Katha Ahura

? සබෑ වූ සිහිය අයිති නෑ මට? 14 කොටස |නවකතාව |කතා අහුර රචක|

5/5 - (1 vote)

මම හිතුවේ දවසටම කතා කරේ නැති නිසා අද මෙත් එන එකක් නෑ කියලා .ඒත් දුර තියාම කාර් එක දැක්කම හිතට පොඩි සතුටක් දනුනා.

” අම්මේ මම ආවා ”

මම ගෙට ගොඩ වුනේ අම්මට කතා කරගෙනම.

“අම්මේ එහෙනම් මම ගිහින් එන්නම් ”

“ඇයි දූ අද ඉක්මනටම යනවද.පුතා අද වත් මේ ලමයට තේ එක්ක හදලා දෙන්නකෝ හැමදාම ඒ ලමයා වතුර එක්ක වත් නැතුව යන්නේ ”

” අනේ මම මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි අම්මා බලන්න එන්නේ මට මොකුත් එපා.මම ගිහින් එන්නම් ”

මම ගෙට ආවා විතරයි තේ හදන්නලු අම්මටත් මෙයාව ලොකු වෙලා වගේ මට වැඩිය .මන් දිහා බලන්නෙත් නැතුව ම කාමරෙන් එලියට ආවා මාත් ඉක්මනින්ම ආවා මට තවත් ඉවසගෙන ඉන්න බෑ මේ නිහඩ බව.

” ඔහොම ඉන්න මෙත්.”

හිතන්නවත් වෙලාවක් නොදී කෙල්ලගේ අතින් ඇදලා ගත්තා .අද නම් මම ඔයාව හිස් අතින් යවන්නෑ මෙත්.මට රිද්දුවා වැඩියි ඔයා.මම එහෙමම කෙල්ලව බිත්තිට තද කර ගත්තා.කෙල්ල නම් ටිකක් බය වෙලා.මම ඒ ඇස් දිහාම බලන් හිටියා .මගේ ඇස් මග හැරලා කෙල්ල අහක බලා ගත්තා .

” ඔහොම බලන් ඉන්න එපා සනූ මට බය හිතෙනවා.”

බය වෙන්න මම යකෙක් ඇයි .මම කොච්චර අහිංසක කොල්ලෙක්ද මෙච්චර කාලෙකට ඇහැක් ඇරලා කෙල්ලෙක් දිහා බලලා නෑ.මාව පිස්සු වට්ටලා මාව අවුස්සලා දැන් බයයිලු.හැබැයි පන්ඩිතකම තිබුනට දැන් නම් බය වෙලා තමයි ඉන්නේ පව්.

මගේ පලවෙනි හාදුව හරිම ආදරණීය විදිහට මෙත් ගේ නලලේ සටහන් කරා.

” මාත් ආදරෙයි මෙත් ගොඩක් ”

අපේ ඇස් තව ගොඩක් වෙලා එකට පැටලිලා තියෙන්නේ ඇති.මේ අලුත් හැගීමෙන් මට මිදෙන්න හිතුනෙම නෑ.

“මම ගිහින් එන්නම් සනූ”

” පරිස්සමින් ගිහින් එන්න.”

“දූ තාම ගියේ නැද්ද .”

මම ගැස්සුනා ඒ කට හඩට.අම්මා දැක්කද දන්නෑ .

” ආ ඔව් අම්මා මම මේ තේ එකක් හදලා දුන්නා එයාට ”

මට වරදකාරි හැගීමක් දැනෙන්නේ මම මේ කරන්නේ වැරැද්දක්ද.අනේ මන්ද .මොන දේ කරත් මම අම්මගේ හීනේ හැබෑ කරනවා.

??????????????????

ස්කෝලෙ වැඩයි පාඩම් වැඩයි හැමදේම අස්සේ අපේ ආදරෙත් ලස්සනට ගලා ගෙන යනවා.මමයි සනුයි ක්ෂිතිජයි එකතු වෙලා ගොඩක් වෙලාව නිකන් ඉන්න පීරඩ් වල පාඩම් වැඩ කරා.නිවාඩු දවස් වලටත් අම්මා බලන්න ගියාම පැය දෙක තුනක් අපි දෙන්නා පාඩම් කරා.ඒත් මට දුක මම කොච්චර එපා කිව්වත් එයා දිගටම වැඩට යන එක.මම වියදමට ඕනි සල්ලි දෙන්නම් කිව්වත් එයා දිගටම වැඩට ගියා .

