඔයාවයි,ලෙඩ වෙලා ඉන්න අනික් හැමෝවමයි…

          6. ?රශී ?

            හරි මගෙ නන්ගියෝ….ස්තූතියි ඔහොම අහලා බලනවට….ආදරෙයි ගොඩාරියක් …..??????

          7. ?රශී ?

            අනේ ඔව් හංසි අක්කි….ඊයේ හිසරදයක් හැදුණා….වමනේ ගියා උදේ වෙනකන් අඩුවක් තිබුණේ නෑ….මධූ අක්කි කීවා කරන්න ඕනා ඒවා…ඒ කරලා තද කැක්කුම අඩු උනා….දැන්නම් ටිකක් අඩුයි….ඒත් හවස් වෙනකොට ආයේ රිදෙන්න ගන්නවා…ඔලුව බර ගතිය ටිකක් තවමත්….ගණන් ගන්නැතිව ඉන්නවා මන්….

          8. ?රශී ?

            හරි මල්ලියෝ….අඩුයි ටිකක් දැන්….අනේ ඔයත් පරිස්සමින් හොඳද …..ගෙදරම ඉන්න….යන්න එපා කොහෙවත් ….curfew අයින් කරලා නෑ නේද ඔයාලට….

          9. එ්මද බබා…ඔය ජරා ලෙඩේ මටත් නිතරම හැදෙනව අනේ ඔලුව ගහගන්න හිතෙනව මොකක හරි එ් වෙලාවට.එ් තරම් අමාරැයි..බෙහෙත් ටිකක් ගන්න බබා වැඩිය phone එක යූස් කරන්න එපා..ඔයාට ඉක්මන් සුව පතනවා..

          10. ?රශී ?

            ඔව් අක්කි ඒකනම් ඔනෙම නැති ලෙඩක් අප්පා….ඉවසන්නම බෑ ඒ වේදනාව…අම්මෝ කාටවත්ම ඒ වගේ ලෙඩක්නම් හැදෙන්නම එපා….හරි අක්කියෝ ෆෝන් එක use කරන්නේ ඇප් එකට එන්න තමයි අක්කි….නෑවිත් ඉන්න හිතෙන්නෙම නෑ දැන් මොන අමාරුව තිබුනත්….බුදු සරණයි මගෙ අක්කියෝ….

          11. දැන් එතකොට මම කතා කරන විදියට තරහ යනව නෙහ්. හ හා.. කමක් න්නෑ…?

        2. Avi 1999 (kandy)?

          ස්තුති එපා අක්කියො ඔයාලා දැන් මගෙම අක්කලා,නංගිලා,මල්ලිලා,අයියලා වගෙ.. මාත් ගොඩාක් ආදරෙයි ඔයාට අක්කි .. අනිත් දගයොන්ටත් එහෙම තමා ???????

          1. ?රශී ?

            අම්මෝ හරි බෝලෙ….ආදරෙයි හෙන ගොඩාරියක් …?????

      1. Sandu 1995 thanamalwila

        …දැන් හරිනෙ ආසාව.. අපෝ මොකෝ ලමයි මේ කේක් මූන පුරා ගාගෙන..

        ඔය කටෙන් එකයි

        ???????????????????

        1. Avi 1999 (kandy)?

          ඒක තමා සදු අක්කි බලන්ටකො අර ගිනි බීම ඔලුවෙත් එක්ක හලා ගෙන ????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඔව් අවී අක්කේ ,
            නාන්න අමතක උනානේ..???
            සබන් ගෙනාවෙ නෑ,එනගමන්
            ජෙලි කෑල්ලක් ගේන්න ,සබන් වෙනුවට …..????

          2. Avi 1999 (kandy)?

            ඒක තමා අමුතු ගදක් ආවෙ ?? බලද්දී මෙ ගිනි නාලා නැනෙ ???

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ඒ ගඳ නෙවෙයි මෙයා,
            ඒ තමා උත්තම ගිනීගේ ජීවන සුවඳ….?????????

          4. Sandu 1995 thanamalwila

            …සේරමලා එකයි.. බලන්න පොඩි උන් වගේ හැටි..

            අයියෝ කඩවුලේ ඔබම බලාගන්න ඕනි මේවා..

            ලමයි චූටි කාලේ තිපෝශ කෑවෙ නැද්ද ඈ…???

        2. මන් එද්දි මෙයාලා ඔක්කොම කේක් කාලා.. පාට හතෙන් බඩ යන්න ඕනේ ඕ….?

