Katha Ahura

?ඉන්නම් ඔබ ගාවින් මං?| තෙවැනි කොටස| කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

…..මේ ඉන්නේ මේ ෂොප් එකේ ඕනර් …මිස්ටර් කෞෂාල් වික්‍රමසිංහ ….ඉතින් අපේ සර් විශේෂයි තමයි …”

එයින් අසල හුන් සියල්ලන්ගේ ම නෙත්වල විශ්මයක් සටහන් වූයේ කිසිවෙකු එවන් දෙයක් අපේක්ෂා නොකළ නිසාවෙනි .

“මෙයාලාට ඕවා කියන්න ඕනි නෑ මිස්ටර් දේශාන් . මේ ගර්ල් ගත්ත දේවල් පැක් කරලා දෙන්න ඉක්මනට …මට නාස්ති කරන්න කාලයක් නෑ…”

“උඹ ලොකු වාසනාවකට බේරුනා කියලා හිතා ගන්නවා ….මට හම්බුනු එකම කෙල්ලවත් , අන්තිම කෙල්ලවත් නෙවෙයි තමුසෙ කොහොමත් …”

කලමනාකරු පිටව ගිය ගොස් මොහොතකින් රෝහිත ආශා වෙත ගිගිරුවේය.

“ඕ.කේ. මිස්ටර්.. ඒක අපිට අදාල දෙයක් නෙවෙයි මං හිතන්නේ … එන්න නංගි….අපි යමු.”

හේ එක් අතකට ඇදුම් බෑග ගෙන අනෙක් අතින් ආශාගේ අත අල්වා ගෙන අලෙවි සැලෙන් පිටතට පැමිණීය.

මෙතෙක් වේලා ඈ හා කිසිවක් නොදෙඩූ හේ රථය මදක් දුර පදවාගෙන යන අතරතුර සිය හඩ අවදි කලේය .

“ඇත්තමයි තමුසෙට නම් හොදටම පිස්සු …නැත්නම් අර වගේ නාකියෙක් ට කැමති වෙයිද …ඇස් පේන්නේ නැද්ද ඕයි..අවුරුදු හතලිහකට කිට්ටු ඇති .ඒ මිනිහාට කැමති වුනේ මේ රටේ කොල්ලෙක් හොයාගන්න නැතුව ද ..”

ආශා කිසිවක් නොකියාම ඉවත බලා සිටියේ තමා පිලිබද උපන් ලැජ්ජාව නිසාවෙනි .

“අනික ඒ මිනිහා තමුසෙ දිහා බලපු කැත ..ඕනෙම මෝඩයෙක් ට තේරෙනවා ඔය වගේ මිනිහෙක් හැරෙද්දි ම.ඇයි තාම මිනිහා නොමිනිහා අදුනන්න බැරි බබෙක් ද කියනවකෝ…ෂිට් …තමුසෙ නම් …අනින්න හිතෙනවා ටොක්කක්…කරන ගොන් වැඩ වලට …”

රථය නැවතූ පසුව ද හේ නොනවත්වා ඇයට බැනවැදුනු අතර නිවස ඉදිරිපිට යමෙකු දර්ශනය වූයෙන් ඔහු එය නවතා ලීය.

“කොහෙද මචන් මෙච්චර වෙලා ගිහින් හිටියේ ..උඹට යන්න පරක්කු වෙන්නේ නැද්ද ….”

“අඩෝ අෂාන් …සොරී බන් …උඹ ගොඩක් වෙලා ද ඇවිත් …යමන් ගේ ඇතුලට…”

“මං කීව වෙලාවට ආවා…ඒත් උ….ඒ අ…ර…ක්…”

ආශා රථයෙන් බසිනු දුටු අෂාන්ගේ වදන් පැටලුනෙන් කෞෂාල් ද ඒ දෙස නෙත් යොමු කලේය .

“අෂාන් …ඒ ඉන්නේ ආශා …නංගි මේ ඉන්නේ අෂාන් ..මගේ හොදම යාළුවා….හරි නේ.ආශා ඔයා උඩට ගිහින් චේන්ජ් කරගෙන එන්න ..අෂාන් මං උඹට හැමදේම තේරුම් කරන්නම් …”

ඇයව කුටිය වෙත පිටත් කල හේ මිතුරා සමඟ විසිත්ත කාමරයේ අසුන් ගෙන පෙරදින සිදුවූ දේ ඔහුට පැහැදිලි කර දුන්නේය .

