Katha Ahura

නොමියෙන සෙනෙහස | 26 කොටස | නවකතාව

කතාව කොහොමද?

????අවසාන කොටස හෙට????

???අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය….???

“හිමාශා… හිමාශා
ප්ලීක්ස් හෙල්ප් මෑම්..”

“ඉට්ස් ඕකේ”
ශේනුක හිමාශව රිසෙප්ශන් එකේ මිස්ගෙ අතට බරකොට මොහොතක් කාමරය ඇතුල බලා සිටියා.

ශේනුක කාමරයට යන්න තැත් කලේ කලබලයෙන්

“සර් ප්ලීක්ස් ඇතුලට යන්න දෙන්න බෑ,
අපිට පොලීසියෙන් එනකල් ඉන්න වෙනවා”

ටී තැටියක් අතේ අතැතිව ආ පුද්ගලයා ශේනුකට කිවුවා.

ශේනුක දුවගෙන ගියේ හසිනි ලගට.

හසිනිගෙ ඇද වටේටම ලේ විලක් වෙලා තිබුනා.
කෙල්ල අත කපාගෙන,
ශේනුකට හිතාගන්න බැරි වුනා,
මේ තරම් කුරිරු විදියට ආදරේ වෙනුවෙන් තමන්ටම තුවාල් කරගත්තෙ කොහොමද කියලා

ශේනුක හසිනිගෙ නාඩි පරීක්ශා කලේ කදුලු පිරුන දෑසින්,

“ඉක්මනට අම්බියුලන්ස් එකකට එන්න කියන්න
මෙයාට තාම කරදරයක් නෑ”
ශේනුක කෑ ගැහුවා.

විනාඩි 10ක් ගත වීමට පෙර ඇම්බියුලන්ස් රතය පැමින හසිනිව අරන් ගියා.

ඒ වෙද්දී ශේනුක හසිනිගේ ගෙදරටත් අම්මිටත් තාත්තිටත් මේ බව දැනුම් දීල තිබුනා.

හිමාශාට සිහිය ආවට පස්සෙ කොල්ල හිමාශා එක්කම හොස්පිටල් එකට ගියා.

හසිනිගෙ අතේ කුඩා ලියුම් කැබැල්ලක්.
ඒකෙ ලියල තිබුනෙ ශේනුකට කියලා.

ඩොක්ටෙර්ස්ලා පේශන්ව දැඩි සත්කාර ඒකකයට දැම්මෙ ශේනුකට ලියුම බලන්න කියලා.

“මගේ මිනියත් චාමිකගෙ මිනිය ලගම මිහිදන් කරන්න ශේනුක
ප්ලීක්ස්
අයිම් සෝ සොරි
මට කියල මේ ලෝකෙ කවුරුත්ම නෑ
චාමික ,අම්මි,තාත්ති ඔක්කොම මාව දාල ගිහින්,
ඉතින් මන් විතරක් මේ ලෝකෙට මොකටද”

ලියුමෙ ලියල තිබුනෙ එච්චරයි

ටික වෙලාවක් යද්දි ඩොක්ටෙර්ස්ලා එලියට ආවා.
ඒ වෙද්දී හසිනිගෙ ගෙදරිනුත් එදිරිසිංහගේ ගෙදරිනුත් ඇවිත් හිටියා.

“අයිම් සෝ සොරි මිස්ටෙර්,
ඔයාල පරක්කු වැඩිය් පේශන්ගෙ හොදටම ලේ ගිහින්
අපිට කරන්න දෙයක් නෑ”

“ඒ කියන්නෙ ඩොක්ටෙර්..”????

ශේනුක අඩන්න ගත්තා.

“ශේනුක….???”
හිමාශා ශෙර්නුකගෙ උරහිසට බරවෙලා අඩන්න ගත්තා.

“දෙයියනේ මගෙ කෙල්ල”

හසිනිගෙ නැන්දා රත්නායකගෙ වයිෆ් අඩන්න ගත්තෙ හදවතේ හසිනි වෙනුවෙන් තිබුනු සෙනෙහස හින්දා.

සියල්ලන්ගෙම දෑස් කදුලින් තෙත් කරමින් හසිනි අවසන් ගමන් ගියා.???

හසිනිගෙ සිරුර චාමිකගෙ සිරුර අසල මිහිදන් වුනා.

මල ගෙදර සියලු වැඩ කටයුතු නිමා වුවද හිමාශත් ශේනුකත් හසිනි වෙනුවෙන් අවසන් ගවුරව දක්වන්න සොහොන් කෙතට එන්න පුරුදු වුනා.

මාස කිහිපයක් ගෙවිල ගියා.

මේ වෙද්දි රත්නායක වයිෆ් එක්ක පිටරටක පදින්චියට ගියා

ශේනුකගෙ තාත්තිටත් අම්මිටත් හිමාශගෙ ගැන ඉව වැටිල තිබුනා.

කිසි කෙනෙක්ගෙ විරුද්දත්වයක් නොතිබුනේ කිව හැකි වරදක් හෝ අඩුවක් හසිනි ලග නොවූ නිසා.

ඒත් හිමාශා ගැන කවුරුත්ම කිසිම දෙයක් ඇහුවෙ නෑ.

“වසන්ති මේ ගැන පුතාගෙන් අහන්න අපි කලබල වෙන්න නරකයි,
මොකද කෙල්ල නරක කෙනෙක් නෙවෙයි”

“ඔවු පුතාම මේ ගැන අපිට කියනකල් ඉමු”

———————————–

මේ විදියට දින සති ගනන් ගෙවිල ගියා.

ඒ වෙද්දි ශේනුකගෙත් හිමාශගෙත් ආදරේ එන්න එන්නම වැඩි වුනා.

කොහොමින් කොහොම හරි හිමාශගෙ ඩැඩීගෙ ඔපෙරේශන් එක සාර්තකව සිද්ද වුනා.

එදා හිමාශගෙ ජීවිතේ සතුටුම දවසක් වුනා.

හිමාශා ශේනුක එක්ක හොස්පිටල් එකට ගියේ තාත්තිගෙ ටිකට් කපාගෙන ගෙදර එක්ක එන්නයි.

හොස්පිටල් එක ලග කලබලයක්,

එක කෙල්ලෙක් වට කරගෙන ගෑනු කිහිප දෙනෙක් බැන වැදුනා.

