Katha Ahura

නොමියෙන සෙනෙහස | 13 කොටස | නවකතා

5/5 - (1 vote)

“දි.. දිලන්ක”
කෙල්ල කදුලු පිහිද ගත්තා
දිලන්කත් එතනම වාඩි වුනා.

“ඇයි හිමාශා මේ”

“දි.. දිලන්ක ශෙ.. ශෙනුක මට බැන්..නා”
කෙල්ල ආයිත් ඉකි ගහන්න ගත්තා

“හිමාශා මේ අහන්න.”
දිලන්ක හිමාශගෙ නිකටින් අල්ලලා කතා කලා.

“ඔයා ඔහොම ඇඩුව කියල ප්‍රශ්න විසදෙන්නෙ නෑ ”

“ඒත් දිලන්ක,
ඇයි ශේනුක මට මෙහෙම කරන්නෙ”

“එයාගෙ හිතේ ඉන්නෙ එක්කෙනයි හිමාශා,
මන් හිතන්නෙ නෑ ශේනුක දැන්ම වෙන කෙනෙක්ට ලන් වෙයි කියල”

“ඒත් මට ඔහොම කතා කරන්නෙ ඇයි දිලන්ක ,
එයාට පුලුවන් නේද මට ඒක ආදරෙන් තේරුම් කරන්න ,
එයාට සත්‍යව ආයිත් ලැබුනොත් මන් එයාලට එකතු වෙන්න දෙන්නම්,
එයාගෙ ආදරේ මට අරන් දෙන්න දිලන්ක ”

“ඔයාට පුලුවන්ද ශෙනුකට ආදරේ කරල එයා ආයිත් සත්‍ය ගැන කියවද්දි මැරි මැරි ජීවත් වෙන්න ”

“ඒක මට ප්‍රශ්නයක් නෑ ,
එයා මොනව කිවුවත් දැන් සත්‍ය ආයිත් එන්නෙ නෑනෙ,
එයා දැන් මැරි කරල ඉවරයි”

“හිමාශා… ඔයා ගොඩක් බොලදයි.
ඔයාට වෙන කවුරු හරි ආදරේ කලොත්, ඔයා එයාට අකමැති ව්නොත් ඒ දැනෙන දුකමයි ඔයා අද විදින්නෙ”

“දිලන්ක,
මන් ශෙනුකට ආදරේ කරන තරම් කිසිම කොල්ලෙක් මට ආදරේ කරල නැහැ
එයාලගෙ හිතේ තීන්නෙ ආදරේ නෙවෙයි ”

“මන් ඔයාට ආදරේ කරනව කියල කියන්න හිතුනත් දිලන්ක මුකුත්ම නොකිය හිමාශා දිහා බලාගෙන හිටියා.

“දැන් ඔයා ගෙදර යන්න හිමාශා”
ටිකක් වෙලා කතා කරලා දිලන්ක කෙල්ලගෙ හිත හදලා ගෙදර යැවුවා.

දිලන්ක කෙලින්ම ගියේ ශේනුකව හම්බවෙන්න.
තුන් දෙනා එක්කම දිලන්ක යද්දිත් හොදට ගිලිනවා.

“ඒයි.. හිපාටුවා කොහෙද උබ මකබෑවුනේ”
පසිඳු කෑ ගැහුවෙ හෝටලේ ඒකගෙ ගෙදර කියල හිතාගෙන

“උබලට මන් එනකල් ඉන්න බැරි වුනා නේ”

“උබගෙ පෝන් එක වැඩ කලේ නෑ , දිලා
සිරා බලපන් ඇලෙට් නැද්ද කියල ”

“ආහ් පෝන් එක ඕෆ්ෆ් වෙලා තිබ්බෙ මචෝ..”

“කාපන් .. කාපන්..”?????

කොල්ලො හතර දෙනා හොදහැටි බඩකට පුරවගෙන එලියට ආවා.

“ශේනුක..”
දිලන්ක කතා කලා.

“ඇයි බන්..”
ශේනුක වැඩිය ගනන් නොගෙනම ඇහුවෙ පෝන් එකත් ඔබ ඔබ.

“මට උබත් එක්ක දෙයක් කතා කරන්න ඕන”
දිලන්ක ශේනුක එක්ක කතා කරන්න තීරනය කලේ එයා හිමාශාට ආදරෙයි කියල අද නම් කියනවමයි කියල හිතාගෙන.

“මොකක්ද බන්,
කියපන්”

“මචන්..”

දිලන්ක කියන්න හදද්දිම ඔන්න රෙනුකය කෑ ගහනවා.

“අන්න උබේ ඩැඩී එනවා”

ශේනුකගෙ ඩැඩී ඇවිත් කාර් එක නතර කලා.
දිලන්ක මොනව හරි කියන්න හැදුවා කියල ශේනුකට මතකවත් නෑ.

“අඩෝ.. මන් යනෝ බන්”

“ඕකේ මචා බායි…”

————————————————————

කාර් එකේ යන ගමන් ශේනුකගෙ තාත්ති ගොඩක් දේවල් ශේනුකගෙන් ඇහුවා

“පුතා”

“ඇයි තාත්ති ”

“පුතා කා එක්ක හරි මොකක් හරි සම්බන්දයක් තීද?”

“නෑ තාත්ති ..
ඇයි එහෙම අහන්නේ “??

කොල්ලට දාඩිය දැම්මෙ හිමාශා එක්ක කතා කර කර ඉන්නව තාත්ති දැකලවත්ද කියල.

