Katha Ahura

නොමියෙන සෙනෙහස | 17 කොටස | නවකතාව

5/5 - (1 vote)

නොමියෙන සෙනෙහස 16

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

තාත්ති ඉස්සරහ ශේනුක අසරණ වුනා.??

හිමාශාට ආදරේ කරනව කියල කියාගන්න පුලුවන් කමක් ශේනුකට නොතිබුනේ,
රත්නායක කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියල කොල්ල හොදටම දැනගෙන හිටපු නිසා

—————————

පහුවදා පාන්දර..

“හිමාශා….
අද අපි මැරි කරනව නේද?”

“ඔවු රත්තරන්.
ඔවු…”

“මේක හීනයක් නෙවෙයි නේද රත්තරන් ”

“නෑ මහත්තයෝ නෑ…”

“හරි දැන් දෙන්නම මෙතැනින් අත්සන් කරන්න ,
රෙජිස්ට්‍රාර් කාන්තව පොතක් අපේ දිහාට දික් කලා.

“මේක හීනයක් නෙවෙයි අයියෙ,
ම්… දැන් ඉතින් සයින් කරන්නකො”

“හිමාශා මන් මෙහෙම කලොත් මගෙ අම්මිටයි තාත්තිටයි මොනා වෙයිද හිමාශා,
අරුන් මගෙ අම්මිටයි තාත්තිටයි කරදර කරාවිද ”

“ශේනුක”

“ඔවු හිමාශා දැන්ටමත් වුන් අම්මිටයි තාත්තිටයි කරදරයක් කරලද දන් නෑ”

“ඔයාට තාම වෙලව තීනව ශේනුක ”
“ම්..ම් ඔවු..”

කෙල්ල ඇස්වලින් දොර පෙන්නල කිවුවෙ අම්මයි තාත්තයි ලගට යන්න කියල.

“ශේනුක හිමාශ දිහා බල්ගෙන ඉදල එතැනින් නැගිටලා කෙලින්ම ගියේ ගෙදරට
කොල්ල කොහොම ආවද කියල කොල්ලටවත් හිතා ගන්න බෑ.

ශේනුක ඇරල දාල තිබුන ගේට්ටුව දැකල හොදටම බය වුනා.

කොල්ල ගේ ඇතුලට දුවගෙන ගියා.

“තා…. ත්…තී”

වෙඩි වැදිල ලේ විලක් මැද වැටිල හිටපු තාත්තිව දැකපු කොල්ල විලාප තියන්න ගත්තා.

……………..

කොල්ල කෑ ගහපු සද්දෙට අම්මයි තාත්තියි දෙන්නම කාමරේට දුවගෙන ආවා.

“පුතා… පුතා…
අනේ මගෙ රත්තරනෙ මොකද වුනේ”??

“අ.. අ..ම්..මි.”

“ආ.. පුතා මේ වතුර එක බොන්න”
“මොකක්ද දැක්කෙ ඔච්චර හයියෙන් කෑ ගහන්න”

තාත්ති ශේනුකගෙ ඔලුව අත ගෑවා.

“හිමාශ මට සමාවෙන්න නන්ගි.
මගෙ අම්මිගෙයි තාත්තිගෙයි ජීවිතේ වෙනුවෙන් මට ඔයාගෙන් සමුගන්න වෙනව රත්තරන්

නැත්තම් මන් මේ දැකපු හීනෙ ඇත්තක් වේවි”

ශේනුක එහෙම හිතාගෙන ඔලුව අත ගාන තාත්ති දිහා බැලුවා.

“තාත්ති ම..ම ර..ත්..නා..ය.කගෙ දු..ව
මැරි කරන්න කැ.. කැ.. කැමතියි”

කොල්ල බොහොම අමාරුවෙන් ඒ වචන ටික කිවුවා.

“මන් දැනන් හිටිය පුතා ඔයා අපිව බේර ගන්නව කියල”

ශේනුකගෙ තාත්ති ශේනුකව පපුවට තුරුල් කර ගනිද්දි ශේනුකගෙ අම්මිගෙ ඇස්වලින් කදුලු ගලන්න ගත්තා.

