Katha Ahura

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?3 කොටස|නවකතාව |කතා අහුර රචක|

3.4/5 - (7 votes)

“අම්මා මම ගිහින් එන්නම් එහෙනම්”
“බුදු සරනයි මයෙ පුතේ .පරිස්සමින් ගිහින් එන්න ”

අම්මටත් වැදල මම ස්කෝලෙ යන්න පිටත් උනා.අනේ අද දවස නම් කොහොම වෙයිද දන්නෑ.මොන වගේ රැග් එකක් දෙයිද දන්නෑ.
කල්පනා⁣⁣වෙන් කල්පනා⁣⁣වෙන් ස්කෝලෙ ලගටම ඇවිත්.

“ගුඩ් මොනින් මචන්.”

වෙලාවට ක්ෂිතිජ ඇවිත් උදේම .

“ගුඩ් මොනින් ගුඩ් මෝනින් ”
“ඒ බන් අදත් උගන්නන එකක් නෑ නේද.”

“නැති වෙයිනේ බන්.රැග් කරයිද දන්නෑ අපිව”

“ආයුබෝවන් ලමයි .”

ටීච ආව පන්තියට .

“වාඩි වෙන්නකෝ ලමයි ”

“අදත් අපිට උගන්නන්න වෙන්න නෑ ලමයි .තාම ඔයාලගේ කාල සටහන හදල නෑ.එලියට යන්නේ නැතුව පන්තියට වෙලා ඉන්න හැමෝම ”

නම් ලකුණු කරලා ටීච ගියා.මට ඉබේට වගේ බැලුනේ අපිට කෙලින්ම තිබුන පේලිය දිහා.අර කෙල්ල තව ලමයි ටිකක් වට කරගෙන කියවනවා.වට්ටි අම්ම වගේ මොනා කියවනවද මන්ද ඔච්චර.මටත් පිස්සු එයා මොනා කරත් මට මොකද .එහෙම හිතලා මම අනිත් පැත්ත හැරැනා විතරයි .

“හා ලමයි කෝ කෝ අලුතින් ආව ලමයි නැගින්න බලන්න”

මමයි ක්ෂිතිජයි බයේ බයේ නැගිට්ට තව පිරිමි ලමයි තුන් දෙනෙක් නැගිට්ට .ගෑනු ලමයි ⁣හතර දෙනෙකුත් හිටියා .අර කෙල්ලත් හිටිය.

“ඒ සනූව අර බලපන් අරකි සද්දෙ දැම්මට අපිට ඒකිත් අලුත් බන්”

“ඒක තම බන් මාත් මේ බැලුවේ ”

“දන්නවා ඇතිනේ මල්ලිලා අපි ආවේ මොකටද කියලා.බය වෙන්න එපා ඉතින් අපි කට්ටියව චුට්ටක් අදුර ගමු.”

එක එක්කෙනා ඉස්සරහට අරන් එක එක ඒවා දුන්නා.ක්ෂිතිජට දුන්නේ සිංදුවක් කියන්න.අන්තිමට ඉතිරි උනේ මම.

“හා ඔය මල්ලිත් එන්න බලන්න ඉස්සරහ⁣ට.”

මම නැගිටල ඉස්සරහට ගියා.

“හා නංගි ඔයත් එන්නකෝ .”

අර කෙල්ලටත් කතා කරා එන්න කියලා.

“හා මල්ලි දැන් දන ගහලා ඔය නංගිට I love you කියන්න .”

මොකක් කෙල්ලෙක් ලගින් යන්නත් බය මම කොහොමද කටක් ඇරල i love you කියන්නේ .ඒකත් ආව ගමන් වලියක් දා ගත්ත මේ උද්දච්ච කෙල්ලට.කෙල්ල නෝන්ඩ්යට වගේ හිනා වෙනවා මන් දිහා බලන්.

“හා හා ඉක්මන් කරන්න මල්ලි.”

කමක් නෑ දැනට විතරයිනේ.කියලා දානවා මේකෙන් බේරෙන්න.

“I love you ”

” ආ යු ක්‍රේසි.තමුසෙ කවුද හලෝ මට i love you කියන්න ”

එහෙම කියල එකි මට හිනා උනා.අර අයියලත් ඒකට හිනා උනා.දරා ගන්න බැරි අපහසුතාවක් මට දැනුනේ .ඇයි මිනිස්සු මෙච්චර නපුරු

” ඕවා ගනන් ගන්න එපා සනූවෝ.වරෙන් යන්න.”

ක්ෂිතිජයි මායි දෙන්න ගිහින් වාඩි උනා.හිතන් පපුවක් නැති මෙච්චර නැහැදිව්ව කෙල්ලෙක් .අම්ම තාත්තිගෙ බලය ඔලුවට අරන් පුදුම උද්දච්ච කමක්.

“මට නම් මාර කේන්තියක් ති⁣යෙන්නේ සනූ ඒකි ගැන.”

“අමතක කරපන් බන් නැහැදිව්ව කෙල්ලෙක්.”