සනූගේ ආදරේ කියලා නිම කරන්න බෑ.මාව ගොඩක් පරිස්සම් කරනවා පුදුම තරම් මට ආදරෙයි .මට අපේ ආදරේට එයාගේ නැති බැරි කම ප්‍රශ්නයක් වුනේ නෑ කවදාවත් .ඒත් මන් දන්නවා කවදා හරි දවසක අපේ මමීලට ඒක ප්‍රශ්නයක් වෙනවා.අම්මගෙන් තාත්තිගෙන් පොඩි කාලේ නොලබපු උණුහුම මට දැනුයි දැනෙන්නේ.
මේ විදිහට අපේ ආදරේ වැඩි වෙද්දි කාලයත් අපිට නොදැනීම ගෙවිලා ගිහින් එක්සෑම් එකට තව මාසයයි තියෙන්නේ .

ගොඩක් මහන්සි වෙලා අපේ හීන වෙනුවෙන් අපි පාඩම් කරා.

??????????????????

” මෙත් ඔයා අම්මා එක්ක ඉන්න එහෙනම් මම අම්මගේ බෙහෙත් එක අරන් එන්නම් ගිහින් ”

” හරි සනූ පරිස්සමින් ගිහින් එන්න ”

අපේ අම්මා දන්නවා අපි දෙන්නා ගැන දැන් එයා අපිට ආශිර්වාද කරා.එයා මෙත්ට ගොඩක් කැමතියි .

අම්මගේ බෙහෙත් එක ඉවර වෙලා මෙත්ට අම්මා ලග ඉන්න කියලා මම ආවා .අම්මා දැන් ආයේ ටික ටික අසනීප වෙන්න අරන් .

බෙහෙත් එකත් අරන් මම ඉක්මනට ගෙදර ආවා .ඒත් දෙයියනේ ගෙදර කවුරුත් නෑ අම්මත් නෑ.කොහෙ ගියාද හැම තැනම බැලුවා පේන්න නෑ.එතකොටම ක්ෂිතිජලාගේ අම්මා ආවා .

” පුතේ අම්ම⁣ට අසනීප වෙලා අම්මව අරන් ගියා හොස්පිට්ල් .මෙනාරා දුවයි අපේ පුතයි දෙන්නම ගියා .”

මට ඉන්න තැන අමතක වුනා .මම ඉක්මනට කිව්ව ගමන්ම ගියා .හොස්පිට්ල් එකට යද්දී ක්ෂිතිජයි මෙතුයි එලියෙ වාඩි වෙලා හිටියා .

“මෙත් කෝ මගේ කෝ මෙත්”

මම හයියෙන් කෑ ගහන්න ඇති මට මෙලෝ සිහියක් නෑ අම්මව බනකන්.

“අම්මා අයි සී යූ එකේ පන .කලබල නොවී ඉන්නකෝ ටිකක් ”

මම මෙත්ව බදාගෙන හොදටම ඇඩුවා .මිනිස්සු මන් දිහා බල බලා යනවා.මට ඒත් ගානක් නෑ.ටික වෙලාවකින් ඩොක්ට ආවා අම්මගේ භාර කාරයා හොයන්.

“කියන්න ඩොක්ට අම්මට කොහොමද .”

“සොරි පුතා ඔයාගේ අම්මා වෙනුවෙන් මට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ තව.ඔයාලට පුලුවන් ගිහින් එයා එක්ක කතා කරන්න දැන්”

මම ඉක්මනට දුවලා ගියා අම්මා ලගට.අනේ මම දරා ගන්නේ කොහොමද මේක බට ගොඩක් මැද අම්මා ජීවිතේ එක්ක සටන් කරනවා

“අම්මේ මාව දාලා යන්න එපා .මට ඉන්නේ ඔයා විතරයි අම්මේ.මගේ පන ඔයා.”

අම්මා මගේ අත අරන් මෙත් ගේ අත උඩින් තියලා එයාගේ අතත් අපේ අත් උඩින් තිව්වා.

