Katha Ahura

නොමියෙන සෙනෙහස | 20 කොටස | නවකතාව

4/5 - (1 vote)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය…❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“හිමාශ ප්ලීක්ස්.. ඕක නවත්තන්න”
ඔයාගෙ තාත්තිවත් මමවත් ඔයාව දාල යන්නෙ නැහැ”

“ඔ…ඔයා මා..ව දා..ල යන්නෙ නා..”
කෙල්ල ශේනුකගෙ බෙල්ලෙ එල්ලිලා ඇහුවා.

“නා…ද.. කියන්..න”

හිමාශා පිස්සුවෙන් වගේ කියවනවා.

“අතා..ලින්න මාව.. අතා..ලින්නයි.. කුවුවෙ…”

කෙල්ල කෑ ගහද්දිම ශේනුක හිමාශව කාර් එකට දා ගත්තා.

පහුවදා එලිවෙනකල්ම හිමාශා හිටියෙ ශේනුකගෙ උකුලෙ ඔලුව තියාගෙන.

ශෙනුක හිමාශව පරිස්සම් කලේ තමන්ගෙම නන්ගි කෙනෙක් වගේ.

“ම්…. ම්… අම්මා…”
හිමාශා බොහොම අමාරුවෙන් ඔලුව උස්සගත්තා.

ඒත් ශේනුක තාම නිදි.

කෙල්ල කාර් එකේ දොර ඇරගෙන යන්න හදද්දී ශේනුක අතින් අල්ල ගත්තා

“කොහෙද මේ යන්න හදන්නෙ”

“මාව අතාරින්න ශේනුක මට යන්න දෙන්න ”

“ඊය රෑ මොකද වුනේ කා එක්කද හිටියෙ කියලවත් හොයන්ජෙ නැතුව කොහොමද ඔයා යන්නෙ”

“මන් නැකිටිද්දි හිටියෙ ඔයා,
මට මුකුත් දැන ගන්න ඕන් නෑ ”

“ඔයාට මාව ඒ තරම් විශ්වාසද ”

“නෑ”

“එහෙනම්”

“මට….
මට වෙන කොල්ලෙක් ලගට කවදාවත් යන්න ඕන නෑ”

“හිමාශා”

කෙල්ල ඒ ටික කියල යන්න ගියේ ශේනුකගෙ අතත් ගසල දාලමයි.

—————————————-

ශේනුක හසිනි කියපු හොටෙල් එක ලගට හරියම වෙලාවට ආවා.
ඒත් කෙල්ල පේන්න හිටියෙ නෑ.
කොල්ල ටේබල් එකක් ලග වාඩි වෙලා හිටියා.

ඔයි අතරෙදි දිලන්ක හොටෙල් එකට ආවෙ කොල්ලට හයෙර් එකක් සෙට් වෙලා.

ඈතදිම ශේනුක තනියම ඉන්නව දැකපු දිලන්ක හිතුවෙ ශෙනුක නිදහසෙ ඉන්න ඇවිත් කියලා.

✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉
නන්ගි ඔයා දැන් ටයිෆූන් රෙස්ටුරන්ට් එකට එන්න. ප්ලීක්ස් ඇවිත් බලන්න කවුද ඉන්නෙ කියල ඊට වඩා දෙයක් අහන්න එපා. කමින්ග් සූන් ඕකේ.️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️✉️

ටිකක් වෙලා යද්දි හිමාශා දිලන්ක කියපු රෙස්ටුරන්ට් එකට ආවා.
ඒත් කවුරුත් නෑ.

කෙල්ලත් වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නව කියල හිතාගෙන බීම එකකුත් ඕඩෙර් කලා.

ඔයි අතරෙදි තමයි ශේනුක හසිනි එක්ක හොටෙල් රූම් එකක් ඇතුලට ගියේ.
ඇතුලට යන්න කොල්ලගෙ කිසිම කැමැත්තක් තිබුනෙ නෑ.

“ශේනුක ප්ලීක්ස් ඔයා මේ දේ දකින්නම ඕන, ඊට පස්සෙ මන් හැමදේම ඔයාට විස්තර කරල කියන්නම්”

බැරිම තැන ඕන දෙයක් වෙන්න කියලා කොල්ල හසිනි එක්ක ගියා.

රූම් එකේ දොර ඇරගෙන හසිනි ඇතුලට ගියා.
කොල්ලගෙ පපුව ගැහෙනවා.
හසිනි ශේනුකගෙ අතින් අල්ලගෙන එක්ක ගියා.

ශේනුක දැකපු දෙයින් පුදුම වුනා.

“හ..හසි..නි.. මේ චාමික නේද ?”??

“ඒ බන්.. මොකක්ද උබට වුනේ…”

“ඔවු ශේනුක මේ චාමික
එයාට සිහිය නැතිවෙන්න ඉන්ජෙක්ෂන් එකක් දීල තීන්නෙ”

“එ.. ඒ මොකටද “??

පිටින් පේන්න කොල්ලට කිසිම ලෙඩක් නොතිබුණු නිසා ශේනුක ඇහුවා

“ශේනුක ඔයා දැනගන්න ඕන දේවල් ගොඩක් තීනව”
කෙල්ල බිම බලාගෙන කිවුවා.

“මොනවද?”
ශේනුකට ඒක ලොකු කුතුහලයක් වුනා.

“මට සමාවෙන්න ශෙනුක,
මේ හැමදේටම මාත් හවුල් කරුවෙක් වුනා.
මන් මේක කොතනින්ද පටන් ගන්නෙ කියල මට හිතාගන්න බැහැ”

“ඔයා කැමැති තැනකින් පටන් අරගෙන කියන්න හසිනි
තවත් මගේ ඔලුව කන්නෙපා
මොනවද මේ සිද්ද වෙන්නෙ”??

“ශේනුක කලබල වෙන් නෑ කියල ප්‍රොමිස් වෙන්න.”

“කලබල වුනත් නැතත් මට ලැබෙන දෙයක් නෑ.
ඔයා කියන්න ”

“ශේනුක චාමිකයි මායි ගොඩක් ආදරේ කලා.
අපි ආදරේ පටන් අරන් අවුරුදු 5ක් විතර.

මීට අවුරුද්දකට විතර කලින් චාමික මාව දාල යන්න ගියා.
හේතුවක් මුකුත් නොකියම.
චාමික එක්ක ගර්ල් කෙනෙක්ගේ වෙඩින් පොටෝ හදල මට තාත්ති පෙන්නුවා.

මන් අඩල අඩල හිත හදා ගත්තා

“ඉතින්…???”
ශේනුක ඇහුවා

“ඔයාගෙ තාත්ති මගේ තාත්ති එක්ක අපි පොඩි කාලෙම අපිව ප්‍රපෝස් කරලා.
මන් ඒක දැන ගත්තෙ අපේ ගෙදර වැඩට ඉන්න අක්කල්ගෙන්.”

“මොකක්???
තාත්ති මට කිවුවෙ වෙන කතාවක්නේ”

“ඒක එයාලගෙ බොරුවක් ශේනුක ,
ඔයාලගෙ තාත්ති නිසා ඔයාලගෙ අම්මිත් අපේ අම්මි වගේම අසරන වෙලා ඇති”

“ඒ කිවුවෙ හසිනි.
මට මුකුත් තේරෙන් නෑ “??

