Katha Ahura

? සබෑ වූ සිහිනය අයිති නෑ මට?18 කොටස|නවකතාව |කතා අහුර රචක

කතාව කොහොමද?

අවුරුදු පහකට පසූ…

අපි දේන්නම එකම කොලේජ් එකට අහු වුනේ .දැන් අපි දේන්නම ඩොක්ටස්ලා .අපි ආවා අද අම්මගේ සොහොනට.

” අමමේ මම අම්මගේ හීනේ සැබෑ කරා අම්මේ සතුටුයි නේද මගේ අම්මට.”

සොහොන අවට ටිකක් සුද්ද කරලා දාලා අපි ආවා.

” මම⁣ ගෙදර යනවා මහත්තයෝ එහෙනම් පරිස්සමින් යන්න.”

මම මගේ හීනේ හැබෑ කර ගත්තා.දැන් තියෙන්නේ මෙත් මගේම කර ගන්න හීනේ .ඒක නම් මට එච්චර ලේසි වෙන එකක් නෑ හිතට ලොකු බයක් තියෙනවා මට මෙත් ව නැති වෙයි කියලා .

මට දැන් ලොකු ගෙයක් තියෙනවා.තනියම ඉන්න බැරි නිසා ගෙදර වැඩට ටිකක් වයසක පිරිමි කෙනෙක් ගත්තා.තාත්තා කෙනෙක්ට වගේ මම එයාට සලකන්නේ ඒ වුනාට.වාහනේකුත් ගත්තා .මෙත් ගේ ගෙදරින් කැමති කර ගන්න පුලුවන් හැදදේම මම කරා.දැන් එයාගේ ගෙදර ගිහින් අම්මලා එක්ක කතා කරන්න තියෙන්නේ .

??????????????????

හිතට දැනෙන්නේ ලොකු සැනසීමක් .දැන් තියෙන්නේ අපිට මැරි කරන්න මමීලව කැමති කර ගන්න.එයාට දැන් සල්ලි තියෙන නිසා අකමැති වෙන එකක් නෑ.මමීලා එන්නත් කලින් මම අද ගිහින් කෑම කන්න වාඩි වුනා .

” මෙනූ කොහොමද දැන් වැඩ .දිගටම ජොබ් එක කරනවද අපේ වැඩ වලට උදව් වෙන්නේ නැද්ද ”

” ඔව් මමී මම ආසයි මේකට .”

” හ්ම් අපි ඔයා කැමති දේ කරන්න දුන්නා බබා දැන් ඔයාට අපි කියන දේත් කරන්න වෙනවා”

ඒ පාර මොන හෙනයක් කඩා පහත් වෙන්න යනවද මන් දන්නෑ .

” කියන්නකෝ මමී පුලුවන් දෙයක් නම් කරන්නම්”

” බැරි වෙන්න විදිහක් නෑ පුලුවන් වෙන්නම ඕනි.ඔයා දන්නවනේ බබා ඩැඩීගේ හොදම යාලුවා සුනිල් අන්කල්ව”

” ඔව් අර ඉස්සර නිතරම අපේ ගෙදර ආවේ එහෙම.ඉතින් ”

” එයාගේ පුතා රෝෂන්ව ඔයාට ප්‍රපෝස් කරලා තියෙනවා .මේකට නම් අකමැති වෙන්න හදන්න එපා අපිට ගැලපෙන හොද ෆැමිලි එකක් .ඔයා අකමැති නෑනේ .දැන් කොහොමත් ඔයාගේ වයසත් හරි නේ.”

” ඔව් බබා අපි සුනිල් අන්කල්ට හෙට මෙහේ එන්න කියලත් කිව්වා.කොහෙවත් යන්න ලෑස්ති වෙන්න එහෙම එපා හෙට”

” ඔයාලට මොකක්ද වෙලා තියෙන්නේ මගෙන් අහන්නෙත් නැතුව මන් ගැන තීරණ ගන්නේ මම බබෙක් නෙවෙයි දැන් මට අවුරුදු 25 යි.මේ වෙනකන්ම මං ගැන තීරණ ගත්තේ ඔයාලා.ඒ එක තීරණයක් වත් මං ගැන හිතලා ගත්ත ඒවා නෙවෙයි .සල්ලි විතරයි ඔයාලගේ ජීවිතේ .කවදාවත් මගේ සතුට ගැන හිතුවේ නෑ ඔයාලා.ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි ඒක තේරුම් ගන්න.මම කැමති නෑ මේ ප්‍රපෝස් එකට.”

” ඔයා ලොකු වුණා කියලා අපිට ඔයා ලොකු නෑ ඔයා වැඩ කරන්න ඕනි අපිට ඕනි විදිහට තේරැනාද .මේ කසාදේ වෙනවා එච්චරයි ”

” මිට පස්සේ එහෙම වෙන්නේ නෑ ඩැඩී .මේක වෙන්නේ නෑ එච්චරයි .ඔයාලට මාව බරක් නම් මම යනවා මේ ගෙදරින් .”

කන්නෙත් නැතුව ඔක්කොම දමා ගහලා නැගිටලා ආවා මගේ ජීවිතේ ගැන තීරණ ගත්තේ එයාලා මීට පස්සේ එහෙම වෙන්නෑ.අනේ ඇයි මෙහෙම .මම කොට්ටේ බදාගෙන ඇඩුවා .සනූට කෝල් එකක් ගත්තේ ඉන්න බැරිම තැන .එයා ගොඩක් කලබල වෙයි මේක ඇහුවම.

” සුදු මහත්තයෝ ”

” ඇයි මගේ මැනික මෙ අඩන්නේ ”

” මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනල්ලා සනූ.එයාලා මන් ගැන ටිකක් වත් හිතන්නේ නෑ අනේ මාව ඔයා ලගට ගන්න මහත්තයෝ ”

” හරි මැනික දැන් අඩන්නේ නැතුව ඉන්න මම දැනගෙන හිටියා දවසක මේ ප්‍රශ්නේ එයි කියලා .මම හෙට උදේම එන්නම් ඔයාගේ ඩැඩී හම්බ වෙන්න .”

” අනේ මට බෑ ඔයා නැතුව ජීවත් වෙන්න .මෙයාලා මාව බලෙන් බන්දලා දෙයි අනේ මාව එක්කන් යන්න ”

” හරි හරි දැන් නිදා ගන්න අඩන්නේ නැතුව.මම එනවා මැනික ”

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

ජීවිතේ ජීවත් කරන
හුස්ම පොද නුඹ ….
⁣නුඔ නොමැති ලොවක
මම කෙසේ ජීවත් වන්නද….

ආදරෙයි දග පවුල ❤️?

480 thoughts on “? සබෑ වූ සිහිනය අයිති නෑ මට?18 කොටස|නවකතාව |කතා අහුර රචක”

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ අබි මැණික ?? ??????????????????????????????????????????????????????????????????????????????????????????

          1. Abhisheka rathnayaka

            අනා චොකෝ ගොඩාරියක්??????????
            තැන්කූ අවී අක්කියෝ ????
            ආදරෙයි ගොඩාක් ???????????

  1. ගුඩ් මෝර්නින්ග් හැමෝටම… මගේ අයියා පන ගුඩ් ආෆ්ටර්නූන්………….

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් අක්කි බෝලේ….සතුටින් පරිස්සමින් ඉන්න ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..???? ආදරෙයි ගොඩාරියක් …..??????????

      1. ගුඩ් ආෆ්ටර්නූන් මගෙ නංගියෝ ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි මාත් ගොඩාරියක්………… ????????

  2. අනේ මෙත්ට මොකක්ද මේ වෙන්නේ? ඇයි අප්පා එහෙම වුනේ? සනූට අකමැති වෙයි වගේ අනේ. ඒ වුනාට ඒ දෙන්නට වෙන් වෙන්න දෙන්න එපා හොඳේ. එකතු කරමු කොහොමහරි.

  3. Abhisheka rathnayaka

    කතාව හුගක් ලස්සනයි අක්කියෝ????????
    මෙත්ලගෙ ගෙදරින් සනූට අකැමැති වෙයිද ??????
    බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා ??????
    කොහොමත් මෙත් නම් රොෂාන් මැරි කරන එකක් නැහැ????????
    සනූ එයාගේ අම්මගෙ හීනේ හැබෑ කරපු එක නම් හරිම හොඳයි ??????
    හැමදාමත් කතාව කියවන්න බලන් ඉන්නවා☺️☺️☺️☺️☺️☺️
    බුදු සරණයි ඔයාට ?????

