Katha Ahura

නොමියෙන සෙනෙහස | 18 කොටස | නවකතාව

කතාව කොහොමද?

නොමියෙන සෙනෙහස 17

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…

ඇත්තටම ශේනුක හිටියෙ හිමාශාගෙ සිහියෙන්,
කොල්ල හැමතිස්සෙම හිතුවෙ අම්ම නැති තාත්තත් අසනීපෙන් ඉන්න මේ කෙල්ලව දැන් කවුද බලාගන්නෙ කියලා.

පසිදුලහදි සිද්දවුන දේ කොල්ලගෙ හිතේ රැදිල තිබ්බා.

ශේනුකට හසිනි වෙනුවට පෙනුනේ හිමාශව.
ශේනුක හසිනිව අතාඇරියේ නෑ.
හසිනිත් පුදුම වුනේ තමන් දිහා බැලුවෙවත් නැති කොල්ල ලග එයා ගැන මෙච්චර ආදරයක් තීද කියල.

කෙල්ල කිසිම අකමැත්තක් පෙන්නන්නෙ නැතුවම තව තවත් ඒ උනුසුමට ලන් වුනා.

“රත්තරන්,… මට සමාවෙන්න රත්තරන්
මන් ඔයාව ගනන් ගත්තෙ නෑ,

ඔ..ඔයාට මන් ගොඩක් ආදරෙයි රත්තරන් ගොඩක්

ඒත් මේ වෙලාවෙ…”

“පුතා…………..”

කොල්ල හසිනිව තුරුලු කරගෙන ම කියවන්න ගත්තත්, කොල්ලගෙ කටින් හිමාශා ගැන කියවෙන්න කලියෙන් එතනට හසිනිගෙ තාත්ත ආවා.

ශේනුක හසිනිව තුරුලු කරන් ඉන්නව දැකපු රත්නායක නම් ගොඩක් සතුටු වුනා.

ශේනුක සිද්ද වුන කිසිම දෙයක් හිතාගන්න බැරිව එක පාරටම සෝපාවෙන් නැගිට්ටා.

“ම…ම…න්”

කොල්ල කතා කරන්න හදද්දී තාත්තිගෙ මූන දැකපු කොල්ල ආයෙම කට පියා ගත්තා

“තාත්ති ශේනුක මට කැ..මැ..තී….යි,
මාත් එයාට ගොඩාක් කැමතියි” ☺️☺️

“දෙයියනේ…!
මොකක්ද මේ සිද්ද වුනේ.
අනේ මන් ඇයි එහෙම දෙයක් කලේ”

ශේනුක සිද්ද වුන දේවල් ගැන ගොඩක් පසු තැවුනා.

“එහෙනම් ඉතින් දැන් අපිට තීන්නෙ හොද වෙලාවක් එහෙම බලල මේක ඉක්මන් කරන්න ”
හසිනිගෙ අම්ම කිවුවා.

————————————

මේ විදියට දවස් දෙක තුනක් ගෙවිල ගියා.

හිමාශා ශේනුකව හම්බවෙන්න කොච්චර උත්සාහ කලත් කොල්ල ඒකට ඉඩක් දුන්නෙ නෑ.
කෙල්ල ශේනුක ගැනම හිත හිත දුක් වුනා.

ශේනුකට ඕන වුනේ හිමාශාට ශේනුකව එපා කරවන්න.
කොල්ල සුපුනිට කෙල්ලව බලාගන්න බාර දුන්නෙ සිද්ද වුන හැමදේම කියල.,කෙල්ලට මේ ගැන මුකුත්ම කියන් නෑ කියල ප්‍රොමිස් අරගෙන.

එදා හසිනිගෙ ඩැඩී හසිනිව ශේනුකගෙ ගෙදරට එවුවෙ එයා එක්ක පාර්ටියකට යන්න කියලා.

කොල්ලට එයාල කියන දෙයක් කරනව හැරුනුකොට වෙන මුකුත්ම කරගන්න බැරි වුනා.

එදා පාර්ටියට යන බව දැනගෙන හිටපු දිලන්ක හිමාශාට මේ ගැන කිවුවා.
දිලන්කට ඕන වුනේ හිමාශාගෙ සතුට.
කොල්ල හැදුවෙ ආයිත් මේ ජෝඩුව එකතු කරන්නයි

හසිනි ශේනුක ලගින් හෙල්ලුනේ නෑ.