          1. Avi 1999 (kandy)?

            මයෙ පීහු මචි ආ ???????????????????????????????????????????????? ඔයාට මයි තියන් හිටියේ

  12. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං යන්නම්…????
    සඳ අක්කගේ තාත්තගේ උපන්දිනේ කියලා තිබ්බා නේද ???
    තාත්තට සුභ උපන්දිනයක් වේවා ?????????
    නිරෝගීව ,සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න ඕනේ…..???

    සඳූ අක්කගේ මහත්තයාට,
    සුභ උපන්දිනයක් වේවා ?????????
    නිරෝගීව සතුටින් හැමදාම ඉන්න…???

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        මං යනවා එහෙනම් අක්කේ ,නිකංද ඉන්න කිව්වේ ?????

      2. ?රශී ?

        හයියෝ මේකයි බූබූ කියන්න එපා කීවනේ….ඒ උනාට ඒකට ආසයිනේ මන්….බූබූ කීවට කමක් නැද්ද කියලා….????????

          1. ?රශී ?

            ඇත්තමයිද…..ඒනම් පින්කි ප්‍රොමිස් කියන්න….????????

    1. Sandu 1995 thanamalwila

      …අනේ යනෝද ගිනියො..

      තැන්කු ඔයාට තුන්වෙනි පාරටත් බබෝ…

      (හබී වෙනුවෙන් සන්දු අක්කා)

    1. Sandu 1995 thanamalwila

      …අය්යෝ මගෙ මදූ අක්කේ ඔයාට මේ මොකෝ උනේ… මන් ඉදලා වැඩක් නැතියෝ.. අනේ අක්කියො..

      මන් හීනෙන්වත් හිතුවෙ නැ
      අක්කී ..

      .

      .
      ..
      ..
      .
      .

      .
      ..
      .
      .
      .
      .
      .
      .
      ..
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      ..
      .

      ඔයාගෙ හාර්ට් එක දම් පාට වෙයි කියලා…

      ?????????????????

    2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      කවුද ඔයාගේ හදවත රිද්දුවේ අක්කේ ,මේ තරම් දම් වෙන විදියට ???

        1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

          හොඳින් ඉන්නෝ අක්කේ ?
          අක්කට කොහොමද ඉතිං ???
          ජීවිතේ මල්නේ..?

          1. ? Sleeping beauty ?

            ජීවිතේ මල් මල් අපෙ අම්මා ඉන්න කල්..??

            මාත් හොදින් ඉන්නෝ ගිනී..??

    3. හදවත නිල් වෙන්නම ගුටි කාලා වගේ මට පේන්නේ….හබී අයියහෙන්. කරන ඇම්බැට්ට වැඩ වලට…?

      1. ?රශී ?

        ඕ ….අක්කි කලොත් කරන්නේ ඒම වැඩක්මනේ…ලගින් ගියොත් ඇහැක් නෑ වගේ තමයි……????????

  13. ? Sleeping beauty ?

    මගෙ පීහු මචී,රශී අක්කී,මිනෝ අක්කී,ලොකු සහෝදරයා ,මාශා නංගා ඇතුලු අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…තව කව්ද අසනීප වෙලා ඉන්නේ.??…තෙරුවන් සරනයි හැමෝටම..???

        1. ?රශී ?

          ඔව් බියුටියෝ දැන්නම් හොදින්….රෑ වෙනකොට තමයි එපා වෙන්නේ අප්පා…මන් ආසවත් නෑ රෑ වෙනවට දැන්නම්….??????

    1. ?රශී ?

      අයියා වැඩ වගේ අක්කි….3න් පස්සේ වගේ ඒවී…..තව චුට්ටෙන් එයි ඔන්න….

  14. ?රශී ?

    දගයිනේ මාත් යනෝ ඒනම්…රෑ වෙලා එන්නම් පුලුවන් උනොත්….නැතිනම් ටිකක් හවස් වෙලා එන්නම්…..බුදු සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න හැමෝම …..
    චූටි අයියේ,මධූ අක්කි,මහී අක්කී,පීහූ නන්ගා,මාශා නන්ගා ඇතුලු අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ……???????????

    1. පරිස්සමින් ඉන්න අක්කි මැණික… බෙහෙත් ටිකක් ගන්න. රෙස්ට් කරන්න හරිද… ඉක්මනටම හොඳ වෙනවා මගෙ අක්කිට…???
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      මේ…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..ම්ගෙත් එක්ක තාම අවුලෙන්ද….?

