Katha Ahura

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?17කොටස|නවකතාව |කතා අහුර රචක|

5/5 - (1 vote)

ක්ෂිතිජට A තුනයි රෑන්ක් එක 5 මෙත්ටත් A තුනයි රෑනක් එක 3.දෙයියනේ මම අයිලන්ඩ් රෑනක් 2 මට හිතා ගන්නත් බෑ.අම්මා හිටියා නම් අද කොච්චර සතුටු වෙයිද .මට කදුලු ආවා සතුටට අම්මත් අඩයි අද හිටියා නම්.අම්මේ ඔයා බලාගෙන නේද ඉන්නේ මම ඔයාගේ හීනේ හැබෑ කරන්න හදන්නේ .මෙච්චර ලොකු රිසාට්ස් එකක් අරාගනත් මට සතුටු වෙන්න බෑ අද මොකද මේක අම්මගේ හීනේ එත් එයා මන් ලග නෑ ඒ සතුට විදින්න .මම කොහොමද සතුටු වෙන්නේ .ක්ෂිතිජ ගේ අම්මටත් ගොඩක් සතුටුයි මෙත්ටත් එහෙමමයි .

??????????????????

මට මෙච්චර ලොකු රෑනක් එක්ක තිබිලත් ඩැඩී කියනවා මෙඩිකල් කොලේජ් යන්න එපාලු.මම කරේ දවසම ඇඩුව එක සනූ බලන්න හවසට යනවා .

” මෙනූ අඩන්න එපා බබා .හරි කමක් නෑ ඔයා කොලේජ් යන්න .හැබැයි ඊට පස්සේ අපිට ජොයින් වෙන්න ඕනි”

“අනේ මමී ඇත්තමද .”

මම මමීට කිස් එකකුත් දීලා .පට ගාලා වොශ් එකක් දාගෙන සනූ හම්බ වෙන්න යන්න ලෑස්ති වුණා .

” සනූ පන මම ආවා.”

” මම හිතුවෙ එන එකක් නෑ කියලා .”

” මමී කැමති වුණා මම මෙඩිකල් කොලේජ් යවන්න.”

මම සනූව බදා ගෙන එයාටත් කිස් ගොඩක් දුන්නා.අම්මෝ මට තියෙන සතුට .

” සනූ අද අපේ ගෙදර පාටි එකක් මම එක්සෑම් පාස් වුන එකට ඔයා එනවද.”

” මට බෑ මැනික .ඔයා දන්නවනේ මං ගැන .කරහ නෑ නේද සුදු නෝනා”

” මම කොහොමද මගේ මහත්තයා එක්ක තරහ වෙන්නේ.චුට්ටක් ඇස් වහ ගන්නකෝ.දෙන්න දෙයක් තියනවා”

” හ්ම්ම්”

මම ඉතින් ඇස් වහ ගත්තා.කෙල්ල ලොකු බෑග් එකක් මගේ අතේ තිව්වා.මම ඒක කඩලා බැලුවා .ඇදුම් සෙරෙප්පු වොච් එකක් තව ගොඩක් දේවල් තිබුනා එකේ.මට ඇඩුනා ඇත්තටම.

” ඇයි මගේ මැනික මේවා ගෙනාවේ .හරි නම් මම නේද ඔයාට මෙහෙම අරන් දෙන්න ඕනි.මම කොච්චර පවුකාරද මැනික ”

” අනේ එහෙම නෑ මහත්තයෝ අඩන්න එපා.ඔයාට ඉතින් ගිෆ්ට් එකක් දේන්න එපැයි සූදූ අයිලන්ඩ් සෙකන්ඩ් නේ.ඔයා”

සනූ අයිලන්ඩ් සෙකන්ඩ් නිසා එයා ගැන මීඩියා වලත් ලොකුවට ගියා .එයාට මෙඩිකල් කොලේජ් නොයා ජොබ් එකකට යන්න තිබුනා ඒත් එයා අම්මගේ හීනේ නිසා මෙඩිකල් කොලේජ් යන්න තීරණය කරා.එයාට රජයෙනුත් ගොඩක් සල්ලි එහෙම හම්බ වුනා.

??????????????????