හිමාශා ලස්සන නිලපාට සාරි එකක් ඇදල ඇවිත් තිබ්බා.

කොල්ලගෙ ඇස්වලට කෙල්ලව මුන ගැහුනා.
ඒ ඇස් කෙල්ලගෙන් අහකට ගන්න කොල්ලට බැරි වුනා.

කොහෙවත් යන කෙල්ලෙක් දිහා ශේනුක බලන් ඉන්නව දැකපු හසිනි ශේනුකගෙ අත ඉනවටින් දාල තද කරගත්තා

ශේනුක එකපාරටම ගැස්සුනා.

කොල්ලත් හිමාශා දිහා බලලා හසිනිගෙ උරහිසට අතක් තියාගෙන කොල්ලගෙ ලගට ලන් කරගත්තා

හිමාශාට මේක දරාගන්න බැරි වුනා.

කෙල්ල ශේනුක ලගට දුවගෙන ගිහින් හසිනිට කම්මුල්පාරක් ගැහුවා.

සිද්ද වුනේ මොකක්ද කියල හිතාගන්න බැරුව කෙල්ල ශේනුක දිහා බැලුවා.
කොල්ල ගොඩක් අසරන වුනා.

“උබ කොහොමද මගේ කොල්ල එක්ක….”

කෙල්ල එහෙම කියාගෙනම අත ඉස්සුවේ හසිනිට තව පාරක් ගහන්න.

“නවත්තන්නයි කිවුවෙ ඕක.
මන් මැරි කරන්න ඉන්න ගර්ල්ට ගහන්න උබට තීන අයිතිය මොකක්ද ”

හසිනි ශේනුකව අල්ලගෙන එයාගෙ ඇගට තුරුල්වුනේ හිමාශගෙන් බේරෙන්න වගේ..

“මැ..මැරි.. කරන්න “??

කෙල්ල අඩන්න ගත්තා.

“ඔයාට බෑ ශේනුක මට එහෙම කරන්න ඔයාට බෑ”???
හිමාශා ශේනුකගෙ ශෙර්ට් එකෙන් ඇද ඇද කිවුවා.

“කවුද ශේනුක මේ ගර්ල්..
මොනවද එයා මේ කියවන්නෙ”??

හසිනි පුදුමෙන් ඇහුවා

———————මතු සම්බන්දයි—————-

224 thoughts on “නොමියෙන සෙනෙහස | 18 කොටස | නවකතාව”

        1. Thanks හිමා අක්කි
          ම්ම්ම්ම්….. ටොෆිවලටයි, ලොලිපොප් වලටයි තැන්කූ අක්කියෝ ???

  1. උක්කූං පුතා

    දෛවය …….

    බලන්නට හැකිනම්
    මේ හදවතට එබී
    දකින්නට හැකි වෙයි
    නුඹට පමණයි
    ඉඩක් ඇත්තේ කියා,,,,

    කියන්නට ඇවැසි නෑ
    ලොවට හඬගා
    දිවුරා
    තරු කුමරියේ නුඹ
    මගෙමයි කියා,,,,

    ඉන්න මගෙ ළඟ
    වෙන්න මගෙ ලොව
    නුඹට නොකියා
    ගොලුවත රකිමි මා
    මගෙ කුමරියේ නුඹ
    හිමිකමක් නැති නිසා…..

      1. උක්කූං පුතා

        රශි නංගියා ❤️❤️ කොහොමද ඔයාට දැන් අසනීපයක් නෑ නේද පරිස්සම් වෙන්න ඕනේ හරිද

          1. උක්කූං පුතා

            හුටා වඳින එකක් වැදිලා

      1. උක්කූං පුතා

        අම්මෝ සහෝදරී.. ඔයා මට එක එක නම් වලින් ආමන්ත්‍රණය කරනවා නේ.. ??. බියුටි සහෝදරි ❤️❤️

  2. උක්කූං පුතා

    පාට පාට මල් යාය පුරා
    සුවදින් පිපිලා හීනයක වගේ
    විහග නදින් මුලු ලොව ඇලලී
    නව දිනක් උදාවී අද දවසේ