“මගේ එකාව කෑවා”

“දෙමල කෙල්ලෙක් එක්ක යාලු වෙද්දිම මන් කිවුවා
මේ දුප්පත් එකීට ඔය මුඩුක්කු ගති අතහැර ගන්න බෑ කියලා”

“කාගෙද දැන් මේ දරුවා”

ගෑනු කිහිප දෙනෙක් බැන වැදුනත් ගර්ල් කවුද කියල හිතා ගන්න බැරි වුනා.

මොකද කෙල්ල හිටියෙ ඔලුව අනෙක් පැත්තට හරවගෙන.

හිමාශා ශේනුකගෙ අතේ එල්ලිලා.

“පවු නේද ශේනුක ඒ ගර්ල්” ??

“ඔවු හිමාශා

මේ කරුනාකරලා ඔය ලමයට ඔහොම කතා කරන්න එපා”
“ඔයාලත් ගෑනු නේද”??

ශේනුක කෑ ගැහුවා

ඒ කටහඩ ඇහෙද්දිම කෙල්ල අනික් පැත්ත හැරුනා.

“සත්‍යා…..???

ශේනුක ඒ ඇස් දෙක දිහා බලාගෙනම කතා කලා.

ශේනුකගෙ ඇස් වලට කදුලු පිරුනා.??

සත්‍ය කලබල වුනා.

සත්‍යගෙ ලග ඉදපු පුතු පැටියත් තුරුලු කරගෙනම කෙල්ල ඉකි ගැහුවා.

“කෝ මදනායක,
එතකොට මේ දරුව කාගෙද?”

ශේනුකට කෑ ගහල අහන්න හිතුනත් කොල්ල සත්‍ය දිහා බලාගෙන කල්පනා කලා මිසක් මුකුත් කිවුවෙ නැහැ.

හිමාශා ශේනුකගෙ අත තවත් තද කරල අල්ල ගත්තා.
ඒත් ශේනුක තවමත් සත්‍ය දිහා බලාගෙන.

“මගෙ කොල්ල උබට රැවටුනා,
දැන්වත් ඌට හොදින් ඉන්න දීපන්.
උබ ඌට ඩිවෝස් එක දුන්නෙ දරුව ගැන හිතලද?
දරුව අපේ එකාගෙ නම් ඇයි උබ ඌට ඩිවෝස් එක දුන්නේ”??

කලු මහත ගෑනු මනුස්සයෙක් බෙරිහන් දුන්නේය

“කරුනාකරල කියන්න මට මෙතන මොකක්ද වෙන්නෙ කියලා”
ශේනුක අසල සිටි කාන්තාවකගෙන් ඇසීය.

“මේ කෙල්ල මැරි කරල හිටියෙ අපේ ඩොක්ටෙර්ව,
ඩිවෝස් එකත් දීලා
දැන් ඩොක්ටෙර් මැරි කරන්න හදද්දී දරුවෙක් ගෙනත් දරුව ඩොක්ටෙර්ගෙලු”

“අවජාතක ලමයි හදාගත්තු හිගන කෙල්ල!??

ගෑනුන්ගෙ මැසිවිලි ඉදිරියේ සත්‍ය හඩන්නට විය.

ශේනුකට සත්‍ය අසරන වී සිටීම දකිනු නොහැකි විය.

“කියපන් ඉතින් කවුද ඔය දරුවගෙ තාත්තා”
නැවතත් ඇයට මැසිවිලි නැගෙන්නට විය.

“ඔයි දරුවගෙ තාත්ත මන්”??

ශේනුක කෑ ගසන්නට විය.

“ම්..හ්… ශේ..නු…ක”??
සත්‍ය කදුලු අතරින් පුතු පැටියා සමග වාඩි වී සිටි බන්කුවෙන් නැගිටින්නට විය.

“ශේ..නු..ක….”?????

හිමාශා සිය අතකින් කට වසා ශේනුකගේ දෑත අතහැර දමා පසෙකට විය.

සියල්ලන්ගේම දෑස් පුදුමයෙන් බැබලෙන්නට විය???

“දැනවත් මෙතන ඩ්‍රාම බලන්නෙ නැතුව යනවද
කට්ටිය ප්ලීක්ස්”

“නෑ ශේනුක නෑ”??

සත්‍ය හඩන්නට විය.

එතන සිටි ගැහැනුුන් ඇතුලු සියලු දෙනා ලැජ්ජාවෙන් පිටව යද්දී හිමාශාත් සත්‍යත් ශේනුකත් පමනක් ඉතිරි විය.

ශේනුක සත්‍යගේ අතේ සිටි දරු පැටියා උදුරා ගත්තේය.

“ශ්.. ශෙ.. ????”

හිමාශා හඩාගෙන දුවන්නට විය.

“හිමාශා.. හිමාශා…”
ශේනුකගෙ හඩ නෑසුනාක් මෙන් දිව ගිය කෙල්ල කාගෙදෝ පිරිමි කෙනෙකුගේ පපුවට බර වී හඩන්නට විය.

“ක..ක… ක..වු..ද ඒ”??
සත්‍ය ඇසීය.

“හිමාශගෙ බාප්පා.
දැන් එයා ආරක්ශිතයි.

අද එයාගෙ ඩැඩීගෙ ටිකට් කපනවා”??

ශේනුක වේද්නාබර දෑසින් යුතුව කීය.

“අපි යමු…”
ශේනුක දැරුවාත් වඩාගෙන එලියට බැස්සා.

“කොහෙද??”

“අපේ ගෙදර”

“ම.. ම…න්??”

“ඔවු ඔයා බය වෙන්න එපා,
අදින් පස්සෙ මගේ තීරන නවත්තන්න කාටවත් බෑ”

ශේනුක තීරනාත්මක විලසින් කීවේ දරු පැටියාට අහිමිව ගිය පිය සෙනෙහස සිය පපුවේ උනුසුමින් ලබා දෙමිනි.

—————–මතු සම්බන්දයි—————-

332 thoughts on “නොමියෙන සෙනෙහස | 26 කොටස | නවකතාව”

        1. Avi 1999 (kandy)?

          Congratulations බියු මැණික මගෙ ????????????????????????????????????????????????????????????????????????????????