” මගේ පුතේ මන් දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා .ඒ නිසාම නේද මගේ ලෙඩෙත් මගෙන් හැන්ගුවේ.මට දැන් යන්න වෙනවා මගේ පුතේ .මට සමාවෙන්න .මගේ හීනේ හැබෑ කරන්න පුතේ .මම කොහෙ හිටියත් බලන් ඉන්නවා.
මගේ දුවේ මගේ පුතාට දැන් ඉන්නේ ඔයා විතරයි .මගේ මේ අහිංසකයව බලා ගන්න දූ.ඔයලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනි.”

අම්මා වේගෙන් වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තා.
“අනේ ඩොක්ට මගේ අම්මට ආමාරැයි ඩොක්ට ”

මම හයියෙන් කෑ ගැහුවා .වට පිටාවේ ඉන්නේ ලෙඩ්ඩු කියල වත් මට ගානක් නෑ.

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

අම්මා සනූව දාලා යයිද …….

කතාවත් ඉක්මනටම ඉවර වෙයි ලමයී.

හැමෝම අසහස් කමෙන්ට් කර ගෙන යන්න.

ආදරෙයි දග පවුල ❤️?

93 thoughts on “? සබෑ වූ සිහිය අයිති නෑ මට? 14 කොටස |නවකතාව |කතා අහුර රචක|”

    1. Congratulations මගෙ අවී අක්කියෝ ???
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. ,මේ මොකක්ද මේ වුනේ මට තේරුනේ නැ. ඔයා නේ අවි කියන්නේ එතකොට ඔය ඔයාටම සුබපතා ගන්නවද aa

    2. ?රශී ?

      Congratulations අවී බෝලේ ……?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

        1. ❣️ Imasha Shehani ❣️

          congratulations අවිශ්කා අක්කී
          ?????????????????????????????????????????????????????????????????????????????????????

          1. Avi 1999 (kandy)?

            තැන්කු ඉමා පැංචි ??

            පළතුරු ?? ම්ම්ම් තැන්කු මැණික ??

    3. Sleeping beauty

      අනේ මගෙ මැණිකද ෆස්ට් වුනේ..??

      Congratulations මගෙ සූකිරි බෝලේ..??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️??????????????????????????????????????????????

      1. Avi 1999 (kandy)?

        තැන්කු මගෙ සුදු බෝලෙ ??

        Ammo kema jathi godaaaaai… me okkom matada manika …man asam jathi okkom ??
        Sasai manika ??

  1. ,මගේ අවී බොලේ නැ නැ මගේ ආයුධ ගබඩාව මගෙන් ඔයාට උණුසුම් හැබැයි එච්චරම රස්නේ නැති සුබපැතුම්. මෙන්න මන් ගානේ ඔයට ??මගේ ගෙවල් වලින් දෙකක් සියලු පහසු කම් සහිතයි එක මෙහේ නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ. මන් මගේ ෆ්රයිවට් ජෙට් එකක් ඔයාට එවන්නම් ඔය එකෙන් ඇමරිකා යන්න ?

    1. Avi 1999 (kandy)?

      අනා තැන්කු මගෙ දගයො ❤️❤️

      ඇමරිකාවෙ යන්ට අනෙ සෝයි නෙ අලෙ …දැන් කවද්ද ඔයාගෙ ප්‍රයිවට් ප්ලෙන් එක එවන්නෙ ..මම් අදම යනවා එහෙ පදිංචියට ??

  2. .දැනුයි කතාව කියෙව්වේ මගේ අනාවැකිය සියට හතලිස් අටක් හරි. ඒ වගේම අද කතාව ටිකක් දුකයි. හැමදෙම හොදින් වෙයි ?

  3. ?රශී ?

    අම්මෝ කෝමද අපේ සනූ කොව්වා….ෆුල් රොමෑන්ටික් වෙලානේ….ඔහොම යන්කෝ…???????
    දෙන්නා මහන්සි වෙලා ඉගෙන ගන්න එකනම් ගොඩාක් වටිනවා…ගොඩක් අයට ආදරේ කරන්න ගත්තාම ඉගෙනීම අතෑරෙනවා….ඒ අතින් මේ දෙන්නා පට්ට…??????

    අනේ අම්මා මැරේවිද….ඒම උනොත් සනූ පව්නේ……තනිවම කොහොම ඉන්නද අප්පා…..එක්කෝ මැරෙන්නැතිවෙයි නේහ්….????

