Katha Ahura

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට ?21කොටස|නවකතාව |කතා අහුර රචක

1/5 - (1 vote)

හැගීම් පිරැනු අනුරාගී රැයකට පස්සේ ගතිනුත් අපි අපේම වුණා .අද දවස ටිකක් අවිදින්න යන්න හිතන් ඉන්නේ අපි.

” මෙත් නැගිටින්න හොර කෙල්ල ”

හෙමීට ඇස් ඇරලා මන් දිහා බලලා අයි ශීට් එක ඇතුලේ මූන හන්ග ගත්තා .

” හා දැන් මන් දිහා බලන්න ලැජ්ජයි.ඊයේ නම් හොර පූසි වගේ හිටිය විදිහ”

” අනේ යනවා යන්න .”

ශීට් එකත් ඇගේ ඔතාගෙන දඩිබිඩි ගලා ඇදෙන් පැනලා වොශ් රෑම් එකට ගියා .එතකොට තමයි මම දැක්කේ එයාගේ පිවිතුරු බවේ සන්කේතේ.මට හරිම සතුටුයි .

කෑම කාලා ඉවර වෙලා අපි ඇවිදින්න ගියා .ආයේ හොටෙල් එකට එද්දි හොදටම රෑ වෙලා.ඊයේ වගේම ලස්සන රැයක් අදත් .

මේ විදිහට හැමතැනම ඇවිදලා අනුරාගී රාත්‍රී තුනක් ම ගත කරලා අපි ගෙදර එන්න හදන්නේ අද.හැමදාම හැන්ගිලා ඉන්නත් බෑනේ.

ගෙදර එද්දි හවස් වුණා ඇයි ඉතින් මෙත් කියන කියන තැන නතර කරලා ෆෝටෝස් ගත්තා .ලස්සන තැනක් පේන්න බෑ ෆෝටෝ ගන්න නතර කරන්න ඕනි.

වාහනෙන් බැහැලා මිදුල දැක්කම තමයි දෙලොව රත් වුනේ .මල් පෝච්චි කුඩු කරලා දාලා හැමතැනම .

වාහනේ නතර කරපු සද්දෙට අන්කල් දුව ගෙන ආවා .

“අනේ මහත්තයෝ කවුද මහත්තයෙක් ඇවිත් නෝනවයි මහත්තයාවයි හෙව්වා.ඊට පස්සේ දවසෙත් ආවා ඇවිත් මේ ඔක්කොම කුඩු කරලා මහත්තයා ගැන කිව්වෙ නෑ කියලා මටත් ගහන්න හදලා ගියේ ”

” අනේ සනූ අපි මොකද කරන්නේ මහත්තයෝ .මට ගොඩක් බය හිතෙනවා ”

“බය නොවී ඉන්නකෝ මැනික .යමුකෝ දැන් ගෙට.”

ගෙට යන්න හදද්දිම වාහනයක් එන සද්දේ ඇහුනා දෙයියනේ මෙත් ගේ ඩැඩී .තව මිනිස්සු දෙන්නෙක් එක්ක .

” ඔයා ගෙට යන්න මෙත් .අන්කල් නෝනව ගෙට එක්කන් ගහින් දොර වහගන්න”

” අනේ මහත්තයෝ ”

” මෙත් කිව්වම අහලා යන්න මම බලා ගන්නම්”

” ආ මහ ලොකු චන්ඩියා උබ මගේ දුවව අරන් පනින්නද හැදුවේ .උබ හිතුවේ මේකිව බැදලා අපේ දේපල අයිතිකර ගන්නද බල්ලෝ.දීපන් මගේ දුව”

” දේපල දේපල නම් මොනාද .මට ඒ කිසිම දෙයක් ඕනි නෑ.මට ඉන්නේ මෙත් විතරයි .එයා තමයි මගේ ජීවිතේ .මට මෙත්ව දෙන්න අන්කල්.අපිට පාඩුවේ ඉන්න දෙන්න .මට වෙන කිසිම දෙයක් එපා.අනික අපි දැන් බැදලා එයා මගේ වෙලා ඉවරයි. ”

