Katha Ahura

?සැබෑ වූ සිහිය අයිති නෑ මට ? | 2 ⁣කොටස | නවකතාව |කතා අහුර රචක

3.2/5 - (9 votes)

දොරෙන් ඇතුලු වෙනකොටම ඇතුලේ ඉදන් දුවගෙන ආව කෙල්ලෙක් ඇගේ හැප්පුනා.මගේ ඔලුව ගිහින් වැදුනේ දොරේ .ඒ මදිවට ඒකිගේ ඔලුවත් මගේ ඔලුවේ වැදුනා.මාරම සනීපයක් දැනෙන්නේ .දලොව තරැ පෙනුනා වැදුන පාරට.දොර නැති වෙන්න තව පොඩ්ඩෙන් මෙතන ෆිල්ම් එකක වගේ ඒකි මාවත් පෙරලගෙන වැටෙනවා. මේ කෙල්ලොන්ට තියෙන්නෙ පුදුම විසයක් තමයි.කොල්ලොන්ට වත් නෑ⁣ මෙච්චර දැගලිල්ක්.කුලප්පු උන අශ්වයෙක් වගේ කොහෙ දුවනවද මන්ද .

“ආ ඉන්න වත් බෑ ඔලුව.කොහෙද යන්නේ .ඇස් පේන්නෙ නැද්ද”

මොකක් මම බැලුවේ කෙල්ල දිහා .යකෝ ඒකි උඩ බලාගෙන ඇවිත් මගේ ඇගේ හැප්පලා මට බනිනවා.දෙන්න හිතයි මූන සමතලා වෙන්න.

“මොකක් මමද දැන් හැප්පුනේ.ඔයා නේද සිහියක් නැතුව දුවගෙන ඇවිත් මගේ ඇගේ හැප්පිලා මගේ ඔලුවත් දොරේ වැද්දුවේ.”

“තමුසෙ අයින් වෙලා ආව නම් මම ඇගේ වැදෙන්නේ නෑනේ.මට මේ කොහෙවත් යන අයත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.”

“කෙල්ලෙක් නේද කතා කරන්න ඉගෙන ගන්න හරියට.වැරද්දක් උනා නම් ඒක අනිත් කෙනාට පටවන්නේ නැතුව සමාව ගන්න පුරැදු වෙන්න.”

“⁣කොහෙවත් ඉදන් ඇවිත් තමුසෙ කවුද මට උපදෙස් දෙන්න.මමී ඩැඩී වත් මට ඔහොම කතා කරලා නෑ.”

මේකි කතා කරන විදිහ.සල්ලිකාර පවුලක නැහැදිච්ච කෙල්ලෙක් ද කොහෙද.කොහොමත් සල්ලිකාරයන්ට තමන්ගේ ලමයි ගැන හොයන්න වෙලාවක් නෑනේ සල්ලි මත්තේ නැහෙනවා ඇරෙන්න.දුප්පත් උනත් මම කොච්චර වාසනාවන්තද හිතුනා.

“එක නම් මටත් පේනවා අම්මයි තාත්තයි හොද නරක කියලා දිලා නැති බව.නැත්තම් ඔහොම කතා කරන්නෙ නෑනේ.”

“මෙකක්ද කිව්වෙ තමුසෙ .තමුසෙ දන්නවද කාටද කතා කරන්නේ කියලා.මෙහෙ ඉන්න ලොකුම බිස්නස්මන් මගේ ඩැඩී .”

අපොයි මම හිතුව හරියට හරි සල්ලිකාර පවුලක කෙල්ලෙක් .සල්ලිකාරයන්ගේ ලමයි ⁣ඔහොමමයි.මම තව ටිකක් කියලා දෙන්න කට ඇරියා විතරයි

“අනේ මෙනු මට බඩගිනි බන් කැන්ටිමට යන්නනේ ආවේ යමු යමු .නවත්තන්න ඔය රන්ඩුව”

⁣කෙල්ලගේ යාලුවා ඇවිත් ඒකිව ඇදගෙන ගියා.මටත් ඔරවගෙන ඒකි ගියා.

