Katha Ahura

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?19කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (1 vote)

වොශ් එකක් දාලා ඉක්මනට මෙත් ගේ ගෙදර යන්න
ලෑස්ති වුණා .තව පරක්කු වුනොත් මෙත්ව මට නැති වෙයි කියලා ලොකු බයක් දැනෙනවා හිතට.කාර් එක පාරේ නවතලා ගිහින් බෙල් එක ගැහුවා .මෙත්ගේ මමී තමයි දොර ඇරියේ.

” කවුද මේ මොකටද ආවේ”

” මම ආන්ටිව හම්බ වෙන්න ආවේ .මට ටිකක් කතා කරන්න පුලුවන්ද ආන්ටි එක්ක ”

” පුලුවන් එන්න ඇතුලට ”

මෙත් පේන්න නෑ කාමරේ ඇත්තේ.

” ආන්ටී මම මෙත්ට ආදරේ කරන්නේ අවුරුදු 7ක ඉදන් .මම ආවේ ඒ ගැන කතා කරන්න ”

මම මගේ හැම විස්තරයක්ම හන්ගන්නේ නැතුව කිව්වා.

” මොකක් මේ කෙල්ල අපිට නිකමට වත් මේ ගැන කිව්වේ නෑනේ”

” මමයි කියන්න එපා කිව්වේ මොකද මට ආන්ටීලා⁣ එක්ක කතා කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ එතකොට.”

” අපි දුවට ප්‍රපෝසල් එකක් ගෙනත් තියෙන්නේ .අපි එයාලට වචනයක් දීලා ඉවරයි .මේක වෙන්නේ නෑ කොහොමත් .අපි දුවව දෙන්නේ කොහොමත් අපේ බිස්නස් වලට ගැලපෙන කෙනෙක්ට.මේ සම්බන්දේ මීට පස්සේ තියෙන්න බෑ තේරෙනවා මේක ඉවර වෙන්න ඕනි මෙතනින්.”

” මගේ තියෙන අඩුපාඩු මොනාද මට දැන් සල්ලි වලින් කිසිම ප්‍රශ්නයක් නෑ.මෙත් කියන්නේ මගේ පන මට බෑ එයාව අමතක කරන්න.මට එයාව දෙන්න ආන්ටී ප්ලීස්”

මම ආන්ටිට වැදලා කිව්වා.මම කොහොමද එයාව අමතක කරන්නේ.

” මමී මම කිව්වනේ මම මැරි කරන්නේ සනූ විතරමයි.මෙච්චර කාලයක් ආදරේ කරේ අතහරින්න නෙවෙයි .”

මෙත් හැම⁣දේම බලන් ඉදලා බැරිම තැන ඇවිත් කතා කරේ.අන්කලුත් ආවේ ඒ වෙලාවෙම.

“මොකක්ද මෙතන වෙන්නේ ”

මෙත්ගේ මමී හැම දෙයක්ම කිව්වා.

” මෙනූ තමුසේ මෙච්චර දෙයක් කරලා අපි දන්නේ වත් නෑ.ඒ කොහොම වුනත් කමක් නෑ මේක අදින් ඉවරයි .මෙනූ තමුසේ කැමති වෙන්න ඕනි මේ ප්‍රපෝස් එකට.දැන් තමුසෙත් යනවා.ජීවිතේට ආසාවක් තියෙනවා නම් අතහැරපන් මෙනාරව.”

” ඩැඩී මම මැරි කරන්නේ සනූ විතරයි .ඔයලා කවදාවත් මගේ සතුට ගැන හිතන්නේ නෑ.මම එයාව මැරි කරනවා එච්චරයි .මගේ ජීවිතේ ගැන තීරණ ගන්න මට පුලුවන් දැන්”

” වහනවා කට යනවා රෑම් එකට ගිහින් ලෑස්ති වෙනවා අද අර මිනිස්සු එනවා කිව්වා.මම කිව්වනේ තමුසේ වැඩ කරන්නේ අපිට ඕනි විදිහට.තමුසෙ බහිනවා එලියට ”

මෙත්ට ගැහුව පාරට කෙල්ල විසිවෙලා ගහින් සොෆාවේ වැදුනා මට කර ගන්න දෙයක් නෑ මාවත් ඇදලා එලියට දැම්මා.අනේ මගේ මෙත්.

??????????????????

ගැහුව පාරට කම්මුල තාම පුපුරු ගහනවා.කමරේ දොරත් ලොක් කරා.මම හොදටම ඇඩුවා .සනූව එලියට ඇදලා දැම්ම විදිහ මම කොහොම දරා ගන්නද.මමී ඇවිත් කතා කරාට මම දොර ඇරියෙම නෑ.සනූ කෝල් එකක් ගත්තා .

” සනූ මහත්තයෝ අපි මොකද කරන්නේ ”

” රිදෙනවද මැනික .ඔයා කැමතිද මන් ලගට එන්න.”

” මම කැමතියි සනූ මම කැමතියි .මට බෑ වෙන කෙනෙක් බදින්න”

” එහෙනම් මම එන්නම් රෑට මමීල නිදා ගත්තම ඔයා එන්න ”

“හරි සනූ මම එන්නම් ”

” මෙනූ මේ දොර අරිනවා”

ඩැඩී දොරට ගගහ කෑ ගහනවා.එක පාරටම දොර ඇරැනා.⁣ඩැඩී ලොක් එක කඩලා.

” ඉක්මනට ලෑස්ති වෙලා එන්න පහලට අර සුනිල් අනකල් එහෙම ඇවිත් .හිතුවක්කාර වෙන්න එපා”

හැමදේම රෑට ඉවරයි නේ කියලා හිත හදා ගෙන මමී ගෙනත් දුන්න ඇදුම ඇදගෙන පහලට ගියා.

බහුබූතයා වගේ අර හැලපයා මන් දිහා කන්න ⁣වගේ බලන් ඉන්නවා.මම නිකමට වත් වචනයක් වත් කතා කරේ වත් බැලුවේ වත් නෑ.මමීලා නම් බරටම කතාව .

” මොකද නංගි කතාවක් නැත්තේ .මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඕනි එලියට යමුද”

මොනා කතා කරන්නද තමුසේ එක්ක .තමුසේ නිසා තමයි මේ ඔක්කොම .හිතුවට මම කිව්වෙ නෑ.ඔලුව වනලා මම එලියට ආවා .

” අහන්න මට වැඩ තියෙනවා කාලේ නාස්ති කරන්න බෑ.අපි හෙටම රෙජිස්ට්‍රාර් වෙන්න ඕනි .මේ කසාදේ ඉකමනටම වෙන්න ඕනි .”

⁣මගේ අතනෙතුත් අල්ලගෙන මගේ කරටත් අත දා ගත්තා .මට දැනුනේ මහ පිලිකුලක්.අත ගසලා දාලා මම ඈත් වුණා .

” බදින්න මම තමුසෙව බදින්නේ නෑ.මේක වෙන්නේ නෑ මට පව් නොදී ඉන්නවා”

නොන්ඩියට වගේ වූ මට හිනා වුනා

” මගෙන් බේරෙන්න හිතන්න වත් එපා .මම ඉකමනට මගේ කර ගන්නවා බේබි ඔයාව”

මමීලා ඉස්සරහත් මූ ඒකම කිව්වා .එයාලත් ඒකට කැමති වුණා හෙටම අපේ රෙජිස්ට්‍රාර් එක කරලා.ලබන මාසේ වෙඩින් එකලු.මම මොකුත්ම නොකියා කාමරේට ගිහින් දොර ලොක් කරා.කොච්චර කතා කරත් මම දොර ඇරියේ නෑ.

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

මෙත් පැනලා යයිද සනූ එක්ක ….

ආදරෙයි දග පවුල ❤️?

472 thoughts on “? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?19කොටස|නවකතාව |කතා අහුර රචක”

      1. Sleeping beauty

        Congratulations මගෙ බියුටි බෝලේ??..ඔයාට චොකෝ ගොඩාක් දෙනෝ මං..කාලා මතේ හැදුනම හොදට දොයියා ගන්න මගෙ උම්මා කැටේ..????

        ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. Sleeping beauty

            මාශා බෝලේ..??

            කෑම ගොඩායි..තැන්කූ සුදූ..????

        1. Avi 1999 (kandy)?

          Congratulations මගෙ බියු මැණික ?? අද මගෙ බෝලෙ ෆ්‍රස්ට් නෙ ????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????????????????????

