Katha Ahura

නොමියෙන සෙනෙහස | 14 කොටස | නවකතා

කතාව කොහොමද?

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

ශේනුක කෑම කාපු ගමන්ම ගියේ ටීවී එක ලගට,
ගෙදර ඉන්න එක තමයි කොල්ලට කරන්නම බැරි වැඩේ.
ෆිල්ම් එකත් අලුත් එකක් නිසා කොල්ල එතනින් නැගිටින්නෙ නැතුවම ටීවී බලනවා.

දවල් 12ත් පහු ශේනුකට වෙලාව යනවවත් දැනුනෙ නෑ.

“බේබී.. බේබී..”

“මොකද නැනා අම්ම කෑ ගහන්නේ,”

“බලන්න බේබී මේලට කෝල් කීයක් ආවද?,
ලොකු මහත්තයද දන්නෑ
පොඩ්ඩක් බැලුවා නම් හරි ”

“හම්මට, යකෝ දැන්නෙ පෝන් එක මතක් වුනේ”??
“අනේ නැනා අම්ම තන්කුයි,
දැන් ඔයා යන්නකෝ,
මන් බලන්නම් කවුද කියල හොදේ”??

නැනා අම්ම ගෙදර ආවතේව කලාට හැමෝම එයාට ගොඩක් ආදරේ කලා,
ශේනුක ඉපදෙන්නත් කලින් ඉදලම වැඩට හිටපු නැනා අම්මට නෑදෑයෙක්ට කියල හිටියෙත් ශේනුකලගෙ ගෙදර අය විතරයි

“හිමාශා…
කෝල් 28,යි මැසේජ් 20යි.”
කොල්ලගෙ මූනට යන්තමට හිනාවකුත් ආවා.

ශේනුක එහෙමම පුටුව උඩ වාඩි වුනා, කම්මුලට අත් දෙකත් තියා ගෙන ඇස් දෙක පියාගෙන හිමාශාව මතක් කලා.

“හිමාශා, ඔවු.. එයා ඇත්තටම ලස්සනයි.
සත්‍ය තරම්ම,
නෑ ණෑ සත්‍ය තරම් එයා ලස්සන නෑ ,”
කොහේවත් යන්න නොදී ගැටගහගෙන ඉන්න හිතට හිමාශා ඇතුල් වෙනවට ශේනුක කැමති වුනේ නෑ

???????

මෙන්න ආයෙම කෝල් ගන්නවා.
ශේනුක කට් කලා.
කෙල්ල ආයිම ගන්නවා.
කොල්ලත් කට් කරනවා.
කෙල්ල දිගටම කෝල් ගත්තු නිසා කොල්ල පෝන් එක ඕෆ්ෆ් කලා..

ටිකක් වෙලා ගියා.

☎☎☎☎☎☎☎☎☎☎☎☎☎☎

මෙන්න ඒ පාර ලෑන්ඩ් ලයින් එකටත් කෝල් ගන්නවා.
ශේනුක පෝන් එක ආන්ස්වර් කලා.

“හෙලෝ..”

“ශේනුක ප්ලීක්ස් පෝන් එක කට් කරන්න එපා”

“තමුසෙ කොහොමද මගෙ ලෑන්ඩ් ලයින් එකේ නම්බෙර් එක හොයා ගත්තෙ,”

“මන් දිලංකගෙන් ඉල්ල ගත්තෙ”

“මොකද හලෝ තමුසෙ මට මෙච්චර ඇනයක් වෙන්නෙ”

“ශෙනුක ප්ලීක්ස් අදවත් මට ඔයාව මීට් වෙලා කතා කරන්න දෙන්න “??

“හරි තමුසෙට මා එක්ක කතා කරන්නනෙ ඕනි,
ඕකේ,
මන් 2.30 වෙද්දි පාක් එකේ ඉන්නවා.
තමුසෙ එතනින් ඉන්නවා”

“ඇත්තමද ශේනුක ,
ඔයාට ගොඩක් පින්”

“අනේ මේ මේ තමුසෙගෙ පින් තමුසෙ තියා ගන්නවා.
වෙලාවට තත්පරේකට හරි පරක්කු වුනොත් මන් ගියා”

“ඕකේ ශේනුක ,
බුදුසරණයි !”

කොල්ල පොන් එක කට් කලේ බුදුසරණයිවත් නොකියා.

“අද මේකිට මාව එපා කරවන්න ඕන,
තවත් මේකි මන් ගැන බලාපොරොත්තු තියාගත්තොට්ග් මේ කෙල්ලගෙ ජීවිතේ මන් නිසා නිකම් විනාස වෙනවා,

හිමාශා ගැන මගේ හිතේ ආදරයක් තිබ්බත්, ඒකි එක්ක යාලු ව්නොත් මගේ අතින් එයාට වෙන්නෙ ලොකු අසාධාරණයක් ,
මොකද ?
මොන කෙල්ල මගේ ජීවිතේට ආවත් සත්‍යට තරම් මේ හදවතේ වෙන කෙනෙක්ට දෙන්න ඉඩක් ඉතුරුවෙලා නෑ ”

ශේනුක කියව කියව කල්පනා කලේ හිමාශා අකැමැතිම පාට ඇදගෙන යන්න
ඒත් ඉතින් කොල්ල දන්න එකක්ද හිමාශා අකැමැති පාට

කොල්ල සුපුනිට කෝල් එකක් ගත්තා

???????????????

“හෙලෝ….”

“හායි ශේනුක ”

“හායී… මේ…”

“කියනෝ.. කියනෝ…
මොකෝ වෙන්න ඕන”

කෙල්ල එහෙම කිවුවෙ ශේනුක කතා කලොත් ඉතින් උදව්වකට විතරක් කියල දන්න නිසා ???

“කියනෝකො හිමාශා ආසම පාට මොකක්ද කියල ”

?????????????
“ශේ….නුක….”
සුපුනිට පුදුම හිතුනා.

“ඕන්න පටන් ගත්තා ,
තමුසෙට බෑ නම් නිකන් ඉන්නවා..”

“වේට්.. වේට්..
අම්මෝ මේකට තරහ යන හැටි”

“හිමාශා ආසම රෝස,
අකැමැතිම කහපාට”

“ඕකේ තෑන්ක්ස් ආ…”

“ශේ.. නුක…”
සුපුනි කතා කලෙ ඇදල වගේ..

“මොකෝ”

“ඕල් ද බෙස්ට් ආ”

කොල්ල මුකුත්ම කියන්නෙ නැතුව පෝන් එක කට් කලා.

හැබැයි,

“හපෝ මේ කෙල්ලො නම්, පුදුම පිටසක්වලයෝ
හැම තිස්සෙම ව්රෝන් යනව”
එහෙම හිතුවා.

———————————————————–

හිමාශා ශේනුක එනකල් පාක් එකට වෙලා බලාගෙන හිටියා.
2.45යි වෙලාව කොල්ල තාම නෑ.

“කවදාවත් වෙලාවට වැඩක් කරන්නෙ නෑ.
මගේ පිස්සා”
කෙල්ල හිතුවා.

ශේනුක ඈත එද්දින කෙල්ලව දැක්කා.
රෝස පාට දිග ගවුමක් ඇදලා කොන්ඩෙත් කඩා දාලා,
ශේනුකට හිමාශාගෙ අමුතුම ලස්සනක් පෙනුනා.

කොල්ල ඇවිත් මුකුත්ම නොකියා බන්කුව උඩින් වාඩි වුනා.

“කියනවා..?”
බොරු තරහකුත් මවාගෙන කොල්ල කතා කලේ අහක බලාගෙන

“ශේනුක”??
කෙල්ලගෙ ඇස්වල කදුලු පිරුනා.