—————————–

“ශේනුක….. ශේනුක
ඔහොම නවතින්නකො මහත්තයෝ”

ක්ලාස් ඉවර වෙලා හිමාශා ශේනුකගෙ පස්සෙන් දුවගෙන ගියත් ශේනුක මුකුත්ම ඇහුනෙ නෑ වගේ ‍යන්න ගියා

ඒත් හිමාශා ශේනුක ශේනුක කිය කිය කෑ ගගහ පස්සෙන් එන්න ගත්තා

කෙල්ලට මූන දෙන්න පුලුවන් කමක් ශේනුකට තිබ්බෙ නෑ.
කොල්ල ලග තිබ්බ ටැක්සියකින් යන්න ගියා.

බිම වාඩි වෙලා කෙල්ල අඩන හැටි ශේනුක ටැක්සියේ කන්නාඩියෙන් දැක්කා.
කෙල්ල අඩනව දැකපු කොල්ලගෙ පපුව පිච්චිලා ගියා.??

ශේනුක ගෙදර නොගිහින් පසිදුලහට ගියේ හිත පාලනය කර ගන්න බැරිම නිසා.

පසිදු එක්ක සිද්ද වුන හැමදේම කොල්ල විස්තර කලා.

“දැන් මොකක්ද බන් අපි මේකට කරන්නෙ,
උබටත් වැටෙන්නෙ මාර තොප්පි”

“මන් දන්නෙ නෑ පසියා.
මන් කොහොමද බන් හිමාශාට බලාපොරොත්තු දීල හසිනිව මැරි කරන්නෙ”

“බලහන් දෙද්දි දෙයියොත් ඇන ඇන කරදර දෙනව එකෙක්ටම”

“මන් දන් නෑ පසී ඇයි මටම මෙහෙම වෙන්නෙ කියල.
මගේ ආදරේ පටන් ගන්නත් කලින් ඉවර කරන්න වෙලා.

ඇයි දෙයියනේ මේව මටම මෙහෙම වුනේ”??

“දුක් වෙන්නෙපා ශේනුක අපි එන දේකට මූන දෙමු
කාලෙට ඉඩ දියන් බන්, උබේ ප්‍රශ්න වලට වෙන විසදුමක් නෑ”

“????????”

“ශේනුක උබ මූඩ් එක හදා ගනින්.
දෛවය වෙනස් කරන්න අපිට බෑ බන්”
හිමාශා උබ නැතුව ජීවත් වෙයි කියල නම් හිතන්න අමාරුයි,
කෙල්ල පවු බන්”

“මොනව කරන්නද බන්
මන් අසරනයි,
ඒකි හිතනව ඇති මන් ඒකිට බොරු කලා කියල”

“ඇයි බන් මන් ආදරේ කරන අයව දෙයියො මගෙන් ඈත් කරන්නේ”

ටැක්සියක සද්දයක් ආපු නිසා කොල්ලො දෙන්න ඒ පැත්ත බැලුවා

“දිලන්කය,??
හිමාශවත් එක්කගෙන”

හිමාශා ආපු ගමන් ශේනුකව ඇදගෙන පසිදුගෙ රූම් එකට ගිහින් දොර ලොක් කරගත්තා.

දිලන්කයි පසිදුයි මූනට මූන බලාගත්තා

හිමාශා ශෙනුකට කම්මුල් පරක් ගැහුවෙ හිතාගන්න බැරි විදියට.

කොල්ල හිමාශාට මූන දී ගන්න බැරුව අහක බලා ගත්තා

“ඇයි ශේනුක ඔයා මට මේම කලේ,??

කෙල්ල අඩන්න ගත්තා

ශේනුක හිමාශව පපුවට තුරුල් කර ගත්තා.
කොල්ලගෙ ලිප්ස් කෙල්ලගෙ ලිප්ස් වල තදින්ම හිර වෙද්දී ශේනුකගෙ ආදරේ තව දුරටත් හන්ගගෙන ඉන්න කොල්ලට බැරි වුනා.

