Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං?|පලමු කොටස|කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

මගේ දඟ යාළුවනේ … ඔන්න මගෙ පළවෙනි කතාව අරන් ආවා.. පළවෙනි කතාව නිසා අඩුපාඩු ගොඩක් ඇති …

???????????????????

“මං ගිහින් එන්නම් මචන්…මං යන්න ලෑස්ති වෙන්න ඕනි නේ…”

ඔහු කෞෂාල් ය. විසි පස් වියැති හේ සිව් වසරකට ආසන්න කාලයක් ඇමරිකාවෙහි ගතකලේ එහි රැකියාවක ද යෙදෙමිනි. නැවත ලංකාවට නොපැමිණෙන බව පවසා සිටිය ද මිතුරන් ගේ බලවත් ඉල්ලීම මත ඔහු නැවත පැමිණියේ මීට මසකට ඉහතදී ය.පවුලේ අය සමඟ කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ නිසාවෙන් ඔහුගේ සමීපතමයන් වූයේ අෂාන්, මලීෂ්, දෙනුවන් හා සලිත යන සිව් මිතුරන් විනි.

“ඒත් කෞෂාල් …උඹ ඇවිත් මාසයක් විතරයි නේ බන් …ආ පයින් ම යන්න යන්නේ …”

“ඒකනේ බන්..අඩුගානේ තව එක මාසයක් වත් හිටපන් කෝ…”

“ඇයි බන් ඔය තරම් යන්න හදිස්සිය ..මොකද උඹ එනකල් කවුරුවත් එහෙ බලන් ඉන්නවද?

“සොරි මචන් …උඹලා මොනා කීවත් මං නවතින්නේ නෑ..මට එහෙ ඇති එකෙක් නෑ ..ඒ වගේම මට මෙහෙත් කවුරුවත් නෑනේ නේද ..”

“ඔහොම කියන්න එපා බන්..අන්කලුයි ආන්ටීයි හැමදේම කරේ උඹේ හොදට නේද …අයියා උණත් උඹට පණ ඇරලා බන්…”

“මට ආයේ ඒ දේවල් අහන්න ඕනි නෑ බන්…මං මගේ පාඩුවේ ඉන්න තීරණයක් අරන් ඉවරයි .ඒක ආයේ වෙනස් වෙන්නේ නෑ ..බායි මචන් ..මං හෙට දවල් ආපහු යනවා …එක දෙයක් මතක තියාගන්න උඹලා …කාව අමතක කලත් මං උඹලාව අමතක කරන්නේ නෑ ….”

“හරි මචන් …උඹේ අන්තිම තීරණේ ඒකනම් අපි ඒක වලක්වන්නේ නෑ …මොනවා කරත් හොදට හිතලා බලලා කරහන්…ඒ වගේම පරිස්සමෙන් …”

ඔහුගේ කුඩා කල පටන් හොදම මිතුරා වූ අෂාන් ඔහුට සුභ පැතුවේ වැළඳ ගනිමිනි .ඔහු අනුව අනෙක් තෙමිතුරන් ද ඔහු වෙත සුභ පැතුම් එක් කලහ.

“අඩෝ මටයි මලීෂ් ටයි එන්න වෙන්නේ නෑ බන්.උඹ හදිසියේ නේ යන කතාව කීවේ ..සොරී මචන් …”

“කමක් නෑ දෙනුවන් …උඹලා ගැන මං දන්නවනෙ ..මං යනවා එහෙනම් …අෂාන් උදෙන් ම එනවා හොදද ..”

“හරි මං එන්නම් …උඹ පරිස්සමෙන් ගෙදර පලයන්..”

මිතුරන් ගෙන් සමුගත් හේ මෝටර් රිය පනගන්වා ගත්තේ කල්පනාවක නිමග්න වෙමිනි .
**************************************************

නගරයේ රිය නැවතුම්පොළේ තම රථය නැවතූ කෞෂාල් පාවහන් යුගලයක් මිලදී ගැනීමට සාප්පුවක් වෙත පිවිසි අතර රාත්‍රියේ ගැනුම්කරුවන් සීමිත වූයෙන් ඉක්මනින් තම අවශ්‍යතාව සපුරා ගැනීමට ඔහුට හැකියාව ලැබිණි .ඔහු තම රිය වෙත පියමැන්නේ පසුදා ගමන පිලිබද සිතමිනි .

ඔහු සිය රථයට ගොඩවීමට සූදානම් වෙත්ම දෙනෙත් යොමු වූයේ තම රථයත් ඊට පිටුපසින් නැවතූ රථයත් අතර දුටු චලනයක් දෙසට ය.
කුතුහලයෙන් යුතුව නැවත දොරටුව වැසූ ඔහු ඒ වෙත පියවර තැබුවේ ප්‍රවේසමෙනි .

ඔහුගේ සිත ක්ෂණිකව තිගැස්සී ගියේ ය.කිමද එහි වූයේ බියපත් වූ මුහුණින් ඔහු දෙස බලා සිටින යුවතියකි.ඔහු දැකීමෙන් තවත් කලබලයට පත් ඈ සිය දණහිස් අතර මුහුණ සගවා ගත්තාය .යමක් සිදුවී ඇති බව වටහා ගත් කෞෂාල් ඈ අසල දණ තබා වාඩිවූයේය.

“කවුද ඔයා …..”

ඇගෙන් පිලිතුරක් නොවිණි .

“කියන්න කවුද ඔයා ….ඇයි මෙතන ඉන්නේ…ඔයා කාගෙන් හරි හැංගිලාද ඉන්නේ…..”

ඇගෙන් පලවූයේ ඔහුට එකග වූ බව දැක්වෙන හිස සැලීමක් පමණි.ඔහු වටපිට බැලුවේය.මොහොතක් එලෙසම ගත වුවද කිසිවෙකු අසල නොවූයෙන් හේ නැගී සිට ඈට පිටතට පැමිණෙන ලෙස සන් කලේය.

එවිටම පුද්ගලයන් දෙදෙනකු තමා ඉදිරියට පැමිණෙමින් සිටියේ එක් අයෙකු අනෙකාට දැඩි ලෙස බැනවදිමිනි.

