Katha Ahura

නොමියෙන සෙනෙහස | 16 කොටස | නවකතාව

කතාව කොහොමද?

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

ශේනුක බැලුවෙ කෙල්ලගෙ ඇස් දෙක දිහා.
කෙල්ලගෙ ඇස් දෙක ලොකු වෙලා.???

එක පාරටම ශේනුක අනික් පැත්ත බැලුවා

????
කෙල්ලටත් හොදටම හිනා.

ඇවිත් තීන්නෙ පසිඳුවා

“මොකෝ ශේනුකයා, හික්.. හික්.. උබ බය වුනා නේ”

“උබ නම්….”
ශේනුක පසිඳු දිහා බලාගෙන අත මිටි කලා.

“මාව දැක්කම බය වුනා නේද හිමාශා
ඇයි ඉතින් අපිටත් හොරෙන්මනෙ දෙන්න සෙට් වුනේ”

“අනේ එහෙම නෑ, පසිදු
අපි ඔයාලට මේ ගැන කියන්න තමා ඉදියෙ”

“ඉදියෙ කියන්නෙ යකෝ.
උබලට ලගින්වත් ඉන්න අපිට කියන්නත් වෙලාවක් ඕනෙ නේ.
හා හා ඔහොම කරගෙන පලකෝ”

“නෑ නෑ බන් පසී, මේක අහම්බයක්
මන් හිතුවෙ නැති විදියට තමයි මායි හිමාශයි ලන් වුනේ”

“ආ… ඒක්ස් නිසා වෙන්න ඇති උබ කලින්ම සුපුනිට කෝල් කරන හිමාශා ආසම පාට ඇහුවෙ”

ඔන්න ඒ පාර ශේනුකටත් හිනා???

“යකෝ.. මට ඒකිගෙන් දැන ගන්න ඕන වුනේ හිමාශා අකමැතිම පාට ,
මේකිගෙන් ආසම පාට ඇහුවම මේකි ඔක්කොම කියල දැම්මා”

“මට ඕන වුනේ හිමාශාට මාව එපා කරන්න
කොහෙද මේකි මාව දැලේ දා ගත්තනෙ”

“පසිදු මොනව හරි බොනවද?
හිමාශා ඇහුවා

“බොන්න නම් ඕන් නෑ…
ඔන්න ඉතින් බීම එහෙකින් ශේප් වෙන්න බෑ හරී
අපිට පාර්ටි ඕනා”

“හරි හරි බන් සෙට් වෙමුකො පස්සේ”

“හරි එහෙනම් උබල දෙන්න කතා කර කර හිටපන්කෝ.
මන් යන්නම් ආ…
ඇනයක් වුනා නම් සොරි වෙන්න ඕනා”

“ඕකේ මචන් ඉක්මනින් පලයන්”??
ශේනුක හිමාශා දිහා බලලා ඇහැක් ගහගෙනම කිවුවා.

හිමාශයි ශේනුකයි කෑම කාල දෙන්න එක්ක බීච් එකට ගියා.

එදා දෙන්න එක්ක ගොඩක් විනෝද වුනා.
ශේනුකගෙ ජීවිතේ සත්‍ය කියල කෙනෙක් හිටියද කියල අමතක වෙන තරමටම දෙන්න ලන් වුනා.

දෙන්න එක්ක ගහක් යට තිබ්බ බන්කුවකින් වාඩි වුනේ එයාලට බාදා කරන්න කවුරුවත් පේන්න හිටියෙ නැති නිසා.

“රත්තරන්”
ශේනුක හිමාශගෙ නිකටින් අල්ලගෙන ඒ ඇස් දිහාට හරව ගත්තා

“ම්….”

“මාව කවදාවත් දාල යන්න එපා”

“නෑ මහත්තයෝ කවදාවත්ම නෑ”
කෙල්ල එහෙම කියද්දි හිමාශාගෙ ලිප්ස් උඩ ශේනුකගෙ ලිප්ස් තද වුනා.

ශේනුක හිමාශාව බොහොම තදින් අල්ල ගත්තා.
කෙල්ල කොල්ලගෙ උනුසුමට තව තවත් ශේනුකට ලන් වුනා.

ආදරෙන් මත් වුන කොල්ලයි කෙල්ලයි අමුතුම ලෝකෙකට ගියා.
එයාල එයාලගෙම ලෝකෙක තනි වුනා.

——————————————————

“ඉක්මන්ට ගෙදර එනව කියල ගියේ,
දැන් එන්නේ,
බලන්න පුතා වෙලාව කීයද කියලා”

ශේනුක ගෙදර යද්දිම අම්මගෙ බර බරේ.