      1. ?රශී ?

        අනේ ඒම අවුලක් නෑ නන්ගියෝ….ගොඩක් ලං උනාම චූටි දේටත් හිත රිදෙනවා….ඒ නිසා ටිකක් ඈතින් ඉන්න හිතුවා….වෙනදා තරම් නැතත් පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම් මන්….

      1. තනි වී සිටින්නයි මා අදහස් කලේ
        ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ..

        1. Avi 1999 (kandy)?

          පීහුවො අන්න මන් ඔයාටම කියලා කෙක් කැලි ටිකක් ඉතුරු කරා ??

          කොහොමද මයෙ කොලමාලම අඩුයි ද

        2. පහදා කිවූවත් නෑ සවන් යොමු කලේ
          වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ..

  15. උක්කූං පුතා

    ළමයි ආයෙත් මාස දෙකකට තුනකට ඇප් එකට එන්න වෙන්නේ නැහැ… ඒක නිසා දුක් වෙන්න බෑ රණ්ඩු වෙන්න බෑ ඇප් එක දාල යන්න බෑ… මෙන්න මේ වගේ සතුටින් ඉන්න ඕනේ හැමෝමත් එක්ක හරිද… ආදරේ පැලෙන්න ඔයාල ඔක්කොටම…. ඔයාලා මේ වගේ සතුටින් ඉන්න කොට තමයි සතුටින් ඉන්න හරිද

    1. ?රශී ?

      ඒ මොකෝ අයියේ ඒ…..මාස හයකින් වෙන දිහාවකට යනවා කීවා මතකයි…එහෙවත් යවද….????ඒත් මාස හයක් ගියාද අනේ මෙච්චර ඉක්මනටම …..

  16. Avi 1999 (kandy)?

    ලොකු අයියා,රශී අක්කි ,මගෙ පිහු මචී ,මදු අක්කි ඇතුළු අසනීප වෙලා ඉන්න හැමොටම ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ??

    අද ඉමා බෝලෙ ආවෙ නැ නෙ.. එයාට තාම අඩු නැද්ද දන්නැ .. ඉක්මනටම සනීප වෙන්ට ඉමා පැංචි ..???

    බුදු සරණයි ඔයාලට පරිස්සමින් ඉන්න

  17. අය්යෝ මං පරක්‌කුයි, හැමදාම කතා කරන්න එන්න බැරිවෙනව අප්ප ?????????????????

  18. Avi අක්කියෝ, පීහු අක්කි බෝලේ, මදූ ආක්කි, රශී අක්කි බබෝ, beauti අක්කියෝ ආ……. ගිනි බෝලේ කෝ ඔයාලා, මා හැරදා ඔබලා කොහෙද ගියේ

  19. යන්න එපා මා හැරදාලා
    එන්න අනේ ආපහු හැරිලා
    දුක නැද්දෝ මා ගැන කිසිදා
    කඳුළු තමා මා හට හැමදා
    ????????????????????????????????????????????????????????????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      පව් අනේ අපෙ ජැසී….??
      ඒක නෙවෙයි ලස්සනයි ??? ඒක…

    2. ?රශී ?

      පිච්ච මල කියන එක දිගයි අනේ….චුටි කරලා කියන්න එකක් හදන්න වෙනෝ….අමාරුවෙන් හදපු කවිය ලස්සනයි බෝලේ….????

  20. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    යන්න පනේ මගේ පනේ
    ඔබව එපා මගේ පනේ
    ආයෙ එන්න එපා පනේ
    හරිම දුකයි මගේ පනේ…..?????

        1. මමද කිකිළි, මම කිකිළි නම් ඔයා තමයි කුකුල් ඌරා ??????????????????????????????????????
          කුක්කුකූක්‌ කූක්‌ කූක්‌…….. ????????

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ???
            මේ නම් පොර කිකිලියෙක්ද කොහෙද ???

          2. ඔයා හොරි කුකුල් ඌරු අලියෙක් ????????

  21. උක්කූං පුතා

    අත් වැල් බැදුන තැන
    ප්‍රේමය තිබුනාද
    එක මඟ ගියපු
    කෙතරම් අය සිටියාද
    ඒ ගිය අයම තනි මඟ
    හිද හැඩුවාද
    ප්‍රේමය කොයි තරම්
    විරහව බෙදුවාද….?