එදා දවසත් ගෙවිලා ගියා.ක්ෂිතිජ ⁣වගේම තව හොද යාලුවො තුන් දෙනෙක් හම්බ උනා.පන්තියේ අනිත් කොල්ලොත් ඉක්මනට යාලුවො උනා.
මුලදී ස්කෝලෙ එපා උනත් දැන් නම් එහෙම නෑ ඒත් අර කෙල්ල දකිනකොට නම් වෙලාවකට කේන්තියකුත් එනවා මට.

හෙට ඉදන් අපිට උගන්නන්න පටන් ගන්නවා කියල ටීච කිව්ව .මම නොඉවසිල්ලෙන් ඉන්නේ උගන්නනකන් .මම මහන්සි වෙලා වැඩ කරලා අම්මගේ හීනෙ කොහොම හරී ඉෂ්ට කරනවා.

මම ගෙදර යනකොට අම්ම බලන් ඉන්නව.

” අම්මේ අම්ම අද වැඩට ගියේ නැද්ද”

“නෑ පුතේ මට ඔලුවෙ කැක්කුමක් හැදුනා එක පාරම උදේ.ආමාරැවෙන් අර ගිනි අව්වේ වැඩ කරන්න බෑනේ මයෙ පුතේ ගියේ නෑ ඒ නිසා ”

” බත් ඇති පුතේ බෙදාගෙන කන්න නාලා ඇවිත් .මම ටිකක් හාන්සි වෙනවා පුතේ.”

“ඇයි අම්මේ තාම අමාරුයිද ”

“නෑ නෑ පුතේ තව ටිකක් නිදාගත්තා නම් හරියයි.පුතා එන වෙලාව නිසා මම ඇහැරලා බලන් හිටියෙ .”

“එහෙනම් නිදා ගන්න අම්මේ.”

පවු අම්මා ගොඩක් මහන්සි වෙනවා මන් වෙනුවෙන්. එයාට දැන් ඉස්සර වගේ ගොඩක් මහන්සි වෙන්නත් බෑ ⁣වගේ.මම මොනා කරන්නද දෙවියනේ.ඉගෙන ගන්න එක පැත්තකට දාලා ජොබ් එකක් හොයා ගන්න හිතෙනවා .මට සල්ලි හොයල අම්මව බලා ගන්න තිබුනා නම්.ඒත් අම්මගේ හීනේ ….තව ටික කාලයයිනේ මම කොහොම හරි අම්මට ඒ සතුට ගෙනත් දෙනවා….

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

සතුටින් නේද හැමෝම .හෙටත් එන්නම් .ඔයලා හැමෝගෙම අදහස් කමෙන්ට් කර ගෙන යන්න.

ආදරෙයි දග පවුල?❤️

171 thoughts on “? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?3 කොටස|නවකතාව |කතා අහුර රචක|”

        1. Sleeping beauty

          ඒකට කමක් නෑ නංගා..මගේ කතාවෙ මං දවස් 4ක් ෆස්ට් උනානේ..එකයි බැරි උනේ..??

    1. කෞශි අක්කි හොර ගෙඩියා වගේ first වුණා නේ….
      Congregation අක්කියෝ
      ?????????????????????????????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      අය්යොහ් ස්ලීපි අක්කියා විනාදියක් late නි ඉතිම්ම්???

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          ඉම්හි ඉම්හි ඒම කරන්න එපා අක්කියෝ ඉතිම්ම් ඔයාගෙ කතාවෙ කියල 1st වෙන්න බැරි කමක් නැහැනි ඔයාට???

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      මේ කවුද අෆ්ෆ අලුත් කෙනෙක්ද පරන කෙනෙක්ද ඔයා.අක්කියෙක්ද නංගියෙක්ද අයියෙක්ද මල්ලියෙක්ද????

        1. Sleeping beauty

          සාදරයෙන් පිලිගන්නවා අක්කිව.??.??මං 2006 චූටි බබෙක්??
          කෝ කෝ…චොකෝ අලන් එන්න මට..??

          1. Vihaaaaaaaaaaa.....................

            Choko mokatada ane…. ayiskilin kamuko api nanga macho. Polin payinnathuva kanna ale.hane.?????????????????????????????. A onna ohe chokoth kamu.????????????????????????

          2. Sleeping beauty

            අනා අයිස්ක්‍රීම් …තෝයි තෝයි..ඔත්තොම මට හොදේ..???? තැන්කූ අක්කියා..?

          3. Avi 1999 (kandy)?

            Sadarayen adarayen pilignwa oyawa vihaaaaaaa ??
            Meke ega campas mole moditholi babala tikak inno hode e nisa paliththamin on ????

          4. Sleeping beauty

            මං නම් ඔරිජිනල් මොන්ඩිතෝලි බබෙක් හරිය..????

          5. Vihaaaaaaaaaaa.....................

            අයිස්කිලින් කාල දත් නලක් කරගෙන මට ඒම complain කරන්නෑ හරිය??????????