කොල්ලා හිමාශව තව තවත් පපුවට තද කරගත්තා

“””””””
“””””””
“”””””
“”””””
“”””””
“”””””

හිටපු ගමන් ශේනුක හිමාශව තල්ලු කරල දැම්මා.
කොල්ල දොරට්ග් ඇරගෙන යන්න ගියේ හිමාශා දිහාවත් බලන්නෙ නැතුව.

“ඔයා කොහොමද කියන්නේ අයියෙ මට ආදරේ නෑ කියල
ඔයාගෙ ඇස් මාව ඉල්ලද්දි ඇයි ඔයා මාව මග අරින්න හදන්නෙ,
මෙතන මොකක් හරි දෙයක් තීනව,

මන් හොයාගන්නම් අයියෙ
මන් හොයාගන්නම් ”

කෙල්ල හිතට හයිය ගත්තෙ ශේනුකගෙ අසරණකම කෙල්ලට දැනුන නිසා.

————————————

ශේනුක ගෙදරට ගියෙන් හිමාශගෙ සිහියෙන්මයි.

ශෙනුක ගෙදරට යද්දි රත්නායක එයාගෙ වයිෆුයි හසිනියි එක්ක ඇවිත්.

රතු පාට අත් නැති කොට බ්ලවුස් එකට ත්‍රී ක්වාටක් ඇදගෙන ආපු හසිනිව ශේනුකට පෙනුනෙ සායම් බෝනික්කෙක් වගේ.

“හෙලෝ… පුතා”

“හෙලෝ”

“මේ ඉන්නෙ මගෙ දූ හසිනි”

“අහ්.. ඇත්තද අන්කල්
දැන්ද ආවෙ”

“ඔවු පුතා මේ දැන්මම වගේ”

“මන් ටී හදාගෙන එන්නම්
ශේනුකගෙ අම්ම එහෙම කියල කෑම කාමරේට යද්දී හසිනිගෙ අම්මත් ඒ පස්සෙන් ගියා.

“අපිත් උඩට යමු මිස්ටර් රත්නායක ”

“ඒකම තමයි මාත් කියන්න හැදුවේ??
අපේ ලමයිට කතා කරන්න දේවලුත් ඇතිනේ”
—————-
එතන ශේනුකයි හසිනියි තනි වුනා.

හසිනි බලාගෙන හිටියෙ ශේනුක කතා කරයි කියලා.
ඒත් කොල්ල බලාගත්තු අත බලාගෙන ඉන්නවා මිසක කෙල්ල දිහාවත් හැරිල බැලුවෙ නෑ.

ටිකක් වෙලා බලා බලාගෙන හිටපු කෙල්ල ශේනුක ලගින් වාඩි වුනා.

“හායී…”

කොල්ල ඒත් බැලුවෙ නෑ.

“හායී.. ශේනුක….”

“ශේනුක..”

කෙල්ල ශේනුකගෙ ලගටම කිට්ටු වෙලා උරහිසට අතක් තිබ්බා.

හිමාශගෙ සිහියෙ ඉදපු කොල්ල හසිනිව තුරුලු කරගෙන කිස් කරන්න ගත්තා.

——–මතු සම්බන්දයි——

185 thoughts on “නොමියෙන සෙනෙහස | 17 කොටස | නවකතාව”

  1. උක්කූං පුතා

    මන්දාකිනියේ තරු මැද
    සොයනමි
    නුඹෙ රු මා ප්‍රේමාදරියේ
    කවදා කොතැනක
    මුන ගැසුනාදෝ
    සිහිනෑ මට උන්මාදිනියේ

    දවසක සවසක
    වෙරල කොනක අපි
    දොඩමලු විය ප්‍රේමාදරියේ
    නුඹේ සුවද රැදිලා ඇත මනසේ
    සිනහා වෙයන් උන්මාදිනියේ

    ඔබ හමුවන්නට නුඹ සනසන්නට
    එනු බැහැ මට ප්‍රේමාදරියේ
    නුඹ සැනසීයන් නුඹ හිනැහීයන්
    මගෙ සතුට එයයි උන්මාදිනියේ 

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක සතුටින් පරිස්සමින් ලස්සනට ඉන්න ඕනෙ අලිද.. ආපු අය ආපු නැති අය ඔක්කොටම ගොඩක් ආදරෙයි… ලෙඩ වෙලා ඉන්න ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… තෙරුවන් සරණයි ඔක්කොටම

    1. Good afternoon ලොකු අය්යේ ?
      සතුටින් පරිස්සමින් ඉන්න අය්යේ ☺️☺️☺️☺️☺️

      1. ? Imasha Shehani ☘️

        Good Afternoon නපුරුස්…??
        අයියගේ කවි නිසදැස් ඔක්කෝම කොහොමත් සුපිරියි නේහ් ..??