    ප්‍රේමය විරහවෙන්
    සීමා වෙනවාද
    විරහව බෙදන්නෑ
    ප්‍රේමය කිසිදාක
    ප්‍රේමය නොහදුනන
    මිනිසුන් සිටියාම
    විරහව රජ කරයි
    ලෝකේ හැමදාම…..???

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ???
      ආදරයක් නම් එපා මට තුන් ලොවෙත්……
      මේවා දැකලා බය හිතෙනවා මේ සූටි හිතට……???

      1. උක්කූං පුතා

        ඒ උනාට ටුවිට් එකේ කෙල්ලෝ පස් දෙනෙක් එක්ක චැට්.. ආ නැද්ද කියහං ???

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ආ……
            මෙතන සමරන්න දෙයක් නෑ ජැස්සෝ….???

      1. උක්කූං පුතා

        කවුද මේ ජෙස්මින්… අලුත් කෙනෙක් ද මම දැන් දැක්කෙ… දඟ සෙට් එකට එකතු වෙද්දි MD ගෙන් අවසර ගන්නවත් නැද්ද ???… just joke හොඳේ… කොහොමද නංගී පරිස්සමින් සතුටින් ඉන්නවද

          1. උක්කූං පුතා

            නෑ බොල … කොහෙද ඉතිං තුන්පනෙ නේ ??

          2. ? Imasha Shehani ?

            තුන්පනේ නෙවෙයි මන්.හතර පනේ ???

    2. උක්කූං පුතා

      මගේ ansamali බෝලේ කොහොමද ඉතින් අයියගේ කොමෙන්ට් පේන්නෙත් නෑ නේ දැන් නේ හරි හරි ඔහොම තමයි ඉතින් දවස් දෙකක් ආවෙ නෑ වෙනස් වෙලා

      1. අනේ මගෙ අයියෙ මොනාද මේ කියන්නෙ..මං හැමදාම ඔයාව මතක් කරා..බොරැනම් බලන්නකො පරණ කමෙන්ට් ඔහොම කියන්න එපා දුකයිනෙ..

          1. එහෙනම් කමක් නෑ තව ටිකෙන් මට අැඬෙනව අනේ….

          2. උක්කූං පුතා

            පිස්සු කෙල්ල මම විහිළු කරන්නේ විහිලු දන්න අයත් එක්ක විතරයි කියලා දන්නව නේද… අද ඔයාලත් එක්ක ෆුල් ෆන් ගන්නවා මම… ආයෙත් ඉතින් දකින්න ලැබෙන එකත් නෑනේ

        1. ?රශී ?

          දැන් අඩුයි අයියේ…ආයේ රෑ වෙනකොට වැඩි වෙන්නෙ….ඉර බහිනකොට ඒ රදේ හැදෙනවද මන්දා අනේ….

  22. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    කඳුලු පෙරන්නට බැරිය පුතෝ මට
    හොටු පිහිදන්නත් බැරිය පුතෝ මට
    හීය විදින්නට එපා පුතෝ මට
    ආදරයක් නම් එපා පුතෝ මට…………?

    මල්සරෝ ඔබටයි මේ ආයාචනා…???

      1. ?රශී ?

        අම්මෝ බූබූ ඒක නියමයි…..රිප්ලයි එකත් සැරටම දීලා….නියමයි අක්කි….

    1. කඳුලු පෙරැවාට මටනම් කම් නැත
      හොටු පිහිදන්නත් බැරි නම් කම් නැත
      හීය තදින් ගෙන අැඳලා අෑතට
      තොට විදිනව මං පපුවේ මැදටම

      (මල්සරා)

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      කාටද බං මේකට හිනා යන්නේ..???
      මං මේක දැම්මේ මගේ කාව්‍ය නිර්මාණය කිරීමේ ප්‍රතිභාවය ,
      ඔය ලදරුවන්ට පෙන්නන්නයි….?????

  23. ? Imasha Shehani ?

    jasmine ඔයා මට අක්කි බෝලේ කියලා තිබ්බ නේද? ??
    මන් ඔයාගේ same age sister කෙනෙක් පනේ ??

    1. උක්කූං පුතා

      ඈ.. එතකොට ජෙස්මින් කියන්නෙත් අවුරුදු 28ක කෙල්ලෙක්ද ?????

      1. ? Imasha Shehani ?

        මේ ???????
        ???????
        නපුරු අයියේ මට තාම 17යි හලී.
        ඔයානේ මෙතන ඉන්න නාකිම මුත්තා.අපි මේ අයියා කියා කියන්නේ ඔයා පව් නිසා ????