          1. Sleeping beauty

            අවී මැණික මගේ..?????

            චොකෝ ගොඩායි..රසයි හොදේ ..??

          1. Sleeping beauty

            මේවගෙ මොනාද තීන්නෙ අලේ..කොත්තුවක් වගේ පාර්සල් කරලා තීනෝ නම් එල ඈ..??

          2. ??? Imasha Shehani

            කොත්තු නෙවෙයි පාර්සල් කරලා තියෙන්නෙ තොත්තු හොදේ…????

            විවෘත කරගම මූණ බේර ගන්න වෙයි…ඈ……??

          3. Sleeping beauty

            මාශා බෝලෙගෙ කෙල වලින් මගෙ මූන නෑ වුනා..තොත්තු ගොඩයි..??

      1. Avi 1999 (kandy)?

        Congratulations රශි අක්කි මැණික ????????????????????????????????????????????????????????????????????????????????

        1. Thanks මාශා බෝලේ….?????
          බලන්න පුලුවන් ගිෆ්ට් එකක් නේද තුදූ ….?????

      1. Thanks ජසි බෝලේ…?????
        කෑම වලටත් තැන්කූ හොදේ….මන් ආසාම ඒවා සේරම තියෙන්නේ….??????

    1. Sleeping beauty

      හූ හූ…රස්තා හොරගල් ඇහිද ඇහිද නෙහ් හිටියේ..ෆස්ට් වෙන්න..??

        1. Sleeping beauty

          හාපෝ..ඔන්න ඇර ගත්තා ටැප් එක..??

          අත්තමයි බොලා කොල්ලෙක්ද කියලත් සැකයි මට..??

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            එලකිරි කොල්ලෙක්?????

        2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          කිසි කැකයක් තියා ගන්න එපෝ මන් දන්න විදියටන්ම් මන් ????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඒක තමයි මාත් බැලුවෙ???

          2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            Thnq නන්ගියෝ??♥️♥️

  1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    තව විනාඩියක් කලිම් ආවන්ම් මමනි 1st ??????

      1. Sleeping beauty

        ඒක තමා..මේ දවස් ටිකේ ? ගහ ගත්තු ගැහිල්ලට දැන් රස්තට ඔලුවක් නැති වෙන්න ඕනේ..??

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          මේ රස්තට ඔලුවක්නම් කොහොමත් නැහැ අක්කියෝ?????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      කොච්චර ගහ ගත්තත් මේ මොලේ පෑදෙන්නි නැහැ ඉතිම්ම්????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      hii ඔය අක්කෙක්ද නන්ගියෙක්ද අය්යෙක්ද මල්ලියෙක්ද.මන් 2003.නැත්තම් අපේ app වාසියෙක් අලුත් කෙනෙක් විදියට ඇවිත් අපිව අන්දන්න හදනවද ????

    2. Sleeping beauty

      අලුතෙන් අලුතෙන් කීවට ඔයා අපට විස්තරයක් කියන් නෑනෙ රෂූ..ගෑනු ලමයෙක්ද පිරිමි ලමයෙක්ද..වයස කීයද වගේ දේවල් කියන්න බලන්න..☺️☺️

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          කෝ ඉතිම් ආපු එක්කෙනා කවුරු උනත් නැහැනි එයා.sleepywa දැකල බය වෙලා අපහු ගියාවත්ද?????

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඔව් අකියෝ මාත් දන්නව අර අරය නේද?????

          2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අවී අක්කියෝ කොහොමද ජීවිතේ

          3. Sleeping beauty

            මේ මට බය වෙලා..??
            සුරංගනාවියක් වගේ ඉන්න මේ මටත් බය වෙනෝද අප්පා..??

          4. Avi 1999 (kandy)?

            Jeewethe mal,wel,gedi okkom thiyenw malli… oyaat kohomda kolla kohomth fan eke inawane ne ????

      1. මම රශූ නෙමෙයි අනේ රිශූ.මන් ගැන විස්තරයක් කියන්නම්කො එහෙනම් මන් 2003,ඉන්නෙ පිලියන්දල.ම්ම්ම්ම් තව…..තව මොනාද දැනගන්න ඕනි ඔන දෙයක් අහන්නකො ?

          1. Sleeping beauty

            මංද මානසික මොලේ වර්ධනය අඩු පිස්සු කෝච්චි මෙහි සිටින බැවින් කරුනා කර පරිස්සමෙන් පාද තබන්න..????

        1. Sleeping beauty

          හයියූ විලි ලැජ්ජාවයි..??
          මං අනිත් කතාවෙ ඔයාව හරියට පිලිගත්තා මං හිතන්නේ ..??
          ඔය ඇති මගෙ මැණික …දැන් ඉතින් ඔයත් අංගොඩ යන්න සුදුසුයි කියලා මං තීරනය දුන්නා ඕන්..??

          1. ම්ම් පිලිගත්තට ගොඩක් ස්තූතියි.ඔයාල ගැනත් මට විස්තර ටිකක් කියන්නකො හොද බබාලා වගේ ??

          2. ඔව් බියුටියෝ(අක්කෙක්ද නන්ගියෙක්ද දන්නෙ නෑ) මන් මේ app එකට join වෙච්ච ගමන්ම මන් ගිහින් අන්ගොඩ doctor කෙනෙක්ව channel කලා.පෙර සූදානම වැදගත්ලුනෙ නේද?????

          1. ??? Imasha Shehani

            Hi rishu…??
            මන් නම් එකදාස් නවසිය බර ගණන්වල නන්ගියා….
            කොච්චර බරද කියනවනම් මට අවුරුද්ද හරියටම මතක නෑ කියන්නකො…??

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ඒකනි අක්කියෝ මාත් දන්නව අර අරයනි නේද??????

          1. Avi 1999 (kandy)?

            අරයා බලනවා ඇති මෙ මොන පිස්සො ටිකක්ද කියලා ????

          2. Sleeping beauty

            පව් ඒයි ඒ ලමයා..අවී බබා..එයාට අඩ ගහන්න..මගෙන් කරදරයක් හිරිහැරයක් නෑ කීන්න එයාට..????

          3. Avi 1999 (kandy)?

            rishu enna manika awith wistr tikak kiynnako ei ????

            Mage biu machigen oyata kisima athuru antharawak na saththai ,athdutuwai,prathyakshai ????