“අඩෝ සනුවෝ මචන් අපි ආව විතරයි මේ ස්කෝලෙට වලි දා ගන්න එපා බන්.”

“නෑ බන් උබ දන්නවනේ මන් ගැන.බලපන් වැරැද්ද කරලා මටම බැන්න හැටි .මම ඒක කියලා දෙන්න නේ හැදුවේ.පුදුම පන්ඩිතකමක් කියන එක වත් අහන් ඉන්න බෑ.සල්ලිකාර පවුලක නැහැදිව්ව කෙල්ලෙක් ”

“හ්ම් හ්ම් ඒක නම් මටත් හිතුනා ඇය බන් ඒකිම කිව්වෙ ඒක.හරි හරි යමන් දැන් ඇතුලට.”

අපි දෙන්නා ඇතුලට ගිහින් ටිකක් මැදට වෙන්න තිබුන පේලියක වාඩි උනා.ටික වෙලාවකින් ලමයි හැමෝම ආවට පස්සේ අංශ භාර ගුරැවරැ ආවා.

“උසස් පෙල සදහා අපේ පාසලට පැමිණි ඔයාලව සාදරයෙන් පිලි ගන්නවා.ලමයි අපි ඔයාලාව වෙන වෙනම කරන විෂයන් අනුව වර්ග කරලා ඔයාලගේ අංශ භාර ගුරැවරැ එක්ක යවන්නම් ඔයාලගේ පන්ති කාමර වලට.”

ප්‍රින්සිපල් සර් එහෙම කිව්වම ආදල විෂයන් වල ගුරැවරැ නැගිටලා තම තමන්ගේ විෂයට ආදාල ළමයිගේ නම් කතා කරන්න පටන් ගත්තා .

“මම තමයි සයන්ස් සෙක්ෂන් එක භාරව ඉන්නේ නම් කතා කාරාම හැමෝම එහා පැත්තෙන් හිටගන්න”

ඊලගට ආවේ අපේ වාරේ.ටිකක් තරැණ ටීච කෙනෙක් තමයි අපිට හිටියෙ .

” ක්ෂිතිජ නිම්නාද”
ගැහැනු ලමයි තුන් දෙනෙක්ට පස්සේ ක්ෂිතිජගේ නම කියවුනා.

“සන්රැක්ෂ කවිෂාන්”

ඊලගට මගේ නම මාත් ගිහින් ක්ෂිතිජ ලගින්ම හිට ගත්තා .

” මෙත්මි මෙනාරා ”

ඊලගට කිව්වෙ කෙල්ලෙක්ගේ නමක් .ඒ නම කිව්වම නැගිටල ආවේ උදේ මාත් එක්ක රණ්ඩු උන කෙල්ල.මේ නැහැදිව්ව කෙල්ලත් අපේ පන්තෙයෙමද.

“උබේ වලිය දිගටම යයිද දන්නෑ අන්න උබේ රණ්ඩු කෙක්කත් අපේ පන්තියේම.”

ක්ෂිතිජ කිව්වෙ ඇස් කොනින් කෙල්ලව පෙන්නලා .මගේ රණ්ඩු කෙක්ක .මගේ වෙන්නේ කොහොමද .දෙන්න හිතයි මූටත් පයින් දෙකක්.කෙල්ල තාලෙට පැද්දි පැද්දි ඇවිත් අපි දෙන්නට රවල අපේ ඉස්සරහින් හිට ගත්තා.

