Katha Ahura

නොමියෙන සෙනෙහස | 19 කොටස | නවකතාව

කතාව කොහොමද?

“ශේනුක,
කියන්න මට කවුද මේ ගර්ල්”

“මන් කවුද?..
මන් කවුද කියල ශේනුකගෙන් අහන්න ඕන නෑ.
මන්ම කියල දෙන්නම්.”

හිමාශා තරහෙන් කෑ ගහ්ද්දි දිලන්ක පිටිපස්සෙන් ඇවිත් හිමාශගෙ අතින් අල්ල ගත්තා.

“දැන් ඒකට වෙලාව නෙවෙයි හිමාශා ”

“ඒත් දිලන්ක”

“හ්ම්ම්.. අපි යමු..”
දිලන්ක හිමාශාට ඔලුවෙන් හ්ම්ම් කියල එක්ක යද්දී කෙල්ල හැරි හැරි ශේනුක දිහා බැලුවා.

“ශේනුක…??”
හසිනි ශේනුක දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.

“ඇ.. ඇ..යි… හ…සි..නි”

“මොකද මේ ඇස්වල කදුලු”

“මැස්සෙක් ගියා හසිනි”

“කෝ එන්න මන් පිබින්න”

හසිනි ශේනුකගෙ බෙල්ලෙ එල්ලිලා ඒ ඇස්වලට පිබිද්දී හිමාශා ඈත ඉද්න් බලාගෙන හිටියා.

තමන් පන වගේ ආදරේ කරන කොල්ලට පිට කෙල්ලෙක් ලන් වෙනව කෙල්ලට බලාගෙන ඉන්න බැරි වුනා.

“මන් අද…
මන් අද ඕකිව ඉතුරු කරන් නෑ”

හිමාශා ලග තිබ්බ ගල් කැටේකුත් අරගෙන ශේනුකල ඉන්න තැනට දුවන්න හැදුවෙ කෙල්ලට කේන්තිය පාලනය කරගන්න බැරුව.

“හිමාශා… හිමාශා ප්ලීක්ස්..
ඕම නවතින්න”

ශේනුක හිමාශගෙ අතින් අල්ලගත්තා.

“අතාරින්න මාව,
අතාරින්නයි කිවුවේ…??”

කෙල්ල කේන්තියෙන් පුපුරු ගහන්න ගත්තා

මීටර් දෙසීයක දුරක්වත් නැති නිසා ශේනුකටයි හසිනිටයිත් හිමාශව හොදට පෙනුනා.

“ශේනුක මට ඇත්ත කියන්න,
කවුද ඒ ගර්ල්”

හසිනි කතා කලේ දැඩි බවකින්.

“හ.. හසිනි එ.. ඒ”

“ශේනුක් මට ඇත්ත කියන්න ප්ලීක්ස්,
එයා ඔයාට ආදරේ කරනව කියල නොතේරෙන හරකියක් නෙවෙයි මම,”

“එ.. එ..යා මට ආදරේ ක..කරනව හසි.නි”

“එතකොට ඔයා”
කෙල්ල ටිකක් තරහින් ඇහුවා.

“මන්.. අ.. ආදරේ…”
ශේනුක ගොලු වුනා.

“කියන්න ශේනුක කියන්න
මට ඒක ඔයාගෙ කටින්ම අහන්න ඕන”

“එ..එයාට මන් ආදරෙ.. නැ.. නෑ. හ..සි..නි”

“ශේනුක”

“මට ඔයාට දෙයක් කියන්න තීනව”

“මොකක්ද?”

“මෙතන බෑ.. මේක ගොඩක් වැදගත් ”

“එ..එහෙ..න..ම්”

“ඔයාට හොදටම විශ්වාසද ඔයා අර ගර්ල්ට ආදරේ නෑ කියල ”

“ඔ..ඔ..වු”
හිත ඇතුලෙ ආදරේ හන්ගගෙන කොල්ල කිවුවා.

“එහෙනම් මේක ඔයා දැන ගන්නම ඕන ශේනුක ”

“මොකක්ද දන් නෑ මේකි මෙච්චර අගේ කරල කියන්න හදන්නේ”??
කොල්ලටත් මේක දැනගන්න ඕන වුනා.

“මන් කැමැතියි හසිනි ඒක දැන්මම දැන ගන්න”

“මන් කිවුවනෙ මෙහෙම බෑ කියල”

“එහෙනම්”

“හෙට දවල් 12.30ට.
හාස්ෆූලි හොටෙල් එකට එන්න”

“හො..හොටෙල් එකට,”

“මේ ගෑනි මොකාට එන්න හදනවද?”
කොල්ල හිතුවා.

“ඔවු.. ඔවූ….
බය වෙන්න එපා.
මන් ඔයාව අල්ලගෙන කන්නෙ නෑ.

ඔයා වගේ එක පාරටම කොහෙවත් යන කෙනෙක් කිස්ස් කරන්නෙ නැ මන් හරිද?”??

ඒකට නම් කොල්ලට ලැජ්ජා හිතුනා.
කෙල්ලෙක් ඉස්සරහ සෙකන්ඩ් වෙන්නයැ.
කොල්ල එන්නම් කියල ප්‍රොමිස් වුනා.

“ශේනුක අපි දැන් ගෙදර යමු,”

“හපොයි ඇති යන්තම්”
කොල්ල හිමිහිට කිවුවත් ඒක කෙල්ලට ඇහුනා.

“මොකක්ද කිවුවේ”?
කෙල්ල කට කොනට ආපු හිනාව නතර කරගෙන කිවුවා.

“අහ්. මු..මුකුත් නෑ.
මුකුත් නෑ හසිනි”
කොල්ල කලිසම් සාක්කුවට අත් දෙක දාගෙන කිවුවෙ පොඩි එකෙක් වගේ.

එතනින් ශේනුක හසිනි එක්ක එද්දී ශේනුකගෙ ඇස් හිමාශව හැමතැනම හෙවුවා.

“අනේ පැට්ටෝ.
ඔයා තාම ඉන්නව නම් තත්පරේකට දකින්න එන්න,”
කොල්ල හිත හිත හිටියත් හිමාශා පේන්න හිටියේ නෑ.

කොල්ල කාර් එක ලගට යද්දි රත්නායක එතනට ඇවිත් හිටියෙ හසිනිව ගන්න.

“අහ්.. අන්කල්
ඇයි කරදර වුනේ,
මන් හසිනිව එක්ක එනවනේ කිවුව නම්”

“ඩෝන්ට් වොරී සනා..
මන් මේ ලගට ආපු ගමන් දුවව එක්ක යන්න ආවා එහෙන්ම.
පුතා දැන් ගෙදර යන්න
මන් දුව ගන්න්ම්”

“ඕකේ අන්කල්”

“ඕකේ පුතා බායි,”

“බායි ශේනුක ”

“බායි අන්කල්,
බායි හසිනි..”

කොල්ලව ලොතරැයියක් ඇදුන වගේ.
ඉක්මනටම කොල්ල හොටෙල් එක පැත්තට ගියේ හිමාශා ඉන්නවද බලන්න.

එක පාරක් ඒ ඇස් දකින්න කොල්ලට ඕන වුනා.

“ශේ..නු..ක…..”

කොල්ලගෙ පිටිපස්සෙන් ඇවිත් කවුරු හරි කොල්ලව බදා ගත්තා.