          ??????????????????????????????????????????????????????????????????????????????????

          1. Sleeping beauty

            මගෙ අවී මැණික ..??

            බුදු අම්මෝ..කෑම ගොඩ..මේ ඔක්කොම කෑවොත් මං තවත් ජබ්බ වෙයි..ඒම කියලා මං නොකා ඉන්නෝද..නෑනෙ නෑනේ..???

          2. Sleeping beauty

            හුටා පටා..උඩ තිබිලා තියෙන්නෙ කෑම නෙමේ..සැජ්ජාවේ බෑ..??

            අනේ ඒ ටික නම් මට ගොඩාක් වටිනෝ අවී මැණික ..??

      1. Sleeping beauty

        හිම බෝලේ අක්කී,ඉෂූ බෝලේ,ජැසී බෝලේ චොකෝ වලටයි ,ටොපි වලටයි, ලොලිපොප් වලටයි ,අයිස්ක්‍රීම් වලටයි තැන්කූ හොදේ..අම්මෝ කාලා කාලා දැන් බංඩි ෆුල්..????

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් මල්ලි….සතුටින් පරිස්සමින් ඉන්න ……බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….??????????

  1. ?☃️ Imasha Shehani ?☃️

    බියුටිච්චි අක්කි ?
    කියෙව්වා ඔයාගේ රස කවි
    හරි අගෙයි ඒයි ඒ කවි ✌️?

  2. ගුඩ් මෝර්නින්ග් මගේ යාලුවනේ…… අයියා සුදූ ගුඩ් ආෆ්ටර්නූන්…………..

    ඉතිං කොහොමද? ඊයේ ඇහැරන් ඉදලා කට්ටිය නේද? සුභ පතනවා දුලා නංගියෝ ඔයාගේ කතාවට කමෙන්ට් 1000ක් ලැබුනු එකට.

    අද කතාවට මොකක්ද මේ වෙන්නේ අප්පා…. සනූට මොනවා වෙයිද අනේ මෙත් නැති වුනොත්? පව් අනේ දෙන්නම. මෙත්ලගේ අම්මලානම් සල්ලි පස්සෙම යන මිනිස්සු තමා. පව් අර අවංක ආදරේ. බලමු නේද ඉස්සරහට මෙත් සනුත් එක්ක යයිද කියලා.

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් D අක්කි……සතුටින් පරිස්සමින් ඉන්න …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..????????????

  3. ?☃️ Imasha Shehani ?☃️

    ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
    වැල්ලෙන් තෙලද මවාලා
    කිරියෙන් බතම දොවාලා
    හදවතට දැනෙන
    විලස මෙලොව
    දිවිය ගෙවාලා

    තරුමල් ගෙනෙමි කඩාලා
    සරුවත් පොවමි මවාලා
    කරුවලට පෙනෙන
    තරුව විලස
    දිලෙමි බලාලා

    ???????????????

      1. ?☃️ Imasha Shehani ?☃️

        හොදින් ඉන්නවා අයියේ ??
        නපුරු අයියා සනීපෙන් ඉන්නවා නේ ?

  4. උක්කූං පුතා

    මලින් මලට ඉගිලෙන
    මල් සුවද ගේන සද
    වලා රොදක මුවා වෙලා
    අන්න ඇදෙයි සද

    නිල් තරු කැට අහස පුරා
    විසී සරයි අර
    ඇවිද යමුද නිල්ල පුරා
    දෑත අරන් අප

    සිහිනෙන් සිහිනෙට පැමිණෙන
    සුවද හමන මල
    නුඹට දුන්න පෙම මනින්න
    මිම්මක් නැහැ මට ( A )

    සුභ උදෑසනක් දඟ පැටව් සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද… ආදරෙයි ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි

    1. ?රශී ?

      ලස්සනයි අයියේ????? ……සුභ දහවලක් ඔයාට…සතුටින් පරිස්සමින් ඉන්න ……බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..????????

  5. ..."සහන් පැතුම්"...

    කව්රුත් නැද්ද අඩේහ් ?
    අභී කියන විජ්ජාකාරිත් නැද්ද ?

        1. ?☃️ Imasha Shehani ?☃️

          මම ඔය tamil වලින් කිව්වෙ ?
          ඕකෙ සින්හල තේරුම කිව්වොත් අයියා යාවි ?

          1. ?☃️ Imasha Shehani ?☃️

            එවරුම් ඉල්ලෛ
            නී පෝ

            ‘ කවුරුත් නෑ
            නුඹ යන්න ‘ ?

          2. ..."සහන් පැතුම්"...

            තේරෙන සින්හලෙන් කියන්න එපැයි අනික TAMIL තේරෙන් නෑ ? දෙමලෙන් වත් කියන්න තිබ්බානේ ?

    1. ..."සහන් පැතුම්"...

      නැද්ද කව්රුත් ?
      විනාඩි දෙකක් ඇතුලත මේකට කෙනෙක් කමෙන්ට් කරනවා ? නැති උනොත් මම යනවා ?

      1. උක්කූං පුතා

        දැන් මේකට කොමෙන්ට් එක ඕනේ උඹට අපෙන් ද නැතිනම් අභී නංගිගෙන් ද ඒක කියහන් ඉස්සරින්ම

  6. ?☃️ Imasha Shehani ?☃️

    දෙන්නෙ පයින්
    හොම්බෙන් යන්න

    දෙන්නෙ හොම්බට
    හක්ක පනින්න
    ??

    1. ?රශී ?

      මාශා නන්ගා….අඩුයිද ඔයාට දැන්….වෙලාවට බේත් බීලා ඉක්මනටම සනීප වෙන්න මැණික …..සතුටින් පරිස්සමින් ඉන්න …….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට….???????????

      1. ?☃️ Imasha Shehani ?☃️

        දැන් අඩුයි අක්කි. මට සනීපයි දැන් ?
        ගොඩාක් පින් ඔයාට ?

  7. Heshan nim 98

    මගේ නංගා වගේ ඉන්න නංගිගෙ කතාව මං අද කියෙව්වේ ……
    නංගට ස්තූතියි මට ඒ කතාව ගැන කිව්වට.
    ගොඩක් සතුටුයි අපේ රටේ මේ වගේ දක්ෂ කෙල්ලො ඉන්න එක ගැන,මොකද අද කාලෙ ගොඩක් උන් දන්නෙ ,කොල්ලෙක් එක්ක යාලුවෙලා උට රැවටිල,ජීවිතේ විනාශ කරගන්නනේ.
    ඔයා ඒ වගේ අයත් එක්ක බලද්දී රත්තරන් .ඇප් එකේ ඉන්න අනික් කෙල්ලොත් ඒ වගේමයි.
    මට මේ වගේ කවි ලියන්න පුලුවන් කෙනෙක් හම්බුනාමයි ,මගේ නංගගෙන් පස්සෙ,
    සුභ පැතුම්
    පුලුවන් නම් තව කවිවලින් කතාවක් ලියන්න මගේ නංගා,මේක මගේ ඉල්ලීමක්,ඔයා දක්ෂ නිසා විතරමයි ඉල්ලන්නේ…
    පුලුවන් නම් ලියන්න
    පරිස්සමෙන් ඉන්න මගේ නංගා….
    ආදරෙයි හැමදාම…

    1. ..."සහන් පැතුම්"...

      අම්මෝ සුපිරි කවිකාරි මෙයා ? ඒවගේම තමා කච කචේ ??

      1. ?☃️ Imasha Shehani ?☃️

        Beauty akki තමයි ඇප් එකේ ඉන්න අති දක්ෂම කවිකාරී..

        ඒකේ ආයේ කතා දෙකක් නෑ ?

    2. ?රශී ?

      ඇත්ත මල්ලියෝ බියූ බෝලේගේ හැකියාවට මාත් හරි ආසයි….ලියන කවියක් නිසදැසක් ගානේම පට්ටම ලස්සනයි….ඒක කියන්න වචන නෑ….ඇප් එකේ ඉන්නේ පුංචි ගජමන් නෝනා ….????????????

      1. Sleeping beauty

        අනේ මගෙ කොට බතලේ..මාව අඩවනවා අෆ්ෆා ඔයාලා …??ආදලෙයි මගෙ අක්කී..??