“උඹ නිසා තමයි බූරුවෝ ඒකි පැනලා ගියේ …දැන් උඹම හොයපන්…නැත්නම් ලොක්කා අපේ බෙල්ල කයි…”

“ලොක්කා අපි දෙන්නටම ඒකිව බලා ගන්න කීවේ ..උඹ විතරක් හොද මිනිහා වෙන්න හදන්නේ…”

“හරි දැන් හොයපන්කෝ ඒකිව….”

ඔවුන් දෙදෙනා රථ ගාල පුරා යමක් සොයමින් දිවගිය අතර කෞෂාල් තම රිය අසල සිටිය නිසාවෙන් ඔවුන් ඒ අසලට පැමිණියේ නැත.ඉන් සැගවී සිටි යුවතිය කලබල වූ බව දැක්වුනෙන් ඔවුන් සොයන්නේ මැයම බව ඔහු පසක් කර ගත්තේ ය.හේ ඈගේ අතෙකින් අල්වා හුන් තැනින් ඉවතට ගත්තේ ක්ෂණයකිනි.

“මිස්ටර් හොයන්නේ මෙයාව ද දන්නේ නෑ…”

ඔහු ඈ අත්නොහැරම ඔවුන් වෙත ඉදිරිපත් කලේ ය.

“අර බලපන් යකෝ…එකී තමයි ඒ….ඒකි අරූට ඔක්කෝම කීවද දන්නෙ නෑ..”

“කට වහගෙන යමන් …ඒකිව අරන් ඉක්මනට ලොක්කා ළගට යන්නෝනී…..”

ඔවුන් කලබලයෙන් ඒ වෙත දිව ආහ.

“ආ…අරන් යනවා …..”

කෞෂාල් ඇයගේ අත ඔවුනට පෑවේය .ඉන් එක් පුද්ගලයකු ඉදිරියට පැමිණියේ ඇයව ලබා ගන්නා අටියෙනි .

“හෝව්..හෝව්..පොඩ්ඩක් ඉන්න ..අරන් යන්න කලින් කියනවා ඇයි අරන් යන්නේ, කොහෙද අරන් යන්නේ කියලා …”
එයින් දෙදෙනා වික්ෂිප්ත ව ගියහ.

“මේ…මේ..අ..අපි…එ..මේ…. ”

“උඹලාට කියන්න දෙයක් නැතුව ඇති නේද ..ඒත් මට තේරුම් ගන්න පුළුවන් උඹලා මොකාටද එන්නේ කියලා ..අහිංසක කෙල්ලෙක් ට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැති තමුසෙලා හරියට තිරිසන්නු වගේ බන්..”

“මේ මහත්තයා …මේක මහත්තයාට අදාල දෙයක් නෙවෙයි .මහත්තයා තමන්ගේ වැඩක් බලාගෙන හිටියානම් තමයි හොද ..නැත්නම් පසුතැවෙන්න වෙයි..”

“ඒක හරි මහත්තයා …දැන් ඉක්මනට කෙල්ල අපිට බාර දීලා මහත්තයා යන්න….”

ගත වූයේ නිමේශයකි.කෞෂාල්ගෙන් පහර කෑ ඔවුහු නැගිට ගත නොහී එහිම හිදගෙන උන්හ.

“ඇති නේද මිස්ටර්…මින් පස්සේ මේ කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්න හිතන්නවත් එපා..එදාට උඹලා මං ගැන තවත් හොදට දැනගනී…”

එක් අයෙකුගේ කොපුලකට පහරක් එල්ල කල හේ දුටු දෙයින් බියපත්ව මෝටර් රියට බර වී හුන් යුවතිය දෙස බලා රියදුරු අසුනට යාබද අසුනේ දොරටුව විවෘත කලේය .

“නගිනවා….”

ඔහු දෙස නෙත් යොමා සිටියද ඈ කල්පනාවක ගිලී සිටියෙන් ඔහුගේ අණ ඈට නෑසුණි.

“ඇවිත් නගිනවද නැද්ද කාර් එකට….”

එයින් සිහි එළඹි ඈ විත් රථයට ගොඩවූයේ මුහුණ පහතට යොමු කරමිනි .හේ ද රියට නැග දොරටුව වැරෙන් වසා දමා රථය පනගැන්වූ අතර ඈ හා වදනක් හෝ නොපවසමින් වේගයෙන් රිය පැදවූයේ සිය නවාතැන වෙත ය.

**************************************************
ඈ නිවසට කැදවා ගිය ඔහු විසිත්ත කාමරයේ ඇයව හිදුවා මුළුතැන් ගෙයට වැදුණේ ඈ සදහා බීමට යමක් සැකසීම සදහා ය.

“මෙන්න….මේක බොන්න….”

තවමත් බියෙන් පසු වූ යුවතිය ඔහු පිලිගැන්වූ සිසිල් බීම වීදුරුව ගැනීමට මැලි වූවාය

“ගන්නවා මෝඩියේ මං මේකට මුකුත් දාලා නෑ …මේකිට තාම මාව විශ්වාස නෑනේ ..”

“න්…නෑ…මේ…ම්…මං …මේ…”

“ආහ් ..මෙයා කතා කරනවා නේද …ඕක බීලා කියන්නකෝ මට මොකද වුනේ කියලා ….”

ඔහු ඈ හරියාකාරව දුටුවේ මේ මොහොතේදී ය.දණ තෙක් වූ ගෙතූ වරලස, හුරුබුහුටි වත,දගකාර දෙනෙත මෙන්ම අහිංසක පෙනුම ඈ වෙත නෙත්කලු බවක් ගෙන දී ඇති බව ඔහු සිතුවේය .

මොහොතක් ගතවන තුරුම ඈ හිස පහතට යොමා සිටි අතර නිකුත් වූ ඉකිබිදීමෙන් ඈ හඩා වැටෙන බව ඔහු වටහා ගත්තේ ය.

“අනේ කෙල්ල ….මොකද කරන්නේ ඔය…මං කැමති නෑ කෙල්ලෙක් ගේ කදුලු දකින්න….
කෝ…මේ බලන්න …මං ඔයාගෙ අයියා කියලා හිතලා ඔය හිතේ පිච්චෙන ඒ දේ මට කියන්න ළමයෝ……”

ඔහු ඈ අසලින් ම අසුනේ හිදගත්තේ ඈ සනසන අටියෙනි .

“අනේ මහත්තයා …මං කොහොමද ඒ දේවල් කියන්නේ …මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ මහත්‍තයෝ.මගේ ජීවිතේ විනාශ වෙලා ඉවරයි ..”

?????????????????????