“සමහරවිට හිමාශා එක්ක කතා කර කර ඉන්නව දැකල තාත්ති වැරදියට හිතලද මන්ද,”

“මේ කෙල්ල නම්, හරි මන් ආයිත් හම්බුනාම බලාගන්නම්කො”
කොල්ල එහෙම හිතාගෙනම තොල් හපා ගත්තා.??

“පුතා සම්බන්දයක් තී නම් මට කියන්න ”

“අහ්.. අනේ නෑ තාත්ති ”
“ඇ.. ඇයි මේ මෙච්චර අහ න්නෙ”

“එහෙම දෙයක් නෑ පුතා,
මට පුතා එක්ක.. වැදගත් දෙයක් කතා කරන්න තීනව”

“මොකක්ද තාත්ති”
කොල්ලගෙ මූනෙත් ප්‍රශ්නාර්ථයක්

“ඒක මෙහෙම කතා කරන්න බෑ පුතා ”
“මන් ඒක වෙලාව ආවම කියන්නම්කො”

“වෙලාව ආවම කිවුවෙ”??

“ඒක මෙහෙම කියන්න බෑ පුතා,
අම්මිත් ඉන්න තැන තමයි කියන්න ඕන”

“අනේ මන්ද තාත්ති මොකක් කියන්න හදනවද කියලා”
ශේනුක එහෙම කියාගෙනම කාර් එකේ කැසෙට් එක ඔන් කලා.
………………………………………………………….
ඊට පහුවදා සෙනසුරාදා දවසක්..

වෙනද වගේම ශේනුක ටිකක් දවල් වෙනකල් නිදා ගත්තා

“බේබි.. බේබි..”
නැනා අම්ම ශේනුකගෙ රූම් එකට ඇවිත් කොල්ලට කතා කලා.

“මොක්ද නැනා අම්ම”??

“බේබි..
ලොකු මහත්තයට වැදගත් දෙයක් බේබි එක්ක කතා කරන්න තීනවලු,
ඉක්මනට මූන සෝදගෙන පහලට එන්නලු”

“මොන රෙද්දක්ද මන්ද”
ශෙනුක කෙදිරි ගෑවත් එවෙලෙ එක පාරටම මතක් වුනා තාත්තිට මොකක්ද වැදගත් දෙයක් කතා කරන්න තීනව කිවුව කියල.

දනි පනි ගාල නැගිට ගත්තු කොල්ල මූනත් සෝදගෙන පහලට දිවුවෙ සොනික් වගේ..

“ඔයි.. ඔයි.. පොඩි පුතා ,
තව ඩින්ගෙන් ලිස්සනව.

“ලිස්සුවෙ නෑනි අම්ම”

“ලිස්සුවෙ නෑ.
ලිස්සුව නම් එහෙම.
පන්ඩිතකම නම් තීනව”

“හ්ම්ම්.. මෙහෙන් ඇවිත් වාඩි වෙනව”
තාත්ති කිවුවා.

“මොකක්ද තාත්ති මා එක්ක කතා කරන්න තීනව කිවුවෙ”??

“පුතා මේක බොහොම වැදගත් දෙයක් ”

????????????????
තාත්තිට කෝල් එකක්.

“මේ විජේසේකරයත් මේ වෙලාවෙම කෝල් ගන්නවනෙ”
තාත්ති පෝන් එක අනික් පැත්තට හැරෙවුවා.

“මේකයි පුතා…..”

?????????????????
(තාත්තිට ආයිත් කෝල් එකක්)

“තාත්ති ඕක ආන්ස්වර් කරල ඉන්න”

“මහත්තය බලන්න හදිස්සියක්ද දන්නෙ නෑනෙ”
ශේනුකගෙ අම්මත් කිවුවා.

ශේනුකගෙ තාත්ති පෝන් එක ආන්ස්වර් කලා.

“හෙලෝ.. හෙලෝ..”

“හෙලෝ මිස්ටර් විජේසේකර ,
ඔවු කියන්න ”

“මොකක්???”

“හරි මන් ඉක්මනට එන්නම්.”

“ඇයි තාත්ති ,??
මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“ඔෆිස් එකේ හදිසි මීටින් එකක් පුතා,
මන් ඉක්මනින් යන්න ඕන”

“මහත්තය මේ කෑම ටික කාලම යන්නකෝ”

“බෑ වසන්ති,
මන් ඉක්මනට යන්න ඕන”
“පුතා අපි පස්සෙ කතා කරමු”

තාත්ති එහෙම කියාගෙන යන්න ගියා.

“ඕකේ තාත්ති ,
පරිස්සමින් ”
ශේනුක තව පාන් කෑල්ලකට බටර් ගාන ගමන් කිවුවා.

මතු සම්බන්ධයි

547 thoughts on “නොමියෙන සෙනෙහස | 13 කොටස | නවකතා”

      1. Thanks රශී අක්කියෝ ?
        ම්ම්ම්ම් තැන්කූ ice cream වලට ?අදත් උදේ ice cream කාලා ඔලුව රිදෙයිද දන්නේ නෑ ?

        1. ඕන් මන්නම් දන්නෑ ඒක….මටනම් ඕන වෙලාවක් අයිස්ක්‍රීම් කරන්න….කාලා හච්චිං අරින එක වෙනම කතාවක්….කාලානේ බෝලේ මොනා උනත්….????