“මෙහෙමයි එයාල ඔයාට බොරු කිවුවෙ නැත්තම් ඔයා මාව මැරි කරන්න අකමැති නිසා.
මන් දන්නව අපේ තාත්ති නපුරුයි.
එයා ජරා මනුස්සයෙක්.මිනී මරුවෙක්.”

“පිස්සුද හසිනි.
තමන්ගෙ ඩැඩීට ඔහොම කතා කරන්න ”

හසිනි කියන්නෙ ඇත්ත වුනත් එයා කතා කරන්නෙ එයාගෙම ඩැඩීට නිසා ශේනුක එහෙම කිවුවා.

“ශේනුක මන් සත්‍ය ගැන හැමදේම දන්නවා”

“ම්..මොකක්???
ශේනුකගෙ පුදුමෙ තවත් වැඩි වුනා.

“ඔවු ශේනුක ඔයාගෙ ඩැඩී මාවයි ඔයාවයි මැරි කරවන්න ඕනි නිසා අපේ ඩැඩී එක්ක එකතු වෙලා,
සත්‍යව මදනායකට සල්ලි එක්කම බන්දල දුන්නා”

“ඒත් සත්‍ය සල්ලි වලට යට වුනේ…???
කොල්ලට මුකුත්ම හිතාගන්න බැරි වුනා.

“නෑ. ශේනුක ඔයා දැනගෙන හිටියද සත්‍යගෙ අම්ම හොස්පිටල් කියල”

“ඔ..ඔවු”

“ඒ කෙල්ලව මදනායකට හම්බ වුනේ එහේදි.
මදනායක ඔයාලගෙ තාත්තිගෙ යාලුවෙක්

ඔයි අතරෙදි දවසක් ඔයාගෙ තාත්ති බ්ලඩ් චෙක් කරන්න හොස්පිටල් ආව.
එදා සත්‍ය අම්ම ලගට වෙලා අඩ අඩ ඉද්දි ඔයාගෙ තාත්තිට මදනායක ඔයි ගර්ල්ව පෙන්නලා හැමදේම කියලා.

“හැමදේම කිවුවෙ ??”

“මදනායක සත්‍යට ආදරේ බව,
කෙල්ල ටැමිල්,දුප්පත් ”

“ඊට් පස්සෙ”
කොල්ල මුකුත්ම හිතාගන්න බැරුව අහන් හිටියා.

“ශේනුක ඩැඩි සත්‍යව හරියට දකිද්දී පුදුම් වෙලා,
මොකද ඩැඩී දැකල තීනව ඒ ගර්ල්ගෙ ෆ්ටෝ එකක් ඔයා ලග තීනව.
අන්කල් හිතල තීන්නෙ එයා වැදගත් පවුලක කියලා.
ගර්ල් ගොඩක් ලස්සන නිසා”

“ඉතින්.. මොකක්ද වුනේ හසී කියන්න මට”

“ශේනුක සත්‍යගෙ අම්මිව බේරගන්න ඕන නම් මදනායකට කැමැති වෙන්න කියල කෙල්ලව බය කරලා.
අපේ ඩැඩී ඔයාගෙ ඩැඩී දෙන්නම මදනායකට එයාගෙ ආදරේ සල්ලි එක්කම දීල”

“ඒත්.. සත්‍ය..”
කොල්ලගෙ ඇස්වල කදුලු පිරුනා.

“ඔවු ශේනුක කෙල්ලව මදනායක බය කරලද්. ඒකව මැරි නොක්ලොත් ඔයාට කරදරයක් කරනව කියලා.
කෙල්ල හැමපැත්තෙන්ම අසරන වුනා.

කෙල්ල දැනගෙන හිටියෙත් නෑ
මේක මදනායක, අපේ තාත්ති, ඔයාගෙ තාත්ති තුන් දෙනාගෙම උගුලක් කියලා”

මට තාත්ති ගැන පුදුම තරහක් ඇති වුනා
ඒත් මේ දේවල් දන්න බවක් අගවන්න එපා කියල හසිනි කිවුව නිසා මන් කේන්තිය පාලනය කර ගත්තා.
ඒත් තාත්ති ගැන ලොකු පිලිකුලක් ඇති වුනා.

“එ්ත් චාමික ..??”
කොල්ල ඒ ප්‍රශ්නෙත් හසිනිගෙන් ඇහුවා.

“ඔයාගෙ හැම විස්තරයක්ම වගේ මන් දැන ගනිද්දි මට චාමික ගැනත් දැනගන්න ලැබුනා”
“මෙයාට අපේ ඩැඩී හොදටම ගහලා එයාගෙ ෆොටෝ මට පෙන්නුව වගේ මගේ පොටෝ ඔයාගෙ ෆ්ටෝ වලට එඩිට් කරල හදල පෙන්නලා,
අන්තිමේ චාමිකගෙ ඔලුවටත් ගහලා ගොඩක් ඩැමේජ් වෙලා.

“ඊට පස්සෙ??”
ශේනුක පුදුමෙන් ඇහුවා

“පස්සෙ චාමික අන්ගොඩ හිටියේ,
මන් එයාව ටික ටික සනීප කලා.
දැන් එයාව බලාගන්නෙ මම.
වෙලාවකට හොදටම සිහිය තීනව.
හිටපු ගමන් කියවනවා”

“මොනවද?”

“මන් ගැන ශේනුක ,
එයා අන්ගොඩ ගිහින්දාල කියලවත් මුකුත්ම එයාලගෙ ගෙදරින් දන්නෙත් නෑ.
එයාලටත් අර වෙඩින් ෆටෝ යවල. එයාල හිතන්නෙත් චාමික මැරි කරල රට ගිහින් කියලා”

“ඇයි ඔයා මේ ගැන තාම එයාලට හන්ගන්නේ”

“මේ ත්ත්වෙන් මට එයාව පෙන්නන්න බෑ.
මන් නිසයි මෙයාට මෙහෙම වුනේ”

“හසිනි .. මොන තරම් දේවල් සිද්ද වෙලාද?”

“ඔවු ශේනුක ඔයාගෙ සත්‍ය පවු”

“නෑ හසිනි,
එයාට මදනායක ආදරේ නම් හොදින් බලාගනීවි”

“පිස්සුද ඌ ගෑනු පෙරේතයා.
ලස්සන කෙල්ලො පේන්න බෑ.
අමරුවෙ දානවා”

“මොකක්??”

“ඔවු ශේනුක
ඔයා මව මැරි කරන්න ඕන් නෑ
මන් ඔයාට හැමදේම කිවුවෙ ඔයාගෙ ජීවිතේ විනාස කරන්න බැරි නිසා.
මොකද මන් මැරි කලත් මට බෑ ඔයාට ආදරේ කරන්න ,
ඒකයි මන් ඇහුවේ ඔයා කටවත් ආදරේ කරනවද කියල.”

“ඔවු හසිනි එදා පාර්‍ර්ටි….”
ශේනුක හිමාශා ගැන හැමදේම කිවුවා.

“හැමදේම හොද විදිහට සිද්ද වුනා
එදා ඔයා මාව කිස් කරනව දැකල තාත්තිල හිතන්නෙ අපි ආදරේ කරනව කියලා.”

සිද්ද වෙලා තීන්නෙ මොනවද කියල ශේනුකට හිත් ගන්න බැරි වුනා.
ඉස්සරහ්ට මොනවද කරන්නෙ කියල් කතා කරගෙන දෙන්න එක්ක යන්න සූදානම් වුනා.