“හරි හරි අම්මී,
තාම 7වත් වුන් නෑනේ”

“වසන්තී… කොල්ලට කෑ ගහන්න එපා,
එයා දැන් පොඩි ලමයෙක් නෙවෙයිනේ.

පුතා ගිහින් වොශ් එකක් දාගන්න.”

“ඔවු ඔවු ඔයා තමයි එයාව සුද්ද කරන්නෙ”
ශේනුකගෙ අම්ම කෑ ගහන්න ගත්තෙ ටිකක් තරහින්.

“පුතා මන් කිවුවෙ ඔයාට වැදගත් දෙයක් කියන්න තීනව කියල
ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට එන්න”

කාමරේට ගිහින් වොශ් එකක් දා ගත්තු ශේනුක පර්ස් එක අරගෙන හිමාශගෙ පොටෝ එක එලියට ගත්තා

“මන් ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්”
ශේනුක හිමාශගෙ පොටෝ එක අත ගගා පොටෝ එකේ ඉදපු කෙල්ලගෙ ලිප්ස් වලට කිස් එකක් දුන්නා.

කොල්ල ඩයිරි එක අතට ගත්තෙ,
අම්මිගෙන් ඇස්වලින් පරිස්සම් කරන්න පුලුවන් ඩයිරි එක විතරක් නිසා.

කොල්ල ඩයිරි එක අරිද්දිම දැක්කෙ සත්‍යගෙ ෆ්ටෝ එක

ආයෙම සත්‍යගෙ මතකෙට වැටුන කොල්ලගෙ ඇස් කොනකින් කදුලු බින්දුවක් කඩාගෙන ආවා.

කොල්ල තමන්වම පාලනය කරගත්තා.

“මන් තවත් මගේ ජීවිතේ ඔයා වෙනුවෙන් අඩන් නෑ සත්‍ය,
අද මන් ඔයාට දීපු තැන හිමාශාට ඉඩ දෙනවා”

“ඔයාව හදවත ඇතුලෙ තියාගෙන වහල තිබ්බ දොර මන් මෙච්චර කල් කාටවත් ඇතුල් වෙන්න නොදී පරිස්සම් කලා
ඒත් අද මන් ඒ දොර ඇරල ඔයාව එලියට දානව සත්‍ය ඔවු එලියට දානවා.”

එහෙම හිතපු කොල්ල සත්‍යගෙ ෆ්ටෝ එක ඉරල ඉරල කොමඩ් එකට දැම්මා.

ආයෙම රූම් එකට ආපු කොල්ල පොන් එක අතට ගත්තෙ හිමාශට මැසේජ් එකක් දාන්න

“මැනික මගෙ හදවත ඇතුලට එන්න
දොරගුලු විවර කලා.”

“ඔයාගෙ ලෝකෙ මට හැමදාම ඉඩ තීනව නේද රත්තරන් ”
අනික් පැත්තෙන් රිප්ලයි ආවා.

“පුතා………
ඉක්මනට එන්න ලමයෝ..
කෑම සීතල වෙනවා,”
අම්මි දොර ලගට ඇවිත් කතා කලා.

“මේ.. එනෝ”

“මැනික පරිස්සමට ඉන්න, මන් ඔයාගෙ ලගම ඉන්නවා.
ඉක්මනටම ඔයාගෙ ආදරේ විදින්න මන් ආයෙම එනවා,
එහෙනම් gnt බබා”

ශේනුක හිමාශට මැසේජ් එකක් දාල හිමාශගෙ පොටෝ එක ඩයිරි එකේ ලස්සනට තිබ්බා.

???????????????
කෙල්ලගෙන් මැසේජ් එකක්.

“අම්මෝ දිග… මැසේජ් එකක්,
මේක බලන්න ඕනි දොයියද්දි,”

කොල්ල පෝන් එක රූම් එකේ තියල පහලට බැස්සා.

කොල්ලත් ගොඩක් හැපි එකේ ඉදපු නිසා කෑම කන්න ගත්තෙත් ගොඩක් ආසාවෙන්.

“පුතා…..”
කෑම කන ගමන්ම තාත්ති කතා කලා.

“කියන්න තාත්ති”
කොල්ල ඒ පැත්ත නොබලම කතා කලා.

“පුතා තාත්ති කියනදේ හොදට අහගන්න”
අම්මි කිවුවෙ ටිකක් බැරෑරුම් විදියට.