“එතකොට මචන් අපි ඒ කෙල්ලට මොකද කරන්නේ …මං අහන්නේ උඹ අද ගියාම….”

“මං අද යන්නේ නෑ බන් ..ෆ්ලයිට් එක කැන්සල් කරා මං ..මේ කෙල්ල පරිස්සම් ඇති තැනක තියනකම් මට යන්න බෑ…”

“ඒකනම් හොදයි තමයි ….ඒත් බන් අන්කල් එහෙම මොනවා කියයි ද?”

“එයාලා මොනාද කියන්නේ කියලා මට වැඩක් නෑ අෂාන් ..මට දැන දැනම කෙල්ලෙක්ගේ ජීවිතේ අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බෑ..”

එවිටම ආශා පහතට බට නිසාවෙන් ඔවුන් කතාව නවතාලූහ.

“ආහ් එන්න නංගි …කොහොමද ඉතින් …”

**************************************************
“ආ….කොහෙද මේ යන්නේ අපේ තාරා පැටික්කී..”

එක් දිනෙක සවස් කාලයේ සෝෆාවේ අසුන් ගෙන සිටි කෞෂාල් ඉහළ මාලයේ සිට සෙමෙන් තමා වෙත පියමනිනා ආශා වෙත ඇමතුවේය .

“මේ.. මේ… මහත්තයා….”

“මම මහත්තයා නෙවෙයි …..මං කෞෂාල් ..නම කියන්න බැරි නම් අයියා කියන්න …”

“අනේ හරි මහත්තයා .නෑ නෑ අයියේ … මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ ටිකක් …”

“අනේ හරි නංගියෝ.. කියන්නකො …”

“ඇයි අයියා පවුලේ අයත් එක්ක ඉන්නේ නැත්තේ? ”

” එහෙම දෙයක් නැහැ..අනිත් එක එහෙම දෙයක් තිබුනත් මට මේ වෙලාවේ ඔයත් එක්ක කියන්න බෑ…”

“සොරි අයියේ මම වැරදි දෙයක් ඇහුවා නම් …ඒත් පෙරේදා අර අයියා ආපු වෙලාවේ ඒ අයියා කියනවා මට අහුනා එහෙම දෙයක් ..අයියා ගොඩක් වාසනාවන්තයි .මම කවදාවත් අම්මා තාත්තා සහෝදරයෝ එක්ක ඉදලා නෑ..එයාලගේ ආදරය විඳලා නෑ. ඉතින් ඒකයි මම එහෙම කිව්වේ …මට සමා වෙන්න …”

එසේ පැවසූ ආශා ආපසු හැරුණේ තම කුටිය වෙත යාමට ය .

“ආශා…. ඇවිත් මෙතැනින් වාඩි වෙන්න … සොරී හිත රිදුනා නම් මගේ අතින් ..හරි හරි මං කියන්නම්කෝ .ඔයා කීවා හරි නංගි . ඒත්
අම්මා තාත්තා එක්ක ඉන්න නෑ කියන්නේ මං එයාලට ආදරේ නෑ කියලා නෙවෙයි .අම්මා, තාත්තා, අයියා, නෑනා,අයියගේ චූටි පුතා… එයාලා තමයි මගේ පවුල.. ඒත් එයාලා තමයි මං ආදරේ කරපු කෙනා මගෙන් ඈත් කළේ ..”

“එයාලා එහෙම කරන්න ලොකු හේතුවක් තියෙන්න ඇති ….තමන්ගේ පවුලේ අය කවදාවත් තමන්ට කිසිම වැරැද්දක් කරන්නේ නෑ ”

“ඔයා හරි ආශා.. මං දන්නවා මගේ අතේ තමයි වැරැද්ද තිබුණේ. දිල්කි කියන්න හොඳ චරිතයක් තිබුණු ගෑණු ළමයෙක් නෙමෙයි .එයා කවදාවත් මට ආදරේ කරලා නෑ … එයා ආදරේ කරලා තියෙන්නේ මගේ සල්ලි වලට විතරයි …ඒත් අවුරුදු හතරක් තිස්සේ මං එයාට ගොඩක් ආදරේ කලා .ඒත් එයා මට කරපු බොරුව මං ඇරෙන්න අනික් හැමෝටම තේරුම් ගියනිසායි මගේ පවුලේ අය ,යාළුවෝ එයාව මගෙන් ඈත් කරන්න හැදුවේ ..ඒ වුණාට මට තේරුමක් තිබුණේ නෑ ඒ ගැන .ඒ වෙලාවේ ආපු තරහ ට අම්මලාගෙන් ඈත් වුණාට මං ඒ කරපු දේට තාමත් හිතින් දුක් විඳිනවා…”