  2. ? Imasha Shehani ☘️

    අනෙ අප්පේ….??
    මොකක්ද මේ උන වින්නැහිය……..

    ශේනුකට පිස්සු හැදිලවත් ද…..??
    කතාවෙ ඉදිරිය ගැන හිතන එක මගේ සූටි මොළේට බර වැඩී..??

    අසරණ ශේනුක…දැන් තියෙන්නෙ දෙන දෙයක් කාලාාා වෙන දෙයක් බලන් ඉන්න තමයි…???

    writty, ඔයා අපිව surprise කරනවනේ අලෙ…???
    ඔයාට සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා..
    කතාව ගොඩාරියක් ලස්සනයි.
    ජය වේවා..✌

  3. #අහිමි පෙමට

    කෑ ගහල අඬන්නට හිතෙන වාර අනන්තයි
    නුඹ ළඟින් නැති අඩුව හැමදාම සිත දවයි
    එන්න බෑ නුඹේ සෙනෙහෙ සොයන් ඒ තරමට මට දුරයි
    නොලැබෙනා ඔය පෙමට දුර ඉදන් පෙම් කරයි…

    නුඹ කොහෙද කොතැනකද මොනවද සොයන්නේ
    ලද දිවියේ නොලැබු ආදරෙයි මම හිඟන්නේ
    කිසිවකුත් නොපතාම මමයි පෙම පුදන්නේ
    එහෙව් නුඹවම තමයි හැම සසරේ පතන්නේ…

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. ළමයි හදිසි තීරණයක්‌ මත හෙට උදෑසන අපි කොළඹ යන්න තීරණය කරා

      1. ?රශී ?

        කොහෙ ගියත් පරිස්සමින් නන්ගා….පරිස්සම් වෙලා ගිහින් එන්න….හොඳද …..

  4. ? Imasha Shehani ☘️

    ලෝකය ගෝලාකාරයි
    මිනිස්සු විෂමාකාරයි
    අපි ඉපදිලා
    අවුරුදු අසූවක් අනූවක්
    ජීවත් වුනත්
    මිනිසුන් ව හරියාකාරව
    අදුවගන්න
    අපිට බෑ….
    සමහර මිනිස්සු
    මැරෙන්නෙත් කාටහරි
    හොදටම රැවටිලා ..
    ඉතින් මේ ඇටෙන් පොත්තෙන්
    එළියට ආපු මමත්,
    මේක කියවන ඔබත්
    මොනාද මේ අමුතු
    මිනිස්සු ගැන දන්නේ…
    ටිකක් හිතලා බල්න්න…
    ඔයාට රැවටීමක්,රිදවීමක්
    නැතිව ජීවත් වෙන්න ඕනනම්
    කාවවත් ඕනවඩා වඩා
    විශ්වාස කරන්න එපා…
    මොකද ඒ මිනිස්සු
    ඔයා වගෙ අය නෙවෙයි …

    හැමෝටම පණ දෙන්න යන්න එපා
    අතේ දුරින් මිනිසුන්ව ආශ්‍රය කරන්න
    කතා කරන්න, හිනා වෙන්න
    හැබැයි සීමාවක් ඇතුව
    මොකද මේ අමුතු මිනිස්සු
    ඔයාව රවට්ටන්න, ඔයාව රිද්දන්න
    හරි ආසාවෙන් ඉන්නෙ
    ඔයා වගේ එයාලා අහිංසක නෑ…
    ඒක මතක තියා ගන්න..
    අපි පණ දෙන්න හිටියට
    උන් ඉන්නෙ අපේ පණ ගන්න
    වෙලාවක් එනකන්…
    ගොඩාක් අහිංසක වෙන්න එපා ඔයා
    ගොඩාක් සoවේදී වෙන්න එපා ඔයා
    නපුරු මිනිස්සු අතරේ නපුරු වෙන්න
    හදවතේ තෙතමනයක් නැති ,
    මිනිස්සු අතරේ…
    ඔයා රලු කෙනෙක් වෙන්න..
    අන්න එතකොට
    ඔයා ඔලුව කෙළින් තියාගෙන
    ඔයාගේ ගමන යන එක
    නවත්තන්න කාටවත් බැරි වේවි..