“දෙයියනේ !
මේ හිමාශා ”
කෙල්ල හොදටම බීලා”

“හි.හිමාශා
ඔ..ඔයා ”

“අයී… මත මෙතන ඉන්න බා,
ඔවාත පුලුවන්
මත බා..”

“හිමා…ශා.”

“නැ නැ ඒකනෙ කිවුවෙ”
“මට ඔයාව ඕන.
ඕන……..”

කෙල්ල කෑ ගගහ අඩන්න ගත්තා.

වටේ ඉදපු කිහිපදෙනෙක් බලාගෙන හිටපු නිසා කොල්ල හිමාශගෙ කට වැහුවා.

කොල්ල දිල්න්කට කෝල් එකක් ගත්තා

“හෙලෝ. කියපන් උබ නේද හිමාශව එක්ක ආවේ”

“ශේනුක් මට ඕන වුනේ කෙල්ලට එක පාරක් උබව මුන ගස්සන්න”

“ඒකද ***උබ හිමාශාට බොන්න දීල ශේප් වුනේ”

“මොකක්?”??
දිලන්ක පුදුම වෙලා ඇහුවා.

“මුකුත්ම දන්නෙ නෑ වගේ කතා කරන්න එපා යකෝ….”

“මාව විශ්වාස කරපන් ශේනුක මන් හිමාශාව ගේට්ටුව ලගටම දාලයි ගෙදර ආවෙ”

ශේනුක තරහින් පෝන් එක කට් කලා.

හිමාශ කොල්ලගෙ උරහිසේ ඔලුවක් තියාගෙන හොදටම නිදි.

“පවු දෙයියනේ
කෙල්ලට හොදටම නින්ද ගිහින් ”
“දැන් කොහොමද කෙල්ල ගෙදර යන්නෙ,
සුපුනිටවත් කෝල් කරන්න ඕන”

ශේනුක සුපුනිට හැමදේම විස්තර කලා.

“ඔයා බය වෙන්න එපා ශේනුක,
මන් ගනේගොඩ අන්කල්ට දැන් කෝල් එක්ක් දන්නම්.
හිමාශා අපේ ගෙදර ආව කියල ”

“ඔවු සුපු..
ලොකු උදව්වක් ”

“ශේනුක.. හිමාශාට කරදරයක් වෙන්න දෙන්න එපා”

“බය වෙන්න එපා සුපූ”

———————–
හොටෙල් එකේ තිබ්බ බන්කුවක් උඩ වාඩි වෙලා ඉදපු ශේනුක හිමාශව උස්සගත්තෙ කාර් එකට ගෙනියන්න.
මොකද මහ රෑ වෙලා කෙල්ලව කවුරු හරි ශේනුක එක්ක ඉන්නව දැක්කොත් කෙල්ලට ඒක ප්‍රශ්නයක් වෙන නිසා.

ඒත් කෙල්ලට ඇහැරුනා.

“කො.. කොහෙද මන් ඉන්නේ”
“ඉහි.. ඉහි…ශේනුක ඔයා.. ඔයා මාව රැවට්ටුවා”

“ශ්…ශ්… හිමාශා ”

කොල්ලට ඕන වුනේ කෙල්ලව සන්සුන් කරන්න.

“මදේ ආදලෙ මාව දාල ගියා..
අම්මත් ගියා.
අහ් එතකොට තාත්ති…
ඔහ්.. එයත් මාව දාල ගියා”

“ඔයත් මාව දාල ගියා ශෙනුක
දාල ගියා”

කෙල්ල අඩන්න ගත්තා.

———————–මතු සම්බන්දයි———————–

488 thoughts on “නොමියෙන සෙනෙහස | 19 කොටස | නවකතාව”

          1. Sleeping beauty

            චොකෝ ටික මං හොලකම් කලා..ජැසීට නෑ..?

          2. Avi 1999 (kandy)?

            කමක් නැ මචි මම් දැක්කා පිච්ච මලගෙ ඉස්සරහ දත් දෙක පණුවො කාලා තියෙනවා චොකලට් ? කාලම ??
            ???

          3. තැන්කූ මගෙ අවී අක්කියෝ ?
            Mmmm…. සසයි චෝකෝවලටයි, ටොෆීවලටයි, ලොලිපොප් වලටයි thanks ?
            හූ… මම ඉතින් අනිත් ඒව ටික ගත්තනේ බියුටි අක්කි ??

          4. Sleeping beauty

            හුටා .මං දැක්කේ චොකෝ විතලයිනේ..??

          5. අප්පෝ නපුලුයි අවී අක්කි….
            මගේ දත් ටික සුදුවට සස්සනට තීනව…. මේ බලන්න බොලුද කීලා…
            ??????

          1. Thanks ඉමෝ ?
            අම්මෝ තෑගි ගොඩ… ?
            Anyway thanks alot ❤️

  1. Good morning හැමෝටම ???
    Good afternoon ලොකු අයියේ ❤❤❤
    .
    තෙරුවන් සරණයි

    පරිස්සමින් ඉන්න හැමෝම

  2. උගත්කමයි බුද්ධිමත් කමයි
    කියන්නේ දෙකක්✌️
    පටල ගන්න එපා…
    බුද්ධිමත් කමට
    උගත්කම එකතු
    පට්ට…❤
    උගත්කමට බැන්නට
    උඹට ලැබෙන දෙයක් නෑනේ
    එක්කෝ උගත්කම එකතු කරගනිං
    ටිකක් බුද්ධිමත් වෙයං
    හැබැයි මතක ඇතිව
    මනුස්සකම එකතු කරගනිං
    අන්න එතකොට
    උඹ මාරම වටින මනුස්සයෙක්…?

      1. Sandu 1995 thanamalwila

        ….මරු කතාව.. ඔය මොන උගතා උනත් බුද්දියක් නැත්තන් සමාජේ ජීවත් වෙන්න බෑ.. කොයි තරන් නූගත් උනත් බුද්දිමත් මිනිහා ලස්සනට ජීවත් වෙනවා සමාජේ..

        1. ඔව් අක්කේ ඒක ඇත්ත. උගත්කම බුද්ධිමත් කම තියෙන්න ඔනේ තමා ඒත් ඒ හැම දේටම වඩා මනුස්සකම තියෙන්න ඕනේ නේද. හොද ලස්සන හදවතක් තියෙන්න ඕනේ.
          අනික තමයි…
          පිට ඔපේට මොන තරම් සල්ලි වියදම් කරල මොනතරම් වටින ක්‍රීම් ජාති සුවඳ විලවුන් පාවිච්චි කරත් වැඩක් නෑ හදවත් කැතයි නම්. කුණු ගද ගහනවනම්.

          1. පීහු අක්කි ඇයි මේ දවස් ටිකේ වැඩිය ආවෙ නැත්තේ? ?

    1. Amesha Sonali

      Aththa kathava … mona de thibunath nathath manussakama thiyenna ooni..ekane ada kale minissunta naththe ..

      Thz me vage kathaa danabata ..pihu akki..

    2. සුභ උදෑසනක් පීහූ බෝලේ….කෝමද ඔයාට අඩුයිද දැන්….පරිස්සමින් සතුටින් ඉන්න මැණික …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..???????????