“අයියා ඉන්පස්සෙ කවදාවත් එයාලා මුණ ගැහුණේ නැද්ද?.අඩු තරමේ එයාලට කතා කරේවත් නැද්ද ? ”

“නෑ ආශා…… වැරැද්ද මගේ අතේ නිසා මට ඒ අයට කතා කරන්න හිතුනේ නැහැ …මං කොහොමද ඒ අයට මූන දෙන්නෙ …”

“එහෙම නෑ අයියේ . ඒ අය කවදාවත් ඔයා ගැන වැරදි හිතන්නේ නෑ ..පවුලේ අයට කවදාවත් අපිව බරක් නෙවෙයි ..”

“ඔයා හරි… ඒත් මං කොහොමද මගේ වැරැද්ද හදා ගන්නෙ…”

“අයියා ආයෙම එයාලාට කතා කරන්නකෝ…එයාලා බලාගෙන ඉන්නවා ඇත්තේ ඔයාගෙන් කෝල් එකක් එනකම් ..”

“ඒත් නංගි මං එකපාරටම කතා කරද්දී එයාලා මොනවා හිතයි ද? ඒක හරියන්නේ නෑ …වෙන විසඳුමක් දෙන්න .”

“හරි එහෙනම් .. මට අයියගේ අම්මට කතා කරන්න ඉඩක් හදල දෙන්න.මං කතා කරන්නම් කෝ අම්මට..”

“හරි මං එහෙම කරන්නම් …. ඔයාට ගොඩාක් තෑන්ක්ස් ආශා …මං ගොඩක් තනි වෙලා ඉන්නේ නංගි.අවුරුදු විස්සකටත් වඩා මං ළඟින් හිටිය ඒ අය නැතුව මට ගොඩක් පාළුයි .ඒ නිසායි මං රට දාලා යන්න ගියේ .. යාළුවොන්ගේ බලකිරීමට ආයේ ආවත් මට මේ දේවල් දකිද්දී මට මගේ අතීතේ මතක් වෙනවා ..මට ඒක දරාගන්න අමාරුයි …”

“අනේ අයියේ එහෙම හිතන්න එපා.තනිකම ගැන මං ගොඩක් හොඳට අඳුනනවා…අනික් එක අයියා මට කරන උදව් කොච්චරක්ද ..පුංචි දේකින් හරි අයියා සතුටින් ඉන්නවානම් මට ඒ ඇති …”

ඈ ඔහු හා පලමු වතාවට සිනාසුනේ ඔහු තුළ ඈ කෙරෙහි පැහැදීමක් ඇති කරමිනි .
*************************************************

කිහිප දිනකට පසු ආශා මුළුතැන් ගෙහි රාත්‍රී ආහාරය පිලියෙල කරමින් සිටියේ කෞෂාල් වෙත ආහාර පිලිගැන්වීමට ප්‍රමාද වේදැයි සිතා කඩිනමිනි. කෞෂාල් එදින වේලාසන නිවසට පැමිණ තිබූ අතර ඔහු ඒ මොහොතේ සිටියේ නාන කාමරයේ ය.

එක් විටම නිවසේ ස්ථාවර දුරකථනය නාද වූයෙන් ඈ තිගැස්සී ගියාය. මින් පෙර එයට ඇමතුම් නොපැමිණි හෙයින් ඈට එය අරුමයක් ම විය. කෞෂාල් පැමිණේදැයි සිතා මදක් පසුබා සිටියද නැවත නැවතත් දුරකථනය නද දුන්නෙන් ඈ ඊට පිලිතුරු දුන්නාය .

?”හ්…හෙලෝ … ක..වු..ද… මේ….”

“හෙලෝ… මං මේ….”

130 thoughts on “?ඉන්නම් ඔබ ගාවින් මං?| තෙවැනි කොටස| කොටස් වශයෙන් පළවන කතා”

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ සිතු මැණික ?? ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????????????????????????????????????????????????????????????????

          උදේ කෑම එක ඔයාට මම් ගානේ බෝලෙ ??