නවකතාවක් ලියන අතරේ හිතට ආපු පුංචි අදහසක් අකුරු කලේ … ඇප් එකට වගේ ම කතා ලියන්නත් අලුත් නිසා ගොඩක් අඩුපාඩු ඇති … මගේ අක්කිලා නංගිලා මල්ලිලා ඔක්කොගෙන්ම ඉල්ලනවා මට ඒ වැරදි පෙන්නලා දෙන්න කියලා …

185 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං?|පලමු කොටස|කොටස් වශයෙන් පළවන කතා”

    1. Sandu (kandy girl)

      හයියු..විනාඩියෙන් මිස් උනානේ.. සුබපැතුම් නිශූ නංගා..????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා..
      මෙයාගෙ කතාවෙ මෙයා ෆ්‍රස්ට් වෙලා..?????

      1. අපරාදේ මගේ අක්කී ….

        මං බලන් ඉදලා ඉදලා කමෙන්ට් එක දැම්මේ … ???
        සොරී හොදද ….??

        1. Sandu (kandy girl)

          අනේ මැට්ටී..

          කොච්චර හොඳද ඔයාගෙ කතාවෙ ඔයාම එක උනාම.. එළ නේහ්..

          ????

          කතාව දාලාත් පැය බාගයක් වෙලා නේ.. ??

          1
      1. තැන්කූ මගේ අක්කී ….????

        මං ඔයාගෙ කතාවට කමෙන්ට් එක දාන අතරේ ඔයා මේකට ඇවිත් ….???

        1. Avi 1999 (kandy)?

          අනා අපේ නිෂු මැණිකගෙ කතාව නෙ මෙ?
          Congratulations මගෙ සුද්දි ?? ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. සුභ පැතුම් මගේ අක්කී ….?????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. අනේ ඉතින් ….

          තැන්කූ අක්කී … කාගෙන් වත් චොකෝ ලැබුණේ නැති එකේ අක්කිගෙන් හරි ලැබුනනෙ….???

          1. Avi 1999 (kandy)?

            Congratulations මගෙ සදු අක්කි ?? ??????????????????????????????????????????????????????????????????????????????

  1. Sandu (kandy girl)

    වාව් නිශූ නංගී..ඔයාටත් පුලුවන් නේ ලස්සනට කතා ලියන්න.. මේක මේ තරම් ලස්සනයි නම් නවල් එක කෝම ඇද්ද.. මේ බාශා හැසිරවීම මට ටිකක් ලියන්න අමාරුයි..නංගා නම් හොඳට ලියලා තියෙනවා.. එක තැනක පොඩි නොගැලපීමක් තිබ්බා වාක්‍ය ක..

    “සමීපතමයන් වූයේ ” කියලා පටන් අරන් ” මිතුරන් විනි ” කියලා අවසන් කරාම වාක්‍ය ගැලපෙන් නෑ නංගෝ.. ඒ හැරුනම වෙන කිසි අඩුවක් මං දැක්කේ නම් නැ… හරි ලස්සන ඇති කතාව.

    අර කෙල්ලට කරදරයක් වෙලා උනත් කොල්ලා කැමති වෙයි නේද එයාගෙ කරගන්න.. ශා.. එක මොහොතකින් කොල්ලා රට ගමන කැන්සල් කරයිද.. නැත්තන් කෙල්ලවත් අරන්ම යයිද..

    නංගී මේ වගේ ලස්සන කෙටි කතා නවකතා හොල්මන් කතා ඒම ගොඩක් ලියලා දෙන්නකෝ අපිට..

    නංගීට සුබපැතුම් …

    සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..
    බුදු සරණයි …

    1. ගොඩක් පින් මගේ අක්කී කමෙන්ට් එකට.. …???

      මට කතා කරන භාෂාවෙන් ලියන්න ටිකක් අමාරුයි … මට මේ කතාව කියවපු දඟ පවුලේ නැති යාළුවෙක් කීවා මේක කතා කරන භාෂාවෙන් ලිව්වා නම් කියලා … ඒත් ඒ වෙද්දි මං කතාව සබ්මිට් කරලා ඉවරයි … මං හිතාගත්තා ආයේ ඒ විදියත් ටිකක් අත්හදා බලන්න ඕනි කියලා …

      ඒ වගේම අක්කිට පින් මට ඒ අඩුපාඩුව පෙන්නලා දුන්නට… මං ආසයි දැනගන්න එහෙම … එතකොට ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් නේ….

      අපි බලමුකෝ අක්කියෝ … මොකද ඉස්සරහට වෙන්නේ කියලා …. ???
      කෙල්ල ළඟ කොල්ලා නවතීද නැද්ද කියලා …

      ඉතින් අක්කී ඔයාත් පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …???

  2. නිශු අක්කියෝ මන් රෑ වෙලා comment එකක් දන්නම් හරිද අක්කියෝ ??????

  3. .අඩේ අලුත් කතාවක්‌ දාලා දැනුයි class ඉවර වුනේ අනේ.man කලා එන්නම්

  4. අද නම් හිතාගන්න බැරි දවසක් ….

    කතාව ළඟදීම දායි කියලා හිතුවට මං නම් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දායි කියලා …

    ගොඩක් පින් චන්දිම සර්…???

    ඒ වගේම කතාවක් ඉක්මනට දාන්න උනන්දු කරපු ඒ ගැන ගොඩක් දේවල් කියලා දීපු ලොකු අයියේ ඔයාටත් ගොඩ ගොඩක් පින් …???

    මට කතාව ලියද්දී නොදන්නා දේ කියලා දීපු මගේ අක්කිලාටත් ගොඩක් පින් …???

    1. ඒ වගේම මගේ දඟ යාළුවෝ ඔක්කොටම පින් කතා ලියන්න කියවන්න ආසාවක් ඇති කලාට …??

      සොරී හොදේ ඒක දාන්නේ නැතුව නේ පෝස්ට් කරලා තියෙන්නේ ….???

  5. .අඩේ කතාව කියෙව්වා හොදේ මුල්ම හරියනම් ටිකක් බොරින් එත් පස්සේ පස්සේ ඒක ටික ටික නැති වෙලා ගියා…. ඉතින් අන්තිම හරියට එනකොට කතාව ටික ටික ලස්සන වුණා…
    ලස්සන කතාවක්‌ වගේ අපි balamukoමොකෝ වෙන්නේ කියලා සුබපැතුම් අක්කි

    1. තැන්කූ මගේ මල්ලියෝ ….