    1. ?රශී ?

      සහතික ඇත්ත මාශෝ….හැමෝම අපි වගේ කියලා හිතන්න ගිහින් තමයි මාත් ඇදගෙනම නාලා තියෙන්නෙ…තවටත් ඒමයි….හිත හොද උනාම වරදිනවා වැඩි කියන්නේ නිකන් නෙවෙයිනේ….පට්ට නිසදැස බෝලේ….???????

  5. ? Imasha Shehani ☘️

    කවුරු නැතත්
    මම වැටෙන වෙලාවට
    මාව බදලා අල්ල ගන්න හිටියේ
    පොළොව විතරයි ??

    ආදරෙයි පොළොව මහා ගොඩාරියක් ?????

          1. ? Imasha Shehani ☘️

            ඉන්නවාාා…. මා යහතින්..
            කාටත් වඩා…

            ඔහොම සින්දුවකුත් තියෙයි
            ???

          2. ඒමද… ??
            මන් ඔය වැලපෙන සින්දු අහන්නෙ නෑ අනේ…?

          3. ? Imasha Shehani ☘️

            මන් නම් ආසයි වැළපෙන සින්දුවලට ???

  6. ?රශී ?

    හාපෝ හීනයක්නේ දැකලා තියෙන්නෙ….මන් හිතුවෙ ඇත්තටම බැන්දා කියලා…මදැයි….

    ශේනුට වෙන දේවල් අප්පා….සත්‍යාටත් ශේනුට වගේම හේතුවක් තියෙන්න ඇති ශේනුගෙන් අයින් වෙන්න….හිමාශාත් පව්….කෝමත් හසිනිව බදින්නම වෙනවනේ ශේනුට….ආදරේ කලේ කාටවත් බදින්න වෙන්නේ කාවවත් හයියෝ පිස්සු වගේ මටනම්….

    තමන් ගොඩාරියක් ආදරේ කරන අයගෙ සතුට වෙනුවෙන් හැමදේම උනත් අතාරින්න පුලුවන් …ඒ තරම් කැප කිරීමක් කරන්නේ තමන්ට වටින අය වෙනුවෙන් විතරමයි….ඒක කොච්චර දුකක් උනත් දරාගෙන සතුටින් ඉන්නවා වගේ ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්නත් හිත ශක්තිමත් වෙන්න ඕනා.හිත රිද්දගෙන හැම දේම කැප කළේ තමන්ගේ අය වෙනුවෙන්මයි කියලා නොදැන හිත රිද්දනකොට තමයි තමන් ගැනම දරාගන්න බැරි තරම් දුකක් වේදනාවක් දැනෙන්නේ…….ශේනු කොහොම මේ දේවල් දරාගනීද කියන එක…අනේ මන්දා…බලමුකෝ නේද…..

    හයියෝ ඉවරයිනේ….හිමාශාගෙ සිහියෙන් හසිනිව කිස් කරලා අම්මලාට මාට්ටු වෙයිද මන්දා….හසිනි දෙයිද ශේනුට කන පුරෝලා එකක්….බලමුකො හෙටම නේද රයිටියෝ…..

    ?????????

    හිත ගලක් කරගෙනම
    උන්නා මන් පෙරදාක
    නුඹ ඇවිත් රහසේම
    උණු කලා මේ හිතම
    පින් මදි වෙලා මටම
    රැකගන්න මගෙ මැණික
    දෛවයට ඉඩ දීම
    අත් ඇරියා නුඹේ පෙම…..

    ??????????

          1. ?රශී ?