          4. Sleeping beauty

            අඩෙහ්..අවියෝ ඒක…සිංහල වෙද මහත්තයෙක් ටීවි එකේ වෙලද දැන්වීමක් දාලා වගේ..??

          5. Avi 1999 (kandy)?

            මට හොද අනාගතයක් තියෙනවා නෙ ඒයි ????

          6. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මෙන්න රශී අක්කි නයි අරිනෝ ඉක්මනට කකුල් උස්ස ගන්ඩෝ.මන් තමයි මේකෙ ඉන්න අහින්සකම සුටිම අම්ම කියන දේ අහන අවන්කම ළමය.තව මොනව හරි අමතක උනාද මට මන් ගැන කියන්න??????

        1. ~ सोनाली ~ (..sonali..)

          හායි රිෂූ අක්කි..

          සාදරෙන් ආදරෙන් පිලිගන්නවා අපේ දගපවුලට..❤️❤️❤️

          මම 2005 අක්කි…අක්කි ඉන්නේ පිලියන්දල ද ..මං ඉස්කෝලේ යන්නේ කැස්බෑව බාලිකාවට..පිලියන්දල නම් ඉස්කෝලේ දන්නවා ඇති නේ..??..

          අක්කිට රිෂූ බෝලේ කියන්නම් කමක් නෑනේ..

          හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ? ❤️

          1. ඔව් ඔව් මන් දන්නව නන්ගි,ගෙවල් තියෙන්නෙත් ඒ ලගමද
            මන් බෝල නෑ අයියෝ? කමක් නෑ අනේ ඔනි එකක් මට කියන්නකො

          2. ඔයත් සතුටින් පරිස්සමින් ඉන්නකො මැණික,මාත් ආදරෙයි ආදරෙයි ආදරෙයි මහ ගොඩාක්?????

          3. ~ सोनाली ~ (..sonali..)

            අනේ නෑ අක්කියා..ගෙවල් තියෙන්නේ බණ්ඩාරගම ..
            .
            .
            .
            .
            .
            හී..හී..බෝල වෙන්න ඕනි නෑ බෝල කීන්න..අක්කි එන්නේ අපේ ඉස්කෝලේ ටද ..නැත්තන් මොකක් ද ඉස්කෝලේ ..?

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        උල්කාපතයක් වගේ කඩම් වැටිල තියෙන්නි??????

        1. අායෙත් අහල…වැටිල වට පිට බලද්දි දන්නෙ අලුත් තැනක් කියල???

          1. Sleeping beauty

            අක්කිගෙ ඔලුවලු වැදුනෙ වැටුනු ගමන්..ඒකයි ඔහොම..????

          2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මොනෝන් බලන්න කුඩා මොලේට අනතුරක් වෙලාද කියල වැදුනු පාර??????

          3. රස්තො බොලා හිතුවද මගෙ මොලේ තියෙන්නෙ පුපේ කියල???

          4. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අකමැත්තෙම් උනත් ඒම හිතන්න වෙනවනි මිනෝ???

  2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    සුව සැරියට ඇමතුමක් දෙන්නැයි අක්කියෝ???

  3. Sleeping beauty

    තව ටිකකින් රශී අක්කිගෙ කමෙන්ට් එක බලාපොරොත්තු වන්න..??

      1. Sleeping beauty

        අයියූ..තවම නෑ ඒයි..මං මේ ඔයාලා එක්ක කමෙන්ට් කරනෝනෙ .??

        හාබුන් කාලා ඇවිත් කතාවට කමෙන්ට් එක දාන්නම්..බඩේ පනුවො මට බනිනවා ඇහෙනවා..තව ටික වෙලාවක් හිටියොත් එයාලගෙ කටින් පරුෂ වචන පිට වෙන්න පුලුවන් ..මං කාලා එන්නම් ලමායි..??

    1. ආපෝ බොලාලා එක්ක මෙලෝ මලදානයක් කරන්න බෑනේ ඇත්තට….???? දැම්මා දැම්ම මෙලෝ රහක් නැති කමෙන්ට් එක අන්න මන්….?????

  4. Good morning මගෙ දඟ පවුලේ දඟයෝ හැමෝටම ??

    Good afternoon ලොකු අය්යේ ??

    ලොකු අයියා, රශී අක්කි, බියුටි අක්කි, පීහු අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !??????

    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයලට !

    ආදරෙයි ගොඩාරියක්
    ?????????????????????????????????????????????

    1. Sleeping beauty

      ගුඩ් මෝනින් ජැසී මැණික ..??

      සතුටින් පරිස්සමෙන් ඉන්න පැටියෝ ..??❤️❤️

      1. Avi 1999 (kandy)?

        Good morning මගෙ පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

        1. Good morning ඉමා?
          Good morning බියුටි අක්කි ?
          Good morning අවී අක්කි ?
          ඔයාලාත් සතුටින්, පරිස්සමින් ඉන්න
          බුදුසරණයි ඔයාලාට !

    2. ජසි බෝලේ ගුඩු මෝර්නින් ….
      සතුටින් පරිස්සමින් ඉන්න ….
      බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….???????????

      1. Good morning මගෙ රශී අක්කියෝ ??
        ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න
        තෙරුවන් සරණයි ඔයාට !??
        ????????????

  5. ??? Imasha Shehani

    අනෙ හෙටින් කතාව ඉවරයි නේහ්….
    ??????
    දුකයි දුකයි දුකායි………….

    මේ පිස්සු ශේනුක එක්ක යාලු වෙලා හිමාශා විදින දුකක්……….?
    හිටි ගමන් අදහස් ඔක්කොම වෙනස් කර ගෙන හිමාශාට රිද්දන එකමයි වැඩේ. ??

    හැබැයි මට හිතෙනවා ශේනුක හිමාශාව marry කරයි කියලා..සත්‍යාගෙ බබාටත් ශේනුක තාත්ති කෙනෙක් වෙයි..??
    හැබැයි සත්‍යව marry කරන එකක් නෑ….

    අලේ මන්දා මගෙ හිතේ තියෙන අදහස් නම් කෝටියයි.
    මම තවම එයින් type කෙරුවෙ බාගයයි…???