    3. Sleeping beauty

      අනෙ අම්මෝ??..මාව සුද්ද කරලා මුරුංගා අත්තේ ඉහලින්ම තියලා..මොන වෙලාවේ පත බෑවෙයිද දන් නෑ..ලැජ්ජයි ලැජ්ජයි වගේ ඒයි..??

      හේශාන් අයියේ..ඇත්තටම ගොඩාක් සතුටුයි මට..මේ වගේ කමෙන්ට් එකක් දුන්නට..ඔයා ඊයෙ ඇවිත් මෙච්චර ඉක්මනටම මගේ කතාව කියවයි කියලා හිතුවෙ නෑ..ගොඩාක් පින් අයියේ ඔයාට..මගෙ ඉල්ලීමට කතාව කියෙව්වට..ඒකෙ කමෙන්ට් ටිකත් පුලුවන් නම් කියවලා බලන්න අයියේ..ඒවගෙත් ගොඩක්ම තියෙන්නෙ කවිම තමයි..??මේ ඇප් එකේ ඉන්න හැමෝම දක්ශයි ..මොනව හරි දේකට ඕනිම කෙනෙක්ගෙ දක්ශතාවයක් තියනවා..ඉතින් අයියෙ..ඔයාගෙ නංගා කොහේ හිටියත් සතුටින් ඉදී..එයා මොන වගේද කියන්න මං දන් නෑ..හැබැයි එයා ගොඩාක් දක්ශ ඇති..
      මං තව කතා ලියන්නම් අයියේ..මගෙ කෙටි කතාවකුත් තියනෝ ඇප් එකේ..මේ දවස් වල නවල් එකක් ලියනෝ මං..??

      ආදර්ශමත් දෙයක් ලියන්නයි මට හැම වෙලාවෙම ඕනි උනේ..දැන් සමාජෙ ගොඩාක් වෙනස් වෙලා..ඒ නිසා සමහර පොඩි ලමයින්ගෙ මනසත් විකුර්ති වෙලා…කාටම හරි හොද දෙයක් ඔලුවට දාන්න මං ඕක ලීවෙ..තැන්කූ කමෙන්ට් එකට අයියේ..තෙරුවන් සරනයි ඔයාට..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ..☺️☺️

      1. Avi 1999 (kandy)?

        හම්මෙ ඉතින් කාටද ආඩම්බල ??

        මගෙ මචි මැණික ගොඩක් දක්ෂයි අයියෙ … සතුටුයි මට මෙයා වගෙ යාලුවෙක් හම්බුනු එකට ??

    1. ..."සහන් පැතුම්"...

      නරී නේද ඔහොම කෑ ගහන්නේ ? ලගදී දවසක අපේ ගෙවල් පිටිපස්සේ වෙලෙත් කෑ ගැහුවා නරී ??

          1. ?☃️ Imasha Shehani ?☃️

            නරි කුoචනාදය කරන්නේ

            අලි තමයි උඩු බුරන්නේ

            එතකොට සිoහයෝ තමයි හේෂාරාවය කරන්නේ..

            එතකොට හරක් තමයි බව් බව් ගාන්නේ… ??

            තව පරස්න තියෙනවද…

          2. ..."සහන් පැතුම්"...

            නෑ නෑ මුකුත් නෑ ප්‍රශ්‍න ඔක්කොම විසදුනා ??

      1. ..."සහන් පැතුම්"...

        හා හා අද වත් නාගන්න ? වැහි දවස්වලට නාන්නෑ නේ නේ ?

        1. ?☃️ Imasha Shehani ?☃️

          මන් නාන්න කියලා නෙවෙයි මෝඩයෝ කිව්වේ ??

          නන්න කිව්වේ යන්න කියන එක ?

          1. ..."සහන් පැතුම්"...

            එතකොට ඔයැයිත් යනවාද මෙයැයිට තනියම තමා ඉන්න වෙන්නේ ?

          2. ?☃️ Imasha Shehani ?☃️

            තනිකම හොදයි අයියේ…
            හුදකලාවත්
            හොද කලාවක්ලු නෙහ්..

          1. ?☃️ Imasha Shehani ?☃️

            දැන් රවලම කට පැත්තට ගිහින් ඇත්තේ ?

          2. ..."සහන් පැතුම්"...

            ඇත්තටම ? ඉමෝජියේ විදිහට කට ඇදවෙයිද මන්දා ??

          3. ?☃️ Imasha Shehani ?☃️

            දෙන්න නෙවෙයි වෙන්න ඕන ?

          4. ..."සහන් පැතුම්"...

            ??? එතකොට මට කස්ටිය විහිලු කරයි ? දුක නැද්ද?

          5. ..."සහන් පැතුම්"...

            පහලට එනවද ? උඩට බඩගාලා එපා පෙනවා ?

          6. Sleeping beauty

            චුට්ටෝ..මේ අකුර ටයිප් කරන්න මං දන් නෑනෙ..??

          1. ..."සහන් පැතුම්"...

            ඇයි ඇයි හිනාවෙන්නේ ?

          2. ?☃️ Imasha Shehani ?☃️

            ඇයි හිනා වෙන්න අවසර ගන්න ඕනෙද…?

          3. ..."සහන් පැතුම්"...

            ඔව් නැත්තන් දඩ ගහනවා මම ? මගේ පර්චස් භාගේ හිනා උනොත්

  8. ?රශී ?

    කෞශි බෝලේ දැම්මා නේද බාල්දිය…..පැනලා යන්න බැරි වේවි දෙන්නට හැබැයි….මනමාලයනම් අවුල් වගේ…..මෙත්ට ඒ කොල්ලව බදින්න වේවිද….????බලමුකෝ නේහ්….????????

      1. ?☃️ Imasha Shehani ?☃️

        රශී අක්කියා ??
        කොහොමද සැප දුක් …

        හරියටම කල්පයයි දවස 23 යි පැය හතරයි විනාඩි විස්සයි තත්පර 48කට පස්සෙ දැක්කෙ ඔයාව ??

        1. ..."සහන් පැතුම්"...

          අම්මේ කල්පෙකින්ද දැක්කේ ?? මම නම් අද පාන්දරත් දැක්කා ?

          1. ?☃️ Imasha Shehani ?☃️

            හීනෙන් වෙන්න ඇති ??

            ඊඊඊඊ ??
            මම ගිහින් නේද ඉන්නෙ මේ….??

          2. ..."සහන් පැතුම්"...

            ඔව් ඔව් ගිහින් ගිහින් ? අය යන්න ඔට්ටු නෑ ?

            හීනෙන් නෙවේ අඩේහ් 12. පහු වෙනකන් හිටියා මයේ හිතේ

          3. ?☃️ Imasha Shehani ?☃️

            ඊයේ comments කියෙව්වෙ නෑනේ මන් ?

    1. රශී බබා මං දැක්කා මගෙන් අහන්න ප්‍රශ්නයක් තියනව කියල..දැන් ගොඩක් දවස්???? ඒක අහන්නකෝ

  9. ..."සහන් පැතුම්"...

    රශි අක්කා හොරෙන්ම ගිහින් ?
    මම නම් දැක්කෙත් නෑ කියන්නෙත් නෑ ??

    1. ?☃️ Imasha Shehani ?☃️

      මන් නම් දැක්කා… ?
      හදවත කැඩුණා ?

      අක්කා නොකියාම පිටවී ගිහින් නෙහ් ?

      1. ..."සහන් පැතුම්"...

        ඒකනේ ?
        විනාඩි දෙකක් ඇතුලත තව කව්රු හරි එන්න නැත්තන් මම යනවා ?

          1. ?☃️ Imasha Shehani ?☃️

            මට දුකයි අලේ ??
            ඔන්න දුලා අක්කි ඇවිත්…?

    1. ?☃️ Imasha Shehani ?☃️

      ආ…..මේ හොදට පාඩම් කරන්න හරිය. තව මාස කීපයයි තියෙන්නේ exam එකට.?
      මහන්සි වෙලා වැඩ කරන්න. පොඩි කැපකිරීමක් කරන්න නින්ද එහෙම..

      1. ?☃️ Imasha Shehani ?☃️

        මේ කාලේ මහන්සි උනහම exam එකෙන් පස්සෙ නිදහසේ ඉන්න පුලුවන්නෙහ් ….හොදේ…??

        1. ?☃️ Imasha Shehani ?☃️

          අන්න එහෙම ඉන්න ?
          හැබැයි මතක ඇතුව පැය හයක් දොයි ගන්න.?