“තාත්ති…?”
ශේනුක තාත්තිගෙ මූන බැලුවා

“පුතා මන් ලොකු නයක හිර වෙලා ඉන්නේ”

????
ඒ පාර ශේනුක හිනාවෙන්න ගත්තා

“ඕකද තාත්ති ප්‍රශ්නෙ
අපි ඕක ගෙවල දාමු”

“පුතා විහිලුවක් නෙවෙයි මේක
ඒක ගෙවාගන්න පුලුවන් කමක් නෑ මට”

“ත … තාත්ති
ඔයා මේ මොනවාද කියන්නෙ
ඔයා මොකටද නය ගන්නෙ”

“පුතා ඕනම මනුස්සයෙක්ට තමන් ආදරේ කරන අය තරම් සල්ලි වටින් නෑ.
සමහර අවස්තා වලදි ඕනම කෝටිපතියෙක් වැටෙනව.
මටත් වුනේ එහෙම දෙයක්”??

ශේනුක අම්මි දිහා බලද්දි අම්මිගෙ ඇස්වලත් හොදටම කදුලු

“ඉතින් තාත්ති දැන් අපි මොකද කරන්නෙ,”

“පුතා එක්කො මන් ඒ මිනිහගෙ නය සල්ලිවලින් බේරන්න ඕන
නැත්තම් මගෙ බිස්නස් එයාගෙ නමට ලියල දෙන්න ඕන.”

“ඒත් තාත්ති මේ බිස්නස් එහෙම තනි තීරනේකට කාගෙවත් නමට ලියන්න බෑ නේද ?”

“ඒක තමයි පුතා තීන ප්‍රශ්නේ”
??
තාත්ති ගොඩක් කනගාටුවෙන් කිවුවා.

“කාගෙන්ද තාත්ති නය ගත්තේ,
මොකටද එච්චර නය් වුනේ”
ශේනුකට ඒ ප්‍රශ්න ලිහා ගන්න බැරි ගැටලුවක් වුනා.

“පුතා රත්නායක අන්කල්ගෙන්,
ඇයි ගත්තෙ කියල අම්මියි මායි දැන ගත්තම ඇති”??

“දැන් අපි මොකද කරන්නෙ තාත්ති
ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් මොනවද”
ශේනුක තාත්ති ගැන ගොඩක් කනගාටු වුනා.

“ඔයාට කරන්න දෙයක් තීනව පුතා ”

“කියන්න තාත්ති
මන් මොනවද කරන්න ඕන”

“රත්නායක අන්කල් මට යෝජනාවක් කලා”

“ඒ මොකක්ද තාත්ති ??”

“පුතා.. පුතා එයාගෙ දුවව පුතාට ප්‍රපෝස් කලා”

“මොකක්…..???”
ශේනුකට කාපු කෑම ඉස්මෝලෙ ගියේ වෙන්න යන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරුව.

——————-මතු සම්බන්ධයි———————–

243 thoughts on “නොමියෙන සෙනෙහස | 16 කොටස | නවකතාව”

          1. ?රශී ?

            ඉන්නෝ ඉන්නෝ….පීහුවා බේත් බොන්න කියලා නින්ද ගියා මට පැයක්ම….???

          2. ඒ කියන්නේ මන් කියන දේ අහනවා නෙහ්..?

          3. ?රශී ?

            ඕ…මන් හොද ළමයෙක් කියන දේ අහනවා හරිද ….????

          4. ?රශී ?

            නින්ද ගියා ජැසියෝ….හොදකට තියෙන්නේ පැයෙන් ඇහැරෙනවා…???????

  1. ? Imasha Shehani ☘️

    අපිට ගොරවනවා හොදටෝම..???
    වහින්නෙ නෑ තාම…
    හෙනයක් ගැහුවොත් එහෙම…
    මම වෙයි අගුරු මෙහෙම…?
    ???

    1. ? Imasha Shehani ☘️

      වැහි බිදු ඇයි තාම නාවේ…
      වැහැපන් හනික වැස්සේ..
      සීතලේ ගුලි වී මගෙ ඇදේ..
      නිදන්න ආසයි හඩ අසමින් ඔබේ..
      ????

      1. ? Imasha Shehani ☘️

        වැහි බිදු වැටෙන විට මහ වැස්සක් වීලා.. ?️?️
        මගේ ටකරන් හඩ නෑසී යයි
        හරි සෝකා….?
        නමුත් මගේ කට තව පොපියන
        හින්දා….?
        මම කෑ ගසමි වැහි බිදු වල
        හඩ පරදා…??

          1. පෙගෙන්න ඕකිට මොලයක් තියෙන්න එපැයි අක්කේ..?

          2. ? Imasha Shehani ☘️

            ආ ….ආ.. මේ..
            මගේ මොළය තමයි ඊළඟට ඇල්බට් අයින්ස්ටයින්ගේ මොළය වගේ කෞතුකාගාරයේ තැන්පත් කරන්න ඉන්නේ..??