    ඔක්කෝම අදහස් කියන්න ලැජ්ජයි writty.මොකද කියන ඒවයින් හරි යන්නේ… 0.0001 ක් වගෙනේ…
    හැබැයි ඔන්න හසිනි සියදිවි නසා ගනී කියලා මන් හරියටම කිව්වා…??

    අවසාන කොටස කියවන්න සැදී පැහැදී ඉන්නවා ඔන්න….?? writty යෝ…

    writty ඔයාට සුබ පතනවා ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ජය වේවා…??

  6. හප්පොච්චියේ මන් කතාව මුල ඉදන් කියවගෙන එනකොටම හිත හිතා සත්‍යාට මොනා වෙන්න ඇතිද කියලා….මෙන්න බොලේ පහලට යනකොට සත්‍යා ඉන්නවා බබෙකුත් එක්ක……

    දැන්නම් තේරුම් ගන්න බෑ….සත්‍යාගෙ බබා කාගෙද අනේ….??????
    මේ ඩොක්ටර් මාර මනුස්සයෙක්නේ….හැබැයි ශේනූක ඒ අතින් නියමයි …..සත්‍යාව බාර ගත්තා ළමයත් එක්කම…දැන්නම් මරුම හරිය යන්නේ…ඔන්න ඉතින් දිලංක හිමාශාව බදී ශේනුක සත්‍යාව් බැදලා සතුටින් ඉදි…
    ?????????

    ආදරේ පරිත්‍යාගයක්
    හරියට නුඹ කලා වගේ
    මන් වෙනුවෙන්
    හැම දේම අතෑරලා
    දුක තෝරගත්තා වගේ
    දන්නවද
    හැම මොහොතක් ගානෙම
    මේ හිතේ නුඹ නමින්
    ආදරේ තිබුණා
    හිත පුරෝලාම
    අහම්බෙන් වගේ
    නුඹව දැක්කාම
    පුංච් පැටියෙකුත් එක්ක
    මට පිස්සු හැදුනේ නැතිටික විතරයි
    වටේම අය වට වෙලා
    චෝදනා කරනකොට
    ඔලුව පාත් කරගෙන
    ඔහොම ඉන්න උනේ
    මන් නිසා කියලා හිතෙනකොට
    ඇත්තමයි
    මට මන් ගැනම කලකිරුනා
    හදන්න බෑ මැණික
    පෙරදින වල
    උන වැරදි කිසි දෙයක්
    ඒත්,
    එකම එක පොරොන්දුවක්
    මුළු ආත්මෙන්ම දෙන්නම්
    සත්තයි අද ඉදන්
    ඔය අත අත් අරින්නෑ
    කවදාවත්ම
    හැම සසරකම
    සෙවණැල්ල වගේ
    නුඹේ ලගින්ම ඉන්නවා………

    ????????
    ????????

      1. අනේ so sorry මගෙ රශී අක්කි…
        මම මේ පොඩි වැඩක් කරන ගමන් ඇවිත් යන්න ආවෙ… දැන් සුදූ නම දැක්කේ… so sorry රශී අක්කියෝ ?
        ලස්සනයි මගෙ අක්කි ❤️❤️

  7. ??? Imasha Shehani

    තනිකම හුරු දෙනත පුරා..
    උණු කදුලැලි රූරා ගියා…
    ????

    අද තනියෙන් මා……
    හඩන්නෙ නෑ මා…..
    ?????

    1. ??? Imasha Shehani

      මන් නනෝ නන්න
      මට නන්න නවසරයි
      මට නනන් නන්න ඇත්තේ…
      මේ නතකය නමණයි ?

  8. Bye ????
    මමත් එහෙනම් ගිහින් එන්නම් අක්කිලා ???
    මට මේ දවස් ටිකේම class තියනවා… අනික ලොකු මාමලාගේ ගෙදරනේ ඉන්නේ… තව ටික දවසක්‌ ඔහොම ඉන්නකෝ… වෙනද වගේම මන් ඔයාලත් එක්ක ඉන්න එන්නම්… හැබැයි මේ දවස්ටිකේ වැඩිය එන්න වෙන්නේ නෑ… පුළුවන් හැමවෙලාවකම ඇවිත් යන්න එන්නම්…
    Bye ????????

    1. Avi 1999 (kandy)?

      හරි මැණික බායි ???? හොදට ඉගෙන ගන්න ඕනි හොදෙ ?? පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ? පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට මැණික ??

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      Bye ජැසියො ඔයත් පරිස්සමට සැපෙම් ඉන්න ඕනි හරිය.හොදට ඉගෙන ගන්න ඕනි හොදද.bs.tc.dp

    3. Sleeping beauty

      බායි ජැසී මැණික ..පරිස්සමට ඉන්න හොදේ ..පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න..???

  9. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    ඔන්න දැම් තමයි කතාව කියෙව්වෙ අනි මන්ද මොකද වෙන්නි කියල මට නම් හිතා ගන්න්වත් බෑ.ශෙනුකද ඒ බබහ්ගෙ තාත්ත…???.එත්කොට හිමාශට මොකද වෙන්නි.ශෙනුකනම් මොකෙක්ද මන්ද අෆ්ෆ.හිමාශට ආදරේ කලේ මොකටද ශෙනුක එතකොට.අය්යොහ් මට මොන්ගල් වගේ අෆ්ෆ.මොනව උනත් කතාව ftt ඉතිම්ම්.Congratulations???♥️♥️♥️

    1. Sleeping beauty

      පිස්සුද අනේ..ඒ බබාගෙ තාත්තා අර මදයා..ඌ ගෑනු පෙරේතයා කීවනේ..දැන් සත්‍යාව එපා වෙලා ඇති..??

      මට සත්‍යා තමා කීවෙ ඕවා..??මේ ඒයි..කාටවත් කියන්න එපා හොදේ..??

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        සිකේ මන් ඒම චීත්ත අදින්නෙ නැහැ අවී අක්කියෝ ඉම්හි ඉම්හි

    2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      ඔහ් සත්‍යා කීවද අක්කිට ඒනම් කමක් නැහැ ඉතිම්ම්????