          1. මේ කරන්න නෙවෙයි කන්න හොදේ …ටයිපින් මිස්ටේක් ..??????

    1. Sandu 1995 thanamalwila

      …suba pAthum ජේසියෝ මගේ.. මේ දවස් වල සීතලයි උදේට.. එන්නකො මට පොරවගන්න ජේසිය..

    1. මදූ_දිල්ශා

      සැක්….මන් කතාව කියවලා ඉවර වෙලානෙ කමෙන්ට් එක දැම්මෙ

      1. යේකට තමා කියන්නේ අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ කියලා?

    1. ආ රස්තා බෝලේ….මේ අහන්නමයි හිටියේ මොකෝ අරහෙම කීවේ….ඔයාලගේ පැත්තේ කට්ටිය ඉන්න විදියට කැමති නෑ කියලා….??????

          1. අපි ඉන්නව හොඳ වැඩියිනෙ ඒකයි ගමේ අය කැමති නැත්තෙ

  1. හරිනේ දිලංක තමයි ඇවිත් තියෙන්නේ…අනේ ඇත්තට මෙච්චර මේ ලගින් ඉදන් ආදරේ කරන දිලංකගේ ආදරේ පේන්නෑ…චුට්ටක්වත් ආදරේ නැති ශේනූට මැරෙන්න හදනවා….පින නෑ කියන්නේ ඕකට තමයි….ඇයි වදේ….පව් දිලංක….??????????

    ශේනුට ඔය කියන්න හදන වැදගත් දේ කියන්න හම්බෙන්නෙම නෑ….මොකාක් හරි වැඩක් සෙට් වෙනවාමයි….ඒ කියන්නේ කියන්න හදන දේ ඒ තරම්ම වැදගත්….ශුවර් එකටම සත්‍යා සම්බන්ධ දෙයක්වත්ද…..?????

    රයිටියෝ කතාව අද නිකන් දුවගෙන ගියා වගේනේ……ඉක්මනටම ඉවර උනා අප්පා…??

    සදවතිය පායන්න
    මගෙ ලොවට රහසේම
    නෙතු කදුලු පිසදාලා
    හිනැහෙන්න පෙර සේම
    පෙරුමන් පුරනවා
    ඔබෙ වෙන්න හැමදාම
    ඔහු මෙන් නැතත්
    ආදරෙයි මා තවම ……..

    ❤❤❤දිලංක❤❤❤

    1. Avi 1999 (kandy)?

      අනෙ අක්කි ඒක ලස්සනයි ??
      ඔයත් මාර ලස්සන ට කවි නිසදැස් ලියනවා අනෙ ශොයි ??

      1. අම්මෝ ඕම කියන්න එපා ඒයි ලැජ්ජයිනේ මට….තැන්කූ හොදේ….???????????

    2. අනේ අක්කියෝ ගොඩක් ලස්සනයි
      මේ ඔයා ගොඩක් දක්ෂයි රශී අක්කි ?

  2. Avi 1999 (kandy)?

    සංසාර පුරාවට
    පතන්නෙමි මම නුබව
    හොර රහසෙ පෙම් කරමි
    අහිමි වන බව දැනම
    ඇයට පෙම් කරන ඔහුට
    පෙම් කරනා නුබ දෙස
    දුරින් ඉද හො බලා ඉන්නෙමි
    එයයි මාගෙ එකම සැනසුම

    ❤️දිලංක ❤️

    කතාව වෙනදා වගෙම ලස්සනයි writty ..මොනව වුනත් දිලංක පව්.. මේක සිව් කොන් ආදරයක් වගෙ.. කතාව හැමදාම දාන්ට writty .. සුබ පතනවා ඔයාට . බුදු සරණයි ???

          1. Avi 1999 (kandy)?

            අද ඔයාගෙ ප්‍රශ්න නැද්ද බෝලෙ අහන්ට ??

          2. මොකද්ද අනේ ??
            මේ එහෙනම් මට හිනා යන මොකක් හරි දෙයක් කියන්න
            Please?

          3. Avi 1999 (kandy)?

            මයෙ මැණික අන්න මදු අක්කි සදු අක්කිගෙ කතාවක හිනා යන එකක් දාලා තියෙනවා .. ඒක කියවලා එන්ටකො සුදු ..මට මෙ වෙලාවෙ මුකුත් මතක් වෙන්නැ නෙ.. මතක් වුනොත් කියන්නම් හොදෙ ??

          4. Avi 1999 (kandy)?

            හපොයි දෙයියනේ ??.. මෙ මන් ඔකට උත්තර දෙන්ටම ඕනිද දැන් ??

          5. ඔය ඉතින් ඔයා ගිහින්නේ උත්තර දෙන්න බැරි නම් කමක් නෑ සුදූ ?

          6. Avi 1999 (kandy)?

            දුවන්නෙ කොහෙටද කියලා හිතා ගන්ට බැරුව මම් ඉන්නෙ ???

          7. Avi 1999 (kandy)?

            ඔව් සුදු ඉන්නවා … එච්චරයි නෙ ඇති හොදෙ ?????

          8. ඇති ඇති
            මේ ඒක නෙමෙයි එයා ලස්සනයි ද? ?

          9. ජෙසියො මට බොලාගෙ number එක දෙනවද?විස්තර සේරම msg කරන්නම් හාද?

          10. අනේ plese කියන්න කෝ ඔයා බැඳලාද කියලා ???