ශේනුක රූම් එකේ දොර අරිද්දි ඒ පිටිපස්සෙම හසිනිත් ආවා.

?????????????

?????????
රූම් එකේ දොර අරිනවත් එක්කම
එක පාරටම එතනට ආපු හිමාශා ශේනුකගෙ කනට ගැහුවා.

හසිනිටවත් ශේනුකටවත් කිසිම දෙයක් කියන්න ඉඩක් නොතියම හිමාශා අඩ අඩ එතනින් දිවුවා..

—————–මතු සම්බන්දයි—————-

407 thoughts on “නොමියෙන සෙනෙහස | 20 කොටස | නවකතාව”

          1. ?? Imasha Shehani

            හැමදාම හා බෙටි දාපු තෑගි දෙන එක හලි නෑනේ…ඒ නිසා ඔන්න මන් ඔයාට beauty akki කන කිඹුල්ලු එව්වා..?

      1. mata mathakai oyawa. mata hariyatama mathaka ne. eth mata mathaka widhihata oya mage wayase naththm mata wada awurudhdhak balai. me dheken mokakdha kiyala oyama kiyannako. mama 2003

  1. ?? Imasha Shehani

    අනේ සාදු….???
    ශේනුකයට බිම දාගෙන නෙලන්න හිමශා අක්කේ…???
    හැබැයි ශේනුකත් සුට්ටක් පව් වගේ නේ…??
    හිමාශා මේ නිසා ශේනුකව අතහැරලා ,දිලoක එක්ක යාලුවෙයි. ඊට පස්සෙ මදේගෙන් නිදහස් වෙලා සත්‍යා ශේනුක ගාවට එයි…??
    මෙහෙම උනානම් ඔක්කොම සරලයි නේ….??
    හැබැයි ඉතින් writty ගේ ඔලුවෙ මොනවා වැඩ කරනවද දන්නෙ නෑ..
    ???

    මේ දිලoකයත් වෙලාවකට ඕනවට වඩා වැඩී…??
    උදව් කරනවා කියලා මේ යකා කරන්නෙම පවුල් කඩන වැඩනෙ..??

    ඔන්න ඉතින් මන් දෑස් දල්වාගෙන මග බලාගෙන ඉන්නවා ඊළග අඩව්ව බලන්න writty යෝ…??

    ඔයා ලස්සනට කතාව ලියනවා.සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා..
    ජය වේවා….?????

    1. Sleeping beauty

      අන්න මං හිතපු විදියටම මාශා බෝලෙටත් හිතිලා..ඔයාගෙ කමෙන්ට් එක මං දැක්කේ හොදද..??

          1. ?? Imasha Shehani

            ආයෙත් අහලා…??
            මට හිතුනෙම එහෙමයි ..?

          1. Avi 1999 (kandy)?

            Dukai palenna ei…. oyala man gana hithapu widiha patta dukai ei ??????

            ?????

          2. Sleeping beauty

            මටත් පට්ට දුකයි ඒයි පැලෙන්න..මං මේ අඩන්න practice වෙන ගමන්..???

  2. Sleeping beauty

    මිහිරාවියේ
    උබේ ආලේ
    වැරදි ලෙසටයි
    දැනන් හිටියේ
    අදයි දන්නේ
    කිමද වූයේ
    අසරනයි මා
    ඔයා වාගේ
    කුමක් වේදැයි
    බලන් ඉන්නේ
    නුබෙන් තොර වී
    ලදක් පස්සේ
    අයෙත් යන් නෑ
    අදින් පස්සේ

    මොකක්ද අනේ මේ වෙන්නේ..මගේ ඔලුව නිකන් අවුල් වෙලා පිස්සු පීකුදු වෙලා..රයිටියෝ ..හරිම වෙනස් කතාවක්…අවසානේ මේ ශේනුක අනග කුමාරයා මොන කුමාරිකවට ලැබෙයිද දන් නෑ..??කෝම හලි අවසානෙ සත්‍යා කුමාරී ශේනුක කුමාරයයි සතුටින් ජීවත් උනා කියලා ඔයා කතාව ඊල කරන්න වගේ හදන්නේ..අනේ ඔයා හිතාන ඉන්නේ හිමාශව මරන්නද??..මට ඒම දෙයක් හිතෙනෝ අප්පා..හිමාශව දිලන්කට ගැලපෙන්නේ..එයාට දිලංකගෙ ආදරේ තේරුම් කරනවා නේද ඔයා..අවසානෙ කපල් තුනම සෙට් කරන්න??..හාද..තෙරුවන් සරනයි රයිටි බබෝ..???

    1. Avi 1999 (kandy)?

      ලස්සනයි මැණික ??

      තැන්කු ඔයාගෙ අදහස් වලට බියු බබා ???(මීට රයිටි )?

  3. සූර පප්පි?

    රශීයෝ …..මං ඔයාට ඝන පිහිටෙව්ව අනික් කතාවේ….අනේ සුට්ටක් බලලා එන්න පව්නෙ මන්?

    1. ?රශී ?

      මන් බැලුවා ඒයි….නියමෙට ඝන පිහිටවලා තියේ…අනේ අම්මෝ ඒක….??????????

    1. ?රශී ?

      ඉන්නෝ ඉන්නෝ….රෑ වෙලා එන්නම් මැණික මන්…මැදින් පැන පැන කමෙන්ට් කරන්නේ…..වැඩ වස්තුවේ….නිවාඩු දාපුවා කරන්නත් එපැයි …..

  4. Sleeping beauty

    කුනු.. කානුව දෙසින්
    නිල ..මැස්සෙකු ලෙසින්
    පියඹා ආ වත් ඉතින්
    දුගදක් ඇත පිලිකුලින්
    සිතමින්නේ ඒ ගැනත්
    කවුදෝ මේ ආවෙ දැන්
    ආවේ මේ මදූ අක්කිනේ..??

    මදූ අක්කිට ඝන පිහිටුවා..???

    මල්සර හී සරින් තාලෙට ගායනා කරන්න..???

      1. ?? Imasha Shehani

        මේ…………………
        දන්නෙ නැති නිසා අහන්නේ…?
        මොකක්ද ඝන පිහිටනවා කියන්නේ….??

        1. ?? Imasha Shehani

          ඇත්තටම ඔයාගෙ කවි, නිසදැස් හැකියාව පට්ටයි හොදේ beauty අක්කී…

          1. Avi 1999 (kandy)?

            ඒක මරු බියු …. පව් එයි මදු අක්කි ???

    1. සූර පප්පි?

      මං සැලෙයි ඕවට?? ඔය ඉතින් මට කියලා හොඳවයින් ඝන පිහිටෝලා වස් කවියක් ලියා ගන්න තමා බොලා හදන්නෙ?

      1. Sleeping beauty

        වස් කවියක්..අනේ කියන්නකෝ..අවුලක් නෑ අනේ..කියන්නකෝ..

        දුන්නු තේ එකට
        සීනි වෙනුවට
        කලපු ලුනු හැන්දක්ම වැටියාන්

        වගේ එකක්.??

    1. ?? Imasha Shehani

      ඒක තමයි පීහු අක්කී…??
      අතාරින්න එපා…මන් හැමදාම අත කැඩෙනකන් type කරන්නෙ ඒකනේ වදේ…??

          1. ?? Imasha Shehani

            සැජ්ජා වෙන්න එපා අවී අක්කි
            ?? මන් සහසින් බඩ්ඩක් කියන්නෙයි…???