සනූ⁣ටත් මම මොනාම හරි දෙන්න ඕනි පව් කෙල්ල මම නිසා කොච්චර මහන්සි වෙනවද.මම ගිහින් ලස්සන ගවුමක් ගත්තා.

” මැනික මම ටවුන් එකේ ඉන්නේ පොඩි වැඩකට ආවේ පාක් එකට එන්නකෝ මට ඔයාව බලන්න ඕනි.”

එයාට එන්න කියලා මම ගිහින් හොරෙන් බලන් හිටියා කෙල්ල හැමතැනම මාව හොයනවා.මම පිටි පස්සෙන් ගිහින් ඇස් දෙක වැහුවා .

” අනේ මාව අතහරින්න කවුද ඔයා.සනූ මාව බේර ගන්න .”

අපෝ මේ මැන්ටලේ කෑ ගහන්න පටන් ගත්තනේ වෙලාවට කවුරුත් නෑ අද පාක් එකේ.

“පිස්සුද මෝඩියේ බෙරිහන් දෙන්නේ”

” අනේ සනූ ඔයා නම් මම කොච්චර බය වුණාද ”

“ඇති ඇති මේ හුරතල් වුණා ගන්නකෝ මේක.”

කෙල්ල ආසාවෙන් අරන් බැලුවා .ඒ සතුට අනේ මටත් හරි සතුටුයි .

” තෑන්ක්ස් මහත්තයෝ ”

” තෑන්ක්ස් කරලා මදි ඉතින් මට”

” එහෙනම් මොනාද කරන්න ඔනි මැට්ටෝ.ඔයා නම් හරියට නරක් වෙලා.”

මේ ආදරේ තමයි දැන් මාව ජීවත් කරන්නේ .මාක් එක්ක රන්ඩුව වුන නැට්ටිච්චි අද මගේ ජීවිතේ වෙලා.අම්මේ ඔයා බලාගෙන නේද ඉන්නේ .මම සතුටින් අම්මේ.මේ සතුට උදුර ගන්න දෙන්න එපා අම්මේ.

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

මා දිහා බලා හිනා වෙන ….
දගකාර ඔය දෑස…..
සදහටම මගෙ නේද….
පවසන්න මගෙ මැනික ……

ආදරෙයි දග පවුල ❤️?…

121 thoughts on “? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?17කොටස|නවකතාව |කතා අහුර රචක|”

  1. හායි කට්ටිය ගුඩ් මෝර්නින්ග්. අයියා පන ගුඩ් ආෆ්ටර්නූන්…

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ අක්කි මැණික ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          ගුඩ් මොර්නිනි අක්කියො …පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ???

    1. ?රශී ?

      ආ මධූ අක්කි උණුසුම් සුභ පැතුම් …….???????
      ගුඩ් මෝර්නින් අක්කි බෝලේ ……❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️??

      1. ❣️ Imasha Shehani ❣️

        Congratulations නයෝ අක්කී ?
        ????????????????????????????????????????????????????????????????????????????????????

    1. Avi 1999 (kandy)?

      Good morning සදු අක්කි ??? මම් අර කතාවෙ ඔයාට ගුඩ් මොර්නින් කීවා ඇ ??

    2. ?රශී ?

      සදු අක්කි ගුඩ් මෝර්නින් …පිට්ටනියේ වැඩ ඒම කෝමද …..??????

  2. කෝ අද කට්ටිය පේන්න නෑ වගේ ඇයි ඒ………..? ???????? අයියා පන…. කෝ ඔයා…… වැඩද……..?

    කතාවනම් මරු නංගියෝ. සනූ මෙත් ක්ෂිතිජ ඔක්කොමලා පාස්නේ නේද? සනූ කොහොමහරි එයාගේ අම්මගේ හීන හැබෑ කරයි. මෙත් ළඟ හිටියොත් තවත් හොඳයි හැමදාම.

    ඔක්කොමලා පරිස්සමින් ඉන්නවා නේද? බුදු සරණයි පරිස්සමින් ඉන්න.

    1. Avi 1999 (kandy)?

      ඉන්නවා අක්කි ??? … මන්නම් පරිස්සමින් ඉන්නවා අක්කි ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ??

    2. ?රශී ?