    ලොවක් නිවෙස් වල රෝ බිය අතරේ
    සිරවෙද්දී මේ දවස් ටිකේ
    පුංචි සතුන් කැල රොක් වී සතුටින්
    දුව පැන ඇවිදී සතර අතේ

    එයයි සොබාදම එයයි සොබාලොව
    වෙනස් කරයි ලෝ දහම නිතින්
    සලකමු ආදරයෙන් මිහිමව වෙත
    අපත් රැකෙයි ඇගෙ ආදරයෙන් 

        1. උක්කූං පුතා

          ඔක්කොටම පින් සිද්ධ වෙච්චාවෙ ලස්සනයි කිව්වට ??❤️❤️❤️?

  3. Sandu 1995 thanamalwila

    …ළමයි කතාව ලියන කෙනා බලාපොරොත්තු වෙන්නේ කතාවට දාන කමෙන්ට් එකයි රේට් එකයි. ඒ නිසා අමතක කරන්න එපා ඒක.. දැනට රේට් තුනයි නෙ.

    1. ඒක නම් ඇත්ත සදුවෝ ???..මං කතාව මුල කොටස් කියවන ගමන්..ඒ නිසයි commnt එකක් දැම්මෙ නැත්තෙ ????????????

    2. උක්කූං පුතා

      හදවතින්ම එකඟයි සදු නංගී… මං ඕක නිතරම කියනවා ඒත් අහන්නේ නැහැනේ.. මම නං ඉතින් කතාව කියවලා තමයි අඩුපාඩු වටිනාකමක් ඔක්කොම දෙන්නේ… කතාව බලන් නැත්තං කතාවට ගැලපෙන කවියක් දානවා… මේ කතාවේ අන්තිම කොටසට අනිවාර්යෙන්ම කොමෙන්ට් දහක් දෙන්න…… ratin ගැන නම් හිතන්නෑ මොකද රේටින් දැක්කම කලකිරෙනවා.. ඒත් කොමෙන්ට් එක තමයි කතා ලියන හැමෝම බලාපොරොත්තු වෙන එකම වත්කම

      1. Sandu 1995 thanamalwila

        …හ්ම්.. අපි කමෙන්ට් දාහ දමු අයියේ..

        අයියා දන්නෝනේ..නුවර ආවට පස්සේ මට එන්න වෙන්නේම නෑ.. වැඩත් වැඩී…ඔක්කෝටම වඩා යකා නගින්නේ සිග්නල් නැති නිසා අනී..???

        කෙහෙල් මල් සිග්නල් එක සිම් එකකටවත් නෑ..

        ඒත් මන් රෑ වෙලා එන්නම් කමෙන්ට් වලට පුලුවන් විදියට..අනිවාරෙන් අන්තිම එපියෙදි..

  4. අනේ ළමයි ෆෝන් එකේ wi-fi ඉවරයි
    මං මේ බොහොම අමාරුවෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ….
    Bye දඟයනී ????
    පරිස්සමින් සතුටින් ඉන්න
    ආය ඉතින් අද දවසට සමහරවිට එන්න බැරිවෙයි
    හැමෝටම ගොඩක් ආදරෙයි ??
    Bye…….. ?????

    1. ?රශී ?

      හයියෝ ජසි දැන් මොකෝ කරන්නේ….අනේ කෝම හරි එන්න බලන්න බෝලේ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..????????

    2. උක්කූං පුතා

      මම අදමයි බොල ඇහුවෙ ෆෝන් එකේ wi-fi ඉවර වෙනවා කියලා.. ???

  5. Sandu 1995 thanamalwila

    ….රයිටියෝ ඇයි අනේ ඔයා ශේනුක මැට්ටෙක් කලේ..

    බලන්න දැන් හිමාශා විදවයි.. එයා ගැන හිතුවොත් හසිනි විදවයි.. අම්මා තාත්තා විඳවයි.. අනේ මොකක් හරි මැජික් එකක් කරන්නකො ඒයි..

    —————————————–

    එලකිරි රයිටියෝ ලියන විදිය නම්..ඔයාගෙ අදහස මට හිතාගන්න බෑ අන්තිමේ මොකක් ලියයිද කියලා නම්.. ඔයාට සුබ පතනවා මේ වගේ කතා ලියන්න තව..