“මේ මන් තමුසෙව නලවන්න ආවෙ නෑ.
කියන්න තීන මගුලක් කියනව පැයක් දෙන්නම්”

“3.50වෙනකල්.. හ්ම්ම් කමක් නෑ.”

“පිස්සුද තමුසෙට,
3.30”

පරක්කු වුනේ මමද කියල අහන්න හිතුනත් හිමාශා සද්ද නැතුව හිටියෙ ශේනුකව කේන්ති ගස්සන්න ඕන නැති නිසා.

“මේ තමුසෙ කියන හැම මගුලම මන් අහගෙන ඉන්නම්,
හැබැයි හූල්ලන්න තියා ගන්න බෑ ආ…
මට බෑ ඔයි හොටු පෙර පෙර අඩනව බලන්න ”

“හ්ම්ම්..”

කෙල්ල එක හුස්මට මුලු කතාවම කියාගෙන ගියා.

“ශේනුක මට සහෝදරයො කවුරුවත් නෑ.
මට කියල ඉන්නෙ අම්මි තාත්ති විතරයි ,
තාත්ති කෝටිපතියෙක් තමයි.
ඒත් අපිට කියල නෑදෑයෝ කවුරුවත් නෑ
මොකද ?
තාත්ති නෑදෑයෝ බිස්නස් වලට සම්බන්ධ කර ගත්තට පස්සෙ නෑදෑ කම් ඔක්කොම බිදිල ගියා”

“ඔයා අහන් නේද ඉන්නෙ”

“හ්ම්ම්..”

“මන් කලම්බෝ ඉදල මෙහේට ආවෙ කොල්ලෙක් නිසා කියල කිවුවෙ බොරු,
???”

“එහෙනම්”

“මගේ අම්මි නැති වුනා ශේනුක ,
තාත්ති මට ගෙදර එන්න කිවුවෙ හදිස්සියක් කියල,
ඒ වෙද්දිත් අම්මි හොස්පිටල් එකේ.
එයාට මාව බලන්න ඕන කිවුවලු.
සිහිය තිබිල තීන්නෙ යන්තමට ,
මගේ නම විතරයි අම්මි කියවලා තීන්නෙ

තාත්ති කතා කලත් මන් මේ කිසි දෙයක් දන්නෙ නැති නිසා මන්…. ගෙදර ගියේ නෑ.

මන් ආපු නැති නිසා තාත්ති මාව බලෙන්ම එක්ක ගියා.

කෙලින්ම මාව එක්ක ගියේ හොස්පිටල් එකට,
මන් එදා බය වුනා ශේනුක ගොඩක් බය වුනා.

කෙල්ල ශේනුක ලග වාඩි වෙලා උරහිසේ ඔලුව තියාගෙන ඉකි ගැහුවා.
ශේනුක හිමින් සැරේ කෙල්ලගෙ ඔලුව අත ගෑවා.

“අම්මට සනීප වුනා නේද හිමාශා ”
“ඇයි මේ අඩන්නේ”

“මාව බලන්න ඕනි කියල කෑ ගහපු අම්මි මන් එතනට යද්දි මාව දාල යන්න ගිහින් ශේනුක ,
මාව දාල යන්න ගිහින්
????
කෙල්ල කෑ ගගහ අඩන්න ගත්තා ”

“මොකක්?”
ඔයාගෙ අම්මි නැති වුනා.”
“මන් මේ මුකුත්ම දැනන් හිටියෙ නෑ හිමාශා “???

“ඔවු ශේ..නුක..??
මට අම්මිගෙ බොඩ්‍ එකට අවසන් ගවුරවේවත් දැක්කුවේ නෑ ,
අම්මි නැතිවුනා කියල දැන ගත්තු ගමන් මන් සිහි නැති වෙලා,
මගේ මොලේ විකාර වෙලා තාත්ති මාව සනීප කලේ ඕස්ට්‍රේලියා අරන් ගිහින්”

“ඔයාට තේරුම් ගන්න පුලුවන්ද ශේනුක මගේ තත්වේ..
අම්ම කියන්නෙ අපේ ගෙදර මිනි පහන.
එයා නැතුව කිසි වැඩක් මට හරියට කරගන්න බෑ,
හැමදාම අම්මි මතක් කරගෙන මන් අඩනව ශේනුක ,
මගේ කොට්ටෙ තෙත් ් වෙනකල් අඩනව”

“ශේනුකගෙ ඇස්වලත් කදුලු පිරුනා.

“අම්මි නැති වුනේ මොනව වෙලාද හිමාශා ,
සුපුනිලවත් මට මේ ගැන කිවුවෙ නෑ ”

“ලො.. ලොරියකට යට වෙලා ශේනුක ,
අම්මි ටවුන් යන්නෙ කාර් එකෙන්,
කාර් එකෙන් බැහැල මාකට් එකට යද්දි අම්මි දැකල පොඩි දරුවෙක් පාර පනිනව,
ඒ දරුව බේර ගන්න පනිද්දි
මගෙ අම්මි ඇක්සිඩන්ට් වෙලා ශේනුක ”
කෙල්ල ඉකි ගහ ගහ අඩනවා.

“මේව මුකුත් සුපුනිල දන්නෙ නෑ, ශේනුක
මන් හැමදේම ඔයා එක්ක කියන්නයි බලාගෙන හිටියේ”

“මගේ තීන විශේශෙ මොකක්ද නන්ගි,
ඔයාට මෙච්චර සැර කරලත් …”

කෙල්ල ශේනුකගෙ කට වැහුවා.

“මන් මේ ලෝකෙ ආදරේ කලේ කරන්නෙ,
මගෙ අම්මිටයි, තාත්තිටයි ඔයාටයි විතරයි ශේනුක ”

“හිමාශා..??”
කොල්ලගෙ ඇස් රතු වුනා.

“තව දෙයක් ශේනුක ”

“මොකක්ද හිමාශා ”

“මගෙ ඩැඩී..
කෙල්ල අඩන්න ගත්තා”

“ඩැඩී මොකද හිමාශා ,
කියන්න මට,
කියන්න “??

“ඩැඩීගෙ ප..ප..පපුවෙ..
සි.. සි.. සිදු.. රක් ශේනුක ”

“මොකක්??”??

“කොහොමද රත්තරන් මෙච්චර වේදනාවක් මේ පපුව ඇතුලෙ තද කරගෙන හිටියෙ”

“මොනව කරන්නද ශේනුක ,
මේ මන් ලබා උපන් විදිය,
මන් ආදරේ කරපු ඔයත් මාව මග හරිද්දි මාව පිච්චුනා රත්තරන්
මාව පිච්චුනා”

“අපි තාත්තිව සනීප කරගමු හිමාශා”

ශේනුක හිමාශාව පපුවට තද කරගෙන කිවුවා.

කෙල්ල ඉකි ගගහා ා ඇඩුවා.???

“හිමාශා ”
ශේනුක හිමාශාට කතා කලා.

කෙල්ල හිමින් ඔලුව ඉස්සුවා.

ශේනුක හිමාශාගෙ කම්මුල් දෙපැත්ත කිස් කරගෙන හිමිහිට කෙල්ලගෙ ඔලුව උඩින් නිකට තියා ගත්තෙ බේරීගෙන ආපු කදුලු බින්දුව පිහිදාගෙන.

“මන් ආදරෙයි රත්තරන් “??

ශේනුක එහෙම කියද්දි හිමාශා ශේනුකගෙ අත තද කරල අල්ලගත්තේ කදුලු කැට පිටින් කඩන් වැටෙද්දි ………..