          6. Avi 1999 (kandy)?

            අයිස් ක්‍රීම් ගොඩෙ තියෙන පීසා ද මොකක්ද වගෙ එකක් ඒක මට ඇ ?? ? යි චොකොයි ඔක්කොටම දෙසා බාලන්‍ර් මෙ බිබියුච්චි මගෙ ??

          7. Vihaaaaaaaaaaa.....................

            අවී බෝලෙ thankyou හොදේ මාව සාදරෙන් ආදරෙන් පිලිගත්තට . උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා .?????????………

          8. Avi 1999 (kandy)?

            අනා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා විහා බෝලෙ ?
            ????????????????????????????????????????????????????? මේ ටික ඔයාට මම් ගානෙ හොදෙ ????

          9. Vihaaaaaaaaaaa.....................

            රායි තව ඕන ඈ .(dunnaththan man thalama thalayi) අපේේ අම්මත් මට දේේන්නෙ ටූූත්තයි.????

          10. Avi 1999 (kandy)?

            ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? kanna meya hemadam na hemathanm na ??
            ( dath panuwo kewoth waga kiyanu nolabe ????)

          11. Vihaaaaaaaaaaa.....................

            මයෙ අම්මා . දැන් නන් බන්ඩිය ful. Thankyou මචියො.?

  1. මතකද මන්දා මාව….?????

    කෝමද බෝල ටික සතුටින් සනීපෙන් ඉන්නෝ නේද……?????

    සුභ උදෑසනක් බෝල ගෙඩි ටිකට….
    සුභ දහවලක් අයියා බෝලේ…..?????????

    කෞශි බෝලේ සුභ පැතුම්….
    අද ඔයාගේ කතාවෙ ඔයාම first වෙලා නේද….❤❤❤❤❤❤

    අම්මෝ කැම්පස් රැග් එකක්නේ බොලේ දුන්නේ….පවු අනේ අපේ කොල්ලා…කොල්ලගෙ නම මතක හිටින්නෑ සුදු මට කෙටි නමක් දාන්නම්කෝ මන්…හා ද…??????

    අපෝ ඕම කෙල්ලො ඉන්නවා තමයි හැමතැනම…ඇති දේකුත් නෑ….අම්මගෙ අප්පච්චිගෙ පවර් අරගෙන නටන්නේ….ඇයි වදේ….ඒත් ඔන්න අවසානෙට ඕනා වෙන්නෙත් ඕම නෝන්ඩි කරලා පහතට දාපු අයමයි…..

    කොල්ලා පව් මොනා උනත්…අම්මට ආදරේ කරන අම්මාගෙ හීනේ හැබෑ කරන්න ලොකු උත්සහයක් ගන්න කෙනෙක්….අනේ ආදරේ හිතට ඇවිත් ඒ උත්සහය අත් ඇරුනොත්නම් පව් අර අම්මා…..මහන්සි වෙන්නේ කොල්ලට උගන්වන්නනේ…..

    කතාවේ කොටස් ටික දැන් කියෙව්වේ බෝලේ….නියමයි හොදේ…..

    ????????

    හීන කන්දක් හිත පුරවන්
    අනාගතේ දකින්න තරම්
    මහ ගොඩක් හීන
    මගෙ හිතේ නොවුනත්
    දුප්පත් මට තියෙන
    එකම පිළිසරණ
    ඉගෙනීම
    පමණක්ම වෙනකොට
    හැමදාම හීනයක් මැව්වා
    ඉගෙනීමෙන් යන්න පුලුවන්
    උපරිම තැනට යන්න
    දුප්පත් මට
    පොහොසත් නුඹේ
    පහත් කිරීම
    නුපුරුදු දෙයක් නෙවෙයි
    ඒත්
    ඇයිද මන්දා
    අහංකාර ඔය මුහුණට
    ඔය නපුරුකමට කියන වචනෙට
    මට රවන බැල්මට
    හිත හුගක් රිදෙනවා
    සුරගන……

    1. Avi 1999 (kandy)?

      ඔයාව අමතක වෙනවද අලෙ එහෙම ..ඔයා අපෙ රශි අක්කි බෝලෙ නෙ ?? මන් ඊයෙත් මතක් කරා අක්කි සුදූව ??

      1. අවී බෝලේ…අනේ මන් දැක්කා මතක් කරලා තියෙනවා මැණික …..?????❤❤❤❤❤කෝ අනේ මේ කට්ටිය දැන් වැඩියේ එන්නැතිද අප්පා…..

  2. අමතක උනානේ අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….වැඩ වලට යන අයත් පරිස්සමින් …..හොදද…??????

    කෝ බොලේ මේ දග පවුලේ සෙට් එක…කවුරුත් නෑනේ…..?????