  3. ඇත්තටම කෝ මේ

    චූටි අයියා
    බූබූ කොලුවා
    මහී අක්කි
    බියුටි නන්ගා
    හිමා අක්කි
    දිල් මචී
    දුල් නන්ගා
    සකලේ
    රුවී අක්කි
    සලා නන්ගා
    නවෝ නන්ගා
    සද අක්කි
    සදශේන් නන්ගා
    දෙව් නන්ගා
    හංසි නන්ගා
    සංජු අයියා
    සහන් මල්ලි
    මාශා බොලේ

    තව….?????
    මතක මෙච්චරයි අනේ…..
    කවුරු හරි අමතක වෙලානම් සොරි හොදේ ….???????????

  4. මේ මන් මේම එකක් දානවමයි හොදේ ….හිනා ගියේ නැතත් හිනා වෙන්නලා
    හරිද….??????? උපුටා ගැනීමක් හොදේ …..????

    ගිනි : මචං උඹ ටෙම්පල් රන් ගහලා
    තියෙනවද ..
    උක්කුං : ඔව් බන්
    ගිනි : ඒකේ අන්තිමට මොකක්ද
    බන් වෙන්නේ…
    උක්කුං : හාමුදුරු නමක් ඇවිත්
    කියනවා බන් මේක
    පන්සලක් දුවන්න එපා
    කියලා…
    ගිනී : ??????

  5. ඔබ කැමති නම් මට කියන්න
    මගෙ දුක ටිකක් හරි නිවෙන්න
    ඔබ අැයි ගියේ කියලා
    හදවත මගේ බිඳලා

    1. Avi 1999 (kandy)?

      මිනොන් අක්කි අන්න ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා පිච්ච මල ??

        1. එහෙම බෑ හරිය
          මම පොඩියි
          වසයි
          සැරයි
          හොඳයි
          අහිංසකයි
          තේරුනෙය් ඔහෙලට ????

          1. ?රශී ?

            අම්මෝ දැක්කේ නෑ වගේ යන්න ඕනා…අද මේ ජෝඩුව අල්ලගෙන….??????????

          2. Avi 1999 (kandy)?

            රශී අක්කි ඔයාවත් අල්ලගයි තව ටිකකින් ඔන් ??

          3. ?රශී ?

            සිරාවටම අහක ඉදන් බලන් ඉන්නැතිව මාත් ආවනේ හොම්බ දාන්න….???????

      1. ?රශී ?

        හෑ මේ මන්….වෙන්න බෑනේ ….කැඩුම් බිදුම් වැඩ බෑ ඒයි මට…????

  6. නෑ මම thamasha
    මේ මම තව චුට්ටකින් එන්නම් ???
    මේ මගේ ප්‍රශ්නවලට උත්තර ඕන ?

        1. ?රශී ?

          නෑ නෑ අවියෝ ප්‍රශ්න හදනෝලු….ඉවසලා ඉන්න මයේ අම්මා….බෝම්බ ඔන් ද වේ….?????????

  7. නෑ තව තියනවා ?
    මේ රශී අක්‌කි තව ට්‌කකින් ඔයාවත් අල්ලගන්නම් ?????

    1. ?රශී ?

      සොරි හොදේ ….කට වරද්දගත්තා වගේ….අනේ අම්මෝ නන්ගෝ මේන් වැන්දා මාවනම් අල්ලගන්න එපා ඒයි….එල්ලෙන්න බාල්කත් නෑ….???????????

          1. මට කවුරුත් ආදරෙත් නෑලු ඉතින් ඈ…

          2. ඔන්න ඉතින් හැමෝටම ටටා බායි කීවලු ඈ..

          3. ?රශී ?

            යකෝ මෙයා…එක පාරකට එක ගානේ කමෙන්ට් දාලා බැලුවා නේහ්….????

          4. මන් එන්නෙ නැති එක සම හරක්ට සතුටක්ලු ඈ..

          5. ?රශී ?

            මේ ඉන්නෙ බන්…කණ්ණාඩ් දාලා නේද ඉන්නේ….????????

          6. ?රශී ?

            පීහුවෝ දැන්නම් මල පයිනවා හොදේ…..????

          7. ඔයාල මන් නැතුව සතුටින් ඉන්නලූ ඈ…

          8. මා ඉතින් යන්න යනවා
            මට යන්න අවසරයි ලු ඈ…

          9. ඉහිඃ ඉහිඃ ඉහිඃ… මන් අන්තෙටම දුක හිතිල ලු ඉතින් ඈ..

          10. ?රශී ?

            ආන් අර පහල ජැසියා වැළපෙනවා ඒයි….

          11. ?රශී ?

            අම්මෝ මටනම් බෑ අප්පා….හිනා වෙන්න බෑ යෝධියේ මේ තරම්…???????

  8. Sandu 1995 thanamalwila

    …ඔයා හරි නෝටි අනේ රයිටී.. ඔහොම ඉවසන්න පුලුවන්ද අනේ අපිට. ඉක්මනට කියන්න..

    මන් හිතන්නේ හිමාශා කෙල්ලව යෝජනා කරන්න හදන්නේ ශෙනුකට..

    ?????? කතාව නම් ඈ

  9. අනේ මම ඔයාට කොච්චර ආදරෙයිද මැණික
    ඔයා ගියොත් ආයේ මමත් කවදාවත් එන්නේ නෑ
    ඔයා නැතුව පාලුයි නේ සුදූ ?

    1. ?රශී ?