————————–මතු සම්බන්ධයි ———————–

452 thoughts on “නොමියෙන සෙනෙහස | 14 කොටස | නවකතා”

    1. ?රශී ?

      දිව් කියන්නේ දිව්ට ජැසි බෝලේ…වැඩියේ දැකලා නෑ සුදූ…මට මතක විදියට නන්ගි බබෙක් කලින් ආවා…????

      1. ඔව් ගොඩක් කලින් ඉදන් හිටිය කෙනෙක් නේ…වැඩිය දකින්න අමාරුයි මාව ????

  1. කතාව හරිම ලස්සනයි.එක හුස්මට කියෙව්වා.මාරම ලස්සනයි හිතට වදිනවා.හිමාෂා බොරු නෙවෙ නේ කරන්නෙ. මටත් හිතෙන ඒවා…ශේනුක වෙනස් උන එක නම් හොඳයි ..බලමුකො ඉස්සරහා ට මොනවා වෙවිද කියලා ?

        1. ? Imasha Shehani ?

          කියන්නකො ඔයා කන්න කැමති, බොන්න කැමති දේවල් එහෙමත් ????

          1. R_a_S_Th_AA

            Ema wishesha deyak nh itim knna puluwam oni mgulak knwa???.Bonna nm asa dewal godai????

  2. ?රශී ?

    ඇයි අනේ මට හිතෙන්නෙම හිමාශා මේ කරන්නේ බොරුවක් කියලා.???????…මට හිතෙන්නෙම ශේනුකගෙන් සත්‍යා ඈත් වෙන්නත් හිමාශාත් හේතුවක් වෙන්න ඇති කියලා…..

    හයියෝ ශේනුක මෙච්චර ඉක්මනටම සත්‍යාව අමතක කලාද…..හිත හොද වැඩි උනාම රැවටෙනවා වැඩී…..ශේනුකත් ඒ වගේ.ඉමෝශනල් බ්ලැක්මේල් කරනවා…ඇයි වදේ…….චුට්ටක් අඩලා මොනා හරි කීව ගමන් රැවටිලා වගේ…..හිමාශා හොද කෙනෙක් නෙවෙයි කියලමයි හිතෙන්නේ…….බලමුකෝ…..????

    නොතේරෙන හැගුමක්
    හිත අස්සේ දග කරද්දි
    කදුල විරහව මැදින්
    නව ගමන් මග සැදෙද්දි
    බොදව ගිය සිතුවමක්
    දෑස මානයේ පෙනෙද්දි
    ඈව අමතක උනා
    නුඹේ කදුලු නෙත දකිද්දි…..

    ??????????
    ??????????

          1. ?රශී ?

            ඒමනම් මටත් හිතිලා තියේ අක්කියෝ ..සේරම නම් දාගන්න බෑනේ ඉතින්…???

          2. ?රශී ?

            ඒකනේ කියන්නේ…දුක තමා රංජනී කියලා ඉන්න තියෙන්නේ….

          3. පුලුවන් අයත් ඉන්නෝ නෙහ් මිනෝ අක්කේ..?

          1. ?රශී ?

            ඒකේ නම…මොනාද අප්පා ඒකවත් තේරෙන්නෑනේ…හිතනවා වැඩි ඒයි ඔයා….

      1. මගේ උප්පැන්නෙ වෙනස් කරන් එන්නම්?තුනට විතර එන්නම් අෑ???

          1. Fire ball ? බූබූ (Halloween ?)

            ???
            මං ගිනීම තමා පනේ…
            අමතක කරන්න ඒවා….??

          2. Fire ball ? බූබූ (Halloween ?)

            ඊයේ හොල්මන් චිත්‍රපටි බැලුවනේ…
            ඒවා අමතක කරන්න කිව්වේ …
            ඒකනේ හොල්මන් ගහලා වගේ අමුතු ප්‍රශ්න අහන්නේ අක්කා…???

          3. ? Sleeping beauty ?

            හ්ම්ම්…හරි මල්ලී..තරහා නැත්තම් කමක් නෑ..එනකම් බලාන හිටියෙ ..සමාව ගන්න..??

          4. ගිනී මොකෝ අප්පා ඉස්සර වගේ app එකට එන්නෙ නැත්තෙ දැන් ??

          5. ? Sleeping beauty ?

            හරි මල්ලී..ඔවු..හොල්මන් බලපු නිසා හොල්මන් වෙලා

          6. Fire ball ? බූබූ (Halloween ?)

            මොකටද බියූ පනේ සමාව ගන්නේ…?
            ඉෂූ අක්කේ ,මං ආයෙත් එනවා,
            කලින් දවස් ටිකේ මගේ කාර්‍යංශයේ,
            බරපතළ වැඩ ටිකක් තිබුණනේ…
            ඒකයි ,ආවෙ නැත්තේ…????

  3. Fire ball ? බූබූ (Halloween ?)

    සතුට ,සාමය හා හොල්මන් ,පෙරේතයින්,කුම්භාණ්ඩයින් රජ කරන
    සුභම සුභ හැලොවින් මංගල්‍යයක් වේවා ,
    ඔබ සැවොම දෙනාටම… ??????

    ඊයෙට….?

    1. Amesha Sonali

      ඒකනේ…ඊයෙනේ හැලොවින්…අපි නම් හොල්මන් කතා කිව්වා family එකේ අය…?..

      1. Fire ball ? බූබූ (Halloween ?)

        ආ….
        මේ ඉන්නේ ඉතින් ?
        හොල්මන් වෙලාම ඇති එහෙනම් දැන්……???

        1. Amesha Sonali

          ජැස්මින් අක්කිවයි මාවයි පටලවන් තිබ්බා..ඒක නිසා ආවෙ..ඒක ඉවරයිනේ දැන්…එයායි මමයි දෙන්නෙක් කියලා දැන ගත්තනේ.. ඒක නිසා ආයේ එන්නේ නෑ…?..පරිස්සමෙන් ඉන්න හොදේ..

          ඇප් එකේ හැමෝම පරිස්සමෙන් …ආදරෙයි හැමෝටම….?..

          1. Fire ball ? බූබූ (Halloween ?)

            හරි සෝනා නංගි …??
            පැටලිලා හිටියා ,නූල් බෝලෙක පැටලුනා වගේ ???

      1. Fire ball ? බූබූ (Halloween ?)

        මං ගෑනු ලමයෙක් නෙවෙයි රොශේ…???
        මං කොල්ලෙක්…,තව කොලු පරාණ ඉන්නවා…
        ඒක නිසා hi girls and boys කියන්න…???
        නැත්තං අපිට නෑ හායි…?????????

          1. Fire ball ? බූබූ (Halloween ?)

            ගර්ර්ර්ර්….????
            මඳෑ රහසක් අහන්න හිටියා…???

          1. Fire ball ? බූබූ (Halloween ?)

            විහිළුවක් කලේ අක්කේ ?
            මම 2003

          2. ? Sleeping beauty ?

            එයා තවම පොඩී අක්කී..2003 චූටි බබෙක්..?

          3. Fire ball ? බූබූ (Halloween ?)

            අන්න ,ඒකනේ බියුටි අක්කේ ?

  4. ? Sleeping beauty ?

    සිහින මාවතේ
    සැරිසරා නුබෙ
    කෝලකම්
    හොරැහින් බලා
    ඉන්න ආසයි
    වෙනදා වාගෙම
    ආදරෙන්
    හුරතල් වෙලා ❤️❤️

          1. Fire ball ? බූබූ (Halloween ?)

            ඔව්…
            ආයේ ඇප් එක විතරයි …
            ටුවිටර් නෑ දැන් ….???