  10. Sleeping beauty

    උහුලන්නෙ කොහොම මං
    මේ දැනෙන වේදනා
    හිතුවෙ නුබ මගෙ බවයි
    මගෙම විතරයි කියා
    නමුත් මේ සිදුවෙන්නෙ
    මා නොසිතු දෙයක්මයි
    කෙලෙසදෝ උහුලන්නෙ
    කදුලු මට බර වැඩියි
    නුබෙ දෑතෙ පැටලිලා
    මතකයිද හිනැහුනා
    ඒ සතුට මට ලැබුනෙ
    නුබෙන් විතරයි කියා
    කීවොතින් පිලිගන්න
    එය ඇත්තමයි සදා
    නොසිතු ලෙස සිදුවෙනා
    මේ කරුනු කාරනා
    පිලිගන්න කැමති නෑ
    මගේ සිත පාරනා
    ඇගේ කුසයෙන් වැදූ
    දරුවාගේ තාත්තා
    නුබ කියා කීව දා
    මගෙ පපුව හිරවුනා
    ඉකිබිදින හිත මගේ
    තව තවත් පාරලා
    නුබ ගියා ඈ සමග
    මාව තනිකර දමා
    ??????

    ~~~හිමාශා~~~

    රයිටියෝ ..අනේ මංදා ඒයි..පිත්තු පීකුදු..??මේ ශේනුකටනම් පිස්සු..අර හිමාශ කෙල්ල පව් අයියෝ..ඔහොමත් උහුලන්න පුලුවන්ද කෙල්ලෙක්ට.. සත්‍යා පව් තමයි..ඒ උනාට හිමාශා තමයි ශේනුකට ගැලපෙන්නේ..හ්ම්ම්..මේ රයිටියගෙ ප්ලෑන ඉතින් දෙයියෝ නෙමේ..රයිටියා තමා දන්නේ.??
    කතාව නම් සුපිරී රයිටී..හෙට අවසන් කොටස නේද..හෙට නම් එක කමෙන්ට් එකක් හරි ඕනෙ හොදද..අපි ඔයා එක්ක දිගටම හිටියනේ..ඒ නිසාවත් එක කමෙන්ට් එකක් දාන්න..පොදු කමෙන්ට් එකක්..හාද..සතුටින් ඉන්න රයිටී..තෙරුවන් සරනයි ඔයාට..❤️❤️

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        මගේ කනිණිකාවෙ දෝශයකලු අක්කියෝ.oppression 1t සත 10ක් යනවලු මේ දවස් ටිකේ ඒකට $ හොයන ගමන් මන් ඉම්හි ඉම්හි?????

      2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ස්ලීපි අක්ක අපේ ගෙදර තිබ්බ මිටිය හොරකම් කරල ඉන්න මන් කියන්නම් අපෙ අම්මට??????

  11. කතාවනම් මරු ????
    මටනම් මොනා වෙනවද කියලා හිතාගන්න බෑ… පව් අනේ හසිනි… එයනම් ගොඩක් හොඳ කෙල්ලෙක්
    එතකොට කොහෙන්ද මේ එකපාරටම සත්‍යා කඩාගෙන පාත්වුනේ…
    පව් හිමාෂා ශේනුක හින්ද ගොඩක් දුක් විඳිනව… අනේ ශේනුකවයි, හිමාෂාවයි වෙන් කරන්න එපා… පව් හිමාෂා, මට ශේනුක ගැනනම් කිසිම දුකක් නෑ… හැබැයි හිමාෂා ගැනනම් ගොඩක් දුකයි
    හෙට අන්තිම කොටසනේ…. දුකයි

    මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න ඔයාට ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !?
    බුදුසරණයි ඔයාට writty අක්කි
    සතුටින්, පරිස්සමින් ඉන්න

  12. Sleeping beauty

    අනේ දොයි මතයි..අවී බෝලේ.මං දොයියනෝ හොදද..මට ගොඩක් දවසකින් හරියට දවල්ට නිදා ගන්න බැරි වුනා .??.චුට්ටක් දොයියලා එන්නම් හොදද ???

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      දවල්ට නිදා ගන්න එක හොද පුරුද්දක් කියල අපේ මොන්ටිස්සොරි t ත් කියල තියෙයි.??.Byee අක්කියෝ පරිස්සමිම්.bs

  13. ~ सोनाली ~ (..sonali..)

    …………………..❤️……………………..
    කතාව තාම කියවන ගමන් අක්කි..ඉක්මනට ඔක්කොම කියවලා කමෙන්ට් කරන්නම්..
    පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …
    ……………………❤️……………………….

    1. ~ सोनाली ~ (..sonali..)

      …………………?…………………..
      හැමොගෙම නිසදැස් නම් ගොඩාරියක් ලස්සන යි..ඔයාලා කොහොමත් දක්ෂයි නේ..

      හැමෝටම සුබ අනාගතයකට සුබ පතනවා.

      ……………………?………………..

    2. ~ सोनाली ~ (..sonali..)

      …………………?…………………..
      හැමොගෙම නිසදැස් නම් ගොඩාරියක් ලස්සන යි..ඔයාලා කොහොමත් දක්ෂයි නේ..

      හැමෝටම සුබ අනාගතයකට සුබ පතනවා.

      ……………………?…………………

      1. ~ सोनाली ~ (..sonali..)

        හප්පුත්තියේ..???..

        එක ම කමෙන්ට් එක ඩබල් වැදිලා..මොලේ කුරවල් උනාම මෙහෙම වෙනවලු…
        .
        .
        ගනන් ගන්න එපා ලමයි..

    1. ~ सोनाली ~ (..sonali..)

      ඉෂූ අක්කි.. කොහොමද ..
      අක්කිට කොයි වෙලේ හරි මම අම්මා කියනවා.??…අපෙ අම්මගෙ නම ඉෂූ නේ..?

        1. ~ सोनाली ~ (..sonali..)

          මට නම් ගෑස්ටික් වැඩිවෙලා.. චූට්ටක් අමාරුයි..
          But මම හොදින් ?..
          .
          .
          .
          .
          හී හී..