      ආන් හොදයි….අහන්න මගේ බෝලේ…පීහු අක්කි ඒකටමයි ඇවිත් තියෙන්නෙ….??????????

        1. ?රශී ?

          අනේද කියන්නේ….ඒනම් ඔයාලා ප්‍රශ්න අහගෙන වැඩේ කරගෙන යන්නකෝ…මන් යනවා ඈ….

          1. ?රශී ?

            මන් බය නෑ වදේ…ප්‍රශ්න අහන්නේ බොලාගෙන්නේ….?????

      1. ඔය මුල්ම එකනෙ….පහු පහු වෙනකොට කොහු කොහු වෙනෝලු?

          1. තුදු මනිකගේ ප්‍රශ්නෙට උත්තර duනන්ද? ?

      1. ඉන්නවද කියන්න්කෝ…
        පිච්ච මල, රාස්සි , අවී , මිනෝ අක්කි ඉන්නවද

  10. අන්න දැක්කද… රශි අක්ක ගියා මාව දාලා.. ඒ රාස්සි මට ආදරේ නෑ..?

    1. ?රශී ?

      අඩේ බන් ඕක බලන්නත් කෙනෙක් එපැයි…මන් ප්‍රේක්ශකාගාරේ මේ….කෝලර් ප්‍රෙන්ඩ් ගත්තොත් හෙල්ප් එකක් දෙන්නම් ඈ….

    1. මදූ_දිල්ශා

      මොකෝ ජැසී කින්ඩි හිනාවක් දාන්නෙ…මට කැමති නැද්ද ?

          1. ප්ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට..

  11. උක්කූං පුතා

    සුදු මාත්තයා කෑවද කියලා අහලා විනාඩියක් යන්න කලින් කෝල් කරලා අහනවා සුදු මහත්තයා නෑවද කියලා… ඇයි ඕයි කෙල්ලෝ මෙහෙම

      1. උක්කූං පුතා

        ආයෙත් කියවපිය බලන්න මොකක්ද ඔය ලියලා තියෙන්නෙ කියලා

    1. මදූ_දිල්ශා

      මට තියෙන ප්‍රශ්නෙ කවුද මෙයාට සුදු මහත්තයා කියපූ දෑස් අඳ දැරිවි කියලා ?

      1. උක්කූං පුතා

        අඩෝ මං සුදුයි හරිද.. බට්
        කැත කොල්ලෙක් ??.. තව ප්‍රශ්න තියෙනවද

  12. උක්කූං පුතා

    සොදුරු සෙනසුරාදාවක්
    කීචි බීච් නද වලින්
    මල් පොකුරු වල සුවද වලින්
    හැඩ වුන සෙනසුරාදාවක්

    නමුත් කොටුවෙලා ජීවිත
    දහස් ගනනක් නිවෙස්වලටම
    වැටහෙනවාද සොබාදහමේ
    මේ අපූර්වතම බව

    මිහිමව සැනසෙද්දි
    ගස් වැල් හිනහෙද්දි
    සතුන් නිදහසේ සැරිසරද්දී
    මිනිසුන් කොටුවෙලා එකම තැනකට

    එයයි මිහිමවේ පාඩම
    ලෝකය අයිතියි සමසේ හැමෝටම
    ඉදින් අප පරදිනවා සොබාදම ඉදිරිපිට
    දැන්වත් සිතමු ආදරෙන් රැදෙන්නට
    සොබා දහම තුල 

    අඩෝ යකුන්නේ තොපි හොඳින්ද

    1. ?රශී ?

      ඒක ලස්සනයි හොදේ….ආයෙත් අහලා හොදින් හොදින් මහසෝනෝ….???????????

      1. උක්කූං පුතා

        මගේ මෝහිනී මැණික දැක්කේ නැද්ද ඕගොල්ලන්…. ගෙදරට වෙලා තනිව ඉදලා එපා වෙලා මේ දවස්වල ආවෙ නැහැ ඇඳුමේ කට්ට ගාගන්න… වෙන මහසෝන ක් ගහනවා ද මන්දා කට්ට ????

      1. උක්කූං පුතා

        යකෝ මධූ ගියාද මම එනකොට තෝ වර මම යන්නම් එන්නම් ???

        1. උක්කූං පුතා

          mahasoana අයියා මතක අය උම්මා එකක් දීගෙන යන්න.. හැබැයි උම්මා දීලා මේළ ආවට මම නෑ හොඳේ ???

          1. ?රශී ?

            ඒ කවුද බොලේ ඒ….මා නොදන්න තව මහසෝනෙක් සිටීද….?????

          2. මදූ_දිල්ශා

            මං උම්ම දෙන්නෙ කලු කුමාරයට විතරයි ?

          1. උක්කූං පුතා

            තාම දන්නෙ නෑනෙ චෙක් කරලා කියන්නම් ??

        2. මදූ_දිල්ශා

          මෙච්චර මං ඉන්නව පේන්නෙ නැත්තන් ඇස් දෙක පෙන්න ගන්ඩ?

    1. කමෙන්ට් එකක් සෙන්ඩ් වෙන්නම විනාඩි දහයක් යනවා…අාව එකේ පැයක් දෙකක් ඉන්න අනේ??

      1. උක්කූං පුතා

        මොනව කරන්නද හංසමාලි පනේ මට විනාඩි 10 ක ෆ්‍රී එකක් ලැබුනේ

      1. උක්කූං පුතා

        ඔයා මේ වෙනකොට කොල්ලො කී දෙනෙකුට. බලාපොරොත්තු දීල තියෙනවද කී දෙනෙකුට බූට් කවලා තියෙනවද

  13. එක්කෙනෙකුටවත් බලාපොරොත්තු දීල නෑ, හැබැයි හොඳ කුඩ පාරක්‌නම් දීල තියනව ???