            මන් ඒක කිව්වෙ පීහු අක්කිට.???

          2. Avi 1999 (kandy)?

            හපොයි ???… මීට වඩා හොදයි බොලා මාව වලක් කපලා වැලලුවානම් ???

          3. Sleeping beauty

            කෙසෙල් ගහක් වගේ නම් හිටවන්න වත් තිබුනා..කෙසෙල් කැනක් වත් කපා ගන්න පුලුවන්නේ ..ඒත් අවියෝ ඔයා..ඔයාව වලලලා ඇති පලේ මොකක්ද මැනික..???

          1. ?රශී ?

            පීහූ කලින් කතාවේ තිබ්බ එක නේහ්….මන් දැක්කා ඒයි….පට්ට ඒක…???

    1. Sleeping beauty

      අම්මෝ සෙකට්‍රි මැනික..ඔයාව දකින්න තීන අමාරුව..කෝමද ඉතින් ඔයාට.??

  5. ?රශී ?

    බුදු අම්මෝ ඒ මොකක්ද ඒ උනේ..හසිනි හොද කෙල්ලෙක් හැබැයි…නැතිනම් ඕම කියන්නෑනේ…අපෝ මේ හිමාශටත් කලබලේනේ….චුට්ටක් හොයලා බලලා දුවන්න එපැයි…..දැන් ඉතින් මලාට තේරුම් කරන්න හම්බෙන්නෑ…..????

    සත්‍යා පව් ශේනු වෙනුවෙන් තමන්ගේ ආත්මෙම පරිත්‍යාග කරලා……මොන තරම් ආදරයක් ඒ හිතේ ඇතිද….හිමාශාත් පව්…ශේනු කාව තෝර ගනීවිද….???

    හප්පොච්චියේ ප්‍රශ්න ගොඩයි….????

    තෙරක් නොපෙනන
    ප්‍රශ්න වැලක
    අතරමං වෙනකොට
    තේරුනේ නෑ
    හැමදේම සිද්ද උනේ
    හේතුවක් නිසාමයි කියලා
    දැකපු ඇහුණ
    හරි හෝ වැරදි හැමදේම
    අන්ධයෙක් බිරෙක් වගේ
    විශ්වාස කලා
    හිතන්න බැරි උනා
    මෙච්චර ආදරේ කරපු
    මගෙ පණ
    වෙනස් උනේ මගෙ ජීවිතය
    වෙනුවෙන්මයි කියලා
    ලෙහාගන්න බැරි තරමට
    හැමදේම පැටලිලා
    අහන්නේ නෑ මැණික
    කොහොමද
    මේ දේවල් දරාගත්තේ කියලා
    ඒත්
    මන් දන්නවා
    ඔය ආදරේට මගෙ ආදරේ
    කොයි වෙලෙවත්
    සම නෑ කියලා….

    ???????

  6. ?? Imasha Shehani

    මගෙ කදුලු දැක සතුටු වෙන්න
    සමහරුන් බලන් ඇතී…
    සැපේදි සිටි අය දුකේදී නෑ
    දැන් මට මා පමණි …????
    ( වචන මතක නැතුව ගියා
    ෂාෂා නිසා හොදට ගියා…) ??

  7. උබ කොච්චරනම් ප්‍රතික්ෂේප වෙලා ඇතිද ?

    පොඩ්ඩක් හිතල බලපන්
    කොච්චරනම් හෑල්ලු වෙවී
    පස්සෙන් ගිහින් ඇතිද
    රැයක් දවාලක් නැතිව නැහිලා ඇතිද
    ඇස් තෙමිල ඉදිමෙනකල් අඩල ඇතිද

    ඒත් කවදාවත් ඒ වට්ටපු කඳුලු වලට
    කරපු කැප කිරීම් වලට
    වැය කරපු කාලයට
    ඒ මිනිස්සු වටිනාකමක් දුන්නද
    නෑ නේද…

    මොකක්හරි කියලා
    හරි අපූරුවට ශේප් වෙලා ගියා නේද
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව
    ඔහේ තනිකරල ගියා නේද

    ඒ වෙලාවේ කරේ කොහේට හරි වෙලා
    මනෝපාරක් ගහගෙන බලාගත්තු අත බලාගෙන ජීවිතේ ගෙව්වා නේද…

    උබම හිතපන්

    උබ වටිනාකමක් දෙන්න හැදුවේ
    නොවටිනා මිනිස්සුන්ටම නේද
    කාලය වැය කරේම
    ඒ මිනිස්සුන්ට ම නේද
    තාමත් කරන්න හදන්නේ ඒ දේද…

    නැගිටපන් ඔය ඉන්න තැනින්

    දාල ගිය මිනිස්සු උබ දිහා
    බලලා හූල්ලනවා දකින්න
    උබේ සතුට දැකල ආයෙත්
    උබව හොයාගෙන එනවා දකින්න

    ආන් පලයන්
    වසන්තය අත වනනවා

    නැගිටපන්

    ” ඉඩෝරයට උණ ගැනෙන්නම “

    1. Sleeping beauty

      හපොයි..මාත් අරකෙ රිප්ලයි කලා..

      ඒක ඇත්තම කතාවක් පීහුවො..??

        1. Sleeping beauty

          ඒක ඇත්ත..කරන්න අමාරුයි ..මොකද අපේ හිත් ඒ අයගෙ හිත් තරම් දරදඩු නැති නිසා..ඒත් හොද හිත නිසාම කෙලවෙන අවස්තා අනන්තයි කෙල්ල..ඒ නිසා මේ තියරිය තමා පට්ට..??

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      ftt akkiyoo.ඒක නම් දීල තියෙයි ඇඩෙන්නම.????

  8. Sleeping beauty

    කෝ මේ මදූ අක්කී..

    අඩෝ අක්කී…මට වස් කවියක් ටයිප් කරනෝද..??

    .
    .
    .
    ..
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .

    .
    .
    බයේ බෑ ඒයි..??

      1. Sleeping beauty

        ඇයි දැන් වස් කවියක් ගැන කීවෙ..මට හිතෙන්නෙම හොද ගුලියක් අඹරයි වගේ..??

      2. ඒකනම් ඇත්ත පීහු අක්කා, කාට හරි ඝණ පිහිට වන්න යන්න ඇති ?
        මටත් ලස්සන වස් කවියක් ලියලා තියෙන්නෙ

  9. Sleeping beauty

    මේ මං නගෙන එන්නම්..??අර මදු අක්කි බලන් හිටියා වගේ කීවා වගේම මං දවස් දෙකකින් ඔලුවෙ නෑවෙ නෑ..මේ කකුල නිසා..???

    මං නාගෙන එන්නම් බබාලා..??

    1. හම්මෝ ලොකු දෙයක්… වාරියපොල ඉදන් හෙට්ටිපොළටම එනවා හඩු ගද… බොහොම අමාරුවෙන් ඉන්නේ මේ පැත්තේ මිනිස්සු ???

      1. Avi 1999 (kandy)?

        සබන් ඕනිනම් කියන්ටො … විම් කැල්ලක් හරි තැපැලෙන් එවන්නම් ???

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          මෙහ් දන්නි නැති හින්ද අහන්නී කෙල්ලො නාන්නි නැහැ කියන්නි ඇත්තද???????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            කොල්ලො නානව හරිය??? කෙල්ලො තමයි නාන්නි නැත්තෙ ඉතිම්ම්???