      උගත්කම කෙසේ වෙතත් බුද්ධිමත්කමයි මනුස්සකමයි තියේනම් ජිවත් වෙන්න ලේසි නන්ගා…..ඕනාවට වඩා හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න හැබැයි….මොළෙන් වැඩි පුර් තීරණ ගන්නවානම් වරදිනවා අඩුයි….මනුස්සයෝ හරි අමුතුයි ….හිත ලස්සන අය අඩුයි….උඩින් පේන දේ නෙවෙයි හිතේ තියෙන්නේ….කතාවට එකගයි මාත්….හදවතින් නැතිව මොළෙන් හිතනවානම් මිනිස්සු ගැන තේරුම් ගන්න පොඩි හරි උදව්වක් වෙනවා ඒක…..

      නිසදැස පට්ට බෝලේ….??????????

  3. Sandu 1995 thanamalwila

    …අනේ පව් දෙවියනේ හිමාශා..

    හෙට මීට් උනාම හසිනිට වෙන බෝයි කෙනෙක් ඉන්නෝ කියලා කියන්න අපිට හොදේ..

    එතකොට හරිනේ..

    හිමශා ශේනුකගේ.. අර රත්නායකයට සල්ලි නම් ඕනී ඕන දෙයක් දීලා දාහන් රයිටියෝ…

    එලකිරි කතාව … ඉක්මනට කියන්න ඉතුරු ටික.. ඉවසීමෙන් ඉන්නේ හලි අමාරුවෙන් අනේ..

    1. සාන්ත මේ දවස්වල වැඩලු නේ අක්කි… මොකද මේ සාන්තට කතා කරන්නේ ???

          1. Avi 1999 (kandy)?

            ඔයා කිවෙ ඔයා අර කතාවෙ තනියම කියවනවා කියලා ..ඒකට ම්ගෙ රිප්ලයි එක ඒයි ??

  4. Sleeping beauty

    හොද සිහියකින්
    කෙලෙද ඉන්නද
    මගේ පණ
    මා දමා යද්දී
    වෙන කෙල්ලෙකුගෙ
    තුරුලෙ වෙලිලා
    බලා ඉන්නේ
    කෙලෙසදෝ මා
    නෙතින් දැක දැක
    දුක් විදිනවා
    හැකිද යන්නට
    අතැර මේ ලෙස
    බලා දුක් විදිනවට
    වැඩියෙන්
    හොදයි මගෙ සිහි
    විකල් වෙන එක

    රයිටියෝ..අනේ රිප්ලයි එකක් දාලා යන්නකො අප්පා එක පරක් වත්..??

    කතාව නම් සුප්පා හොදේ..අවසානෙ නම් කෝමවත් හිතා ගන්න බෑ ..ඒත් හසිනිට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ..සුබපැතුම් රයිටී..තෙරුවන් සරනයි ඔයාට..❤️❤️❤️❤️

      1. ?? Imasha Shehani

        ලස්සනයි බලන්න ඔයාගේ කවි කතා…??
        බියුටි අක්කි ලස්සනයි ආ….??

  5. උක්කූං පුතා

    ඉදදෙන්න ඇවිත් නැවතෙන්න
    හදවතේ සොදුරුම ඉසව්වක
    අහන් ඉන්නවාද මා ගයනා
    පෙම්බර ගී රාව නුඹටම

    ඈතින් පේනවාද දේදුනු පැහැයක්
    මුලු අහසම වෙලාගෙන
    තඹවන් රැල්ලෙ රූ රටා මවනා
    රැළි පෙරලියක් කර

    රන් තරු දිලෙනා එක සීත රැයක
    මීදුම් එළි නිවාගෙන
    අපි යමුද ඉතිං පියවර නගලා
    අපෙ ලෝකය සොයාගෙන 

      1. උක්කූං පුතා

        අද නම් වෙන වෙනම රිප්ලයි කරන්න බෑ රත්තරන් la ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි ආදරෙයි ❤️❤️??

  6. උක්කූං පුතා

    ගහකොළ මල් කැල
    හිනැහෙන ලස්සන
    බලන්න කොතරම්
    සුන්දරද

    ගිරා මලිති තණ
    නිල්ල දිගේ
    ගී ගයන සොබාසිරි
    සුන්දරද

    මෙතරම් ලස්සන
    පරිසරයක අප
    ඉපදුනෙ පෙර පින්
    නිසාමය

    අප රකිනා පරිසරය
    රකින්නට
    නිරතුරු කැපවෙමු
    අපි සැවොම

    සුභ උදෑසනක් දඟ සෙට් එක සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔක්කොටම එන්නෙ නැති කට්ටිය එන්න ලෙඩ වෙලා ඉන්න ඔක්කොටම ඉක්මනින්ම සුව පතනවා තෙරුවන් සරණයි

    1. Sleeping beauty

      දිය ඇලි ගංගා
      මුහුදට ගලනා
      බලන්න කොතරම්
      එකමුතුද

      තුඩින් තුඩට ගෙන
      මී වද බදිනා
      කොතරම් බිගු කැල
      එකමුතුද

      මැටි අරගෙන විත්
      හුබසක් තනනා
      කුහුඹුන් කොතරම්
      එකමුතුද

      සොබා දහම
      දෙන පනිවිඩ අරගෙන
      අපි එකමුතු වෙමු
      රටක් ලෙස..❤️❤️❤️

      1. බියුටි නන්ගා අයියේ දෙන්නගෙම කවි ටික ලස්සනයි …..පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….???????

          1. උක්කූං පුතා

            ආදරෙයි මගෙ දඟ සෙට් එකේ ඔක්කොටම

  7. Amesha Sonali

    Writty …,

    Mama oyage kathava kiyavala na ane..mama kiyavannam okkoma ..kiyavala coment karannam..okkoma kiyavannee nathuva meka kiyavadhdi karakavala atha ariya vagee nee..sry akki…mn aniva kiyvnnam …. heta kotasata comment karannam ..rata kathava kiyvala..

    Bs …..jakiyavan dhiyunu venna kiyalaa pathanavaa..aadarei..

    Parissamen sathutin hina velaa inna..adarei godariyak godariyak..?

  8. Amesha Sonali

    Kohomada daga babalaa..
    Hmoma parissamen innava neda..
    Mm..kalekinne mn avee..mama ithin A.W.W . Ave na onna..hamotama ???????????????????????????????????????????????????????????????????????????????????????????????????? genava..bedagena kanna oni hode..

    kohomada oyalata ..
    Asanipa aya ikmanata sanipa venna kiyalaa pathanavaa..
    Igena ganna hamotama igena ganna th job karana ayafee e vadakatayuthu duba vennath kiyalaa hadhavathinma prarthana karanavaa ???

    මෙහෙම type කලාට sry..දැන් clz ඉවර උනේ…. ආයෙ තව ටිකකින් පන්ති..ඒ පන්තියෙ වැඩ කරන්න ඕනි..සිංහලෙන් ටයිප් කලොත් වෙල යනවා නේ..ඒකයි හොදේ..ආදරෙයි ගොඩ ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ? ❤️

    1. තැන්කූ සෝන බෝලේ ?
      අම්මෝ අදනම් මෙච්චර පැණිරස ගොඩක් කාල මොකක්‌ හරි ලෙඩක් හදා ගන්නව… ☺️☺️☺️

      හරි නංගා ඔයාට පුළුවන් වෙලාවට ඇව්ත් යන්න එන්නකෝ
      බුදුසරණයි ඔයාට !??

      සතුටින්, පරිස්සමින් ඉන්න ?
      Bye…
      ආදරෙයි ගොඩක්
      ??????
      ??????
      ??????