          1. ඒ මොකෝ අනේ වෙලාවට කන්නෙ නැද්ද නංගා
            මොනා වුනත් හොදින් නම් කමක් නෑ පරිස්සමින් ඉන්න හරිද

  14. Avi 1999 (kandy)?

    කලකිරීම් එමටයි
    විදවිම් මහ ගොඩයි
    පෙම් කරපු නුබත් අද
    මගෙන් දුර ඇතයි
    සතුට යලි එන විටම
    දුකත් එයි හැමවිටම
    ලුහුබැද
    මගෙ සැනසීම නුබ
    විතරක්ම වෙනකොට
    යන්න ගියෙ නුබ
    ඈත් සමගම
    අයිතියක් නැති
    අයිතියක් සොයාගෙන

    ❤️❤️ හිමාෂා ❤️❤️

    රයිටි කතාව හෙටින් ඉවරයි නෙද… අනෙ ඇයි ඔයාව හසිනි මැරුවෙ පව් අනෙ ?? .. එතකොට ශෙනුක මොකක්ද කරන්න යන්නෙ සත්‍යාට ආයෙ ආදරෙ කරයිද මන්දා. හිමාෂාට ආයෙත් දුක දුන්නා ??

    කතාව ගොඩක් ලස්සනයි හොදෙ ….සුබ පතනවා ඔයාට ? පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ?? ❤️❤️

  15. ~ सोनाली ~ (..sonali..)

    මේ ලමයි..?
    අපේ අම්මා chocolate මූස් හදනවා..
    කාටද ඕනි …
    ඕනි අය කීන්න ..මං එයාලව මතක් කරන් ඒ ටිකත් කන්නම්..??

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අපි කෙල ගිලිනෝ හොදේ ඕම කියන්න එපා????

      1. ~ सोनाली ~ (..sonali..)

        අපූ…මම ඕන දෙයක් බෙදාගන්නෝ..හැබැයි..
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        චොකෝ ඇර..?

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි ඉතිම්ම්….???

      1. ~ सोनाली ~ (..sonali..)

        ????..පව් බොලේ..මිනෝ අක්කි..
        ඒවා තිත්ත නෑ සත්තලන්..
        මං හැමදාම අතුරුපසට කනවනේ..මට නම් තිත්ත දැනිලා නෑ..?..

        පිස්සු බෝලේ..ඔයා එක්ක තලායි මම ??…
        .
        .
        .
        ..
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        .
        ..
        .
        .
        .
        .මම නෙමී..චොකෝ මූස් තමා තරහ..එයා තිත්තයි කීලා ඔයා කිව්වලු..ඒක නිසා ඔයාට වැනිලා මූස් දෙන්නලු..එයාව දෙන්න එපාලු..??

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          නන්ගි chocolate mousse ගැන කියල ෆෝම් කල වගේ නෙවෙයි තැපැලෙම් හරි එවන්න වෙයි මගෙ කොටහ ගෙදරට??????

          1. ~ सोनाली ~ (..sonali..)

            ??.. චොකෝ නේ අයියා..ඒවා බෙදන් කන්න තරම් වවෙස්සන්තර කෙනෙක් නෙමී මම..??

          2. ~ सोनाली ~ (..sonali..)

            ??.. චොකෝ නේ අයියා..ඒවා බෙදන් කන්න තරම් වෙස්සන්තර කෙනෙක් නෙමී මම..??

          3. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අප්පොහ් වෙස්සන්තර කෙනෙක් වෙන්න ඕනි නැහැනි chocolate බෙදම් කන්න????.ඕම තනියම chocolate කන්න හොද නැතෝ වස් වදිනව??

          4. ~ सोनाली ~ (..sonali..)

            ??..ඒමද..එහෙනම් මට වස් වැදිලා ඔයිට කලින්ම…?..චොකෝ වගේ දෙයක් බෙදන් කන්නේ කෝමද..ඒක අමාරු වැඩක් නෙමී කරන්න බැරි වැඩක්..?

          5. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            මිනෝ අක්කි කලිම් දෙනගෙනද කොහෙද සෝන නන්ගිගෙම් chocolate mousse ගන්න බැහැ කියල ඒකනි අර නරිය මිදි තිත්තයි කීව වගේ තිත්තයි කීවෙ අක්කිත්????

    2. ඒවා හරි අසාධාරණ වැඩ හොදේ
      තැපැලෙන් හරි එවන්නෝ . ???
      තනියම ගිලින්නෙ නැතුව ?

      1. ~ सोनाली ~ (..sonali..)

        අපෝ..දැන් කොරෝනා..තැපැල් සේවයෙන් එන කෙනාට කොවිඩ් තිබ්බොත් මගෙ සත්තලන් අක්කි කැටේ පව් නේ..ඒක නිසා ඕනි නෑනේ ..???

        1. අනේ මගේ නංගා හරියට හිතනවනෙ මන් ගැන පව් අනේ ?
          හා හා choco ටික අපිට එපෝ
          ඔයා තනියම ගිලින්න හොදෙ ?

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        අද මිනෝ අක්කිගෙ මොලේ තැලිල තියෙන්නි උඩක ඉදම් වැටිල????

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          හපොයි මේ කෙල්ලන්ටත් මාර පස්නනි තියෙන්නි නේද මිනෝ අක්කියෝ????

        2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          මිනෝ අක්කිගෙ අත්තම්ම මන් හිතන්නි ඒකෙ ඉන්නෙ????

          1. ~ सोनाली ~ (..sonali..)

            ?????.. පිත්තු රාස්සයෝ දැකලා නැති අය මේ පැත්තට එන්න..අදම බලාගන්න..ටිකට් නොමිලේ..??

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          හම්මොහ් මෙයා හීනෙම්ද කොහෙද app එකට එවිල්ල තියෙන්නි??????

  16. ~ सोनाली ~ (..sonali..)

    ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????..
    .
    .
    .
    .
    හී..මේ ඉමෝජි එක ලස්සන යි අනේ..?

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      හය්යොහ් මේ අක්කියා අපිවත් කම්මැලි කරන්වනි ඉතිම්ම්.ඒක දැක්කම මටත් නිදි මතක් download උනා?????

      1. Sleeping beauty

        ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????සුබ night?

  17. ~ सोनाली ~ (..sonali..)

    ………………………❤️…………………….
    ?????..ලමයි..ආයේ two years වලින් හම්බෙමු..
    ……………………..❤️………………………
    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ඕනි හාද..හැමෝම සමගියෙන් ඉන්න..ආයේ එනකොට ඔයාලා ඔක්කොම ඉන්න ඕනි හොදේ..කාලුත් යන්න එපා ..හැමෝම ඉන්න..
    ……………………….❤️………………….
    ලොකූ අයියා , බූබූ අයියා , සංජු අයියා , රාස් අයියා , රාස්තා අයියා , චරිත් දිල් අයියා , සහන් අයියා , දිල්ශාන් අයියා ..