” පාඩුවේ ඉන්න දෙන්න .උබ මේ කරපු දේට මම උබව ඉතුරු කරන නෑ මිනිහෝ.කෝටි ගානක දේපල අපිට නැති වුනේ උබ කරපු වැඩෙන්.අර කොල්ලව බැන්ද නම් ඒ ඔක්කොම අපිටත් අයිති.මම උබව ඉතුරු කරන් නෑ. ”

කෑ ගහල ගහලා අන්කල් අතට ගන් එකක් ගත්තා .මට වෙඩි තියනකොටම මම අැස් පියා ගත්තා .වෙඩි සද්දේ ඇහුනත් මට කිසිම සීරීමක් වත් දැනුනේ නෑ.දෙයියනේ මම ඇස් ඇරලා බලද්දී මෙත් ලේ විලක් මැද වැටිලා .මට වෙඩි තියද්දිම එයා ඉස්සරහට පැනලා .මම හයියෙන් කෑ ගැහුවා .

” මැනික .නැගිටින්න ⁣වස්තූවේ ඇස් අරින්න.මොකක්ද ඔයා මේ කරේ”

මම ඉක්මනට කෙල්ලව උස්සලා කාර් එකෙන් තියලා අන්කල්ටත් නගින්න කියලා ඉකමනට හොස්පිට්ල් එකට ගියා .⁣⁣කෙල්ලව ඉක්මනට ඔපරේෂන් එකකට ගත්තා .

” කෝ මගේ දුව කෝ.”

“උබ ආවද ලැජ්ජා නැතුව මෙතනටත්.මගේ අහිංසකීට මොකක් හරි වුනොත් උබ එකිගේ තාත්තා කියලා මට අමතක වෙයි.”

” මට සමාවෙන්න පුතේ ”

” සමාවෙන්න .මම කවදාවත් සමාව දෙන්නෑ මගේ කෙල්ලට මොකක් හරි වුනොත් .බොරැවට අඩන්න එපා මෙත්ට ඔච්චර ආදරයක් තිබුනා නම් බැරි වුනාද කෙල්ලගේ සතුට ගැන හිතන්න.”

” ඩොක්ට සන්රැක්ෂ චුට්ටක් ඇතුලට එනවද”

” කියන්න ඩොක්ට කොහොමද මගේ⁣ කෙල්ලට.”

” කලබල වෙන්න එපා ටිකක් තත්වේ බර පතලයි.ලේ ගොඩක් ගිහින් .අපිට පුලුවන් දේ අපි කරා.තාම සිහිය නෑ .සිහිය එනකන් අපිට බලන් ඉන්නවා ඇරෙන්න අපිට දැන් වෙන කරන්න දෙයක් නෑ”

” මට එයාව බලන්න පුලුවන්ද ⁣”

” පුලුවන් ගිහින් බලන්න ”

” මගේ මැනික ඇස් අරින්න වස්තුවේ .මම ඩොක්ට කෙනෙක් වෙලත් මට අද ඔයාව ඉක්මනට සනීප කරන්න විදිහක් නෑ.මගේ ලගට එන්න වස්තුවේ කතා කරන්න කෝ.”

??????????????????

“සනූ එක ක⁣ටක් කාපන් බන් උබත් ලෙඩ වුණම කවුද මෙනූ බලා ගන්නේ ”

” බෑ කන්න බෑ මට ”

අදට දවස් පහයි මම පිස්සෙක් වගේ කෑමක් බීමක් නෑ දේවල ගානේ පන්සල් වල යන්න පුලුවන් හැම තැනම ගිහින් හැම දෙවි⁣යෙක්ටම කිව්වා .ඒත් එයා තාමත් එහෙමමයි.ක්ෂිතිජ වගේම හැමෝම මන් ගාව ඉන්නවා.උන් කොච්චර කරන්න කිව්වත් එක පාරක් වත් මම කෑවේ නෑ තාම .වතුර විතරයි .ඇගට කිසි පනක් නෑ අඩලම අඩන්න කදුලුත් නෑ.අම්මේ ඔයාට වත් පේන්නෙ නැද්ද .ඔයා මාව දාලා ගියාට පස්සේ මාව ජීවත් කරේ මෙත් ඇයි අම්මේ එයාට මෙහෙම වුනේ .