      1. Avi 1999 (kandy)?

        Amesha manika … padam wada tika hodata krgnt hodada… parissamin sathutin ina nango..budu saranai oyata ?
        Adarei godak ❤️❤️??

    2. හොදට පාඩම් වැඩ ටික කරගන්න මැණික ….සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..??????????

  9. එහෙනම්….
    මමත් ඉතින් යන්නම්
    ගිහින් පස්සේ එන්නම්
    ඇවිත් සතුටු වෙන්නම්
    පොඩි ජොලියක් ගන්නම්

    Bye මගෙ අක්කිලා ????
    Bye සෝන බෝලේ… ??

    මං තව සුට්ටකින් එන්නම්කෝ ?

    1. Avi 1999 (kandy)?

      හරි පිච්ච මල පරිස්සමින් ඉන්න .. ගිහින් එන්ට හොදෙ ?? බායි
      ???

  10. Avi 1999 (kandy)?

    Kathawa godak lassanai writty… mona kiyntda kiyl hitha ganna ba.. ada kotasa godak duka hithuna… paw himasha ?
    Mam hithuwe Rathnayake kiynne himashage thaththa kiyl ehem une nane aiyo … monawa unath awasanayk dukaknm went ep …

    Writtyo ane awith imojiyakwath dala ynnako asai aduragnt… oyge hema wadakm sarwappakarayenm sarthaka wewa kiyl prarthana karanaw ?
    Parissamin ina hode bs oyat ?❤️❤️

  11. Kthwanm ftt itimm.congratulations!!!❤️❤️❤️❤️❤️.Mn ahala thiyenni nm kello hinda kollo gha gnnwa kiyala dm bladdi kollo hinda kelloth wli da gnnwa nehh.Kollo දියුණු wela?????

    1. ඕකට කියන්නේ දියුණුවෙලා නමෙයි
      මේකනේ…
      හැමදාම ඉතින් කෙල්ලෝ හින්ද කොල්ලොන්ට රණ්ඩු වෙන්න දෙන්න බෑනේ… ඒ හින්ද දැන් කොල්ලෝ හින්ද කෙල්ලෝ තමයි රණ්ඩු වෙන්නේ…
      ඒ කියන්නේ කෙල්ලෝ තමයි දියුණුවෙලා තියෙන්නේ ☺️☺️

      1. ආහ් ඔයාගෙ කෙලරේ ද්තක් පණුවො කාල වගෙනි ඒක දැම්ම ගැලෙව්වොත් නරකද???හිනා වෙද්දිනි දත් සැකට් එක දැක්කෙ ඉටිම්ම්

        1. Awlak nh akkiyo ohe innwa itimm????.Api itim නැව ගිලුනත් ගැට්ටෙ බජව් දාන කස්ටියනී???

          1. එකෙම්ම.අපි ඉතිම් පොඩ්ඩ ඇත්ත්නම් tap 1 ඇර ගන්න අය නෙවෙයිනි අක්කියෝ???

          2. Eekani itimm.Kello kiyala kiyanni කට කහනවට නෙවෙයිනී???

          3. කට කහනවටනම් නෙමෙයි
            දිව නලියන හින්ද ???

          1. Api itim විශේෂ සත්ව කොට්ටශයක්නි akkiyoo.Eekay ee???

          2. 2003 කියම්නි කෝමත් ඒම කොට්ටශයක්නි නේද ජැසෝ

          3. ඔව් ඔව් රස්තා අති විශේෂ කොට්ටාසයක් (පව් අනේ පොඩි එකාගේ අසවනේ )?

          4. ආ කව්ද මෙතන පොඩි එකා
            මොනාද කියන්නේ නැත්තේ..
            කියන්න කියන්න… දැන ගන්න ආසයි…

          1. Thnq akkiyo හැබැයි කාටවත් ඇහෙන්න කියන්න එපා කොල්ලට ලැජ්ජ හිතෙනවනි????

          2. අනා ලස්සන නමක්
            Very beautiful රස්තා ?
            මං නම් හිතුවේ නෑ ඔයාට එච්චර ලස්සන නමක් තීනව කීල ☺️

          3. අනිවා අපි ඉතිම් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනි පිනා ඉස්සරහදි???

          4. Thnq ජැසී.Amma eema daapu nmani itimm.Eeth eekta mn kemathi nh affa??kellekge nmak wge nehh???

          5. නෑ … ලස්සනයි
            කොහොමත් ඉතින් ඔයා කෙල්ලෙක් වගේනේ ??

          6. Ayyoh mge charithe iwaray.Kellek wgeda penni mwa aa.Ikmnta dp eka wenas kranna oni ehenm…

          7. අඩ්ඩේ අයියා තියෙන්න පුළුවන්… තියෙන්න පුළුවන්
            හැබැයි ඔච්චර අහිංසක නමක්‌ ඔයාට ගැලපෙන්නේ නෑ
            ☺️☺️☺️☺️

          8. ඉතිම් මේම හිටියට අපි අහිංසක කොල්ලො හොදද.ම්න් තාම අම්මගෙ සූටි පුතා????

      1. ඒකනි ඉතිම්ම්??.හැබැයි වැරැද්දක් නැතුවන්ම් මොකෙක්ටවත් ව්දින්නෙ නැහැ හොද්ද??

          1. Itim mta ඈඩෙනවනි ඕම කියද්දි ඉම්හි ඉම්හි?????

          2. මේ දන්නි නැති හින්ද අහන්නි අඩද්දි වතුර දොරෙ ගලන්නි කෝමද???

          3. So sorry වෙන්න ඕන
            කඳුළු දොරේ ගලනවා
            ☺️☺️
            හරිද? බබෝ

          4. ෂවර් එක අැරගෙන එ්ක යටට වෙලාලු අඬනිනේ?එතකාෙට දෝරෙ ගලනවලු?

          5. අන්න අහගත්තනේද බබෝ..
            (Thanks මිනූ අක්කි ?)

          6. රස්තා බබාට දුක හිතිල ගිහින්ද කොහෙදෝ

  12. කොහොමද චුට්ටෝ චුට්ටියෝ, ලොක්කො ලොක්කියෝ ටික
    ?????.
    කවුරුන් හෝ කතා කරනු මැන…

  13. Hi කොහොමද ජස්මින්
    ඔයා ජස්මින් නේ ඇලඩින් එකේ යස්මින් නෙමෙයි නේ ?

    1. Hi
      ඔව් මම ඇලඩින් එකේ ජස්මින් තමයි…
      මම ලස්සන කුමාරිකවක්
      මට ගරු සරු ඇතුව කතා කරොත් හොඳයි
      ????

    1. ඉතින් මටත් 14 යි තමයි
      (අවුරුදු 17ක්‌ වුණාට පෙන්නේ තාම අවුරුදු 14ක සූටි කෙල්ලෙක් වගේ)☺️☺️☺️☺️

      1. ඇත්තටමද? ඒ මම අදනේ අක්කි ඔයාගෙ වයස දැනගත්තේ
        හැබැයි පෙනුමේන් නම් අවුරුදු 23ක්‌ වගේනේ

          1. අනේ sorry මගෙ දෙවියනේ
            වරදක් කරත් හිතකින් නොවෙයි
            මගෙ අක්කියෝ ?