          1. Heshan nim 98

            හරි ,විශ්වාස කරමුකො එහෙනම් ?,අයිය කෙනෙක් වෙන්න ඕනෙ,මං 98 ,ඇප් එක අරන් නම් ටිකක් කල්,කමෙන්ට් කලේ අද

          2. Avi 1999 (kandy)?

            මට නම් විශ්වාසයි අපෙ කව්ශි මැණිකව ??

          3. Avi 1999 (kandy)?

            සාදරයෙන් පිළිගන්නවා අයියෙ ??

          4. Heshan nim 98

            ??? එහෙනම් කතාව නියමයි නංගි ,ඉස්සෙල්ල නංගි කිව්වේ නෑනේ ?

          5. Avi 1999 (kandy)?

            ඒකනෙ අනෙ කස්ටිය අතුරුදන් ?????

      1. Heshan nim 98

        ඉපදිලා නම් ගොඩක් කල් ?
        කමෙන්ට් කරන එකට තමා අලුත්,නංගියෙක්ද ,අක්කෙක්ද…

        1. ?රශී ?

          පුහ් වැඩේමයි මන් ඉපදුන එකක් ඇහුවෙ නෑනේ…???? මන්නම් අක්කෙක් ඈ….

      1. Abhisheka rathnayaka

        කෞෂි අක්කියෝ????????
        අපිත් කියන්නේ එයාලව ඈත් කරන්න එපා කියලා තමා???????
        ඔයා ඉතින් අහන්නෑනේ??????

        1. අනේ සුදූ නෑමයි එහෙම කරන්නේ.මාව විෂ්වාස කරන්නකෝ….ඔයාලව අඩවන්නේ නෑ අනේ මම එහෙම

          1. Abhisheka rathnayaka

            මං දන්නවා කෞෂි අක්කියෝ ඔයා කතාවට ලස්සන අවසානයක් දෙනවා කියලා ?????

    1. Avi 1999 (kandy)?

      පිච්ච මල,රස්තා මල්ලි , පිහු කොලමාලම ,ඉමා පැංචි ,සහන් මල්ලි ,සදු අක්කි ,මදු අක්කි ???

        1. ?රශී ?

          අනේ නෑ බොලේ අපේ කිටියා එක්ක නිදාගන්න බෑ….පාන්දරට කන ලගට ඇවිත් කෑ ගහනවා…එපා වෙනවා අප්පා…අදත් ඒමයි…????

          1. Avi 1999 (kandy)?

            අක්කිට තියෙන්නෙ මරු එලාම් එකක් නෙ ??

          2. ?රශී ?

            ඔව් මැණික ….එපා වෙනවා වෙලාවකට නෙට් එකේ එල්ලිලා කෑ ගහනවා…ඌ කලුම කලුයි අනේ….වෙලාවකට බය වෙනවා මන්….ඇති කෑ ගහලා ඇහැරෙන්නැති උනාම එයත් ඒමම නිදාගන්නවා….

          3. Avi 1999 (kandy)?

            අනෙ ශොයි නෙ අක්කි මම ආසයි පුසොන්ටයි බලු පැටවුන්ටයි.. අපෙ ගෙදර ඉන්න බලු පැටියත් උදෙට එහෙම තමා නෙට් එක ඉවරයි මගෙ හපලම .

          4. ?රශී ?

            ආපෝ අපේ බලු තඩියත් ඒම නන්ගා….දුවගෙන ඇවිත් පනින්නේ මන් ඌගේ ඇදේ ඉන්නවා වගේ….වෙලාවකට එපා වෙනවා…ඇදේ ටෙඩියෙක් ඉන්නවා එකව අරෙගෙන දුවනවා….
            අනේ ඒමද මැණික ශෝයි නේ ඒම ඉන්නකොට.වදේ තමයි ඒත් මරු නේද….

          5. Avi 1999 (kandy)?

            ඔව් අක්කි පොඩි වුන් වගෙ… බැරි වෙලාවත් නැගිටින්නට පරක්කු වුනොත් කාමරෙ දොර පහුරු ගානවා කෑ ගගහා.. කොහෙ හරි ගිහින් ආවොත් මොනව හරි ගෙනාවෙ නැති වුනොත් ඇදුම් හිටන් ඉවරයි මඩ ගානාව ඇගට නැගලා

  4. ?රශී ?

    හරිනේ අවුරුදු 5ක් ප්‍රශ්නයක් නැතිව හිටියා කියන්නේ දැන් ඉතින් බාල්දි ටොන් පිටින් පෙරලන්න හිතේ ඇති නේහ් කෞශි නන්ගෝ….???????

    කෝම හරි සනූ තැනකට ආවනේ…අම්මා හිටියනම් ඒ හිතේ කොච්චර සතුටක් තියෙයිද….චුට්ටක් ප්‍රශ්න දාලා අවසානෙට දෙන්නව එකතු කරමු අපි හා ද…ප්‍රශ්න නැතිවත් ගතියක් නෑ නේ ලව් එකක්….????කවුද කාටදෝ කියනවා මට ඇහුණා ඒක හරිද….

    ජය ටැඹක් නොදුටු
    මගෙ අදුරු දිවි මගට
    පහන් ටැඹ වී නුඹ
    එළි කලා මගෙ ලොවම
    සිත්තරාවිය වී
    මා ඇන්ද සිතුවමට
    වර්ණ එක් කළා නුඹ
    දැවටිලා මා ළගම
    දියුණුවෙ හිනි පෙත්තෙ
    ළගම ඉන්නා දිනක
    හිත රැදුණු මගෙ හුස්ම
    මගෙම නේද හැමදාම….

    ???????

        1. ?රශී ?

          තැන්කූ අභී මැණික …..?????
          අනේ නෑ බබෝ නැගිටලා ගොඩක් වෙලා දැන්…..කාමරේ අස් කලා පොඩි වැඩ ටිකක් කලා…..?????

  5. Heshan nim 98

    මේකෙ කොල්ලො සෙට් එකකුත් හිටිය නේද ,
    කොහෙද උන් ටික ,පේන්න නෑනේ ??
    කීපදෙනෙක්ව නම් දන්නව කමෙන්ට් කියවලා ,මරු කමෙන්ට් ටික හැබැයි ?

    1. Heshan nim 98

      එහෙනම් මං යනවා ,පරිස්සමෙන් ඉන්න කොල්ලො,කෙල්ලො ටික…
      අර හොල්මනත් දැන් එයිද දන්නේ නෑ ??

      1. Abhisheka rathnayaka

        දග පවුලට තව අළුත් අයියෙක් ඇවිල්ලා????????
        සාරයෙන් කෑදරෙන් පිළිගන්නවා අයියේ???????

        1. Abhisheka rathnayaka

          ඒක තමා කාටද මේ හොල්මන් කියලා තියෙන්නේ?????
          දග පවුලෙ කාටවත් නෙමෙයිනේ ????????

        2. Abhisheka rathnayaka

          ඒක තමා කාටද මේ හොල්මන කියලා තියෙන්නේ?????
          දග පවුලෙ කාටවත් නෙමෙයිනේ ????????

          1. ?රශී ?

            ඔය එයා දන්න හොල්මනක් ගැන වගේ කියන්නේ….??

  6. Avi 1999 (kandy)?

    අනෙ දෙයියනේ බාල්දියක් දාන්ට වගෙ නෙ ලැස්ති අපෙ සනුගෙයි මෙත්ගෙයි ලව් ස්ටොරියට …. දැම්මට කමක් නැ වෙන් කරන්ටනම් එපා කව්ශි බෝලෙ හොදද ??
    අවුරුදු පහකුත් ගෙවිලා.. දෙන්නා ඩොක්ටර්ස්ලත් වෙලානෙ… කොහොම හරි මෙත්ගෙ ගෙදරින් සනුට කැමති වුනොත් හොදයි… මට හිතෙන විදියට දැන්මම කැමති වෙන්නැති වෙයි වගෙ .. බලමුකෝ ඉස්සරහට ??

    කතාව නියමයි මැණික … ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන් ඉන්නො ඉතින්…පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    අමතක කල නොහැකි
    බැදිමකි අපෙ පෙම
    ආදරෙ අරුත මා
    ඉගෙනුවා නුබෙන් මම
    වෙන් වෙන්ට නොහැකි සෙ
    ලං වෙලා සිතින් අප
    ප්‍රශ්න එයි හැමදාම
    අපෙ ආදරෙ තුලට
    ඉවසහන් මැණික නුබ
    අත් නොහැර මගෙ අත
    ගිම්හානය නිමවි
    උදා වෙයි වසන්තය අපට…

    ??සනු??

    1. ?රශී ?

      අවී මැණික ඊයේ භූමි කම්පාවක් වෙලා තියෙන්නේ ඔයාලගෙ ගෙවල් හරියෙ නෙවේ නේද…..