          2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            කෙල්ලො ඉතිම් පරණ් අවුරුද්ද්ටවත් නානව කියලැයි

          3. අපිවවත් උදහරනෙට අරගෙන නාල කියලා ඉන්නවා රස්තා බබෝ

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        අක්කිලා මොකො වෙන්නි ඉතිම්ම් කස්ටියම සැපේ ඉන්න්වැයි

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ඒ මොකෝ ඒ අක්ක ආදර පරජයක්වත් ලැබුවද??????

          1. Avi 1999 (kandy)?

            hodin inawa manika …oyt hodin inno neda… aththammata kohomda manika ????

          2. මාත් හොඳින් ඉන්නව අක්කියෝ ?
            අත්තම්මාට ගොඩක් අමාරු නෑ අක්කි…
            එය ලොකු මාමලගේ ගෙදර එක්කන් ගියා…

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            Ayyoh ශාන්ත akkiya kiyaddi mthak unee thaama kala nhni mnn??????

  10. මාත් එක්ක පීහු අක්කියි, රශී අක්කියි, මදූ අක්කියි තරහද දන්නේ නෑ…
    එයාලත් එක්ක මට හරියට කතා කරන්නත් බැරි වුණා….

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        හෑ යකූ මුන් ඔක්කොම කාල මාව දාල ඉම්හි ඉම්හි??????

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ඒම කන්න බැහැනි ඉතිම්ම් අපිට අපි දරු පවුල් කාරයොනී?????.වයිපරේ කමු කීවහම තමයි කන්න වෙන්නි????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            Thaama nm eema kiwe nh akkiyoo.Issrhata kiyayda dnni nh?????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      ඔයත් එක්ක තරහ වෙලා එයලා මොනව ගන්නද පිච්චෝ????

  11. අවී අක්කි, රස්තා…
    මම ගිහින් නාල තව චුට්ටකින් එන්නම්කෝ… ???
    Bye තුදූලා… ???
    මේ මං තව ටිකකින් එතකොට ඔයාලත් ඇවිත් ඉන්න…. ??

  12. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    හරි ජැස්සෝ ඒනම් ගීම් ඔය තියෙන කුනු ලොට් එකම හොදට අතුල්ලම් නාගෙන එන්නකූ.සබන් මදිනම් කියන්න අපේ awi අක්කියා තැපෑලෙම් සබම් supply කරන්ව කියල ඉස්සෙල්ල කියල තිබ්බ?????.Bye bye මචී

  13. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    Eekani itimm.Maath ynnam awii akkiyoo.Puluwam unith hwas wela ennamku hode.පරිස්සමිම් ඉන්න ඔක්කොලාම.bs.Tc.dp.bye guys♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    1. ඔන්න මම ආවා….
      කොහෙද ඔයාලා….
      අම්මෝ බියුටි අක්කි තාම නානවද කොහෙද? ??
      පීහු අක්කි, අවි අක්කි, රශී අක්කි, බියුටි අක්කි, ඉමා මචී, ගිනී, මිනූ අක්කි, මදූ අක්කි, ඉශූ අක්කි, සෝන කෝ ඔයාලා ???????

    1. නින්ද ගියා ඒයි.. වැස්සේ අම්මට තුරුල් වෙලා හොදට දොයිය බබා කීවා…? දැන් තමා නැගිට්ටේ..?

  14. කෝ යකෝ මේ ඇප් වාසීන්..?
    මන් එනකොට එකෙක්වත් නෑ.?
    මන් නැති වෙලාවට ඔඔක්කොම ඉන්නව..?
    හිටාන්කෝ මන් එන්නෙ නෑ ආයේ…?

  15. Sleeping beauty

    කාලුවත්ම නැද්දෝ..????????????????????????

    මාත් ඒනම් යනෝ..?????????

    ඔන්න නොකියා ගියා කියන්න එපා හරිය..ඒනම් අපි ගියා..??

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      මං ෆිෂ්ට හේයි කියලා ගියානේ,එතකොට අක්කා ඇවිල්ලා ??
      මාත් යන්නම් ?

  16. ?? Imasha Shehani

    හේතු ගොඩාක් අතරින්
    හදවත මෙච්චර රිදෙන
    ලොකුම හේතුව හොයාගන්න
    එයාට….ජ්
    ගොඩාක් අමාරුයි වගේ…
    දුකින් හිටියට මොකද
    අනිත් මිනිස්සු හිතන්නේ
    එයා පට්ට හැපියේ
    ඉන්නෙ කියලා
    “එයා මරු බන්
    බලහන්කෝ කොයි
    වෙලාවෙත් කියවනවා
    කටර් එක වගේ
    හැමවෙලාවෙම හිනා
    වෙලා ඉන්නේ…”
    ඒ ගොඩාක් අය හිතන හැටි
    හැබැයි …..
    ඒ හිනාවට යටින්,
    ඒ කතාවට යටින්,
    කොච්චර වේදනාවක් එයා
    දරා ගන්නවද කියලා
    හදවතට එබිලා බැලුවොත්
    සත්තයි….
    ඔයාලට පුදුම හිතෙයි
    තමන් දුකින් හිටියත්
    ඒක අනිත් අයට
    දැනෙන්න නොදී
    අනික් අය සතුටු කරන අය
    ටිකයි මේ ලෝකෙ ඉන්නේ
    අනුන්ගෙ ප්‍රශ්න
    තමන්ගෙ කරගෙන
    ඒවට උත්තර හොයලා
    අනිත් අයව සනසන අය
    හරි දුර්ලභයි.
    හැබැයි තමන්ගෙ දුක
    හිතේ හන්ගගෙන
    අඩ අඩා ම තමන්ගෙ
    හිත හදාගන්න
    එයා හරි පුදුමයි
    ඇත්තටම සුන්දර මිනිස්සු
    කියලා කියන්නේ
    එයා වගේ අයට
    වෙන්න ඇති….

    1. Avi 1999 (kandy)?

      ඉමා මැණික ….එහෙම අයත් ඉන්නවා නෙද ඇත්තටම …සුපිරි ඒක ????

    2. ?රශී ?

      ඒක නියමයි බෝලේ…….ඒම අය ඉන්නවා මැණික ……ඒම ඉන්නත් ඒක අනේ මන්දා එයාලගෙ හිත් හයිය ඇති නේද ….????

  17. Good night මගෙ දඟ බෝල ටික ?

    Good morning ලොකු අය්යේ ?

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !??

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලාට !????

    ආදරෙයි ගොඩාරියක් ?????

    අද රෑ මට එන්න වෙන්නේ නැ…
    Bye.. ????

    1. ?රශී ?

      අනේ ඇයි මැණික එන්නැත්තේ…..අත්තම්මට කෝමද නන්ගා….සුභ රාත්‍රියක් ඔයාට….බුදු සරණයි දළදා සමිදු පිහිටයි බෝලේ….?????

      පිස්සු කෙල්ල කතා කලේ නෑ කියල තරා වෙන්නෑ අනේ….????ආදරෙයි ගොඩාරියක් ….??????????????

      1. Avi 1999 (kandy)?

        ඔයත් යනවද අනෙ … ගුඩ් නයිට් මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ?
        අත්තම්මට ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම හොද ද ???

      2. ?? Imasha Shehani

        Good night ජැස්මින් ??
        පරිස්සමෙන් ,සතුටින් ඉන්න බබී.