          1. ..."සහන් පැතුම්"...

            හරි එහෙනම් ඔයාගේ වැඩක් කරගන්න බායි ?
            තෙරුවන් සරණයි ?️?

  10. ?Dula?(2000)

    කෞෂි මැණික මොකද්ද කෙල්ලේ කරන්න හදන්නේ… සනු මෙත්ව ගෙදරට හොරෙන් අරන් ගිබොත් ඒක වැරද්දක් නේද… එහෙමයි කියලා අර හාල්පාරුවාට මෙත්ව බදින්න දෙන්නත් බැ ඉතිං… අනේ මන්දා අප්පා… මං මෙත්ගේ තැන හිටියොත් මංමොනා කරයිද මන්දා… හිතාගන්න බැ අනේ…?

    හැබැයි මං එකක් කියන්නම් අර රෝශන් කියන ගල් මූසලයා මෙත්ව බලෙන් අයිතිකර ගත්තොත්නම් මං හොද වැඩක් කරනවා.. උනහපුලුවා… ??

    අනේ මෙත්ගේ දෙමාපියන්ට සනුගේ වටිනාකම තේරුනොත් ඉක්මනටම… පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා මෙත් සනුගේ වේවා කියා…??

    කතාව හරිම ලස්සනයි මගේ නංගා.. හෙට කොටස තවත් ලස්සන වෙයි.. ඒක මට විස්වාසයි..❤️ පරෙස්සමින් ඉන්න මගේ නංගා බුදුසරණයි ❤️❤️❤️❤️

    ගියේ ඔබේ දෙමාපියන් හමුවන්න
    පවසා තතු මගේ ඔබ ඉල්ලා ගන්න
    දුකකි නමුත් ඔබ දෙන්නට බැ කියලා
    පන්නා දැමුවා ඔබ ගෙදරින් ඔවුන් මෙමා…

    නොමැතිව ඔබව මට ඉන්නට බැ සොදුර
    රැගෙන යන්න සිතෙනවා මට හොර රහසේ
    එනවද යන්න මා සමගම මගේ ගෙදර
    දුකක් නොදි රැක ගන්නවා මගේ මැණික

    වරදක් බවක් දන්නවා එය නොකල යුතු
    නමුත් දෙන්න බැ තවෙකුට ඔබව සුදු
    මගේම පමණි හැම භවයෙම ඔබව මතු
    එන්න යන්න මා දිවියට මියෙන තුරු…

    ෴සනූ෴

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

          1. දැන්නම් ඉතිං තනිකමේ සුව විඳිනවා.

          2. ..."සහන් පැතුම්"...

            තනිකමේ සුව විදලා මට අවුරුදු දෙක තුනක පල පුරුද්ද තියනවා ??

          3. මංනම් ගොඩක් වෙලාවට ඉපදුනු දා පටන්ම තනියමද මන්දා හිටියේ.. ???

          4. Sleeping beauty

            මං නම් ඉපදුනෙත් තනියම..මැරෙන්න හිතාන ඉන්නෙත් තනියම..ඇත්තමයි..හූම්..??

          5. ..."සහන් පැතුම්"...

            මම නම් ඉපදුනෙත් මගේ හුස්ම එක්ක මැරෙන්නෙත් හුස්ම එක්ක ?

          6. හුස්ම තියෙනවානම් මැරෙන්නේ කෝමැයි????

          7. ..."සහන් පැතුම්"...

            අපි ඉපදෙන්නේ දුක සැප පොදි බැදගෙනනේ අක්කේ ? දුක සැප නැති මනුස්⁣සයෝ නෑ අනේ කාලෙන් කාලෙට මාරු වෙ⁣වී පස්සෙන් එනවා හෙවනැල්ල වගේ

          8. Sleeping beauty

            ඒකනෙ නයෝ අක්කි..ඉපදෙන්න මැරෙන්නෙ තනියම නම් තනියම ජීවත් වෙන්නත් පුරුදු වෙන්න ඕනි..මං බන කීවට මං තනියම ඉන්න බයයි හොදේ..ඒක වෙනම කතාවක්..??

          9. ..."සහන් පැතුම්"...

            ඇයි අනේ හුස්ම මාව හොයන් ආවට පස්සේ ඉපදුනා ද⁣ාලා යනකොට මැරෙනවා ?

          10. අම්මෝ සහන් කොල්ලා දාර්ශනික වෙලා. ඒත් කිව්ව කතාවනම් ඇත්ත තමා. ගොඩක් වෙලාවට සැපට වඩා දුක වැඩියි අපිටනම් මං හිතන්නේ. සතුටින් ඉන්න හදන ගොඩක් වෙලාවට ඒ එක්කම දුක ගොඩක් එනවා.

          11. ?Dula?(2000)

            මොකද්ද අනේ මේ මැරෙන කතාව… මං නම් ගලේ ගැහුවත් මැරෙන්නෙනම් නැ…..

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            .

            මොකද මං බම්ෆ් වෙනවනේ අනේ….????

          12. ..."සහන් පැතුම්"...

            ටිකක් මම ඔයවගේ දේවල් හොයනවා බෞද්ධ දර්ශනේ පැත්ත ?

          13. අම්මෝ දුලා… ඒ කියන්නේ ඔයා රබර් බෝලයක් වගේ වෙන්න ඇති නේද…………..? ????

          14. ඒක මටත් පොඩ්ඩක් තේරුනා සහන් මල්ලියෝ.. ඉගන ගන්න එකනම් හොඳයි හැමදේම ගැන. ඒත් මහණ වෙන්න එහෙම හිතන්නවත් එපා හොඳේ………

          15. ..."සහන් පැතුම්"...

            පිස්සුද අලෝ මම එහෙම ඉගෙන ගත්තට මහණ වෙන්න හිතෙන්නෑ ? අනික මහන වෙනවානම් ඒක හරියටම කරගන්න ඕනේ .

          16. ඔව් ඒකනම් ඇත්ත මල්ලියෝ. නැත්නම් වෙන්නේ නිකන් පව් පුරවගන්න.

          1. නෑ නිකන්. ලැජ්ජවක් තියන එකම ලොකු දෙයක්නේ……

          2. ..."සහන් පැතුම්"...

            උපතින්ම ලැජ්ජාව තියේ මට ?

          3. Sleeping beauty

            අපෝ මෙයාගෙ ලැජ්ජාව..මොකට කියනවද ඒ ගැන..??

          1. Sleeping beauty

            ඒක ටයිප් කර ගන්න පුලුවන් උනා නම් මං අහන් නෑනෙ අක්කී..??

        1. ..."සහන් පැතුම්"...

          හෙළකුරු කී බෝර්ඩ් සෙටින්ග් ගිහින් ස්මාර්ට් විජේසේකර එකට ටික් එක දාන්න

          1. ..."සහන් පැතුම්"...

            Sinhala input method කියන එකේ Smart wijesekara එක දාන්න

          2. ඒක අවුලක් නැද්ද? ලේසිද? මටනම් හෙළකුරු හොඳයි.

          3. Sleeping beauty

            යා හූ..හොයා ගත්තා..තැන්කූ චුට්ටෝ කියලා දුන්නට..උම්ම්මා..????

          4. ..."සහන් පැතුම්"...

            හෙලකුරු එාකේම තමා ඒක තියෙන්නේ හෙලකුරු එකේ කොටස් දෙකක් තියනවා එකක් ඉංග්‍රිසි අකුරු සිංග්ලිශ් විදිහට ටයිප් කරන්න පුලුවන් අනිත් එක කෙලින්ම සින්හල අකුරු දෙන්නේ

          5. ..."සහන් පැතුම්"...

            ඒකේ ක අකුර ඔබාගෙන ඉද්දි ඤ ටයිප් වෙනවා

  11. ?Dula?(2000)

    බලන්නකෝ අප්පා… මව් යානාව ආමන්ත්‍රණය කරානේ… ඉතිං මට යන්න වුනා…

    කොහොමද කොහොමද ඉතිං කට්ටියට…??

  12. Sleeping beauty

    යේ යේ..මගෙ අවී කෙල්ල ඇවිත්..???????????

    කෝ කෝ අයින් වෙන්න අයින් වෙන්න..මෙතන එයාගෙයි මගෙයි..??