      ඉන්නෝ අක්කි…..සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ඔයත්…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..??????❣️❣️❣️❣️????

      1. හොඳින් ඉන්නවා මල්ලියෝ. ඔයත් හොඳින් පරිස්සමින් ඉන්නවා නේද?

  3. Avi 1999 (kandy)?

    මගෙ බියු මැණික ,රශි අක්කි ,ඉමා පැංචි ,පිච්ච මල ,ඉෂු මැණික ,රිෂු මැණික ,ෆියු මචි ,මදු අක්කි ,මහි අක්කි ,දගයො කො ඔයාලා… පීහු රෑ වෙලා එන්නම් කිවා නෙ …ලොකු අයියා කො එතකොට … අයියා වැඩ ද පරිස්සමින් වැඩ කරගන්ට හොදෙ … මිනො අක්කි එයත් නැ..හංසි මැණික කො ??

  4. ?රශී ?

    අම්මෝ මේ දවස් වල මන් ගෙස් කරන ඒවා හරියනවා අප්පා….මරු මරු අනාගතේ ඩොක්ටර් කෙනෙක් වෙනෝ නේද …..ශෝයි අනේ…සනූගේ අම්මත් ලග හිටියනම්….????

    මෙත් මරු අනේ….ගොඩාරියක් හොද කෙල්ලෙක්නේ…..ඕම කෙල්ලෝ නෑ සනුවෝ පරිස්සම් කරගන්න හලිද …..?????

  5. ?රශී ?

    මලානික නෙතු අස්සේ
    මතක කද පුරවාන
    නොසන්සුන් සේ හිදිමි
    හිත රිදෙන සැම වරම
    මහ මෙරසේ දුක් ගගක්
    හොවාගෙන හිත ගාව
    මම මෙහෙම හිදින්නම්
    දුක හුරුයි මේ හිතට
    නුඹ ගාව සතපවා හිත
    මා තනිව හිදින්නම්
    නුඹේ සුවද හද පුරා
    දුර ඉදන් විදින්නම්
    පොද වැස්සේ සීතලේ
    තනිව හිද තෙමෙන්නම්
    මතක හිත තද කරන්
    ඔහේ කදුලැලි සලන්නම්

    ??????????

    1. ? මහිංසා ?

      නංගා ඒක ගොඩක් දුක හිතෙන ලස්සන ගෙත්තමක්…???????? ගැලපීම නම් සුපිරි මැණික ???????????

      1. ?රශී ?

        ස්තූතියි මගෙ අක්කි බෝලේ….?????????

        කොහොමද අක්කියෝ අඩුවක් නැතිද ඔයාට…..

  6. ?රශී ?

    දිල් මචියෝ මස්සිනාට සුභම සුභ නීරෝගිමත් වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..?????????????????.හැමදාටම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි …..??????

  7. Avi 1999 (kandy)?

    කව්ශි මැණික කතාව ලස්සනයි අනෙ.. කොහොම හරි තුන් දෙනාම පාස් නෙ ..මරු මරු ?? සනු කොහොම හරි අම්මගෙ හීනෙ හැබැ කරයි … මෙත් ගෙයි සනුගෙ ආදරෙනම් ශොක් … ඉස්සරහට මොනව වෙයිද දන්නැ ඉතින් .. සනුවයි මෙත්වයි ඈත් කරන්ට නම් එපා කව්ශියො… එහෙම වුනොත් කොල්ලා පව් අනෙ ??

    කතාව ලස්සනයි මැණික … ඔයාට තව මේ වගෙ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    සංසාර පුරාවට
    පතාගෙන ආ විලස
    නෙතු ගැටුනු නුබට
    ලංවුනා සිතින් මම
    ජීවිතෙ තනිකම
    උරුම වු මේ සිතට
    නුබෙ පිවිතුරු පෙම
    වටිනවා දන්නවද
    එහෙව් එ ආදරය
    කිසිදා අමතක නොකර
    මිරිගුවක් නොවි නුබ
    ඉන්නවද මා ළගම
    ❤️සනු ❤️

  8. ?රශී ?