        1. උක්කූං පුතා

          මම අයියා උනාට ඔයාලා ඔක්කොටම වැඩිය බාලයි… මම තවම ලාමක ටින් ටින් කෙනෙක්

  24. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    දැන් මේකේ බෝල වැඩි වෙලානේ…
    හැමෝටම කට්ටිය බෝලේ කියනෝ..
    මමයි ඇප් එකේ ඉන්න එකම බෝලේ………..???????
    ෆයර් බෝල් මගේ නම ..??

    1. උක්කූං පුතා

      බලපං ඉතින් මට නෑනෙ එකෙක්වත් ආදරෙන් කියන්නේ එක්කෝ ලොකු කියයි එක්කෝ ලොකු අයියා කියයි…. ඇයි ඕයි ඒම මගේ දඟ සෙට් එක…????????????

        1. උක්කූං පුතා

          පොඩ්ඩක් ඉවසන් ඉඳන් කෝ නාකි හුරතල කරන්න ආස කවුද කියලා බලාගන්න පුළුවන් ???

    2. ? Imasha Shehani ?

      ඔයා බෝලෙ නෙවෙයි ” ගෙඩියා”
      ????
      නිකන් ගෙඩියෙක් නෙවෙයි ගිනි ගෙඩියා ???

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        හෙණ ගෙඩි අතාරින්නෙ හොඳේ,
        මං බෝලයක්,කුචු කුචු සොෆ්ට් බෝල පැටියෙක්……???

        1. ? Imasha Shehani ?

          මේ…..දන්නෙ නැති නිසා අහන්නෙ ගිනි.??
          කොහෙද ඔයාගේ බෝල? ???

          1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            ???
            ඕවා ප්‍රසිද්ධියේ අහනවද ඉමෝ…?
            ලැජ්ජයි ,විලි ලැජ්ජයිනේ…???
            හරි කියන්නම්කෝ…?

            මගේ ඇස් බෝලයි,
            මුතු බෝල වගේ දත් දෙපල බෝලයි….
            ඇති නේද ???

          2. ? Imasha Shehani ?

            හී ………………?????
            ගිනී ඔයාගේ දත් සැට් එක පණුවෝ විසින්ද බෝල කරේ? ??

          3. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

            මගේ දත් වල පනුවෝ නෑ ,
            ඔයාගේ තියේ වගේ ???

      1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

        හා පොර කිකිලිවතී….???
        ( තරුණ උපාසක බක බක)

  25. ? Imasha Shehani ?

    මාව ගොඩාක් අය මතක් කරලා තිබ්බ අද.??? දැන් මට ටිකක් සනීපයි.මන් ඒකයි app එකට ටිකක් එන්නෙ නැතුව හිටියේ.??

    මාව හොයලා තිබ්බ රශී අක්කි, අවිශ්කා අක්කි, පීහු අක්කි, බියුටි අක්කි ඔයාලට ගොඩාක් තැන්කූ හොදේ.?????

          1. ? Imasha Shehani ?

            හෑ………………..??
            මන් දැක්කෙ නෑනේ ගිනී.??
            සොරි ඈ ………………..
            ඔන්න ඔයාවත් මතක් කලා එහෙනම් ????

  26. ? Imasha Shehani ?

    ඒ වගේ රශී අක්කි, පීහු අක්කි, මදූ අක්කි ඔයාලට දැන් කෝමද? සනීපයිද ටිකක්වත්?
    හැමෝටම ඉක්මනින් ම් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්

    1. ?රශී ?

      ටිකක් අඩුයි නන්ගා මටනම්….රෑ වෙනකොට තමයි ආයේ හැදෙන්නේ….ඔයාට කෝමද …..

  27. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    මං යනවා,
    හදිසියේ මට එන්න බැරි උනොත්,
    මං මැරිලා නෙවෙයි හොඳේ…???

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      ට්විට අකවුන්ට් එක ඩිලිට් කරනවා අයියේ ….
      ටිකක් වෙලා යයි…
      තාම දන්නේ නෑ ,ඩිලිට් කරන විදිය…………??

      1. උක්කූං පුතා

        හරි මල්ලා යූටියුබ් එකේ බලන්න එතකොට හොයාගන්න පුළුවන්

  28. උක්කූං පුතා

    මිනිස්සු වෙනස් වෙනවා හිතාගන්න බැරි විදිහට
    උඹ වෙනස් වෙයං උන්ට දරාගන්න බැරි විදියට.??