මෙත් ගේ ඩැඩී නම් හිරේ.මමී නම් මෙත් බලන්න එනවා.මම මූනවත් බැලුවේ නෑ එයාගේ.

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

සනූ ❤️ මෙත් ආදර කතාව හෙටින් අවසන් .❤️

ආදරෙයි දග පවුල ❤️?

253 thoughts on “? සැබෑ වූ සිහිනය අයිති නෑ මට ?21කොටස|නවකතාව |කතා අහුර රචක”

    1. Sleeping beauty

      Congratulations මගෙ අවී මැණික …??

      ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. ⚡Sahan pathum ⚡

      Congratulaions අවී අක්කේ ?
      සොරි අනේ පරක්කු උනා ? මම පලවෙනියා කව්ද කියලා බැලුවේ නෑ සොරි අක්කේ ?

  1. ?රශී ?

    කෞශි මැණික …..හවස් වෙලා හරි අද දවස ඇතුළත කමෙන්ට් එකක් දාන්නම් මන්…හොඳද ……?????

  2. ගුඩ් මෝර්නින්ග් ළමායි………. මගේ අයියා පන ගුඩ් ආෆ්ටර්නූන්…………… ඔයා හොඳින් නේද? අද අලුත් දවසක්නේ.. අලුතින් හිතන්න අලුත් දවසේ පරණ දේවල් අමතක කරලා හැමෝම.

    කතාවට මේ මොකක්ද කළේ නංගියෝ…. අයියෝ ඇයි අප්පා එහෙම වුනේ? අනේ සනූ පව් අප්පා…… මෙත්ව එයාට දෙන්න අනේ… සල්ලියි දේපලයි ගැන හිතන්නේ නැතුව මෙත්ගේ අම්මලා එයා ගැනත් හිතුවනම් මේ දේවල් මීට වඩා හොඳ විදියට සිද්ධ වෙන්න තිබ්බා නේද? හෙටින් ඉවරද අප්පා……. ????? ආයෙත් අලුත් කතාවක් ඉක්මනට අරන් එන්න එහෙනම් හොඳේ………. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම…………

    1. ?රශී ?

      නයෝ අක්කි ගුඩ් මෝර්නින් …..????සතුටින් පරිස්සමින් ඉන්න …..බුදු සරණයි ඔයාට …..????? හොදින් ඉන්නෝ නේහ්…

      1. Avi 1999 (kandy)?

        Good morning නයෝ අක්කි ??? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

        1. අවී නංගියෝ…. ගුඩ් ආෆ්ටර්නූන්….. හොඳින් නේද සුදූ……..? පරිස්සමින් ඉන්න ඔයාලත්….

      2. ගුඩ් ආෆ්ටර්නූන් මගෙ රෂියෝ… හොඳින් ඉන්නවා මං. ඔයත් හොඳින් නේද?

  3. මගේ කව්.. පස්සෙ එන්නම් කමෙන්ට් එකක් දාන්න ..මන් වැඩක්…

  4. ?රශී ?

    අනේ අම්මෝ මෙහෙමත් අප්පච්චි කෙනෙක්.යකඩෝ සල්ලිද වටින්නේ තමන්ගේ ලමයගේ සතුටද වටින්නේ….එහෙම අයත් ඉන්නවනේ ඇත්තට….මෙත්ට මොනා උනත් කමක් නෑ දේපළ නැති එක තමයි අවුල දැන්…..ර්ර්ර්ර්ර් මට එන තරහක්..

    ආ කෞශි බෝලේ හනිමුන් එක දාලා නේහ්…..ඒකටනම් ලැජ්ජා හිතුණා අප්පා මට…?????