        1. පැන්ඩා බේබි අන්න මන් කවි පන්තියක් දැම්ම අර ඔයාගෙ අම්ම ගැන කියපු කමෙන්ට් එකට.

          1. ? Imasha Shehani ☘️

            මන් බලලා ආවේ අක්කියෝ…
            ???
            ඒ කවිවලට මන් ගොඩාක් ආසයි….??

  2. ?රශී ?

    මොකක්ද බොලේ ඒ වෙන්නේ…ශේනූට කෙල්ලෝ වැහි වැහැලනේ….සල්ලි නිසා ජීවීතේට කෙනෙක් ලං වෙනවනම් එතන ආදරයක් නෑනේ……අනික තමන්ගේ බිස්නස් එක බේරගන්න් පුතාව දෙන්න තරම් ශේනුගේ තාත්තා අනේ මන්දා……තමන්ගේ දරුවගෙ සතුටනේ වැදගත් වෙන්න ඕනා…අනික බැන්දත් ජීවත් වෙන්නේ ඒ දෙන්නනේ….බලමුකො මොනා වේවිද කියලා….

    ශේනුගේ හිතේ සත්‍යා ගැන ආදරයක් නෑ දැන්නම්…හිමාශා ලගදි ශේනුට හැමදේම අමතක වෙනවා….අයියෝ එතකොට සත්‍යාට ඇත්තටම ආදරේ කරලා නැතිද ශේනූ….දැවෙන ප්‍රශ්න රයිටියෝ ….නරකද ඇවිත් මේවට පොඩිවට හරි ඉගියක් දීලා ගියොත්….???නෑ මන් නිකමට වගේ කීවේ….????

    සද ඇවිත් නොකියාම
    අදුරු අහසට යළිත්
    පායනා හැටි නිතර
    දුටුවේ නෑ පෙරදි මන්
    වෙරළ කොන ලගට වී
    තුරුලු වී උණුසුමෙන්
    සිපගත්ත හැටි ලංව
    ලවන් පෙති හෙමි හෙමින්
    සත්තමයි දැන් නුඹව
    නැතිව බෑ මට ඉතින්….

  3. ? Imasha Shehani ☘️

    රශී අක්කියා, ඔයා නිදිමත එනවා කියලා බෙහෙත් නොබී ඉන්න එපා නෝටි බේබියෝ….
    හොද නාකි කෙල්ල වගේ බෙහෙත් වෙලාවට බීලා ඉක්මනින්ම සනීප වෙන්න ඕන හොදේ…??

    මේක මේ අහිංසකාවිගෙ අණක්….??

      1. ? Imasha Shehani ☘️

        ඒ කට එහෙම පෙන්නන්නේ නෑ මන් ජැස්මින් ???
        මගේ කට දකින්න ආසයි නම් මගෙ bank account එකට
        Rs,30 000 ක් දාන්න වෙයි..??

          1. ඇයි ඇයි… මන් අහිංසකයි රටක් වටී …?

          2. ?රශී ?

            රටක් වටි කියන එකනම් සෑහෙනට හිතන්න වෙනෝ…..????අප්පේ අහිංසක කොහෙද දන්නෑ…..

    1. ?රශී ?

      මාව දැක්කනම් ඔයා ඕම නාකි කියන්නෑ මාශෝ….දුකයි හොදේ…????.මාව දැක්කාම අහන්නේ මේ පාරද o/l කියලා ඕයි දන්නැති කට්ටිය….මන් චූටි බබෙක් හලි….?????????

      1. ? Imasha Shehani ☘️

        අඩේ පව්….අලේ අක්කි ඔයා…
        අවුරුදු 24ක් කියන්නේ සෑහෙන්න වයසයිනේ..??
        ඉතින් නාකි කෙල්ලෙක් තමයි ඔයා…??

        1. ඒයී මේ…. එන්න එපා ඕවට හරිද… මට වඩා අවුරුදු තුනයි වැඩිමල්… අපි තාම පොඩි උන්…
          ඔය 2000න් පස්සෙ ඉපඉපදුන උන් තමා නාකි අම්මණ්ඩිලා..?

          1. ?රශී ?

            ආන්න හරි පීහුවෝ….පෙනේද මෙයාගේ සද්දේ….අපි හොදයි නැද්ද….??????

          2. ? Imasha Shehani ☘️

            2000 න් පස්සෙ ඉපදුණු අයට අනම් මනම් කියන්න එපා හරිය ….???

            තියෙනවා බොට වෙඩි….