        1. ?රශී ?

          පොල්ගොල්ලෙ කියලා කීවේ බෝලේ….දැන් නිව්ස් වලට පෙන්නුවා මේ…

          1. ?රශී ?

            හෑ ඒමද ….එතකොට ඔයත් නුවර නේද….ඔයා කොහෙද අවී බෝලේ …..

            ජසී මැණික කරදරයක් නෑ නේද ඔයාට….පරිස්සමින් ඉන්නවා නේද නන්ගා…..කමෙන්ට් එකක් දාලා යන්නකෝ ඇවිත්…..

          2. Avi 1999 (kandy)?

            මම් පිළිමතලාවේ අක්කි … අනෙ මට මතකයි වගෙ එයා කීවා පොල්ගොල්ලෙ ඉන්නෙ කියලා… පරිස්සමින් ඉන්නවා නෙද පිච්ච මල ඔයා .. ඇවිත් යන්ට එන්ටකො අනෙ ටිකක්.. පරිස්සමින් නෙද නංගො බුදු සරණයි ඔයාට ?

      1. Abhisheka rathnayaka

        ඉෂු අක්කියෝ ඔයා ඊයේ කතා කරමුයි කියලා යන්න ගිහින් නෙ අනේ????????

        1. අනේ සොරි නංගා. මට නින්ද ගියානේ ? නංගි බබෝ
          අද කතා කරමු හාද ?

    1. ?රශී ?

      මක්කැයි ඉශූ මැණික හොල්මන් වෙලා…..අර උඩ කීව හොල්මන ඔයා ඒම නෙවේ නේද….?????

  7. ?Dula?(2000)

    Congratulations අභි නංගා.. ඉස්සරෝම ඔන්න ඔයාට විශ් කරා… ????????????????????????????????

    ඉතිං ඉතිං කෞෂි නංගා… සමාවෙන්න අක්කිට ගොඩ දවසකින් කතාවට කමෙන්ට් කරන්නේ මේ… දැන් ගෙදරම හින්දා එක එක වැඩ මැණික… එක්කෝ මව් රැජින.. නැත්නම් පිය රජතුමා… කවුරු හරි ම මොකක් හරි දේකට කතා කරනවානේ… ?️?️?️ මුට්ටියක් හොයාගන්න බැරි වුනා අනේ ඔන්න ඔය කුසලානෙටවත් සමාව දාලා දෙන්න මා මැණික… ගම දිගේ දුවලා ගත්තේ…??

    ඉතිං කතාවනම් හරිම ලස්සනයි… සනු ගොඩක් ධෛර්යයවන්ත කොල්ලෙක්… මෙත් වගේ සල්ලිකාර කෙල්ලෙක් සනු එක්ක මෙච්චර කල් හිටියා කියන්නේ… ඒක ආත්මීය ප්‍රේමයක්… ඒක කටවත් වෙන් කරන්න බැ… ඒ හින්දා මං නම් නංගාට කියන් නැ මේ දෙන්නා වෙන් කරන්න එපා කියලා… මොකද මට ලොකු විස්වාසයක් තියෙනවා මේ දෙන්නා වෙන් වෙන් නැ කියලා…??

    හැබැයි ඉතිං මේ ලව් එකට මෙච්චර දවස් ලොකු බාල්දි පෙරලුන් නැති එකේ.. මට සාධාරණ සැකයක් තියේ ඉස්සරහට තඩි මඩ බාල්දිම පෙරලෙයි ද කියලා… ඒක ඉතිං අපි නොදනි කෞෂි දනි තමා..?? මා සුදු බෝලෙනේ.. ලොකු බාල්දි පෙරලන්න එපා මා මැණික… ??

    හැබැයි ඉතිං බාල්දි නැතුවත් ලව් එකක් වැඩක් නැ නේද..?? බාල්දි වලින් බේරිලා වැටි වැටි නැගිටින ලව් තමයි වටින්නේ… පස්සේ කාලෙක දරුවන්ට කියන්නත් පුළුවන් නේ..??… හා නැද්ද ඉතිං…

    ඉතිං නංගා හෙට සනු මෙත්ගේ ගෙදර යයි නේද… සනු ඔය ඩොක්ට වැඩේ කරන ගමන්ම මොකක් හරි පොඩි බිස්නස් එකකුත් පටන් ගත්තනම් හරි… නැ ඉතිං කෝකටත් හොදයිනේ… මං මේ නිකන් කිවේ ඉතිං…

    මේ ඔය බාල්දි එහෙම පෙරලලා ඉවර වෙලා ලොකු වෙඩිමක් ගමු හොනේ…මේ කොරොනා හින්දා ලගදි වෙඩිමකට ගියෙත් නැ… කොහෙද වෙඩින් ගන්න දෙන් නැනේ අප්පා… අද කන්නම් කියලා සැදි පැහැදි ඉන්නවා… මෙන්න ටික දවසකින් කියනවා⁣ වෙඩිම කරන්න බැ කට්ටිය රැස් කරන්න බැ කියලා… එතනම කුඩු පට්ටම් මගේ ආහාර සිහිනය… ?? දුක තමා….

    අම්මෝ ඇති අප්පා… මා සුටි අත සිදෙනෝනේ… එහෙනම් නංගෝ… මං ඉවල කලනෝ මගේ කමෙන්ටුව…. ???

    ළගින්ම මගේ
    රැදෙමින් ඔබ
    දිරි දි මට
    රැගෙන ඉදිරියට
    දිවි ඇති තෙක්
    මා අසලම
    දැවටි දැවටි
    ඉන්නට ඔබ
    මා හදවත
    රැගෙන මෙලෙස
    පෙරුම් පුරා
    මා නමටම
    රැගෙන අවසර
    මව්පියන්ගෙන්
    ගෙන යන්නට
    මා නිවසට
    කාලේ හරි දැන්
    මාගේ සොදුරිය

    ඉතිං කෞෂි මගේ නංගා… ඔයාගේ මේ කතාව හරිම හරිම ලස්සනයි… මං ගොඩක් ආසාවෙන් කියවන්නේ… ඉස්සරහට තවත් ලස්සන වෙයි කියලා මට විස්වාසයි… මගේ නංගා පරෙස්සමින් ඉන්න… බුදුසරණයි ❤️❤️❤️

    1. ?රශී ?

      අනේ අනේ මේ එන වෙලාවද බෝලේ ඈ….????

      ඒක සුප්පා දුලා බෝලේ…..?????????

      1. ?Dula?(2000)

        තොලි අක්කි මං අක්කිට කිවේ ඉතිං… එන්න බැලුවනේ හිටියේ…

        ස්තුති මගේ අක්කියෝ ❤️❤️

        1. ?රශී ?

          ආ ඉශූ මැණික ….ඉන්නෝ ඉන්නෝ මේ…කෝමද ඔයාට දැක්ක කල් ….??????

          1. ඔව් අනේ ඊයේ රෑ දැක්කට පස්සෙ දැක්කෙම නෑ අප්පා
            මාත් හොදින් ඉන්නෝ අක්කි මැණික ?

          2. ?රශී ?

            ඒකනේ කියන්නේ ඉතින් …..රෑ දැක්කට පස්සේ දැක්කමයි…..???

          1. Abhisheka rathnayaka

            ඕ අක්කි ඉෂු අක්කි පිස්සු කෙල්ලෙක් තමා??????
            මාත් පිළිගන්නවා ????

          2. හෑ බොල මට පිස්සුලු. මට නෙමේ අභී මැණික ඔයයි පිස්සුම පිස්සු කෙල්ල ??

      1. ?Dula?(2000)

        මාත් හොදින් අක්කියෝ… ගොඩක් අලුත් අය ඉන්නෝ නේ…. මං දන් නැනේ…?

        1. ?රශී ?

          ඔව් මැණික අලුත් අය ඉන්නෝ….කාවද දන්නැත්තේ අනේ…..ගොඩක් අයව දන්නවනේ ඔයා….????

          1. ?Dula?(2000)

            මං ආවේ නැනේ අක්කි ඒකයි… අතරින් පතර ආවට කමෙන්ට් බලන්නත් බැරි වුනා…?

          2. ?රශී ?

            අයියෝ ඒමද….ඕක තමයි කියන්නේ හැමදාම එන්න කියලා….??? මේ මාව මතකයි නේහ්….????

          1. මේ දවස්වලනම් කෝස් එක පටන් ගත්තා ඒකේ වැඩ තමා මචීයෝ ?

  8. ?☃️ Imasha Shehani ?☃️

    හුක්කි හුක්කි හූ….?

    මට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු අවිශ්කා අක්කිට, රස්තා bro ට, beauty අක්කිට, රශී අක්කිට ගොඩාක් පිo හොදේ..??