      1. Sleeping beauty

        ශිකේ..දෙන්නෙක් අනවසරයෙන් ඇතුල් වෙලානේ..දානෝ මං නඩු..එන්න අවී කෙල්ලෙ යන්න..අපි දෙන්නා වෙන තැනක් හොයා ගෙන පැලක් අටවා ගමු..??

        1. කන්දක් උඩ වගේ පැල අටවගන්න හොඳේ….. නැත්නම් අපි එතනත් ආක්‍රමණය කරනෝ හොඳේ…………..????

          1. ?Dula?(2000)

            අනිවාරෙන්ම අපි දෙදෙනා නොමැති තැනක් සොයා පියඹා යන්නෝ…??

          2. Sleeping beauty

            මගෙ අවී මැණික ..ලෑස්ති කර ගන්න ඔයාගෙ ඇදුම් බෑග් එක..තව ක්ශනික කොත්තු පැකට් 10k 15k දා ගන්න ..ඒ ඇති..බඩගින්නෙ මැරෙන්න බෑනෙ….අපි යමු..හාරමු වලක්..හදමු බිං ගෙයක්..කෝමද මගෙ මොලේ..??

          3. කෝ ඉතිං අවී ගිහින් ඔයාගේ…… හූ හූ හූ…………….

          4. Avi 1999 (kandy)?

            යමු යමු මැණික … ඒ මෙ ඇතිද කොත්තු පැකට්.. කමක් නැ මදි වුනොත් ගැඩවිලො ඩෙවල් දාලා හරි කෑවැකි නෙ ??

          5. Sleeping beauty

            ගැඩවිලෝ ඩෙවල්..??

            ශා..කියද්දිත් කටට කෙල උනනව…කොත්තු ඉවර උනාම ඒවා කමු මැණික ..??

          6. Avi 1999 (kandy)?

            Mmm rasa nahara pina yanawa ei ??

            Nayo akki oyath kala balantako hemadam kant hithei… koththu mee wagemai ??

        1. Sleeping beauty

          අවී මැණික ..??

          ඔයා මං නයට ගත්තු අක්කර පනහෙ පොඩි ඉඩම මග ඇරලා පහලට ඇවිත්නේ..??

          1. Sleeping beauty

            වෙන්ට බැයි නම් මේ වෙලා තියෙන්නේ..??

          2. Sleeping beauty

            මං පව්..??

            කමක් නෑ..මේ ආත්මෙවත් හරකෙක් නිදහස් කරලා රැස් කර ගන්න ඕනි..ලබන ආත්මෙවත් කොල්ලෙක් වෙලා ඉපදෙන්න ..??

          3. Sleeping beauty

            රැස් කර ගන්න ඕනි කීවෙ පින් හොදේ..පිං ටයිප් වෙන්නෙත් නැද්ද මංදා..??

          4. මටත් තියන ප්‍රශ්නෙ ඕකම තමා. ලබන ආත්මෙවත් කොල්ලෙක් වෙන්න තිබ්බනම් මටත්.

          5. Avi 1999 (kandy)?

            මගෙ බියු මැණික හොදින් ඉන්නවා නෙද ඔයා … අහන්ටකො ඔයා ඔය කියන්නෙ මොන අක්කර 5 ඉඩම ගැනද බෝලෙ ????

          6. Sleeping beauty

            ඔව් අක්කී…මාත් පට්ට ආසයි..මගෙ තියෙන්නෙත් කොලු වැඩ තමා..??

          7. Sleeping beauty

            අර අර උඩ තියෙන්නෙ අලේ..ඔයාටයි මටයි වෙන් කරලා..ඒකට අනවසරයෙන් දෙන්නෙක් ඇතුල් වෙලා..දුන් ටිකක් අල්ලමු..එතකොට ඒ දෙන්නා යයි..??

          1. ඉන්නෝ ඉතිං අවී නංගියෝ….. ඔයත් හොඳින් නේද?

        1. ?Dula?(2000)

          අනේ මටත් ගැඩවිලි ඩෙවල් ටිකක් සාක්කුවකවත් දාගෙන එන්න හොදේ….?

          1. Sleeping beauty

            අඩෝ නෝ..ගැඩවිලි කේස් එක තිබුනේ උඩනේ..??

            කමක් නෑ..අපි උඩට එන දවසක ටිකක් අරන් එන්නම්ක්කකො දුලා බෝලෙට..??

          2. ?Dula?(2000)

            සුට්ටක් ඇති ඩි අක්කි… හරි බියුටි අක්කි එහෙම අරන් එන්නෝ…???

          1. ..."සහන් පැතුම්"...

            දැන් කාල⁣ා අවේ මං ?

          2. Sleeping beauty

            යකෝ..දවල්ටත් කෑවද..ඕම කන්න එපා ඕයි..තවත් අල වෙයි..මේ මං වගේ කෙට්ටු වෙන්න ටිකක් කාලා ටිකක් දොයියා ගන්න..????

          3. ..."සහන් පැතුම්"...

            උදෙටයි දවල්ටයි දැන් කෑවේ ? අල වෙන්න දෙයක් නැ අල තමයි ? ඔයාත් එහෙමතමා මම දැකලා තියනවා ?

          4. Sleeping beauty

            හෑ..??

            රහසක් වත් රැක ගන්ඩ දන් නෑ..??

          5. ..."සහන් පැතුම්"...

            නෑ නෑ ඒක කව්රුත් දැක්කේ නෑ ?

  13. Avi 1999 (kandy)?

    e meyala mn kala ennamda udeta keweth na ei towmt giya ekai awe naththe ☺️☺️

    Biu manika ,nayo akki,sahan malli,dula manika mn giya patas gala awa ynta epa hode ??

    1. Sleeping beauty

      අයියූ..දැන් කියපු කිසි දෙයක් මතක් කර ගන් නැතුව කන්න මයෙ අම්මා ..ඉක්මනට හාබුං කාලා එන්ඩෝ..???

    2. ?Dula?(2000)

      පටස්ගාලා එද්දී චටස් ගාලා වැටෙයි ආයි කියලා කැ ගැහෙන්න ඒ හින්දා සුටුස් ගාලා කහිර කරගන් නැතුව කාලා ජබුස් ගාලා පරෙස්සමින් එන්න ??

  14. එහෙනම් මාත් ගිහින් එන්නම්. රෙදි ටිකක් තියනවා වේලගන්න ඕනේ අනේ.. හරියට අව්වක් නෑනේ මේ දවස්වල. එහෙනම් කට්ටියටම බායි හොඳේ. පරිස්සමින් ඉන්න. බුදු සරණයි… ආදරෙයි……… මගෙ අයියා පන වැඩ ඇති නේද?

    1. ?Dula?(2000)

      හරි ඩි අක්කියෝ ආයි එන්නකෝ.. පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  15. ?Dula?(2000)

    කාලුත් නැද්ද… මටත් දැන් නම් යන්න හිතෙනෝ… හැමෝම පරෙස්සමින් ඉන්න… මං හවස එන්නම්කෝ…❤️❤️❤️ බුදුසරණයි ❤️❤️❤️❤️ ජේසු පිහිටයි ❤️❤️❤️❤️

  16. Abhisheka rathnayaka

    කතාව හුගක් ලස්සනයි කෞෂි අක්කියෝ?????
    මෙත් පැනලා යයිද?????
    මොනවා වුනත් අර ගස් හිවලට නම් මෙත්ව මැරි කරන්න දෙන්න එපා හොදේ ????
    සනූ පවුනේ ?????
    මෙත්ගෙ මමීලට සනූ වගේ හොද බෑනෙක් ලබන්න පින නෑ අනේ?????????
    ඊළග කොටස කියවන්න බලන් ඉන්නෝ☺️☺️☺️☺️☺️
    බුදු සරණයි ඔයාට ????

      1. Abhisheka rathnayaka

        අයියෝ අක්කි රිප්ලයි කරලා ඉවරනේ????
        එයාට මාව මතක නෑලු නේ
        මතක් වෙන්න කියලා හොද ටොක්කක් දෙන්න මං හිතුවේ ??????

  17. ..."සහන් පැතුම්"...

    කව්රුත් නැද්ද ?
    විනාඩි දෙකක් ඇතුලත කමෙන්ට් එකක් වැටුන් නැත්තන් මම යනවා ?

          1. Abhisheka rathnayaka

            ඔයාට එහෙම කරත්තයක්වත් නෑනේ අයියේ?????

          2. ..."සහන් පැතුම්"...

            මට බයිසිකලයක් තියනවා නේ ??