          3. අනෙහ් පල පල පැන්ඩෝ යන්න… කතා කරන්නකෝ රශි අක්කේ… කෝ හංසි අක්කේ…

          4. ඔය 2000න් පස්සෙ ඉපදුන උන් හිතන් ඉන්නෙ උන් හෙන ලොකු මිනිස්සු කියලා.? උන් තමයි හැමදේම දන්නේ කියලා හිතන් ඉන්නේ..?

          5. ? Imasha Shehani ☘️

            පව් ඒයි ඔයාලා…..???
            දැන් බොරුවට සූටි බබාලා වෙන්න එපා….
            එතකොට මේ අද , හෙට ඉපදෙන පොඩි අයට කියන්නෙ මොකක්ද ඩෝ? ???

          6. ? Imasha Shehani ☘️

            පීහු අක්කි නොකියා කියන්නෙ මන් පණ්ඩිතයි කියලා නේද? ??
            හලි කමක් නෑ…. ඔයා දිනුම් එහෙනම්…

          7. ඇයි ඇයි දැන් ඔයාට මොකක්ද වෙන්න ඕනේ… ආ…?

          1. ? Imasha Shehani ☘️

            පුහ්ඃ වයසට යන්න යන්න හැසිරෙන්නෙ පොඩි උන වගේලුනේ…
            ඒකයි ඔය එහෙම…????

  4. ? Imasha Shehani ☘️

    අනේ මන් දන්නේ නෑ ශේනුකට කෙල්ලෝ අපලෙද කොහෙද? ??
    ඇයි යකූ කෙල්ලෙක් set කර ගත්තා ගමන් හෙනහුරා කඩා පහත් වෙලා වැඩේ අල කරනවනේ….???

    මදෑ ශේනුක, හිමාෂා කෙල්ල එක්ක ප්‍රීතිමත් ව ජීවිතේ ගත කරනවා බලන්න හිටියා..??
    ඒ වුනාට ශෙනුකගේ තාත්තිගේ වැඩේ කැතැයි.? තමන්ගේ වැඩ නිසා දරුවගේ සතුට නැති කරලා එයාව එහෙම වෙන කෙනෙකුට දෙන්නෙ කොහොමද තාත්තෙක්? ??

    කොහොම උනත් සත්‍යා එකපාරට ශෙනුකව දාලා ගියේ ශෙනුකගේ තාත්තා නිසාද කියලත් හිතෙනවා..
    කමක් නෑ කමක් නෑ .??
    ඉස්සරහට බලමුකෝ එව්වා..??

    Writty, ඔයාට සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා වගේම මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා..
    ජය වේවා…????

      1. ? Imasha Shehani ☘️

        මගේ වටිනා අදහස්වවලට නින්දාාා කරන බොලාලට විරුද්ධව මන් යනෝ උසාවි…????
        ???

          1. ? Imasha Shehani ☘️

            සීනි දාලා වෙඩි තියන්නේ කූඹි කාලා මැරෙන්නෙ හරිය.. ??

          1. ? Imasha Shehani ☘️

            පැන්ඩෝ කොහොමත් ශ්‍රේෂ්ඨයි බොල…??
            ඒකවත් දන්නේ නෑද්ද? ??

    1. ?රශී ?

      හෝව් හෝව් හංසි බෝලේ අඩන්න එපා වදේ….බිල්ලෙක්වත් නෑ නළවගන්න…..

  5. ?රශී ?

    හංසි අක්කි කොහෙද අනේ දුවන්නේ ඔයා…..කෝ මේ මධූ අක්කි,බියුටි බෝලේ..,ගිනි බෝලේ ,ආ අයියා බෝලේ ,එතකොට අමේශා බෝලේ ,අයේශා අක්කි ,අවී බෝලේ….මේ ටිකේ හිටිය අය මේ…කෝ අප්පා මේ සෙට් එක….සදු අක්කිත් නෑ….දුල් නන්ගා,සකලේ ,දිල් මචී මහී අක්කි, සද අක්කිනම් වැඩනේ හිමා අක්කි….කෝ බොලේ මේ සෙට් එක….

  6. ? Imasha Shehani ☘️

    මන් යනවා දග ගෙඩියනේ…..??
    නිකන් හිත රිද්දගන්න බෑ මට.
    ටටා…..???

    පස්සෙ එන්නම්කෝ….

    1. මාත් යනෝ… ඒනම්… රෑ වෙලා පුලුවන් උනොත් ඇවිත් යන්න එන්නම්..

        1. ? Imasha Shehani ☘️

          ඉමේෂා නෙවෙයි සහෝදරයා මන් ඉමාෂා…??
          අවුලක් නෑ මන් හොදින් ඉන්නවා.
          ඔයාට කොහොමද ?

          1. ? Imasha Shehani ☘️

            ?????
            ඒකට කමක් නෑ සහෝදරයා.