ඊට පස්සේ අංශ භාර ටීච ඇවිත් අපිව අපේ පන්තිය⁣ පෙන්නන්න එක්කන් ගියා .පිට්ටනිය ලගට වෙන්න තමයි අපේ පන්තිය තිබුනේ.අපි දෙන්නා තුන්වෙනි පේලියේ වාඩි උනා.අපිට කෙලින්ම අනිත් පැත්තේ පේලියේ අර නැට්ටිච්චි ඉන්නවා මම ලාවට වගේ දැක්ක..

එදා දවස එහෙමම ගෙවිලා ගියේ කිසිම විශේෂ දෙයක් නොවී.හෙට ඉදන් උගන්නන්න පටන් ගනී.මට ලමයි කීප දෙනෙක්ම කියනවා ඇහුනා හෙට අයියලා අක්කලා අලුතින් ආව ලමයිව රැග් කරයි කියලා .අනේ මොනා කරන්න දෙයිද කියලා කල්පනා කර කර ආවා දන්නෙම නැතුව ගෙදරටම ඇවිත්…..

මම ගෙදර එද්දි අම්මා හිටියේ නෑ.කොහෙ හරි වැඩකට යන්න ඇති.අම්මා එද්දි කොහොමත් හවස් වෙයි.ලිදට ගිහින් රෙදි සෝදගෙන නාගෙන ඇවිත් කන්න දෙයක් තියෙනවද බැලුවා.උදේ උයපු බත් ටිකක් තිබුනා.බඩ ගින්න වැඩි නිසා ඒ ටික කෑවා ඒත් අම්ම මතක් වෙද්දි හිත පිච්චෙනවා කෑවද දන්නෑ දවල්ට…

” මයෙ පුතේ ”
” ආ අම්ම ආවද ”

අම්ම එනකන් ටිකක් හාන්සි වෙලා හිටිය මම නැගිට්ටේ අම්මගේ කතා සද්දෙට.

“හීල් බත් ටිකක් තිබුනා මයෙ පුතා කෑවද”

“ඔව් අම්මෙ මම කෑවා.”

“⁣එහෙනම් කමක් නෑ මම හිතේ ගින්දරෙන් දවල්ට කෑවෙ පුතා බඩ ගින්නෙද දන්නෑ කියලා”………………

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

ම්ම්ම් සන්රැක්ෂට මොන වගේ රැග් එකක් ලැබෙයිද හෙට…

එහෙනම් හෙට හම්බ වෙමු ලස්සන කොටසකින් දග ළමයිී…..

❤️? ආදරෙයි දල පවුල.

102 thoughts on “?සැබෑ වූ සිහිය අයිති නෑ මට ? | 2 ⁣කොටස | නවකතාව |කතා අහුර රචක”

          1. Thanks මගෙ අවී අක්කියෝ?
            ඔයා හැමදාම මට චොකෝ දෙනවා… මගෙ දත් ටික පනුවෝ කයිද දන්නේ නෑ… ?
            හැබැයි තැන්කූ චෝකෝ වලට

          2. පව් අනේ ඔයා…..
            අතේ සතේ නැති මගෙ සුදු අවී අක්කියා
            ????

          3. මගෙ දිව කපන්න අවොත් දන්නවනේ… හොඳ කුඩ පාරක් කාල යන්න පුළුවන්

        1. මට ඉතින් ඔයා ඉන්න වෙලාවට එන්න බැරි වුනානේ… දැන් තමයි දැක්කේ ??

  1. Magen සුබපැතුම් ඔයාට කුමරියනි ? කෝ අප්පා මේ කට්ටිය. කතාවේ දාල ගොඩක් වෙලා නේ මම හිතුවේ ගොඩක් අය මේ කතාව කියවලා කමෙන්ට් කරලා ඇති කියලා. මම කතාව කියවලා තමයි කමෙන්ට් කරන්න ආවේ බලද්දි තාම ජස්මින් අක්කා විතරයි අපරාදේ කතාවට ආපු වෙලාවේම කමෙන්ට් කරනම් මම first ශික්‌. කට්ටිය කොහෙද
    මගෙන් සුබපැතුම් ජස්මින් අක්කි ???