    මහී අක්කි , සද අක්කි , අයේෂා අක්කි , දේවාෂි අක්කි , මදූ අක්කි , බුද්ධිනී අක්කි , හිමාෂි මදූ අක්කි , නිරෝ අක්කි , කෞෂි අක්කි , කෝෂි අක්කි (මගෙ අක්කියා..), දුලා අක්කි , දිල් අක්කි , දුල් අක්කි , දුෂී අක්කි , නිෂා ශශී අක්කි , බියුටි අක්කි , පීහු අක්කි , මිනෝ අක්කි , ඉෂූ අක්කි , රිෂූ අක්කි , කවී අක්කි , චූටි කවී අක්කි , ඉමාෂා අක්කි, නිමේෂා අක්කි, චමෝ අක්කි , ප්‍රමෝ අක්කි , සෙව්මි අක්කි , අවී අක්කි , රශී අක්කි , ජෙස්මින් අක්කි , සලා අක්කි , නෝටි අක්කි , නෝටි දෝනි අක්කි , නිදා අක්කි , අභී මැනික , බියෝ මැනික , ධාරා මැනික , විෂ් අක්කි , white shark අක්කි , මාධි අක්කි , නයෝමි අක්කි , writty අක්කි , පොඩ්ඩි අක්කි , ෂෙනුලි අක්කි , හංසි අක්කි , නොහදුනන්නී අක්කි , ලුවීනා අක්කි , හිමා අක්කි, සදූ අක්කි , අමා අක්කි …

    (නමක් මග ඇරී ඇත්නම් ගැත්තාට සමාවන්න..??)
    ……………………..❤️…………………….
    ආදරෙයි හැමෝටම හොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ..හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..❤️
    ………………………..❤️……………………

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      ඒ මොකො tow years…හරි සෝන නන්ගියෝ ඔයත් පරිස්ස්මට සතුටිම් හිනවෙලා හැමදාම ඉන්න ඕනි තෙරුනාද.හොදට ඉගෙන ගන්න නන්ගියෝ.වැරදි පරවල් වල යන්නි නැතුව මේ හිටිය වගේ පාඩම් වැඩ ටික ඔක්කොම හොදට කරගෙන o/l best rank එකක් දාල ගොඩ යන්න ඕනි හොදද.byee නන්ගියෝ.bs.tc.dp♥️♥️♥️♥️♥️?????

    2. Sandu 1995 thanamalwila

      …hari soona nangaa.. kalin kiiwaa mathakay heethuwak..eeth dan amathakay..

      Parissamen sathutin enna..hodata igenaganna..
      B.s.

    3. ඔයත් සතුටින් පපරිස්සමින් ඉන්න මැණික
      තෙරුවන් සරණයි නංගා ???❤️❤️❤️❤️
      අපිත් ආදරෙයි හොදේ ගොඩාරියක් ???

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      Hii ඔයා කව්ද අෆ්ෆ අක්ක කෙනෙක්ද නන්ගි කෙනෙක්ද ඉතිම්ම්.වැඩිය app එකේ දැකල නැහැ ඔයාව ඒකයි ඇහුවෙ?????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      Ah eeka thmay akkiyoo mn hithuwe aluth kenek kiyala.Hdta pdam weda tika kra gnna akkiyo hdda.ow mn malli kenek akkiyoo

      1. අහ් මෙ ඉන්නෙ නරිච්චියෙක් ඇවිත් . නරි භාෂාවනම් දන්නේ නැතෝ. ?

        1. ??? Imasha Shehani

          හොදින් ඉන්නවා අක්කි කොටේ..??
          කොහොමද ඔයාට ඉශූ අක්කියා..?

          1. ??? Imasha Shehani

            අක්ක කෙනෙක්ද / නන්ගි කෙනෙක්ද….????

            මන් 2003 නේ කෙලි පැටික්කියක් ??

          2. ??? Imasha Shehani

            ආ…… same age sis කෙනෙක්…???

            නියමයි නියමයි….??

          3. ??? Imasha Shehani

            දැන් ඇප් එකෙ වැඩියෙන් ම ඉන්නෙ 2003 නේ අය…
            මෙන්න මේ අය තමයි 2003 නේ set එක…??

            ගිනී
            ඩෙවිල්
            මම
            ජැස්මින්
            රස්තා
            අද ආවා rishu….

            ??

          4. අම්මේ… 2003 අයගෙ නම් හරි ආඩම්බරයෙන් කියලා අපේ ඉමා මැණික ???

          5. ??? Imasha Shehani

            අපොයි නෑ නෙත්මි..??
            මන් ඇවිල්ලා නම් තාම මාසයක්වත් නෑද්ද කොහෙද…???

        1. අලුත් නංගි බබෙක් ඇවිත් නේ
          ආදරයෙන් ඔයාව දග පවුලට පිළිගන්නවා ❤️?

          1. Nethmi prabodini

            Menna mawa piligaththata ???? ??????????????????????????????????????????️??????️????????????☕?????????????????????????☕????☕?????☕??

          2. ??? Imasha Shehani

            පීසා කෑල්ලට තැන්කූ…??
            ඒකට අත තිබ්බොත් කවුරු හරි තියනවා මන් වෙඩි..??????? ??

          3. Nethmi prabodini

            හීහීහී එහෙනම් වැඩි කාලයක් නෙමිනේ

          4. තැන්කුයි තැන්කුයි ?✌️✌️
            Chocolate ටික විතරයි ඕං මන් ගත්තේ ?

          5. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            අර වයින් වීදුරුව මගෙ හොදේ කාලුත් අත ඒම තියෙනව නෙවේ ඒකට ඒව වැඩිහිටියන්ට පමනයි?????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      Oh 2003 බෝඩරේට අලුත් එක්කෙනෙක් බැහැල???

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අහ් මෙන්න මේ ඇත්තිට දැම් තමයි උදේ වෙල තියෙන්නි gm ස්ලීපි අක්කියෝ??????

          1. ??? Imasha Shehani

            ජීවිතේ මල්
            අපෙ අම්මි ඉන්න කල්..?? .

            ඔයාට කොහොමද රස්තා සර්…??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.