    මොනා වේවිද මෙත්ට…සමහරවිට හොද වේවි.ඒත් මොනා හරි ලොකු දෙයක් වෙලා තියේවි කියලා හිතෙනවා……

    දෙනෙත වසන් ඇයි මැණික
    මා දිහා බලන්නැතිවාද
    නුඹේ හුරතල් මුහුණ
    මැලවිලා ගිහින් අද
    සන්සුන්ව නෙතු පියන්
    නුඹ කොහොම ඉන්නවද
    නොසන්සුන් මගෙ හිත
    පාරවයි නුඹේ මතක
    පෙර මෙන්ම දැවටිලා
    සිපගන්න ආදරෙන්
    දෙනෙත හැර බලනවද
    එක වරක් මා නමින්….

    ????????

  5. ?රශී ?

    කෝ බොලේ මේ හිටිය කට්ටිය…..දැන් ඒ ගමන් කවුරුත් නැතිද…..?????

    අයියා බෝලේ වැඩද ඔයා…..???
    අනිත් සේනාව කෝ එතකොට ……????

  6. Abhisheka rathnayaka

    කතාව හුගක් ලස්සනයි කෞෂි අක්කි?????
    මං හිතන්නේ මෙත්ට සනීප වෙයි නැත්නම් සනූ පව්නේ ????
    කතාව ඉක්මනට ඉවර වෙයි වගේ
    කොහොම වුණත් ලස්සන අවසානයක් දෙන්න ඕන හොදේ??????
    බුදු සරණයි ඔයාට ?????

  7. Avi 1999 (kandy)?

    කව්ශි මැණික හෙටින් කතාව ඉවරයිලු නෙ ?? කතාව ලස්සනයි මැණික හැබැයි දුකයි… අනෙ මෙත්ට නම් මුකුත් කරන්ට එපා හොදෙ … සනු පිස්සෙක් වෙයි..ඉක්මනටම මෙත් ව සනීප කරවන්ට කව්ශියො .. අවසානය දුකක් නම් වෙන්ට එපා …
    හෙට කතාවෙ මෙත්ට සනීප වුනාම මෙත් අම්මලා සනුට කැමති වෙයිද ..එහෙම වුනොත් නම් මරු අනෙ ??

    කතාව ලස්සනයි මැණික …ඔයා ලස්සනට ලියලා තව මෙ වගෙ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    හිනාවකට හිතම
    හිරිවට්ටපු
    අහසක් තරම්
    ආදරෙ දුන්නු
    තුරුලු වෙලා
    ලගින් හිටපු
    මගෙ ආදරෙ
    හිමිකාරිය
    නුබත් අඩ නිහඩයි
    අවදි වි එන්න නුබ
    බලාහිදිමි එනතුරු
    අපෙ මතක තුල
    තනිවුනු තැනමයි
    අදටත් මම…..
    ?සනු?

  8. Avi 1999 (kandy)?

    මම් එහෙනම් යනවා… පරිස්සමින් සතුටින් ඉන්න හැමොම .. මම් ඉමා පැංචිව දැක්කෙම නැ පරිස්සමින් ඉන්නවා නෙද ඔයා පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට හොදෙ ??
    මගෙ බියු මැණික ඉක්මනටම සනීප වෙලා ඇවිත් යන්න එන්ට හොදෙ ආදරෙයි මම්
    ඔයාලටත් ආදරෙයි මම් …පුලුවන් වෙලාවට එන්නම් හොදෙ බුදු සරණයි ඔයාලට ?
    පීහු කොලමාලම ,ගිනි,මිනො අක්කි ,මහි අක්කි ,සද අක්කි ,දිල් අක්කි අයේෂා අක්කි ,හිමා අක්කි රුවි අක්කි ,දුලා නංගී ,දුල් අක්කි ,හංසි නංගී ,ඩෙවිල් නංගී අමේශා නංගි , ඔයාලත් ඇවිත් යන්න එන්ට හොදෙ ??

    ලොකු අයියෙ පරිස්සමින් වැඩ කරගන්ට … පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්ට හරිද බුදු සරණයි ඔයාටත් ?
    බායි ????

    1. Avi 1999 (kandy)?

      රශි අක්කි ,පිච්ච මල ,ඉෂු මැණික ,පීයු බෝලෙ ,නයො අක්කි , අබි මැණික ,රස්තා මල්ලි ,සහන් මල්ලි ,දගයො ,හේශාන් අයියෙ ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න ??