          1. ? Sleeping beauty ?

            ලොකූ වැරැද්දක් කලා වගේ හැගීමක් දැනෙනවා..ඒ ඇයි කියන්න මං දන් නෑ..මං කිසිම දේකට තරහා නෑ..මාත් එක්ක තරහා වෙන්නත් එපා..තෙරුවන් සරනයි හැමෝටම ..❤️❤️

          2. මොකෝ බියුටියො අවුලකින්ද….

          3. Fire ball ? බූබූ (Halloween ?)

            මගේ තරහක් නෑ අක්කේ ,
            මං ඒවා අයින් කලේ මට වැඩක් නෑ කියලා හිතුනු නිසා…
            ඔයා වැරැද්දක් කලේ නෑ..???

          4. Fire ball ? බූබූ (Halloween ?)

            අපේ බියුටි අක්ක අවුලෙන් ඉන්නෙ නෑ මිනෝ අක්කේ ?
            එයා නිර්භීත නිදි කුමරියනේ…??

          5. ? Sleeping beauty ?

            මං නිර්භීත නෑ..මං ඉන්නේ අවුලෙන් ?

        1. Fire ball ? බූබූ (Halloween ?)

          කවුරු හරි කිව්වනේ,
          කතාව ඇත්තනේ….??
          තුන් සූත්‍රය කියලා නිදාගන්න දරුවෝ,බුද්ධාගමේ නම්…?
          ක්‍රිස්තියානි නම්,යාඥා කරලා ඔලුවෙ ඉඳන් රෙද්දක් පොරවන් නිදාගන්න…?
          ඕවා කලාම බය නැතිවෙයි ??????

    1. ? Sleeping beauty ?

      දෙයක් කියන්නම්..මට ගොඩක් ඉක්මනටම තරහා යනවා..ඒ වගේම ගොඩාක් ඉක්මනටම මට දුක හිතෙනවා..හැබැයි කවදාවත්ම මට කා එක්කවත් තරහා වෙලා ඉන්න බෑ..ටික වෙලාවයි තරහා තියෙන්නේ..ඊට පස්සේ ඒවා අමතකයි..ඒ නිසා කවුරුත්ම මං තරහා ගත්තට මාත් එක්ක තරහා වෙන්න එපා..මොකද මට එතකොට ගොඩාක් දුක හිතෙනවා …මං යන්නම්..බායි

      1. Onama deyak gana onawata wada hithanna epa nanga…..prashna enawa tharaha yanawa ewata visadun hoyanna ona misak ewa ape jivithe kara ganna hodana…….

        1. ? Sleeping beauty ?

          ඔයා හරි රොශෙල් අක්කී..ඒ උනත් මට මහ වරදකාරී හැගීමක් දැනෙනවා..ඒකයි ප්‍රශ්නේ..දැන් දවස් දෙකක ඉදන්..හිතේ ලොකු දුකක් තියනවා

          1. Fire ball ? බූබූ (Halloween ?)

            වැඩිය හිතන්න එපා අක්කේ ,
            වැඩියෙන් ඒක ගැන හිතුවම තමා ,
            තමන් වැරදියි කියලා හිතෙන්නේ………
            පාඩුවේ ඉන්න,අනිත් අයට ඕන කුඩයක් ගහගන්න කියලා ????

          2. Fire ball ? බූබූ (Halloween ?)

            අපොයි ???
            සොරි ,කුදයක්….

    1. ? Imasha Shehani ?

      හැමදාම හූ කියන්න බෑනෙ ඒයි.?
      අපිත් වෙනස් වෙන්න එපැයි ?????

        1. ? Imasha Shehani ?

          කවුරුත් තමන් ව ගනන් ගන්නෙ නෑ කියලා ,
          දුක් නොවන්න.
          සෝක නොවන්න.
          පසුතැවිලි නොවන්න.

          තනියම comment එකක් දාලා ගොන් ආතල් එකක් ගන්න.
          හරියට මේ මන් වගේ.?????

          1. Fire ball ? බූබූ (Halloween ?)

            තනියම ඉන්නත් එපා ඉමෝ,
            මං වගේ අනුන්ගේ කමෙන්ට් වලට පැනලා,එතන මඩ වලක් වගේ ජරා කරලා එන්න ඕනේ…???
            ඉස්සර උක්කුං අයියත් එක්ක කතා කලෙත් එහෙමනේ…
            මුල් කාලේ හරි අමාරුයිනේ කතා කරන්න අයියත් එක්ක…
            ???

  5. ? Imasha Shehani ?

    මාව පේන්නෙ නැතෙයි ඒයි……………..
    ?????????????

    අර අහිංසක කෙලි පොඩ්ඩි තමයි මේ කතා කොරන්නෙ..?????

    ඔව් ඔව් ඔයාට තමයි මේ කියන්නෙ…
    ඔය කොහෙද අලේ බලන්නේ….???
    බොට කියන්නෙ මන් ……???

    1. ? Sleeping beauty ?

      තමන් කරපු වැරැද්දකට සමාව ගන්න ඕනි උනත් ඒකට ක්‍රමයක් නැති උනාම කොච්චර ලොකු වේදනාවක් දැනෙනවද..ලොකු අසරනකමක් දැනෙන්නේ එතකොට??

      1. ? Imasha Shehani ?

        අනේ මගේ අක්කි කොටේ…
        මක්කයි අලේ මේ ඔයා දොඩන්නෙ..?
        ඔහොම ඉන්න එපා පනේ. ඔක්කොම අමතක කොරලා සැපේ ඉන්න ඕන හරිය……
        bbeauty මගේ අක්කියෝ ??

        1. ? Sleeping beauty ?

          ඔව් මැනික..ඕනිවට වඩා සංවේදී හිතක් තියන එකත් ලොකු කරුමයක් අප්පා..??

      2. Fire ball ? බූබූ (Halloween ?)

        සමාව ගන්න ඕනේ නෑ අක්කේ ,එයා සමාව දීලා නම් අක්කට,
        අනිවාර්යයෙන් ම එයා ඒක අමතක කරලා දාලා ඇති ,සමාව දෙන්නවත් එයාට ඒක මතක නැතුව ඇති….??
        වැඩිය හිතන්න යන්න එපා…??

  6. පිහු අක්කලා රශි අක්කලා පේන්නවත් නෑ දැන් දැන් එයලා ටුවිටර් එකෙද කොහෙදෝ ????

      1. ???? කෙසේ ඉවසන්නද අප්පා මෙව්වා. ????
        ඉතින් කොහොමද නගා සැප දුක් එහෙම

        1. ? Imasha Shehani ?

          මන් හොදින් ඉන්නෝ පනේ.????
          අක්කිගේ සුව දුක් කෙසේද? සුවයෙන් ඇතැයි මම සිතමි.???
          රමන් එහෙම ඉන්නවැයි හොදින් ??

          1. මා දුකෙන් පසු වන්නෙමි නංගා. ? ඒ කුමක්දයත් රමන් නම් වු නසරානියා ශගුන් නම් වු ගැහැණිය පසුපස යන බැවිනි ???? ඔහුට ප්‍රහාර එල්ල කිරීම සදහ මා මෙ බඩු බාහිරාදිය සුදානම් කරමි ??

      1. ? Imasha Shehani ?

        මන් කනවා ඔයාලව ???
        දුවලා ගිහින් ඇග සෝදන් එන්න දෙන්නම ??