    1. ?රශී ?

      ඒක තමයි කරන්නම බැරි….පුලුවන් උනානම් ඒම වෙනස් වෙන්න….කියලා දෙන්නකෝ අප්පා වෙනස් වෙන්න විදියක්……

          1. උක්කූං පුතා

            ??? තේරේවි තව දවසක් දෙකක් යද්දි චූටි රශි

          2. ?රශී ?

            ඔයා ඕම කියනකොට බය හිතෙනවා අයියේ….

          3. උක්කූං පුතා

            බයවෙන්න එපා කවදාවත් එකම දෙයයි මම ඉල්ලන්නේ මම නෑ කියලා මේ ඇප් එක පාළු කරන්න එපා මේ කොමෙන්ට් බොක්ස් එක පාළු කරන්න එපා.???

  29. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    99% ක් මේක වරද්දනෝ.
    දෙමලෙන් කුකුලට කියන නමත්,
    ඉංග්‍රීසියෙන් මලට කියන නමත්,
    අඩංගු වෙන එලවලුව මොකක්ද ?

          1. උක්කූං පුතා

            මම දැක්කා ලස්සන profile photo එකකුත් දාල තියෙන්නෙ

  30. දැනෙනව දුක පපුවේ හරි මැදට
    රිදෙනව යලි යලිත් පෑරෙන මේ පපුව
    දුකමයි ඉතින් හැමදාමත් උරැම
    ඉවසා සිටිමි එයනම් මගෙ ලැබීම
    ?

    1. උක්කූං පුතා

      මාත්..

      හංසමාලි නංගියා

      ඔයා දන්නවද නංගී මගේ තාත්තා මාහන වෙලා උපසම්පදාව ලබද්දි කියපු දෙයක්.. මගේ පුතේ ඔයාට කවදා හරි ඉන්නෙ ඔයාට ඔයා විතරමයි කියලා ???

      1. එ්ක අැත්ත අයියේ..කොච්චර අය වටේට හිටියත් මහ අසරණකමක් දැනෙනව…

        1. උක්කූං පුතා

          අනිවාර්යෙන්ම නංගියා මට නම් ඕක තේරිලා ගොඩක් දවස්… තීරණයක් ගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ මොකද මට ආදරේ කරන අයත් ඉන්න නිසා

          1. මාත් ඔය වගේම දෙයක් නිසා විඳවනව අයියෙ..දාල යන්නත් බෑ රැදෙන්නත් බෑ..එ්ත් ඉවසගෙන ඉන්න වෙනව සමහර හේතු නිසා.ඉවසීම ඉවර උනදාට ඉතින් මොනා කරන්නද මන්ද.මං කැමති නෑ paudgalika දෙවල් ගැන කතා කරන්න..මං එහෙම කරලත් නෑ..එ්ත් අද මට පැලෙන්න දුකයි..

          2. උක්කූං පුතා

            මෙන්න වැන්දා පෞද්ගලික දේවල් දුක් හිතෙන දේවල් නම් මේකෙ කියවන්න නං එපා… හදවතින්ම කියන්නේ මං ආස නෑ ඒකට මං ඒක කියන්නේ හේතුවක් නිසා…. මං කියන දේ ඔයාට හොඳට තේරෙනවා කියලා මං දන්නවා නංගී…මෙන්න මේ එන්න අපි ගීතයෙන් ගීතය කරමු ඔයා සින්දුවේ භාගයක් දාන්න මම ඉතුරු බාගේ දාන්නම් අනිත් බාගෙ තව එක්කෙනෙකුට දාන්න කියමු ඔහොම continue කරගෙන යමු අපි

      2. ?රශී ?

        ඇත්ත අයියේ කොච්චර කට්ටිය හිටියත් තමන්ට තමන් විතරයි…
        මන්නම් ඒක හිතාගෙන හිත හදාගෙන ඉන්නෙ දැන්….දුක් වෙන්න එපා ඔහොම….

        1. උක්කූං පුතා

          දුක නෑ නංගියා මං සතුටින් ඉන්නේ… මට සතුටුයි මං කියන දේ ඔයාලට තේරුන එක ගැන

          1. ?රශී ?

            හ්ම්ම්ම් හරි අයියේ…..දුකින් ඉන්න එපා කොයි වෙලාවකවත්….ඔයා එළ ෆිට් කොල්ලෙක්නේ….????

