Katha Ahura

හොල්මන් බංගලාව හතරවෙනි කොටස ☠️ | හොල්මන් කතා

4.2/5 - (64 votes)

4වෙනි කොටස

එසේම දැඩී සිතලක් මා වටා පැතිර ගිය අතර.එසේම ගත පුරා හිරිගඩු පිපුනි.. එම කාමරය තුල පහන් ආලෝකයක් ද, පැතිර ගියේය. ඔව් ඒ තමයි එදා වැවේ මා දෙස බලා සිටි පිරිමි ළමයා. අනේ දෙයියනේ ඔහු ක්ෂනිකව මා අසලට පා වෙමින් පැමිනියේ කෙසේද? අනේ දෙවියනේ මේ හොල්මනක්ද? ඔහුගේ දෙපා එකවර අතුරුදන් වූයේ සිතන්නටවත් ඉඩ නොතමිනි.   ඔහුගේ කඩවසම් තරුණ පෙනුම අතුරුදහන් වී   වීරෑපී මුහුණකින් ඔහූ මා දෙස බලා සිනා සේන්නට විය. ඔහුගේ ඇස් වල කලු ඉන්ගිරියා අතුරුදහන් විය. එසේම සම්පුර්නයෙන්ම දෙඇස් සුදු පැහැයෙන් යුතු වූ නමුදු එකවර. දෙඇස් තද රතු පැහැ ගැන්වූයේ ඒ ආත්මයේ වයීරී චේතනාව   තව තවත් පිළිබිඹු කරවමිනි .එසේම ඔහුගේ දිව බෝහෝ දික් වූ අතර. උල් වූ දත් දෙක බොහෝ දික් විය.එසේම ඔහු ක්‍රමක්‍රමයෙන් මා හට ලන් වන්නට ඌ අතර ඔහුගේ නලළ මත වෙඩි තැබීමක් හා සමාන දැඩි හිලක් තිබූ අතර එයීන් රුධිරය නැහැවෙන්නට විය. ඒ යක්ශයා මා දෙස බලා වේදනාවෙන් යටිගිරියෙන් කෑ ගසන්නට ඌයේ.  “පළිගන්නවා .. ඔව් තොපි ඔක්කොගෙන්ම පළිගන්නවා….” කියාය. මා දුටු දෙය පිලිබදව මා හට සිතා ගැනීමටවත් නොහැකී විය. ඒ ආත්මය මා අසල්ට ලන් වත්ම මාගේ දේපා අප්‍රානික විය. එසේම මාගේ සිරුර දහඩියෙන් නැහැ වෙන්නට උයේ මාගේ බිය දෙගුන තෙගුන කරවමිනි.

—————————————————-? “කෝ බන් සදුත් නෑ අපේ සුදුත් නෑ  . චතුක අපි යන්ද? එයාලව හොයන්න. අනික බන් දැන් කොච්චර වෙලාද? එයාලට කරදරයක්ද? දන්නෙත් නෑ.”

“ඒ චතුක අර එන්නේ සදූ නේද? ”

“ඔව් නදීක ඒ සදූ තමා එයා ගොඩාක් බය වෙලා වගේ මේ පැත්තට දුවන් එන්නේ ඒත් සූදූ නෑනී.පේන්න.”

“අනේ අයියේ තරූ නෑනී. එයව මන් හැමැතැනම බැලුවා එයාව මට මග හැරුනනී . අනේ දෙයියනේ එයාට කරදරයක් වත්ද?. අනේ අයියේ ඉක්ම්න්ට යන්නකෝ. එයව හොයන්නකෝ. ක් ක් ඈ ඈ ?? අ….නේ …… ම.. මා..ගේ  යා යා..ලු.ව…….. යාලුවට.. ක…ර…ද..ර..ය..ක් … නැතු…ව …… ඇතී. නේ…….”

“නෑ  නෑ බය වෙන්න එපා නන්ගී. අපි යන් දැන්ම එයාව හොයන්න. ”

රදීක අයියා පිටුපස බලමීන් වේගයෙන් හති දමමින් දුවන්  එන්නට ඌයේ අපේ තිගැස්ම තව තවත් වැඩි කරවමිනි .