    අයියා බෝලේ
    ගිනි බෝලේ
    සහන් මල්ලි
    රස්තා මල්ලි
    මහී අක්කි
    හිමා අක්කි
    මදු අක්කි
    හංසි අක්කි
    අයිශු අක්කි
    සදු අක්කි
    සද අක්කි
    දිල් මචී
    බියු බෝලේ
    අවී බෝලේ
    පීහූ බෝලේ
    හංසි නන්ගා
    මාශා බෝලේ
    ජසි බෝලේ
    ඉශූ බෝලේ
    අමේශා බෝලේ
    දුලා නන්ගා
    දුල් නන්ගා
    කෞශි නන්ගා

    නිතරම එන දග රැල මතක් කලේ ඔන්න….අලුතෙන් අයත් ඇවිත් ඉන්නවා දැක්කා…එයාලත් එන්න නිතරම….

    කෝ මේ කට්ටිය…හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද…..
    අසනිපෙන් නෙවෙයි නේද වස්තුලා …..????

    අයියේ ඔයත් නෑනේ දවසක් දෙකක්ම…බිසිද ඔයා..
    පරිස්සමින් වැඩ ටික කරගන්න….??????

    හැමෝම ඇවිත් යන්න එන්න….නෑවිත් ඉන්න එපා….සතුටින් පරිස්සමින් ඉන්න….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ….????????

    1. Avi 1999 (kandy)?

      අක්කි මැණික කොහොමද ඔයාට ?? සනීපෙන් ඉන්නවා නෙද …තෙරුවන් සරණයි ඔයාට අක්කි ? පරිස්සමින් වැඩ කරගන්ට හොදෙ ??

      1. ඔව් බෝලේ මන් ඉන්නවා හොදින්…ඔයත් පරිස්සමින් මැණික ….සතුටින් පරිස්සමින් ඉන්න …..?????

    2. හයියෝ දගයයි රිශූ බෝලෙයි අමතක උනානේ….ඒ දෙන්නවත් මතක් කලා ඔන්න….

        1. Sleeping beauty

          රශී අක්කී..කෝමද බබා ඔයාට.??.සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද ..??

    3. Sandu 1995 thanamalwila

      ..මන් ඉන්නෝ රශී නංගා..

      කොහොමද ඉතිම්.. ලොක්කයියට වැඩ ඇතී.. පුලුවන් උනාම ඒවි..

  3. ❤Night fury❤

    ඔන්න මාත් ආවා….???මට මේ කතාව කියවද්දී මතක් වෙන්නෙ මහමෙව්නා පොත..ඒකත් ටිකක් මේ වගේ..හැබැයි මේ කෙල්ල වගේ නෙමෙයි..අහිංසකයි..???කොල්ලා නම් මේ වගේමයි..අක්කෙක්ද නම් දන්නෙ නෑ…ඒත් කතාව ගොඩාරියක් ලස්සනයි..??

  4. මගෙන් සුබපැතුම් ඔයාට කවුෂි මොකෝ කරනේ මන්නම් පොදු බලනවා

  5. අනා කවුෂි අක්කි දැන්නේ දැක්කේ අක්කි ගොඩක් ලකීනේ අක්කිගෙම කතාවේ අක්කිම 1 වුණා මගෙන් උණුසුම් සුබම සුබපැතුම් හොදේ?????

  6. Sleeping beauty

    යාලුවන් සමග නුබ
    ගිරවියක් විලසකට
    නිතර කියවන නුබේ
    දෙතොල් මා දකින විට
    බෝල ඇස් කරකවා
    හොරෙ හොරෙන් බලන විට
    දෑස් ඉගිකර
    දැනුනා සුපුරුදු බවක්
    සංසාරෙ පැතු විලස
    දැනගත්තෙ අද තමයි
    නුබ මෙහෙට අලුත් බව
    නමුත් ආඩම්බරේ
    නැහැනෙ කිසි අඩුවක්
    නමුත් පුදුමය මෙයයි
    සොයනවා මගෙ දෙනෙත්
    නිතර නුබගේ රුව

    ?සනූ?

    කව්ශි නංගා..කතාව නියමයි මැණික …සනූ පට්ට කොල්ලෙක් …අම්මගෙ හීනෙ හැබෑ කරන්න බැහැලම වැඩ..අහිංසක වැඩී වගේ ඒ උනාට..පස්සෙ නපුරු කරලා ගන්න හොදේ..??අන්න කෙල්ල නම් ඉන්නෝ මගේ තියරියේ..මං ආස නපුරන්ටනේ..??

    සුබ පැතුම් නංගා..තව කතා ලියන්න..හොදට පාඩම් කරන්න..තෙරුවන් සරනයි නංගා..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් …❤️❤️

  7. Mm ad first un ekata menna oylata magen.pahalata yana hamom aran ynna.anith ayata ithuru krala gana hodada??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? kamthi deyka kanna ehnm.tnx hamotam….prissmin inna hamoma .bs.

    1. Sleeping beauty

      ඔන්න මං ඔක්කෝම ටික කෑවා නංගා..අනිත් අයට නෑ..ඔක්කොම ඊලයි..???

      අම්මෝ සසායි???..තැන්කූ පැටියෝ ..????

      1. Sleeping beauty

        මගෙ අවී මැණිකටයි,මගේ රශී අක්කි මැණිකටයි නම් දෙන්නෙම නෑ..එයාලගෙ දත් පනුවෝ කෑවොත් පවුනේ..??