        1. ?රශී ?

          මන් දවස් දෙකක් කතා කලා අහක බලාගෙන ගියා අක්කියෝ ඔයා….දුක හිතුනා මට….???

  6. ? Imasha Shehani ☘️

    අනේ මන් දන්නෙ නෑ මෙ ශේනුක ගැන නම්.. ?
    සත්‍යා නිසා එයා වින්ද දුක දැන දැනම එයා ඒ වේදනාවම හිමාශාට දෙන හැටි විතරක්..??
    මට ශේනුකව මරන් කන්න හිතෙනවා ??
    Writty, හොද නැද්ද කතාවෙ ප්‍රධාන චරිතෙ උනත් ශේනුකව accident කරලා මරලා දැම්මොත් ????
    එහෙම නියමයි නේ…??

    ඉතින් writty සුබ පතනවා ඔයාට ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. ජය වේවා…

    1. ?රශී ?

      හප්පොච්චියේ ඕම දරුණු වෙන්න එපා මාශෝ….ශේනූ පව්නේ අලේ…?????????

  7. Sleeping beauty

    නුබෙ සුවද
    රැදි හාදු
    දෙතොල් මත
    තවරලා
    කීවා නුබ
    මතකයිද
    මං නුබේ
    පණ කියා
    අම්මගේ
    අඩුව මට
    දැනෙන්නට
    නොදෙමී කියා
    කෙලෙසකද
    රත්තරං
    දුක් දුන්නේ
    මට ඔයා
    ඇගේ තුරුලට
    වෙලා
    නුබ ඉද්දි
    ලං වෙලා
    දරා ගන්නේ
    කෙලෙස
    මගේ පන
    නුබ නිසා
    හැමදාම
    නෙතු හෙවුවෙ
    නුබෙ රුවම
    ඉකිගසා
    හඩනවා
    තුන් රැයම
    මගෙ දෙනෙත
    නිදි වරා ??

    රයිටියෝ..කතාව නම් පට්ට..ඒත් මොනා වෙනවද කියලා හිතා ගන්න අමාරුයි ..මේ හසිනි හොද කෙල්ලක් කියලා හිතෙනවා..එයාට පුලුවන් වෙයි හිමාශගෙයි ශේනුකගෙයි ආදරේ තේරුම් ගන්න..බලමුකෝ නේද ..මොකෝ වෙන්නෙ කියලා …සුබ පතනවා ඔයාට..තෙරුවන් සරනයි රයිටී.❤️❤️

    1. Aෂා…. ලස්සනයි ඔයාගේ කවිය
      ………………………………………….
      ඒ වගේම කතාවත් ලස්සනයි
      අපි බලමුකෝ ඊළගට වෙන්නේ මොකක්ද කියලා
      ??????????

  8. Hi කට්ටිය කොහොමද මොකෝ වෙන්නේ ඉතින් ඔහේ ඉන්නවද?
    දැන්නම් lock down එහෙමත් ඉවරයි නේ.
    ඒ වුනාට දැන් ඉවරයි කියලා හිතන්න එපා.
    දුරස්ථ බාවය තියන් කලින් වගේම පරිස්සමින් ඉන්න ඕනි.
    එහෙනම් හැමෝටම බුදුසරණයි !
    ? ?

    1. ?රශී ?

      ආ දගේ….අම්මෝ ඒක ඇත්ත….පරිස්සම් වෙන්න හැමෝම…දගයෝ ඔයත් හරිද….???????

      1. හරි හරි ඔයාලත් ඒ විදිහටම පරිස්සම් වෙන්න ඕනි හොදේ එහෙම නොවී ලෙඩ එහෙම හදාගන්නවා නෙමෙයි.
        අනික මේ ලෙඩවලට බෙහෙතුත් නැනේ .
        හැමෝටම බුදුසරණයි !!

        1. ?රශී ?

          හරි දගයෝ…ඔයා තමයි දග වැඩ කරන්නේ….ඒකනේ දගයා කියන්නේ….?????

    2. හා….එ්යි……..????ඔයත් ඔය විල්සන් මාමලගේ ගෙවල් පැත්තේ එහෙම රස්තියාදු ගහන්නෑ….???