      ගොඩක් සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට… ඔයා කීවා වගේ බලමුකෝ නේද කොහොම වේවී ද කියලා කතාව ….

        1. Avi 1999 (kandy)?

          බෙහෙත් වලටත් අඩු නැද්ද අක්කි ?? ඉක්මනටම සනීප වෙයි අක්කි මැණික ??

    1. දිල් (නුවර)

      නිශු බෝලේ මං කතාවට කමෙන්ට් දාන්නම් කෙල්ල.

      අද ගොඩක් දුකයි.ගමේ මල්ලි කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා.හොදම හොද කොල්ලෙක්.කොළඹදි කහ ඉරේම යට කරගෙන ගිහින්.එයා නැතිවෙලා

      1. Avi 1999 (kandy)?

        හයියෝ එහෙමද ? අනෙ පව් දෙයියනේ .. මොනව කරන්ටද අක්කි ඒ එයා ගෙනාව ආයුෂ වෙන්ටැති .. ඒ ළමයට නිවන් සුව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමු අපි අක්කි ??

      2. ඒකට කමක් නෑ අක්කියෝ …

        අයියෝ එහෙමද …
        එයා අයියෙක් ද මල්ලියෙක් ද නම් දන්නේ නෑ … අයියෙක් වෙන්න ඇති ..
        අනේ මන්දා ….
        ඊළඟ ආත්මයකදී නම් ඒ වගේ අකල් මරණයකට ලක් වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා …????
        ඒ වගේ එයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ….???

    2. දිල් අක්කියෝ ….???

      කොහොමද ඉතින් අක්කී ඔයාට …
      ඔයා අසනීපෙන් කියලා දැක්කා කලින් කතාවකදී…

  6. Avi 1999 (kandy)?

    මගෙ නිෂු මැණික ?? ඔන්න දැන් කතාව කියවැව්වෙ .. අනෙ හරි ලස්සනට ඔයා කතාව ලියලා තියෙනවා මැණික .. ඇත්තටම ඔයාගෙ පළවෙනි කතාව වුනාට ගොඩක් ලස්සනට ලියලා තියෙනවා.. ලියන භාෂාවෙන් ලියලා තිබ්බත් අමුතුම ලස්සනක් කතාවේ තියෙනවා ??

    කෞෂාල් ගෙදර අය එක්ක අමනාපෙන් වගෙ නේද ??.. නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් වගෙ ඒයාට.. ඒකනෙ ඉක්මනටම ලංකාවෙන් යන්ට හදන්නෙ.. සමහර විට කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක්ද දන්නැ ?? … කොහොම වුනත් කොල්ලා හොදයි වගෙ.. අර කෙල්ලව අර මිනිස්සු දෙන්නගෙන් බේරාගෙන පරිස්සමින් එක්කන් ආවා නෙ…??

    කෙල්ලටත් මොකක් හරි දෙයක් වෙලා තියෙනවා වගේ නෙද .. ඒක ඉතින් හෙට තමා දැනගන්ට වෙන්නෙ ?.. මොකක්ද දන්නැ කෙල්ලගෙ ප්‍රශ්නෙ ?
    හෙට කොටස කියවන්ට ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නො මම් සුද්දි ??

    කතාව නියමයි මැණික ?? ඔයා ගොඩක් දක්ෂයි බෝලෙ .. නව කතාව සුපිරියටම ඇති කියලා හිතෙනවා මට.. ඔයාට සුබ පතනවා තව ලස්සන කතා ගොඩක් ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. ගොඩක් පින් මගේ අක්කී ඔයා කතාව කියවලා දුන්නු මේ කමෙන්ට් එකට …??

      අක්කිට හෙට දැනගන්න ලැබෙවි අක්කී අහපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර …??
      බලමු අක්කී කියපු දේ ඇත්ත වේවී ද කියලා ….

      කෙල්ල ගැනත් එයාට මොකද වුනේ කියලා ත් ඉක්මනට දැනගන්න ලැබේවි අක්කිට …

      ඉතින් අක්කියෝ … මේ වගේ වටිනා කමෙන්ට් එකකට හොද රිප්ලයි එකක් දාන්න බැරි වෙනවට මට සමාවෙන්න …

      මේ වැඩ ටික ඉවර වෙනකම් නිදහසක් නැති වෙයි .. ඔන්ලයින් ක්ලාස් පිට තමයි අද මෙහෙම වත් ඇප් එක පැත්තේ එන්න පුළුවන් වුනේ …

      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      ආදරෙයි අක්කිටත් …

      1. Avi 1999 (kandy)?

        අනේ ඒකට කමක් නැ බෝලෙ ?? ඔයා හොදට පාඩම් වැඩ ටික කරගන්ට හොදද ???
        මේ දීලා තියෙන්නේ ලස්සන රිප්ලයි එකක් ඔයා ??

  7. ?Tharushi? Jayawardhana

    ආදරේ කියන්නේ
    පරිස්සම් කරන එකට
    දවසක
    හිමි උනත් අහිමි උනත්
    පණ වගේ පරිස්සම් කරන එකට..

    (කවුදෝ කාටද කියනවා මටත් ඇහුනා)

  8. .කොහොමද ආලේ… හැමෝම හොදින්ද අද උදේ වරුවේ කස්ටිය හිටියේ නැත්තේ කට්ටියම මල් කඩන්න ගියාද… ආයි… ආයි…. ?

      1. මේ අක්කියෝ මන් දන්නවා ඔයා tamil clz ගියේ කියලා හොදද අක්කියෝ මන් විවිහිලුවක් කරේ හොදද අක්කියෝ ?????

  9. .අනේ මන් ලොකු අවුලක අනේ ඉන්නේ සිහින දෙව්දුව 32 කොටස දැම්ම වගේ මට මතක. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මන් සිතු අක්කිත් එක්ක චැට් කරේ මොන මොන කතාවෙද කියලා කියන්නකෝ මට මතක සිහින දෙව්දුව 32කොටසේ වගේ

    1. Sleeping beauty

      ඒ දාල තිබුනේ බාගෙට ටයිප් කරලා වැරදීමකින් සබ්මිට් වුනු එකක් චූටියෝ..ඒක අයින් කලා..??