    මේම තියෙනවා දැක්කමයි මේ…කවුරු හරි ඉන්නවනේ නැතිනම්….කෝ ඔය හොරාට ඉන්න අය එන්නකෝ….ඔයාලා එන්නකෝ මන් යන්නම් ඒනම්…..???????

  9. ?රශී ?

    අනේ මන්දා කට්ටිය හරි අමුතුයි වගේ දැන්…..මන් එන්නෑ ආයේ…..

    1. Sleeping beauty

      මගෙ රශී අක්කි..ඔන්න මං දැන් තමයි මේ පැත්තේ ආවෙ..මොකෝ මේ දුකින් සුදූ..හිනා වෙලා ඉන්න අනේ..????

      1. Sleeping beauty

        මගෙ අවී මැණික ????..මාව හෙව්වා නේද ..මං රෑ වෙලා එන්නම් හොදද..රශී අක්කී..ඔයාටත් එක්ක කීවෙ හොදද ..දුකින් ඉන්න ඔට්ටු නෑ..පරිස්සමට සතුටින් ඉන්න …???????

        1. Avi 1999 (kandy)?

          හරි මැණික පරිස්සමින් ඉන්න හොදෙ බුදු සරණයි මගෙ බෝලෙ.. ඔන්න රෑ වෙලා එන්ට ඕනි හොදද ???

    2. Avi 1999 (kandy)?

      අඅක්කි මැණික මොකො සුදු මේ ඔයාට එහෙම ඉන්ට බෑ හරිද එනවා හොයාන ආවෙ නැති වුනොත් ඔන් ??… අද හැමොම ගෙදර අක්කි ඉතින් ගෙ අස් කරනව එක එක වැඩ ඒකයි එන්ට බැරි වුනෙ තරහ නෑ නෙද බෝලෙ ?? අනෙ එන්නෙ නැතුව ඉන්ට එපා මගෙ චූටි අක්කි බෝලෙ ??

    3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ඇනී අක්කියෝ එන්න ඇෆ් එකට හොදේ.අද සෙනසුරාදනි අක්කියෝ scl යන අයට clzni ඒකයි එන්න නැතුව ඇත්තෙ ඉතිම් ඉම්හි ඉම්හි

  10. ,මගෙන් සුබපැතුම්, D අක්කියෝ. කොහෙද ඉතින් ඔයා කියන්නේ නැනේ d කියන එකේ තේරුම. මන් නම් ඕවල තේරුම දන්නේ නේ.
    ඒ වුනාට අනේ කියනවාkooooooo

    Oops දගයා ?

  11. ? මහිංසා ?

    කතාව හරි ලස්සනයි නංගා . සනූ ඉහලින් ම පාස්වෙලා නේද ….මෙත් සනූ කැම්පස් යාවි එකටම ….කවිය ගොඩක් ලස්සනයි මැණික ??????????? ඔයා හරි දක්ෂයි මැණික …..කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින් ම පතනවා …???

    1. Avi 1999 (kandy)?

      මහි අක්කි ?? ඔයාට කොහොමද දැන් අක්කියො .. අඩුවක් දැනෙනවාද ඔයාට ??

  12. ❣️ Imasha Shehani ❣️

    හායි බබීලා ??
    ඊයේ රෑ පොඩි පිස්සුවක් නටන්න ගිහින් හොදටම තෙමුණා. දැන් නහය බරවෙලා හෙම්බිරිස්සාව වගේ.?
    ළාවට ඇගත් රස්නෙයි මගේ.?

    මන් සනීප උන ගමන්ම එන්නම්කො ආයෙත් හොදේ.. මට අමාරුයි අෆ්ෆා ?

    1. අනා මගේ ඉමාෂා අක්කියෝ ??????????හොට්ටා ඇවිල්ලද හොට්ටිව හොයන්. ????.

      හරි හරි ඉක්මනට සනීප වෙන්නකෝ.

      හොට්ටයි හොට්ටියි යාළුවෙලා.
      හෙම්බා ඇවිල්ල බලලා
      ගියා.
      එය දුටු හොට්ටට තරහ
      ගියා.
      හොට්ටිට බැනල හොට්ට
      ගියා.