    දැන් මට ටිකක් හොදයි. බෙහෙත් ගත්තා. උණ අඩුයි.??
    අදත් එන්න වෙන්නෙ නෑ අලේ හැබැයි ??

    හිකි හිකි…???
    මන් මේ මූණ දාලා යන්නයි ආවේ..?
    හැමෝම පරිස්සමෙන් ඉන්නකො හරිය.
    ටටා ?

    1. බෙහෙත් ටික වෙලාවට බීලා ඉක්මනින්ම සනීප වෙන්න නංගි මැණික ?

      1. Abhisheka rathnayaka

        ඉක්මනට සනීප වෙන්න අක්කියෝ????
        මා නම් දන්නැතුව ඇති ???

    2. Avi 1999 (kandy)?

      ආවා ගියා ??… හොදයි නම් කමක් නැ මැණික ඒ වුනාට පරිස්සමින් ඉන්න හොදෙ ??.. බෙහෙත් ටික වෙලාවට ගන්ට හොදද… පරිස්සමින් සතුටින් ඉන්න මැණික බුදු සරණයි ඔයාට ? ???

    3. ?රශී ?

      අප්පටසිරි අදමයි දන්නේ පැන්ඩෝ නරි වගේ හු කියනෝ කියලා….????

      කෝ බලන්න දාපූ මූණ …..?????
      වෙලාවට බේත් බීලා ඉක්මනටම සනීප වෙන්න බෝලේ…..ඉක්මනටම එන්න හා ද….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..??????

  9. ?☃️ Imasha Shehani ?☃️

    ඩෙග ඩෙග ඩෙග
    රබට කැකිරියේ….?? ??

    අහ අහ…
    බිස්කට් කුඩු බිස්කට් කුඩු…..
    ????

      1. දැන් ටිකක් හොදයිලුනේ අභී මැණික . ඒ සතුටට නටන්නේ ඔය ?
        නැටුවට කමක් නෑ ඉමෝ පරිස්සමින් ඉන්න හොදේ ???

  10. ?රශී ?

    කෝ මේ බියූ බෝලේ
    දැන් ආයේ කට්ටිය නෑ….
    පීහූ ,මදූ අක්කි ,හංසි අක්කි සදු අක්කි කෝ ඔයාලා
    සද අක්කි මහී අක්කි හිමා අක්කි ගිනි බෝලේ රස්තා මල්ලි ජසී දිල් මචි එන්නැතිද ආයෙමත්…??????????අයියත් නෑ….
    අයේශා අක්කි ඔයත් නෑ…හරි නරකයි ඔයාලා ????

    1. ඒකනී රශි අක්කි මන් එන දවසට කාලුත් නෑනේ දුකයිලු මට ඉතින් ??
      ලොකු අයියත් ඇවිත් ගිහින් මදූ අක්කා පීහු අක්කා මිනෝ අක්කා බියුටි අක්කා සද අක්කි හිමා අක්කි මහී අක්කි බූබූ මල්ලා රස්තා කෝ අනේ ඔයාලා

      1. ?රශී ?

        එක දවසක් අයියා එක්ක සේරම ආවා නන්ගා….දිගටම එනවා කියල ටොම් පච කියලා ඔක්කොමලම ගියා….මන්නම් තරහයි සේරම එක්ක….?????අයියා එක්ක තමයි වැඩියෙන්ම තරහා….?????

        1. ඔව් ලොකූ ඔයා එන්නේ නැති නිසා කවුරුත් එන්නේ නැනේ ?
          ලොකු අයියේ ???? ආයි එන්ටෝ….. ?

    2. Avi 1999 (kandy)?

      බියු මැණික ඇවිත් ගිහින් අක්කි ??
      කට්ටිය ආයෙත් නැ වගෙ නෙ අක්කි … අනෙ මන්දා ??

        1. Avi 1999 (kandy)?

          Waraddakwath unada danna kiyla matath welawakt hithenwa.. awe nathi unata comment balanawa athi akki eyala .. ??

          Loku ayyanam bisi athi inne tika dwasai kiwane ehe e nisa wadada danna ??

          1. ?රශී ?

            මටත් ඕකම හිතෙනවා නන්ගා….මන් ඉන්න නිසා නෑවිත් ඉන්නවද කියලා හිතෙනවා ….ඉස්සර නිතරම හිටිය අය…..මන් ඇවිත් ඒ සතුට නැති වෙලාවත්ද මන්දා….එක එක ඒවා හිතෙනවා……?????????

          2. නොකිව්වට මටත් ඕකම හිතුනා අක්කිලා

            දග පවුලේ ඉන්න කාට හරි මගෙන් වචනයකින් හරි වරදක් වුනානම් සමාවෙන්න ? අනේ ඔයාලා නැතුව මේ දග පවුල පාළුයිනේ එන්න අනේ ඔක්කොමලා
            ඔය හොරෙන් හොරෙන් කමෙන්ට් බල බල ඉන්න අයට කියන්නෙ ඉතින් ?

            ලොකූ ඔයාටනම් වැඩ ඇති නැත්තම් එනවනේ ඉතින් ඒත් ටිකක් මේ පැත්තට ඔලුව දාලා ගියොත් අනිත් අයවත් ගෙන්න ගන්න පුලුවන් නේ ?

          3. Avi 1999 (kandy)?

            අනෙ එහෙම නැ අක්කි මැණික පිස්සු දේවල් හිතන්ට එපා හොදද… ආයෙත් එයි එයාලා අක්කි පුලුවන් වෙලාවට ..කව්ද දන්නෙ බිසිද කියලා එයාලා අක්කි ..ඔයාට අපි හැමොම ආදරෙයි අක්කි බෝලෙ ??

          4. Avi 1999 (kandy)?

            ඔ ඉෂු බෝලෙ අයියා ආවනම් ඔක්කොලම එයි පටස් ගාලා ??

          5. ඔව් අවී අක්කි ලොකූ ආවනම් කට්ටියම ඇවිත්

  11. Abhisheka rathnayaka

    මගේ ආදරණීය අක්කලා ටික
    ෆෝන් එකේ බැටරි ලෝ
    ඒ නිසා මං ගිහිල්ලා මේක චාර්ජ් කරගෙන හවසට එන්නම් හොදේ ☺️☺️☺️☺️☺️☺️☺️☺️
    ??????????

    1. හයියෝ යනවද නංගි බබෝ ?
      ඉක්මනින් 4න් එක චාර්ජ් කරන් එන්න හොදේ

    2. Avi 1999 (kandy)?

      හරි මැණික චාජ් කරන් එන්ට හොදෙ බුදු සරණයි බෝලෙ පරිස්සමින් ඉන්න මගෙ මැණික ??

        1. හප්පට මන් දන්නෙත් නෑ දැක්කෙත් නෑනේ ඒයී ?
          අක්කෙක්ද නංගියෙක්ද කියන්නකො ඉතින් අදුර ගන්න එපැයිනෙ ??

          1. ආආ නංගි බබෙක්නෙ මන් 2000 නංගි මැණික ??

          2. Piumi malsha

            අහ් එහෙනම් ඉශූ අක්කත් මගෙ අයියාගේ වයසෙ?? ..එයා හිටියනම්?

          3. ඇයි නංගා අයියා හිටියනම් කිව්වේ. ඇහුවට කමක් නැද්ද දන්නේ නෑ

          4. Piumi malsha

            එයා dan naa ඉශූ අක්කේ…එයා නති උනා..එකයි හිටියනම් කිව්වෙ මන්

  12. ?රශී ?

    මන් ටිකෙන් එන්නම් අවී බෝලේ ඉශූ බෝලේ පියූ බෝලේ…අභී නන්ගා ගියා නේද…..

    1. Avi 1999 (kandy)?

      හරි අක්කි මැණික පරිස්සමින් ඉන්න .. එන්ට හොදෙ තව ටිකකින් ???

        1. Avi 1999 (kandy)?

          අනෙ එහෙමද මැණික පරිස්සමින් ගෙදර යන්ට හොදෙ බුදු සරණයි මගෙ බෝලෙ ??

          1. Avi 1999 (kandy)?

            ඔව් මැණික ?? මායි ,රශි අක්කි ,ඉෂු බෝලෙයි ඔක්කොම පාලුවෙ හිටියෙ ??

          2. Sleeping beauty

            ලොකු අයියා ආවා නම් හැමෝම එනවා..එතකොට හැමෝටම වෙලාවත් තියනවා..අපි කීවට එන් නෑනෙ ..කැමති නැද්ද කියලත් හිතෙනවා එයාලා අපට..??