    2. ඔව් මල්ලියෝ මාත් ඒක තමයි බැලුවේ මායි ඔයයි චැට් කලේ සිහින දෙව්දුව 32 කොටසේ තමයි මන් clz නිසා 12.15ට වගේ ගියානේ ඒත් ඇවිත් බලද්දී කතාව නෑ මට මතකයි මන් යන්න හදද්දී සදූ අක්කිත් comment කරනවා මට යන්න පරක්කු වෙලා තිබුන නිසා මට සදූ අක්කිට comment එකක් දාන්න බැරී උනා ඒත් දැන් කතාව නෑනේ අනේ ??????

      1. Sandu (kandy girl)

        හෑ.. මං 32 කොටසට කමෙන්ට් කරා මතක නෑ කියාන්කො සිතුවෝ..?????

        1. ඇයි අක්කියෝ දග මල්ලියා තමා ඒකෙ 1st උනේ මන් යන්න හදද්දී ඔයා දගයට wish කරලා comment එකක් දැම්මා වගේ මතකයි මට යන්න පරක්කු වෙලා නිසා මට ඔයාට comment එකක් දාන්න බැරී උනා අක්කියෝ ඇයි ඔයාට මතක නැද්ද අක්කියෝ ??????

  10. Sleeping beauty

    කාටදෝ බියවෙලා
    සිටියෙ නුබ ගුලිවෙලා
    ඒ ඇයිද අසන්නට
    හේතු වුනි කාරනා
    බියෙන් සැලෙනා වතට
    ගැහෙන නුබෙ රෝස තොල්
    සිහිකරයි මුවැත්තිය
    නුබේ ඔය වත නිතින්
    වේගයෙන් ගැහෙන නුබෙ
    පපුවෙ රැදි රිද්මයෙන්
    සිහිකරයි මගෙ සිතට
    සුරූපී සුරගනන්
    ජීවිතේ නැවතුමක
    නුබේ ලග හොරෙ හොරෙන්
    නවතින්න සිතෙයි මට
    සදහටම නුබෙ ලගින්

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මගෙ නිෂූ බෝලේ??..ඔයාගෙ පලවෙනි කතාව නේද මේ..මං ඔයාට පොරොන්දු වුනානෙ…ඔයාගෙ කතාවට දිගම දිග කමෙන්ට් එකක් දෙනවා කියලා..හැබැයි මේක කොටස් වශයෙන් පලවෙන කතාවක් නිසා අවසාන කොටසට තමයි ඒ දිගම දිග කමෙන්ට් එක දෙන්නෙ හොදද..මං දන්නවනෙ මගෙ බෝලේ කමෙන්ට් පෙරේතියක් කියලා..??

    ඉතින් මැණික ..ඔයාගෙ පලවෙනි කතාව වුනාට ගොඩාක් ලස්සනට කතාව ලියලා තියනවා ඔයා..ලියන භාශාවෙන් ලියලා තිබුනත් ඒකෙත් අමුතුම ලස්සනක් තියනවා ..ඇත්තටම හිතට දැනෙන්න ලියලා ඔයා..නවල් එක ලියද්දී කතා කරන භාශාවෙන් ලියන්න හොදද බෝලේ..මොකද ඒක දිගට යනවනේ..??

    කෞෂාල් ගෙදර අයත් එක්ක තරහා වෙලා ඉන්නෙ ඇයි..??හිතා ගන්න බෑ ඇයි කියලා..මොනා උනත් කිරි ගහට පොරවෙන් කෙටුවා වගේ ටක්කෙටම මට එක දෙයක් නම් කියන්න පුලුවන් ..කොල්ලා ආයෙ නම් ඇමෙරිකා යන් නෑ පුතේ..ඇමරිකා තියා අල්ලපු ගෙදරට වත් අයයන් නැතිවෙයි..ඇයි ඉතින් කෙල්ල ගෙදරම ඉන්නෝනේ..???

    අර මිනිස්සු දෙන්නා ඇයි කෙල්ලව හොයන්නේ..කෙල්ලගෙ තාත්තා හරි අයියා හරි පාතාලෙට සම්බන්දයිද..නැත්තම් අර මිනිස්සු දෙන්නගෙ බොස් ඒ කියන්නෙ ලොකු මැරයා මේ කෙල්ලව බලෙන් බදින්න හදනවද…ඒකට අකමැති නිසා කෙල්ල පැනලා ආවද..අනේ මට ප්‍රශ්න ගොඩයි..??

    මට හිතෙනවා කෙල්ල ඒ මැරයො අතින් රේප් වෙලා කියලා..ඒත් කෞෂාල් කෙල්ලට ආදරේ කරයි..????

    ඉතින් මගෙ බෝලේ..ඔයාගෙ පලවෙනි කතාවම ඔන්න මගෙ හිතට වැදුනා..ඇත්තටම සුපිරී ඒ වචන ගැලපීම??..ඔයාගෙ මේ දක්ශතාවය දවසින් දවස වැඩි වෙලා ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..තෙරුවන් සරනයි මගෙ මැණික ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ????

    1. Avi 1999 (kandy)?

      අම්මො හුග කාලෙකින් බෝලෙ ඔයාගෙ නිසදැසක් දක්කෙ ??
      ගොඩක් ලස්සනයි මගෙ මැණික ??

    2. අනේ මගේ කවිකාර බියූ අක්කී ….
      ගොඩ ගොඩක් පින් ඔයාට …????

      මං ගොඩක් උත්සාහ කලා කතාවේ පටන් ගැන්මට චූටි පද පෙලක් හරි එකතු කරන්න .. මගේ කතාව නිසාද මන්දා මට ඒක කරන්න පුළුවන් වුනේම නෑ …

      ඒත් කමක් නෑ … මගේ අක්කී ඒක ආසාව ඉෂ්ට කරලානේ .ලස්සනම ලස්සන නිසදැසකින්….මුලින්ම ගොඩක් ස්තූති අක්කියෝ ඒකට…???

      ඇත්තටම මගේ අක්කී මට සතුටුයි ගොඩක් ඔයා මේම කියද්දි … මං කමෙන්ට් පෙරේතියක් නම් තමයි ඉතින් …???