      1. Hari හරි මිනෝ
        අනික විල්සන් මාමාටත්
        සනීප මදි වැඩිය ඒ හරියට යැවෙන්නේ නෑ. ????
        විල්සන් මාමට ඉක්මන් සුව පතන්න

  9. ?රශී ?

    වෙලාවක් ආවාම කියවලා කමෙන්ට් එකක් දාන්නම් රයිටියෝ …..

      1. ?රශී ?

        අඩේ දැන් කියවන්න වෙලාවක් නෑ බෝලේ….කියවලා දාන්න එපැයි ඉතින් …..

    1. ?රශී ?

      මේ ඉන්නේ ඒයි මන්..පේන්නෑද….ඉන්න බලන්න චුට්ටක් ඉස්සෙන්න…..තවත් පේන්නෑද….??????????

  10. Writty අක්කි කතාවනම් සුපෙර්බ් ??
    අනේ පව් හිමාෂා…
    ශේනුකත් පව් ඉතින්, එයාට එයාගේ අම්මවය්, තත්තවය්ත් ඕනනේ
    බලමුකෝ ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා ?

  11. රයිටියෝ කතාවේ කොටස් දෙක තුනක් මඟඅැරැනා බලල කොමෙන්ට් කරන්නම්…

        1. හරි හරි බන්
          මගේ අතිනුත් ඔහොම වෙලා තියනවා හැබැයි ඊටපස්සේ මාත් oya විදිහට දානවා ?
          මොකෝ වෙන්නේ ඉතින්

    1. Sleeping beauty

      කෝමද සද අක්කී..අසනීපයක් නෑ නේද..පරිස්සමට ඉන්න මගෙ අක්කී..තෙරුවන් සරනයි සදට ..???

      1. කොහොමද බියුටි මැණික ? අක්කි නම් වැඩ ඉතින්.. ඔයත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

  12. Sleeping beauty

    මදූ අක්කී..ඔයාව දැක්කෙම නෑ…කෝ මේ සූර පප්පී..අසනීපයක් නෑ නේද..තෙරුවන් සරනයි අක්කිට..ඇවිත් යන්න හොදද අක්කි..??

    1. ?රශී ?

      ඒකනේ නන්ගා පප්පි නෑනේ අනේ….මොකෝ දන්නෑ…අසනීපෙන්වත්ද….????අක්කි බෝලේ අසනීපෙන්නම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා …..ඇවිත් යන්න එන්නකෝ ඉක්මනටම ….????

        1. ? Imasha Shehani ☘️

          හුක්කි හුක්කි හූ……………………………………………………………………………………………………………………………………………………………..

  13. ? Imasha Shehani ☘️

    වත්තට යන්නම්
    මලක් කඩන්නම්
    අම්මට දෙන්නම්
    දීලා වදින්නම්
    ??????

    1. ? Imasha Shehani ☘️

      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. ?? Imasha Shehani

        ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  14. ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️???☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ ???
    ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️???

  15. ?රශී ?

    දැන්නේ කතාව කියෙව්වේ….මාශෝ තරහා සාධාරණයි….ශේනුකට සීනී දාලා වෙඩි තියන්න හිතෙනවා කූඹි කාලා මැරෙන්න….ඇයි අනේ….හිමාශාව ලං කරගෙන මොන දුකක්ද ඒ දෙන්නේ….අම්මා තාත්තා ගැන හිතලා උනත…ඒත් මනුස්සයෙක්නේ….හිතක් පපුවක් නැති රොබෝ කෙනෙක් නෙවෙයිනේ….කොහොම දරාගන්නද….ඇත්තමයි මට එන තරහක්නම්…?????

    හසිනිත් ඇගෙම එල්ලීගෙන ඉන්නවනේ….හිමාශාට තියෙන්නෙ දිලංකට ආදරේ කරන්න…ඒම උනානම් සතුටින් ඉන්නවා….කරන්න බෑනේ ඉතින් තමන්ට ආදරේ නොකරන කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනාගේ ආදරේ කොහොම හරි අරගෙන ආයෙමත් ඒ ආදරේ නැති උනාම කොහොම ඉන්නද…..

