Katha Ahura

හොල්මන් බංගලාව | හත්වෙනි කොටස ☠️ | හොල්මන් කතා

5/5 - (4 votes)
  • 7වෙනී කොටස

“අයියේ කොහෙද යන්නේ හීමිහිට දුවන්නකෝ.අයියේ”

“මැණීක මන් මේහේ.. ”

අයියාගේ කටහඩ පසුපස ගිය මා දුටුවේ අපේ බංගලාවේ සාලය ඉතාමත් අලංකාර ලෙස සරසා තිබූ අකාරයයී.

වාව්ව්ව්ව්…. අද අපේ ගෙදර පාර්ටියක්ද???

“ඇයි අද  නතාලී අක්කිගේ brithday එකනී”

“හෑ යකෝ මගේ brithday  එක උනානම් මෙච්චර වැඩ දායිද? ” අපේ අයියාගේ මැණික මන්. ඒත් ඇත්ත මැණික අර නතාලී නැට්ටද කොහෙද ??

“අයියේ මන් නතාලි නැට්ටිච්චිට තැග්ගක් ගත්තේ නෑනී”

“හික්ස් ? . අහ් එයා ඔයාට එකක් ගෙනෙයිනී”

“ඒ ඇයි අයියේ මට එයා තෑගී දෙන්නේ” ඈ ඒ මොකටද?

“නංගී….. නංගී…..;” යකෝ අපිට  එන්න කියලා මුන් දෙන්නා පැනලවත් ගියාද?

“ඔව්ව් අක්කී….. මායී අයියයී ඔයාව දාලා පැනලා යන්න හැදුවේ.. ශික් වේලාව හොදනෑනී. මේ නැට්ටිත් ඇවිත්නී. එතකොට අපිට තෑගී දෙන්න ඔනී වෙන්නෙත් නෑනී.”හී මෙයාට හැමැවෙලේම නැට්ට කියන්නේ මෙයා බැලුවොත් අපේ අයියගේ පස්සෙමයි අනී.හී ඔව් ඔව්ව් ඔයලා හරී අපේ අයියගෙ gf තමා හී…

“උබලා දේන්නා පැනලා ගියොත් මන් නඩු දානවා ”

“හෑ ඔයා නඩු දාන්නේ මොනා කියලද?”

“පෙම්වතාගේ සහෝදරිය.. පෙම්වතිය දාමා පෙම්වතා සමග පලා යයී. පෙම්වතා සොයා දෙන්නෙකුට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දෙයී.”

“ඔහොම දාන්නේ පත්තර වලනි අක්කී”… අනික පන්දාහද වටින්නේ … හූම්ම් හිතුවට කියන්න ගියේ නෑ ඉතින්

” නඩුත් දාලා පත්තේරත් දානවා”

“මැණික… නතාලී …. කෝ ඔයාලා ”

“අයියේ අපි මෙහේ…. ”

“මෙතූ අයියලත් ඇවිත්නී. ”

“ඔව් මැණික ඔයා campus සිලෙක්ට් වෙලා ඒකටයී ඔයාට මේ පාටි එක.”

“එතකොට අයියේ නතාලී අක්කගේ උපන්දිනේ නෙවෙද?අපරදේ හිතින් බැනපු ටික. වේලාවට හිතින් බැන්නේ කටින් එහෙම බැන්නනම් ඒ බැනුම් ටිකට මට තෑගිත් නෑ පාටිත් නෑ”

“අහ් ඒක තමා මේකී අද මාත් එක්ක ගේමට කතා කරේ”

“එහෙම තමයි නැට්ට…. අයියගේ ලෝකේ 1 මමනී…”කියා මා අයියා ලගට දිව ගිය අතර අයියාගේ මුහුන සිබ වැලද ගත්තේ ඉතාමත් සතුටිනි .

මේ පැත්ත එච්චරම දියුනු නෑ ඒ නීසා විබාගෙක රිසාට් ආවම බලන්න යන්නේ school එකට. මාගේ A/l රිසාට් බලන්න ගීයේ අයියා. ඒකනී ඉතින් මන් දන්නෑත්තේ….හූම්ම්ම්

 

එදා අපී පර්ටිය වෙලේ ගොඩක් සතුටු උනා 4ටෝ ගොඩාක් ගැහුවා…අපි හැමෝම ගොඩාක් විනෝද උනා .. අයියා මට අලුත් කැමරාවක් දුන්නා එකෙන් 4ටෝ ගැහුවම උඩින් 4ටෝ එක එනවා.. එයගේ යාලුවෙක් රටින් ගෙනත් දීපු එකක් කියලා අයියා ඒක මට දුන්නේ…. කොහොමහරී එදා මන් ගහපූ 4ටෝ ටික කවරෙකට දාලා කොස් ගහ ගව හැන්ගුවා…. මොකද අනේ මේ ගොල්ලො මගේ 4ටෝ ටික ඉස්සුවොත් එහෙම…හී ඔක්කොමලා 4ටෝ බලන්න ඉල්ලු වා ඒත් මන් නෙවෙයී 4ටෝ ටික දුන්නේ…හොයා ගන්නත් බෑනී ඉතින් එයාලට .. අනික ඉතින්.කවුද අනේ ගස් යට 4ටෝ. හොයන්නේ. .බැරිම තැන වැඩේ අත ඇරලා දැම්මා ….


එලාම් එකක් වැනී  දැඩි ශබ්දයකින් මා ගැස්සී ඇහැරූන අතර මා දෙස ඔරවමින් බලාසිටියේ “සදූ”  ඔරන්හොටන්‍ ය….