            ඔයාට දුර පේන්නෙ නැත්නම් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි .
            ඔයාට ළග පෙන්නේ නැත්නම් ඒක මට මට ප්‍රශ්නයක් නෙවෙයි.
            හැබැයි ඔයාට මැද පෙන්නෙ නැත්නම් අන්න ඒක මට ප්‍රශ්නයක් ???
            (කවුදෝ එහෙම කියලා තියෙනවා)

          2. R_a_S_Th_AA

            Huta emda mn eeka dnni adani itimm.Mta meda penni nethi awlak thmai thiyenni enam.Hebei ema 1k කවුද කාටද කියනව මටත් ඇහුන හීනියට වගේ

          3. ? Imasha Shehani ☘️

            ඔයාට නෙවෙයි ඒක කිව්වෙ හොදේ..??
            ඔයා පෙනීම ගැන කිව්ව නිසයි ඕක මතක් උණේ..???

          1. ? Imasha Shehani ☘️

            online clz ….මට එපා වෙලා තියෙන්නේ රස්තා….??

            සර්ලා අපිව නොමරා මරනවා..??

          2. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            දෙන්නට online clz තියෙන්නේ ලයිව් නෙවෙයි නේද ???

          3. අනේ ඉතින් පව් අනේ අපේ සූටි ගිනි බෝලේ ??

          4. ? Imasha Shehani ☘️

            Live තමයි මුලින් මට තිබ්බෙ.හැබැයි දැන් නම් සර්ලා vedios තමයි දාන්නෙ record කරපු..

          5. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            මොකෝ බං මං පව් ජැස්සෝ…?????

          6. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            ආ….. ඒකනේ ඉමෝ….?

          7. ඇයි බං මට ජැස්සො කියන්නේ? මම ජැසී හරිය…
            ඔව් අනේ ඔයා පව්.. දුකේ බෑ ??

          8. R_a_S_Th_AA

            Ow mgula epa wenwa appa.අපි මේකට විරුද්දව පෙල ගැහෙමන්න ඕනි පෙන්ස්..මොකෝ බොලලා කියන්නි ඒක ගැන

          1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            ඔය හැමෝම එන්න කලින් හිටපු පුංචි එකා මම තමා ??????
            මං විතරයි 2003 කෙනෙක්ට හිටියේ……….??

          2. ? Imasha Shehani ☘️

            අඩේ පව් ……???
            2003 නේ ලස්සන, cute ළමයි ඉන්නෝ මේකෙ ??

          3. ? Imasha Shehani ☘️

            ආ………….ගිනී….???
            How are you?
            After a long time???

          4. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            කිරි අප්පේ,මෙන්න බනිනෝ…???
            හොඳින් ඉන්නවා ,
            ඔව්,ගොඩක් කාලෙකින් නේද ????

          5. ඔව් ඉමා ලස්සන cute ළමයි ඉන්නවා… හරියට මේ මං වගේ ☺️☺️

          6. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            දෙන්නම නිකං අපායේ කැලැන්ඩර් වගේ……?????????
            ජීවිතේම අජූතයි මේ ඩබල දැක්කොත් ….??

          7. ? Imasha Shehani ☘️

            අනේ ජැස්මින් ??
            ඔයාට නෙවෙයි බබා හිනා උනේ..උඩ ගිනී දාපු comment එකට ඒක දැම්මේ…
            කොහෙද ඉතින් ඔයාගෙ comment එක ඉස්සර වෙලානේ ඒකට ??

          8. මේ ගිනී…. මම ආය කියන්නේ නෑ හරිද? මට තරහා ගියා ???

          9. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            ගිනි පුවත් සේවය ?
            මෙන්න දැන් ලැබුණු පුවතක් ???

            ජැස්මින් නම් අතදැරිවියට තරහ ගියාලු….????????
            බිත්තර කටු හොයන් හැංගෙන්නලා…….????

  7. ? Imasha Shehani ☘️

    2003 නේ කියන බොලාලා කොහෙද බොලව් ගිහින් හිටියේ මන් පීහු අක්කිත් එක්ක මාරාන්තික සටනක හිටපු වෙලාවෙ…??

    1. ? Imasha Shehani ☘️

      අන්න එයා 2000 න් පස්සෙ ඉපදුණු අයට මොනාද මොනාද කිව්වා..???

      1. ? Imasha Shehani ☘️

        අන්තිමට මන් එයාට දිනුම දීලා පැත්තකට උනා ඒයිලා…

      2. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

        පව්….???
        90 දශකයේ හීනමානතා උපසංයෝගතා බෙලහීනතාව නිසා එහෙම වෙනවා ඉමෝ…..???