    1. Thanks දඟ මල්ලි ?
      අපරාදේ ආපු වෙලාවේම කමෙන්ට් එකක් දැම්මනම් ඔයා තමයි 1st

      1. ඔව් අපරාදේ. මම දැනට එක පිට තුන්පාරක්ම දෙවනිය වෙලා තියෙනවා?? ඊළඟ පාරවත් බලන්න ඕන පලවෙනිය වෙන්නෙ??

  2. කෝ අනිත් දඟයෝ ටික හෙලෝ කවුද ඉන්නේ. අනේ කොහෙද ඔයාලා ඉන්නේ කවුරුත් නැද්ද. ඉන්න තැන කියන්නකො මොන කතාවෙ ද ඔ ඔයාලා ඉන්නේ දැන්?

    1. Hi ඔයා අලුත්ද?
      කොහෙද ඉන්නේ?
      වයස කියද?
      අක්කෙක්ද, නන්ගියෙක්ද?
      ඉස්කෝලේ යන කෙනෙක්ද, ගිහින් ඉවර කෙනෙක්ද?

      1. අම්මෝ…..ප්‍රෂ්න ගොඩා….යි….
        1.මං අලුත්ම නෑ..කලින් හිටියා..
        2.මං නෝර්ටන්..
        3.අවුරුදු 21
        4.හරියටම දන්නේ නෑ..
        5.ඉස්කෝලේ ගිහින් ඉවරයි..
        මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද..ඔයා නංගියෙක් ද අක්කෙක්ද…..

        1. මම නංගියෙක්. ඉන්නේ නුවර
          වයස 17යි. තාම ඉස්කෝලේ යනවා. මේ පවුලේ ඉන්න හරිම හොඳ අහිංසක කෙල්ලෙක් මං.
          ඔයා කලින් හිටියට මම දැකල නෑනේ…

          1. Sandu 1995 thanamalwila

            …ඕ යෑස් අපේ ජේසි හරි අහිංසකසක නංගෙක්..

          2. Thanks සඳු අක්කි… මම හරී අහිංසක කෙල්ලෙක්. කාටවත් බැනල නෑ.. කාත්එක්කවත් රණ්ඩු වෙලා නෑ… හරිම හොඳයි…

            ඔව් මගෙ අවී අක්කියෝ ඇත්තටමයි ??

        2. Sandu 1995 thanamalwila

          …ආ හැටන් කෙල්ලෙක් නෙ.. මන් පස්සෙ එන්නම්..මට චොකෝ ඕනී අහින්සක කෙල්ල ආ..

    2. Sandu 1995 thanamalwila

      …අම්මොච්චියේ කව්වෝ.. ඔයා හරි අමුතු නමක්නෙ කොල්ලගෙ උප්පැන්නෙට දාලා තියෙන්නේ..

      එලකිරි ආ.. කෙල්ලෙක්ව සෙට් කරන්න ට්‍රයි එක නේද…

      ඕම යන් නගෝ..

      බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා.. ආසාවෙන් ඉන්නේ..

      සුබ පතනවා ඔයාට ලස්සනට ලියන්න ලැබෙන්න කියලා..

  3. Sandu 1995 thanamalwila

    …හානේ ඔයාල හරි හොදයි.. අදත් මට පලවෙනි රේට් එක ඉතුරු කරලනේ.. සුබ පතන්න ඈ

        1. ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. Sandu 1995 thanamalwila

            …මන් කාලත් ඉවරයි.. හූයියා ඔක්කෝටම…

          2. Avi 1999 (kandy)?

            අම්මො සදු අක්කි ඔක්කොම ගිල්ලද ????

          1. Sandu 1995 thanamalwila

            …ඕ දන්නෝනි මගෙ හැටි.. කෑම කොතනද මම එතන.. චොකොයි චීසුයිනෙ ආසම..