        ඔයාගෙ ආච්චි අම්මට ඉක්මනින් ම සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජැස්මින්

  18. ?රශී ?

    සුභම සුභ රාත්‍රියක් දග බෝලෙ ටිකට ….
    සුභම සුභ උදෑසනක් අයියා බෝලේ……???????

    අයියේ ඔයා අසනීපෙන්ද අනේ….ආවේ නෑනේ ඔයා….අසනීපෙන්නම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..????……රෑ වෙලාවත් ඇවිත් යන්න එන්න අයියේ……ඔයා කියන දෙයක් ව්තරයි අපි දන්නේ….ඒ නිසා බිසිනම් වෙලාවක් ආව ගමන් හරි ඇවිත් යන්න එන්න.. හා ද……පරිස්සමින් ඉන්න …..?????

    එතකොට මහී අක්කි…මන් තරා වෙනවා හැබැයි….අනේ ඔයත් එන්නකෝ. කෝ බොලේ මේ හංසි අක්කි….සදු අක්කිත් නෑ…..සද අක්කි වැඩ නේද…දිල් මචීනම් ආවනේ….අයේශා අක්කි හිමා අක්කි ඔයාලා කෝ….ඇවිත් යන්න එන්න හැමෝම…මේ ටිකේ නිතරම ආව අය ගැන කීවෙ මන් හොදේ…??????

    මාශා බෝලේ රෑ වෙලා එන්නම් කීවට එන්න බෑ මැණික ….අදනම් මහන්සි….හෙටවත් එන්නම් හා ද…..?????

    පීහූ බෝලේ,බියුටි බෝලේ ඇතුලු අසනීප හැමෝටම ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා……..???????

    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ……???????????
    ආදරෙයි ගොඩ ගොඩාරියක් ….??????????

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      බුදු සරණයි අක්කේ ,ඉක්මනින්ම හොඳටම සනීප වෙයි ඔයාටත්….???

      1. Avi 1999 (kandy)?

        අනෙ අක්කි ඔයා අද කලින්ම යනො ද… අක්කි ට මහන්සි නෙ… හරි අක්කි ගුඩ් නයිට් ..පරිස්සමින් සතුටින් ඉන්න අක්කි මැණික ?? ආදරෙයි ගොඩක් ???

      1. ?? Imasha Shehani

        කමක් නැ රශී අක්කියෝ…
        හෙට එන්නකෝ….මහන්සි නිසා රෑට හොද නින්දක් දාන්න.එතකොට හෙට ෆිට් එකේ ඉන්න පුලුවන් ??
        අක්කිට තියෙන ඔක්කෝම අසනීප ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

        Good night අක්කියෝ…??
        පරිස්සමෙන් සතුටින් ඉන්න හොදේ…

  19. Avi 1999 (kandy)?

    හයියු මෙ මොකක්ද මෙ වුනෙ රයිටියො.. ? ඒ කියන්නෙ සත්‍යා ශෙනුකව අතැරලා තියෙන්නෙ හෙතුවක් ඇතුව නෙ … ශෙනුක හිත් දෙකක අතරමං වෙලා… එතකොට හසිනිටත් ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා …ආපහු සත්‍යා ශෙනුක ගාවට ආවොත් හිමාෂා පව්…. අනෙ මන්දා ඔලුවත් එක්ක අවුල් වෙලා ??
    අන්තිමෙට ශෙනුක්ස්ට කියන්ට වෙයිද දන්නැ “සමකොණි ත්‍රිකොණයකි ඔබත් මාත් ඇයත් සිටින “කියලා ??

    සමහර දෙමාපියන් නිසා ආදරෙ දි කෙල්ලො කොල්ලො කොච්චර විදිනවද.. එහෙම කරන්නෙ දරුවන්ට තියෙන ආදරෙ නිසා වෙන්ටැති … ඒ වුනාට ඒ ගොල්ලො කොච්චර අසරණ වෙනවද….

    කතාව ලස්සනයි රයිටි … තවත් මෙ වගෙ කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???
    පරිස්සමින් සතුටින් ඉන්න රයිටි බුදු සරණයි ඔයාට ?
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    හැර ගියපු
    නුබ වෙනුවෙන්
    විදෙව්වා මහ ගොඩක්
    මෙ සිත
    නමුත් ලස්සන
    හිතක් ඇවිදින්
    නුබ නමින් වෙන්වු
    මෙ සිත
    විවර කෙරුවා
    හරි අපුරුවට….
    නුබෙ සිතත්
    ඇගෙ සිතත්
    රිද්දන්නෙ කෙලෙස මම්
    ආදරෙ බව දැන දැනම
    අසරණයි මා දැන්
    නුබෙත් ඇගෙත්
    ආදරෙ
    අතැරමැද….
    ???????????????

  20. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    ජැස්මින් ,ඔයාගේ අත්තම්මට ඉක්මනින්ම සනීප වෙයි …..???
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….

  21. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    මොකක්ද අප්පා මේ ජීවිත ????
    කට්ටිය නෑ මං එන වෙලාවට …..???
    කොහොමත් දැන් ඉතින් මාව කට්ටියට අගුණයිනේ….???
    මං යනවා එහෙනම් ….???

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      සුභ රාත්‍රියක් හැමෝටම ???
      ලොකු අයියට ,සුභ උදෑසනක් ???
      හැමෝම පරිස්සමෙන් ඉන්න ….

    1. Sleeping beauty

      Devil නැතුව මේ ගිනී හරි අවුලෙන් හිටියේ..හා නැද්ද මං අහන්නේ..??

        1. Sleeping beauty

          මං මුකුත් කියන්නෙම නෑ මයි
          හිත රිදෙන කතන්දර බෝමයි
          ඔබව තේරුම් ගන්නත් බෑමයි
          වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි..???

          1. Sleeping beauty

            මේක සිංදුවක කෑල්ලක් කෙල්ලේ..??

          1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

            ඔය දෙන්න එක වයසේ,අක්ක කියන්නේ ඇයි ???

          2. ?? Imasha Shehani

            අවිශ්කා අක්කී අක්කි චූටි ටීචර් කෙනෙක් වෙලා උගන්වන්න ආස subject එඅ මොකක්ද හැබෑට…??

          3. ?? Imasha Shehani

            මළල සේකරයි…???
            මන් කවුද කියලා බැලුවෙ නෑ..මන් හිතුවෙ අවී අක්කි කියලා….සෝ සොරි devil සහෝදරි…???

          4. ?? Imasha Shehani

            මට මේ සැජ්ජාව දරා ගන්න බෑ අයියෝ….???

        1. Avi 1999 (kandy)?

          අනෙ මන්දා ඉමා බෝලෙ … කැමති නම් සිංහල ,ගණන් වගෙ උගන්නන්න ???

          1. Sleeping beauty

            අවී මැනික..ඔයා ටීචර් කෙනෙක් වෙන්නද යන්නේ..??

          2. Sleeping beauty

            අනේ මරුනෙ මගෙ මචී.??.අවී චූටි ටීචර්..???

          3. Sleeping beauty

            මගේ උනුසුම් සුබපැතුම් මගෙ මචී මැණික ..???

  22. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    කෙල්ලොන්ට තනිකර පිස්සු කියන එකට හොඳම උදාහරණය…
    ඉමා,devil ,ජැසී….???
    ඉමා ,devil ට අක්ක කියනෝ
    Devil ,ජැසීට අක්ක කියනෝ….
    තුන්දෙනා දන්නේ නෑ ,කට්ටිය එකම වයසේ කියලා …..
    මෝඩ තුන් කට්ටුව….???