          1. තැන්කූ මගේ අවී අක්කියෝ ???
            කෑම වලටත් තැන්කූ හොදේ ❤️❤️❤️❤️

    1. Sandu (kandy girl)

      සුබපැතුම් සිත්තම්පලම් …??

      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. අනේ අනේ මේ සදූ අක්කි නම් හදන්නම බෑ ???
        සුභ පැතුම් වලට තැන්කූ මගේ අක්කියෝ ❤️❤️❤️❤️
        ඔයා ඒ නමට කැකැමති නම් ඒක කියන්න මන් ඔයාගේ සිත්තප්පලම් වෙන්නම්කෝ.. ???????????

    1. හාකෝ හාකෝ නිතූවෝ… මේ ඔයා මට වෙන්නේ අක්කෙක්ද නන්ගියෙක්ද අනේ තරහා නැතුව කියන්නකෝ ???
      මන් 2005…. ❤️❤️❤️

          1. Sandali nithya

            ඔව් මගේ නංගා මම හොදින් ඉන්නවා… ඔයාට කොහොමද මැනික… ????

          1. මට අද scl නෑ අක්කියෝ …ආය ලබන සතියේ අපිට තියෙන්නේ ????

  1. Sandali nithya

    ඔන්න කියෙව්වෝ… ????

    කෞශාල් රට යන්නෙ නෑ නේද එතකොට… කෞශාල් ආශාට කැමති වෙයි නේද… එහෙම උනොත් අපිට ලස්සන ආදර කතාවක් බලාගන්න පුලුවන් වෙයි… ????

    අදත් කතාව හරිම ලස්සනයි නිෂූ අක්කියෝ… කතාවට හිත ඇදිලා යන්නෙ අපිටත් නොදැනිමයි… ❤️❤️❤️

    අක්කිට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට… සතුටින් පරිස්සමින් ඉන්න අක්කි… බුදුසරණයි… ????????❤️❤️❤️❤️

    1. ගොඩක් ස්තූති මගේ නංගා ….

      කෞෂාල්ගෙ රට ගමන මේ පාර නම් නැවතුනා … ඉස්සරහට ආයේ මොනා වෙයිද කියලා කියන්න බෑ ඉතින් ….

      ගොඩ ගොඩක් පින් කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම ප්‍රාර්ථනා වලට …???

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ..

      1. Sandali nithya

        හලී අක්කියෝ… අක්කිත් පරිස්සමින් ඉන්න… බුදුසරණයි ❤️❤️❤️❤️

    1. Sandali nithya

      හංසි අක්කියෙක්ද නංගියෙක්ද… ??
      මන් අලුත් කෙනෙක් හොදේ… මන් නම් 2002 ??

  2. Gm.කතාව දානකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව.?කතාව අදත් ලස්සනයි Nishu නංගා.❤️
    අනේ මන්ද හිතාගන්න බෑ කවුද කතා කරන්නෙ කියලා කෞෂාල්ගෙ ගෙදරට.?

          1. හොදින් ඉන්නව නංගො.හොදින් කිවුවට ඉතින් පොඩ්ඩක් විතර අසනිපෙන් ඉන්නෙ.ඔයා මොන අවුරුද්දෙද නංගො.

          2. රුවි අක්කියෝ ඔයාට ඉක්මනට හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ???❤️❤️❤️

          3. අක්කී ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා හොදද …

            ඒක කියන්න බැරි වුනා නේ….

        1. Sandali nithya

          ඉක්මනට සනීප වෙයි අක්කි… පරිස්සමින් ඉන්න… ❤️❤️❤️❤️

    1. සුභ උදෑසනක් කියන්න වෙන්නේ හෙට උදේ ට තමයි අක්කියෝ … මං දැන් ආවේ ….

      ගොඩක් ස්තූති මගේ අක්කී …???

      අපි බලමු නේද කවුද කතා කලේ කියලා …???

      ගොඩක් සතුටුයි අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  3. දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    ලොකු අයියේ ඔයාටත් ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න …ලොකු අයියේ ඔයත් ……

  4. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    මගේ යාළුවනේ මං ක්ලාස් ගිහින් එන්නම් …. ඒක ඉවර වෙලා මාමාව බලන්න යන්න වෙනවා අම්මා එක්ක … අද ඉතින් ඇප් එකට එන්න ටිකක් පරක්කු වෙයි හොදද …

    මං ගිහින් එන්නම් හොදද …
    පරිස්සමෙන් ඉන්න කට්ටියම …

    ආදරෙයි ඔයාලා හැමෝටම …..