      හරි මගේ අක්කියෝ … මං ඒක ඒ භාෂාවෙන් තමයි ලියන්න ගත්තේ ….??
      ගොඩක් පින් මගේ අක්කිලා ට මේවා කියලා දෙනවට …

      කෞෂාල් ගෙදර අය එක්ක තරහ ඇයි කියලා නම් දැනගන්න ටිකක් ඉවසන්න වේවී … අපි බලමු අක්කී කීවා වගේ කොල්ලා නවතීද නැත්නම් යයිද කියලා …

      අම්මෝ අක්කිගෙ ප්‍රශ්න ගොඩ … ආශා ගැන නම් දැනගන්න හෙට කොටස කියවන්න ම වෙනෝ ඉතින් …

      ඉතින් අක්කී … රිප්ලයි නිසදැසක් දාන්න තරම් හිත නිදහස් නෑ මගේ අක්කී …වැඩ එඑක්ක ..

      ගොඩක් පින් ඒ ප්‍රාර්ථනා වලට …???
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  11. ඔව් මල්ලියෝ මාත් ඒක තමයි බැලුවේ මායි ඔයයි චැට් කලේ සිහින දෙව්දුව 32 කොටසේ තමයි මන් clz නිසා 12.15ට වගේ ගියානේ ඒත් ඇවිත් බලද්දී කතාව නෑ මට මතකයි මන් යන්න හදද්දී සදූ අක්කිත් comment කරනවා මට යන්න පරක්කු වෙලා තිබුන නිසා මට සදූ අක්කිට comment එකක් දාන්න බැරී උනා ඒත් දැන් කතාව නෑනේ අනේ ??????

    1. මං ඉන්නෝ අනේ ….
      හිටි ගමන් අතුරුදන් උනොත් බය වෙන්න එපා හැබැයි ….අම්මා බනිනව නේ ෆෝන් එකේ ඉද්දී ….

  12. නිශු නංගා… මැණිකගේ පළවෙනි කතාව වුනාට ගොඩක් ලස්සනයි නංගා… ඔයා ලස්සනට කතාව ගොඩ නගලා තියෙනවා… කියවන්න ආස හිතෙන විදිහට… හරිම ලස්සනයි ??

    කෞෂාල් ලංකාවේ නවතී ද.. කෙල්ලත් එක්කම රට යයි ද… මට මේක කියවපුවාම ආපු ලොකුම ප්‍රශ්නේ තමා ඒක…?? ඒක දැනගන්නත් හෙට වෙනකල් ඉන්න එපැයි නේද..??

    කෙල්ලගේ නම වත් දන් නැනේ.. හැබැයි එයාට මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා… එයාගේ ජිවිතේම විනාශ වෙලා ද… එයාට පවුලේ කකවුරුත් නැ වගේ නේද… හෙට තමා ඉතිං මේවට උත්තර බලන්න වෙන්නේ…??

    හෙටත් කොටසක් අරන් එන්න නංගා… කතාවනම් හරිම ලස්සනයි… ආසාවෙන් කියෙව්වෙ… පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️

    කළුවර මුල්ලක
    සැඟවී සිටි නුඹ
    බිය වි සිටි බව
    දැනුණා මා හට

    මිනිස්සුන් දෙදෙනා
    නුඹව සොයාගෙන
    යමක් වැටහුනා
    නුඹ ගැන මා හට

    රැගෙන ගියේ නුඹ
    මාගේ නිවසට
    බියක් නොමැතිව
    සිටින්න මා ළග

    කියන්න නැගණිය
    නුඹගේ කතාව
    රකිනෙමි මා නුඹ
    මට හැකි උපරිම

    ෴ කෞෂාල් ෴

    1. අනේ ඉතින් … මගේ දුලා අක්කියෝ …අපේ අනිත් කවිකාරි… ????

      ගොඩක් පින් මගේ අක්කී …???

      මට ගොඩක් සතුටුයි අක්කියෝ … ඒ කවි ටික දැක්කම …හරි ලස්සනයි අක්කී ඒ ටික … මං ගොඩක් ආසයි ඒවා ට…??

      අක්කිගේ ඒ ලොකු ප්‍රශ්නේ විසදගන්න නම් ටිකක් ඉවසන්න වෙයි … හෙට දැනගන්න පුළුවන් වෙයිද කියන්න දන්නේ නම් නැතෝ…???

      කෙල්ල ගැනත් ඉතින් දැනගන්න කතාව එක්ක දිගටම ඉන්න වේවී අක්කියෝ ….

      ගොඩක් පින් මගේ අක්කී ඔයාගෙ කමෙන්ට් එකට… ඒත් මට රිප්ලයි කවියක් වත් දාන්න බැරි වෙනවට සමාවෙන්න හොදද …

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම මගේ අක්කී ….

  13. මගේ නිශු අක්කියෝ ?????

    ඔන්න දැන් තමයි ඔයාට comment එකක් දාන්න හම්බුනේ comment එක පරක්කු උනාට සොරි වෙන්න අක්කියෝ ?????

    කතාවේ පටන් ගැන්මම මගේ හිත ඇදලා ගත්ත අක්කියෝ මේක ඔයාගේ පලවෙනි කතාව නේද අක්කියෝ ඒත් ඔයා ඒක හොදට ලියලා තියෙනවා අක්කියෝ
    ඒක ලියන බාශාවෙන් තිබුනට ඒකේ අමුතු ලස්සනක් තියෙනවා අක්කියෝ
    මන් දැන් කතාව ගැන කියන්නම්කෝ

    මට හිතෙන විදිහට නම් කෞශාල් හොඳ කොල්ලෙක් වෙන්න ඕනේ ඒත් එයා ගෙදර අයත් එක්ක තරහා වෙලා ඉන්න ලොකු හේතුවක් ඇති නේද ???
    බියූ අක්කි කිව්වා වගේම මටත් කියන්න තියෙන්නේ ඒ කෙල්ල අර දාමරිකයෝ අතින් රේප් වෙලා ඇති
    ඒ කෙල්ලව හිර කරගෙන ඉද්දි තමයි එයා ලැබුණු අවස්තාවෙන් ප්‍රයෝජන අරන් පැනලා එන්න ඇත්තෙ
    ඉතින් අක්කියෝ මේකෙන් අපිට ගන්න ආදර්ශ ගොඩක් ඇති කියාලා මන් හිතනවා
    මොනවා වෙලා තිබුනත් මට හිතෙන විදිහට කෞශාල් ඒ කෙල්ලට ආදරේ කරයි ?????

    අම්මෝ අදට guess කරා ඇති වගේ නේද ඔන්න කට්ටිය වැරදුනොත් එහෙම හිනා වෙන්න ඔට්ටු නෑ හොදද දගයිනේ ???????????