          3. Avi 1999 (kandy)?

            ඒකනම් මටත් හිතෙන්වා බෝලෙ …. ඉස්සර කට්ටිය මෙහෙම නෑනෙ ??

          4. ?Dula?(2000)

            මගේ ස්ලිපි අක්කි… මොකද අනේ මේ ඔයා නැවිත් ඉන්න එපා අනේ…

          1. Sleeping beauty

            මමත් තව ටික දවසකින් බිසී වෙයි..වැඩිය එවෙන් නෑ එතකොට..එතකොට වත් කට්ටිය ඇවිත් වෙනදා වගේ සතුටින් ඉදීනේ..??

          2. Avi 1999 (kandy)?

            අනෙ ඔහොම කියන්ට එපා මචියො දුක හිතෙනවා නෙ ?????

          3. Sleeping beauty

            හ්ම්ම්..හලි මැණික ..පුලුවන් තරම් කාලයක් එන්නම්කෝ..???

          4. Avi 1999 (kandy)?

            එහෙම බෑ හැමදාම එන්ට ඕනි ඔයා…

  13. ?Dula?(2000)

    අනේ සමා වෙන්න මගේ දඟ මලු… කමෙන්ට් කර කර ඉද්දි මේ ෆෝන් බබා ඕෆ් වුනා.. ඒකයි එක පාරටම නැති වුනේ…?

    1. ?Dula?(2000)

      අනේ රශි අක්කි.. අවි අක්කි .. ඉෂු මැණික… ඇයි මේ… ඔයාලගෙන් වැරද්දක් වෙලා නැ මට නම්… මං එන් නැතුව ඉන්නේ වෙලාවක් නැති හින්දා… ඒකට ඔයාල පලි නැනේ… ඔයාල ඔහොම කියන්න ඕනි නැ අනේ.. ඉස්සර පාඩම් කරද්දී නිතරම ෆෝන් එක බැලෙනවා එතකොට එන්න හිතෙනවා.. ඒකයි ඉස්සර නිතරම ආවේ… ඒත් දැන් ෆෝන් එක කාමරේ මං වෙන වෙන වැඩ ඒකයි වැඩිය එන් නැත්තේ.. රෑට රූම් එකට ආවාම ඉක්මනටම නින්ද යනවා… ඉතිං එන්න බැරි වෙනවා.. මට නම් ඕක තමා අක්කිලා වෙන්නේ… මට එන්න බැරි වෙන එකට මට සමාවෙන්න….??

      1. Avi 1999 (kandy)?

        හරි මැණික ?? හිත රිදුනනම් සොරි හොදෙ … දුක හිතෙනවා බෝලෙ කව්රුත් එන්නෙ නැති වුනාම ….ඒකයි මැණික ??

        1. Avi 1999 (kandy)?

          අනෙ සමාව ඉල්ලන්ට එපා මගෙ මැණික …පුලුවන් වෙලාවට එන්ට හොදෙ ??

      2. Sleeping beauty

        මං දන්නෝ මැණික ..අනේ තලා වෙන් නෑ අපි..කෝමද ඉතින් දුලා බෝලේ..සනීපෙන් ඉන්නෝ නේද..??

      3. අනේ මොකටද දුලා මැණික සමාව ඉල්ලන්නෙ ? ඔයගෙ හිත රිදුනද. අපිට පාලුයිනේ ඒකයි කිව්වෙ ??? දැන් හරිනේ පුලුවන් වෙලාවට එන්න හොදේ

    2. එහෙමද මචි ඒක තමා මාත් බැලුවේ කොහෙටද මෙයා එකපාරටම රහත් වුනේ කියලා?

  14. Avi 1999 (kandy)?

    Math gihin hawas wela ennamk hode .. parissamin ina hemoma…. adarei godak mam budusaranai ?

    Biu manika gedara awada… oyaa ehenm kala bila nala ehema entako ehenam ae mage sudu bole ???

    Dula manika mam gihin ennam ae ??

    1. Sleeping beauty

      මං මේ දැන් ගෙදරට ආවා මගෙ බෝලේ..මං නාලා ඒම එන්නම් මැණික ..තෙරුවන් සරනයි ..???

        1. Sleeping beauty

          මං හැංගිලා හිටියෙ අලේ..හැංගිමුත්තෝ කලානේ මැණික …??

          1. අම්මේ හොද හැංගි මුත්තන් තමා ඒක ??

    2. ?Dula?(2000)

      හලි අක්කියෝ මාත මේ කාලා එන්න කියලා… තාම කෑවේ නැනේ…

  15. ?Dula?(2000)

    සිසුනි… මා තවම දහවල් ආහාර වේල රැගෙන නැත … මා ආහාර රැගෙන නැවත පැමිණෙන තුරු ඔබ සැම පරෙස්සමින් ඉන්න… බුදුසරණයි ????

      1. Sleeping beauty

        පියූ බෝලේ..කෝමද ඉතින්..සනීපෙන් ඉන්නෝ නේද මගෙ මැණික ..??

        1. Piumi malsha

          මන් සනීපෙන් ඉන්නව මගෙ බියු අක්කි බෝලේ??…අක්කත් සනීපෙන් ඉන්නව නේදෝ??

    1. ඔබේ දහවල් කෑම වේල අරන් වහා මෙහි වාර්ථා කරන ලෙස දන්වමි

    1. Sleeping beauty

      රිෂූ බෝලේ..දකින්න තියන අමාරුව මේ කෙල්ල..සනීපෙන් ඉන්නෝ නේද මගෙ බෝලෙ..??

  16. Hi කොහොමද මගෙ දඟ මලු ටික…
    ඔයාලා හොඳින් ඉන්නවා නේද?
    මේ වැඩ ගොඩක් තියනවා….
    Bye ?????
    පුළුවන් වෙලාවට ඇවිල්ල යන්න එන්නම්
    සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලා හැමෝටම !??
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. හරි ජැසී බෝලෙ පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න හොදේ
      පරිස්සමින් සතුටින් ඉන්න නංගා ?
      තෙරුවන් සරණයි?❤️
      ආදරෙයි ගොඩක් ????

      1. Sleeping beauty

        මගෙ ඉෂූ බෝලේ …කෝමද ඉතින් …මං උදේ වාරියපොල ගියා කෙල්ල..ඒකයි ආවෙ නැත්තෙ..??

        1. එහෙමද අක්කි ඒක තමා අපිත් බැලුවෙ කෝද ගියේ කියලා දැන් ආවනේ ??

    2. Sleeping beauty

      මගෙ ජැසී මැණික …පරිස්සමට සතුටින් ඉන්න හොදද…පාඩම් කරන්න ඕනි හොදද …තෙරුවන් සරනයි මගෙ බෝලෙ..???

  17. Sleeping beauty

    මගෙ අවී මැණික ,මගෙ රශී අක්කි..ඉන්නෝද ඔයාලා????..එතකොට මගෙ මාශා බෝලේ ,රස්තා මල්ලා,දගයා ඒම කෝ..????

    1. Sleeping beauty

      මං ඉන්නෝ…කෝමද ඉතින්..සාදරයෙන් පිලිගන්නෝ ඔයාව…ඔයාගෙ වයස කීයද..??

      1. Sleeping beauty

        අනා??…ඔයා නේද බියුටි කියන්නේ…අල හැම වෙලේම දොයියන නිදිකුම්බරී ඔයා නේද..??

        1. Sleeping beauty

          හෑ..??
          ඔයා දන්නෝද මං ගැන..??
          කියන්නකො ඉතින් ඔයා ගැන විස්තරයක්..??

          1. Sleeping beauty

            බියූ අක්කි..මං හිතන විදියට ඔයා මට වඩා ඔකුයි..මං තාම තූතී..ලබන අවුලුද්දෙ තමා මොට්ටිතෝලි නන්නෙ..☺️☺️

          2. Sleeping beauty

            අනා ඒනම් ඔයා තූති බබෙක්නෙ..මං ඔයාට වඩා අවුලුද්දක්ම වැදිමල්..??
            ඔයාගෙ නම මොතද්ද තූටි බෝලෙ..??

          3. Sleeping beauty

            මගෙ නම ස්ලීපි …මාත් දොයියන්න හලි ආතයි..බන්ඩි පුල් වෙන්න කුක්කු බීලා දොයියනෝ මං…??

          4. Sleeping beauty

            හොලගෙඩියා ..මං වගේමයි මේ කෙල්ලත්..තෝයි තෝයි..??

          5. Sleeping beauty

            අනේ මංදා සූටි මැණික..එයාලා බිසී ඇති..??

          6. Sleeping beauty

            ඔව් නේද අක්කී..එයාලා ඔකුයිනේ ..ඒ නිසා වෙන්න ඇති..එයාලත් මොට්ටිතෝලි වයසෙ හිටියා නම් අපි දෙන්නා එක්ක කතා කලන්න එයි නේද..??