“ඇයී බන් බෙරිහන් දෙන්නේ . මොකද උනේ හොල්මනක්වත් ආවද?” ඇයී ඉතින් දැන් සිහියේ තියෙන්නෙම හොල්මන්නී. මේ තියෙන දෙවල් එක්ක වෙන මෝනා මතක් වෙන්නද ඔන්න ඔහේ කියලා දැම්මේ ඒකයී”

“මේන්න මේකී මට මාර රැවීල්ලක් රවනවා”මේකීට යකෙක් වැහිලද මන්දා”මාත් ඉතින් ඇති තරම් රවපන් කියලා ඇදෙන් නැගිට්ටා…. ”

“උබට කොච්චර කතා කරද? උබ පස්සත් උඩ දාන් හොදට නිදී . සිහින වල අතරමන් වෙවී. උබ හීනෙන් කොල්ලෙක්වත් සෙට් කරගත්තද? ඔච්චර හීනාවේවී හීන බලන්නේ. අපේ අයියට බූට් එක තිබ්බොත් මම හොල්මනක් වෙලා උබ පස්සෙ එලවනවා ….”

හීනයක් ඔව් .. මන් දැක්කේ හීනයක් තමා එත් ඇයි මට ඒ හීනේ හිටපු අය පැහදීලී නැත්තේ? ඇයී ඒ අය බොද වෙලා වගේ පේන්නේ ? කොස් ගහ යට 4ටෝ වගයක් මන් හීනෙන් වැලලුවා ….. මගේ හීනේයී.මේ හොටෙල් එකයී සමානයී . ඔව් එහෙනම් බංගලාව ඉස්සරහ තියෙන කොස් ගහ තමයී .ඔව් එතන තමයි 4ටෝ තියෙන්න ඕනී.ඇත්තටම බන්ගලාවයි හෝටලෙයි සමාන නම් 4ටෝ එතන ඇති . 4ටෝ නැතත් අඩුම තරමේ සාක්ශියක්වත් ඇති..ඔව් මන් එතන බලන්න ඕනී… … සදූ කෑ ගසමීන් මොන මොනවාදෝ කිවුවත් මා එතනීන් ඉක්මනීන්ම දුවගෙන ආවේ . ඒ කිසිවකට ඇහුම් කන් නොදෙමිනි… අන්තිමට ඇය කීවේ “මොන ලෝකෙද තරුවෝ උබ ඉන්නේ යතුර හම්බුනා වහනේ කියාය.”

මන් පහල මහලයට පැමින කොස් ගස සොයා ගොස් එහි අසල තිබූ කෝටුවකින් ගස අසල බිම සෑරූ අතර මාගේ කුතුහලය මෙන්ම බිය ක්‍රමක්‍රමයෙන් වැඩි ඌයේ මදක් යටට හෑරූ නමුත් බාලාපොරොත්තු ඌ පරිදී එහී 4ටෝ නොතිබූ බැවීනී. මාගේ බලාපොරොත්තුව සුන් වීම නිසද කොහෙද? මාගේ ඇස් වලින් කදුලු ගාලා ගීයේය….

“සූදූ මෝනාද ඔයා හොයන්නේ?” ඇයී මැණික මේ අඩන්නේ”

“මෙතන පොඩි බඩුවක් තියේ . අනේ ඒක නෑනී” මැණික යන වචනය නැව‍තත්  ඇසීම නීසාද කොහෙද මාගේ නෙත් වල නැවතත් කදුලූ බොහෝ ගලාගෙන ගියේ සෝසුසුම්ද සමගිනි …. නමුත් එයට හේතුවක් සොයා ගැනීමට මා අසමත් විය…

“නන්ගී ආ මේ ජර්සිය දා ගන්න.”

අප්පා මන් රෑ අදුමෙන්නී පහලට ආවේ .අප්පා වස ලැජ්ජාව… ලැජ්ජවෙන් ඔහු දෙස බෑලූ මා  හිනවකින් විතරක් සංග්‍රහ කර එය හැද නැවත සොයන්නට පටන් ගත් අතර කවරයකින් ආවරනය කල යමක් මාගේ නෙත ගැටුණී….මන් ක්ෂනිකව එය හැර විවෘත කල අතර එහී සමහර 4ටෝ සවුත්තූ ඌ නමුත් සමහර එවා පැහැදිලිව පෙනුණි. එහි මා බලාපොරොත්තූ වූ 4ටෝ තිබුණී. මන් එවා දිග හැර බැලූ අතර මට ඇස් අදහා ගත නොහැකී විය.

ඔව් ඇත්තටම  එහි සිටියේ මාය. ඒ වගේම ඒ පොටෝ වල සිටි අනෙක් කෙනා . මාගේ දෙපා පණ නැතිව මා බිම ඇද වැටෙන්නට ගිය විට ශාලු අයියා මා අල්වා ගත්තේය.මාගේ ඇස් වලින් නොනවත්වා කදුලු ගලා ගීයේය.

මොකද උනේ සුදු ? ඇයී මේ ? ….ඔහු මා දෙස කුතුහලයෙන් බලමින්  මාගේ අතේ තිබූ 4ටෝ දෙස බැලූ ශාලු අයියාගේද ඇස් ද  අදහා ගත නොහැකී වූ ලෙස බලා ගත්වනම බලා සිටින්නට විය…

——————————————————- මන්= සනූ.

ඇත්තටම තරූයී/ ශාලුයි මොනාවද දැක්කේ …. ඔයාලා හැමොගෙම ප්‍රශ්න ඉක්මන්ම මන් විසදන්නම්. ?… කතාව ලස්සනයිද? අඩුපාඩු තියේනම් කියන්න…… බුදුසරනයි දෙවිපිහිටයි , පරිස්සමට ඉන්න යාලුවනේ…

 

 

 

4 thoughts on “හොල්මන් බංගලාව | හත්වෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.