        1. Fire ball ? බූබූ (Halloween ?)

          සබන් දෙන්න ඉතින් …
          මං ගාන්නේ ජපානයෙන් එන මිසුමි සබන් තමා ඉතින් ,ඊට පස්සේ සන්ලයිට් ගාලා,විම් එක ගාලා ටිකක් වෙලා ඉඳලා තමා ඇඟ සෝදන්නෙ…???

          ඉතින් ,සබන් වලට යන වියදම ගෙවන්න අපිට ….???

          1. ? Imasha Shehani ?

            යකෝ මේකාගේ ගණන් ….???
            ඔයා නාලා පාඩුවෙ ඉන්න ගිනියෝ. හරක් මස් කන්න බෑ වගේ දැන් ???? ( lol)

          2. Fire ball ? බූබූ (Halloween ?)

            සමාජයට වටින පුද්ගලයෙක් වුනාම එහෙම තමා ඉතින් …??????
            මමත් කොහොමත් ,
            ගෙම්බියොන්ගේ ආහාරවේලට එකතු වන්න කිසිම කැමැත්තක් නෑ …??

  7. ? Sleeping beauty ?

    මාත් ගිහින් එන්නම්කො..බායි බබාලා.?????????????????????????????????????????????????????????????????????????????????????????????????

  8. මදූ_දිල්ශා

    පිස්සු පූසනී…
    පිස්සු පූසියනී….
    තොපි කුමක් කරන්නෙහු????

        1. ? Imasha Shehani ?

          සනීපයි සනීපයි.??
          පිස්සු පූසියෙක් නිසා පිස්සුවට බෙහෙත් ගන්නයි හෙව්වෙ ?

          1. මදූ_දිල්ශා

            ඉන්ජෙක්සොන් එකක් විදිමු

    1. Fire ball ? බූබූ (Halloween ?)

      පිස්සු ,නසරානි අම්ම එනකල් තනි රැක්කා,
      නැත්තං ඇවිල්ල මොන නාඩගමක් නටයිද දන්නේ නෑනේ ??????

        1. Fire ball ? බූබූ (Halloween ?)

          නස යනු ,නස්නාරණය යන්නයි…
          එය අපගේ පැරැණ්නන්ගේ ශබ්ද කෝශයෙන් බිඳී ආ වචනයකි…?

          රාණි යනු රැජිණයි…

          එබැවින් ,නසරානි යනු,
          පිස්සු ,විකාර ,සෝබන,කෝලම්,චන්ඩි,හඬු ගඳ ,
          ලෝකයේ සියලූ ගඳයන්ගේ අගතැනපත් රැජිණියයි….

          1. මදූ_දිල්ශා

            සෝබන ,කෝලම් ,චන්ඩි නම් කමක් නෑ…අර හඬුගද කෑල්ල තමා අවුල්?

          1. මා අලුත් වර්ගයේ පුසියක් බව දන්වා සිටිමි ???????? උදුපියළිය පමණක් ආහාරයට ගන්නා ?

          2. ? Imasha Shehani ?

            වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕන මේ ගැන ??

          3. මදූ_දිල්ශා

            ??? බඩේ අමාරුව හැදුනාම තමා ඔය කුප්පමේනිය ඇර අනික් කොල ජාති පුසො ගිලින්නෙ?

          4. පූසන් පිළිබඳ වැඩි අවබෝධයක් ඇති ඔබට මාගේ ප්‍රනාමය ලොක්කක්කේ ????

  9. මදූ_දිල්ශා

    ලෙන්චිනා = වකුටු කුදේ නොන්ඩි පය තියා
    යති කෙතට බැදපු ලෙස මේ පඹයා
    යස රුවට කොරල හැඩි තලගොයා
    හට සරණ දීලා මව්පියො ගියා?

    1. Fire ball ? බූබූ (Halloween ?)

      අපොයි ???
      කවිත් දාලා එපාර ,මං දන්න කවියකුත් නෑ ,ශේප් එකේ යන්න ඕනේ…??????

        1. ? Imasha Shehani ?

          කොහෙද ඒයි යන්නේ..
          කව්ද ඒයි දන්නේ…
          ගිනීයා ගිනීයා ??

  10. ? Imasha Shehani ?

    මන් නනෝ කන්න .?????
    ටිකකින් එන්නම්කො.

    ගිනී ඔයාාා කාලද? ජැස්මින් කෑවද?
    මදූ, ඉශූ අක්කිලා බයියන් කාලා ජෝ බිව්වද? ??

    1. ? Imasha Shehani ?

      ඊයෙ නේද් පෝය දරුවනේ.??
      මොකෝ මේ ගිනියා උඩ හැමෝටම වැදගෙන එහෙනම්? ???

        1. ? Imasha Shehani ?

          බොලා නම් සිල් ගන්න යන්න එපා. බුද්ධ ශාසනේ තව කාලයක් තියෙන්න එපැයි ??

    2. Fire ball ? බූබූ (Halloween ?)

      ඒක තමා මාත් චුත වෙන්න හැදුවේ ??
      මාත් යනෝ එහෙනම් …

  11. Fire ball ? බූබූ (Halloween ?)

    ලෙංචිනා මගෙ නංගියේ ඇයි
    ගංතෙරට වී ගොම්මනේ
    පෙට්ටරේ ලඟ පැන් තොටේ
    ගම්මානයේ පව් සෝදනා…

    ජසයාගෙන් ,ලෙංචි බේබිට..???

      1. Fire ball ? බූබූ (Halloween ?)

        ඕක සිංදුවක් බොල ඉමෝ…
        ඒකේ තිබ්බේ ,මං දන්නෙත් නෑ ඉමෝ පෙට්ටරේ තේරුම……..???

        ඇයි කුනුසර්පයෙක් කියලා හිතුවද…?

        1. ? Imasha Shehani ?

          දන්නෙ නැති නිසාාා ඇහුව බොල…???
          ඒක ඇයි කුනුහර්පයක් වෙන්නෙ….??

          1. Fire ball ? බූබූ (Halloween ?)

            නෑ ඉතින් ,
            මං හිතුවෙ එහෙම එකක් හිතේ තියාගෙන ඇහුවද දන්නේ නෑනේ ,
            ඒකයි …???

          2. ? Imasha Shehani ?

            මන් කියන්නෙ නෑ පුතී ඉතින්..
            ????

        1. මදූ_දිල්ශා

          මව්පියෝ නිදහස් වෙන්නටා මාව දුන්නයි නාකි වූ කමෙකුටා……
          මාව දුන්නයි නාකි වූ කමෙකුටා …….
          නාකි උනත් මට කම් නැතේ
          තව නොන්ඩි කකුලකුත් ඇදයතේ…?

          1. අනේ පව් අනේ ඔයා, ඔයාව දුන්නේ එහෙම කෙනෙක් ටද? ?

          2. මදූ_දිල්ශා

            ඔව්නෙ ජැසී ? අර නාකි නොන්ඩි ජසයට?

          3. මදූ_දිල්ශා

            ජසයා වෙනයි කාලගෝල වෙනයි?

          4. ? Sleeping beauty ?

            මේ කවි දික්තල කාලගෝල නාට්‍යයේ නේද..??

          5. මේ බියුටි අක්කි ප්‍රශ්නයක් තිබේ ??

          6. මදූ_දිල්ශා

            එහෙමද?මට ටැපලිලාද? මොලේ කචල් වෙලාද?

          7. මදූ_දිල්ශා

            අද දො ඉවරයි? ජැසීට ප්‍රශ්නයක් ලු

          8. ? Imasha Shehani ?

            ජැස්මින් ඔයා beauty අක්කිගෙන් අහන්නෙත් එයාට boy කෙනෙක් ඉන්නවා කියලද? ????