          7. Sleeping beauty

            ඔව් බෝලේ..අපි ඔකු වෙන් නැතුව ඉමු ..එතකොට අපිට බිතී වෙන්න වෙන් නෑනෙ..??

          8. Sleeping beauty

            අනා තෝයි තෝයි..අපි හැමදාම තූටි වෙලා ඉමු…තූටි බබාලා අලි හොදයි..බියූ අක්කී..මං ඒනම් නනෝ දෝ ගන්න..බායි මගෙ බියූ අක්කී…මං ඔයාට ගොඩ ගොඩාක් ආදලෙයි ..උම්ම්ම්මා..???

          9. Sleeping beauty

            මාත් ඒනම් දොයියනෝ ස්ලීපි බෝලේ..බායි මැණික ..මාත් ආදලෙයි ගොඩ ගොඩාක්..උම්ම්ම්ම්ම්මා..???

          10. Abhisheka rathnayaka

            අනේ දෙයියනේ මේ මොකෝ වෙලා තීන්නේ ???????

  18. මෙතන මොකක්ද අප්පා වෙන්නේ ????

    හායි හායි ස්ලීපි බියුටි ? ඔයා අලුත් නේ

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        බියූ ඇක්කියො මේ ඒම බැහැ හොදේ එන්න ඕනි ඇෆ්ෆ් එක්ට හරිය.නැත්තම් අවම බලය පාවිච්චි කරල අක්කිව අවුරුදු 20කට විතර වැලිකඩ යවනව හොදේ??????????

  19. Abhisheka rathnayaka

    කවුරුත් ඉන්නවද?????
    මං දැන් තමා නලා ඉවර වුණේ ???????
    ඉන්න අය එන්නකෝ ????????
    බී අක්කී
    ජෙසී අක්කී
    ඉෂූ අක්කී
    අළුත් අක්කෙකුත් ඉන්නවා නේ
    එන්නකො අනේ???????

        1. Abhisheka rathnayaka

          කෝ අනේ අනිත් අය??????
          අපි එනකොට හැමෝම යනවද කොහෙද ????????

          1. Abhisheka rathnayaka

            මේ ඔයා බී අක්කි නේද????
            අර ස්ලීපි නෙමේනේ ?????????

          2. Abhisheka rathnayaka

            කෝ කවුරුත් එන්නැද්දෝ?????
            මටත් දැන් වෙන්නේ තනියම කතා කරන්න තමා ??????

          3. Abhisheka rathnayaka

            එන්නෑනේ කවුරුත්
            මාත් යනවා???????
            එන්න එපා ආපහු තලහම තලායි ??????

          4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇභී නැංගියෝ තැරැහැ වැන්නැ එපෑ ඇනී??????

  20. ඔන්න දැන් තමයි මං අනිත් කතාවෙ කමෙන්ට්ස් උඩින් පල්ලෙන් කියෙව්වේ
    ආ….. කන්නකො ඇති තරම් ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  21. Good nighgt මගෙ දඟ පවුලේ හැමෝටම ???

    Good morning ලොකු අය්යේ ???

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !??

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලට !??
    ආදරෙයි ගොඩක් ???????????????????????

    1. Piumi malsha

      ???????
      ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න පිච්ච මල..බුදු සරනයි!
      ???????

      1. ????????????ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න පියුමි අක්කි ??????
        බුදුසරණයි ඔයාට !??

        1. Avi 1999 (kandy)?

          පිච්ච මල යනවද ?? good night මගෙ පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ??? හොදට ඉගෙන ගන්ට ඕනි හොදද ??

  22. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    හේයි කස්ටිය කාලුත් ඉන්නවැයි…??

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        හායි ජැසී කෝමෙයි ජීවිතේ.කෝ ඇපිට පාර්ටි ආ???????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඈහ් මේ කේක් තීල ශේප් වෙන්න බැහැ හරිය තව මොනා හරි ඕනී??????

  23. ආකො එහෙනම්
    ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. Sahanpathum590

            ?

            බ්‍රේක් නැති මැස්සෝ ඉන්නවානේ ?

  24. Hi කස්ටිය දගයා උදේ ආවට පස්සේ දැනුයි ආවේ. මගේ ෆෝන් එකට මැසේජ් එක ඇවිත් තියනවා වෙඩි වරුෂ අද කොටස කියලා ඒත් එහෙම එකක් මට පෙන්නන්නේ නැනේ. මන් සර්ච් බාර් එකේ බැලුව ඒත් නෑ.
    එ වගේම මෙතනත් පොදු බලන අය ඉන්නවා වගේ. ඔයැයි සෙල්ලම් දමලා පස්සේ එහෙම එනවා නෙමෙයි අඩාගෙන ?
    ඒ කාටවත් මරු. මන් ආසයි එකට.

    1. Abhisheka rathnayaka

      හායී මල්ලී?????
      මේ දග පවුලෙ මට මල්ලියෙක්ට ඉන්නෙ ඔයා විතරයි ඔයා කීය වසරෙද???????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඇයි ඇබ්හී අක්කෙ මාත් බාලයි ඔයාට වඩා මන් 2010.හුම්ම්ම්???

        1. Abhisheka rathnayaka

          අහ් ඇත්තද කෝ එහෙනම් එන්න චුටී මල්ලියා????????????
          කුක්කු කප් එකක් හදා දෙන්නද රත්තරන් ?????????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            කුක්කු බීල ඉන්නෙ අක්කියෝ.තිපෝසා තිකක් හදල දෙන්නකූ??

          2. Abhisheka rathnayaka

            හදන්න නම් පුළුවන් මල්ලියෝ ඒත් ඔයැයිට තීපෝසා දෙයිද දන්නෑ?????
            අලි බබාලට දෙන්නෑලුනේ???????

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අලි බබා…ඉම්හි ඉම්හි????

      1. Abhisheka rathnayaka

        අහ් මේ ඉන්නේ අවී අක්කි??????? මං ඔයාව අල්ලගන්න හිටියේ?????????????????????????????????
        හවස ආවෙ නෑ නේද????? ???????????????????????????????????????
        බී අක්කි විතරයි ආවේ එයත් ආව ගමන් ගිහින් ☹️☹️☹️☹️☹️☹️
        මං තරහයි???????????????????????????????????????????????????
        ?????????????????????

  25. Avi 1999 (kandy)?

    කාද ඉන්නෙ ?? ඉන්න අය පහලට එන්ටො ??
    මගෙ බියු මැණික ,රශි අක්කි ,ඉෂු මැණික ,රස්තා මල්ලි ??

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            තරහයි ඉම්හි ඉම්හි????

      1. Avi 1999 (kandy)?

        අනෙ මැණික එන්ට බැරි වුනානෙ තලහා වෙන්ට එපා ඉතින් දුක හිතෙනවනෙ බෝලෙ ?? ..යාලුයි නෙ මගෙ සුටි බෝලෙ ????
        ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? යාලුයි නෙ මැණික ??

        1. Abhisheka rathnayaka

          ඔහ් කමක් නෑ ඉතින් අදට යාළු වෙන්නම්කො???????
          හැබැයි චොකෝ දුන්න නිසා නෙමේ හොදේ මං හොද ළමයෙක්නෙ ඒකයි?????????
          ඒත් ඔයා දුන්න නිසාම චොකෝ ටික ගන්නම්කෝ‍?????????

          1. Avi 1999 (kandy)?

            මගෙ හොද මැණික ?? හැමදාම යාලුයිලු ඇ ??

    1. ?☃️ Imasha Shehani ?☃️

      හ්ස්ව්ස්‍ය්ස්න්ස් ජ්ස්න්ඩ්ජ්ස්න්ව්
      ජ්ස්න්ඩ්ජ්ස්න්ව්
      ස්න්ජ්ස්බ්ද්ඩ්ම්ඩ්ජ් ස්සිඩ්න්ඩ්ඩ්ජ්ස්ක්ස්ස්න්ස්ජ්ස්න්
      ස්සිඩ්න්ඩ්ඩ්ජ්ස්ක්ස්ස්න්ස්ජ්ස්න්
      ද්ස්ජ්ඩ්බ්ද්ඩ්න් ජ්ඩ්න්ද්ජ්ඩ්න්ද්ඩ්
      ජ්ඩ්න්ද්ජ්ඩ්න්ද්ඩ්
      හ්ස්සුජ්ද්ඩ්ජ්ස්ජ්ඩ්ජ්ඩ්ඩ්ඩ්ඩ්ව්ඩ්
      හ්ස්සුජ්ද්ඩ්ජ්ස්ජ්ඩ්ජ්ඩ්ඩ්ඩ්ඩ්ව්ඩ්
      න්ංහ්ඩ්ඩ්ජ්ඩ්ජ්ඩ්න්ශ්ඩ්බ්ඩ්
      න්ංහ්ඩ්ඩ්ජ්ඩ්ජ්ඩ්න්ශ්ඩ්බ්ඩ්
      බ්ද්ඩ්ජ්ද්ෆ්ඩ්ඩ්ග්ඩ්
      ????