    1. Sleeping beauty

      හපොයි ගිනී..මං මේ අහන්න හැදුවා විතරයි..අපේ ජැසියා ඩෙවීට වඩා වැඩිමල්ද කියලා..??

    2. Haha. Uba nmm thama wenas wela ne??. Wenas wennath epa??. Mama imawa nm dhannawa. Eth jas wa dhanne ne. Ekai akka kiwwe. Eka waradheemak..????

    3. ?? Imasha Shehani

      හරි හිනා…..??
      හිකි හිකි හිකි…??
      මට උනේ අත්වැරැදීමක්…
      මන් හිතුවෙ ඒක ඇහුවෙ අවී අක්කි කියලා ඩෝ….??

  23. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    අපේ චූටි අවී ටීචර් තුමියට උණුසුම් සුභ පැතුම්…?????

  24. ?? Imasha Shehani

    මන් යන්නට යනවා….
    හැමෝටම සුබම සුබ රාත්‍රියක්..??
    මේ මන් ( අහිංසකාවි) ළග කියලා හිතාගෙන හැමෝම සැපට දොයි ගන්නකො එහෙනම් ?????

    නපුරු අයියට සුබ උදෑසනක් වේවා …????

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      ??? ඔයාලඟ හිටියොත් නිදාගන්න වෙන්නේ සදහටම තමා ?????
      සුභ රාත්‍රියක් වේවා ???

      1. ?? Imasha Shehani

        යන්ඩෝ යන්න…???
        නරකට හිටී…දිව්‍ය ලෝකේ ගියා වගේ තියෙයි..???

    2. Sleeping beauty

      ????ඔයා ලග කියලා හිතා ගත්තොත් නින්ද ගිහින් හිටියත් ඇහැරෙනෝ මැනික..හීනෙන් බය වෙන්න බෑ පැට්ටෝ..ප්‍රෙශර් වැඩි වෙනවා..??

    3. ?? Imasha Shehani

      දොයි ගන්න කිව්වට දැන්ම දොයි ගන්න එපා කවුරුත් හොදේ….??

      1. ?? Imasha Shehani

        සුරoගනාවියෝ…රෑට ළග ඉන්නවා දැකලා බය වෙන අය දැක්කමයි මන්..???

        1. Avi 1999 (kandy)?

          Good night ඉමා මැණික පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??ආදරෙයි ගොඩක් ???

  25. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    අක්කේ ,උගන්නද්දී ලමයින්ට ගුරුතුමියගෙන් ඉටුවිය යුතුකම් තියේ..?
    මං ඒවා කියලා දෙන්නම්….??
    එතකොට උගන්නන්න ලේසි නෙවෙයි ඊසී……???

    ලමයින්ට ඕන වෙලාවක කන්න දෙන්න ඕනේ……

    ලමයින්ට පිට්ටනියට යන්න දෙන්න ඕනේ,

    විභාගේ පේපර් එකට ලමයෙක් උත්තර ලියලා නැති ප්‍රශ්නවලට,ටීචර්ම උත්තර ලියලා ලකුණු දෙන්නත් ඕනේ,ඒ ලමයට…..???

    ඕවා කලොත් ඔබ ගොඩ….???

      1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

        උගන්නන්න හිතුවත් මොනවා උගන්නන්නද devil…???
        කරන මරිමොංගල් වැඩ ටික නම් උගන්නන්න නම් පුලුවන් ???

          1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

            දැන්නම් com. Maths තමා…
            ඔයාගේ…..???

          2. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

            මං කිව්වේ දැන් ඉගෙන ගන්න ඒවගෙන් devil ???
            ඒ කියන්නේ මං ඒ විෂයේ මාහාචාර්‍ය කියන එක නෙවෙයි ?
            අනික් 2 ට වඩා ඒක ලේසි

    1. Sleeping beauty

      අවී..ගිනී කියන විදියට කරලා රක්ශිත බන්දනාගාර ගත වෙන්න ලෑස්ති පිට ඉන්න..??

        1. Avi 1999 (kandy)?

          Thank you ගිනි බෝලෙ උපදෙස් වලට…. එහෙම කරොත් පත්වීම අරන් පහුවදාම මාව බියු කීවා වගෙ බන්ධනාගාර ගත වෙන්ට තමා වෙන්නෙ ?? එකත් කමක් නැ එකෙ ඉන්න අයට හරි උගන්න උගන්න හිටියකිනෙ ??

  26. අවී අක්කා චූටි ටීච කෙනෙක් වෙන්නද යන්නෙ. උණුසුම් සුභ පැතුම් අක්කා බෝලේ ????

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      අවී අක්කා මේ මොහොතේ ,
      ඇයගේ රාත්‍රී ආහාර භෝජන සංග්‍රහය ගන්නා බැවින්,
      පසුව ඇයගෙන් මීට රිප්ලයි ලැබෙන බව කරුණාවෙන් සලකන්න ?

      1. ?? Imasha Shehani

        ඒහෙනම් හාල් කිලෝ පහක් විතර ඉවර ඇති ගෙදර දැන් අවී අක්කිගේ..??

  27. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    කිසිදා යන්න එපා මා හැරදා……………….. කිසිදා
    සිටිදා සිතුනා මට එලෙසින් ඔබ…………..සිටිදා
    ගියදා දැනුනා මට එය බොරු බව ඔබ….ගියදා
    සැමදා ඔබෙ පය ලිස්සල වැටියන්……….සැමදා

    මාගේ වස් කවිය අසා සිටි ඔබට ස්තූතියි ??
    දැන් පහලට යන්න ,පහල කමෙන්ට් ගොඩයි……….????

  28. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    නේ ක්ස්ක්ඩ්
    න්ස්න්ස්න්ඩ්
    ඩ්ක්ක්ඩ්ක්ඩ්
    ජ්ජ්ස්ස්ක්ස්
    ජ්ස්ක්ක්ක්ස්ක්.බ්ස්න්ස්න්ඩ්න්ඩ්ඩ්න්න්.???

      1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

        මං යනවා…………………
        අඬන්න ,වැලපෙන්න එපා ,මං ගියා කියලා ??????

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      ඔව්,මං මගේ කුක්කු බෝතලේ අරන් තව ටිකකින් තොටිල්ලෙ පැද්දි පැද්දි ,
      නිදාගන්න ඕනේ…..???

    2. ඔබ සැම ⁣නැවත හමුවීමට බලාපොරොත්තුවෙන් මේ ඔබෙන් සමු ගන්නේ ඩෙවිල්

  29. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    අද ආපු නැති අයව දැක්කෙම නෑ ???
    පරිස්සමෙන් ඉන්න ආපු නැති අය….
    ගුඩ් නයිට් හැමෝටම ???
    උක්කුං අයියට සුභ උදෑසනක් ???

    1. Avi 1999 (kandy)?

      good night ගිනි බෝලෙ …පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ?

    2. Good night ගිනි බෝලෙ
      පරිස්සමින් ඉන්න ඔයත් තෙරුවන් සරණයි

      ඔය කිව්වට අයෙත් එන බව දන්නෝ ?

  30. Sandu 1995 thanamalwila

    …එලකිරි සුපිරිකිරි රයිටියෝ ඔයාගේ අදහස් නම්..

    මන් නම් හිතුවෙ නෑ හීනෙන් වත් මෙහෙම වින්නැහියක්..