    නලලතින් හාදුවක්
    තියා දුන් ආදරේ
    රැකවරනේ සෙනෙහසේ
    පවා අඩුවක් නොවේ
    ඉගෙනීම අප දෙදෙන
    නිතර එක් වී කලේ
    දන්නවද මගෙ හිතට
    සතුට නිම්හිම් නොවේ

    ❣️❣️❣️❣️මෙත්❣️❣️❣️❣️

    මව මගෙ පණ ටිකයි
    ලගම උන් හැම වරේ
    නුඹ ඇවිත් මගෙ හිතට
    තව ශක්තියක් උනේ
    දාලා ගියොතින් මාව
    මව මෙලෙස විද දුකේ
    කොහොම ඉන්නද මැණික
    ඔබ දෙදෙන මගෙ ජීවිතේ

    ❣️❣️❣️❣️❣️සනූ❣️❣️❣️❣️

    ?????????

  4. Avi 1999 (kandy)?

    අනෙ දෙයියනේ සතුටු ආරාංචියක් ආවා විතරයි ආයෙම දුකක් …. සනුගෙ අම්මා සනුව දාලා යයිද… අනෙ එහෙමනම් කරන්ට එපා කව්ශියො… එයාගෙ අම්මව කොහොම හරි සනීප කරවන්ට හොදද… සනු පව් අලෙ..

    සනු කොහොම හරි මෙත්ට ආදරෙයි කියලා කීවා නෙ…ඒ ආදරෙත් සනුට නැති වුනොත් සනුට පිස්සු හැදෙයි … අන්තිමෙට අවසානය දුකක්නම් දෙන්ට එපො ….

    අද කොටස නම් ගොඩක් දුක හිතුනා අනෙ… කතාව ඔයා සුපිරියට ලියලා තියෙනවා … සුබ පතනවා කව්ශි මැණික ?? … පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    නාඩන්න මගෙ පුත
    යන්න වෙනවාමයි මට
    රැකගන්න මගෙ හීන
    සතුටු වෙන්නම් නුබ ගැන
    මා ආව ජිවත ගමනෙ
    අවසන නුබ පමණයිනෙ මට
    ලොබයි නුබව තනිකර
    දමා හැර යන්නට මෙලොව
    නමුත් කෙලස ඉන්නද
    දෛවයත් නපුරුයි අද
    ඉගෙනීමේන්ම සැමදා
    ඉදිරියට යන්න මගෙ පණ
    ඒයයි නුබෙ අම්මාට
    මැරුනත් එකම සැනසීම
    ?????????

  5. ❤Night fury❤

    මං දැන් තමයි සේරම කොටස් ටික කියෙව්වේ…කතාව ගොඩාරියක් ලස්සනයි නංගියෝ…අනේ පව් සනූගේ අම්මා….සනූත් පව්….අනේ මංදා මට හිතාගන්න බෑනේ මොනවා කියන්නද කියලා………………

  6. Avi 1999 (kandy)?

    Ko me pissu kolam tika ??

    Mage biu kolama,ima kolama, pichcha kolama, ishu kolama , rastha kolama ??

    Anith aya scl gihin ne rishu kolamai, piu kolamai… rashi akki awith gihin ne ??

    1. Avi 1999 (kandy)?

      Math yano ehenam ae kawruth nane ??

      Mata aye kawada enta puluwan weida danna lamai ae… mn dan badu pack krnt yano …. bye ?? parissamin ina mage manikala ??

      1. ❣️ Imasha Shehani ❣️

        අඩේ අද අපේ ගෙදර පොඩි වැඩක් අක්කේ..??
        ඒකයි මේ හිටි ගමන් comment එකක් දාලා දුවන්නේ

      2. Sleeping beauty

        අවී මැණික ..දගයා දුන්නු private jet එකේ නැගලා america යන්න නේද ප්ලෑන් එක..??

        මාව දාලා යනෝද ඔයා..??

        1. Avi 1999 (kandy)?

          Pissuda sudu mn Oyaa dala kohe yntada manika… mn baluwe daga bola set ekath ekkan ynta thaniym yana eka hari nane ne machiyo api…??