      1. යනවද අක්කියා.
        පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හොදේ තෙරුවන් සරණයි?❤️
        ආදරෙයි ගොඩක් ???

      2. ?Piumi malsha 2001?

        ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න අවී අක්කි බෝලේ…බුදු සරනයි ඔයාට …???

      3. කොහෙද යන්නේ මේ කෙල්ල………….? පරිස්සමින් ඉන්න ඔයත් මොන දේ කළත් හොඳේ….. ආදරෙයි ගොඩාරියක්.. ????????

      4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඇනී අක්කියෝ ඔයා යන්වැයි හවස් වෙලා එන්න ආපහු හොදේ ඉතිම්.අක්කිත් පරිස්සමට සතුටිම් වැඩ ටික කර ගන්න හොදේ.බුදු සරණයි අක්කියෝ???❤❤❤?????

    2. Sleeping beauty

      මං ඉන්නව මැණික ..මාත් ආදරෙයි ගොඩාරියක් …ඒකෙ වෙනසක් නෑ..??

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      මෙන්න මෙයා නානවලු ඒ කවද ඉදම්ද පිච්චෝ???(jk හොදේ)

      1. ඇයි අනේ වරහන් අස්සේ jk කියලා දන්නේ… එහෙම දාන්න එපා… මං එහෙම දැම්මොත් තරහයි

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          නෑ නෑ සිරාවටම ඇහුවෙ කවද ඉදම්ද නාන්න පටම් ගත්තෙ ජැසී කියලා??

          1. අද ඉඳන්… ඇයි ඔයා අහන්නේ…
            මාව නාවන්නද?

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇප්පෝහ් නරි නාවල පුරුදු නැහැ අනී මට??

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හී මම නම් නෙවෙයි නරිය??

          4. ඔයා නෙවෙයිද සුදූ නරියා…
            ආ… ඔයා ඌරනේ ???

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            මේ ඌරන්ට විතරක් අපහස කරන්න පිච්චො හරිය??

          6. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            කන්න නෙවෙයි අපහස කරන්න එපා??

          7. ඇයි අපහාස කරොත් මට මොනා කරන්නද අඬන බබෝ

          8. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            මොකුත් කරන්නි නැහ ඒත් මාව ඌරන්ට සමාන කරන එක උන්ට අපහසයක් වගේනි නේහ් ඒකයි කීවෙ??.අඩන බබා හූම්ම්ම්??????????

  9. Sleeping beauty

    කව්ෂි මැණික ..කතාව ගොඩාක් ලස්සනයි මෙත්ව බේරගන්න හොදද…මෙත් මැරෙයි කියලත් හිතෙනවා …කතාවෙ topic එක නිසා..බලමුකෝ නේද…හෙට ඉවර කරනවද…අපරාදෙ…තව කතාවක් ඕනි මැණික ..තෙරුවන් සරනයි ..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත්..??

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      බියූ අක්කියෝ දැම් අසනීපෙ අඩුයිද ඉතිම්

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          බෙහෙත් ටික වෙලාවට බොන්නකූ එතකොට ඕක නිකම්ම අඩු වෙයි හොදේ.ඇපි නම් ඉතිම් කෝමත් සැපේ ඉන්නොනි අක්කියෝ??????????

          1. එයා අසනීපෙන් නේ අක්කි ඒ නිසා ටයිප් කරන්න අමාරු ඇති නේද?

          2. Sleeping beauty

            අවී මැණික ..හොදින් ඉන්නවා නේද

  10. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    කතාවනම් මරු අක්කියෝ.අයියෝහ් හෙටිම් කතාව ඉවරයිද අනී.දුක තමා රංජනී ඉතිම්.මේ මෙත්ව සනූට නැති කරන්න ඒම එපා හොදේ.ඒත් ඒම වෙන ලයින් එකක්ද මන්ද තියෙන්නි ඉතිම් කෝම උනත් කටාවට සතුටු හිතෙන අවසානයක් දෙන්නෝ.නැත්තම් අපේ සූටි හිතෙ පෑරෙනෝනි ඉතිම්.????????
    අක්කිය පරිස්සමට සතුටිම් ඉන්න හොදද.බුදු සරණයි???❤❤❤❤❤

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඒමැයි ඇල ඇල අක්කියෝ????