    1. හලි මගේ අක්කියෝ …හොදට පාඩම් වැඩ ටික කරගන්න අක්කියෝ ….මාමටත් ඉක්මනටම සනීප වෙයි මගේ අක්කියෝ ????
      මාත් ආදරෙයි ඔයාට ??

      1. ඔයාත් පාඩම් කරන්න ඕනි හොදද ….

        ගොඩක් පින් මගේ නංගා මාමට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කලාට ….???

    2. Sandali nithya

      හරි නිෂූ අක්කි… ??? පරිස්සමින් ගිහින් එන්න අක්කි… හොදට පාඩම් වැඩ ටික කරගන්න අක්කියෝ… මාමාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… බුදුසරණයි අක්කි… ❤️❤️❤️❤️❤️

      1. ඔයාත් හොදට පාඩම් කරන්න ඕනි හොදද ….

        ගොඩක් පින් මගේ නංගා ඔයාටත් මාමාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කලාට …??

    3. Avi 1999 (kandy)?

      ගුඩ් මොර්නින් මගෙ නිෂු මැණික ?? .. පරිස්සමින් ගිහින් එන්න බෝලෙ .. මාමට ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? … හොදට පාඩම් වැඩ ටික කරගන්ට මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

      1. හරි මගේ අක්කී …
        අක්කිත් අක්කිගේ වැඩ ටික කරගන්න හොදද පරිස්සමෙන් ….

        ගොඩක් පින් මගේ අක්කී මාමාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කලාට …????

  5. මගේ දගයිනේ …. මට අද scl නැති උනාට 1.30ට scl එකේ clz තියෙනවා …ඉතින් අද එනකොට pass paper වගයක් කරන් එන්න කිව්වා …මන් ඒවා කරන්න යන්න ඕනෙ ..නැත්තන් ගුටි කන්න තමයි වෙන්නේ ??? ..මන් පස්සේ එන්නම හොදද දගයිනේ ❤️❤️❤️❤️

    මන් ගිහින් එන්නම් හොදද ????

    1. Sandali nithya

      පරිස්සමින් ඉන්න නංගා… හොදට පාඩම් වැඩ ටික කරගන්න ඕනි චූටි නංගියෝ… ❤️❤️❤️❤️

    2. Avi 1999 (kandy)?

      හරි මැණික ?? ඔයත් පරිස්සමින් ගිහින් එන්න හොදද ක්ලාස්.. හොදට පාඩම් වැඩ ටික කරගන්ට මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  6. Kawda A katha Kare.kawshalge parana girl da.godaaakma lassanai nanga kathawa.iye kathawa dankm balan hitiya.Good luck nishu
    Adarei daga pataw
    Theruwan saranai.

    1. ගොඩක් ස්තූති මගේ අක්කී ….

      කවුද කතා කලේ කියලා දැනගන්න නම් අද කොටස කියවන්න ම වෙනවා ඉතින් …??

      ගොඩක් සතුටුයි අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …??

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

  7. Avi 1999 (kandy)?

    අනෙ මම් කීව අනුමානෙ වැරදිනෙ අප්පා ??.. කෞෂාල්ද එතකොට ඒ ෂොප් එකේ ඕනර් .. මම් හිතුවේ එයාගෙ තාත්තා වෙන්ටැති කියලා අනෙ ??.. අදත් කතාව වෙනැදා වගෙම ගොඩක් ලස්සනයි බෝලෙ ??

    කෞෂාල් ගෙදර අයගෙන් ඈත් වෙලා ඉන්න හෙතුවත් දැනගත්තා අද නම් .. මම් හිතන්නෙ ආශා කෞෂාල්වයි එයාගෙ ගෙදර අයවයි එකතු කරයි කියලා .. කෞෂාල් ආයේ කෙල්ලව දාලා රට යන්නැතිවෙයි නෙද ..යනවනම් කෙල්ලවත් එක්කන්ම යයි වගෙ … ඉක්මනටම ආශා ගැන ආදරයකුත් ඇති වෙයි නෙ කෞෂාල්ට ??
    හැබැයි අර රෝහිතගෙන් ආශාට ආයේ කරදරයක් වෙයිද කියලා නම් භය හිතෙනවා මට.?… එයා ආපහු ආශා ව හොයන් එයිද දන්නැ .. එහෙම වෙන්නැති වෙයි නෙද බෝලෙ??