      3. ❣️ Imasha Shehani ❣️

        පිස්සු හොල්මන අවිශ්කා අක්කේ…??
        අක්කි යන තැනක මාවත් එක්කන් යන්න හොදේ..ඔයාට පාලුවක් නැති වෙයි ??

          1. ❣️ Imasha Shehani ❣️

            මන් එහෙම නෑ අලේ ??
            මන් ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ ඉන්න try කරන්නම්කො ??

      1. ❤Night fury❤

        මං හොඳින් මචී….අද තමයි පොඩි නිදහසක් ලැබුනේ…..මේ දවස් ටිකේම වැඩ ගොඩකට හිර වෙලා හිටියේ…..

  7. මගේ යාලුවනෙ ඔයාල හොදින් අහගන්න.මන් ආයි කවදාවත් ඔයාලට comment කරන එකක් නැතිවෙයි.මොකද මගේ phone එක කැඩුව.දැන් මන් type කරන්නෙත් screen එක හරියට පේන්නේ නැතුව.මන් දන්නෙ නෑ මේක හදන්න පුලුවන්ද බැරිද කියල.මට කියන්න ඕනි උනේ මට ආයි වෙන phone එකක් ගන්නකම්ම පොත් කියවන්නවත් මේ ඇප් එකට එන්න වෙන්නෙ නෑ කියල.මට හොගක් දුකයි ඔයාලව දාල යන්න වෙනවට.පොරොන්දු වෙනවද කවදාවත් මාව අමතක කරන්නෙ නෑ කියල?? ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් හොදින් ඉන්න හොදද.මන් ආයි කවදම හරි ඇප් එකට ආපු දවසක ඔයාල හැමෝම ඉදී කියල මන් හිතනව.
    ඔයාල හැමෝටම ආදරෙයි හොගක්??? මාව ඔයාලගෙම කෙනෙක් කරගත්තට ගොඩක් පින්.සතුටින් ඉන්න හොදද.මට ඔයාලගෙ නම් type කරන්න් විදිහක් නෑ මොකද මට පේන්නෙ නෑ හරියටම type වෙන්නෙ මොනවද කියල.මේ කියපු ටිකෙත් අකුරු වැරදිලා ඇති එකට මට සමාවෙන්නෙ.ඔයාල මේකට දාපු reply එකවත් මට බලන්න බැරිවෙයි.දැන්ම phone එක සම්පූර්ණයෙන් ඕෆ් උන් නැත්තන් මන් ඇෆ් එකට එනව.ඒත් මන් දැන්ම ම්‍රෙක කිව්වෙ කොයි වෙලේ මේක කැඩෙයිද දන්නෙ නැතිනිසා.මන් කියෙව්ව වැඩිද මන්දා.
    ඔයාල හැමෝමාගේ පපවුලේ අය වගේ.ආයෙත් කියනව ගොඩක් ආදරෙයි ????????????බුදු සරනයි!!ජේසු පිහිටයි !!!! මාව අමතක කරන්නෙ නෑ නේද?????? මටනම් කිසිම දවසක ඔයාලව අමතක වෙන්නෙ නෑ.මන් යනව .බායි හැමෝටම

    මීට,
    ……………………………………………………………..Rishu …………………….

    1. ❣️ Imasha Shehani ❣️

      අයියෝ රිශූ… මොනාද අෆ්ෆා කර ගත්තේ. ඉක්මනින් ෆෝන් එක හදාගෙන ආයෙත් එන්නකො.??
      ඔයාව අමතක වෙනවද එහෙම බබී අපිට. ඉක්මනින්ම එන්න හොදේ ආයෙත් ??

      1. Avi 1999 (kandy)?

        Ane mage manika … kohomda kadune ?? aiyo wena 4n ekakinwth entbaida manika ammage ekenwath… ane oyawa apita amathaka wenna bole… oyaa ikmnatam ei kiyl bln innawa api… hemadam parissamin sathutin ina mage manika …adarei mn godak mage boleta ?? harima dukai manika ….??