    නිල් මොණර සාරියට
    හැඩ වෙලා නුඹ යසට
    ඇස් අහක ගන්න මට
    බැරි උනා දුටු විගස

    ඇගෙ අතින් අල්ලාන
    උන්නා උනත් මෙතන
    අකීකරු මේ දෙනෙත
    ඇදෙන්නෙම නුඹේ රුවට

    සමාවෙන්න මගෙ මැණික
    සැර කලත් මා මෙලෙස
    ඔබේ හිතේ ඇති පෙමට
    ණයගැති මා නිබද

    ළග තියන් සනසන්න
    දුන් වරම නැති නිසා
    දුර ඉදන් හිදින්නම්
    නුඹේ සතුට දෙස බලා

    හිත රිද්දනා මාව
    ඔය හිතින් පන්නලා
    හිනැහියන් පෙර වගේ
    හිමි පෙමක පැටලිලා….

      1. ?? Imasha Shehani

        ඒකනේහ් රශී අක්කී…ශේනුකව මරලම දාන්න ඕන.එතකොට මට පට්ට happy ??

        රශී අක්කී කවි ටික ලස්සනයි ආ……??

        1. ?රශී ?

          ඒම එපා අනේ ….මරණ එක පවුනේ….අපි වැරැද්ද තේරෙන්න දඩුවමක් දෙමූ හා ද…???

          බොහොම ස්තූතියි මාශා බෝලේ …..????

          1. මුං ගුලි කියන්නේ මොනාද මෙයා?

        1. ගිං ගැං ගුලි ගුලි ගුලි ගුලි ගුලි ගුලි ගිං ගැං ගෝ ගිං ගැං ගෝ???

          1. අනේ ඔයාගේ සූටි සිත රිද්දුවට සමාවදෙනු මැන මගෙ දෙවියනේ ????

          2. අනේ එහෙම කරන්න එපා මගෙ සූටි, සුකුමාල, ලස්සන, හුරතල්, හිරුබුහුටි, හිත හොඳ මගෙ බිසවුනි…..???
            මේ ගැත්තාට අනුකම්පා කරනු මැනවි ????

          1. ලැජ්ජා වෙන්න එපා මෙයා ?
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා………………..
            ???????

          2. ?රශී ?

            අම්මෝ ඒ උම්මා එක….මේම එකක් හම්බෙලාම නෑ ඒයි….තැන්කූ හොදේ….???????????

          3. අනේ මේ බොරු කියන්න එපා රශී අක්කි, මම විතරද ඔච්චර දිග උම්ම්මා එකක් දුන්නේ?
            එතකොට අරයා ??

  16. ඔයාලා දන්නවද වැඩක්?
    මම මේ ඔයාලත් එක්ක ඉන්නේ එහා ගෙදර ඇන්ටිලගේ wi-fi වලින්
    එයා දැනගත්තොත් මං ඉවරයි ??

      1. එහෙම කියන්න එපා අනේ මම හොඳ, ගුණයහපත්, ලස්සන, චූටි, අහිංසක, හුරතල්, හුරුබුහුටි සූටි ළමයෙක්නේ ???

        1. ?රශී ?

          ස්වයං වර්ණනාවක්….ඔය සේරම අනිත් පැත්තද කියලත් හිතෙනවා මට…..???

    1. ?රශී ?

      ඇත්තටම මන් එනකොටම හිටපු අය කෝ ජසි ගිහින්ද…මන් ආවා විතරයි කවුරුත් නෑනේ….

      1. නෑ අක්කි ඔයා අනේ ආවහම නෙවෙයි මම ආවහම තමයි හැමොම ගිහින් තියෙන්නේ

  17. උක්කූං පුතා

    සිහිනයකි මට……

    තප්පරෙත් ඇති මට
    සැනසෙන්න නුඹ ළඟ
    ප්‍රේමාන්විත දිගු හෝරාවක්
    ගෙවේ නම්
    නුඹ මත්තෙම,,,,

    ඉන් එහා වෙන ලොවක්
    නෑ සොඳුර මට තව
    උණුසුම්ම හාදුවක්
    තියනවද මේ
    රලු කොපුලෙ නුඹ
    හෙමිහිට,,,,

    ඇහැරවන්න එපා
    මැණික දිගු
    නින්දක මම
    දකිමි සිහිනයක්
    නුඹ එක්කලා හිනැහෙන……

    තනි වෙලා වගේ දැනෙනවා ????