      1. ? Imasha Shehani ?

        පීහු බොස් …
        මොකො මේ කට පැත්තට ගිහින්?
        ජරාවක් එහෙම කෑවද…??

  12. ? Imasha Shehani ?

    හෙළ යක්ඛයිනෙ ….. ?️?️?️?️
    නැගිටිපියව්…
    බඩ කට උස්සා ගෙන
    ඔය වැටිලා ඉන්න ඇද උඩින්
    නැගිටලා වරෙව්….
    ??????

    1. ? Imasha Shehani ?

      කස්ටිය බඩ කට උස්සන් වැටිච්ච තැන්වලින් නැගිටලා එද්දි සතුරෝ මට කඩුවෙන් කොටලා ඉවරයි.???

      හැපෝයි මේමත් නර පණුවන් ටිකක්…??????

  13. ඉමා ඔයාට boy කෙනෙක් ඉන්නවද? (ඔබ බියුටි අක්කිගෙන් අසන්න කියූ දෙය දැන් මා ඔබෙන් අසමි )??

    1. ? Imasha Shehani ?

      මන් කිව්වෙ beauty අක්කිගෙන් එහෙම අහන්න කියලා නෙවෙයි ජැසියෝ ???
      මන් කිව්වෙ ඔයා අහන්නෙ ඒකද කියලා.???
      Beauty අක්කි ගැන කියනව නම් එයාට ඉන්නෝ boy කෙනෙක්. එයා ඒක කලින් කියලා තීනෝ ??

    2. ජෙසියො මං දැන් බොලාට කොල්ලෙක් හොයල බන්දල දෙනව අමිමපා?අැයි යකෝ බොට අහන්න වෙන prashnayak අැත්තෙම නැද්ද????

      1. ? Sleeping beauty ?

        අහන්න ජැසී..මොකක්ද ප්‍රශ්නේ..මා ඔබට පිලිතුරු දෙන්නෙමි..??

  14. Sandu 1995 thanamalwila

    …මේ ගම් පියසේ හේනේ මාමල….
    කොච්චර සිටියත් මන් වගෙ වෙන නැත.. //

    (ජසයා-)

    1. ? Imasha Shehani ?

      සදූ අක්කි දකින්නෙ නිකන් දිය කැස්බෑවා මොකක්ද එහෙකින් මොකක්ද බලන්නා වාගේ හෙන කාලෙකින්නේ.???
      කෝමද කෝමද සදූ අක්කි ඉතින්..
      ??

        1. ? Imasha Shehani ?

          දන්නෝ දන්නෝ..අලේ ??
          මේම කිව්වහම ඒකෙත් පොඩි ගතියක් තියෙනවා නේහ් ??

  15. ඔයාවත් මගෙන් ප්‍රශ්නයක් අහන්නකෝ ඉමා බෝලේ මෙයාලගෙන් නම් මං ගොඩක් ප්‍රශ්න අහනවා මෙයාල මගෙන් අහන්නේ නෑ ?

    1. ? Sleeping beauty ?

      ජැසී…ඔයාට බෝයි කෙනෙක් ඉන්නෝද..මං අහන්නේ ක්‍රශ් එකක්වත්???

    2. ? Imasha Shehani ?

      මන් අහන්නම්. ??
      මට කියන්න ඔයා ඉපදුණු වර්ෂය?
      ඔයාට හරියටම වයස කීයද? ?

      1. ? Sleeping beauty ?

        අපි ප්‍රශ්න අහන්න පටන් ගත්තම ජැසී මිසින් මාශෝ..??

          1. ? Sleeping beauty ?

            ජැසී..ඔයාගෙ තාත්තගෙ නංගිගෙ පුතාගෙ අම්මගෙ එකම අයියගෙ නෝනගෙ මහත්තයා ඔයාගෙ කවුද..??

          2. ? Imasha Shehani ?

            Beauty අක්කී answer එක තාත්ති නේද? ??

      1. ? Imasha Shehani ?

        මම මස්සිනාට බයයි නන්ගියේ…
        මම මස්සිනාට බයයි නන්ගියේ..
        ????

    1. ? Sleeping beauty ?

      ජැසියෝ..අහන්න තීන ප්‍රශ්නයක් අහලා තීන්නකෝ..මං ඇවිත් උත්තර දෙන්නම්..අද රෑට ප්‍රයිඩ් රයිස් හදනෝ මං..මං කීවට අම්මා හදන්නේ??..මං උදවු කරනෝ..කාටවත් කීන්න එපා හොදේ..??

  16. ? Imasha Shehani ?

    ජැසී මෙන්න මෙහෙමයි හරිම තැනට ඔයාගෙ reply එක දාන්නේ වස්තුවේ..?

    දැන් කවුරු හලි අහපු දේකට ඔයා answer එක කියනවනම් ඔය ප්‍රශ්නේ අහපු තැනට ඉදිරියෙන් තියෙන reply කියන එක touch කරන්න.
    එපාර ඔයාගේ comment එක type කරලා post කරන්න.

    දැන් හිතන්න පැටියෝ ඔයාට reply comment එකක් දාන්න ඕන තැන reply කියලා එකක් නෑ කියලා. එහෙනම් ඊට උඩින් හලි reply කියලා එකක් ඇති අනිවා. ඔයා ඒක touch කරලා ඔයාගෙ ccomment එක type කරන්න ඒ වගේ වෙලාවට.???

    තේරුණාද තුදූ ????

  17. Sandu 1995 thanamalwila

    …මංවාගෙ පේඩි කතක් මනා.
    දුටුවාද ලොවෙ රුසිරෙන් මනා.//

    (ලෙන්චිනා)

    1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

      මව්පියො නිදහස් වෙන්නටා
      මාව දුන්නයි නාකිවූ හමෙකුටා…//

      (ලෙංචිනා )???

    1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

      මරුනේ….????
      මමත් එන්නද අක්කේ තේ දලු කඩන්න…….??????

    2. ? Sleeping beauty ?

      කුලගෙදරින් දුම්බර කදු වැටියේ
      පතිකුලයට අද
      කැන්දන් එනවා
      දුම්බර මැනිකේ..??

      1. ? Sleeping beauty ?

        ජැසීගෙ ප්‍රශ්න පත්තර මං දැක්කා අනිත් කතාවල??..එයා ප්‍රධාන වශයෙන් ඇහුවේ boy කෙනෙක් ඉන්නෝද..එයා ලස්සනද වගේ දේවල්..??ඔන්න ජැසියෝ..මගෙන් ඒ දෙකම අහන්න ඔට්ටු නෑ..??

  18. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

    ආලේ බැන්ද මාගෙ රම්‍යවන් ….//
    මේ සුනිමල මගෙ දික්තල….//
    ආලේ බැන්ද මාගෙ රම්‍යවන් …

    අවුරුදු සතක් දුකීන
    මෙහෙවර කල මෙමා…//
    ගත් ලඳුන් මගෙ
    ඇගෙ රූපෙ බෝ අගේ…//
    ??????????

      1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

        ????
        හරි ඉතින් …??
        මං මගේ නමේ තේමා පාඨය කාලෙන් කාලෙට වෙනස් කරනවනේ ,ඒකයි පනේ…..???????

  19. හැමෝම මුල් comment වල මං ගැන අහලා තිබ්බානේ….
    මං 98
    International school එකක් teacher kenek
    ඉන්නේ ….ඉතින් ඉන්න ගෙදර හී හී
    ගිය අවුරුද්දේ ඉදන් මේකේ සාමජිකයෙක්
    වැඩිය comment දාන්න එන්න් වෙන්නේනෑ..අලුත් අය ගොඩයි මේ දැන්.