      2. ඉමා මචී.අවී අක්කි.බියු අක්කි.මටත් ඔයාලව ගොඩක් මතක් වෙයි.මේ ටික දවසට මන් ඔයාල හැමෝටම ගොඩක් ලනුනා.ඔයාලව මත්ක් වෙදිදි ගොඩක් දුකයි.මන් උපරිප උත්සාහ කරනව ඉක්මනට එන්න.ආදරෙයි ???ඔයාලව ඇප් එකෙන්ම විතරනෙ අක්කි මට contact කරගන්න පුලවන්.වෙන විදිහක් තිබ්බනම් ඔයාලගෙ දුක සැප හරි මට හොයල බලන්න තිබ්බ.ඔයාල වගේ ආදරනීය පිරිසක් එක්ක ඉන්න මට පින නෑ අනේ.ඒකයි මෙහෙම වෙන්නෙ.මට ඇඩෙනව…….ඒ නිසා මන් නවතිනව.බායි බුදු සරනයි!!

        1. ❣️ Imasha Shehani ❣️

          අයියෝ බබී අඩන්න එපා පීස්..
          පුලුවන් නම් අම්මිගෙ ෆෝන් එකෙන් ඇප් එක අරගෙන register වෙන්නකෝ.
          එතකොට හැමදාම එන්න පුලුවන් නෙහ් ??

          1. Avi 1999 (kandy)?

            Ane ow manika … hoda kella wage adant epa hode… puluwannm ehemawath karagnt blntko hodada… dan adannathuwa intko hoda manika wage ??

    2. Sleeping beauty

      අනේ මැණික ..පෝන් එක කැඩුනද..හදා ගත්තම ආපහු එන්නකො මැණික ..ඔයාව අමතක වෙනෝද අනේ අපට..පිස්සු කෙල්ල..හොදට පාඩම් වැඩ කර ගන්න..තෙරුවන් සරනයි මගෙ බෝලේ..????

      1. අයියූ 4n එක ඉක්මනින් හදාගන්න පුලුවන් වෙයි…4n එක නෑ කියන්නෙ පිස්සු වගේ තමයි ??????

        1. ඔ අෆ්ෆ.මටත් නිකන් ම්‍රෙක් හීනයක් කියල හිතෙනව.මොකද ඒයෙ ර්ඈ 8 වෙනකන් හොදට තිබ්බනෙ.ටික වෙලාවක් ඇතුලත් ඔක්කොම වෙනස් උනා මන් හිතුවෙ නෑ මෙහෙමවත් on වෙයි කියල ඒ උනත් මන් ෆෝන් එකට ගොඩක් ආදලෙයිනෙ ඒ නිසා on වෙන්න ඇති.

    3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      අනේ රිශූවෝ ඉක්මනට 4n එක හදම් එන්න හොදද.පරිස්සම්ට සතුටිම් ඉන්න ඔයත්.බුදු සරණයි.හොදට ඉගෙන ගන්න හොදද.බය වෙන්න එපා මචී ඉක්මනට 4n එක හදා ගන්න පුලුවම් වෙයි.byee රිශූ.අනිවාරෙම් 4n එක හම්බ උන දවසට මුලිම්ම මේ app එක download කරගෙන අපිට comment එකක් දාන්න හොදේ.?????????????????❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤????????????????????????????

  8. ❤Night fury❤

    අනේ…මං එද්දිම ඔයා ගිහින්…..ඉක්මනටම ෆෝන් එක හදාගෙන..ආයෙම එන්න….එතකම් පරිස්සමින් සතුටින් ඉන්න….බුදුසරණයි ඔයාට….

    1. මේක ආයි හදන්න බෑ මගෙ අක්කි.ආයෙ කවද ෆෝන් එකක් ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ මන්.ඔයත් හොදින් සතුටින් ඉන්න මගෙ අක්කෙ.බුදු සරනයි

      1. ,රිශු අක්කද නන්ගිද දන්නේ නැ මන් හිතන්නේ අක්කා කෙනෙක් ඔය මන් දන්නවා ෆෝන් එක කැඩුනම තියන දුක මොකද මට එක දවසක් ෆෝන් එක නැතුව ඉන්න බැ. මන් මුලිම්ම කතා අහුරට එද්දී හිතුවේ මේක නිකන් app එකක් විතරයි කියලා. එත් මන් වරඩී මේක app එකක් නෙමෙයි පවුලක්. ඉතින් දෙයියනේ කොහොමද පවුලක් දාල යන්න. මට ඇත්තටම දුකයි. මන් මේ පවුලට ගොඩක් සමීප වෙලා මට කොහෙත්ම බැ මේ app එක දාල යන්න. ඒ වගේම තමයි ඔය්ටත්. ගොඩක් දුකයි. අපි හැමෝගෙන්ම ලොකු උම්මා එකක් ඔයාට මේ උම්මා එකෙන් ඔයාට හැමදාම අපේ ආශීර්වාදයයි, අපේ මතකයි තියෙයි uummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaa??