      පුලුවන් නම් කියවන්න
      මිලියනක් දිනා ගන්න ?

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඇප්පොහ් සිම්පලනි ඉමා ඕව කියන්ව එක nothing කොල්ලට??????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හුටා ඒකනම් කියවන්නත් බැහැ තේරුනෙත් නැහැ මට??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            බකමූනෝ.. ??????????

          1. Sleeping beauty

            මං හොදින් ඉන්නෝ මල්ලා..කෝමද ඉතින් ..☺️☺️

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            කොල්ලත් සැෆේ ඉන්නව අක්කියෝ.අපි ඉතිම් හැමදාම සැෆේනි ඉම්හි ඉම්හි????

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ආහ් ඉමා දැම් කොරෝන හොදයිදෝ???????????????

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          කැමැක් නැහැ ඒකෙම් ඉමා දැනගත්තනි ඉමාට මොලයක් කියල අවයවයක් තියෙන්ව කියා නෙහ්??

          1. ?☃️ Imasha Shehani ?☃️

            ඔයැයි මොළේ උඩ වාඩි වෙලා හිටියට මට එළ මොළයක් තියෙනවා හරිය..??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            කෙල්ලන්ගෙ මොලේ හැදි මිටක් වගේලු ඉමා පොඩ්ඩක් බලල කියල්ලකො ඒක ඇත්තද කියල?????

          3. ?☃️ Imasha Shehani ?☃️

            හැදි මිට දිහා බලලාද දැන් මන් ඕක කියන්න ඕන…??

          4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            නැහැ ඔලුවෙ හැදුන සිදුර පිඩ්ඩක් බල කියන්නකෝ ඉමෝ??

        2. Abhisheka rathnayaka

          මං කියෙව්වා අක්කියෝ හරි ලේසියි
          ඕන්නම් කියලා පෙන්නන්නම්
          මං මේ මෙයාලා එක්ක තරහා වෙලා ඉන්නෙ ඔයාට නිසයි කතා කරෙ අක්කියෝ
          ආපහු නම් නෝ කතා???????

          1. ?☃️ Imasha Shehani ?☃️

            මාත් එක්ක යාලු වෙන්න නන්ගි බබී… ??
            කාත් එක්ක තරහ උනත් ?

          2. Abhisheka rathnayaka

            හා අක්කියෝ ☺️☺️☺️☺️
            මං දැන් යාළුයි අවී අක්කි චොකෝ ටිකකුත් දුන්නානේ මට ?????????

  26. Sleeping beauty

    මගෙ අවී මැණික ..වඩින්න වස්තුව පහලට..ඔබගේ ප්‍රිය සොදුරිය පැමිනියා..??

    1. ?☃️ Imasha Shehani ?☃️

      යන්න යන්න මෙයා…??
      මමයි අවිච්චි අක්කිගෙ පණ ටික ??
      හුම්ම්ම්ම් ?????
      ???

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        එකත්කොට මම ඔටුවා…ඉම්හි ඉම්හි මන් කීන්ව අපෙ අම්මට ඉන්නකෝ???

        1. ?☃️ Imasha Shehani ?☃️

          එයාම කියාගෙන එයා ඔටුවා කියලා…??
          කාට කියන්නද මෙව්වා…??

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇපි ඒමයි ඉමෝ යතාර්තයට මූණ දෙන්න ෆුරුදු වෙලා ඉන්නෙ??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හුම්ම්??

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            යේහ් යේහ් හොද කෙල්ලෙක් හොයල විකුනන්න මේ ඔටුවව හොදේ ඇක්කියෝ??

          2. Sleeping beauty

            ඇක්කියෝ..??තූ විතරක්…කෙල්ලොන්ට විකුනනවද බොල ඔටුවො..මස් කඩේට විකුනන්නෙ මං..?

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            මස් කැඩේට උනත් කැමඇක් නැහැ කෙල්ලෙක් ඉන්නවනම්??

    2. Avi 1999 (kandy)?

      අනා මගෙ සුදු බෝලෙ ?? ??

      ඉමා පැංචි ඔයාට දැන් කොහොමද මැණික ??

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඉම්හි ඉම්හි ගොනත් මගෙ කරත්තෙත් මගෙ පිදුරු ටිකත් මගෙ මමත් මගෙ?????????

      1. ?☃️ Imasha Shehani ?☃️

        දැන් නම් අක්කි වළ පයයි ගොඩ පයයි සීන් එකෙන් පොඩ්ඩක් ගොඩ පැත්තට ආවා..??

        ප්‍රතිශක්තිකරණය වැඩි නිසා උණ හැදුන ගමන් දවසෙම දොයි..
        දරා ගැනීමේ හැකියාව උපරිමයි නේ මගේ..?

        අක්කිට බොහොම පින් පනේ මන් ගැන සොයා බලනවට. ???
        දැන් මට උණ නෑ

        1. Sleeping beauty

          අනේ මැණික ..මං අහන්න හැදුවා විතරයි දැන් කෝමද කියලා..බේත් බොනවා නේද කෙල්ල..

          1. ?☃️ Imasha Shehani ?☃️

            ඔව් මගෙ beauty akki ??
            බෙහෙත් බොනවා වෙලාවට ??

          2. Sleeping beauty

            හොද බෝලෙ මගෙ..ඉක්මනටම සනීප වෙයි හොදද මැණිකට..??

        2. Avi 1999 (kandy)?

          එහෙමද මැණික … වෙලාවට බෙහෙත් ටික ගන්ට හොදෙ ..දැන් අඩුයිනම් හොදයි මගෙ පැංචි ?? ඔයා මගෙ සූටි නංගි බෝලෙ නෙ ????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හොටු කියන්නි මගෙ ජාතික ආහාරය ඇනී???????????????????????

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇනී මේ දැම් ඊයා කිව්වට පොඩි කාලෙ ඕව ඕනි තලම් කාල ඇති ඉමත්??

          3. ?☃️ Imasha Shehani ?☃️

            කව්ද දන්නෙ එව්වා… කන්න ඇති නෙහ්..???

          4. Abhisheka rathnayaka

            හොට්ටා කියලා කියන්න එපා අක්කියෝ??????
            ඔය ඉන්නේ චුටී මල්ලියෙක්
            තාම තීපෝස කන්නෙ???????
            මොත්තසෝරි ගිහිල්ලත් නෑ තාම???????

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඈක තමයි කියන්නි????

          6. ?☃️ Imasha Shehani ?☃️

            ඒක තමයි රස්තාගේ පූර්ණ ළමාවිය සoවර්ධනය වෙලා නැත්තේ…??

          7. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හොටු මරු ඇනී.අමුතුම රහක් තියෙන්නි ඒවගෙ???????????????????

          8. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඔව් ඇෆ්ෆ මේ අහිංසකයව මොන්ටිසෝලියෙනුත් පැන්නුවනි ඒකෙ ළමයිත් නරක් කරන්ව කියල ඉම්හි ඉම්හි

          9. Abhisheka rathnayaka

            ඒක තමා මාත් කියන්නේ????
            ඔයා බයවෙන්න එපා රස්තා පුතේ මං ඔයාට මොත්තසෝලියක් හොයලා දෙන්නම්කො
            කොලෝනා ඉවර වුණාම ???????
            ඔයා වගේ මොත්ත ළමයි ඉන්න එකක් හොදයිනේ????????

          10. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි ඉමා කියන්නි ඉම්හි ඉම්හි

  27. ?☃️ Imasha Shehani ?☃️

    යකූ හැමෝම කාගෙ හරි වෙලා. තනිකඩ ජීවිතයට තිත තියලා මන් නනෝ මගේ උම්මාාා කැටේ එක්ක…
    හුම්ම්ම්ම් ??

      1. ?☃️ Imasha Shehani ?☃️

        සතුටුයි සතුටුයි මට.???
        මන් නන්න හැදුවේ මගේ උම්මා කැටේ එක්ක…??

        1. Abhisheka rathnayaka

          අප්පොච්චියෝ සූටි ළමයි ඉන්න තැන් වල කීන කතාද ඔව්වා?????????

          1. ?☃️ Imasha Shehani ?☃️

            ??
            විහිලුවටනෙහ් ඒයි කියන්නෙ මෙව්වා…??