    1. ආ අක්කියෝ මට තව කියන්න බැරී උනා ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ???????????️?️?️?️?️?️?️

    2. මගේ සිතූ නංගා …??

      ගොඩක් ස්තූති හොදද ….???

      අඅම්මේ අපේ චූටි කෙල්ල ගොඩක් දේවල් අනුමාන කරලා නෙ… බලමුකෝ ඒවා හරියාවි ද කියලා … ??

      මං ඔයා කිව්වට පස්සේ තමයි කතාව කියෙව්වෙ ගිහින් … ඒක සබ්මිට් කරලා ගොඩක් දවස් නේ… අයියෝ බලලා මල්ලෙන් එලියට පැන්නා නේද … වස ලැජ්ජාවයි …. ආයේ රිප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන් කතාව කියවන්න ඕනි …???

      මං මේ කතාව සාර්ථක වෙයිද නැද්ද කියලා දැනන් හිටියේ නෑ … එකපාරටම හිතුනු අදහසක් නිසා මං කතාව ලිව්වේ…
      ඒත් මේක නිසා මට මගේ අඩුපාඩු ගොඩක් දැනගන්න පුළුවන් වේවී නේද ….

      ඉතින් මගේ බෝලේ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  14. අනේ දැන් ඇප් එකේ ඉන්න කට්ටිය පහලට එන්නකෝ මට ඔයාලා ඉන්නවද නැද්ද කියලා හොයා ගන්න බෑනේ

      1. කාලුත් නෑනේ මන් යනවා එහෙනම් දග පවුලේ හැමෝටම ගුඩ් නයිට් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් නයිට් ❤️❤️❤️❤️????
        ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න ලොකු අයියේ ❤️❤️❤️❤️ දග පවුලේ හැමෝමත් ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න දගයිනේ ❤️❤️❤️❤️

        ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

        1. ඔයාලා ඉන්නවා නම් ඉන්නම් අක්කියෝ මන් ඔයාලා නැති නිසා යන්න හැදුවේ ❤️❤️❤️❤️

      1. ඉන්නවා අනේ … මං දුලා අක්කිට රිප්ලයි එකක් දාන්න ගියා මං

  15. Akkiyoo,?
    Meka oyage palaweni kathawane.1️⃣
    E unata oy eka godak lassanata liyala thiyanwa☺️
    Me wagema thawath lassana Katha godak liyanna.
    Wish you all the best akkiii?

    1. අනා මගේ මැට්ටී ….???

      හොර කෙල්ල … කමෙන්ට් එකක් දාලා නේද ….මං හිතුවෙ නෑ ඉතින් ඔයා මට කමෙන්ට් එකක් දාවි කියලා …

      මගේ කතාවක් ලියන්න කලින් ම ඔයා දන්නවනේ….මේ කතාව උනත් …
      ඔයානේ මගේ පළවෙනි පාඨකයාත්…❤️❤️❤️

      ගොඩක් පින් මගේ නංගා කමෙන්ට් එකට..
      අද ඉදන් හැමදාම එන්න ඇප් එකට …
      දඟ පවුලට ඔයා සාදරයෙන් පිලිගන්නවා…❤️❤️❤️

          1. මං කොහෙ හරි කීවද යාළුවෙක් කියලා …??

  16. ඔබ මත්තේ හිත නැහීලා
    දුක් වින්දා හැටි හිතීලා
    පසුතැවී නැගී හේතු හොයනවා
    දුර දැක්කේ නෑ දැනීලා
    වෙන්වී නොයයි කියලා අඩුවක් නෑ මා කලේ ආදරේ සදා

    අවසාන තිත තියාලා
    ලියු ආදරේ කතා මා
    වෙන්වීම මත ඔයා
    සම්බන්දකම් නවත්වා
    මෙතුවක් ජීවත් වුනේ ආදරේ එපා
    නුබ නම් ආයේ මගේ මොහොතකට එපා

  17. Avi 1999 (kandy)?

    ලොකු අයියෙ ..පරිස්සමින් ඉන්නවා නේද ❤️.. සද අක්කි ,මහී අක්කි ,දුල් අක්කි , අයේෂා අක්කි ,හිම බෝලෙ අක්කි , පීහු මචී, රශී අක්කි , අමේශා මැණික , ඉෂු මැණික , රිෂු මැණික , මලී මැණික , රස්තා මල්ලී ,ගිනි බෝලෙ ,සහන් මල්ලි , ෆියු මචි,මදු අක්කි ,මිනො අක්කි ,පිච්ච මල ,ඉමා පැංචී ඔයාලා ඔක්කොම පරිස්සමින් සතුටින් ඉන්නවා නේද … හුග කාලෙකින් දැක්කෙම නැ මම් ?

    1. මාත් මේ කට්ටියව කාලෙකින් දැක්කේ නෑ අවී අක්කියෝ ❤️❤️❤️❤️

  18. ඔන්න දැනුයි නිෂූ නංගි කතාව කියෙව්වේ. දවස් තුනක් එන්න බැරි වුණා. අදත් ⁣දැන් තමයි එන්න පුළුවන් වුණේ. පළවෙනි කොටසෙන්ම ලොකු ශොක් එකක් තමයි දුන්නේ. කෙල්ලගේ ජීවිතේට මොනවා වෙන්න ඇද්ද කියලා හිතාගන්න බෑ. එතකොට කෞෂාල් රට ඉන්නත් ලොකු හේතුවක් ඇති නේද. තාම ඉතින් තේරුම් ගන්න අමාරුයි. ඉස්සරහට නම් හැමදේම දැනගන්න පුළුවන් වෙයිනේ. හෙට ඉඳලා දිගටම එන්නම්.
    තෙරුවන් සරණයි..

    1. ශේනු අක්කියෝ …

      ගොඩක් පින් මගේ අක්කී … ගොඩක් සතුටුයි අක්කී වැඩ අඅස්සේ වුනත් ඇවිත් කතාව කියවලා කමෙන්ට් එකක් දානවාට …

      අනාහ් අක්කියෝ … බයවෙන්න එපා … ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර ඉක්මනට දැනගන්න පුළුවන් වෙයි …

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  19. අනේ නිශු අක්කියෝ ඔයා යන්න එපා කියලා තිබුනත් ම්ට යන්න උනා අක්කියෝ ඕනම වෙලාවට මගුලේ ඩේටා ඉවර උනානේ ඒකට සොරි වෙන්න ඕනේ හොදද අක්කියෝ ?????????? මන් මේ දොලහා වෙන්නෙ කොයි වෙලාවෙද කියලා බල බල ඉදලා නයිට් ටයිම් වලින් අවේ සොරි වෙන්න ඕනේ හොදද අක්කියෝ ???????