            අඩුයි නන්ගා දැන්….අහන්නකෝ ඔයා බෙහෙත් බිලා එන්නම් කියලා තියෙනවා දැක්කා…අසනීපෙන්ද ඔයාත්….

            ඒක නෙවෙයි මධූ අක්කි කෝ නන්ගා….අද ආවෙම නෑනේ….

          2. ඔව් අක්කි… මට ගෑස්ට්‍රික් වැඩි වෙලා හොදටම. පහු ගිය ටිකේ මන් කෑම වර්ජනයක් කරා නෙහ්..?

          3. ?රශී ?

            කවුද යකඩෝ කෑම වර්ජනේ කරන්නේ….පිස්සුනේ……ලෙඩ වැඩි කරගන්නවා ඔයා….ආයෙ නොකා ඉන්න එපා…හොඳද …..ගෑස්ටික් වැඩි උනාම හරි අමාරුයි නන්ගා….පුලුවන්නම් හැමදාම උදේට කෝමාරිකා කන්න….

  7. ? Imasha Shehani ☘️

    හිත රිදෙන හැම තැනදිම
    ඔබට ළo උනා
    නුඹ නැතිව ඉන්න බැරි තරමට..
    නුඹට පෙම් කළා….//

    මහ මෙරක් තරම් දුකක්
    හිත ඇතුළෙ හිර කරන්
    ගයන ගයන හැම කවියම
    ඔබව සිහිකරන්

        1. ? Imasha Shehani ☘️

          ඔව් අෆ්ෆා…??
          ගොඩක් අය අකමැති වැළපෙන සින්දු වලට මන් ආසයි ??

          1. එක එක්කනාගේ රසවින්දනය වෙනස් නෙහ් පැන්ඩෝ…

          1. ?රශී ?

            හප්පොච්චියේ බොලාට වහ දීලා මට වැළලෙන්න තමයි වෙන්නේ….????

          2. ?රශී ?

            ඇයි වදේ අර සද්දන්තයෙක් ගැන කීවේ මධූ අක්කි මන් දැකලා නැති අර අරයා එයා වළලයි මාව…..

    1. ? Imasha Shehani ☘️

      නිවැස් වාසීන් කොතරම් බැන්නත් මගේ ජාතික ආහාරය කොත්තුමී

      1. ?රශී ?

        කොත්තුමී කාලා කොත්තුවක් වගේද දන්නෑ….ඕනාවට වඩා කන්න එපා ඒ උනාට….හරිද බෝලේ….අපිටත් එක්කම කාලා එන්නකෝ ඒනම්….

  8. Sahan Pathum

    දහසක් රුව ගැටුනත් මේ නෙතේ
    ඔබේ රුව පමනයි ඇදුනේ මගේ හිතේ
    ?
    දහසක් රුව ඇදුනද හැම තැන
    මේ නෙතු සෙව්වේ ඔබේ රුවමයි
    ?
    කල පෙර අකුසල් නි⁣සාවෙන්
    මට ඔබ මග හැරුනා සොදුරේ
    ?
    පතන පතන හැම භවයකම
    මෙලෙස මගේන් දුරස් නෙවේවා

    ?????????

    1. Sahan Pathum

      අපි දාපු කමෙන්ට් ඩිලිට් කරන්න බැයි ද ? UDB බලන්න එපා කාව්රුත් පිස්සෙක්ට ආපු ගොං සිතුවිලි වගයක් අකුර කරා ??

        1. ? Imasha Shehani ☘️

          තව පින් ටිකක් කරලා වෙන රුවක් හොයා ගන්න එහෙනම් අයියේ…?? හාද?

    2. ?රශී ?

      අප්පටසිරි …..කොයි රුවද මල්ලියෝ ඕනා දැන්…..පින් කරලා වෙන රුවක් හොයාගමු අනේ….මග ඇරුනාම ආයේ හොයාගන්න අමාරුයි ….????

      ඒක නියමයි හොදේ….????????

  9. ? Imasha Shehani ☘️

    කෝ මේ මිනෝන් අක්කි…???
    ජීවනී බීලා washroom එකෙ දවස ගෙවනවද දන්නෙ නෑ…??