        1. Avi 1999 (kandy)?

          අනා බියු මැණික ..ඔයා අපි ගැන ගොඩක් හිතනො නෙ ..පව් අෆ්ෆා මගෙ බියුච්චි ??????

          1. Sleeping beauty

            ඒකනේ මැණික..ඔයාලගෙ දත් පනුවො කෑවොත් කැත වෙනෝනෙ ??..ඒ නිසා මං ඔක්කොම ටික කෑවා.??.දැන් බඩ උස්සගන්න බෑ කියනවනම්..??

          2. Sleeping beauty

            බියුච්චි..??.
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            ..
            .
            .
            .
            .
            .
            .
            .
            ..
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .නිකම් පොල්කිච්චි වගේ අප්පා..??

          3. Sleeping beauty

            නලකම නෑ අවියෝ..ඊට වඩා හොදා බොලා මට ආච්චි කීවා නම්..??

      1. කොයිද අලේ හිටියේ.මන් දොර මුල්ලෙත් බැලුව???
        (ඇද යට විතරයි බැලුවෙ නැත්තෙ.)කොයිද අනේ ඇත්තටම හිටියෙ ඔයාල

        1. Sleeping beauty

          ඇයි ඒයි ඇද යට නොබැලුවේ..ඇද යටනෙ හිටියේ..මකුලු දැල් කැඩුවා..??

          1. ඕ සැක්..මට ඔයාලගෙ අම්ම කිව්වනෙ අනේ ඔයා මකුළුවන්ට බයයි කීල.නැත්තන් මන් අනිවා ඇද යට බලනෝ.??

          2. Sleeping beauty

            අනේ ඇත්තටම කීවද දෙයියනේ..සත්තයි මං මේ ලෝකෙන්ම බයම සතා මකුලුවා??..ඔයා මාව අදුරන කෙනෙක්ද ඒයි..??සැකයි වගේ..අපේ මුලු ගමම වගේ දන්නෝ මං මකුලුවන්ට තරම් සර්පයෙක්ට වත් බය නෑ කීලා..එක දවසක් දෙවනත් වෙන්න කෑ ගැහුවා..මකුලුවෙක් දැකලා..??

          3. Avi 1999 (kandy)?

            ඔයාටත් මචි මාර වචන එන්නෙ අප්පා ???

          4. Sleeping beauty

            ඇයි ඒයි .??අමුතු වචනයක් කීවද මං..????

          5. මට මේ ලගදි ඉදන් සාස්තර කියන්න පුලුවන් අක්කියෝ.හැකියාවෙන් ප්‍රයෝජන ගන්නත් ඕනි නේ සුදූ.නැද්ද මන් අහන්නෙ??

          6. Sleeping beauty

            අන්න නියමයි..බැරිද හොද සාස්තරයක් කියන්න මට..පොල් ගෙඩියක් එක්ක සත දහයක් දෙන්නම්..??

          7. ඉන්නකො එහෙනම් මන් සාස්තරයක් කියන්නම්.මේව ඉතින් හැමෝටම බෑ හරිය?
            ඔයාගෙ මූන මැද නහයක් තියෙනෝ නේද හරි නේ බොරුනම් කියන්න මන් අනිව තණකොළ ගහේ එල්ලිලා මැරෙනෝ???

          8. Sleeping beauty

            හෑ…???

            රිෂූ නංගා…කෝමද බොලේ දැක්කා වගේ හරියටම කීවෙ.??.නියමයි අලේ..අර අපේ රටේ ඉන්න ජෝතිශ්‍ය වේදියෝ පරාදයි.??

  8. Avi 1999 (kandy)?

    නන්නාදුනන නුබ දිහා
    මම් බලන් හිටියාට
    නුබෙ ඔය අහංකාර
    ඉගි දවයි මුලු සිතම
    මට රවන නපුරු ඇස්
    ලස්සන වුනත් නුබට
    මට පෙන්නෙ නුබත්
    නැහැදිච්චියක් විලස
    ?????????

    කතාව නියමයි චූටි ?? අනෙ කොල්ලා ගොඩක් අහිංසකයි නෙ ..කොල්ලවත් ටිකක් නපුරු කරලා ගන්නකො කෙල්ල වගෙ .. අම්මො රැග් එක කැම්පස් පරාදයි … කතාව ලස්සනයි හොදෙ …ඉස්සරහට මොනව වෙයිද කියලා බලන් ඉන්නවා ..ඔයාට සුබ පතනවා මැණික තවත් මෙ වගෙ ලස්සන කතා ලියන්න ??
    ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? පරිස්සමින් සතුටින් ඉන්න හොදෙ බුදු සරණයි ඔයාට ?

  9. අයේෂා .....

    මගෙ නංගා කතාව ලස්සනයි මැණික .කොල්ලා අහිංසකයි .ඒ අම්මා ගොඩක් පව්.අම්මගෙ බලාපොරොත්තු වතුරෙ යන වැඩක් නම් වෙන්න එපා.මෙහෙම ගිහින් අර නපුරි එක්ක සෙට් වෙයි වගේ ..අනේ මන්දා බලමු ඉස්සරහට නේද.කම්මැලි නැතිව ආසාවෙන් කියවනවා..