          2. මං ඉතින් ඔයා ගැන දන්නවනේ මගේ අක්කි ?
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා……

  14. හිමාශා පව් කියලත් හිතෙනවා…දුක අමතක කරන්න බීවට සිහි නැති උනත් මතක් වෙන්නෙම ශේනුව….ආදරේ ඒම තමයි නේද….

    දැවටිලා ඈ ලගින්
    ඉන්න හැටි සිහිවෙලා
    පාරනා හදවතට
    හෙමින් තරවටු කලා

    සිහියකින් ඉන්න මට
    නුඹ නැතිව බැරි නිසා
    බෝතලේ පිහිට මම
    පැතුවා හරියැයි සිතා

    වළදමන්නට මතක
    මහ ගොඩක් නැති උනත්
    උන්නූ ඒ දින ටිකම
    ඇතිය මහමෙර තරම්

    නුඹ නැතිව මට ඉන්න
    බැරි අයුරු දැන දැනත්
    හිදින්නේ කෙලෙසදෝ
    මගෙ දෙනෙත දෙස බලා

    සැනසීම දුක සතුට
    බෙදාගත් පපුවට වෙලා
    රැදෙන්නට පොඩි ඉඩක්
    දෙනවාද මට මෙදා …..

    ????????

  15. අවී බෝලේ pp එකේ ඉන්න චුට්ටන් පැටියා ලස්සනයි අනේ….කියුට් අප්පා ……අල්ලගෙන පොඩි කරන්න හිතෙනවා….????????

        1. ඒ බියුටි අක්කිගෙ බැබාලු
          එයා වගේමයි නේද?
          So cute ???
          (මට අවී අක්කි කිව්වේ ?)

          1. ?රශී ?

            බැබා කීවේ අපේ බූබූ කොව්වටනේ බැබුන් කියන්නෙ….?????බැබුන් කෙටි කරලා බැබා වෙලාද….නැතිනම් ටයිපින් මිස්ටේක් ද…????

          2. Sleeping beauty

            ????????????

            ජැසියෝ…අනේ ඇත්තමයි මේ කෙල්ලො නම්..පුදුම කට්ටිය තමා..ඒ මගේ බබා..
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            තමා අනේ..ශෝයි නෙද..මං වගේමයි නේ..?????

          3. Sleeping beauty

            ඒම කියලා ලිස්සලා යන්න බෑ අවියෝ..කෝමද මගෙ බබාගෙ පොටෝ එකක් ඔයාගෙ ගැලරි එකට ආවෙ..?????

          4. Avi 1999 (kandy)?

            අනෙ මන්දා ඒයි සමහර විට බබාම ඇවිත් මගෙ ගැලරියට ෆොටො එකක් දාලා යන්ට ඇති මචි ????

    1. S හොදවෙලවට රෂි අක්කලාගේ ගෙවල් ගාව ඒ වගේ චුටි ලමෙක් නැත්තේ හිටියනම් ඒ ලමයව මිරිකලම ඉවර කරයි
      (විහිළුවට හොදේ කිව්වේ ?

      1. ?රශී ?

        අපේ ගෙවල් පැත්තේ ඉන්නෝ ඒ වගේ චුට්ටි බෝලයක්…අල්ලගෙන පොඩිම කරනවා මන්…බෝලේ වගේ එයා….චුටි පුතු පැටියෙක්…
        මන් විහිලු දන්නවා ඒයි…වරහන් දදා ඒක කියන්න ඕනා නෑ හරිද බෝලේ….

          1. ?රශී ?

            මාත් ඒමයි නන්ගා…ශෝයි එයාලා…???

          2. ?රශී ?

            නෑ මගෙ නන්ගෝ තවම කැවෙත් නෑ බෙහෙත් බීවෙත් නෑ අප්පා….

          3. Avi 1999 (kandy)?

            අනෙ අක්කි කාලා බෙහෙත් බොන්න හොද්ද…ඔයා අයෙත් අසනීප වෙයි අක්කියො ??

        1. Ok ok අයි එහෙම දන්නේ නැතුව ඉන්නම්කො
          හදිස්සියේ හරි සීරියස් අරන් තරහ වුනොත් එහෙම
          (අහෝ මා හට වාව ගන්න බැරිවෙයි ??තාම චුටියි නේ ඉතින් මන් ???

          ??????

          1. H ශික් මන් දාන්න ගියේ රශී අක්කගේ කලින් රිප්ලයි ඒකට කොහේද ඕනි තැනට නෙමෙයිනේ වැටුනේ

  16. එහෙනම් මම ගියා…. ෆෝන් එකේ බැටරි බැහැල අනේ…. පස්සේ එන්නම්
    මේ අද කිව්ව ඒව කිව්වේ විහිලුවට හොඳේ…. හිත රිදුනානම් sorry
    රස්තා… මේ ඔයාට අර විදිහට කිව්වේ විහිලුවට හරිද? තරහ වෙන්න එපා
    මිනූ අක්කි මං ඔයාටත් විහිළුවක් කරේ මගෙ අක්කියෝ… තරහ වෙන්න එපා මාත් එක්ක කවුරුත් ?????
    Bye…… මං ගිහින් එන්නම් ??

      1. ?? Imasha Shehani

        ඩෙග ඩෙග රබට කැකිරියේ…
        ??
        බිස්කට් කුඩු බිස්කට් කුඩු..
        ??????
        කැරකිලා කැරකිලා….????
        දෙකට නැමිලා..
        vomit කරලා…???
        ???

          1. ?? Imasha Shehani

            කැකැකිරි….???
            අලුත් ජාතියක් ද ඒයි…??

          2. Avi 1999 (kandy)?

            ඔව් ඒවා අපෙ පැත්තෙ විතරයි තියෙන්නෙ ඒයි ??

  17. Avi 1999 (kandy)?

    පීහු කොලමාලම ,ඉමා බෝලෙ , ගිනි බෝලෙ ,මදු අක්කි, සදු අක්කි , ඉඉෂු නංගී ,බියු මචි , mino අක්කි ????

      1. ?? Imasha Shehani

        අවිශ්කා අක්කී…
        ඔබ මොකද කරන්නේ
        පුලුන් වලා යටින් ඉදන්
        එබිලා බලන්නේ..
        ??

          1. ?? Imasha Shehani

            මම එන වෙලාවට මහ සෝනවත් නෑනේ ඒයි..??
            මට ඉතින් සෝකේ බෑ…??

  18. ?? Imasha Shehani

    අපේ මදූ අක්කියගේ සුව දුක් ගැන කවුරුත් දන්නෙ නැද්ද ? ??

    1. ?රශී ?

      අනේ මන්දා නන්ගා පප්පි නෑනේ….පීහු දන්නවා ඇති….අහන්න මේ පීහුවත් නෑනේ……

  19. ?? Imasha Shehani

    මිනෝන් අක්කි….??
    ඇප් එකේ ගොඩක් අයට වගේම මගෙත් ඉන්නෝ ඔයා වගේම මූණ තියෙන අක්කියෙක් ඒයි…??

    ඇත්තමයි….ඔයාගෙ නිවුන් සහෝදරී වගේ…??

        1. ?? Imasha Shehani

          කට වහ ගන්න ඒයි..
          break නැති මස්සෙක් එහෙම ගියොත්..??
          මැස්ස බලයි මම මේ අපායට ආවද කියලා…???

          1. Sleeping beauty

            චරුස් චුරුස් ගාලා හපන්න ඒයි..??