          1. එහෙමද අක්කි, මමනම් කෑවා, තව චුට්ටකින් නානවා…. ඔහෙට හොඳටම වැස්සද අක්කි?

  10. කෝ කවුරුත් නෑද්ද?
    පීහු අක්කි, රශී අක්කි, අවී අක්කි, ඉමා බෝලේ, ගිනී, බියුටි අක්කි, සඳු අක්කි, ඉශූ අක්කි, සෝන බෝලේ ????

    1. ?රශී ?

      මන් නිදි ඒයි….වහිනවා එහෙන් බෙහෙතුත් බීවාම මරු නයිට් කරන්න පුලුවන් ඒ වගේ ජොබක් තිබ්බනම්….??????????

  11. ?රශී ?

    මධු අක්කි ,ගිනි බෝලේ ,අයියේ කෝ ඔයාලා….ලීව් දාලා නෑ .ලෙඩ නිවාඩු අරගෙනද…….වහාම සේවයට වාර්තා කරන්න…නැතිනම් පඩි කපනවා….හරිද…..?????????

      1. Sandu 1995 thanamalwila

        ..imaa nagaa.. thee bomu..☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕☕ kattiyama anna

        1. ? Imasha Shehani ☘️

          අනෙ අම්මේ….??
          මේ තේ එකේ සස…?☕
          අමෘතය බිව්වා වගේ නොවැ ?

  12. ? Imasha Shehani ☘️

    අම්මියෝ මෙහෙට,
    සුළo තදයි ?️?️
    විදුලියද කොටයි ?️
    හෙන හඩ පැතිරෙයි. ?️?️?️?️
    මහ වැස්සක් නොවැ බොල ඇත්තේ…
    ???

          1. ? Imasha Shehani ☘️

            මට තිබහක් එයි
            උණු කෝපි සැදෙයි ☕☕☕☕

          2. ? Imasha Shehani ☘️

            වැසි සද්දෙ ඇසෙයි
            මම ඇදට පනියි
            දත කට වෙව්ළයි
            මම සැපට නිදයි
            ?????

          3. මරු සින්දුව, මටත් දැන් ඔය ටිකමයි වෙලා තියෙන්නේ ඉමා බෝලේ, මෙහෙ සීතලයි ???????????

          4. ? Imasha Shehani ☘️

            ???????
            කෝපි බොන්න ජැස්මින් ?

  13. Sandu 1995 thanamalwila

    Sheenuka.. oyaa ammalaa gAna hithana hoqa lamayek..

    Eeth himaashaa paw.. eyaa oyaa wagema widaway needa..?

    Awankawa aadaree karapu kenaa thamaa marenakan widawannee..

    Barida wena mokakma hari karanna meekata..

    Man sheenukage thaaththaa nam karannee jiiwath wenna eka bisnas ekak thiyan anik tiaka ara manussayata dena eka..

    Oon nam geeth denawaa.. ???

    Eema karamu Aa…

  14. ? Imasha Shehani ☘️

    මා ආදරණීය මගේ ජැස්මින් වෙතටයි ,
    මේ ලියන්නෙ මාගෙ ඇදෙ මෙට්ටයේ සිටයි ?
    අපි ඉපදිලා ඉන්නෙ අපේකම
    රැක ගන්ටයි ??

    මට නිකන් පිස්සු වගේ සහෝදර සහෝදරියනි ????

        1. අයේෂා .....

          මෙන්න හොලෙක් ඇවිත් ලු…කට්ටියන දුවන් එන්ඩෝ…..කාලුත් නැද්දෝ..

  15. අයේෂා .....

    බයිසිකලයක් පැදගන යන වෙලාවක
    දැක්කා ඈතින් තණකොල කන එළදෙනක් මම
    ලගට ගිහින් ඇහුවා මට කැමතිද වග
    ගත් කටටම මේකි කියපි
    උම්බෑ…..කියා මට…. ????

  16. අයේෂා .....

    ඔව් මේ අවස්ථාවේ මේ ඇප් එකේ මේ මොහොතේ රජ කරන එකම චන්ඩි රැජින මම බව කරුනාවෙන් සලකන්න……මොකෝ මේකේ මේ වෙද්දි කාලුත් නෑ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.