      1. අක්කි ඔයා තාම දොයි නැද්ද මන් උඩ comment වලට reply කරන්න ගියා අක්කියෝ ??????

          1. මොකෝ කරන්නේ මේ රෑ ඇහැරගෙන මලක්වත් කඩනාවදෝ ?????

          2. අපේ මස්සිනා පොඩ්ඩ ට
            කොහොමද හොදින් ඉන්නවද ?????

          3. මොන මල් ද දෝණි …
            අපි තාම සූටි කෙල්ලො නේ…???

          4. අම්මෝ මෙන්න මගේ නිශු අක්කි චූටි බබෙක්ලු කුක්කු බෝතලයක් ගේන්නද අක්කියෝ ???????

          5. අම්මෝ එහෙනම් මෙන්න ගොඩාරියක් ????????????????????????????????

    1. හරි අක්කියෝ ඔයාගේ කතාවට ccomment 150ක් වත් පුරවලා තේජා අක්කිගේ කතාවට ගිහින් ඒකේ comment පුරවමු

        1. ඔන්න අක්කියෝ මන් උඩ comment එකට මෙතන reply එකක් දන්නම්
          ඇයි අක්කියෝ ඔයා කිව්වෙ මාශි නන්ගා ඔයාගේ කතාවේ පලවෙනි පාටකයා කියලා ඒකයි මන් ඒක ඇහුවෙ ???????

          1. Sandu (kandy girl)

            මාශි නිශූගෙ නංගියෙක් සිත්තෝ..

            ම්න්න් නනෝ දොයියන්න..

            බායි..නැත්තන් පහට ඇහැරෙන එකක් නැ උයන්න…

          2. ?????
            දන්නේ නෑ … ඒක එයාගෙන් ම තමා දැනගන්න වෙන්නේ ….????

  20. ආශිර්වාද සොයා
    අවසන් දිනය නිසා
    කලබල අතරේ ඔබ
    මා ලග නතර වෙලා
    මුන නොගැසේදෝ යලි කිසි දා නම්
    ආදරේ සගවා ගන්නට දෙන්නම්

    දහස් දෙනා මුන ගැසුනේ පන්තියේ එදා
    ගොඩක් වෙලාවට බැලුනේ එක්කෙනෙක් දිනා

          1. අහලා බලන්නකෝ අක්කියෝ ඒක ලස්සනයි ❤️❤️❤️❤️

    1. පාසල් සුරන්ගනාවිය මගේ හිතේ පුරා
      අලන්කාර හීන අරන් ලන් වුනි මටත් හොරා
      ආදරේ හිතේ එදා යටපත් කලා ඔයා
      මාත් එක්ක තරහා වී නවතී සිතූ නිසා

  21. සිතූ මැණික …
    ගොඩක් පින් නංගා කතාවට කමෙන්ට් පුරවනවට…මං එහෙම් පිටින් ම කමෙන්ට් පෙරේතියක් …???
    මේකට කලින් නේ තේජා අක්කිගේ කතාව දැම්මේ … ඒත් ඒක ගොඩක් පාළුයි …ඒ නිසා මං යමුද ඇහුවේ ..
    අක්කී පව්නේ නැත්තම් …එයාට දුක හිතුනොත් …

    1. අනේ නිශු අක්කියෝ කියන්නකෝ මට මතක විදිහට ඔයාගේ ලොකු නන්ගියගේ නම තරූ නේද අනික් එක්කෙනාගේ නම් නම් මතක නෑ එයාට අවුරුදු 10යි කියන්න නම් මතකයි

      1. අක්කි එහෙනම් තේජා අක්කිගේ කතාවට යමූ නේද මන් යනවා ඔයත් එන්න මගේ නිශු අක්කියෝ ??????

  22. සදු අක්කියෝ ඔයා දොයියන්න යනවද එහෙනම් ඔයාට ගුඩ් නයිට් අක්කියෝ බුදු සරනයි ඔයාට ????❤️❤️❤️❤️

  23. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    කරන්න යන කටයුතු ඔක්කෝම සාර්ථක වන සුභම සුභ දවසක් වේවා …..

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම …

    මගේ යාළුවනේ … මං ටිකක් දවල් වෙලා එන්නම් හොදද … අදත් මට උදේ පන්ති …

      1. Avi 1999 (kandy)?

        පරිස්සමින් ගිහින් එන්න බෝලෙ ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  24. Avi 1999 (kandy)?

    ගුඩ් මොර්නින් ලොකු අයියෙ ❤️❤️

    ගුඩ් මොර්නින් දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    සතුට සිනහව ඉතිරෙන සුබම සුබ දවසක් වේවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  25. Sandu (kandy girl)

    ආයුබෝවන් සුබ උදෑසනක් වේවා…

    ගුඩ් මෝනිං …

    කාලෙයි වනක්කම්..

    ?☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️?

  26. Avi 1999 (kandy)?

    නදී ගංගා තරගයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතෙ
    සිංහ ලෝකයෙ
    සිංහ ලෝකයේ???

  27. Avi 1999 (kandy)?

    පුරසද හැඩයි
    මසකට වරයි
    තරු කැට පොඩියි
    සැම දින දිලෙයි
    පුරසද නෙවෙ
    තරු කුමරියේ…. මම
    ඔබට පමණයි ආදරෙ ??

  28. Avi 1999 (kandy)?

    එපා සදේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරෙ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැලුම් ආදරෙ ??

  29. Sandali nithya

    අනේ නිෂූ අක්කියෝ මම දැනුයි දැක්කේ කතාවක් දාලා තියෙනවා… අනේ අක්කිගෙ පලවෙනි කතාව උනාට ඒක හරිම ලස්සනයි අක්කි… ???????❤️❤️❤️❤️

    1. ගොඩක් ස්තූති මගේ නංගා ….???

      ඒකට කමක් නෑ නංගා … ඔයා කොහොම හරි කියෙව්වනේ කතාව … ඒකට මට ගොඩක් සතුටුයි …

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.