          1. ?රශී ?

            ඒකනේ අයියේ…අක්කි ඇයි මේ….කියන්න බැරි දෙයක්ද….මෙහෙම අහන්නත් බෑ…ඒත් වෙන අහන්න විදියකුත් නෑ මගෙ අක්කි….දුකින් ඉන්න එපා මොනා උනත්….අපිටත් දුකයි ඔයා ඕම ඉන්නකොට ..

          2. මං විහිලුවක් කරේ රැවටුනානේ?????

          3. උක්කූං පුතා

            අපිත් ඉතින් විහිළුවට තමයි ඇහුවේ ??????

  31. උක්කූං පුතා

    පෙම් කවියක්…..

    සීත සැදෑවක
    ඉහ ඉද්දර හිද
    මුමුනනවා නුඹ
    පෙම් කවියක්
    මගෙ නමින් මගෙ සද ….
    පන්හිදට වාරුකර අත
    ගලපනවා
    පදවැල් මම
    නුඹ ගයනා තාලයටම
    පෙම් කවියක් මම ……
    අකුරු එක දෙක
    අමුනලා අප
    හෙමිහිට වෙහෙසිලා
    ගලපන්නේ
    එකතුවී අප….
    අපේම පෙම් කවිය
    නොවෙද මා සද
    නැති නම් වෙනත් කවි
    වේද මෙතරම් පෙම්බර……

  32. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    හැමෝගෙම කවි,නිසදැස් ලස්සනයි ???
    මං යනවා …

  33. ඔයාලා හැමෝම ගිනි කුකුලගේ පැත්තේද? මගෙ පැත්තේ කවුරුත් නෑද්ද අනේ avi අක්කි, ඉමා බෝලේ, මදූ අක්කි ඔයාලත් අර මෝda හොරිකඩ කුකුල් නාම්බාගේ පැත්තේද?

    1. උක්කූං පුතා

      මේ ඉන්නේ චූටි පැටික්කි shonali කියලා හිතෙන්නේ මට විතරද. ??????

    2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      එකක් කියන්නද,
      මං ආපු කාලෙටම ,මට ඔච්චර නම් කිව්ව කෙනා ඔයා විතරයි ජැස්සෝ………????

    3. ?රශී ?

      තේරුණා නේද ඔයාලටත්…..මෙමෙච්චර වස අමේශා විතරයි….කොච්චි කරලක්නේ….

  34. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    ලොකු අයියේ ,බියුටි අක්කේ ,සඳූ අක්කේ ,සඳ අක්කේ ,අයේෂා අක්කේ ,දිල් අක්කේ ,මහිංසා අක්කේ ,සංජු අයියේ ,සහන් සහෝ,දිල්ශාන් සහෝ,සකලේ අක්කේ ,දිසා අක්කේ , රශී අක්කේ ,මිනෝ අක්කේ ,පීහු අක්කේ ,ඉමා,අමේශා ,ඩෙවී,ජැස්මින් ,සඳසෙන් අක්කේ ,සලා අක්කේ ,ප්‍රමෝද්‍යා අක්කේ ,සමාධි අක්කේ ,හිතේශි අක්කේ

    ඔන්න ලඟදී දැක්ක අයව මතක් කලා…?
    ආදරෙයි හැමදාම….????????.
    පුලුවන් නම් පපුව පලල පෙන්නනෝ,ඒත් රිදෙනවා එතකොට …??

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      එතකොට අවී අක්ක එයාවත් මතක් කරනෝ,එයා තමා ,මං ඇහුව ගමන් නම කිව්වේ ????

      1. ?රශී ?

        ආ මේ මතක් කරලද කට්ටියව…..තේරුනේ දැන් තමයි..මන් ඒත් බැලුවා පපුව පලන්න ඔට්ටු වෙන්නෙ මොකෝ කියලා….????

    2. උක්කූං පුතා

      බුදූ සන්තෝ ආයෙත් නම් මං නම් දාලා කවුරුත්ම හොයන්නේ නෑ…… ගොඩක් හොඳ කරන්න ගිහිල්ලා අන්තිමේ මට ලැබුණේ නරක නාම විතරයි ???

      1. ?රශී ?

        මන්නම් අහනෝ….එතකොට තමයි කට්ටිය හැංගිලා ඉන්න තැන් වලින් එළියට එන්නේ…???