          2. Sleeping beauty

            මං උදේට කාලා එන්නම් දරුවනේ..උදේම පත කිබුලෙක් ගිල්ලා..මේ වෙනකම් ඌගෙන් බඩ පුරවන් හිටයා..දැන් නම් බෑ ඒයි..??

          3. Avi 1999 (kandy)?

            Pissuda ei massa balai man kawadawath me wage lassana lokayak daklm na kiyl ???

          4. ?? Imasha Shehani

            මන් වහාම වනජීවී එක දැනුවත් කරන්න ඕන…
            යකූ මේ වාරියපොල කෙල්ලෝ කිඹුලෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑනේ…???
            ????

          5. Avi 1999 (kandy)?

            ඊයා ඔයා කිඹුල්ලුත් කනවද ඒයි ???

    1. එහෙමද…..සතුටුයි සතුටුයි???
      යකාේ මං වගේ කීදෙනෙක් ඉන්නවද….?

      1. ?? Imasha Shehani

        ඒකනේ අෆ්ෆා…??
        මන් හිතන්නෙ අක්කි වගේ හත් දෙනෙක් නෙවෙයි
        දහ හතර දෙනෙක්වත් ඉන්නවද කොහෙද…??

  20. උක්කූං පුතා

    ඔයාලා දන්නවද
    ඔයාට වැරදි කරපු මිනිස්සු
    හැම වෙලාවෙම හිතන්නේ
    ඔයා ශෙයා කරන හැම පෝස්ට් එකම
    එයාලට වදින්න දානවා කියලා ?

      1. උක්කූං පුතා

        මොකෝ මේ දෙන්නම කල්පනා කරන්නේ කොහෙද තියෙනවා දැකලා උස්සගෙන ඇවිල්ලා මෙතෙක් ට පේස්ට් කරා ???

        1. Avi 1999 (kandy)?

          උස්සගෙන ඇවිත් මහන්සි ඇති නෙ ලොකු අයියෙ..?? බොමුද
          සීතල වතුර වීදුරුවක් ?

          1. Avi 1999 (kandy)?

            ඇත්තටම හෙම්බිරිස්සාවද අයියෙ ?

  21. ?? Imasha Shehani

    දැනෙනා.. තුරු මා…
    ඉන්නද නුඹ ගාවින්
    මියෙනා… දිනයේ…
    කදුලක් රස විදිමින්

    නුඹගේ… පහසේ…
    රහසක් උනු මාගේ
    නොලියූ… කවියේ…
    පද එකිනෙක බිදුනේ

    දැනෙනා සෙනෙහේ..
    අයිතිය නැතිවා
    කවුරුන් දෝ…
    කියලා ඇසුවා

    අපගේ වරදේ…
    ගැඹුරක් දැනෙනා
    දවසේ මොහොතක්
    මන් සිතුවා…

    නිල්…පාටින් හැඩ මේ අහස
    ආදරේ…..දුක වින්දාද…
    මා ගාවින් දුන් ඒ හීන…
    පාවෙලා යනවා දුර ඈත

    නැවත හමු නොවන සන්සාර ගීයේ..
    හිතක තනි මකනවා…
    අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
    කවුදෝ අපි සොයනවා…

    දැනෙනා …තුරු මා
    ඉන්නද නුඹ ගාවින්

          1. Avi 1999 (kandy)?

            ඔයා කියනකන් දැනන් හිටියෙ නැනෙ ඉමො ????

          2. ?? Imasha Shehani

            ආ………….දැන් දැන ගන්න එහෙනම්…??

  22. උක්කූං පුතා

    ඇප් එකට නිතරම එන අයගෙන්.. මදු( පිප්පී) , ලොක්කී ( mahinsa ) , senuli ( අර ඔපරේෂන් කරපු නංගි ) , සමාධි නංගී, sandashen nangiya, නවෝද්‍යා නංගි, ප්‍රමෝද්‍යා නංගී, රුවී නංගී, niro නංගී , dilshan malli, බූබූ මල්ලි, මේ දවස් ටිකේ මම දැක්කේ නැහැ ඔයාලා හොදින් නේද අනිත් අය නම් ඊයෙත් මතක් කරා ඒ කට්ටිය කොහොමත් වැඩිය එන්නේ නෑනේ.. කෝ ඔයාලා

    1. ?රශී ?

      අනේ මන්දා අනිත් අයනම් දන්නෑ අයියේ ….මධූ අක්කිටයි මහී අක්කිටයිනම් මේල් දැම්මා මන්….රිප්ලයි ආවෙ නෑ….මන් දාන මේල් පරක්කු වෙලා යනවද මන්දා…..???

  23. ?? Imasha Shehani

    නපුරු අයියා..,උක්කුං
    අයියා කනක කරාබුවක් දාලද ඉන්නේ? ??
    නැත්නම් දාන්න හොදේ..??

      1. ?රශී ?

        අම්මෝ මාශෝ බොලාට තියෙන ප්‍රශ්න ….කනත් විදී වගේ තමයි ….???

        1. ?? Imasha Shehani

          ඇයි අනේ ඒක නියමයිනේ…?
          අයියා ටැටූ ගහලා ඉන්නෙ නම්, කරාබුවකුත් දැම්මහම පට්ටයිනේ…?

          1. ?රශී ?

            ඕ ඒක ඇත්ත…ඒමනම් පට්ට තමයි…ඒවත් හිතෙනවා නේහ්….කොණ්ඩෙත් ඉත්තෑකූරු වගේනම් පට්ටම පට්ට….????

          2. ?? Imasha Shehani

            ආ…..ආ………..
            ඔය කියන්නෙ කතාවක් ඉන්න මැරයෙක්ව මවා ගෙන නේද? ????

          3. ?රශී ?

            මැරයෙක් නෙවෙයි අනේ…ඒම පට්ටනේ….හා නැද්ද….??? හැන්ඩ්සම් මැරයොත් ඉන්නවානම් තමයි…..

          4. ?? Imasha Shehani

            පට්ටයි පට්ටයි ඒයි..?
            මාත් ටැටූ එකක් දෙකක් තුනක් හතරක් ගහ ගන්නවා ඇගේ කොහේ හරි…??

          5. ?රශී ?

            එකක් දෙකක් තුනක් හතරක්….පිස්සු හැදෙයි..පුලුවන්නම් එකකින් බාගයක් ගහලා පෙන්නන්න මාශෝ…අම්මෝ මටනම් බෑ….ආස උනාට රිදෙන රිදිල්ල….

          6. ?? Imasha Shehani

            ආසයි බයයි තමයි ඒයි…??
            මට බය ටැටූ එක ගහගන්න ගිහින් ටැටූ ගහන මනුස්සයගේ කෙස් ගලවයිද කියලා මන් රිදෙන කොට…?????

          7. ?රශී ?

            සිරාම කතාව බේත් එකක් විදිනකන් ඉන්න බැරි අපිට මොන ටැටූද ඒයි….???????

  24. ?රශී ?

    ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ
    රිදුමන් සගවා නිබදේ

    සැනසුම දිවියේ හැමදේ තිබුනේ
    ඔය උණුහුම ළග ලමැදේ

    එපා මොහොතක් යන්න කොහෙවත්
    මගෙන් වෙන්වී හීනෙකින්වත්

    මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
    දැනිලනම් නෑ වෙන කෙනෙක්ගෙන්

    කොතෙක් බාධා ආවත් සොයා
    නුඹෙන් මොහොතක් ඈතට නොයා
    ඇසිල්ලක්වත් වෙනතක් බලා
    නොයා ඉන්නම් ලගටම වෙලා

    දිනූ හැමදේ පැරදුනත් මා
    දිනා දෙන්නම් ඔබේ පැතුමන්

    මෙතැන් සිට මේ සසර කොතරම්
    දුර උනත් මා එක්ක යන්නම්

        1. ?? Imasha Shehani

          අඩේ අහලා නෑනේ මන් ??
          මේ සැජ්ජාවට මන් පුන්චි වතුර බාස්කට් එහෙක ඔලුව ඔබාගෙන මැරෙනවා..??

          1. Avi 1999 (kandy)?

            මම් ගගෙ පනිනවා
            වතුර බීලා මැරෙනවා
            හුස්ම ටිකක් හිර වෙනකොට
            ගොඩ පීනනවා ???

          2. ?රශී ?

            පව් ඒයි ඔයා….අහලා බලන්නකෝ ලස්සනයි ඒක…

          3. ?? Imasha Shehani

            අහල බලන්නම් ඒයි…??
            මන් අහන්නේ ගිරිය කඩාගෙන වැලපෙන සින්දු නේහ්…??

          4. Akkiya පීනන්න දන්න්වද දන්නිනැහැ නේද???????

          5. ?රශී ?

            ආපෝ මට මැවිලා පේනෝ කොණ්ඩේ කඩාගෙන ගිරිය කඩාගෙන කෑ ගානවා…..????

          6. ?? Imasha Shehani

            ඇයි රස්තා…අක්කි පීනන්න දන්නෙ නැත්නම් ඔයා ගිහින් බේර ගන්නද? ඔහොම අහන්නෙ…???

          7. ඇයි අපිට බේර ගන්න බැහැද අක්කලව ආ imoo

          8. ?? Imasha Shehani

            බේර ගනීවිද/ තව තව වතුරේ ඔබාවිද කියලා තමයි බය…???

          9. අපි බේර ගන්නත් දන්නව වතුරෙ ඔබන්නත් දන්න්ව හරිය

          10. Enam wathurta paninna kalim තැපැල් මාර්ගෙම් හරි පීනන්න ඉගෙන ගත්තොත් නරකද????

          11. ?රශී ?

            ඒමද….ඒනම් මාශාගේ වයසෙම තමයි නේහ්….

        1. Sleeping beauty

          මට තියන එකම ප්‍රශ්නේ
          ප්‍රශ්නේ
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          …..
          .
          මට අහන්න ප්‍රශ්නයක් නැති එක..??????

          1. ඒනම් ඉක්ම්නට ප්‍රශ්නයක් හොයා ගන්ඩෝ

          2. ?රශී ?

            වෙලාවට මන් ඇහුවෙ නැත්තේ….ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක් තමයි බෝලේ …????

          3. Sleeping beauty

            ඒක තමා..ඉක්මනටම හොයා ගන්න වෙනෝ…කෝමත් මං ඉල්ලන් කන්න හරිම දස්සයි..??

          4. ?? Imasha Shehani

            ????????
            ප්‍රශ්නේ අහන්න කිව්වට මට ගහන්න ඕන රෝස් පාන්වලින්
            පාන්වලින්
            ??????

          5. Sleeping beauty

            ඒකනෙ රශී අක්කී..දැන් ප්‍රශ්නයක් දාගෙන හරි විසදන්න වෙනෝ..??

          6. ප්‍රශ්නෙ අහන්නද අහපු එක්කෙනාට මොනවගෙද ගහන්නි එතකොට?????

          7. ?? Imasha Shehani

            ඒක මගේ typing mistake එකක් බියුටියෝ…??

          8. පාන් 2k type උන එකත් මාර ප්‍රශ්නයක් තමයි නෙහ්හ්

          9. Sleeping beauty

            ප්‍රශ්නේ අහපු කෙනාට නම් පාන් එපා..චොකෝ වලින් ගහන්න හොදේ..???

          10. ?? Imasha Shehani

            නෑ නෑ..ඒක ‘මාර’ ප්‍රශ්නයක් නෙවෙයි රස්තා…???

            ඒක typing ප්‍රශ්නයක් ??

          11. Avi 1999 (kandy)?

            මගෙ මචි ඔන්නම් මම් ප්‍රශ්නයක් දෙන්ටද ඔයාට ?

            Pp eka ලස්සනයි හොදෙ ??

          12. Sleeping beauty

            ඒක නම් හෙනට බොන්න ඕනි ප්‍රශ්නයක් මගෙ මචී..?????

          13. Ah emda mn hithuwe eeka මාර ප්‍රශ්නයක කියලනි

          14. බොමු බොමු අන්න ඒකට මාත් එකගයි අක්කියෝ.මොනවඩ බොන්නි gal hodayda neththam loku බ්‍රෑන්ඩ් 1ක් ගහමුද

          15. Sleeping beauty

            යකෝ මූ..මං මේ කීවෙ වතුර ගැන..එක්කො ෆෘට් ජූස් එකක් වගේ දෙයක් ගැන.????

  25. ?? Imasha Shehani

    මේ රස්තෝ….වෙලවකට බය හිතෙනවා හලෝ ඔයාගෙ pp එක දැක්කහම..??

          1. ?? Imasha Shehani

            කවුද ඩෝ ඊරි…???
            මන් දැක්කනම් ඔහොම කියන්නෙ නෑ ඒයි ඔයා…
            දුකයි පැලෙන්න…??

          2. Avi 1999 (kandy)?

            අනෙ මගෙ සූටි මැණික විහිලුවට කීවෙ හරිද… ???

          3. ?? Imasha Shehani

            පුහ්ඃ..පුහ්ඃ..??
            මන් නිකන් සූටි සුරoගනාවියක් වගේ ඒයි…??

          4. එහෙමද ඒයි….. හැබැයි මටනම් හිතෙන්නේ ඔයා අලි ඌරු පටික්කියක් වගේනේ…..

  26. Mn kala ennam පෙන්ස් නැත්තම් අම්ම මාව කන්න හදනව කෑවෙ නැහැ කිය්ල තාම.Bye okkomala plissamin inna oni hode.Bu.tc.Love u all♥️♥️♥️♥️♥️♥️

  27. Sleeping beauty

    මේ නිල් අහස යට
    නුබ හා මම
    හමු වෙමුද තව
    එක වතාවක්
    තියනවා මට
    කියන්නට තව
    ඉතුරු වුනු එක
    කාරනාවක්
    නිමක් නොමැතිව
    දෑස තෙමනා
    කදුලු නම්
    නෑ ඉවරයක්
    නුබේ සෙනෙහෙන්
    ගැහුනු හදවත
    ඉල්ලන්නෙ එක
    දෙයයි තාමත්
    සුදු මැනික
    මං ආදරෙයි
    කියලා කියාපන්
    එක වතාවක්..??

        1. ඕ…… අනේ අක්කි ඔයා ගොඩාරියක් ලස්සනයි, මට ඇවිල්ල උම්ම්මා එකක් දෙන්න හිතෙනවා ?????

          1. Sleeping beauty

            කෝ ඉතින් උම්මියක් දෙන්නකො ..??

          2. Sleeping beauty

            ඕ අනේ..මං අහීංසකයි .අහිංසක කමේ ප්‍රතිමූර්තියක් මං..ඕ මේ ඇත්තමයි ??