        1. මන් අක්කකෙනෙක් මල්ලි.ඔව් ඔයා හරි මේක පවුලක් ඒ නිසයි මට මෙච්චර දුක.මේ phone එක අම්මගෙ තමයි.මට phone ekak nAa.ඒ උනාට පාවිච්චි කරන්නෙ මන් තමයි.මන් ඔයාලව බල්න්න ඉක්මනින් එනව.promise .
          Samahara wita man adam yanne na.මේක ඕෆ් වෙනකන් මන් ඉන්නව දැන්ම කිව්වෙ ඕෆ් උනොත් මට ඔයාලට කියන්න විදිහක් නෑනෙ.මට හිතුන ඔයාල මාව හොයයි කියල ඒකයි දැන්ම කිව්වෙ

        2. ඇප්පොච්චියේ…………….උම්ම එකේ පවර් එකට මගේ ක්ම්මුලත් රත් වෙලා.උම්ම එකට් ටැන්කූ මල්ලා.මෙන්න මගෙනුත් එකක් ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaa????????

  9. ❣️ Imasha Shehani ❣️

    අයියෝ අහිංසක මිනිස්සුන්ට ම තමයි කරදර පිට කරදර එන්නේ.??
    සනූගෙ අම්මා සනූ දාලා ගියානේ.

    මට හිතන්නෙ කතාවෙ අවසානය සසතුටුදායක වෙයි.මොකද කොල්ලා අම්මිගෙ බලාපොරොත්තු අනිවාර්යයෙන් ම ඉටු කරයි. සනූ, මෙත් හැමදාම සතුටින් ඉදීවි ??
    මන් කිව්වෙ ඉතින් මෙහෙම වෙයි කියලා. එහෙම උනොත් හොදයිනෙහ් ඉතින් ??

    කෞශි අක්කි කතාව නම් ලස්සනයි ?
    නියමයි ??
    අක්කිට ජය වේවා

  10. ❣️ Imasha Shehani ❣️

    මම එන්නෙ ඩුබායි රටේ ඉදලා
    සල්ලි හොදට හම්බ කරලා
    හම්බ කරපු සල්ලි මා ළගයි

    ??????????????
    හැබැයි මන් නිරෝධායනය උනේ නෑ ඔන්න..??

  11. Avi 1999 (kandy)?

    මගෙ බියු මචි මොකක් හරි වැඩක් වගෙ … නැත්තන් එනවනෙ මගෙ බෝල ගෙඩිය ??

    කො ඉෂු මැණික ,පිච්ච මල ,සහන් මල්ලි එහෙම … රශි අක්කි ,ෆියු මචි ,රස්තා මල්ලි ඇවිත් හිටියනෙ

  12. කතාව ගොඩාරියක් ලස්සනයි …සනූගෙ අම්මා සනූව දාලා යයි නේද ?????????

    1. අද මට එන්න වෙන්නේ නෑ… මෙහෙට හොඳටම වැස්ස… light නෑ… ෆෝන් එකත් බැහැල…
      Bye ??????
      පරිස්සමින් ඉන්න

  13. ❣️ Imasha Shehani ❣️

    හැබෑට කෝ මේ ඇප් එකේ ජීවීන් ?
    කස්ටිය වනගත වෙලා වත්ද බොලව් ??

    හූ හූ……
    හුක්කි හුක්කි හූ….??

      1. ❣️ Imasha Shehani ❣️

        කවුරුත් නෑනේ හහ්…?
        එන්නෙ නෑ මන් ආයේ අද දවසටම .?
        හුම්ම්ම්ම්ම්ම් ?

          1. Avi 1999 (kandy)?

            ඒවා හරියන්නැ හරිද එන්ට වෙනවමයි ඔයාට … ආවේ නැත්තන් එනො මම් ගාල්ලට හොදද ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.