  14. මදූ_දිල්ශා

    ජැසී තරහා නැතුව රිප්ලයි කියන තැනින් ඔයාගෙ රිප්ලයි එක දාන්න මැනික….නැත්තන් වෝල් එක් පුරාම ඔයාව හොයන්න වෙනවා

      1. මදූ_දිල්ශා

        හිතේ තියන් ඉන්නෙපා මිනෝ ඕං එකක් දෙකයි පනහයි කියලා මේ මං වගේ කියලා දාන්න?

      1. ඊයේ ගිනී ස්ටෙප් බයි ස්ටෙප් විවිස්තර කරල කියල දුන්න මන් හිතන්නේ..

  15. උක්කූං පුතා

    ඔය ප්‍රශ්නෙම තිබ්බ අපේ චූටි පැටික්කිට ඒකිටත් බෑ කොමෙන්ට් එකට රිප්ලයි කරන්න හැම තැනම කොමෙන්ට් කර කර ඉන්නවා ?????? නොතේරෙන කියපු එක තේරුනාද මන්දා ??????

  16. ඔන්න උත්තර දුන්න, මං තව චුට්ටකින් එන්නම් ෆෝන් එකේ බැටරි බැහැල මං ගියා bye ?????bye ලොකු අය්යේ තව ප්‍රශ්න තිබේ ඒව පස්සේ දවසක අහන්නම්කෝ bye ලොකු අය්යේ ?????????

    1. උක්කූං පුතා

      එක ප්‍රශ්නය ඇව්වෙ මෙන්න මේකි බය වෙලා හරි හරි නංගි මාත් යනවා පස්සේ දවසක එන්නම්කෝ තෙරුවන් සරණයි

        1. හුම්… වරකෝ ආයේ අක්කි සුදු ගාගෙන…?
          හොටු පනින්න ගහන්නේ නහයට ?

          1. ?රශී ?

            අනේ මේ හොටු ජාතික මාතෘකාවද අප්පා….දවසට එක පාරක් කියනවනේ හොටු ගැන….????

    1. මදූ_දිල්ශා

      ඇයි හත් වලාමේ ජැසියා මගෙනුත් ඇහුවොත් බෝයි කෙනෙක් ඉන්නවද කියලා ?

        1. මදූ_දිල්ශා

          අසරන වෙනවනේ මෙයා….

          අනික් ඔක්කොටම බෝයිලා

          මට විතරක් හබී

          ඇඬෙනවා

          1. ඔච්චරටම ආසද ඒයි බෝයි කෙනෙක්ට.. ? මගෙ කෙනාව දෙන්නම් දරු ක්කමට හදා ගන්න.??

          2. ?රශී ?

            ඔව්මයි නේහ්…..පව් අලේ ඔයා….දුකායි …?????????

          3. මදූ_දිල්ශා

            හරහා දාලා නලවන්නවත් පුළුවන් නම් කමක් නෑ…අර දඩාර් පර්වතේ ? නිකන් දුන්නත් එපා

          4. ?රශී ?

            පිහූ කෝම හරි මධූ ඇන්ටිම කෙරුවා නේද…

          5. ලොක්කක්කේ මන් බඩ්ඩක් කියන්නද… ඔයා ඔය රැවටිලා තියෙන්නේ මගෙ මල්ලිට අනේ. එයාට මන් නසරානියා කියන්නේ..?

          6. මදූ_දිල්ශා

            නෑ මං දැකලා නෑ බොලා වගේ පුඩිමක් කර ගහන්න ඉතින් එහෙම කොල්ලෙක් වෙන්න එපැයි?

        1. බොයි කෙනෙක් විතරක් නෙවෙයි හබී කෙනෙකුත් ඉන්නවා තව චූටි කෙලි පැට්ටික්කියකුත් ඉන්නවා..

          1. ඇයි ඒයි ඔයාලා ඔහොම
            මම ෆෝන් එක ලැප් එකට ගහගත්ත ඔයාලාත් එක්ක කතා කර කර ඉන්න

          1. මදූ_දිල්ශා

            ඔබට තවත් ප්‍රශ්න තිබේද ජැසී

  17. යකෝ අලුත් අැඩ් එකක් එනවනෙ සැක්ස් වීඩියෝ ප්ලේය කියල???අනේ මන්ද එ්යි?

    1. මදූ_දිල්ශා

      මට එහෙම එකක් නෑ?…
      හැබැයි මහ කුජීත ගේම් එකක් එනවා? ඒක ලමයින්ට නම් ප්ලේ කරන්න බෑ වැඩිහිටියන්ට පනයි?

    2. ?රශී ?

      මොකක් කීවා අක්කි…….අර ඇන්ටි දෙහි ගෙඩියක්ද මොකක්ද බලන්නේ…ආන් ඒකනම් එනවා එච්චරම.තමයි…..

      1. ?රශී ?

        අම්මෝ කවුරුත් නැති තැනක බලන්න මයේ අක්කියෝ …..කියන විදියට ඇඩ් එක බරපතලයි…..????