    කවුද දන්නැ නෙ කෝල් කරේ.. කෞෂාල්ගෙ අම්මද නැත්නම් , යාලුවෙක්ද දන්නැ … නැත්නම් දිල්කිද දන්නැ නෙ ??.. ඒක ඉතින් ඊළග කොටසින් තමා බලාගන්ට වෙන්නෙ ?

    කතාව සුපිරි බෝලෙ .. ඔයාට තව මේ වගෙ ලස්සන කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න මැණික ?? ඉගෙනිම් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා මම් හදවතින්ම ❤️ තෙරුවන් සරණයි මැණික ??

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ අක්කී ….??

      අනේ ඉතින් … තාත්තා මොකෝ පුතා මොකෝ … ???

      කෞෂාල් ආයේ රට යයිද ඉදියි ද කියලා දැනගන්න නම් අක්කී අන්තිම වෙනකම් ඉවසන්න වෙයි හොදද …

      බලමු අක්කිගේ අනුමාන හරි යාවිද කියලා …???

      ගොඩක් ලොකු රිප්ලයි කමෙන්ට් එකක් දාන්න බැරි වෙයි අක්කියෝ … දැන් ආවේ මං … ඔළුව සිදෙනවා ….

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම අක්කිගේ ප්‍රාර්ථනා වලට …????

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කියෝ ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  8. Avi 1999 (kandy)?

    ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. Avi 1999 (kandy)?

      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Avi 1999 (kandy)?

        ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  9. Avi 1999 (kandy)?

    කොමල ලියා බොළද ලියා
    මාව දමා යන්න ගියා
    සියුමැලියා …. සිකුරුලියා…//

    ගත සීතල පහස ලබා
    ලැම රන්වන් සුවද ලබා
    මුව මීදුම් ලැබුව මෙමා.. සිකුරුලියා
    මාව දමා යන්න ගියා සිකුරුලියා

    නෙත ඇදි රුව ඔබය සුදු
    අද ඒ නෙතු කදුලු බිදු
    ආදරයෙන් ඔබව සැදු සිකුරුලියා
    මාව දමා යන්න ගියා සිකුරුලියා

    ආදරයෙන් ඔබ හින්දා
    මා මනසින් දුක් වින්දා
    පාලුව ළග මා රන්දා සිකුරුලියා
    මාව දමා යන්න ගියා සිකුරුලියා

    කොමල ලියා… බොළද ලියා //

      1. අවියෝ ඉක්මනට ඉන්න තැනකින් එන්නෝ මට තව විනාඩි 5ක් විතර ඉන්න වෙන්නේ scl යන්න ඕනෙ ???

          1. මේ ගිනි අවියා කොහෙට චුත උනාද දෙයියනේ …..

    1. අනේ ඉතින් මගේ අක්කී …??

      සිංදුව අහලා තිබ්බට හරියට පද ටික කියෙව්වෙ අද තමයි …

      ඒක හරි ලස්සනයි නේද ….❤️❤️❤️

  10. Avi 1999 (kandy)?

    යමු සෙල්ල කතරගම
    ඔබ එන්න යනවනම්
    කද කුමාරයා වල්ලිට
    පෙම් බැන්ද කතරගම

    ආනන්ද සරෝජා රාමන් අනුරාධා
    ආනන්ද සරෝජා රාමන් අනුරාධා
    නාන තොටේ මැණික් ගගෙ
    දෙවි කරුණාවයි
    හාදු දීදි ගග නොබෙදි
    එකට ගලා යයි…

    මේ සාදුකාරයයි සංගීත නාදයයි
    හාද වෙලා සාද විදින
    එකම වෙලාවයි
    පාද සලඹ දෑත වළලු
    එකට හිනා වෙයි…

      1. අනේ අවී අක්කියෝ තලා වෙන්න එපා හොදද අක්කියෝ ….මට දැන් යන්න වෙනවා ….දැන් ගියේ නැත්තන් මට clz යන්න වෙන්නේ නෑ ….ඔයා තනියම නිසා මන් ටිකක් හිටියේ… අනේ සොරි මගේ අක්කියෝ …. ?????
        තලා වෙන්න එපා හරිද අක්කියෝ ?????

        1. Avi 1999 (kandy)?

          අනෙ නැ මැණික මම් තරහා වෙන්නැ මගෙ බෝලෙ ?? පරිස්සමින් ගිහින් එන්න හොදද එහෙනම් ..තෙරුවන් සරණයි මැණික ?? .. මාත් දැන් ගිහින් පස්සෙ එනො මැණික ??