  4. කතාවනම් super ???
    අමුතුම නමක් තමයි කොල්ලට තියෙන්නේ…. අර කෙල්ලද මේ අහිංසක කොල්ලට සෙට් කරන්න යන්නේ?
    Anyway කතාවනම් ගොඩක් ලස්සනයි
    මේ වගේම තව කතා ලියන්න ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    1. Sleeping beauty

      අනේ කෝ එයා..එන්නකෝ අනේ මචියෝ..මේ පොඩි ප්‍රශ්නයක් තියේ night fury ….
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .
      ඔයාට රෑට විතරද තරහා යන්නේ..??

        1. Sleeping beauty

          ඒනම් එල මචී..??

          ඔයා මොකද කරන්නේ මචියෝ..ජොබ් එකක් කරනවද..?

  5. ඔන්න අද මට ඔයාලත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්න පුළුවන් වුණා… එහෙනම් මම දැන් යනවා අක්කිලා…. මට clz එකේ පොඩි වැඩ ටිකක් තියෙනව… ආයෙත් පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්කෝ…
    Bye ?????
    සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලට !??
    ආදරෙයි ගොඩක්
    ?????????????????????????????????????????????

        1. Sleeping beauty

          මට දැන් සනීපයි මැණික ..පරිස්සමට ඉන්න හොදද..හොදට ඉගෙන ගන්න..තෙරුවන් සරනයි ..??

          1. හරි මගෙ අක්කි, ඔයත් පරිස්සමින් ඉන්න, ඔයාගේ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාරථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !තෙරුවන් සරණයි මගෙ අක්කියාට !??

          2. Avi 1999 (kandy)?

            පරිස්සමින් සතුටින් ඉන්න මගෙ මැණික බුදු සරණයි ඔයාට ? ආදරෙයි හොදෙ ??

  6. Sleeping beauty

    හොරෙහින් බලා
    දග කරනා නුබෙ දෙනෙත
    රතු වී කෝපයෙන්
    දැවෙනා නුබෙ මුහුන
    වරදත් කරලා
    කටගහගෙන ආ විලස
    මට නම් හිතුනා
    නුබ කටකාරියක් බව
    රව රව මුහුන දෙස
    බලමින් නිතර නුබ
    මං දැක ගත්තෙ
    හොරැහින් මා බලන විට
    සුරතල් කතා කියමින්
    යෙහෙලියන් හට
    ඉන්නා නුබව පෙනුනේ
    සුරගනක් ලෙස

    ?සන්රුක්ශ?

    කව්ශි නංගා…??හරිම ලස්සනට කතාව ගලා ගෙන යනවා…මේ මෙතූ නේද සනූගෙ ආදරේ ..??මට නම් හිතෙන්නේ එහෙමමයි..නපුරු උනත් ටික දවසකින් කෙල්ල කොල්ලා එක්ක සෙට් වෙයි..අපේ සනුවා හැන්ඩියනේ ..??

    ඉතින් නංගා..කතාව නියමයි..මට මේක කියවද්දි මතක් වුනේ කතා අහුරෙ තියන ආශාවරී කියන නවල් එක…ඒකෙ අශාවරිත් මේ වගේ නපුරුයි..කොල්ලා අහිංසකයි …

    ඔයා ලස්සනට කතාව ලියනවා..ඉස්සරහට තවත් ලස්සන වෙයි කියලා මට විශ්වාසයි …තෙරුවන් සරනයි මගේ නංගා..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත්..????

    1. ඔව් අක්කි මටත් ආශාවරී කතාව මතක් වුණා… ඒකෙත් ඉන්නේ නපුරු, පෝසත් කෙල්ලෙකුයි, අහිංසක කොල්ලෙකුයි….

      ලස්සනයි මගෙ බියුටි අක්කි ඒක ????