    2. R_a_S_Th_AA

      Kwda kwda 2003 ayta sdde daanni aa.සීනි දාල වෙඩි තියන්නි වැඩිය කෑ ගෙහුවොත් හොදේ කූඹි කාල මැරෙන්න???

      1. අැයි ඩෝ මට ඔිනෙනම් මං සද්දෙ දානව ඩෝ….
        දෙන්නෙ වාශ්ප වෙලා යන්න ඩෝ????

        1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

          ටෝ මාව ටොයින් වෙන්නම වාතේ ඇරලා,තව මාව වාශ්ප කරන්නද හදන්නේ ඩෝ…..
          ඒවා ඉතින් කිරි සුදු චන්ද්‍රයා මත තමා පුතී……????

          1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            මගේ පෘශ්ටිමත්,දේහදාරී සහ
            බලය,ජවය,ශක්තියෙන් යුක්ත වූ,
            ඒ අනර්ඝ වුත්,සුරම්‍ය වූත් ඒ ශරීරය දුටුවා නම් ,
            ඔබ කිසිවිටෙකත් හාල්පාරුවා ලෙසින් ,
            මා හට ආමන්ත්‍රණය නොකරයි,
            එම්බල ඩා……???

    1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

      මමයි සද්දෙ දැම්මෙ බොලව්….???
      ඇයි කැසිල්ලද….???
      එහෙනම් ,හිරිවාත පණ්ඩු තෛලය බීහන් ඩා…..???

  8. ? Imasha Shehani ☘️

    කව්ද යකූ අපායට ගහපු කැලන්ඩර්?
    ??????
    මායි , ජැස්මිනුයි හරි කල එළියක් තියෙන අහිංසක ,හුරු බුහුටි ළමයි බොලව්… ????

    1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

      ඒ කලඑලිය නිසා මට බඩඑලිය ගියා බං……..??????

      1. R_a_S_Th_AA

        Mn kiwe 2003 inna pirimi lmai gena hodee.2003 hotu kello gena nm newei onna???un komath itim අපායට ගහපු කැලන්ඩෙර් තමා

        1. ? Imasha Shehani ☘️

          යකූ මේකා…???
          හෙන ගහන්න එපැයි….??

          මන් නම් පෙනී සිටියේ පාර්ශව දෙකම වෙනුවෙන් .බොලාලා හෙන ආත්මාර්ථකාමී ඈ……???

        2. මේන් බලන්නකෝ මෙයා කියන කතාව, කව්ද දන්නේ නැ හොටු ගලන නාවර koල්ලෝ

    2. ඔව් අපි දෙන්න වගේ චූටි, හුරතල්, ලස්සන.. සුරංගනාවියෝ දෙන්නෙක්ටද බොලා ඔහොම කියන්නේ?

      1. ? Imasha Shehani ☘️

        මේ පැහැදිලි ඉරිසියාව ජැස්මින් .
        කොහෙද ඉතින් මේ හරක්ගේ කොහේ තියෙන කල එළියක්ද?
        ???

        1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

          හරකෙක් වෙන්නත් වාසනාව තියෙන්න ඕනේ….
          හ- හාස්‍යජනක වූත්
          ර- රම්‍ය වූත්
          ක- කාන්තිමත් වුත්( ඉතා වටිනා බව)

          අන්න,ඒ වගේ සොදුරු මිනිසුන්ව හඳුන්වන්නෙ ,හරකා කියලා තමා…………??????

          1. ? Imasha Shehani ☘️

            මලලසේකර dictionary වගේ..
            අවුලකට තියෙන්නෙ පච අර්ථ දෙන එක තමයි ගිනී..???

          2. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            මේවා සත්‍ය සාගරයේ,ඇත්ත නම් වූ මුතු ඇටයෙන් නෙලාගත්ත ,
            තිත්ත ඇත්ත තමා ඉමෝ…..???
            මොකෝ දරාගන්න බැරිද ඒ සත්‍යය……….??

          3. ? Imasha Shehani ☘️

            මේ කියන පච අර්ථ දරා ගන්නෙ කොහොමද යකූ..
            ??

        1. R_a_S_Th_AA

          වැරදියට හිතන්න එපෝ මන් කිවෙ 2003 කොල්ලො ගැන.2003 හොටු කෙල්ලො ගැන නම් කතා කරල වැඩක් නැහැ ඉතිම්ම්…???

          1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            අන්න,දාපන් මචන් 5 ක්…..???
            වසරේ කතාව ….????

          2. ? Imasha Shehani ☘️

            ආ……… එහෙමද මල්ලී…??
            කෝමත් මෙ වගේ කොල්ලො ඕන නෑ සටනට.
            2003 නේ කෙල්ලො ශක්තිමත් මේ බූරු කොල්ලන්ට වඩා…??