    දිලන්කයගේ හිත නම් මට පැහැදිලි නෑ අනී..

    එයා හිමාශට ආදරේ නිසාම එයාගේ සතුට ගැන හිතනෝද..නැත්තන්…

    අනේ මන්දා ..

    සත්‍යා පව්..

    අන්තිමේදී සත්‍යාව ශේනුකටයි

    හිමාශා දිලන්කටයි

    හසිනි චාමිකටයි දීලා තාත්තලාහේ හීන වලට තිත තියන්න..

    අම්මලා පව් .හිතේ තෙතමනයක් නැති තාත්තලා හිටියම අම්මලා අසරණ වෙනවා..

    අර සල්ලි කතාව බොරුනෙ එහෙනම්..

    සත්‍යාට සල්ලි දෙන්න ඇත්තේ ඔක්කොම එකතු වෙලා..

    තව ලස්සන කතා ගොඩක් අපිට දෙන්න රයිටී..

    සුබ පතනවා ඔයාට..

      1. Sandu 1995 thanamalwila

        ..මගේ අවියෝ.. ලන සතියේ එන්න ඈ මන්..

        මාව මතක් කරපු හැමෝටම ස්තූතියි.. කමෙන්ට් නම් බැලුවේ උඩින් පල්ලෙන් ලමයි..

        සොලි හොදේ…

  31. Sandu 1995 thanamalwila

    …ආයු බෝ වේවා..
    කල සෙත් මුදුන් වේවා..
    දෝශ දුරු වේවා..
    සක්‍රදෙව් බඹු ආයුබෝවා…

    ගුඩ් නයිට් දඟයෝ ඔක්කෝටම.. ලොක්කයියට ගුඩ් මෝනින්..

    බුදු සරණයි හැමෝටම..

    මන් මේකේ අන්තිම දවසට එන්නම් ඈ..

    ඔයාලට බලන්න කතා ලියනෝ මන්.. වෙලාවක් නෑ ඒ නිසා එන්න.. බායි දඟයිනේ

    1. Oyath parissamin enna akka ?
      Good night ,god bless ???
      ලස්සන කතාවක් අරන් එන්නකෝ එහෙන්ම් ඉක්මනින්ම

  32. Avi 1999 (kandy)?

    Ko mage biu machi ,pihu machi ??
    Madu akkith na, rastha mallith na,sahana mallith na

    Ko me ishu kella ?

    Mino akki oyaa ada awe nane …ai e ?

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      ඕ ඕ මම ඉන්නවෝ.Re poddak busy una akkiyoo miss wechcha nt wgyak liwwa eekay app eka peththe enna beri unee

  33. හරි අක්කා ?? මොකෝ කරන්නේ ඉතින් අද කට්ටිය කවුරුත් නෑනේ අප්පා

  34. Avi 1999 (kandy)?

    Good night මගෙ දග මලු ටිකට

    Good morning ලොකු අයියෙ …අයියා අසනීපෙන්නම් ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ??පරිස්සමින් වැඩ කරගන්ට අයියෙ තෙරුවන් සරණයි ඔයාට ?

    අනිත් දග මලු ටිටිකත් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට?

    රශි අක්කි ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?

    මිනො අක්කි අද ඔයාව දැක්කෙම නැ …හෙට එන්න හොදෙ ??
    මහි අක්කි ,අයේෂා අක්කි ,සද අක්කි ,දුල් අක්කි ,හිමා අක්කි ,රුවි අක්කි ,සමාධි අක්කි ,නවො නංගී ඔයාලා හැමොම හොදින් ඇති කියලා හිතනවා

    ආදරෙයි ගොඩක් හැමොටම ???
    ස්විට් ඩ්‍රීම්ස් ??

  35. Hi ළමයි කොහොමද
    නිදි වගේ කට්ටියම ???.
    හාහා නිදාගන්නකො හැබැයි වේලාසනින් නිදාගත්තා වගේ වේලාසනින් නැගිටින්න ඕනි සරියා..
    ***********************************
    මේ ලබන්නා වූ රාත්‍රිය රාක්ෂයන් ඇද වටේ සිටින සියළුම ප්‍රේත කුම්බාණ්ඩයන් ඇද යට සිටින නරක හීන පෙනෙන රෑට හීනෙන් බයවෙන අසුබ රාත්රියක් වේවා !
    ????????????☠️

    1. Sandu 1995 thanamalwila

      දගයෝ ඔයාගෙ ප්‍රාර්තනාවට ගොඩක් ස්තූතී..

      කාලෙකට පස්සේ මට ඔයාගෙ යාලුවෝ ටික බලාගන්න පුලුවන් උනා.

      අද රෑට එයාල එනවා කීවා ඕන් ඔයාව බලන්න..

      1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

        ??? නියම රිප්ලයි එකක් අක්කේ ???
        දඟයෝ ,ඔන්න බලාගෙන….??????

  36. අයියෝ කවුරුත් නෑ
    මම විතරක් ඉදල වැඩක් නැනේ මමත් එහෙනම් යනවා.
    TaTa, gn, gb, bs ????

  37. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    Hey kstiya sept doy wge nda.Hemooma prissmta සැපෙම් inna oni හරිය Enam kstiytma sweet dreams.Gm.bs.tc.byee.Love you all පෙන්ස්♥️♥️♥️♥️♥️♥️

    1. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

      මං මේකට රිප්ලයි කරන්නේ නෑ…???
      රිප්ලයි කරොත් තමා ,
      මමත් ඔය නැට්ටිච්චෙක් වෙන්නේ..??

      කොහොමද මගේ ටිංකිරි මොලේ….??

  38. Good morning මගෙ දඟ පවුලේ දඟයෝ හැමෝටම ???

    Good afternoon ලොකු ayy??
    අය්යේ ඔයා අසනීපෙන්නම් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

    රශී අක්කි, පීහු අක්කි, බියුටි අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැම දඟයෙක්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !???????

    බුදුසරණයි ඔයාලා හැමෝටම !
    සතුටින්, පරිස්සමින් ඉන්න
    ???????????

    ආදරෙයි ගොඩාරියක්
    ❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

    මගෙ අත්තම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩක් ස්තූතියි !

  39. Fire ball ? (අග්නි අංශුක බූබූ ??)

    සුභ උදෑසනක් වේවා ඔබ හැමෝටම ….???
    අයියට සුභ දහවලක් වේවා …….???

  40. Sleeping beauty

    සුබ උදෑසනක් වේවා සදූ අක්කි,ගිනී,ජැසි බෝලෙ ඇතුලු දග පවුලේ හැමෝටම ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ලොකු සහෝදරයා ..සුබ දහවලක් වේවා ඔයාට..❤️❤️❤️❤️

    අසනීප වෙලා ඉන්න දග පවුලේ හැමෝටමත් ,ජැසී බෝලෙගෙ අත්තමටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..???

    1. Sleeping beauty

      හපොයි රස්තා මල්ලත් gm කියලනේ..දැන් දැක්කේ..ඔයාටත් සුබ උදෑසනක් මල්ලෝ..❤️❤️

  41. good morning හැමෝටම❤❤❤
    good afternoon අයියේ❤❤❤
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනව???
    ජේසු පිහිටයි….

    1. Sleeping beauty

      ගුඩ් මෝනින් මගෙ මිනෝ අක්කි..???ඇයි අනේ දැන් වැඩිය එන් නැත්තේ..??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.