    දිග කමෙන්ට් නම් දාන්න අමාරුයි මැණික .මගෙ නංගා තරහා නෑ නේද කොටස් දෙකකටම කමෙන්ට් එකක් දාන්න බැරි උනා සමාවෙන්න හරිද…
    අද මෙහෙම හරි ආවා ඉතින් චූටි කමෙන්ට් එකක් දාලා යන්න.

    සුබ පතනව මගෙ නංගට හදවතින්ම .තවත් ලස්සන කතා ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ..
    සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ නංගා ගොඩක් ආදරෙයි ??????

    අලුතෙන් දෙතුන් දෙනෙක් ඇවිත් නේද ආදරෙන් පිලිගන්නවා.දඟ සෙට් එකට..
    ලොකූ ඇතුලු දඟ පව්ලෙ හැමෝටම ගොඩක් ආදරෙයි …
    හැමෝම පරිස්සමෙන් ඉන්න..

    ජේසු පිහිටයි !!!!!!

  10. Sandu 1995 thanamalwila

    …අනේ ක්‍රේසි අර කතාවෙ ඉන්න කොලගෙ නම මට මතක හිටින් නෑනෙ.. සන්රැක්ෂ නේද..

    ම්..මන් නම් හිතන්නේ කොල්ලා ඉගෙන ගෙන කැම්පස් යයි.. වෛද්‍ය පීඨ..ඒත් අම්මගෙ අසනීප නිසා අම්මා වෙනුවෙන් මහන්සි වෙන්න වෙන නිසාම කොල්ලගෙ හීනෙ සැබෑ උනත් අහිමි වෙයි..

    ම්..එතකොට අර නපුරු කෙල්ල…එයාගෙ නමත් මතක නෑ..එයා නම් කාලයක් යනකන් ඇණයක්ම වෙයි.. පස්සේ ෂේප් වෙයි….
    බලමුකො නේද..

    සුබ පැතුම් නංගා ලස්සන කතා ලියන්න ඔයා..

    1. Sleeping beauty

      අනේ එයා සන්රුක්ශ වෙන්න ඇති සදූ අක්කී..රැ වැරදිලා ටයිප් වෙන්න ඇත්තේ කව් නංගට..??

  11. කතාව සුපිරී අක්කියෝ.කොල්ලා අහිංසක යි නේද.
    කෙල්ල නම් වලි කෙක්කක් වගේ.
    මේ දෙන්න සෙට් වෙයි කියලම තමයි අනේ මටනම් හිතෙන්නෙ
    කොහොම හරි කතාවනම් හරිම ලස්සනයි අක්කි.
    මේ වගේ තවත් ලස්සන කතා ලියන්න ඕනි හරිද
    හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි ගොඩක්????
    ජේසු පිහිටයි ,බුදු සරණයි

  12. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    කෞශි අක්කියො sry හොදේ ඉස්සෙල්ල ආවට අයෙත් clz තිබ්බනි ඉස්සෙල්ල මන් ආවෙ interval එකේ ඉතිම්ම්.කතාවනම් මරු අක්කියෝ මාත් හිතම්නි අර නපුරු කෙල්ලව සනූ කොල්ලට සැට් වෙයි නෙහ් ඉතිම්ම්.ඒත් කොල්ලගෙ ඉගෙනීම ඒම අවුල් කරන්න එපා අර කෙල්ලව දැම්ම කොල්ලට සැට් කොරල දීල හොදද අක්කියෝ ඒම උනොත් මන් principalta complain කරනව හරිය???.දිගටම කතාව ලස්සනට ලියන්න….අක්කිගෙ පාඩම් වැඩ ටිකත් හොදට කර ගන්න හොදද.බුදු සරනයි අක්කියෝ.හැමදාම පරිස්සමට හිනා වෙලා ඉන්න හොදද???♥️♥️♥️

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ඉම්හි ඉම්හි clz එක්ක බැහැ අෆ්ෆ ඈඩෙනව මට?????

      1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        අව්ලක් නැහැ රිශූ ඉන්නව ඉතිම්ම්.රිශූට කොහොමැයි

    1. Sleeping beauty

      මේ බලහල්ලකෝ මෙයා..එතකොට දැන් මෙයා මේ සැරින් සැරේ බබා අඩනවාය..නලවන්න යනවාය කිය කියා දුවන්නේ හිටපු ගමන්..??අර කොලුවට කෙල්ලක් සෙට් උනොත් හෙන ගහනවද..??

      1. Avi 1999 (kandy)?

        ඕකට තමා කියන්නෙ මචියො රස්තා කොලුගෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා ??

          1. Sleeping beauty

            රස්තා ඇවිත් දැන් මාව අනුභව කරන්න හදයිද නෑ..??එන්න කලියෙන් හැංගෙන්න ඕනි..??

          2. Avi 1999 (kandy)?

            ඒකනම් ශුවර් නැ මචියො .. පෙන්නැද්ද පැණි මූණ නෙ ????