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හී එලකියන එකේ new update එක අක්කියෝ??

      1. මගෙ අවී අක්කි…
        මොකද කරන්නේ බෝලේ…
        නාල, කාල, බීල ඉවරයිද?

        1. Avi 1999 (kandy)?

          ඔව් මැණික ඉවරයි..අද ස්කොලෙ ගියාද හොදට ඉගෙන ගන්න ඕනි හොදද ??

          1. ඔව් අක්කි….
            අද ඉස්කෝලේදි මාර වැඩක්නේ වුනේ

          2. අද මම පල්ලෙහාට ගිහින් පන්තියට ආවට පස්සේ මගෙ යාලුවෝ දෙන්න කිව්වා වතුර බොන තරඟයක් තියමුද කියලා… මම හා කියලා වතුර බෝතලේ ඇරලා වතුර බොන කොට උගුරේ මොනාද හිරවෙනවා වගේ දැනුන… ඊට පස්සේ මං මගෙ කටේ තිබ්බ වතුර ටික ඒ දෙන්නගේ ඇඟට දාල මොනාද කියලා බැලුව… බලද්දී මගෙ වතුර බෝතලේට මුන් දෙන්න බුලත් කොළ කඩල දාල…. මගෙ උගුරෙත් එක්ක හිරවුණා…

          3. Avi 1999 (kandy)?

            ඉතින් බෝලෙ ඔයා දැක්කෙ නෑද වතුර බෝතලෙ බුලත් කොල තියෙනවා ??

          4. නෑනේ මගෙ වතුර බෝතලේ විනිවිද පේන්නේ නෑ ???

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හොද වැඩේ?????????????

          6. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            තැන්කූ වර්ණනාවට පිච්චෝ??

          7. You are very welcome
            .
            .
            .
            .
            .
            අනේ ඔයා පව් රස්තා… මට ඔයා ගැන දුකයි ???
            ඒ නිසා මං ඔයාට දෙනව උම්ම්මා එකක්.
            .
            .
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ??????????????????

          8. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අම්මොහ් ඒකටනම් හිත මෙව්ව උනා පිච්ච මලී??

  11. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    කවුරු හරි මොනා හරි කියන්නලකූ කම්මැලියි අෆ්ෆ කොල්ල්ට???????????????

    1. ඔව් අප්ප කම්මැලියි….
      ඊයේ ඔයාලා මගෙන් ප්‍රශ්න ඇහුවේ නෑනේ…. අද අහනවද?

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඒම තමයි අබී අපි හැදෙන රටක වැඩෙන ළමයිනි?????????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි කියන්නි අහන්නත් සතුටුයි අබී නංගො??

      1. Abhisheka rathnayaka

        හපෝ නිදිකුම්බරස්???????
        අවී අක්කි ඉක්මනට යන්න වෙන බොක්ස් එකකට ඔයාටත් බෝ වෙයි ????????

      2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        එලම ඇවී අක්කියෝ ඒම ත්මයි ඉන්න ඕනි??????

  12. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    අද ඔක්කොමල sad mood අනී ඕම බැහැ කෝ කස්ටියම mood change කර ගන්නලා????

          1. Avi 1999 (kandy)?

            දියඇලි වෙන්ටැති පිච්ච මල ??

          2. Sleeping beauty

            එල එල කියන එකෙත් ස්පෙලින් වෙනස් කරලා

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අපේ ගෙට එහා පැත්තෙ තියෙන කුණු ඇල පිච්චෝ??

          1. ඔව් අනේ ඔයා නපුරුම නෑ… හරී හොඳයි… අහිංසකයි රටක් වටියි ??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            නපුරු නැහැ හුම්ම්ම්??????

        1. අවී අක්කි හොඳම හොඳයි
          අවී අක්කි හරිම හැඩයි….
          අවී අක්කි ටිකක් සුදුයි
          හැබැයි ඉතින් රටක් වටියි

          1. Avi 1999 (kandy)?

            හරියට හරි මගෙ මැණික ඔයාට තේරුනා ??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇහුන්නෑ..????