        1. උක්කූං පුතා

          ඔව් ඔව් දාන්න එතකොට මට යටින් කොමෙන්ට් එකක් දාන්න පුළුවන් ඇත්තටම කෝ අනේ මේ අය කියලා ????

    3. උක්කූං පුතා

      අපේ බූබූ මල්ලි සඳහන් කරපු නම් ඔක්කොම හොඳින් කියලා හිතෙනවා ඒ ඔක්කොම ආයෙත් එන්න බලන්න ඇප් එකට

      1. Avi 1999 (kandy)?

        සූටි අයියෙ ඔයා කොහෙද අනෙ යන්නෙ … ඇයි එන්නෙ නැත්තෙ මාස ගානක් .. මට ඒක හරි ප්‍රශ්නයක් ඒක අනෙ ???

  35. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

    තෙදිනි විරාජ
    රුවිනි විරාජ
    ගුනෙන් උදාර
    අග්නි රාජ ගිනී…?????

    1. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      මාගේ ස්ත්‍රෝත්‍ර වැයුම අසා සිටි ඔබට ස්තූතියි ???

    2. Fire ball ? ගිනී ( අග්නි රජ ?)

      මේක එඩ්වඩ් ජයකොඩි සර්ගේ සිංදුවක කොටසක්,අලුත් කරලා,
      ලස්සනයි කියන්න එපා…???

      1. ?රශී ?

        ලස්සනයි කීවේ නෑ අනේ…අන්තිමට අග්නි රාජ ගිනි කියලා දාලා….ඒකයි ඒම කීවේ….

    1. උක්කූං පුතා

      මටත් ටයිම් හරි ඉතිං මම ටිකක් වෙලා හිටියට ආයෙත් ඉතිං කොයි වෙලාවේ එන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැතෝ… පරිස්සමෙන් ඉන්න ඕනේ ඔක්කොම හරිද තෙරුවන් සරණයි

    1. මාව මතක් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ……

      ඔයාල ලියපු කවි නිසදැස් හැම එකක්ම ලස්සනයි….

  36. Avi 1999 (kandy)?

    මිනො අක්කි ,ලොකු අයියෙ ,ගිනිගෙ නිසදැස් මාරම ලස්සනයි හොදෙ …

    මාත් යනො පන්සල් … පරිස්සමින් ඉන්න හැමොටම බුදු සරණයි ..අද බෝධි පුජාව අපෙ.. ඔයාල වෙනුවෙනුත් පහනක් පත්තු කරනවා මම්…??

    ලොකු අයියෙ ඔයත් පරිස්සමින් වැඩ කරගන්ට බුදු සරණයි හොදෙ

    1. උක්කූං පුතා

      ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න අවි නංගී තෙරුවන් සරණයි ඔයාට

    2. පරිස්සමින් ගිහින් එන්න මගෙ හෝන්තුව….???

      තතෙරුවන් සරණයි

  37. ? Imasha Shehani ?

    මගෙ යාලුවෙක්ට කාලු හලි මොනා හලි කිව්වහම මම,
    ඉල්ලන් යන්
    අපි ගේම
    මතකේ තාම
    කකියයි බෝම…..
    කියාගෙන යන්නේ බඩු දෙන්න ???????

      1. ? Imasha Shehani ?

        රම්පෙට පොරි හැලෙන්න දෙන්නෙ රන් එතනෝ ??
        එක එක ජාතියේ බඩු දෙනෝ ?????

    1. ? Imasha Shehani ?

      මට බයයි ඒයි ???
      අපේ ගෙදර මිනිස්සු කොයි වෙලවේ මාව ගිහින් අoගොඩ දායිද කියලා ඒයි ????

          1. ? Imasha Shehani ?

            මන් new version එකේ update වුණු පැන්ඩෙක්.??
            ඒකයි මේ වෙනස මෙයා ??

  38. මදූ_දිල්ශා

    ගිනී…..අර නම් ගොඩේ මගෙ නම නෑ….කමක් නෑ ඔහොම යන්කො මාව අමතක කරලා නේ ?

    දිග……නින්දක් දැම්ම මං.ඔලුව රිදෙන්න ගත්ත

    1. මදූ_දිල්ශා

      එතකොට අර උඩ තිබ්බ කවි නිසදැස් ඔක්කොම හරිම ලස්සනයි ??❤️?️

  39. කෝ මේ මිනොන් අක්ක…. අවී… බියුටි …. පිච්ච මලී…. ලොක්කක්ක… ගිනී… රශී අක්කා… කෝ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.