          1. ..."සහන් පැතුම්"...

            ගොං ප්‍රශ්න අහනවට මම තරහා වෙන්න ඕනේ

        1. Abhisheka rathnayaka

          බයිසිකල් නම් හැමෝටම තියෙන්නෙ?????
          ඒ වගේද අනේ කරත්ත???????

          1. Abhisheka rathnayaka

            මොකක්ද අයියේ ගොං ප්‍රශ්නෙ????
            මොන්ටිසෝරි ළමයෙක් ගෙන් ඇහුවනම් ටක් ගාලා උත්තර දෙනවා?????
            ඔයාට බෑ කියලා කෙලින්ම කිව්වනම් ඉවරනේ ????

          2. ..."සහන් පැතුම්"...

            කරත්ත තිබිබට වැඩක් නෑ ගොනෙක් නැත්තං ? ඔයාට තමා ඇද ගෙන යන්න වෙන්නේ ?

          3. ..."සහන් පැතුම්"...

            අනේ යනවා යන්න ඒක ගොං තමා වෙලාව පියාඹන් නෑ ⁣වෙලාව ගෙවිලා යනවා ? පියාඹනවා වෙනයි ගෙවෙනවා වෙනයි

          4. Abhisheka rathnayaka

            මං මොකටද අයියේ?????
            ඔයාට කණ්ණාඩිය ළගට ගියානම් බලා ගන්න තියෙන හොද පිං ගොනෙක්ව??????

          5. Abhisheka rathnayaka

            හා හා දැන් ඉතින් එහෙමවත් කියමුකෝ ???????

          6. ..."සහන් පැතුම්"...

            මමද පිං ගොනා ? ඔහේ මොල්ලි වැස්සි ??

          7. ..."සහන් පැතුම්"...

            කියන්න දෙයක් නෑ ඒක තමා ඇත්ත දැන් ඉතිං ලැජ්ජාව වහගන්න මොන්ටිසෝරි කතා කියනවා ??

          8. Abhisheka rathnayaka

            මොකා එහෙම සතෙකුත් ඉන්නවද?????
            ඔයා බූරු පැටියා
            සලමන්දරා
            ඔරං මොටන්
            පිස්සු පූසා
            ඇටි කුකුළා
            හිවලා, නරියා
            හිපපොටේමස්
            ගම්බා
            මැඩියා
            කටුස්සා
            ඔය ඔක්කොම ඔයාට ගැළපෙනවා????????????????

          9. Abhisheka rathnayaka

            රිලවා, වදුරා,චිම්පන්සියා ??????

          10. ..."සහන් පැතුම්"...

            අදත් ප්‍රශ්නයක් අහනවකෝ ??

          11. Abhisheka rathnayaka

            තව ටිකකින් අහන්නම් හොදේ????
            ඔයාලට හරියන එකක් මතක් කරන්නත් එපැ???????

  18. ..."සහන් පැතුම්"...

    මම පව් ?
    හොද වැඩේ සහන්ට
    හ්ම් ඒකනේ බයි මම යනවා
    ???
    බායි

    1. Abhisheka rathnayaka

      ඒයි ඔහොම හිටු???
      මට විජ්ජාකාරී කියලා තියෙනවා නේ??????

          1. ..."සහන් පැතුම්"...

            පියාඹන ඔරලෝසුවේ නැගලා ඇවිත්ද මට ගහන්නේ ??

          2. Abhisheka rathnayaka

            නෑ පියාඹන කොස්සෙ ඇවිල්ලා????
            අර හැරී පොටර් වගේ?????

          3. ..."සහන් පැතුම්"...

            ? කොස්සකුත් තියනවාද ? හුටා ?

          4. Abhisheka rathnayaka

            ඕ යැස්?????
            තව මැජික් යශ්ටියකුත් තියේ?????
            හැබැයි ඔහෙටම එන්ඩ ඕන්නෑ මෙතන ඉදන්ම ගුටියක් දෙන්න පුළුවන් ???????

          5. ..."සහන් පැතුම්"...

            අම්මේ එහෙමද ? විජ්ජාකරියක් නෙවේ මායා කාරියක් ? මේ මම තව ටිකකින් එන්නම් අම්මා call එකක් ගන්නවා ?

  19. Avi 1999 (kandy)?

    මම් ආවො එද්දි නයො අක්කි ,දුලා බෝලෙ යි ගොහින් තරා නෑලු ඉතින් මම් ??පරිස්සනින් ඉන්න නයො අක්කි ,දුලා මැණික ?? බුදු සරණයි ඔයාලට ? ආයෙත් එන්ට හොදෙ

    කො කො මගෙ බියු මැණික … සහන් මල්ලි අබි මැණික ඉන්නොද පොඩි හූවක් දෙන්ට බලන්ට හයියෙන් …ඔය මදි ඔය මදි තව හයියෙ………..න් ??

      1. Abhisheka rathnayaka

        එහෙම තමා ගෑනු ළමයි උනහම?????
        කොල්ලො වගේ ගිලගෙන ගිලගෙන යන්නෑනේ???????????

          1. Abhisheka rathnayaka

            අයියේ ඔයාගෙ කට ඔය ඉමෝජියේ වගේ වෙයි හොදේ??????

          2. Avi 1999 (kandy)?

            ආයෙ අමුතුවෙන් වෙන්ට දෙයක් නැ බෝලෙ වෙලා තියෙන්නෙ ??

          3. Abhisheka rathnayaka

            ඕ අක්කියෝ මං දන්නවා
            ඒත් ඉතින් පවු කියලා කිව්වෙ තව ටිකක් ඇද කරගන්නෙ කලින් ??????මෙයාගේ වෙන්ඩ වයිෆ් පවුනේ වෙඩින් ෆොටෝ එකේ අමුතු සතෙක් හිටියොත්???????

          4. Avi 1999 (kandy)?

            අම්මො ඒක සැර වැඩි නැද්ද මැණික ????

          5. ..."සහන් පැතුම්"...

            ? කමක් නෑ මගේ කටනේ ????????

          6. Abhisheka rathnayaka

            සැර නැතුව බෑ අක්කියෝ
            මෙයාලා එක්ක වසන්න???????

    1. Abhisheka rathnayaka

      හුක්කි හුක්කි හූඋඋඋඋඌ????????
      ඇතිද අක්කියෝ ????
      ඇහුනා නේ????

      1. Avi 1999 (kandy)?

        හම්මො ඇති මැණික හොදටම ඇහුනා මගෙ කන නිකන් නෑ වගෙ දැනෙනවා ????

        1. Abhisheka rathnayaka

          එහෙම තමා අක්කියෝ හුවක් දෙන්නෝන ??????
          ඉගෙන ගන්න මගෙන්????????

  20. ?☃️ Imasha Shehani ?☃️

    ??????????????
    හිකි හිකි හිකි

    උපදින්න, මැරෙන්න නැකතක් ,වෙලාවක් නැති අපිට මොකටද ඩෝ ජීවීතේ ගෙවන කාලේදි නැකැත් ??

    දාර්ශනික talks number 1 ?

    1. ..."සහන් පැතුම්"...

      ඒක ඇත්ත කතාව ? හැබැයි මෙහෙම එකක් තියනවා නැකත් කියන්නේ හොද වෙලවල්. එ් වෙලාවල් වලට වැඩක් කරොත් කිරි ගහට ඇන්නා වගේ තමා ? මම අහලා තියන දේ කිව්වේ ඔයිට වඩා වෙනස් මත තියෙන්නත් පුලුවන්

      1. ?☃️ Imasha Shehani ?☃️

        කව්ද අලේ ඕවා දන්නේ…??
        ඔයාලා කියන එකක් තමායි ඉතින්

  21. Sleeping beauty

    ජීවිතයෙ මට උරුම
    දුක පමනි සෑම දින
    ගෙවනවා තුන් රැයම
    පාලු වී ඇත යහන

    මවගෙ තුරුලෙන් මිදී
    හිනැහුනේ නුබ ගාව
    ඇයගෙ සෙනෙහස නුබෙන්
    දැනුනා මට මගෙ මැණික

    කප්පරක් හීන නම්
    ඇත හිතේ ගුලි කරන්
    ඒ හීන වල උඩින්
    නුබ ඉන්නවා ඉතින්

    නුබ නොලැබුනොත් නම්
    සතුට යයි දුර ගමන්
    නුබෙ අම්මලාගෙන්
    ඉල්ලන්නෙ නුබ පමනි මං

    නුබයි මගෙ ජීවිතේ
    මට ලැබුනු සෑම දේ
    නුබ නිසයි රත්තරං
    මෙලෙස මං හිනැහුනේ

    කැමතීද මැනික මගෙ
    අරඹන්න දිවි ගමන
    මා සමග ඔබ එන්න
    රකිමි පන පුදා මම..????