      1. Avi 1999 (kandy)?

        සුප්පා මගෙ බියු ඒක ??? ලස්සනයි හොදෙ ??

        Oyage kathawe mata dapu reply ekt math reply damma .. kiyawal enna hode rreply ep oyaa pawne ?????

      1. Sleeping beauty

        අනේ මේ කෙල්ලයි කොල්ලයි ඒ වගේ කියලා කීවෙ බබෝ..ඔයාගෙ කතාව ඒ වගේ කියලා නෙමේ..ඔයාගෙ කතාව වෙනස් එකක් වෙයි..ඒක මට විශ්වාසයි ..අනික දැන් පාඩම් වැඩ ගැන හිතන්න මැණික ..

  7. ?දුලා?(2000)

    මගේ කෞෂි බෝලේ අක්කට සමාවෙන්න… ඊයෙත් මට කමෙන්ට් එකක් දාන්න බැරි වුනා.. වැඩ වගේකට හිර වුනා නංගා… සමාව දෙනවා නේද… ඕන නම් මුට්ටියක් ගෙන්න දාලා දෙන්න හොදේ…??

    ඉතිං නංගා.. කාලෙකට පස්සේ කතාවකුත් අරගෙනම ඇවිල්ලා… හරිම ලස්සනයි..කොටස් දෙකක් වුනාට ඒ කොටස් දෙකෙන්ම පේනවා ලස්සන කතාවක් කියලා…??

    බලමුකෝ අපේ කවිට ඉස්සරහට වෙන දේවල්.. කිවිෂාන්ගේ පලවෙනි නම මට කියවෙන් නැ අනේ… දිවත් උලුක් වුනා අප්පා…? ඒ හින්දා මං ලේසියට කවි කියනවා හොදේ…

    මෙත් ටිකක් නපුරු අහංකාර කෙල්ලෙක්⁣ නේද… ⁣මෙත්ගේ අහංකාරකම කවි නැති කරයි කියලා හිතෙනවා.. කවි හින්දම මෙත් වෙනස් වෙයි.. හැබැයි ටික දවසක් යයි නේද…? දෙන්නා සෙට් වෙනකල් මං නම් වලිටික බලන්න සැදි පැහැදි ඉන්නේ…??

    මට නම් හිතාගන්න බැ මොන වගේ රැග් එකක් සෙට් වෙයිද කියලා.. ම්….. අනේ බැ අනේ.. එක එක ⁣ඒවා හිතෙනවා.. ඒත් හරියටම කියන්න බැ අප්පා..??

    මගේ නංගා.. ආයිමත් කියනවා කතාව හරිම ලස්සනයි මං ගොඩක් ආසාවෙන් කියවන්නේ… ඔයා කොහොමත් දක්ෂයි මගේ නංගා… මට මතක විදිහට අපි දෙන්නම එකම කාලෙක වගේ ඇප් එකට ආවේ.. ❤️ මගේ නංගා පරෙස්සමින් ඉන්න..බුදුසරණයි ❤️❤️❤️❤️

  8. දඟ පවුලෙ හැමෝටම මං ගානේ චොකෝ තීනවා…..මං ඉතින් අදනෙ ආවේ….?????????????????????????????????????????????????????????????????????????????????????????? මං වගේ චොකෝ කන්නෙ නැති බබාලා ඉන්නෝ නම්…මේවා එය????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. Sleeping beauty

      මං නම් චොකෝ කනවා..අනිත් ඒවත් කනෝ..??
      මේ අවසානෙට මොනාද අනේ තියෙන්නේ..??

  9. Avi 1999 (kandy)?

    කාද ඉන්නෙ ??

    මයෙ බියු මචි ????

    රශි අක්කි , පිහු කොලමාලම ,ඉමා පැංචි ,ගිනි බෝලෙ ,රස්තා මල්ලි , පිච්ච මල ,ඉෂු , rishu , mino akki ko meyala ??