        1. මදූ_දිල්ශා

          රශියෝ….මං කියපු ඇඩ් එක ඉස්සෙල්ලාම එද්දි මගෙ ෆෝන් එකේ වොලියුම් උපරිම වැඩි කර්ලා තිබ්බෙ කෑ ගහන සද්දෙට හස්බන්ඩ් ආව බලන්න ලගට??

          1. ?රශී ?

            බුදාම්බෝ….ඒ මට මැවිලා පේනෝ අක්කි ඒ වෙලාවේ මූණ….???

          2. මදූ_දිල්ශා

            ඇඩෙන්න ආව ඒයී…? කලබල උන පාරට ෆෝන් එකත් වැටෙන්න ගියා.අයිය මොකක්ද ඒ කියලා අහද්දි ගේම් එකක් කියලා කිව්වා.යකෝ ගහන්න ගේම නැතුවටද ඔය ගේම් ගහන්නෙ කියලා ෆෝන් එක බලද්දි එයාටත් හිනා

          3. ??? පව් ලොක්කක්කේ ඔයා ..???
            හොඳ වෙලවට චූටික්කි ළග අහල පහල ඉදල න්නැත්තේ ??

          4. ?රශී ?

            හයියෝ ඉදලා ඕන්නෑනේ ඉතින් …..මදැයි ඔයින් ගියා .?????

          1. මදූ_දිල්ශා

            ඕව් නම් මොනාද ඔයිට එහා එකක් උනා දුවත් එක්ක මට?

          1. රශී අක්කියෝ ප්‍රශ්නයක්‌ තිබේ ????

        1. මේ පිච්ච මල එක්කෝ මට බොගෙ නම්බරේ දෙන්න. මන් ඕවට උත්තර සපයන්න සාක්ශිත් එක්කම…?

          1. දැන් නම් මන් ආස්ක් දි අව්ඩියෙන්ස් ලයිඩ් ලයින් එක ගන්නවා.. ? ලොක්කක්කේ රශී අක්කේ මට උදාව්ව්….?

          2. ?රශී ?

            හදිස්සියට වචනත් පැටලිලාද මන්දා ඒයි….

          3. මදූ_දිල්ශා

            ඔව් එයා ඇවිත් හරි හැන්ඩ්සම් නසරානියෙක්…පීහු තරම් සුදු නම් නෑ???

          4. ?රශී ?

            අඩේ මන් දැකලා නෑනේ බෝලේ ඉතින් ….???????

          5. මදූ_දිල්ශා

            මන් කිව්වෙ බොලා තරම් සුදු නෑ කියලා

          6. ඉතින් අනේ මන් කෝමද පෙන්නන්නේ… මෙතන බෑනේ… ? ඔයාගෙ මේල් එකවත් නෑනේ මන් ලග..

          7. ?රශී ?

            ඒකත් ඇත්ත තමයි….මේ අර අර pp එකෙ අත තියෙන්නේ එයාගේ නේහ්….

        1. ?රශී ?

          ඇයි වදේ ඕම අසරණ කරන්නේ….එකයි අහන්නේ ඒනම් ඈ….බයේ බෑ අප්පා…

          1. ඕන් බලහන් අක්කේ අනිවා ඕකටත් සරමක් සම්බන්දයි ඈ..?

          2. ?රශී ?

            පීහූවෝ සරමේ කේස් එක තේරුනේ නෑනේ….???

          3. ?රශී ?

            ආපෝ එකමනේ අහන්නේ ඒයි….ඒම කෙනෙක් නෑ ජැසියෝ….ඉන්නෝනම් හොයලා දෙන්නවකෝ….ප්ලීස්…???????

          4. ?රශී ?

            කෑ ගාන්න එපා යකඩෝ ඉන්නවා මේ….ආන් උත්තරේ දීලා මන්…☝️☝️☝️

          5. සරම් කේස් කීවේ කොල්ලෙක් සම්බන්ද වෙන නිසා

  18. මදූ_දිල්ශා

    ඉස්සර නම් මං එද්දි මේක කතා අහුර කියලා එකක්….

    ලගකදි ඉදන් මේක සිරස ලක්ෂපති වෙලා??

    1. අඩේ අද ලක්ෂපති එකේ අර කෙල්ල මිලියන දෙකම ගන්නව නේද…උස්සමුද කෙල්ලව?

        1. මාත් යන්න තමයි ඉන්නෙ එ්යි….මේ මට බොලාගෙ number එක දෙන්න කෝල friend අවස්ථාවට ඔයාව සම්බන්ද කර ගන්නම් අෑ?

      1. බෑ නේ කොරන්න. දැන් රටක් ලෝකයක්ම දන්නවනේ අපි තමා කෙල්ලව කිඩ් නැප් කරන්නෙ කියලා.?

    1. මදූ_දිල්ශා

      මට අහන්න හිතෙන ප්‍රශ්න අහන්න බැරි තරම් ඔයා සූටී මැනික?

        1. ?රශී ?

          පොඩි එකාගේ ආසාවනෙ ඔන්න ඔහේ අහන්න මධූ අක්කියෝ …..මන් ප්‍රශ්නයක් හදාගෙන එන්නම්කෝ ඒනම් ඈ….

          1. ඔව් ඔව් අනේ අක්කි අහන්නකො
            රශී අක්කි ඔයා උත්තර දෙන්න ඔයාගේ ප්‍රශ්න අහන්න ඉස්සර මගෙ ප්‍රශ්නයට ?

          2. ?රශී ?