  20. Sandu 1995 thanamalwila

    ..මිනොන් අක්කී තැන්කු.. මන් පොත් ටිකක් ගත්තා ඒකෙන්..

  21. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

    සීගිරි ලඳුනේ
    ඇයි ඔබ තනිවී
    සෝ දුකිනී ඉන්නේ….????????

      1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

        ???
        කටින්ද කියන්නේ ????????
        හිතන් ඇති සීගිරි අප්සරාවියක් වෙන්න…..????
        ඒවා හඳේ තමා …?????
        එන්නම් ,හැබැයි ඊට කලින් රෙද්දක් පොරවගන්න සීගිරි ලඳේ…??????
        මං තාම කුක්කු බබෙක්නේ…??

        1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

          මං වගේ පොඩි බබ්බු ඉස්සරහ ඔහොම ඉන්න එක සදාචාරාත්මක නෑ ,සීගිරි ලඳේ….?

          1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

            එන්නෙත් නෑ පනේ,
            ඔයා ඉන්න පැත්ත පලාතේ…???

          2. ඔයා එන්න එපා පනේ මං එන්නම් ලඟට පනේ?

          3. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

            වසලා හමාරයි එහෙනම්…????
            ඉක්මනට මාරු වෙන්න ඕනේ,
            නැත්තං මට අපයෝජනා කරයි…????????????

          4. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

            ඒවා කරන්නේ බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා……….????
            අන්න ,ඒ විදියටයි කරන්නේ පනේ…??

          5. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

            මේ සීගිරි ලඳ නම් හරිම අශීලාචාරයි……????
            මාව නිකං නිරුවත් කරනවා වගේ මට ලැජ්ජ කරනවා…??????

          6. යකෝ මට දැන්නෙ තේරැනේ රෙද්දක් පොරව ගන්න කියපු එක???

  22. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

    කවුද බියුටි අක්කේ ,pp එකේ ඉන්නේ ,අයියණ්ඩිද…?????

          1. ? Sleeping beauty ?

            අහිංසක කමේ ප්‍රතිමූර්තියක් එයා..මං නපුරුකමේ ප්‍රතිමූර්තිය..??

        1. ? Sleeping beauty ?

          ප්‍රශ්නයක් තියේ..ගතිගුන වලින්,හැසිරීමෙන් එයා කෙල්ල,මං කොල්ලා..??

          1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

            අපොයි ?????????
            කමක් නෑ ,ඒත් ගැලපෙනවනේ…?

          2. ? Sleeping beauty ?

            ඔව් අක්කී..එයා ලස්සනයි..අහිංසකයි… රටක් වටී..??

          1. ? Sleeping beauty ?

            ඉතින් ඉතින් ඉල් මැස්සෝ ..කෝමද සැප සනීප..??

          2. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

            කට උල් වෙලා ,මේ ඉල් මාසේ …??
            කාපු තරමටම ….???

          3. ? Sleeping beauty ?

            අනේ මට ඒක තේරුන් නෑනෙ මැස්සෝ..??

          4. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

            තේරුම් ගන්න ඕනේ නෑ ….
            ඒවා තේරෙන්නේ මං වගේ හොඳට ,
            බඩ පුරවගන්න අයට විතරයි …?

  23. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

    අපි තරඟයක් තියමු …
    වැඩියෙන්ම ඇප් එකේ ඉන්නේ ,
    ඉස්තිරී පාර්ශොවයද නැත්තං ,
    පිරිමි පාර්ශොවයද කියලා දැනගන්න….?
    හැමෝම මේකට රිප්ලයි කරන්න ,
    තමන්ගේ පාර්ශොවය දිනවන්න ඕනේනම්….?

      1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

        උපන්දිනවලට දාන ඉමෝජි සෙට් එක මේකට වැටිලනේ බොලේ,කේකුත් එක්කම…..????

    1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

      ජන සංගණනයට අනුව,
      පිරිමි පාර්ශ්වය දිනා ඇති බව සතුටින් දැනුම්දෙමි….????
      ස්තූතියි ???

      රතිඤ්ඤා පත්තු කරන්නෝ…???

      1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

        ????
        පිස්සුද අක්කේ ???
        ඉන්න ඔක්කොම හොල්මන් ?
        ගෑනු පරානවල් එක්කෙනෙක්වත් නෑ ?

        1. ?රශී ?

          ඕඕඕඕඕඕඕඕඕඕඕඕ ….නරලොව හොල්මන්…මහ හොල්මන තමයි ඔහේ….??????

          1. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

            සතුටුයි ,නරලොව හොල්මන් ලෝකේ මහ රජතුමා මාව කරගත්ත එකට…….???????

            දැන් ,මගේ සේවකයෝ ලෙස ඔබ සියලුදෙනා,මාගේ සයනය සූදානම් කරන්න….????
            මා හට නිදා ගැනුමට….???

          2. ? Imasha Shehani ?

            මිනී පෙට්ටිය තාම මග උතුමාණෙනි
            මන් ඔබතුමාට වළක් කපන්න කස්ටියක් යැව්වා ???

          3. ?රශී ?

            අනේ මේහ්….හිතාගෙන ඇති….කනත්තේ කොහෙද සයනයක් ඕනෙමනම් මිනී වලක් කපලා දෙන්නම්….????????

          4. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

            දෙන්නා හිතන් ඇති මාව වලපල්ලට යවන්න,ඒවා ඉතින් අර බැබලෙන හඳේ තමා බටිත්තියනේ…????

          5. ?රශී ?

            පිස්සු හැදෙයි සද බැබළෙයි….????

    1. Fire ball ? ගිනී (මේ ඉල් මසයි)

      උඩ බලන් මොනාද කරන්නේ අක්කේ ?
      බලාගෙන මකුළු දැල් කටට වැටෙයි…………?

      1. ?රශී ?

        උඩ බලාගෙන කට පියාගෙන ඉන්නෙ මන්….නෑ මේ උඩ වෙලා තියෙන ඒවා බැලුවෙ…..සුන්බුන් පමණයි….??????

        1. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

          කට්ටියගේ දැඟලිල්ලට සුන්බුන් හරි තියෙන එකත් පුදුමයි ????
          උක්කුං පුතා හිටියා නම් සුන්බුන් තියා,
          අපිවත් ඉඳීද දන්නේ නෑ ????

          1. ?රශී ?

            හපොයි….ඒක ඇත්ත මේ ටිකේම අල්ලන් සෙල්ලන් කරනෝ….අයියා දුවනවා ගාල කඩාගෙන ජැසියා පන්නනවා වැදගෙන….????????????

          2. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

            ඒක නම් ඇත්ත අක්කේ ???

    1. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

      කාටද දැන් ඔය යස අගේට තියෙන ඇඟිලි,
      බෝල රවුම් කරලා,
      ප්‍රතිචාර පාන්නේ දඟයෝ….?????

        1. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

          මෙතන මං නොදන්න යටිකූට්ටු වැඩක් වෙනවා නේද ???
          හ්ම්ම්….
          මං අල්ලගන්නම්කෝ…???

          1. ? Imasha Shehani ?

            බලාගෙන ගිනී…
            යටි කූට්ටු වැඩ අල්ලන්න ගිහින් ඔයා පූට්ටු වෙලා ඉදීවි ????

          2. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

            ඔයැයිලත් එක්ක කතා කරලම මගේ ,
            දත් ටික පූට්ටු වුනා මඳැයි….???
            තව පූට්ටු වෙන්න දෙයක් නෑ …???

          3. ? Imasha Shehani ?