    ?සනූ?

    කව්ශි මැණික ..මුලින්ම සමා වෙන්න ඊයෙ කොටසට කමෙන්ට් නොකලට..??

    පැනලා යන එක නම් හොද දෙයක් නෙමේ තමයි..ඒක අනුමත කරන්න බෑ..ඒත් මෙතනෙ ප්‍රශ්නෙ වෙනස්.??..මෙත්ගෙ අම්මලාට ඕනි මෙත්ට හොදක් කරන්න නෙමෙයි..එයාලගෙ අරමුනු ඉශ්ට කර ගන්න දුවව use කරන්න??..අනික මෙත්ට ප්‍රපෝස් කරපු කොල්ලත් හොද කෙනෙක් කියලා මට හිතෙන් නෑ.??.තව දෙයක්..මෙත් වගේම සනූ දැන් පොඩි ලමයි නෙමේ..එයාලට දැන් හොදට තේරෙනවා??..එයාලා දැන් ස්තාවරයි..ඒ නිසා ඉතින් දෙමාපියන්ගේ වැරදි තීරන වලට ඔලුව නමා ගෙන ඉන්න එක නම් මං අනුමත කරන් නෑ.??.මෙත්ගෙ අම්මලා වෙනස් වෙන් නැත්තම්..අනේ සනූ කොල්ලො..මෙත්ව උස්සපං??..ඇයි යකෝ??.මෙච්චර වෙලා හොදින් කීවා..දැන් ඇති..අම්මට තේරෙන්නෙත් නැත්තම් තමන්ගෙ දුවව මොනා කරන්නද වෙන??..හෙට හද පායලා තියෙයිද දන් නෑ..මෙත්වයි සනූවයි හද පායලා තියන රැයක ජම්පින් ගොයින් කරමු.??.මං ෆුල් සප් එක දෙනෝ…ඕනි නම් හොටෙල් එකකුත් බුක් කරන්නම් මගෙ ගානෙ..පහුවදාට බිල් එක ගෙවලා දෙන්නට යන්ඩ පුලුවන් ..??

    ඉතින් කව්ෂි මැණික …කතාව හරිම ලස්සනයි ..හදිස්සියේ ලීවට ලස්සනට ලියලා..exam ඉවර වෙලා තව කතාවක් ලියමු හොදද..තෙරුවන් සරනයි මගෙ නංගා..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ..??????

  22. අපොයි මොන ගස් ගෙම්බෙක්ද සනූගෙයි මෙත්ගෙයි මැදට පැන්නෙ ??????? සනූ කොහොමහරි මෙත්ව අරං යයි නේද …අම්මලාගෙ කැමැත්ත නම් මේ ආත්මෙදි ගන්න වෙන එකක් නෑ වගේ?? කතාව ගොඩාක් ලස්සනයි කෞෂියෝ ???????????????

    1. Sleeping beauty

      ගස් ගෙම්බෙක් නෙමේ ඒයි..ඇට ගෙම්බෙක් ..??

      කෝමද මගෙ හිම බෝලෙ අක්කී..??

  23. HI KOHOMADA KASTIYA
    ඔයාලගේ සිගිති ලොවේ සුරතල් දගයා ආව…
    අක්කියෝ කතාවනම් ගැටළුවක් නැ ප්‍රශ්නයක් කරගන්න එපා. OK
    තව මගේ බියුටි අක්කියෝ ඔයාට මගෙන් නිවිච්ච සුබපැතුම් නැත්තන් අත ඌව වෙනවනේ…
    තව කියනවනම් මේ අහිංසක ගහක් ගලක් වගේ හිටිය දගයාව කෙල්ලෙක් කරනේ. එහෙනම් ඉතින් මේ DAGAYAWA කෙල්ලෙක් කෙරුව අයියේ කොහොමද ඉතින්. ඔයා අලුත් නේද. මේ දග නංගි දැන් අටේ ඊලග අවුරුද්දේ නාමයේ.
    මට කෙල්ලෙක් කිව්වනේ දෙයියනේ. කොහොමත් අපේ අයියා මන් බඩේ ඉන්දැද්දී කියලා තියෙන්නේ එයාට නංගියෙක් ඕනි කියලා. ඒත් මාව ඉපදුනම කියලා කමක් නැ. මල්ලිත් එක්ක කරාටි හරි ගහගන්න පුළුවන් නේ කියලා…
    අයියෝ කඩවලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් වගේ කිව්වට කමක් නැ. ඒත් කොල්ලෙක්ට කෙල්ලෙක් වගේ කිවානේ.
    හරි හරි මන් ඔවා ගණන් ගන්නේ නැ. අපි DRAMA කරන එල කොල්ලෝ. ඕන තරම් කෙල්ලෝ විදිහට රගපාල තියනවා. SAරිය..

    එක නෙමෙයි මන් කියන්න ආවේ. මට අහන්න ප්‍රශ්න වගයක් තියනවා. සමානයෙන් කතාවක් දැම්මම කොච්චර විතර වෙලාවක්‌ යනවද.
    අපි DP එකක් දාගන්නේ කොහොමද. රස්තා බ්‍රෝ අර APP එක මට සෙට්වෙන්නේ නැ… වෙන ක්‍රමයක් තියනවානම් කියන්න..
    මන් කතාවක් ලියන්න හිතන් ඉන්නවා අපි හිතමුකෝ ඉබ්බාගෙයි හවාගෙයි කතාව 2KA කියලා. එහෙම ලිව්වට අවුලක් නැද්ද. නිකන් එහෙම ලිව්වොත් චරිත වලට අපහාසයක් වෙනවා වගේද.ලියන්න කලින් දැනගන්න ඇහුවේ එකයි.
    අනිවාර්යෙන්ම ප්‍රශ්න 3ටම උත්තර එවන්න OK
    එහෙනම් ඔයාලගේ මේ දග නංගි ගියා ??

          1. Avi 1999 (kandy)?

            ආවම අපි අල්ලග්මු බෝලෙ දෙමු හොද ඉන්ජෙක්ෂන් එකක් ??

    1. ..."සහන් පැතුම්"...

      කතාවේ වෙලාව තිරණය කරන්නේ ඇඩ්මින් අයියා ?
      Dp එක දාන්න Profile setting ගිහින් gravater කියන එකේන් ගිහින් එකවුන්ට් එකක් හදන්න ඒකට ඔයා ඇප් එකට දුන්න ඊ මේල් පාස්වර්ඩ් දාන්න username එකට ඇප් එකට දුන්න නම දෙන්න එපා එහෙම කරපුවාව රෙජිස්ටාර් වෙනවා ඊටපස්සේ ඔයාට මේල් එකක් එයි wordpress එකෙන් එකේන් ඇක්ටිව් කරගන්න ඊට පස්සේ dp එක දැම්ම හැකි කරගනයන්නකෝ එ⁣තකොට තේරෙයි නංගි බබබෝ ???

    2. Sleeping beauty

      අනේ නෑ මල්ලියා..ඔයා ලියන්නකෝ..මතකද ගිනී අයියගෙ බය හිතෙන හොල්මන් කතාව..සිරිකියුලා …??

      ඔයත් ලියන්න හිතට එන විදියට..කුනුහරප එපා හොදේ ..ඒවා නැතුව ඕනි එකක්..??

      ඇල්වුනු සුබපැතුම් ද දෙන්නේ මට..කමක් නෑ..මගෙ අත ඌවා වෙන නිසානෙ නිමලා දුන්නේ නේද..ඒ නිසා බාර ගන්නෝ..මං ගැන හිතුවට..තැන්කූ මගෙ දග මල්ලෝ..ඊලග අවුරුද්දෙ 9 වසරට යන්න මගේ බාගෙට නිමපු සුබපැතුම් ..මේ මාසෙ ඉතුරු දවස් ටිකට ඕක නිමෙයි..එතකොට ඌවා වෙන් නෑ..????