“බේරගනීයෝ . හොල්මන්. ඉන්නවෝ. අම්බෝ. යක්කු ඉන්නවෝ “රදීක මොකෝ උනේ ඇයි මේ කෑගන්නේ . රදීක ඔයාට කරදරයක් නෑ නේද? කෝ රදීක භානූ එයා ඔයත් එක්කනී ගියේ”

“අනේ නදීක”…… “භානූයී මායි ගියා ශාලූ හොයන්න. ඉතින් අපි යද්දි එක කාමරයක් ලගින් ශබ්දයක් ආවා . අනික එකේ ජායාවක් වගේ පෙනූනා. අපි හිතුවේ ඒ ඉන්නේ ශාලූ කියලා.  භානූ ඇතුලට මුලින්ම ගියා. මන් ඇතුලට යන්න හදද්දිම  වාගේ  ඒ කාමරේ දොර  ඇටකටු විතරක් තියෙන අතකින් වැහුනා. අනේ මාව බේරගන්න. නදීක. ඒ අතේ හම නෑ ඇට සැකිල්ලක් විතරයී..අනේ අම්බෝ.

අම්බෝ.. අනේ භානූ ඔව් එයා ඇතුලේ මන් දොර අරින්න කොච්චර try කරත් දොර ඇරුන්නෑ . අනේ භානූ ඉක්මන්ට එලියට ගමු. මට හොදටම ශුවර් එකේ හිටියේ. බූ…ත…යේ……ක්…..අන්නේ … ඒකේ භූ …ම්ම්ම් ත…යෙක්…”

——————————————————-අනේ ශාලූ අයීයේ බේරගන්නකෝ..බේර..ග..න්…න..කෝ…… අනේ මන් පුලුවන් හයියෙන් කෑ ගැසීමට උත්සාහ කල නමුදු එකදූ වචනයක්වත් මාගේ කටින් පිට ඌයේ නැත. එසේම මගේ දෙපා වෙව්ලන්නට විය. එසේම මගේ හදගැස්ම වේගවත් විය. දහඩියෙන් මා තෙත් විය. අනේ කවුරු හරී එන්න්කෝ. මගේ යටි හිත කෑ මොර දෙන්නට වූ අතර මාගේ හිතේ ශක්තිය මෙන්ම . ශරීරයේ ශක්තියද අඩපණ විය. දුවන්නට මා කෙතරම් උත්සාහ ගත්තද දෙපා එක තැන ගල් ගැසීනි. ඔව් ඒ හොල්මන වියරුවෙන් මෙන් මා අසලට ලගා වී මගේ හිස කෙලින් ඉහල අහසේ  පාවෙමින් සිටින්නට  ඌ අතර මගේ නෙත් බොද වී ජායාවක් මෙන් පෙන්නන්නට වූ   ඒ යක්ශයගේ රුව එකවර සියල්ල අදුරු වෙමින් අතුරු දහන් විය…..

——————————————————-

“කෝ මුන් ටික මෙතනනි හිටියේ.යකඩෝ ඒ ටිකට කොහෙට ගිහිල්ලාද?” අර පැත්තට ගිහින් පොඩි සච් පාරක් දන්න ඔනී” ශාලුක මෙසේ සිතමින් ඉදිරියට පිය නැගීය.

——————————————————-“රදීක ඔයා නදී එක්ක. ඔය පැත්තට යන්න. මායී චතුක්යී , සදුයි මේ පැත්තට යන්නම්…. ”

“හා හරී අපි යන් නදී”

නදී සහ රදීක කාමරයක් තුලට ඇතුලු ඌයෙ අතුරුදන් දහන් වූ සගයන් සෝයා ගැනීම උදෙසාය.  බුදු අම්බෝ මෙන්න හොල්..ම…ක්…. ම…..ගේ ……ඇ….ගේ ….. වැ….දූ……නෝ…..?????? අයියෝ බේ……ර…..ග…න්…නී………නී…යෝඕඕඕඕ…………..

——————————————————————මන් සනූ ..ඉතින් යාලුවනේ කතාව හොදයිද? ඔයලට බුදුසරණයි දෙවිපිහිටයි හැමෝම පරිස්සමට ඉන්න.

6 thoughts on “හොල්මන් බංගලාව හතරවෙනි කොටස ☠️ | හොල්මන් කතා”

  1. රිතූ ?

    Happy happy birthday දෙනුවන් අයියේ ????? අදින් පටන් ගන්න අවුරුද්දේ ඔයාගේ හැම යහපත් වැඩක්ම සාර්ථක වෙන නිදුක් නීරෝගී සුව ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ?
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.. ?
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    ?

    ???????????????????????????????????????????????????????

    3

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.