  11. Avi 1999 (kandy)?

    මාත් එහෙනම් ගිහින් පස්සෙ එන්නම් ළමයි .. පරිස්සමින් ඉන්න හැමෝම ? බුදු සරණයි ඔයාලට ?

  12. Sleeping beauty

    සතුට පිරි කැදැල්ලක
    උරුමයක් මට නැතී
    නමුත් තනියම උන්න
    නුබට පවුලක් ඇතී
    සැනසීම තියෙන්නේ
    මව් ගාව වෙන්නැතී
    අහිතවත්කම් දුරැර
    යන්න අයියේ යලී
    පවුලකින් නිති ලැබෙන
    රැකවරනෙ විද නැතී
    මං වගේ අයට නම්
    පවුල මහ මෙර වැනී
    නුබ ඔහොම දුක් වෙන්න
    කාරනා නම් නැතී
    නුබට සෙනෙහස පුදන
    මව පියා එහි ඇතී
    ජීවිතේ ඉදිරියට
    යන්න බාදක දැවී
    නුබට මං සුබපතමි
    සෙනෙහෙ සිතකින් පිරී

    ❤️❤️❤️❤️❤️❤️

    මගෙ නිෂූ මැණික ..මේ දවස් ටිකේ මට වැඩ ගොඩ ගැහිලා ..ඒ නිසා කමෙන්ට් එක පොඩි වුනාට මට සමා වෙන්න පැටියෝ ??

    පලවෙනි කොටස් දෙක වගේම මේ කොටසත් ගොඩාරියක් ලස්සනයි මැණික ..ඇත්තමයි ..හරිම ලස්සනට පිලිවෙලට වචන ගලපලා ඔයා…මාරම ලස්සනයි ..??

    කොල්ලා නම් නියමයි..ආශාට රැකවරනයක් දෙන්න පුලුවන් එයාට විතරයි ..මට හිතෙන්නේ කොල්ලා කෙල්ලව මැරි කරලා එයා එක්කම රට යයි..නැත්තම් පවුලේ අය එක්ක ඒ ගෙදර නතර වෙයි..❤️❤️

    ආශා පස්සෙන් එන මිනිස්සුන්ව පොලීසියට අහු කලොත් නම් හොදයි වගේ ..නැත්තම් මොනා හරි කරලා මරලා දාන්න…ඔය වගේ මිනිස්සු සමාජෙටම පිලිලයක්….??

    තෙරුවන් සරනයි මගෙ බෝලේ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ..ඔයා කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..❤️❤️????

    1. සතුට පිරි කැදැල්ලට
      මමත් බොහො වෙමි රිසි
      පෙම් බැන්ද ඈ ගැනම
      පමණි සිතුවේ නිතී
      මව්පියන් සෙනෙහසින්
      සිතා ඈ බිඳ හැරී
      දනිමි මා දැන් හොදින්
      මමයි අනුවණ වුනේ
      හැඟිමි පෙම මැනවින්
      නොකර අඩුවක් යලි
      ඉදින්නම් හැර නොයා
      ළං වුනොත් පෙර ලෙසේ….

      ගොඩක් ස්තූති මගේ අක්කී ….????

      අනේ මගේ අක්කී …කමෙන්ට් එක දිග වුනේ නැතුවට මං තරහ නෑ අනේ …. මං දන්නවා අක්කිත් වැඩ ගොඩක ඉන්නේ කියලා … මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා ….??

      අනේ ඉතින් … බලමු නේද අක්කී කියපු ඒවා හරි යාවිද කියලා ….

      මං මරන්න නම් බයයි ඉතින් …???

      ගොඩක් පින් මගේ අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ….
      ලස්සන නිසදැසක් එක්ක …???