          3. Avi 1999 (kandy)?

            Mi wade paradai ne ????

            Rastha kolu ennt klin thuththiri gahakatawath muwa went machiyo ??

          4. Sleeping beauty

            බිත්තර කටු වල හැංගෙන්නත් බෑනෙ දැන්..රස්තට කට්ට හෙල්ලෙනවා පේනෝලු..??

            හොද තුත්තිරි ගහක් වත් හොයා ගන්න වෙනෝ තමා මා මචී..??

          5. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            එකෙම්ම අක්කියෝ නපුරු කෙල්ලො තමයි ftt.ඒ කෙල්ලව මට සැට් කොරන්න කියල කෞශි අක්කිට කියන්න ඔනී??????

          6. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            කෙල්ලො දෙන්නෙක් වැඩි නැහැ ඉතිම් මට…????.මගෙ බෝම්බෙයි අර බෝම්බෙයි අම්මොහ් මන් ඉතුරු වෙයිද දන්නි නැහැ නෙහ්

          1. ඔව් අක්කි දැන් චුට්ටක් වෙලා…
            සුදු මාමලත් ආවනේ ලොකු මාමලාගේ නංගිලයි, සුදු මාමලාගේ නංගිලයි, මමයි, අපේ නංගියි එකතු වෙලා dance කරනවා අක්කි

          2. Sleeping beauty

            අන්න මරු වැඩේ ජැසී බෝලෙ..මාත් ගෙදර තනියම ඉද්දි සින්දු දාගෙන dance කරනෝ..??

          3. එහෙනම් හොඳට ඇති.. මට මැවිලා පේනවා ??

          4. Sleeping beauty

            හෝව් හෝව්..මවා ගැනීමෙන් වලකින්න.ඇයි දෙයියනේ..මෙයා මාව කෝම මවා ගන්නෝද කාද දන්නේ..??

          1. Sleeping beauty

            අවී මැණික ..ජැසී බෝලේ සූදයි කීවට පස්සේ නාගෙන එන්න ගිහින් වගේ..??

          2. Sleeping beauty

            අඩෙහ්..මෙන්න බොලේ ඇවිත්..විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ අෆ්ෆා..????

          3. Avi 1999 (kandy)?

            මම් කීවෙ පිච්ච මල් සූදයි කියලනෙ නැතුව ජැසීව සූදයි කියල නෙවෙ ??????

          4. ඔහොම කියන්න එපා අවී අක්කි….. ලැජ්ජාවේ බෑ… නුලක් අරගෙන බෙල්ලේ වැල දාගන්න හිතෙනවා

          5. Sleeping beauty

            හූ හූ ජැසියෝ…වැලලෙන්න වෙන්නෙ බොලාට..??

            සූදයි කීලා තීන්නේ ඔයාට නෙමේලූ..??

          6. Sleeping beauty

            නූල හරියන් නෑ ඒයි..දෙන්නද හොද කඹයක්..නොමිලේ..??

          7. Avi 1999 (kandy)?

            සන් නූල් කෑල්ලක් තියෙනවා දෙන්නද පිච්ච මල ??

          8. ඒ නූල් නම් හොඳයි තමයි…. හදිසියේවත් ජිවිතේ ගැන පොඩි දුකක් ඇති වුනොත් ඉක්මනට ගලවන්න පුළුවන්නේ… තිනවා නම් දෙන්න මගෙ අවී අක්කි ලොකු උදව්වක්

          9. බියුටි අක්කිට ලැජ්ජා හිතිලා ගිහින්ද කොහෙද

          10. Sleeping beauty

            දුකයි මගෙ මැණික දුකයි..???
            අය ඒම කියන්නෙම නෑ…
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            තංගුස් නූලක් දෙන්නද..මතක් කරලා අදින ගැටේ ගහන්න..????

          11. Sleeping beauty

            හී..මට ඒම ලැජ්ජා හිතෙන් නෑ ඒයි..මේ මේ..මං ඉන්නෝ..??

          12. ඔය මුකුත් නූල් ඕනනෑ මට….
            .

            .
            .

            .
            .
            .
            .
            .

            .
            .

            ..
            .
            .
            .
            .
            .
            මගෙ සායක නූල් ඇදුනනේ එකේ නූල් ටික අර ගන්නවා

  13. Bye…. ?????
    එහෙනම් මං ගියා….
    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න
    තේරුවන් සරණයි ඔයාලට !
    මට රෑට එන්න වෙන්නේ නෑනේ… ඒනිසා දැන්මම මං ඔයාලාට good night කියන්නම්…. හිනා වෙන්න එහෙම එපා
    රෑට එන්න බැරි වෙන හින්ද කියන්නේ…

    Good night මගෙ දඟ පවුලේ හැමෝටම
    ?????
    Good morning ලොකු අය්යේ ???

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !????

    ආදරෙයි ගොඩක්
    ?????????????????????????????????????????????