          3. ඔව් අනේ හරිම පිං පාටයි…
            අහිංසකයි රටක් වැටියි වගේනේ ???
            ඔන්න ඉතින් පොඩි එකීගේ ආසාවනේ දෙන්නකෝ එකක්
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
            ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
            ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
            ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
            ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
            ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මා……
            ????????

          4. Sleeping beauty

            අනා තැන්කූ මගෙ ජැසී මැනික..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා බෝලේ..???????

          5. Seriously… අක්කි තව pp එකක් දාල
            මේ උම්ම්මා එකට තැන්කූ හොඳේ… ලැජ්ජයි ලැජ්ජයි වගේ ටිකක් ????

      1. Avi 1999 (kandy)?

        ආදරෙයි මම් ආදරෙයි ??
        ලස්සනයි හොදෙ ඔයත් ලස්සනයි කවිත් ලස්සනයි ??

        1. Sleeping beauty

          ආදරෙයි මං ආදරෙයි
          මේ හිතේ කාටත් වඩා
          සත්තමයි බොරුවක් නෙමෙයි
          මගේ ඇස් පල්ලා..???

          මගෙ අවී මැණික ..???

  28. ?? Imasha Shehani

    දවල්ට කෑවෙ නෑ බබීලා තාම…
    මන් නනෝ කන්න….??
    මෙහෙට වහින්නත් වගේ ඒයි…
    ටටාා….???

      1. අපිට වහින්නේ නෑනේ අනේ, වැස්ස තියා වැහි වලාකුලක්වත් නෑ….
        Bye ඉමෝ….. ??

      2. Avi 1999 (kandy)?

        Mehetath wahint wage ane …

        බායි ???? ඉමා බෝලෙ
        කාලා බීලා ඔක්කොම කරලා එන්නකො එහෙනම් ????

  29. Avi 1999 (kandy)?

    Math gihin ennam manikala… podi wada wagyk thiye e tika krl ennm hode..
    Bye ??? parissamin ina hode bs oylt…adarei godak ???

    වෙඩි වරුසාවෙන් හමුවෙමු ???

    1. Ok අවී අක්කි… bye…. ???
      ඔයත් පරිස්සමින් ඉන්න ?
      එහෙනම් මාත් යන්නද?
      කවුරුත් නෑ වගේනේ…
      එහෙනම් මමත් ගියා
      ඊළඟ වෙඩි වරුෂාවෙන් හමුවෙමු.
      ☺️☺️☺️☺️☺️

      1. Sleeping beauty

        ඒනම් මමත් යනෝ සුදූලා..??
        පරිස්සමට ඉන්න..තෙරුවන් සරනයි ..??

  30. Ah ko kstiya kaaluth nhdoo???.ම්න් හිතන්නි කට්ටියම මට බය වෙලා කොහෙ හරි හැංගිලාද කොහෙද?????

      1. අනේ ඉතිම් මට තනි ඇහෙට ඇදෙනවනි ඕම කියද්දි ඉම්හි ඉම්හි?????

  31. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

    කවුරුත් නෑනේ ,මං එන වෙලාවටම…???
    මං යනවා ,මං මොකෝ මෙතන පිප්පි කරන්නයෑ…..???

  32. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

    හුඟ කාලෙකින් මගේ මචී ,devil fish ව දැක්කේ නෑ ????
    ඉන්නවද මන්දා තාමත්…???
    පරිස්සමෙන් ඉන්න ….

    1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

      නන්නානේ නා නන නා නන නානා
      නනරේ නනා නන නනා නනරේ නානා…?

        1. ?? Imasha Shehani

          ඔයා කවුරුත් නැති වෙලාවක් බලලා ඇවිත් ” මන් එද්දි කවුරුත් නෑනේ”කියලා sad mood එකක් දාලා මාරු වෙනවා..??

          1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

            උත්තර දීමෙන් වැලකී සිටිමි…????

        1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

          අක්කා ඇයි අලුත බැන්ද මනමාලයව දාලා ,අර කුඩු විකුණන සිරියා අක්කා එක්ක පැනලා ගියේ…?????

          1. ?? Imasha Shehani

            සිරිය අක්කා….????
            කැත කතා කියන්න එපා මල්ලී.??
            ඔන්න සිරියා අක්කගේ හබියා කිව්වනම් ඒකත් එකක්..??

  33. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

    ජැස්මින් අක්කා ඇවිල්ලා හිටියා නේද ???

      1. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

        ???
        ඒක ඇත්ත වගේ ??? ,
        මහා දුර්ගන්ධයක් ආවා බං..???

    1. ඔව් ජස්මින් අක්කා ආව තමයි බොලාලට දෙකක් ඇනල යන්න
      මං නැති තැන කියන ඒව බලන්නකෝ
      මේ සූටි හිත හොඳටම සිදුනා ?????

      1. මොනාද ඒයි අර මට කියලා තියෙන්නේ?
        මම wash room එකේ නෙවෙයි හිටියේ

  34. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

    මේ ෂාෂෝ,කතාවක් දාන්නකෝ ඔයාගේ…???

  35. ?? Imasha Shehani

    විහිලු කරන්න එපා මල්ලා…??
    මගේ මේ මොළේට එන අදහස් දාලා කතාවක් ලිව්වොත් මාව වන්නියට පිටුවහල් කරයි ඇප් එකේ අය..??

  36. Fire ball ? (දැවෙන්නට නොව විඳින්නට ?)

    මං එහෙනම් යන්නම් මාෂෝ….????
    පරිස්සමෙන් ඉන්න හැමෝම ????????????????????????????????????????

      1. ?? Imasha Shehani

        ළමයි අද අපි සත්තු ගැන ඉගෙන ගමු පැටව්නේ…??
        1.? මේ ඉන්නේ නරියා
        2.? කොටියා.
        3.? මීයා
        4. ? රටටම සම්මතක් වූ පැන්ඩා
        5.? සිoහයා
        6. ? පූසා.
        7. ? වළසා
        8.? ඌරා
        9.? හාවා
        10.? වදුරා..

        අපි හෙට තව ගොඩාරියක් සත්තු අදුනගමුකො පැටව්…
        අදට මන් ගියා…
        ටටා…..
        උම්මා…???
        ( ඉක්මනින් මාරු වෙන්න ඕන.
        නැත්නම් මේ පැටව් ටික මාව පාගගෙන යයි.) ??

        1. ?? Imasha Shehani

          අඩේ ජැස්මින් බොලා washroom එකේ කිව්වෙ විහිලුවට ඒයි…
          හිත රිදුනනම් සොරි වෙන්න ඕන..???

          1. මං දන්නවා බබෝ ☺️☺️☺️
            මම මල් කැඩුව සුදු ?

  37. අන්න ඉතින් මගෙ සුදු අම්ම බෝලෙ මට කතා කරනවා….
    Bye ඉමෝ එහෙම් මම ගියා ???

  38. Sahan Pathum

    කව්ද ඉන්නේ
    මම එන වෙලාවට රාහු කාලය ? ඇයි රාහු ඔයා එහෙම ? මම එනකොටම එන්නේ ? පිස්සෙක් ඕයි රාහු තමුන් නම් ? වෙන මිනිස්සුත් ඉන්නේ එයාලා පස්සෙනුත් යනවකෝ ? එහෙන් සෙනසුරු මාව ෆලොව් කරනවා ? මෙහෙන් තමුසේ ? මට පිස්සු වගේ ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.