            දුන්නා ජැසියෝ ආන් උඩ බලහන්…☝️☝️☝️☝️

  19. මේ දැන් මම ගිහින් එන්නම් ???
    මම ආපුවහම ප්‍රශ්නයක් ahaන්නකෝ
    BYe තුදුල ????
    ☺️☺️☺️☺️☺️☺️☺️☺️

    1. මන් යනෝ….
      පරිස්සමින් ඉන්න
      තෙරුවන් සරණයි
      හවස් වෙලා එන්න්ම් චුට්ටක් දොයිය බබා කියලා ඈ…
      ❤?❤?❤?❤?❤?❤?❤

    1. මදූ_දිල්ශා

      මට කියන්න බලන්න ……
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      ..
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      ඔයා ඉස්කෝලෙදි වැඩියෙන්ම ගුටි කාල තියෙන්නෙ කොල්ලන්ට කුඩ වලින් ගහන්න ගිහින් නේද??

    1. මං ඉන්නව එ්යි….
      මේ රශියො අර රස්තා මල්ලං බොලාලගෙ ගමේද…..

      1. ?රශී ?

        ආ මේ ඉන්නේ….
        හෑ දන්නෑ අක්කියෝ ….ඒ මොකෝ ඒම ඇහුවේ….විස්තරයක් නොදනී අනේ මන්….????

      1. ? Sleeping beauty ?

        ඉතින් ඉතින්..කෝමද මිනෝ අක්කි.?..හොදින් ඉන්නෝ නේද..කියන්නකො ඉතින්..මං වෙනස් වෙලාද..??

        1. අායෙත් අහල මහත් වෙලා බඩ අැවිල්ල අැස් යට ගිහිල්ල හරියට වෙනස් වෙලා එ්යි?

          1. ? Sleeping beauty ?

            කොරෝනා ලෙඩ්ඩුන්ට ඕම රෝග ලක්ශන නෑනෙ ඒයි..ඒනම් මට වෙන ලෙඩක්..??

          2. ඔව් ඔව් බාෙලාට තීන්නෙ අධිපෝෂණය???

  20. ? Sleeping beauty ?

    කට්ටිය සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද..ඒ මට කොරෝනා හැදිලා අයියෝ..ඒකයි නාවෙ..??

        1. ? Sleeping beauty ?

          කෝ මගෙ පිස්සු මචීලා දෙන්නා…ඒ දෙන්නව පරිස්සමට බලා ගන්න හොදේ අක්කී …??

          1. අර මෙලෝ වැඩකට නැති පීහුවනම් උඩ දාගෙන දොයි අැති…අවිය නම් කෝමද මන්දා..උදේ නම් හිටියා..

          1. මදූ_දිල්ශා

            කන්න බොන්න ඉදුම් හිටුම් දීල තව ඉන්ටර්නෙට් දීපල්ලකො

    1. අඩෝ අක්කේ… බල බල ඉන්න එපා… බෙහෙත් ගන්න ඕක හොද කරන්න පුලුවන් ලෙඩක් නෙවෙයි..??

    2. මදූ_දිල්ශා

      මාත් එක්ක නම් මුමුනන තරමක් මිමිනුවෙ මදුරුවො තමා ඒයී?

  21. හමු වී වෙන්වීමත්
    දෙෙවයෙ තීරණයක්
    අපි අාදරෙ කෙරැවත්
    එක්වෙන්නෑ කවදාවත්
    ????????

        1. අම්මෝ ඔහොම කියන්න එපා බං අක්කෙ..බඩ ගුරැ ගුරැ ගානව…දිව හතරට පහට නැමෙනවා…කෙල ගිලෙනව එ්වා මේවා ගොඩයි එ්යි???

    1. ?රශී ?

      පොළොසුත් ඕනා රොටිත් ඕනා ලුණුමිරිසුත් ඕනා….කාලා බොන්න ඉගුරු දාපු ප්ලේන්ටියකුත් තිබ්බොත් හොදයි…..????????

  22. ?රශී ?

    බූබූ බෝලේ අද ආවෙවත් නෑනේ…..කේස් එකක් නෑ නේද මල්ලියෝ ….ඕම නෑවිත් ඉන්නකොට බය හිතෙනවනේ …..චුට්ටක් හොම්බ දාලා යන්නකෝ අප්පා….

    1. ? Sleeping beauty ?

      ගිනීගෙ හොම්බෙ මී මැස්සෙක් විදලලු අක්කී..ඒ නිසා එයාගෙ හොම්බ බැන්ඩේජ් කරලලු..??

      1. ?රශී ?

        මට හිතුනා හැම තිස්සෙම හොම්බ දික් කරනකොට මොකෙක් හරි විදී කියලා….????ගිනියෝ එන්නකෝ අනේ….

          1. මදූ_දිල්ශා

            ගිනී නැති උනාම පාලුයි නේද ඉමෝත් නෑ

  23. ? Sleeping beauty ?

    රශී අක්කී,පීහු මචී,අවී මචී,මදූ අක්කී,ජැසී නංගා,ලොකු සහෝදරයා කෝමද ඉතින් ඔයාලට..??

    මිනෝ අක්කි ගැන නම් ඇහුවනේ..??

    1. මදූ_දිල්ශා

      Kawushi නන්ගා අම්මෝ දැක්ක කල්.දැන් එන්නෙම නෑනෙ අනේ ඔයා.මොකද මතක නැත්තෙ මට නම් මතකයි.ඔයා හොඳින් පරිස්සමෙන් ඉන්නවා නේද ….බුදු සරනයි නන්ගා

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.