          3. බියුටි අක්කි හරිම හැඩයි
            කුමාරිකාවක්‌ වගෙයි…
            හරිම හොඳයි, අහිංසකයි
            දැක්කම ආදරේ හිතෙයි

          4. හොටු පෙර පෙර අඬනා අපෙ රස්ත බබා
            ඉම්හි ඉම්හි කියන අපෙ රස්ත බබා
            මෝඩ වැඩත් කරනා අපෙ රස්ත බබා
            හැබැයි ඉතින් හරිම හොඳයි රස්ත බබා

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඇම්මොහ් මගෙ චරිතෙ…???????

          6. ඇයි මගෙ බියුටි අක්කි එහෙම කියන්න එපා කියන්නේ

          7. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ගාතනය වෙන්න හරි චරිතයක් තිබීම ගැන මන් නිහතමානි සතුටක් ලබනවා??

        1. ?Piumi malsha 2001?

          අවී අක්කි බෝලේ…?කොහොමද ඔයාට …හොඳින් ඉන්නවා නේදෝ…???

          1. Avi 1999 (kandy)?

            ඔව් මැණික ඔයා හොදින් ඉන්නවා නෙද ??

      1. ?Piumi malsha 2001?

        මන්නම් ඉතින් ඔහෙ ඉන්නවා ඉශූ අක්කි බෝලේ…?ඔයාට කොහොමද …?හොඳින් ඉන්නවා නේදෝ…???

          1. ඕඕ මල්ලියෝ අදනම් නම හරියටම හරි මෙන්න මන් ගානේ ? අලයක් ?

          2. යේ චූටි අය්ය ?එකක්‌ දිනාගත්ත ????

          3. ඒකනී ජැසී ඔය චූටි අයියට ලස්සන වෙන්න දුන්නෙ ?

          4. ඒය් ඉශී අම්මි මගෙ චූටි අය්යට මුකුත් කියන්න එපා හරිද… මං ඔයාට දෙනව.
            .

            .
            .

            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            පීස එකක් ???????????????????????????????????????????????????

          5. මොනා කිව්වත් පාඩු නෑ ජැසියෝ පීසනේ දෙන්නේ ?

          6. ..."සහන් පැතුම්"...

            කැරට් කාලා ලස්සන වෙනවද ? අනේ ?

          7. ඔව් කැරට් කෑවම හාවෙක් වගේ සුදු වෙනවා ????

  13. Abhisheka rathnayaka

    මං යනවා යාළුවනේ????
    මට ඉස්කෝලෙ වැඩ ගොඩයි ???????
    බුදු සරණයි හැමෝටම ?????????

          1. ඔව් අක්කියා ඔයත් පරිස්සමින් ඉන්න හරිද වෙලාවට බෙහෙත් ටික බීලා ??

          2. ?Piumi malsha 2001?

            ඉක්මනට සනීප වෙන්න බියු අක්කි බෝලේ…බුදු සරනයි ඔයාට …???

          3. Sleeping beauty

            පියූ මැණික ..ඔයත් පරිස්සමට සනීපෙන් ඉන්න මැණික

      1. මා බියුටි අක්කිට ඉක්‌මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

        1. Sleeping beauty

          ජැසී බෝලේ..ඉක්මනටම සනීප වෙයි මැණික ..ඒත් ඉතින් තාවකාලිකයි …?

          1. Sleeping beauty

            කෝමද ඉතින් මැණික ..මගෙ බෝලෙ සනීපෙන් ඉන්නෝ නේද

          2. Avi 1999 (kandy)?

            අවුලක්ම නැ මගෙ මැණික සනීපෙන් ඉන්නවා බෝලෙ…ඔයාට දැන් හොදයි නෙද ??