    1. Avi 1999 (kandy)?

      තව ඩිංගෙන් අමතක වෙනවා නෙ කො මෙ සහන් මල්ලි එයත් නැනෙ ??
      මහි අක්කි ,ලොකු අයියා ,සද අක්කි ,මදු අක්කි ,දිල් අක්කි ,දුල් අක්කි ,සදු අක්කි එයාලා බීසි නෙ ..☺️☺️

  10. Avi 1999 (kandy)?

    කව්ශි මැණික ?? කතාව සුපිරි හොදෙ .. ඉස්කොලෙ මතක් වුනා මට මේක කියවද්දි …ආයෙත් ඒ කාලෙ ට යන්න තියෙනවා නම් කියලා හිතුනා ?

    ඉතින් මැණික කව්ද අර කොල්ලාගෙ නම ?? අ සන්රැක්ෂ නෙ ?? …. අමාරු නමක් නෙ එක ඒ නිසා සනුම කියන්නම් මම් ඇ….තාම ලව් ස්ටොරියක් නැනෙ ඉස්සරහට බලාපොරොත්තු වෙන්ට පුලුවන් වෙයි නෙ නපුරු කෙල්ලෙකුත් ඉන්නවා නෙ ??

    ලස්සනයි නංගො කතාව … හෙටත් කතාව දානකම් බලන් ඉන්නො හොදෙ ..පරිස්සමින් සතුටින් ඉන්න චූටි ? බුදු සරණයි ඔයාට ?

    අහිංසක අම්මාගෙ
    හීන ඉටු කරලන්න
    පැමිණියෙ නගරයේ
    විදුහලට
    ඒ පැතුම් ඉටු කරලන්න
    ඒ හිදි හමුවුණු නුබව
    නපුරු අහංකාරියක්
    මට සිතුනා දුටු විටම
    බෝල ඇස් කරකවා
    මගෙ වැරදි සොය සොයා
    රවන නුබ දෙස බලා
    සිතුනා නුබ මහා
    ආඩම්බරියක් කියා

    ❤️❤️සනු❤️❤️

  11. Aමේන් ආව මේන් ගියාද.
    මොකේද ආවේ car එකේද බයික් එකේද ආ
    මමනම් හැමදාම වගේ ආවේ මගේ ෆ්‍රයිවට් ජෙට් එකෙන්නේ ?
    අනික ඒක ඇතුලේ හොදට කනේක්ටින් තියනවා

  12. කොහොමද මෙහෙටනම් මරු වැස්ස දැන්නම් ටිකක් විතර අඩුයි.
    ඔයා හරියවල් වලට කොහොමද වහිනවද?

  13. ?️?️?️?️?️?️?️?️?️
    අද ගමම මළගෙයක් වගේ අපේ.. ගමට ඉදපු අහිංසකම අලියා “නොන්ඩි අලියා” කරන්ට් එක වැදිලා මැරුණා.. ? ??

    කෝමද කෞෂි මැණික.. කතාව කියෙවලා කමෙන්ට් එකක් දාන්නම් හොදද.. අද නම් බෑ වස්තුවේ.. ???

  14. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    හම්මොහ් කතාව දැම් තමයි කියෙව්වෙ අක්කියෝ.යේහ් යේහ් මන් කීවනි ඉතිම් ඒ කෙල්ලෙක් තමයි කියලා????..මොනව උනත් කතාවනම් ftt ඉතිම්ම්????.ඊළඟ එපිය එන්කම් බලම් ඉන්න එකනි කරන්න බැරි ඉතිම්ම් ඉම්හි ඉම්හි.අන්තිම එපියට දිගම දිග comment එකක් අනිවරෙම් දාන්නම් අක්කියො හොදද.අක්ක පරිස්සමට සතුටිම් ඉන්න.බුදු සරනයි අක්කියෝ.good luck.??♥️♥️♥️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.