            අනේ වාසනාවන්..??
            ගෙදර මිනිස්සු නිදහසේ ඉන්නවා ඇති ගිනියගේ ??

          4. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

            දන්නේ නැද්ද ඉමෝ තාම ඔයා ඒක……..????
            මං ඉන්න තැන,
            නිදහසෙන් පිරුනු ,ස්වර්ග රාජ්ජයක් බවට පත්වෙනවා කියලා …????
            මං ඇප් එකට ආපු ගමන් ඔයාලට දැනුනු වෙනසට හේතුවත් ,
            අන්න ඒකමයි….??????

          5. ? Imasha Shehani ?

            මොකද ඩෝ හැම වෙලාවෙම රවන්නේ..? ???
            විහිලු කරන්නේ ගිනී හලිද? ?

          1. ? Imasha Shehani ?

            මේකට කියන්නේ හිනා වෙනවා කියලා පනේ.??

            මට හිනා ඔයා දගයා ගැන කියලා තීන එකට අක්කියෝ
            ??

          2. ?රශී ?

            ඒකේ හිනා යන තැන කියන්නකෝ මාශෝ….බොලාලා වෙන විදියකට හිතුවා නේහ්….

          3. ? Imasha Shehani ?

            අපොයි……… නෑ ?????
            මට වෙන ඒවා හිතුනේ නෑ.
            සත්තයි ඒයි ??

          4. ? Imasha Shehani ?

            මාව ඩින්ගක් විශ්වාස කරන්නකෝ ඒයි…???

  24. ? Imasha Shehani ?

    ජැස්මින් පරස්න අහන්න කියලා ගියා ගියාමයි

    ඈ…………………..
    තාම නෑ
    ??

  25. Fire[ }£¥°] ball ? ගිනී ¥€®

    දඟයෝ …….
    කෝ බොගේ මාග්‍රට්…???
    අර හැමවෙලේම උම්මා ඉල්ලන වසංගතේ……..????

    1. ? Imasha Shehani ?

      මාග්‍රට් , විල්සන් අන්කල්ගෙන් උම්මා ඉල්ලගන්න ගිහින් වගේ…
      ???

      1. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

        ඒක නම් වෙන්න පුලුවන්….???
        ඒ තරම් භාණ්ඩේ තමා ඔය මාගොරට්…….???

      1. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

        ඒක හොඳයි නැත්තං ,
        මේ දඟයා අපිටත් බෝ කරලා,
        හැඳි ගාවලාම තමා ඉන්නේ…??

          1. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

            පුහ්….??
            තදබල,දරාගත නොහැකි,රුසියාවටත් වඩා ලොකු ,ඊරිසියාව කියලා කියන්නේ ඔන්න ඕකටයි මිනෝ පනේ…….???????

            ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න ??????

  26. ? Imasha Shehani ?

    ගිනියෝ , පුලුවන් නම් කියනෝ ඔය username එකේ තියෙන සoකේතවල තේරුම? ??

      1. ? Imasha Shehani ?

        හපෝයි ගිනී…??
        සැජ්ජයි ආ…………….හ් ???
        මන් හිතන්නෙ ඔයා දාගෙන හිටියේ එක එක රටවල්වල ‘රුපියල’ හදුන්වන සoකේත..????

    1. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

      ඒවා ලදරුවන්ට තේරෙන්නේ නෑ ඉමෝ……….????????
      ප්‍රීඩියාපෝ බැරල් එකක් ගහලා වරෙන් සහෝදරී ….???
      ඊටපස්සේ තේරුම් ගන්න පුලුවන් වෙයි…………?????????

      1. ? Imasha Shehani ?

        මේ මන් දන්නවා හරිය.???
        ඔයා දන්නවද කියලා බැලුවෙ සහෝදරයා ..???

          1. ? Imasha Shehani ?

            ඕඕඕඕඔ………..??
            දැන් මමද ඔයාද ළදරුවා ? ???

      2. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

        ප්‍රීඩියාපෝ නෙවෙයි පීඩියාප්‍රෝ ..???

          1. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

            ඔහොම ඇදේට හිනාවෙන්න එපා ඉමෝ…..
            හදවත ඇඹරිලා,කකාරලා යනවා මෙයා…..???

          2. ? Imasha Shehani ?

            බලාගෙන heart එක බ්ලෙන්ඩර් වෙයි ඔහොම ගිහින්
            ???

  27. ළමයි මම පොඩි වැඩක් රැ එන්නම් ???ප්‍රශ්න වලටත් රැ උත්තර දෙන්නම් bye වස්තුල, ආදරෙයි හැමෝටම ❤️

    1. ?රශී ?

      ආ ජැසී….මොකක්ද අනේ පොඩි වැඩේ…?????මාත් ප්‍රශ්නයක් හදාගන්න ඕනා….?????

  28. ඔන්න මං ආවෝ ????
    මං එද්දි ඔයාල නෑ
    ඔයාල එද්දි මං නෑ
    මෙහෙමත් දේවල් වෙනව නේද ඒයි?
    මාව මතක්‌ කරපු අයට තැන්ක්‌ස් ?
    අනිත් අයට මහසෝනගෙම පිහිටයි ?

  29. උක්කූං පුතා

    I will Love you…………❤️
    As long as the Sun
    Burns in the Sky
    As long as the Moon
    Shines its light
    In to the dark night
    Until the ragging
    Blue Oceans become
    Calm and run dry
    I will love you
    Until the end of time❤️❤️❤️

    1. ?රශී ?

      බුදාම්බෝ මෙන්න බයිනෝ…..????

      ඇත්තටම ලස්සනයි අයියේ….සුපිරි ඒක….????????

    2. Fire ball ? ගිනී ( සුහද හිතවතා)

      කිරි උක්කුං අයියේ …???
      milk ukkun elder brother …???
      ඒක නම් සුපිරි කවියක්…..????
      ඉංග්‍රීසියෙනුත් ගැටගහලා කියන්නම්කෝ…. නැත්තං තේරෙන්නේ නැති වෙයිනේ…????
      that’s a great poem ,bro…????

  30. උක්කූං පුතා

    ඇවිදින බෝ පැලයක් ඔබට හිමි කර ගැනීමේ අනගි අවස්තාවක් ? මාව දැලේ දාගන්න

    1. ?රශී ?

      ඇවිදින බෝ පැළ හරියන්නෑ අයියේ….ඕක ගානේ යනවනේ….දැල් එලන්න ඕනා ඊලගට අල්ලගන්න….????

  31. උක්කූං පුතා

    අලුත් කතා මුකුත් ආවෙ නෑ නේද තාම මේ කතා දෙක විතරද යන්නෙ… ඔයාල ඔක්කොම හොදින් කියල හිතෙනවා එහෙනම් මම ගියා තෙරුවන් සරණයි හරිද

    1. ?රශී ?

      අලුත් කතා නෑ අයියේ…..ඔයා එකක් දැම්මා කීවා නේද……චන්දිම සර් දෙන්නෑනේ අප්පා….සර්ට අමතක වෙලාවත්ද……ඕ අපි හොදින්….කෝමද අයියට….ගොඩ කාලෙකින් දැක්කේ….???????

  32. ?රශී ?

    පැතුමක් පතනවා
    මතු භවයක් නොවේ
    සසර නිමා කරමින්
    නින්දා අපහාස මැද
    දුකින් ගෙවන
    මේ දිවියට
    සතුට සිනහව රැදි
    පුංචි හෝ
    තත්පරයකට
    නැවතුමක්
    ලැබේවා කියා
    යළි යළිත් දුකෙහිම
    නොඉපද …..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.