    1. Sleeping beauty

      කල්පයක් සේ දැනෙයි
      නුබ ගාව ගත කරන
      එකම එක තත්පරෙත්
      ඉතින් යන්නේ කෝම
      දැරදමා නුබ මෙසේ

      සිනිදු තොල් පෙති වලින්
      නුබේ රළු කොපුල් මත
      තබන්නම් හාදුවක්
      වසයි නම් නෙතු පියන්

      සිහිනයේ මා ගාව
      සැනසෙන්න ලග ඉන්න
      අවදිවනු නම් එපා
      මා ගාව නුබ ඉන්න ..?

          1. මගෙ බියූ අක්කි කොටේ ?
            මං ගිහින් තව සූට්ටකින් එන්නම් ??
            Bye……… ???

        1. Sleeping beauty

          මගෙ දිල් අක්කි මැනික.??.මට දැන් ටිකක් අඩුයි අක්කී..❤️

    2. නුඹ එන්න සැනසෙන්න
      මගෙ පපුවෙ නැලවෙන්න
      උණුසුමට ගුලිවෙන්න
      දෙතොල් පෙති සිපගන්න
      සිහිනෙකින් හරි මගේ
      අාදරය විඳගන්න
      නැති උනත් හිමිකමක්
      අපිට අපගේ වෙන්න
      අාදරෙයි මම නුඹට
      අදහන්න බැරි ලෙසට
      ????

    3. දිල් (නුවර)

      ගොඩක් ලස්සනයි ලොකු අයියේ. අපි ඉන්නවා ඔයා එක්ක. මැරිලත් පස්සෙන් එනෝ

      1. ?රශී ?

        අයියා බෝලේ…
        බියුටි බෝලේ
        හංසි අක්කි බෝලේ
        තුන්දෙනාගෙම නිසදැස් පට්ට පට පට …..නියමයි …..??????????????

  18. උක්කූං පුතා

    කටුක වුවත් දුක,සතුට
    කදුල ,විරහව
    කලකිරිමි
    මැද්දෙන් යන දිර්ඝ ගමනකි
    ?ජීවිතය ?

    1. එහෙනම් මං ගියා අය්යේ ?
      සතුටින්, පරිස්සමින් ඉන්න ??
      බුදුසරණයි ඔයාට !??
      Bye……….
      ????????

  19. Avi 1999 (kandy)?

    කතාව ලස්සනයි රයිටියො හැබැයි මාර දුකයි අද කොටස…. හරියට මට වුනා වගෙ… අනෙ මන්දා ශෙනුකත් … හිමාෂා ට බලාපොරොත්තු දිලා අතැරලා දැම්මා.. පව් එ අහිංසකි… ආදරෙ නිසා කී දෙනෙක් විදවනවද….කොහොම හරි මොනව හරි කරල හිමාෂා ව ශෙනුකටම දෙන්න රයිටියො …

    පරිස්සමින් සතුටින් ඉන්න රයිටි ඔයත් බුදු සරණයි ඔයාට ??

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සිහිනයක් වු පෙමක්
    සැබැවක් වු දිනෙ
    හිතුනෙනම් මහමෙරක්
    නුබෙ පෙම මට බවක්
    හමුවෙනා හැමවිටම
    තුරුල් කරගෙන නුබ මාව
    කීවෙ එක දෙයක් පමණයි
    “මැණික මම් හරි ආදරෙයි
    එහෙව් කී හැමදෙම
    මිරිගුවක් බව තවත්
    වැටහුනා මෙමට අද
    නුබෙ තුරුලෙ සිටින
    පෙවතිය දුටු විටම
    දෙනෙත් තෙත් කරනා දසුන
    රිදෙව්වත් මුලු සිතම
    වෙන්ව යන්නම් නුබෙ මතකෙන්
    මගෙ ලෝකෙම ඇයට පුදමින්
    අකීකරු මෙ සිතත්
    ඉල්ලන්නෙ නුබම පමණක්
    කෙසෙ වටහන්නද මම්
    නුබත් මට අද
    අහිමි රුවක් යන වග….
    ???හිමාෂා???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.