    1. Bye චූටි බෝලේ… හොඳට ඉස්කෝලේ වැඩ ටික කරන්න
      සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි !????

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      පරිස්සම්ට්ට scl වැඩ ටික කොරලා ආපහු වෙන්න හොදේ.බුදු සරණයි නංගා.byee????????❤❤❤

  14. මාත් ගිහින් එන්නම් එහෙනම්
    හැමෝම පරිස්සමින් ඉන්න හොදේ
    තෙරුවන් සරණයි?❤️

    1. Avi 1999 (kandy)?

      ඇයි යන්නෙ බෝලෙ ..හරි එහෙනම් පරිස්සමින් ඉන්න මැණික බුදු සරණයි ඔයාට ? ආදරෙයි මම් ??

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ඉශූ අක්කි යනෝද.පරිස්සමින් ඉන්න හොදේ.බුදු සරනයි.ආයේ එන්නඩෝ.byee???????❤❤❤

  15. එහෙනම් බියුටි අක්කි, රශී අක්කි, අවී අක්කි, ඉශී අම්මි, රස්තා බබෝ, පියුමි අක්කි, අභී මැණික මාත් යනවා… ඉස්කෝලේ වැඩ ගොඩක් තියනවා….
    රෑ වෙලා එන්නම්කෝ….
    Bye ??????
    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි ඔයාලට !

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි පිච්ච මලී පරිස්ස්මට හොදට scl වැඩ ටික කර ගන්න හරිය.බුදු සරණයි.රෑ වෙලා අනිවාරෙම් ඔන්ඩෝ.byee???????❤❤❤

          1. වයස මලයෙක්ද???? ඒ කියන්නේ… මොකද්ද?

          2. ⚡Sahan pathum ?

            වයස කීයද ? එයා මලයෙක්ද ? චුට්ටක් වැරදුනා ?

          3. ඔව් එයා මලයෙක්…
            එයා මගෙ වයස…
            අනා තුති බබාට වැලදුනාද?
            අඬන්න එපා ???

          1. ⚡Sahan pathum ⚡

            දැම්මේ වෙන ඉමෝජියක් වැටුනේ වෙන ඉමෝජියක් ?

          2. ⚡Sahan pathum ⚡

            ගීනී නඩු දායිද දන්නෑ ??

  16. කෞශි අක්කි කතාවනම් නියමයි ??
    hitin කතාව ඉවර වෙනවද? ගොඩක් දුකයි…. මටනම් හිතෙන්නේ මෙත් මැරෙයි…..

  17. …කොලොම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ..
    කිරිල්ලියන් ඉගිලෙනවලු නිදැල්ලේ…

  18. ..කව්ශියෝ ඔයා ඇයි වෙඩි තිබ්බේ.. පව් …

    ලස්සන කුරුළු කූඩුවක් හදල දාන එක හරි නෑ නේද කව්ශියෝ..? ඒහින්දා අපි
    මෙත්ට සිහිය ගමු.. කොල්ලා පවු නේද එයාට දැන් කවුරුවත් නැති වෙනවා නේද..

    හෙට කොටසින් කෙල්ලට සිහිය ඇරගෙන එයාගේ තාත්තාගේ දුක්ගැනවිලි මැද වුණත් කමක් නෑ ලස්සන වෙඩින් එකක් ඇරගෙන දෙන්නාම අපි එකතු කරමු නේද …

    සුබ පතනවා ලස්සන කතාව ඉක්මනට ලියන්න ලැබෙන්න කියලා නංගාට..

  19. අවි අක්කි මගෙන් සුබපැතුම් ඔයාට uummaa
    තව කතාව ගොඩක් ලස්සනයි. මට හිතේ සතුටක් වගේම ලොකු දුකකුත් තියනවා. කතාව ඊළගට කොටසින් ඉවරයි නේ. අනේ අක්කියෝ මන් ගොඩක් කැමති මේ කතාවට ඇත්තමයි. ඔයා තවත් මේ වගේ කතා ලියන්න ඕනි හරිද. එහෙමනම් මගෙන් ඔයාටත් උණුසුම් සුබපැතුම්.
    Uummmmaaaa??

    දගයට ඊයේ දවසම එන්න බැරිවුණා ෆෝන් එකේ බැටරි බැහැල. දැනුයි ආවේ.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.