      අක්කිගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  13. ශේනූ

    අයියෝ මේ කෙල්ල ආශා අර නාකි මනුස්සයෙක්වද විශ්වාස කරලා ආදරෙයි කියලා ඇවිත් තියෙන්නේ. කෞෂාල් කියපු විදිහට පෙනුමෙන්ම තේරුම් ගන්න පුළුවන් නම් මේ ආශාගේ මෝඩකම හිතාගත්ත හැකි. කෞෂාල් නේද ඒ ශොප් එකේ ඕනර්. කෞෂාල්ගේ ජීවිතේට වුණ දේ නම් ඉතින් සාමාන්‍යයෙන් වෙන දෙයක්. කොච්චර කවුරු කොහොම කිව්වත් තමන් පණ වගේ ආදරේ කරන කෙනාගේ වරදක් කවුරුවත් ලේසීයෙන් පිළිගන්නේ නෑනේ. ඒත් ඉතින් දෙමව්පියෝ කවදාවත් දරුවන්ට වරදක් කරන්නේ නෑ කියන දේ හිතන්න ගොඩක් අයට බෑ. ඒ තරමට ආදරෙන් අන්ධ වෙනවා. ආශා නිසා හැබැයි රට යන ගමන නතර වුණා වගේම ආශා නිසා කෞෂාල් ගෙදර අයත් එක්කත් එකතු වෙයි. ඒත් ඒ ආපු කෝල් එක ගැන නම් චුටී බයක් තියෙනවා. ⁣බලමුකෝ නේද කෞෂාල් ආශා ජීවිතවලට මොනවද වෙන්නේ කියලා.
    තෙරුවන් සරණයි..

    1. ගොඩක් ස්තූති මගේ අක්කී ….

      ඒක හරි … ආශා වැඩිය සමාජයට ගිහින් නැති නිසා එයා ඒ තීරණේ ගත්තේ …

      ඒත් කෞෂාල් කියන්නේ සමාජය ගැන ලොකු අවබෝධයක් තියන කෙනෙක් …

      කෞෂාල් ආදරෙන් අන්ධ වෙලා ඉදලා තියෙන්නේ තමයි … ඒකනේ පවුලේ අය කියන දේ වත් එයාට හරි හැටි තේරුම් ගියේ නැත්තේ ….

      බලමු අක්කියෝ … මේ දෙන්නගෙ ජීවිත වල මොනා වේවී ද කියලා ….

      ගොඩක් සතුටුයි අක්කී කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට ..

      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට ….
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  14. නිශු අක්කියෝ ???
    ඔයත් මට සමා වෙන්න ඕනේ comment එක පරක්කු උනාට ????

    කෞශාල් පව් නේද අක්කියෝ …එයා කොහෙවත් යන කෙල්ලෙක් නිසා තමන්ව හදා වඩා ගත්ත අයට පිටු පෑවා.. මට නම් හිතෙන්නෙ ආශා නිසා කෞශාල් ආයෙමත් ගෙදර අයටත් එක්ක කතා කරයි…ඇත්තටම කෞශාල් වගේ කොල්ලෝ අද කාලේ හොයා ගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරී වැඩක් ….ඒ අතින් නම් කෞශාල් කියන්නේ මිහිපිට දෙවියෙක්…

    ආශා එයාගේ නොදන්නකම නිසා එයගේ ජීවිතේ වරද්ද ගත්තට කෞශාල් නිසා එයාට ආයෙමත් පාරක් ජීවිතේ ගොඩ ගන්න අඅවස්ථාවක් හම්බ වෙයි ……

    ඒව ඉතින් දන්නේ ඔයාම තමයි අක්කියෝ ….මොනවා උනත් කතාවට ලස්සන අවසානයක් දෙයි කියලා මන් හිතනවා …

    ඔයාගේ පලවෙනි කතාව උනාට මේක හරිම ලස්සනයි අක්කියෝ …..ඔයාට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ ?????❤️❤️❤️❤️

    1. ගොඩ ගොඩක් ස්තූති මගේ නංගා ….

      අනේ කෙල්ල ඒකට කමක් නෑ … කමෙන්ට් එක පරක්කු වුනා කියලා මං තරහ වෙනවාද මගේ නංගා එක්ක …

      ඔයා හරි නංගා … එයා ඒ කෙල්ල ව ඕනිවට වඩා විශ්වාස නොකලානම් , අම්මලා විශ්වාස කලා නම් එයා අද දුකින් ඉන්නේ නෑ … ඒත් බෝලේ ආදරේ කරනකොට එයා හිතන්නේ මේ කෙල්ල තමයි මගේ මුළු ලෝකෙම කියලා … කෞෂාල් ගොඩක් පව් තමයි …

      අපි බලමු නේද නංගා කියපු දේවල් කොහොම වේවී ද කියලා …

      ගොඩක් පින් මගේ නංගා කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට …
      ඒ වගේම ඔයාගේ ප්‍රාර්ථනා වලට ….

      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.