          3. R_a_S_Th_AA

            2003 එවුන්ගෙ කොහෙද දන්නි නැහැ ශක්තිමත් නෙහ්හ්????

          4. ඔව් ඔව් ඔය nawara?හොටු කොල්ලන්ගේ කොහෙද ශක්තිමත්

  9. Sandu 1995 thanamalwila

    ….රයිටියෝ මන් හිතුවා ඔයා ඕම එකක් කියයි කියලා.. අනේ මන්දා…

    මන් නම් හිතන්නේ තාත්තට බිස්නස් ටික ලියාලාම දෙන්න වෙයි වගේ.. නේ..

    පව් ශේනුක.. හිමාශට ආදරේ කරන්න පටන් ගත්තා විතරයි.. අම්මපා රයිටියෝ මේ කොල්ලට ජීවිතේ විඳින්නම දෙන් නැද්ද ආ..

    ආසවෙන් ඉන්නෙ කතාව කියවන්න..

    සුබ පතනවා ඔයාට රයිටී…

      1. ? Imasha Shehani ☘️

        තාම ඒක මග එන ගමන් මල්ලී.??
        ඉක්මනින් ම ඔයාලට ඒක කියවන්න ලැබෙයි

        1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

          ස්තූතියි මගේ අක්කේ ???
          මොකෝ අක්කේ ,කටහඬට වුනේ,
          උගුර පතුල මීයෝ කෑවවත්ද…???
          කනත් බීරි වුනා,ඒ සද්දෙට….?????

          1. ? Imasha Shehani ☘️

            මේ දවස්වල මල්ලි මට නිකන් සෙම වගේ..ඒකයි ඔය voice එක ඔහොම වෙලා තීන්නේ ?

          2. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            එහෙමද අක්කේ ???
            ඊට කලින් ඔය දත් සෙට් එක මැදගත්ත නම් හොඳයි නේද ???

          3. ? Imasha Shehani ☘️

            ඔයාට comment එකක් දැම්මෙ මල්ලා..නැතුව vedio call එකක් ගත්තෙ නෑ..??

            කටහඬ ගැනයි දත් සෙට් එක ගැනයි කතා කරන්නෙ මොකො
            ???

  10. උක්කූං පුතා

    හා මල්ලිලා නංගිලා අක්කලා අයියලා.. සැපෙන් සනීපෙන් ඉන්නවෑයි..??

    1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

      ඔව්…
      ආපිකෝ මෙට්ටේ තියෙන නිසා අපි සැපෙන් අයියණ්ඩියේ…..
      කොහොමද වාසදේස….???

      1. උක්කූං පුතා

        ආර්පිකෝ මෙට්ට නැති නිසා සතුටින් සනීපෙන් ඉන්නවා කොල්ලො ??

          1. එහෙනම් මම ගිහින් රෑ වෙලා එන්නම්කෝ… අන්න අම්මා බෙරිහන් දෙනවා ෆෝන් එකේමය් කියලා…
            Good bye ඉමා මැණික ?
            Good bye නපුරු ලොකු අය්යේ ???????
            අර නාවර, හොටු කොල්ලන්ට bye නෑ

          2. ? Imasha Shehani ☘️

            bye jasmine ????
            මමත් යනවා…සෑට එන්නම්කෝ…

  11. ළමා……යි තොපි බුදිද……???

    කවුරුත් නෑනේ …….

    ළමා ……..යි අපි ගියෝ…. ?????

  12. R_a_S_Th_AA

    මන් යනෝ.ගෑනි කන්න හදනව rp kranna prakkui kiyala☹️☹️☹️.Thwa tika welwak app eke hitiyoth mta anith dwse enna wenni??? mema thmai itimm.Enam පෙන්ස් p inna oni hode.Bs.Tc.Gn.Love u all

  13. Avi 1999 (kandy)?

    හපොයි මොකක්ද රයිටියො මෙ කරෙ.. ඉස්සෙල්ලාම කියන්නම් අද කොටසත් මරු ඇ.. නියමෙට ලියලා තියෙනවා .. ශෙනුකගෙයි හිමාෂාගෙයි ආදරෙ ලස්සනට ගලා ගෙන ආවා විතරයි .. පෙරලුවා නෙද බාල්දියක් ??
    මට හිතෙන්නෙ රත්නායක කිය්න්නෙ හිමාෂාගෙ තාත්තා වෙන්ටැති කිය්ලා ? එහෙම වුනොත් හොදයි නෙ.. නැත්තන් පව් කොල්ලා.. ??

    කතාව නියමයි රයිටියො ….. ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.