          2. Abhisheka rathnayaka

            මං දන්නවා සුදු අක්කියෝ
            මාත් විහිළුවක් කරේ??????

      2. Sleeping beauty

        අඩේ මං හැමෝටම අයිතිවාසිකම් කියලා…මට ඔක්කොම නවත්තලා ඩේ කෙයා එකක් දා ගන්න වෙයිද දන් නෑ..??

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          Day care එකක් සැට් වෙන්නි නැහැ අක්කියෝ.පිස්සම් කොටුවක් හරි ඌරු කොටුවක් හරි නම් අන්න මැචින්…??

          1. Abhisheka rathnayaka

            අහ් ඒ කියන්නේ ඔයාටත් ඒවා ගැළපෙනවා කියලද???????

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හී බියූ ඇක්කිය කිව්ව ලස්සන කෙල්ලෙක් හොයල මාව විකුනනව කියල මම ඔටුවනී????

          3. Sleeping beauty

            හෑ..??..මං ඒම කීවද..
            ගිහින් බලනෝ මං මොනාද කියලා තියෙන්නේ කියලා..??

          4. Abhisheka rathnayaka

            අනේ අයියේ ඔයාව විකුණන්න නම් බී අක්කිට සෑහෙන මහන්සි වෙන්න වෙයි?????????

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හෑ ඒම කීවෙ නැහැද කමක් නැහැ ඉතිම් විකුණනවනම් ඒම එක්කෙනෙක් හොයල විකුනන්න හොදේ??

          6. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඉම්හි ඉම්හි ඒම කියන්න එපා ඇබී අක්කියෝ ඈඩෙනව මට????????????

          7. Abhisheka rathnayaka

            අපොයි මෙන්න අඩනවා??????
            ඔයා යන යන තැන හොටු ගාගන්නවනෙ ?????????

          8. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඒම තමයි පොඩි බබාල අනී

        2. Abhisheka rathnayaka

          අනා අක්කියෝ පටන් ගන්නකෝ????
          අපේ අයියත් කියනවා මාව ඩේකියා එකකටලු හරියන්නෙ??????
          ඔයා පටන් ගත්තොත් මං නම් එන එක එනවා ???????????

          1. Sleeping beauty

            හලි මැණික ..මං පටන් ගන්නම්..අනේ මට හරිම ආසාවෙන් කරන්න පුලුවන් ..චූටි බබාලා කියන්නෙ මට පන වගේ..??

          2. Abhisheka rathnayaka

            ඒක නම් හොදයි අක්කියෝ??????
            පොඩි ළමයි මල් වගේනේ??????

  28. ?☃️ Imasha Shehani ?☃️

    මන් යනෝ guys ආ….. ??
    good night දග පවුලේ දග ගෙඩි හැමෝටම ?

    good morning උක්කුං අයියා ?
    පරිස්සමෙන් ඉන්න අයියේ..

    හැමෝම හැමදාම පරිස්සමෙන් ,සතුටින් ,සැපේ ඉන්නකො හොදේ…
    ආදරෙයි හැමෝටම මහා ගොඩාරියක් . ??

    මෙහෙම විරිත්ත විරිත්ත හිටියට ඔලුව රිදෙනවා සෑහෙන්න බබීලා ….
    හෙට එන්නම්කො මන් හොදේ….
    ටටා …?

    1. Abhisheka rathnayaka

      බායී අක්කියෝ ඉක්මනට සනීප වෙන්න??????
      ගුඩ් නයිට්
      බුදු සරණයි ????????????????

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හැරි ඉමෝ පරිස්සමින් ඉන්නෝ හොදේ.ආහ් බලාගෙන මොලේ සිදුරෙම් ටික ටික මොලේ යයි එලියට හොදේ????????.බුදු සරණයි.ඉක්මනට සනීප වෙන්ඩෝ.byee?????????

    3. Sleeping beauty

      අනේ මැණික ..හාබුං කාලා බෙහෙත් බීලා දොයියන්න ඕනි හොදද..පෝන් එක දිහා බලන් ඉන්න,ගොඩාක් රෑ වෙනකම් ඇහැරලා ඉන්න ඔට්ටු නෑ..තේරුනාද..ඉක්මනටම සනීප වෙයි මගෙ බෝලෙට..තෙරුවන් සරනයි මැණික ..ගුඩ් නයිට්..හැමදාමත් සතුටින් නීරෝගිව ඉන්න ලැබෙන්න ඕනි මගෙ නංගට..????

      1. Avi 1999 (kandy)?

        යනොද මැණික හරි බෝලෙ… ගුඩ් මොර්නින් මැණික පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ??? බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ බෝලෙ.. කාලා නිදාගන්න මැණික හොදෙ ??

      1. Sleeping beauty

        ඔයා එක්ක දුරක් යන්න හීන මැව්වානෙ මං..
        ඒ උනාට ඔයා ගියානෙ එක පාරම..???

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      Hitu star බලනව ඇති අක්කියෝ අවී අක්කිය?????????????

      1. Avi 1999 (kandy)?

        රස්තා මල්ලි කොහොමද දැනගත්තෙ අනෙ ????

        බියු මැණික මම් ඔයා දාලා කොහෙ යන්ටද පනෙ ??

        1. Sleeping beauty

          ඒක තමා..මැරුනත් පස්සෙන් එනෝ කියපු කෙල්ල මාව දාලා කොහෙ යන්නද..????

          1. Avi 1999 (kandy)?

            ඒ ඇහැ කොහෙද තියෙන්නෙ මල්ලි ??

    1. Sleeping beauty

      අපුත්තියේ නවෝ මැණික …නිවුස් එකක් නැතුව හලි දුකින් හිටියෙ අෆ්ෆා..??

      කෝමද ඉතින් කෙල්ල..ගොඩාක් දවසකින්..සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද..??

        1. Sleeping beauty

          අමතක..??

          ඒම අමතක වෙනවද පිස්සියේ ..මැරිලා ඉපදුන් නෑනෙ..මාත් හොදින් ඉන්නෝ මැණික ..??

          1. Avi 1999 (kandy)?

            ඔව් මගෙ මැණික හොදින් ඉන්නවා ..ඇයි දැන් එන්නෙ නැත්තෙ ??

          1. Dissanayake Nawodya

            Ammoo sara…munath rathu wela kollage..mata amathak n ane oyalawa

          2. Sahanpathum590

            සැර නෙවේ අනේ කව්ද දන්නෑ බොරුවට ගියේ සෙට් එක දාලා

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ළමායි මාත් කැෆුන ඒනම්.කොල්ලො ටික වද දෙන්ව freefire ගහන්න වරෙම් කියල.ඔක්කොලාම පරිස්සමට සතුටිම් ඉන්නලා හොදේ.බුදු සරණයි.gn ෆෙන්ස්.love u all.???????❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.හෙට උදේ ඇපිට on line උගන්නව ඇෆ්ෆ scl එකෙම් .එෆා වෙන්ව ඉම්හි ඉම්හි.මන් හවස් වෙලා එන්නම් හොදේ හෙට.??????????????????

      1. Avi 1999 (kandy)?

        හරි රස්තා මල්ලි හොදට ඉගෙන ගන්න හොදද good night රස්තා මල්ලි ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ?

      2. Abhisheka rathnayaka

        ඔහ් බුදු සරණයි අයියේ
        හවසට එන්නකෝ එහෙනම් ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

      3. Sleeping beauty

        ගුඩ් නයිට් මල්ලා??…තෙරුවන් සරනයි ..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න හොදද..???

  29. Abhisheka rathnayaka

    මේ මං ඔයාලගෙ ප්‍රශ්නයක් අහන්නද හරියට උත්තර දුන්නොත් බඩ්ඩක් දෙනවා??????????

  30. Abhisheka rathnayaka

    අන්න දුලා අක්කගෙ කෙටි කතාවක් දාලෝ දැන් කියවන්න????????

  31. උක්කූං පුතා

    kaushi නංගී කෝමද ඉතිං ඔයාට ඔන්න මං කතාවේ කොටස් දහයක් කියවලා ඉවර වුනා තව කොටස් අටක් තියෙනවා… ඒ කියවපු කොටස්ද අඩුපාඩු නම් දැක්කා ඉතින්…ඔක්කොම අල්ලලා අන්තිම කොටසට දෙන්නම්කො සුපිරි කොමෙන්ට් එකක් හරිද… හැබැයි හැම කතාවකටම excelent rate එක දෙනවා මම… අයියත් එක්ක තරහ නැහැ නේ… තෙරුවන් සරණයි නංගී සුබ රාත්‍රියක් ඔයාට

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.