      සිගිති කවි by dagaya

    2. Avi 1999 (kandy)?

      අනෙ එහෙමද මැණික … බෙහෙත් ටිකක් ගත්තනම් හරි …. කසාය බීවනම් ඉක්මනටම අඩුවෙයි මැණික ..පරිස්සමින් ඉන්න හොදෙ …ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ බෝලෙට.. සනීප වුනාම ඇවිත් යන්න එන්ට හොදෙ ?? බුදු සරණයි ඔයාට

    3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හොද වැඩේ දැගලිල්ලට ඉමාගෙ????.ඉක්මනට සනීප වෙලා එන්න ඉමා මචී හොදේ.බුදු සරණයි

  13. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    ඇම්මොහ් ෆෙන් අද නම් ආතල් කෝටියයි clz එකේ.කොල්ලො ටික dancing star තරඟයක් පැවැත්තුවනි සර් ඇවිල්ල ජාතිය ඇමතුව පැයක් විතර හොදවෙලාවට හෙඩ් සෙට් එක ගහම් හිටියෙ නැත්තම් ගෙදර ඉදලත් ඉවරයි??.කෝ මේ ඇෆ් වාසීන් කොහෙ ගිහිම්ද ඇෆ්ෆ???

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ආහ් ඇවී ඇක්කියෝ කෝමැයි ජීවිතේ??????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඉම්හි ඉම්හි ඇල ඇක්කියෝ??????

  14. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    මුතු මුතු පෙතී
    මත සියුමැලියි
    මට බර මදී දරා ගන්න..
    සියොලඟ රිසි
    ලෙස නෙතු යදී
    මගෙ හිත අදට හදා ගන්න…
    ඉඳහිට තනියෙම් හඬා යන්න
    මගෙ මේ මනස හදා ගන්න..
    (Master D)
    ?????????????????

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          ඇනී නැහැ ඇක්කිලා ඒක රැප් එකක්??.Master Dගෙ??????

  15. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    කවෞශි අක්කියෝ කතාවනම් මරු හොදේ.ඇනී මෙත්වවත් සනූවවත් වෙන කරන්න ඒම එෆා ඉතිම් හොදේ.පුලුවන්නම් ක්ශිතජටත් කවුරු හරි සැට් කොරන්ඩෝ ෆවුනි නැත්තම් එයා.දිගටම කතාව ලියන්න අක්කියො හොදද.බුදු සරණයි.පාඩම්වැඩ ටිකත් හොදට කර ගන්න හොදද.හැමදාම හිනා වෙලා පරිස්සමට ඉන්න.good lock???????????????❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  16. අඩේ දැනුයි කතාව කියෙව්වේ. කටවනම් ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. ඇත්තටම කතාව රොම්බ නල්ල ??
    ආදරෙයි ❤️?❤️

  17. Abhisheka rathnayaka

    කතාව දලානේ දැන් දැක්කෙ
    කියවලා කමෙන්ට් එකක් දාන්නම්කො හොදේ ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

    1. Abhisheka rathnayaka

      කතාව හුගක් ලස්සනයි කෞෂි අක්කියෝ☺️☺️☺️☺️☺️
      ඉස්සරහට මොනවා වෙයිද මන්දා ☺️☺️☺️☺️☺️☺️
      කොහොම වුණත් සනුගෙයි මෙත්ගෙයි ආදරෙට එහෙම වැඩිය බාල්දි පෙරලන්න නම් එපා හොඳේ??????????
      ඔයාට බුදු සරණයි අක්කේ
      සතුටින් පරිස්සමෙන් ඉන්න ???????????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            නැහැ නැහැ ඇභී??

          2. Abhisheka rathnayaka

            නෑ අයියෝ අභී තමයි මගේ නම????

        1. Abhisheka rathnayaka

          හොදින් ඉන්නවා අක්කියෝ?????
          මං ඊයෙත් ආවා ඔයා හිටියේ නෑනේ අනේ????????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඇෆ් වාසීන් කාලුත් නැහැනි ඉතිම් කොල්ලහ් ????.කෝමද නංගියෝ ජීවිතේ??????

  18. කොටස් ගොඩක් මග ඇරිලා නංගි කියවලා කමෙන්ට් එකක් දාන්නම් හරිද.

    කොහොමද දඟ සෙට් එක.❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.