    1. Sleeping beauty

      පරිස්සමට ඉන්න මැණික ..ගුඩ් නයිට් ..හොදට පාඩම් කරන්න..තෙරුවන් සරනයි බෝලේ..??

      1. හරි මගෙ බියුටි අක්කියෝ…
        ඔයත් පරිස්සමින් ඉන්න හරිද?
        ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කි !????
        ආදරෙයි ගොඩාරියක් ????????????????????????????????????????

        1. Avi 1999 (kandy)?

          Good night මගෙ පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

          1. Good night මගෙ අවී අක්කියෝ ?
            ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න
            තෙරුවන් සරණයි ඔයාට !
            ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා කියලා ප්‍රාර්ථනා කරනවා !

  14. කෞශි අක්කි කතාව ලස්සනයි ??
    පව් අනේ කොල්ලා… හරිම හොඳයි එයා
    Anyway කතාවනම් මරු හොඳේ ??

  15. Vihaaaaaaaaaaa.....................

    කතාව නන් පට්ට අලේ. කොල්ලව ටිකක් නපුරු කරන්න. උඩඟු කෙල්ලගෙ නන් gass හොදටම වැඩියි. gass ටැංකිය බස්සල දෙන්නව යාලු කරන්න.???

  16. .බූහාහාහා යාරික් තනක්කන් ඉෂිකු ඉෂිකු ඉරිත්තර්කල් අබ්දුල් ලහිබ්බල් නිස්තම් සට්ටලම් වූන්තු නිගල් බූහාහාහා.
    ***********************************
    කාටද පුළුවන් මේ භූත භාෂාව කියවන්න.
    ඇලඩින්ගේ පහන ගන්න හදන උන් මේ භාෂා මේ භාෂාව දැනගෙන යන්න. නැත්තං පස්සේ චොරවෙලා, කිච වෙලා, පචවෙලා, තමයි එන්න වෙන්නේ???
    ඔන්න මමනම් දන්නේනෑ ඔය බාෂාව ??

    1. එහෙමද දඟයෝ….. අපිනම් ඉතින් ඔය ඇලඩින්ගෙ පහන ගන්න යන්නේ නෑනේ….

  17. ?දුලා?(2000)

    අදත් මං පරක්කුයි මගේ නංගා.. සොරි හොදේ…? කතාවනම් සුප… ආයි ඉස්කෝලේ ගියා වගේ…?

    අපිත් නංගිලාව රැග් කරපුවා මතක් වුනා නංගියා.. ආපහු ඒ කාලෙට ගියා වගේ… ආයි ඉතිං යන්න බැනේ… දැන්නම් හිනෙවා 12,13 වසරෙන් කාලේ නවත්තලා තියාගන්න පුළුවන් වුනානම් කියලා… ඒ කාලේ ඒතරම්ම සුන්දරයි…?

    කවි පව් අනේ… මෙතු නම් මොකියක්ද මන්දා… තියෙන⁣ ලොකු කම.. පයින් ගහන්න හිතෙනවා… උරුලෑවි… අර අහිංසක කොල්ලා එක්කමනේ පැටලෙන්නේ… ඕකට නම් බලන් ඉදලා බැ කවි.. හොද රිටන් එකක් දෙන්න ඕන…ඇයි වගේ…

    රැග් එකකදිත් ඔහොම හැසිරෙන්නම්… කෙල්ලට ඉස්කෝලේත් එක්ක මොකක් ම හරි⁣ ලොකු කනෙක්ෂන් එකක්වත් තියෙනවාද…?? සැහෙන්න බිලා කල්පනා කරන්න ඕන පුරශ්නයක්.. ( වතුර වතුර අනේ..?)

    කවිගේ අම්ම පව්.. අම්මලා කොච්චර බලාපොරොත්තු තියාගන්නවාද දරුවෝ ගැන.. ඒ අතින් කවිගේ අයියා නම් අන්තිමයි…?? කවි කොහොමත් හොදට ඉගෙන ගනි.. අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරයි.. නේද කෞෂි නංගා… (එහෙම කරන්න හොදේ.. නැත්නම් මං පව්නේ..)

    ආපහු කියනවා කතාවනම් සුපිරි නංගා.. ඔයා ගොඩක් දක්ෂයි.. කතාව තව ටිකක් දිගට දෙන්න බැයිද අනේ.. ග්ලුකෝස් කටේ දාගත්තා වගේ ඉක්මනට ඉවර වෙනවනේ.. ඊට පස්සේ ඉතිං හෙට වෙනකල් බලන් ඉන්න වෙන එකනේ එපා වෙන්නේ… නිකන් පීසා එකක් ඕඩ කරලා එනකන් බලන් ඉන්නවා වගේ… ??

    ඉතිං නංගා හොදින් ඉන්නවා නේද… මේ දවස්වල හරි බිසි නංගා.. එකයි මං වැඩිය පේන්න නැත්තේ… ඒත් කොහොම හරි මං කමෙන්ට් එක දෙනවා නංගා…ඉතිං පරෙස්සමින් ඉන්න නංගියා… ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️ සුභ රාත්‍රියක් …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.