    3. Abhisheka rathnayaka

      අනේ හරි ශෝක් මට දැන් නංගි කෙනෙකුත් ඉන්නවා?????
      ඔයාගේ ප්‍රශ්න වලටනම් උත්තර මං දන්නෑ කොල්ලෝ ??????
      වියත් පිරිසගෙන් විමසන්න ???????

      1. ..."සහන් පැතුම්"...

        ඒක තමා කියන්නේ හොරුන්ට ගන්න බැරි තැනක තියන්න එපැයි

  24. Abhisheka rathnayaka

    කෝ කවුද ඉන්නේ??????
    මං අර ආසම කතාව දලානේ මං ඒක කියවල එන්න ගියා?????

  25. Heshan nim 98

    බියුටි නංගෝ ,
    පැටියෝ මං ඔයාව මුරුංගා අත්තේ තියන්න හැදුවේ නෑ කෙල්ලේ.
    මං දැක්ක දේ තමා කිව්වෙ .
    ඔයා දකෂයි නංගෝ.
    මැණිකක් වගේ, මගේ චූටි කුමාරි වගේමයි මට ඔයාව නංගෝ ,
    පරිස්සමෙන් ,සතුටින් ඉන්න ,
    ඔයා ගොඩක් ලස්සනයි ,
    ඇස් දෙකෙන්ම පේනවා ඔයා අහිංසකයි කියලා,
    එදා profile picture එකක් දාල තිබ්බනේ.
    මං දැක්ක ලස්සනම කෙල්ල ඔයා..

  26. Abhisheka rathnayaka

    කෝ කට්ටිය????
    අවී අක්කි
    බී අක්කී, සහන් පුතේ කෝ ඔයාලා ????????

  27. Hi කොහොමද අක්කිලා ???
    අද මට එන්නම බැරි වුණානේ… මම අද ඉස්කෝලේ ගියා… ගිය සතියෙම ගියේ නැති නිසා වැඩ ගොඩ ගැහිලා අනේ

    1. Abhisheka rathnayaka

      ජෙසී අක්කියෝ කොහොමද ඔයාට????
      ඔයාලට ඉස්කෝල තියෙනවද අපිට නැනේ අනේ?????????

      1. අභී මැණික මං දුලා අක්කිගෙ කතාව කියවලා කමෙන්ට් එක්ක දාල එන්නම් බෝලේ

      1. මං හොඳින් ඉන්නව මගේ අක්කි මැණික.. ???ඔයාට හොඳින් ඉන්නව නේද අක්කි බෝලේ

        1. Sleeping beauty

          මාත් හොදින් ඉන්නෝ මගෙ බෝලේ..පාඩම් කරන්න ඕනි හොදද කෙල්ල..??

  28. Abhisheka rathnayaka

    මේ ළමයි මහ දවාලේ නිදිද මංදා මාත් යනවා හවසට එන්නම්කො ???????

  29. Avi 1999 (kandy)?

    කව්ශි බෝලෙ සනුයි මෙත් පැනලා යයිද?? ඒක එච්චර හොද වැඩක් නෙවෙ නෙ .. ප්‍රශ්න වලට විසදුම පැනලා යන එක නෙවෙ නෙ.. අනික දෙමාපියන් කොහොම මොනව කරත් එයාලට දුකක් දෙන්ට හොද නැ … මොකද ඒකට කවදාහරි විදවන්ට වෙන නිසා … මට හිතෙන්නෙ දෙන්නට පැනලා යන්ට බැරි වෙයි කියලා ..

    හපො අර කවුද අර මෙත්ට යෝජනා කරලා තියෙන හාදයව නම් මහා ජරා කෙනෙක් වගෙ මෙත් එයාව බැන්දොත් සදා සොත්ති ඉතින් ?? අනෙ මෙත් ව සනුටම දෙන්ට හොදෙ ..

    කතාව ලස්සනයි මැණික හැහැමදාම වගෙ .. ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    අපෙ පෙම් කතාවට
    තිත තියා නුබ
    යනවාද නුබත් හෙට
    මාව තනිකර මැණික
    තනිකමම උරුම වු
    මගෙ මේ ජිවිතයට
    පෑයු පුන්සද
    නුබ නෙද මගෙ මැණික
    ජිවිතෙ නුබෙන් තොර
    ලෝකයක් ගැන තවම
    සිතා නැ සිහිනෙන්වත්
    දන්නවද මගෙ මැණික
    මියැදුනත් දවසක අපෙ පෙම
    ඒ මතක අමතක නොකර
    ජිවත් වෙනවද නුබත්
    දිව්‍‍‍රපන් මැණික අද

    ❤️❤️සනු ❤️❤️

    1. හරිම ලස්සනයි මගෙ අවී අක්කි මැණික ?????
      ඔයාට කොහොමද ඉතින්?

      1. Avi 1999 (kandy)?

        මගෙ පිච්ච මල මම් හොදින් ඉන්නවා සුදු ඔයාට කොහොමද හොදින් ඉන්නවා නෙද ??

        තැන්කු මගෙ පිච්ච මැණික ??

  30. අනේ අහන්නකො මගෙ මේ ෆෝන් වදේ බැටරි බැහැල… එපා වෙනවා… ඔයාලත් එක්ක ඉන්න හම්බවෙන්නෙම නෑ අප්ප… මේ දවස් ටිකේම ඉස්කෝලේත් තියනවා… අනික ඉස්කෝලේ වැඩත් ගොඩ ගැහිලා.. මට නිකන් පිස්සු වගේ අප්ප…. පුළුවන් හැමවෙලේම කොහොමහරි ඇවිල්ල යන්න එන්නම්කෝ….

    Bye මගෙ දඟ පවුලේ දඟයෝ හැමෝටම ??????

    ඉස්කෝලේ යන හැමෝම හොඳට ඉගෙනගන්න… office යන හැමෝමත් එයාලගේ වැඩ පරිස්සමින්, හොඳින් කරන්න…. ???

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලට !????
    අදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. Sleeping beauty

      හයියූ ජැසී බෝලේ..පරිස්සමට සතුටින් ඉන්න මැණික ..තෙරුවන් සරනයි ..පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න..පාඩම් වැඩ ස්කූල් වැඩ කරලා ඉවර උනාම වෙලාවක එන්න හොදද..ඒවා එකක් වත් පාඩු කර ගන්න එපා..බායි පැටියෝ ..???

    2. Avi 1999 (kandy)?

      හරි මැණික පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට හොදෙ ?? පරිස්සමින් සතුටින් ඉන්න හැහැමදාම හොදට ඉගෙන ගන්ට හොදද බුදු සරණයි මගෙ පිච්ච මල ගොඩක් ??? ආදරෙයි මම්

  31. Avi 1999 (kandy)?

    අද රස්තා මල්ලි ,රශි අක්කි ,ඉෂු බෝලෙ දැක්කෙම නෑනෙ ?? රිෂුත් නැ කො අපෙ ෆියු මචි ?? වැඩද දන්නැ නෙ පරිස්සමින් වැඩ කරගන්ට මැණික හොදෙ ??

  32. කොහොමද ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා නේද.නිතරම එන්න වෙන්නනේ නෑ ඉතින් පුලුවන් වෙලාවට එනවා.කමෙන්ට් කරන හැමෝටම තෑන්ක්ස් .ලොකු අයියගේ කමෙන්ට් එක මම ඊයේ දැක්කා .හරා අයියේ අනිවාරෙන්ම වැරදි අඩුපාඩු කියලා දෙන්න මට තව සාර්ථක වෙන්න.අනිත් අයත් කියන්න වැරදි තියනවා නම්.කතාව ගැනත් මොනා හරි කියන් යන්න.කතා ලියන හැමෝගෙම සතුට ඔයාලගේ අදහස් කතාව ගැන.හැමෝම මොනා හරි කියාගෙන යන්න ඉතින් අාදරෙයි හැමෝටම❤️❤️❤️❤️

  33. ..ආ සචියා ගොඩ කාලෙකින්නෙ..

    කතාව නම් එලකිරිවට ගලන් යනෝ.. අනේ බන් මේ කාලෙ කන්න බොන්න වත් ස? හිඟ කොට මෙත් ට මොන මගුල්ද.

    ඔන්න ඔහේ හොරෙන් පන්නමු..??????

    තව ටිකයි නේද.. අනේ ලස්සන අවසානය ක් කියවන්න ලැබේවා…!

    නංගිට තව ලස්සන කතා ලියන්න ලැබේවායි ප්‍රාර්තනා කරනවා..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.